Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගුරු,ශනි,රාහු එකට සිටීම/පරිවර්තනය වීම/නැකැත් පරිවර්තනය හා ත්‍රිකෝණ වීම පිළිකා හැදෙන්න පුලුවන් පිහිටීමක්(රාහු සම්බන්ධ වීමක් අවශ්‍යයි පිලිකා සෑදීමට) එම පිහිටීම තිබිල රාහු කේතු අක්ශය වැටෙන භාව හෝ රාශි අනුව පිලිකාව හැදෙන ශරීරයේ කොටස දැනගන්නත් පුලුවන්.ඒ වගේම මෙම පිහිටීම තිබිල කේතු මතින් ශනි ගෝචරය හෝ ශනි මතින් කේතු ගෝචරය වෙන අවස්තාවක් තුල බොහෝ දුරට පිලිකාව ආරම්භ වීමක් සිදුවෙන්න පුලුවන් කියල අහල තියෙනව
මකරය ලෞකික රාශියක්නේ ඒකෙ ලෝකෝත්තර කේතු තැන්පත් උනොත් කේතුට මොකද වෙන්නෙ
නියම Q&A Series එකක්!! 💯 මේක ටිකක් මෝඩ ප්‍රශ්නයක්. ලංකාවෙ ඉන්න හදිසි අනතුරකින් වගේ මිය ගිහින් නැවත ලංකාවෙම ඉපදිලා පුනර්භවය ගැන කියන "100% විශ්වාස කල හැකි" පුද්ගලයෙක් ගෙ (වංචාකාරයෙක් නෙමේ. සිරා සිද්ධියක්) මේ භවයෙ සහ ගිය භවයෙ කේන්දර අතර යම් සම්බන්ධතාවයක් තිබිය හැකිද?
රවි රාහු ශනි එකම අංශකයක කුම්භ ලග්න 12 කොටුවෙ
අයියෙ දෙවනි භාවයේ අධිපති ගුරු 9 භාවයේ උච්ච වෙලා වක්‍ර වීම ලග්නාදිපති කුජ 2 සිටිම ධනායෝගයක්ද?දෙවෙනි භාවයේ අධිපති 9 භාවයෙ බලවත් විම හොදද?ඔයාගෙ Q&A එක මරු අයියෙ වෙන අය මෙහෙම උත්තර දෙන්නේ නැ දිගටම කරන්න අයියෙ මරු ❤❤
❤
Meena lagne 4 - 11 shani buda pariwarthanaya kohomad aiye subaid
Guru sikuru nakath pariwarthana hodad. Nakath pariwarthana gana vigrahayak kramu
විදේශ යෝග ගැන ඔනේ
කටක ලග්නය කුජ 10/ වෘශ්ශික නවාම්ශක කුජ 1 / අත්මකරක කුජ නම්
කාල සර්ප යෝගය ගැන හොද වීඩියෝ එකක් ගේමුද අයියේ
අයියා නරක ගතිගුණ තියෙන , කට හොද නැති ,කුණු ලෝබ ගැහැනු (wiked womens) කේන්දර ගැන ඊලග video එකෙන් පොඩ්ඩක් කියන්න
ස්ත්‍රී කේන්දරයක ලග්නය කන්‍යා වෙලා, ගුරු භාධක ග්‍රහයා විදිහට 7 ඉන්නවා. චන්ද්‍රයා නීචයි, කුජ,සිකුරු යෝගයක් තියනවා 10. විවහය කොහොම වෙයිද
Bhava kendara balanna hobda app ekak kiyanna
9 12 pariwarthanawa videsha gaman walata hodda
Good job aiye, aiye ,🌟 7 adipathi(sadu) inee 5 wennadi pathi ha 10 wennadi pathi sikuruge nakathaka,sikuru inne 7 adhipathige nakataka.nakath pariwarthanayak wela neda tiyenne meka maha pariwarthanayak neda , bawa kendare 7 adhipathiya inne 12 weni bawaye,5 ha 10 adhipathi sikuru inne 9 weni bhawaye budat ekka nishabanga wela(sikur nichai , budha uchchai), guru chanda samasaptmmawa penawa(guru - 6 inne sadu - 12 inne), meken mona wage pathipalayak eida saduge dasawakadhi.
අයියේ නැකැත් පරිවර්තන යෝග වලින් මොකද්ද වෙන්නේ
Ane mageth kiyannako Wrushaba lagne Guru Shani 1 wakrai Sikuru 10 Chandraya 9 Mata guru labenawa 2025 march Mata me dasawadiwath hodak weida
Sir, *PUFF DADDY*කේන්දරේ ඕනෙ 🙏
Aiye navnshake rahu 1kethu 7 pihiteemath viwahayta hoda nadda
අය්යේ, ජ්‍යෝතිශ්‍ය ඉගෙන ගන්න කෙනෙක්ට internet එකේ විශ්වාසදායි දැනුමක් ඉගෙන ගන්න ප්‍රභව මොනවද තියෙන්නෙ? (සිංහලම වෙන්නා ඕන එකක් නැහෑ. Websites හරි youtube channel හරි වෙන මොකක් හරි) 🙂
උපන් දිනය 1991.3.14 උපන් වේලාව උදේ 9.15උපන් ස්ථානය ද සොයිසා රෝහල කොළඹ මේක ගැනත් කියන්නවිවාහය අනාගතයමේකේ ධර්ම කර්මාධිපති යෝගය තියනවද?(පිරිමි)
මේ කේන්දර වල අව්ල් වලට කරන්න තියෙන විසදුම් මොනවද කර්මය ගැන ගැබුරු විග්‍රහයක් ඕනේ පින් පව් ගැනයි
1,2 pariwarthanaya deep pahadili karanna
චන්ද්‍ර දෙපැත්තේ අශුබ ග්‍රහයන් හිටියොත් ඒක අශුබද?එහම උනාම තනි නොවුනාට අවුල් මිනිස්සු එක්කද ඉන්න වෙන්නෙ.
අයියා Next Q & A එකට කියන්න,අයියා මගෙ නවාංශකය ධනු, නවාංශකයේ රවි මේෂයේ, ශනි චන්ද්‍ර වෘෂභයේ, ගුරු කටකයේ, සිකුරු කුජ වෘශ්චිකේ. නවාංශකයේ ග්‍රහ බලයත් ලග්නයේ වගේම වටිනවා නේද ජීවිතයට.
Shah Rukh khan ge horscope eka karanna ko. 🙏
ගුරුසිකුරු පරිවර්තනය යෝගය ප්‍රබල එකක්ද
1960.11.08 රාත්‍රි 11.14 ට උපන් අයෙක්. ගුරු සිකුරු අංශක 11ක් තුල ඇත. එවිට දිව ගුරු යෝගය තියෙනවා නේදා?. නක්ෂත්‍ර විද්‍යාව හදාරයි. බොහෝ දේ පිළිබඳව ක්‍රියාකාරි දැනුමක් ඇත. බොහෝ අයට උදව් උපකාර කරයි.හරියටම චන්ද්‍රයාගෙන් හතේ ශනි නිසා විවාහයක් සිදුවන්නේ නැහැ නේද. කටක ලග්නයෙන් 12ස් වැන්නේ චන්ද්‍රයා සහ කුජ සංයෝගයි. විවාහයක් සිදුවෙලා නැහැ. නවාංශකයේ සිකුරු උච්චයි උච්ච කේතු සමගයි. සිකුරු බාධක ග්‍රහයාගේ නැකතේ නිසා විවාහය සහ ප්‍ර්‍රේමය සිදු නොවුනාද. රාශියේ රවි නීච වුනත් නවාංශකයේ රවි උච්චයී. ඉහලම රාජ්‍ය දෙපාර්තමේන්තුවක විධායක තනතුරක් දරා ඇත . නවාංශකයේ ශනි උච්ච නිසා එහි ප්‍රතිපල කොහොමද ?. 10 අධිපති කුජ ,චන්ද්‍ර, රවි, බුධ ගුරුගේ නැකතක සිට එම නැකතට අධ්පති ගුරු දල කේන්දරයේ ස්වශේත්‍රයි. ඒ ගැන කියන්න. පුනාවස නැකතෙන් ඉපිද එම ගුරු 1:04:51 ස්වක්ශේත්‍ර වීම ගැනැත් කියන්න.8 වැන්නේ කේතු නවාංශකයේ උච්චව 12 වැන්නේ චන්ද කුජ ගුරුගේ නැකතේ සිටියදී ජීවිතයේ අවසානය කෙසේ වේද?.
දනු ලග්නෙ ශනි 5 නීච වීම දන යෝගයක්ද ගොඩක් තැන්වල තියෙනවා ඒ ගැන ඔයාගෙ මතය මොකක්ද
Aiye sadu 22derkanadipathi unoth eth neecha wageda?
Hemal Ranasinghe mahathage kendara vigrahayak one
කටක ලග්නේ,, ශනි තුලාවේ 4 උච්චයි,, කුජ 5 ස්වක්,, කේතු, යුරේනස් උච්ච 5 වුච්චිකේ, ගුරු දනුවේ ස්වක්සේත්‍රයි 6, සිකුරු 7 මකරේ,,, රවි බුද, 8 , සදු 10 මේශ, රාහු 11 උච්චයි,, මෙ පිහිටිම ගැන කියන්න පුලුවන්ද,
84, 3, 8, 4,40 හවස, රත්නපුර,,
Aiye කටක ලග්නෙ 7අදිපති සෙනසුරු 22 දෙකර්නාදිපති වීම කොහොමද? ශනි ස්වක්ශේත්‍රව කුම්බයේ භාව කේන්දරයක 9 ඉන්නෙ විවාහය කොහොම වෙයිද?
ශනි සිකුරු සමග යෝග වෙල ඉන්නේ.ශනි ගුරුගෙ පුවපුටුප නැකතෙ
ලග්නාධිපති අටවැන්නට ගියාම කරන දේවල් හරියන්නේ නෑ කියලා අහල තියෙනව. දනු ලග්නයට ගුරු උච්ච වුනහම ලැබෙන්නෙත් ඒ තත්ත්වය මද නැතිනම් ගුරුගේ උච්ච බලයද
Next Q & A ekataබුධ සිකුරු ධර්ම කර්මාධිපති යෝගය අංශක 5 ටත් අඩුවෙන් 4 භාවයේ ලග්නාධිපති ශනි මිථුන රාශියේ බව කෙන්ද්‍ර අනුව 5 වැනි භාවයේ චන්ද්‍ර මිථුන රාශියේ අවසාන කොනේ කටක රාශියට අංශක යක් වගේ තියෙන්නේ පුනවස නැකතේ 3පාදයේකුජ මකර රාශියේ ලග්නයේ අවසාන අංශක යේ 29 යගුරු කටක රාශියේ 7 වන භාවයේ හර්යටම භාවයේ මැද. රාහු වෘෂභ රාශියේ බවය අනුව 4 භාවයට යනවා බුධ සිකුරු යෝගය රාහු ත් යෝග වෙනවා අංශක 10 ට අඩුවෙන් රවි වෘෂභ රාශියේ 5 භාවයේ රවි ගේ දෙපස රාහුත් ශනිත් සිටියත් යොග් නැහැ අංශක 16 ක් වගේ තියනවා අතරේ රවි රාහු නම් අංශක 12 ක් වගේ පරතරයක් තියනවාමේකේ බව කේන්ද්‍රය රාශි කෙන්ද්‍රයෙත් අනුව පලාපල කථන දෙකක් එක ඒක අය කියන්නේ හරියටම අපි define කරණ ආකාරය පැහැදිලි කරනවද
ගුරු,ශනි,රාහු එකට සිටීම/පරිවර්තනය වීම/නැකැත් පරිවර්තනය හා ත්‍රිකෝණ වීම පිළිකා හැදෙන්න පුලුවන් පිහිටීමක්(රාහු සම්බන්ධ වීමක් අවශ්‍යයි පිලිකා සෑදීමට) එම පිහිටීම තිබිල රාහු කේතු අක්ශය වැටෙන භාව හෝ රාශි අනුව පිලිකාව හැදෙන ශරීරයේ කොටස දැනගන්නත් පුලුවන්.ඒ වගේම මෙම පිහිටීම තිබිල කේතු මතින් ශනි ගෝචරය හෝ ශනි මතින් කේතු ගෝචරය වෙන අවස්තාවක් තුල බොහෝ දුරට පිලිකාව ආරම්භ වීමක් සිදුවෙන්න පුලුවන් කියල අහල තියෙනව
මකරය ලෞකික රාශියක්නේ ඒකෙ ලෝකෝත්තර කේතු තැන්පත් උනොත් කේතුට මොකද වෙන්නෙ
නියම Q&A Series එකක්!! 💯 මේක ටිකක් මෝඩ ප්‍රශ්නයක්. ලංකාවෙ ඉන්න හදිසි අනතුරකින් වගේ මිය ගිහින් නැවත ලංකාවෙම ඉපදිලා පුනර්භවය ගැන කියන "100% විශ්වාස කල හැකි" පුද්ගලයෙක් ගෙ (වංචාකාරයෙක් නෙමේ. සිරා සිද්ධියක්) මේ භවයෙ සහ ගිය භවයෙ කේන්දර අතර යම් සම්බන්ධතාවයක් තිබිය හැකිද?
රවි රාහු ශනි එකම අංශකයක කුම්භ ලග්න 12 කොටුවෙ
අයියෙ දෙවනි භාවයේ අධිපති ගුරු 9 භාවයේ උච්ච වෙලා වක්‍ර වීම ලග්නාදිපති කුජ 2 සිටිම ධනායෝගයක්ද?දෙවෙනි භාවයේ අධිපති 9 භාවයෙ බලවත් විම හොදද?ඔයාගෙ Q&A එක මරු අයියෙ වෙන අය මෙහෙම උත්තර දෙන්නේ නැ දිගටම කරන්න අයියෙ මරු ❤❤
❤
Meena lagne 4 - 11 shani buda pariwarthanaya kohomad aiye subaid
Guru sikuru nakath pariwarthana hodad. Nakath pariwarthana gana vigrahayak kramu
විදේශ යෝග ගැන ඔනේ
කටක ලග්නය කුජ 10/ වෘශ්ශික නවාම්ශක කුජ 1 / අත්මකරක කුජ නම්
කාල සර්ප යෝගය ගැන හොද වීඩියෝ එකක් ගේමුද අයියේ
අයියා නරක ගතිගුණ තියෙන , කට හොද නැති ,කුණු ලෝබ ගැහැනු (wiked womens) කේන්දර ගැන ඊලග video එකෙන් පොඩ්ඩක් කියන්න
ස්ත්‍රී කේන්දරයක ලග්නය කන්‍යා වෙලා, ගුරු භාධක ග්‍රහයා විදිහට 7 ඉන්නවා. චන්ද්‍රයා නීචයි, කුජ,සිකුරු යෝගයක් තියනවා 10. විවහය කොහොම වෙයිද
Bhava kendara balanna hobda app ekak kiyanna
9 12 pariwarthanawa videsha gaman walata hodda
Good job aiye, aiye ,🌟 7 adipathi(sadu) inee 5 wennadi pathi ha 10 wennadi pathi sikuruge nakathaka,sikuru inne 7 adhipathige nakataka.nakath pariwarthanayak wela neda tiyenne meka maha pariwarthanayak neda , bawa kendare 7 adhipathiya inne 12 weni bawaye,5 ha 10 adhipathi sikuru inne 9 weni bhawaye budat ekka nishabanga wela(sikur nichai , budha uchchai), guru chanda samasaptmmawa penawa(guru - 6 inne sadu - 12 inne), meken mona wage pathipalayak eida saduge dasawakadhi.
අයියේ නැකැත් පරිවර්තන යෝග වලින් මොකද්ද වෙන්නේ
Ane mageth kiyannako
Wrushaba lagne
Guru Shani 1 wakrai
Sikuru 10
Chandraya 9
Mata guru labenawa 2025 march Mata me dasawadiwath hodak weida
Sir, *PUFF DADDY*කේන්දරේ ඕනෙ 🙏
Aiye navnshake rahu 1kethu 7 pihiteemath viwahayta hoda nadda
අය්යේ, ජ්‍යෝතිශ්‍ය ඉගෙන ගන්න කෙනෙක්ට internet එකේ විශ්වාසදායි දැනුමක් ඉගෙන ගන්න ප්‍රභව මොනවද තියෙන්නෙ? (සිංහලම වෙන්නා ඕන එකක් නැහෑ. Websites හරි youtube channel හරි වෙන මොකක් හරි) 🙂
උපන් දිනය 1991.3.14
උපන් වේලාව උදේ 9.15
උපන් ස්ථානය ද සොයිසා රෝහල කොළඹ
මේක ගැනත් කියන්න
විවාහය අනාගතය
මේකේ ධර්ම කර්මාධිපති යෝගය තියනවද?
(පිරිමි)
මේ කේන්දර වල අව්ල් වලට කරන්න තියෙන විසදුම් මොනවද කර්මය ගැන ගැබුරු විග්‍රහයක් ඕනේ පින් පව් ගැනයි
1,2 pariwarthanaya deep pahadili karanna
චන්ද්‍ර දෙපැත්තේ අශුබ ග්‍රහයන් හිටියොත් ඒක අශුබද?එහම උනාම තනි නොවුනාට අවුල් මිනිස්සු එක්කද ඉන්න වෙන්නෙ.
අයියා Next Q & A එකට කියන්න,
අයියා මගෙ නවාංශකය ධනු, නවාංශකයේ රවි මේෂයේ, ශනි චන්ද්‍ර වෘෂභයේ, ගුරු කටකයේ, සිකුරු කුජ වෘශ්චිකේ. නවාංශකයේ ග්‍රහ බලයත් ලග්නයේ වගේම වටිනවා නේද ජීවිතයට.
Shah Rukh khan ge horscope eka karanna ko. 🙏
ගුරුසිකුරු පරිවර්තනය යෝගය ප්‍රබල එකක්ද
1960.11.08 රාත්‍රි 11.14 ට උපන් අයෙක්. ගුරු සිකුරු අංශක 11ක් තුල ඇත. එවිට දිව ගුරු යෝගය තියෙනවා නේදා?. නක්ෂත්‍ර විද්‍යාව හදාරයි. බොහෝ දේ පිළිබඳව ක්‍රියාකාරි දැනුමක් ඇත. බොහෝ අයට උදව් උපකාර කරයි.
හරියටම චන්ද්‍රයාගෙන් හතේ ශනි නිසා විවාහයක් සිදුවන්නේ නැහැ නේද. කටක ලග්නයෙන් 12ස් වැන්නේ චන්ද්‍රයා සහ කුජ සංයෝගයි. විවාහයක් සිදුවෙලා නැහැ. නවාංශකයේ සිකුරු උච්චයි උච්ච කේතු සමගයි. සිකුරු බාධක ග්‍රහයාගේ නැකතේ නිසා විවාහය සහ ප්‍ර්‍රේමය සිදු නොවුනාද. රාශියේ රවි නීච වුනත් නවාංශකයේ රවි උච්චයී. ඉහලම රාජ්‍ය දෙපාර්තමේන්තුවක විධායක තනතුරක් දරා ඇත . නවාංශකයේ ශනි උච්ච නිසා එහි ප්‍රතිපල කොහොමද ?. 10 අධිපති කුජ ,චන්ද්‍ර, රවි, බුධ ගුරුගේ නැකතක සිට එම නැකතට අධ්පති ගුරු දල කේන්දරයේ ස්වශේත්‍රයි. ඒ ගැන කියන්න. පුනාවස නැකතෙන් ඉපිද එම ගුරු 1:04:51 ස්වක්ශේත්‍ර වීම ගැනැත් කියන්න.
8 වැන්නේ කේතු නවාංශකයේ උච්චව 12 වැන්නේ චන්ද කුජ ගුරුගේ නැකතේ සිටියදී ජීවිතයේ අවසානය කෙසේ වේද?.
දනු ලග්නෙ ශනි 5 නීච වීම දන යෝගයක්ද ගොඩක් තැන්වල තියෙනවා ඒ ගැන ඔයාගෙ මතය මොකක්ද
Aiye sadu 22derkanadipathi unoth eth neecha wageda?
Hemal Ranasinghe mahathage kendara vigrahayak one
කටක ලග්නේ,, ශනි තුලාවේ 4 උච්චයි,, කුජ 5 ස්වක්,, කේතු, යුරේනස් උච්ච 5 වුච්චිකේ, ගුරු දනුවේ ස්වක්සේත්‍රයි 6, සිකුරු 7 මකරේ,,, රවි බුද, 8 , සදු 10 මේශ, රාහු 11 උච්චයි,, මෙ පිහිටිම ගැන කියන්න පුලුවන්ද,
84, 3, 8, 4,40 හවස, රත්නපුර,,
Aiye කටක ලග්නෙ 7අදිපති සෙනසුරු 22 දෙකර්නාදිපති වීම කොහොමද? ශනි ස්වක්ශේත්‍රව කුම්බයේ භාව කේන්දරයක 9 ඉන්නෙ
විවාහය කොහොම වෙයිද?
ශනි සිකුරු සමග යෝග වෙල ඉන්නේ.ශනි ගුරුගෙ පුවපුටුප නැකතෙ
ලග්නාධිපති අටවැන්නට ගියාම කරන දේවල් හරියන්නේ නෑ කියලා අහල තියෙනව. දනු ලග්නයට ගුරු උච්ච වුනහම ලැබෙන්නෙත් ඒ තත්ත්වය මද නැතිනම් ගුරුගේ උච්ච බලයද
Next Q & A ekata
බුධ සිකුරු ධර්ම කර්මාධිපති යෝගය අංශක 5 ටත් අඩුවෙන් 4 භාවයේ ලග්නාධිපති ශනි මිථුන රාශියේ බව කෙන්ද්‍ර අනුව 5 වැනි භාවයේ චන්ද්‍ර මිථුන රාශියේ අවසාන කොනේ කටක රාශියට අංශක යක් වගේ තියෙන්නේ පුනවස නැකතේ 3පාදයේ
කුජ මකර රාශියේ ලග්නයේ අවසාන අංශක යේ 29 ය
ගුරු කටක රාශියේ 7 වන භාවයේ හර්යටම භාවයේ මැද.
රාහු වෘෂභ රාශියේ බවය අනුව 4 භාවයට යනවා බුධ සිකුරු යෝගය රාහු ත් යෝග වෙනවා අංශක 10 ට අඩුවෙන්
රවි වෘෂභ රාශියේ 5 භාවයේ රවි ගේ දෙපස රාහුත් ශනිත් සිටියත් යොග් නැහැ අංශක 16 ක් වගේ තියනවා අතරේ රවි රාහු නම් අංශක 12 ක් වගේ පරතරයක් තියනවා
මේකේ බව කේන්ද්‍රය රාශි කෙන්ද්‍රයෙත් අනුව පලාපල කථන දෙකක් එක ඒක අය කියන්නේ හරියටම අපි define කරණ ආකාරය පැහැදිලි කරනවද