මාලිමාවට ගහන්න එන්න - සමන් රත්නප්‍රිය

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 1,6 тыс.

  • @dushangeethanjana09_30
    @dushangeethanjana09_30 5 месяцев назад +201

    ❤️ සමන් රත්නප්‍රියලගේ හෙළුව දිගහැරියට ස්තූතියි සර් ❤️

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 5 месяцев назад +112

    අනුර එක්ක program එකක් ඕනි කියන අය ලයික් කරන්න

  • @NiroshanAjith321
    @NiroshanAjith321 5 месяцев назад +385

    අපේ සර් හරිම සතුටුයි මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 5 месяцев назад +14

      මාලිමාවට ජය වේවා ❤❤❤

    • @duvifamily3431
      @duvifamily3431 5 месяцев назад +4

      අපි මාලීමාවට. අනේ පැලෑන් යන්න 😅

    • @Catflix-q9y
      @Catflix-q9y 5 месяцев назад

      අනෙ පල පිම්පියා යන්න😅

    • @PathumDulanjaya-kb1in
      @PathumDulanjaya-kb1in 5 месяцев назад

      ​@@samindasandaruwan1174උ නිනින්දේ නොව්ට්

    • @otunumanorathna
      @otunumanorathna 5 месяцев назад +3

      😰😰😰😰😰පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම සැප්තතැම්බර් 21න් ඇරබෙනවා ... මලිමවට ජයවේවා🚩🚩🚩🚩🚩🚩🎌🎌🎌මලිමවට ජයවේවාමලිමවට ජයවේවා🎌🎌🎌🎌🎌🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @chandanadeashappriya8918
    @chandanadeashappriya8918 5 месяцев назад +198

    අගය කරමි සර්.අපේ ගමම මුලුමනින්ම මාලිමාවට

    • @SunilPriyantha-sj2us
      @SunilPriyantha-sj2us 5 месяцев назад +1

      Jvp 2040න් පස්සේ තොපිට බලේ දෙන්නේ හරිද, නරියෝ!:::::!

    • @sureshtissera5837
      @sureshtissera5837 5 месяцев назад

      Ha .thanks ​@@SunilPriyantha-sj2us

    • @wapasela
      @wapasela 5 месяцев назад +1

      සුපිරි මචන් ❤

    • @gihanekanayake7831
      @gihanekanayake7831 5 месяцев назад +4

      @@SunilPriyantha-sj2usඋඹ මොන ගල් හිපාටුවෙන්ද බං😂

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 5 месяцев назад +2

      ​@@SunilPriyantha-sj2us නෙදකින් උබ වගෙ හිගන්නෙක්🤣

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 5 месяцев назад +309

    මෙවැනි ජඩ "දේශපාලන මොහොතක" ඒ අවංක භාවය අගයකරමි...

  • @ranipremalatha803
    @ranipremalatha803 5 месяцев назад +126

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනධිපති වෙිවා🙏 මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 5 месяцев назад +2

      @@ranipremalatha803 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏💯

    • @shyamalimalepathirana55
      @shyamalimalepathirana55 5 месяцев назад +2

    • @otunumanorathna
      @otunumanorathna 5 месяцев назад +3

      😰😰😰😰😰පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම සැප්තතැම්බර් 21න් ඇරබෙනවා ... මලිමවට ජයවේවා🚩🚩🚩🚩🚩🚩🎌🎌🎌මලිමවට ජයවේවාමලිමවට ජයවේවා🎌🎌🎌🎌🎌🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @nandasenamalalarathna3249
    @nandasenamalalarathna3249 5 месяцев назад +124

    ,ඔබ තුමාගේ විවෘත හරවත් නර්භිත දේශනය,අප රටෙි බත් කන හරකුන්ට ආශිර්වාදයක් වෙිවා!

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 4 месяца назад +3

    සර්ලා හොදට ඉගෙන ගත්ත මිනිස්සු අත්දැකිම් ගොඩක් ,දැනුම ගොඩක් තියෙන මිනිස්සු.මේ කාලකන්නි රටට කරන විනාසෙ නවත්තන්න සර්ලා කියන එක වචනයකුත් ගොඩක් වටිනවා.මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤❤

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 5 месяцев назад +93

    අපේ ඡන්ද මේ සැරේ මාලිමාවට. ඔබත් එන්න. නැත්නම් ඔබටත් වෙන්නේ මහා කාලකන්ණි මූසල මිනිහෙක් විදියට අවසන් කාලයේ සොහොනටත් කෙල ගහන මිනිහෙක් වෙයි... ඔබ සදාකාලික වීරයෙක් සර්.. ඔබ එහෙම කරගන්න එපා... NPP 1 එක්ක එන්න සර් ❤

    • @raneshmthukuda
      @raneshmthukuda 5 месяцев назад +3

      Aniwa

    • @Hirundewanga1000
      @Hirundewanga1000 5 месяцев назад +1

      හැබැයි වේදිකාවට නෙවෙයි.

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 5 месяцев назад +66

    සමන්දේශප්‍රිය කලින් හිටියෙ කොහොමද කියන්න කවිිරැත් දන්නව.රනිල්ගෙ පුකපස්සෙ ගිහිල්ල තනතුරක්ඇරගෙන දැන් ඒපැත්තට කහිනව බොහොමඅමාරැවෙන් වචන පටලව පටලව ඌත් අරවගෙ ලාභප්‍රයෝජනවලට රැසිය.රටට හෙනගැහැවිිවත් කමක්නැහ මෙිිකගෙ මොලෙ ගු.මෙවුන් ඉන්නකන් රටටහෙනේ තමයි.බලමු මාලිමාව එනකන්.❤❤❤❤

    • @otunumanorathna
      @otunumanorathna 5 месяцев назад

      😰😰😰😰😰පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම සැප්තතැම්බර් 21න් ඇරබෙනවා ... මලිමවට ජයවේවා🚩🚩🚩🚩🚩🚩🎌🎌🎌මලිමවට ජයවේවාමලිමවට ජයවේවා🎌🎌🎌🎌🎌🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

    • @Damayanthi-n2l
      @Damayanthi-n2l 5 месяцев назад

      මාලිමාවට ජය වෙිවා මාලිමාවට ජය නියතයි

  • @Isuru994
    @Isuru994 5 месяцев назад +52

    සුපිරි සර් ❤
    ඕකා දේශපාලන ගනිකාවක්

  • @prathiba-news
    @prathiba-news 5 месяцев назад +10

    ගුරුතුමනි, මම ඔබතුමා ගේ කාලයකට පෙර ශිෂ්‍යයෙක්.
    ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න.
    ගෞරවණීය ඉල්ලීම ක්.

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g 5 месяцев назад +96

    මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 5 месяцев назад +42

    ස්තුතියි උපුල් සර් ඔය නර්ස්ට ඔහොමකියලත් මදි ලැජ්ජනැති පාදඩයන්ටකඩෙයන ජාතිදොරෝහි පජාතයන් කුජිතමකිරිම ගැන ස්තුතියි අපිපව්ල්පිටින් මෙදා මාලිමාව සමග යි පාදඩ දඩයම අපි ඇරඔුවා මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා

  • @rajithpeiris4065
    @rajithpeiris4065 5 месяцев назад +92

    අරංචිය සුබයි , දාතු සුනකයෝ කෙලගන්නවා

  • @danudesilva9634
    @danudesilva9634 5 месяцев назад +10

    සන්නස්ගල සර් මාලිමාවට සහායෝගය ලබාදෙන්න ආදරනීය ගමනාන්තයක් කරා මේ මව්බිම ගෙනයන්න ❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 5 месяцев назад +36

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. මේ රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @asokatissakumara3179
    @asokatissakumara3179 5 месяцев назад +10

    සන්නස්ගල කියන්නේ ඉතින් කෙලින් කතා කරන කෙනෙක් නෙ,, දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤

  • @kosnmusic8030
    @kosnmusic8030 5 месяцев назад +255

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වේවා❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජය 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @JEENAKKA
    @JEENAKKA 4 месяца назад +1

    දිනන එක දිනනවා ආය ලොවෙත් නැතිවෙන්න!
    ස්තූතියි සර්!
    #මාලිමාවටකෝටියක්

  • @danushkabandaras634
    @danushkabandaras634 5 месяцев назад +175

    Sir, මේක තමයි System change එකකට රටම පෙළ ගැහෙන මොහොතක්. Sir ගෙ වචන ගොඩක් වටිනවා...

    • @Windscreenp
      @Windscreenp 5 месяцев назад

      අනිවා එකෙන්ම...❤❤❤❤

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 5 месяцев назад

      @@danushkabandaras634 👍👍👍👍💯

  • @GVP678
    @GVP678 5 месяцев назад +37

    හැට පනිනකමි පන්ඩිත කථා කිව්වත් රටේ මිනිස්සු දුකේ දැන් වත් පැතකට වෙලා රට මාලිමාවට භාර දෙන්න

  • @isurusenananda
    @isurusenananda 5 месяцев назад +22

    නියමයි. කාටවත් කඩේයන්න ඕනි නෑ. තමන්ගෙ චන්දය නිසි විදියට පාවිච්චි කරල යටත් වැසියෙක් නොවී පුරවැසියෙක් වෙන මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරමු ❤

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 5 месяцев назад +20

    ඇත්තටම, යටත් වැසියන්,වහල්ලු නොවී පුරවැසියන් ලෙස මෙවර කතිරෙ වටිනාකම තමයි අපි මාලිමාවේ ක්‍රියාදරයන්
    ලෙස ගෙන් ගෙට යෑමේදි ජනතාවට කිව්වේ, හැබයි සර් පෙරට වඩා දැන් පුරවැසියන් 60% එහා සිටීම රටක් ලෙස අනාගත පැවැත්මට සුභදායක බවයි මගේ වැටහීම. ඔබ තුමාට ජය වෙවා!!! රටට ජය වෙවා !!!

  • @ruwannissanka6734
    @ruwannissanka6734 5 месяцев назад +900

    මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 5 месяцев назад +49

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මේ කාලකණ්ණි පාලනය මෙතනින් අවසන් කරමු ❤️❤️🪔🪔🪔🪔

    • @chamikarapeiris6185
      @chamikarapeiris6185 5 месяцев назад +38

      මාලිමාවට ජයවේවා ❤

    • @NihalWijekoon-xq3sz
      @NihalWijekoon-xq3sz 5 месяцев назад

      Iĺķl76​@@samindasandaruwan1174

    • @ruchira296
      @ruchira296 5 месяцев назад +19

      අනිවා❤️

    • @VADC-dev
      @VADC-dev 5 месяцев назад +6

      😅🤣😂

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 5 месяцев назад +18

    අපි මේ ක්‍රමය වෙනස් කල යුතුමයි. හොර රැල ගෙදර යවන්නම ඕන.

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 месяцев назад +1

      Anura kiyanneth anuradhapura bayyek..225 athulema thamai uth inne!

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 5 месяцев назад +56

    මරු ඕයි මේවා.මුන්ට දේව ශාපෙ..දේව ශාපෙ..

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 5 месяцев назад +10

    ඔබ සුවාදීන වෙන්න .සාදාරන විවේචන කරන්න .රට වෙනුවෙන් පමණක් පෙනී සිටින්න.ඔබ ඌවේ එකෙක් බව අමතක නොකරන්න .

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 5 месяцев назад +52

    ඒක නම් සහතික ඇත්ත සර් ,ඔය මාලිමාවේ කියලා කොමෙන්ට් දාන සමහරක් ඕක කරනවා,ඒක ඔබ තුමා රට දැනුවත් කිරීම ගැන බොහෝමත්ම ස්තුතියි ,

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 5 месяцев назад +4

    හිටපු මැ.කො.සර් ගෙ ම්ත්‍රයෙක් නේද සර්. ඔබතුමා මාලිමා වේදිකාවේ කතා කරනවා අහන්න කැමතියි.. හරිම වටිනවා. ජයවේවා !

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 5 месяцев назад +69

    සමන් රත්නප්‍රිය වගේ බේසිගේ පුතාගේ රෙදි ගැලවීම ගැන බොහෝ ම ස්තූතියි

  • @shalikawidyarathna9834
    @shalikawidyarathna9834 5 месяцев назад +15

    සුපිරි talk එක sir..
    මාලිමාවට ජයවේවා....

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 месяцев назад +39

    මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කල යුතුමයි ...මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් හරිම විදියට ගොඩනගමු ....✌

  • @30minute_Sri_lanka
    @30minute_Sri_lanka 5 месяцев назад +7

    මාලිමාවට ජයවේවා

  • @naseemshakf8794
    @naseemshakf8794 5 месяцев назад +118

    ධාතු සුනබයාට නියම පිලිතුරක් .

  • @siththarapunchi
    @siththarapunchi 4 месяца назад

    Mr. Sanna. Vatina අදහස් ඉදිරිපත් කිරීමක්. ඒ වගේම ඔබ නිර්භීත මාධ්‍යවේදියෙක්. ජයවේවා!

  • @hasithamunasinghe127
    @hasithamunasinghe127 5 месяцев назад +296

    සමන් 1983 ජාතිවාදි කලබල JVP දාන්න ට්‍රය් කලා. පොර කිසිම POLITICAL දෑනුමක් නෑති හරකෙක්.

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 5 месяцев назад +18

    සියළු දෙනා වෙනස් වෙමින් සිටී.විය යුතු නිවැරදි ම දේ සිදූ වෙමින් පවතී.බුද්ධිමතුන් එක මිටකට රැස් වෙමින් සිටී.ජයවේවා

  • @lankadesilva.7446
    @lankadesilva.7446 5 месяцев назад +778

    සමන් රත්නප්‍රිය වගේ,අවස්ථා වාදි කාලකණ්නින්ට එලව ,එලව ගහන්න ඔනෑ...😡😡😡

    • @harshanidilrushi5964
      @harshanidilrushi5964 5 месяцев назад +18

      අනිවාර්යයෙන්ම

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 5 месяцев назад +13

      අදහස් පරාජය කරන්න.ඒක ශ්‍රේශ්ට දෙයක්.ශාරිරිකව පහරදීම නොකරන්න.මොකද වඩා සවින්ග්හානික වඩා වැදගත් වෙන්නේ වඩා හොද අදහස් ඉදිරියට ඒමයි. වලිය අවශ්යය නම් ම්කිස් මාර්ශල් ආර්ට් තරගයකට යන්න.ඔබට අවස්තාව ඇති.

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 5 месяцев назад +2

      kohomath malimawa awama oya okkoma un marala dai

    • @jayakumarajaya5759
      @jayakumarajaya5759 5 месяцев назад

      උබ වගේ මීහරකෙක්ට එහෙම කලත් දුක්වෙන්නෙ නැහැ ​@@gayangaamarasekara9911

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 5 месяцев назад +5

      ⁠ගොන් කතා කියන්න එපා. එහෙම මිනිස්සු මරන්න පුලුවන් කියලද හිතාගෙන ඉන්නෙ? නීතියක් නැද්ද මේ රටේ😢😢

  • @priyandanirajanayake
    @priyandanirajanayake 5 месяцев назад +80

    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤
    🧭🧭🧭🧭🧭🧭🧭
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @galiver9360
      @galiver9360 5 месяцев назад

      ජෝක් එකක් වෙනැතුව කියපු එක අහගෙන ඉඳලවත් කමෙන්ට් කරපන් ගොනෝ..බුද්දිමත් වෙයන්..අර්තයක් තියෙන විදියට මාලිමාවට සහයෝගය දීපන්..

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 5 месяцев назад +107

    සන්නස්ගල සර්ට මගේ හිතේ වැඩි ගෞරවයක් තිබුණේ නැහැ. නමුත් එතුමාගේ සෞන්දර්යාත්මක සිතුවිලිවලට කාව්‍යාත්මක අදහස් වලට වගේම එතුමාගේ ඇතැම් දෘෂ්ටිවාදීන්වලට මමත් රිජුවම රස විඳින මෙන්ම අනුගමනය කරන කෙනෙක්. ඇතැම් මත වාද ඔහු සමඟ නොපෑහෙන්නේ ඔහු මට වඩා විවෘතව සමාජය දෙස බලන නිසා විය හැකිය. නමුත් ඒ දෙකේම වරදක් නැත.
    "මතක පද" program එකෙන් පස්සේ මම ආසාවෙන්ම බලපු🎉🎉 වැඩසටහන මේ.❤ අද තමයි සුපිරිම වැඩසටහන. රටේ මිනිස්සු අමුවට අන්දනකොට බුද්ධිමත් පිරිස එකත්පසෙකට වෙලා මේ සමාජයේ නිවැරදි දෙසට තල්ලු කළේ නැත්නම් බුද්ධිමතාගේ බුද්ධිමත්භාවයේ ඇති ප්‍රයෝජනය කුමක්ද. නියමයි සන්නස්ගල සර්❤❤❤

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 5 месяцев назад +6

      ඔබේ කියවීම හරි.

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 5 месяцев назад +3

      ❤❤❤🙏🙏🙏👍👍👍💯

    • @Navindush644
      @Navindush644 5 месяцев назад +1

      ResPECT ❤❤❤

    • @nalindanushka6718
      @nalindanushka6718 5 месяцев назад

      මූගේ මොන සෞන්දර්‍යයද, මූ ජයලාල් සර්ට බොන්න දීලා එයාගේ ප්ලොට් අරගෙන හුගක් සෞන්දර්‍යය නිර්මාන කලේ,, මේකා ඒ කාලේ හොද එකා වගේ ටෝක් දෙන්නේ ,කෑගල්ලේ ක්ලාස් කරන්න ඇවිත් එලෙව්වා,,ගංජා පිස්සෙක්😂සමන් රත්නප්‍රිය කියන බල්ලෝ ගැන නම් කියන දේ හරි, මූ රනිල්ගේ සපත්තු පොලිෂ් කරන එකෙක්

    • @piyumisubanika2041
      @piyumisubanika2041 5 месяцев назад +1

      🎉🎉🎉🎉

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 5 месяцев назад +37

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @chamiya1031
    @chamiya1031 5 месяцев назад +47

    සුපිරි සර් , ඔය කුණු ගොඩවල් දාගන්න එපා කාලකණ්ණියෙක් ඕකා අපි ඕලව දන්නෙ ගොඩාක් කල් ඉදල

    • @chamindaperera4327
      @chamindaperera4327 5 месяцев назад +1

      මෙයත් රනිල්ට දෙන කෙනෙක් තමයි ව්‍යංගයෙන් මූ. හැරුණු පැත්තට හෝයියා කියන තවත් පුම්පියෙක්.

  • @antonyrathugamage6625
    @antonyrathugamage6625 5 месяцев назад +32

    දැන් ඉතිං ලංකාවේ උගත්තු කියාගන්නන උනුයි නූගත්තුයි ඵකතු වේලා 2019 ය වෙනකන් හැම ඵකාටම ජන්දය දුන්නනේ රට දැන් කූජීතම වෙලානේ තියෙනිනේ මාලිමාවට දුන්න කියල තව වැටෙන්න තැනක්නැ මෙවර මාලිමාවට ජන්දය දිල බලමු මේ ඉන්න තැනින් 25%කින් වත් මෙ අවුරුදු පහ ඇතුලේ ගේමක් ගහගන්න මාලිමාවට සැබැ උවමනාවක් තියෙයිද කියල අපි විශ්වාස කරමු

  • @AsankaFernando-q3z
    @AsankaFernando-q3z 5 месяцев назад +93

    රට කෑව සියලුම එවුන් හිරේ යන්න දවස තමයි මගේ ජිවිතයේ සැබෑවටම සතුටු වෙන දවස,,, ජය ශ්‍රී ලංකා,,, ජය මාලිමාවට ❤️ ❤️

  • @lasantha5988
    @lasantha5988 5 месяцев назад +77

    කටෙයන්ම කියනේ මාලිමාව ඉන්න උගත් මිනිස්සු ටිකට විතරයි ම්හ් රට හදන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 5 месяцев назад +18

    ඔබතුමාගේ වැඩසටහන් බලලා තමයි අපිත් පුරවැසියන් වුනේ ස්තුති 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @MohomedMasahir
    @MohomedMasahir 5 месяцев назад +218

    අල්ලාහ් දෙවයනි ජව්පේ ට ජය වේවා❤❤❤❤❤

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 5 месяцев назад +24

      අපි හැමෝටම සහ අනුරට බුදු සරණයි☺️♥️ අල්ලාහ් දෙවි පිහිටයි☺️♥️ ජේසු පිහිටයි☺️♥️ අපි ජාතික සමගියෙන් ලස්සන රටක් ගොඩ නගමු සහෝදරයා ♥️☺️

    • @vijithrohita
      @vijithrohita 5 месяцев назад +3

      ❤❤.👃

    • @මොංටි
      @මොංටි 5 месяцев назад +7

      සහෝදරයා අපි දිනනවා සත්තකින්ම❤

    • @geethakakalingu7879
      @geethakakalingu7879 5 месяцев назад +18

      අල්ලාහ් දෙවියනේ මගේ රට වෙනුවෙන් කතාකරපු මගේ සහෝදරයා දෙස බලන්න. ඔබ වහන්සේ ඔහුට අශිර්වාද කරන සේක්වා, සතුටුයි සහෝදරයා බුදු සරණයි, දළදා සමිඳු පිහිටයි, ජේසු තුමාගේ පිහිටයි. අපි එකතු වෙලා අපේ රට බේරගම්මු. අපි ඔක්කොම එකයි. ඔබේ දෙවියන් මගෙත් දෙවියන්, මගේ තථාගත බුදු රජානන් වහන්සේ ඔබෙත් තථාගත බුදු රජානන් වහන්සේ. ජය වේවා සහෝදරයා, මගේ රටට ජය වේවා. මාලිමාවට ජයවේවා.අපි දෙන්නටම මේ ශ්‍රී ලංකාව ඇරෙන්න ලෝකෙ වෙන රටක් නෑ. මේක අපේ වගකීම.

    • @geethakakalingu7879
      @geethakakalingu7879 5 месяцев назад +5

      @@Chamithmadushan-n6z අනිවා සහෝදරයා. මේක තිත්තයින්ගෙ වාරෙ කොක්කුන්ගෙ වාරෙ ඉවරයි

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 5 месяцев назад +8

    මාලිමාව ට සාදණියම විවෙචනය කරේ 2019 දී..ඒ වැඩසටහන series එක සුපිරි

  • @AnuradhaIreshan
    @AnuradhaIreshan 5 месяцев назад +15

    අනිවාර්යයෙන් සාපේක්ෂව චන්දේ දෙයි මිනිස්සු 💪 එතෙක් විවේචන, අගය කිරිම්, චෝදනා , යොජනා ඉදිරිපත් කිරිම හැම පුරවැසියෙක්ටම අයිතියක් ❤

  • @riswanshaheed
    @riswanshaheed 5 месяцев назад +16

    ලෙඩ්ඩුන්ගේ උණු වතුර බෝතල් හොරකම් කරන පාහරයෙකු ලඟ තබාගෙන ඉන්න රනිල් කොච්චර තක්කඩියෙක් ද?
    Strong and powerful statement Sanna ! ❤🎉

  • @SudeepGunarathne
    @SudeepGunarathne 5 месяцев назад +8

    වැඩසටහන සම්පූර්ණයෙන් ම බැලුවා, බොහෝම වටිනවා මේ අදහස් දැක්වීම ගැන sir, මේ රට ගොඩනැගිය හැකි රටක්, අපි අපිම වෙනස් වෙමු, රටට ජයවේවා!!!

  • @NPPUSA.
    @NPPUSA. 5 месяцев назад +84

    පිරිමි මිසිට ටොක්ක සැරට මාලිමාවට මඩ ගහන්න සෙට් නොවුනට තුති සර් ✅🧨😊

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 5 месяцев назад +2

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 5 месяцев назад +1

      saman rathnapriya kiyanne ponilgen puke araganna ekek withray sagala wage. okata duwanna wenne thawa tika dawsakin

    • @lokatharanaya7744
      @lokatharanaya7744 5 месяцев назад +5

      @@NPPUSA. මූ වැල යන අතට මැස්ස ගහනව බම් 😂

    • @janakiperera1772
      @janakiperera1772 5 месяцев назад +3

      අනුර වතු ජනතාව ගැන කතා කලේ හුගක් කලින්. හැන්සඩ් වාර්තා අරගෙන කියවන්න.

    • @NPPUSA.
      @NPPUSA. 5 месяцев назад

      @@lokatharanaya7744 😂 දන්නව හැඹැයි 😂

  • @virajvaas1620
    @virajvaas1620 5 месяцев назад +119

    එකම විසදුම මාලිමාව පමනයි

  • @jandrajandra5712
    @jandrajandra5712 5 месяцев назад +2

    මාලිමාවට ජයවෙිවා ❤❤❤👍👍

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 5 месяцев назад +64

    සර් ,අපි ඕකව අසුචි වලකට දාල වහල අමතක කරල තිබුණෙ සර් ,ආයෙමත් මතක් කරපු නිසා ආයෙත් අර ගඳ දැණෙනවා....

  • @NimalKumarasinghe-d4r
    @NimalKumarasinghe-d4r 5 месяцев назад +91

    සියලු දෝසිතයන්ට නිසි දඩුවන් ලැබෙන්න ඕනි මගෙනම් එකම බලාපොරොත්තුව ඒක ....මාලිමාවට ජයවේවා.....

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 5 месяцев назад +6

    මාලිමාවට ජයවේවා මගේ රටට ජයවේවා ❤🥰🫡🫡

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 5 месяцев назад +54

    මම හරි තැන හිටගන්න කියල කමෙන්ට් කලා.ගුරුතුමා හරි ට්‍රැක් එකට මාරු වේගෙන එන්නෙ.ඔහොම යං.

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 5 месяцев назад +3

    Great....
    Your ideas suitable for NPP❤❤❤

  • @shethansilva250
    @shethansilva250 5 месяцев назад +93

    පුරවැසියන්ට ජයවේවා❤💪👍

  • @nihalranjithhettiarachchi2838
    @nihalranjithhettiarachchi2838 5 месяцев назад +9

    ඕනෙම කෙනෙකුට තමන් දිහාම ආපසු හැරිලා බලන්න ඕනෙ කියලා හිතෙන විදියට කතා කරන්න පුලුවන් අය අතුරින් ඔබතුමා ඉදිරියෙන්ම ඉන්නවා
    මගේ රටට ජයවේවා

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 5 месяцев назад +93

    සමන් ධාතු සුනඛයෙක් ඔය කන ඒව වමාරන කොට අමාරැයි මාලිමාවට ජය වෙිවා

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 5 месяцев назад

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamiya1031
    @chamiya1031 5 месяцев назад +232

    දවස් 4 ක් පාර්ලිමේන්තු ගිහිල්ලා කෝටි 4.85 ක වාහනයක් ගත්ත ඔන්න ඕක ආපහු ගන්න මතක තියාගන්න හැමෝම

    • @rameshdhilshan
      @rameshdhilshan 5 месяцев назад +2

      අනිවාර්යයෙන්

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 5 месяцев назад +4

    මෙි හඩට සහ පෞරැෂයට පොත පතට කුඩා කල සිටම ම පෙමි බැන්දා 🥰

  • @arunakumarawaduge4472
    @arunakumarawaduge4472 5 месяцев назад +128

    දාතු සුනකයා වචනය හරියටම ගැලපෙනවා

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 5 месяцев назад +12

    සර් කියන කතාව ඇත්ත. ඔය මාලිමාවට කියල දාන සමහර comment මාලිමාව ඒ programme එක කරන කෙනාට එපා කරවන්න දාන ඒවා.

  • @SepalaMadawalaGamage
    @SepalaMadawalaGamage 5 месяцев назад +72

    දවස් ගණනක් පාර්ලිමේන්තුවේ ඉඳලා ඩියුටි ෆ්‍රී වාහනයක් අරන්ගිය ධාතු සුනකයෙක් .

  • @OCHOZ-r7h
    @OCHOZ-r7h 5 месяцев назад

    උණුසුම් මැතිවරණ සමයකදී බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි සහෝදරයා.

  • @keshanamahiman6982
    @keshanamahiman6982 5 месяцев назад +29

    Saman rathnapeeya කියන්නේ karapitiya රෝහලේ උණුවතුර බෝතල් හොරා ගත්තු ඒ වගේම අහිංසක leddungen කප්පම් ගත්තු තුප්පහි මිනිහෙක් ...මෙදා සැරේ අනිවාරයෙන්ම malimawa ආණ්ඩුවක් ජනතා බලය තියෙන ආණ්ඩුවකින් අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවන තත්වය යථා තත්වයකට පත් කල යුතුයි ..malimawata ජයවේවා malimawata ජයවේවා malimawata ජයවේවා

  • @padmankodippili233
    @padmankodippili233 5 месяцев назад +21

    සමන් රත්නත්පරිය කියන්නේ
    අනුන්ගේ අසුචි හොදනනෙක්
    මුද්ලට යට නොවේ ඔබගේ
    අද හස් ප්‍රකාශයට අපගේ ස්තුතිය ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @Surajadisha
    @Surajadisha 5 месяцев назад +19

    අනුර කුමාරයෙක් වෙලාලු.. හරි දැන් රජ වෙමු ❤ Thank you sir

  • @susanreuma
    @susanreuma 5 месяцев назад +1

    We love you Anura sir ❤❤❤ you are the king

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 5 месяцев назад +87

    ප්‍රේමදාසලාට,රනිල්ලට,රාජපක්ශලාට කඩේ යන සමන් රත්නප්‍රිය වගේ උන්ගේ රස්සාව ඕක තමා අහිංසක මෝඩ මිනිස්සුන්ව ඡ්න්දෙ කාලෙට ඇවිත් රවට්නවා ඊටපස්සෙ උන්ගෙ කුට්ටිය අරන් අවුරුදු පහ ඉවර වෙනකම් ඇමතියන්ගෙ කටු සූප්පු කර කර ඉන්නවා ඊටපස්සෙ ආයෙ ඡ්න්දෙ කාලෙට එලියට එනව👍 මාලිමාවේ එහෙම අයව දකින්න්න නෑ එකම ප්‍රතිපත්තියක ඉන්නේ තනතුරු වලට සල්ලි වලට එහෙට මෙහෙට පනින උන් නෑ ඒකයි මේ පාර මාලිමාව තෝර ගත්තෙ❤️

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 5 месяцев назад +1

      ❤❤❤❤👏👏👏👍👍👍👍💯

    • @Hirundewanga1000
      @Hirundewanga1000 5 месяцев назад

      රැකියාවත් බාල්දු කරල වලව්වල දංකුඩ හූරනව.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 5 месяцев назад +2

    මාලිමාවට ජයවේවා ❤

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 5 месяцев назад +126

    අනුර කුමාර shahodaraya ජනාධිපති වේවා !!

  • @ShiromaRanaweera
    @ShiromaRanaweera 5 месяцев назад +2

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වේවා❤❤❤❤❤❤මාලිමාවට ජය 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @SampathHamuwa15
    @SampathHamuwa15 5 месяцев назад +29

    🧭 ජය මාලිමාව නියත ජය 🎉🎉

  • @GamageSomalatha
    @GamageSomalatha 4 месяца назад

    ❤❤❤❤❤ බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි ජයවේවා

  • @Thukuliya.123
    @Thukuliya.123 5 месяцев назад +8

    මොකාට උනත් කෙලින්ම කතාකරලා කීව එක මරු උපුල් මහත්තයා....❤

  • @sarathbandara9850
    @sarathbandara9850 5 месяцев назад +27

    සන්නත් මාලිමාවට බයවෙලා,හොදට මූන බලහන්,උගේ බාසාවෙන් කීවොත් රෙද්දෙ රෙවිලා,පවි බන්,මාලිමාවට ජය❤❤❤❤❤

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 5 месяцев назад +1

      👍එකගයි ඔබට

    • @wapasela
      @wapasela 5 месяцев назад +2

      මටනම් ඒහෙම එකක් තේරුනෙ නැ, අපි කිසිම පක්ෂයක වහලුන් නොවිය යුතුයි සහෝ. කොහොම උනත් මේ පාර වහලුන් නූගතුන් හැර, රටම මාලිමාවට

    • @pointer3523
      @pointer3523 5 месяцев назад

      Ekagai

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 5 месяцев назад

      සම්පූර්ණ කතාව අහල නැති samaහරකෙක් මේ

    • @smbandara7915
      @smbandara7915 5 месяцев назад

      එහෙම කියන්න එපා මේ මනුස්සයාත් දන් සත්‍ය තේරුම් ඇරන් අපිත් නොදන්නා කාලේ උන්ට මුලාවෙලා ඒකාලකන්නි පස්සේ ගියානේ දන් අපි සත්‍ය තේරුම් ඇරන් මාලිමාව වටා එක්‍ රොක්වෙනවා මාලිමාවට ජයෙන් ජයම අත්වේවා !

  • @indikaupulsiri6358
    @indikaupulsiri6358 5 месяцев назад +67

    මොනව කීවත් මෙදා පාර අපි malimawata

  • @anuraliyanageliyanage5055
    @anuraliyanageliyanage5055 5 месяцев назад +2

    ජයවේවා මාළිමාවට ජයවේවා

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 5 месяцев назад +80

    ඕකා උණු වතුර බෝතල් හොරා රනිල්ගේ සහ ලෝකෙම එකම පිරිමි nurse ඕකා

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 5 месяцев назад +1

    හඩ නිර්බීතයි හිත හයියයි..මම මෑපෙල බලල මම හිතපුදේත් වැරදියි...ඔබ නිවරෙදියි සර්..

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 месяцев назад +360

    ඔය සියළු සොම්බියෝ අතුගාලාම දානවා ජනතාව විසින් එන මැතිවරණ වලදී...

    • @jinendrawelihena3895
      @jinendrawelihena3895 5 месяцев назад +1

      ඔයාට කොන්දක් තියෙනවනම් මාලිමාව ඉදිරියේ හිටගන්න.

    • @pp-qk3tg
      @pp-qk3tg 5 месяцев назад +1

      Aniwaren malimawata❤❤

  • @Jana-t8j
    @Jana-t8j 5 месяцев назад

    ඔබ කරන පැහැදිලි කිරීම අගේ කරනවා පාදඩ දේශපාලන හෙන්චයියන්ට යටත් නොවී ඇත්ත තත්වය හෙලි කිරීමට බොහොම ස්තුතියි සර්❤️

  • @akfo5397
    @akfo5397 5 месяцев назад +13

    ඔබ හපුතලෙන් බිහිවූවෙක්.. විජ්ජාවෙන් ජනතාව මුලා කල විජමු ලොකුබණ්ඩාර කෙනෙකු නොවේවා!ඔබ සැමදා නිර්පාක්ෂික විචාරකයෙකු ලෙස දැකීමට කැමැත්තෙමි.මන්ද ඔබ ඔබට ආවේණික හැගීම් වලට නිර්භයව සෘජුවම සිටින්නෙක් , ඔබ රැවුල වවාගෙන කොණ්ඩය බැදගෙන සිටින්නට පෙර බටහිර පන්නයේ තරුණයෙක්..එහෙත් ඔබේ හැගීම් වෙනුවෙන් කෙලින් සිට ගැනීම දුර්ලභ චරිතයක්..මමත් හපුතලේ ඔහොමම යං...

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 5 месяцев назад +165

    සන්න............. දැන් ජවිපෙ හරි මාළිමාවෙ හරි ...කේ ඇද නොබලා මේ මල් වට්ටියට අත ගහපං මචෝ. නැත්නම් උඹත් සමාජ මාධ්‍යයේ තවත් එක නාගානන්දයෙක් වේවි. පොරක් නොවී වරක් මාළමාවට ඉඩදෙමු.

  • @saweerasingha7706
    @saweerasingha7706 5 месяцев назад +1

    අද දිනයේ ඔබගේ කියවීම අති විශිෂ්ටයි සර්....

  • @මොංටි
    @මොංටි 5 месяцев назад +30

    උණු වතුර බෝතල් හිගන්නා මේ පාර අපි npp එකට

  • @minidumapawala4136
    @minidumapawala4136 5 месяцев назад +11

    අපේ ජනපති අනුර සහෝදරයා

  • @rizwanamith9066
    @rizwanamith9066 5 месяцев назад +183

    සමන් ගා ගත්තනම් ගූ මේක තමයි ලොකුම ගූ ගොඩ😅

    • @Windscreenp
      @Windscreenp 5 месяцев назад

      😂😂😂😂😂😂 yes.... ඌ කොහොමත් කුණු ගූගොඩක්)

    • @asokafernando857
      @asokafernando857 5 месяцев назад +3

      ඒක නම් හැබෑම තමයි

    • @slitalyonline7465
      @slitalyonline7465 5 месяцев назад +1

      බලපන් සුන්දර මහ මුහුදට වැටෙත්දි ගූ බෙට්ටත් පිරිසිදු වෙන හැටි තොපි තමයි සුපිරි කුනු ගූ බෙටි..

    • @mandela349
      @mandela349 5 месяцев назад

      @@slitalyonline7465 ඉතිං දැලක් දාලා අල්ලගෙන ගෙදර ඇවිල්ලා බැදං කාපංකෝ

  • @bawwapark
    @bawwapark 5 месяцев назад +22

    Thank you Sir Male Nursesge Redda left karala demmata.

  • @chamarasanjaya6153
    @chamarasanjaya6153 5 месяцев назад +3

    Maalimaawatatata ජයම

  • @deshanidilki1684
    @deshanidilki1684 5 месяцев назад +12

    දැනට තියන හොදම එක මාලිමාව ඊටවැඩිය හොද එකක් ආවොත් අපි ඒකට කඩේ යනවා

    • @mihiraplantation7787
      @mihiraplantation7787 5 месяцев назад

      අනිවාර්යයෙන් දිල්කි කෙල්ලෙ😊

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 5 месяцев назад +7

    ඔබ තුමා නිවැරදි පාර තෝරා ගැනීම ගැන අපගේ ඉමහත් සතුට,ජයවේවා සන්නස්ගල සර්,ඔබ තුමාට සර් කියලා කතා කළේ කාලෙකින්,ඔහොම්ම යමු සර් අපි මේ රට ගොඩ දාමු,❤❤

  • @harshajithgamachchi4227
    @harshajithgamachchi4227 5 месяцев назад +25

    ඒ ජා ප යේ තියෙන බංකොලොත් භාවය මේකෙන්ම තේරුම් ගන්න පුළුවන්.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 5 месяцев назад +2

    සියලු යූඑන්පී කාර ත්‍රාඩයින් අතුගා දමන දේශපාලන මොහොත.