ඕන කෙනෙක් ට ඉතාලි 🇮🇹 එන්න පුලුවන් 😇💪🏻

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 243

  • @erandikarunarathne9938
    @erandikarunarathne9938 10 часов назад +5

    පිස්සුවක් අයියේ..නියමයි..superb motivation ❤❤❤❤

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Adarei bokka ✨🩷

  • @MrIT1982
    @MrIT1982 4 часа назад +1

    කොල්ලගේ අන්තිම වචන ටික රත්තරන්... සුපිරි

  • @roshanindeka6336
    @roshanindeka6336 День назад +9

    ගොඩක් වැදගත් කරුණු කිහිපයක් දැනගත්තා ඔයාලට ගොඩක් ස්තූතියි මචෝ

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Adarei bokka 🩷🙏🏼

  • @Indikapiyantha91
    @Indikapiyantha91 День назад +10

    ඊයෙ හම්බුනේ සහෝදරයා ඔයාගෙ චැනල් එක.සුපිරියක් හොදේ .හිතේ කිසිම කහටක් නැති කොල්ලෙක් ඔයා ❤❤❤ ආදරෙයි ගොඩාක් හොදද .කවදාවත් වරදින්නෙ නෑ උබට බ්‍රෝ.ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Adarei macho ✨😍

  • @ashanisathsara5628
    @ashanisathsara5628 День назад +10

    කුහකකමක් නැති අපේ ජෙනරේශන් එකේ කොල්ලෝ❤
    දිගටම වීඩියො කරන්න❤️ good luck❤️

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Good luck ✨🙏🏼 jayama wewa 🙏🏼

  • @shehanyoshana1633
    @shehanyoshana1633 4 часа назад +1

    Eyes bro supiri oyage video hama ekkama balanawa oya athatama lassanayi ewagema katha karanna widiya supiri ❤❤❤❤❤

  • @radical1455
    @radical1455 День назад +12

    කාට හරි උදව් කරන්න.ධර්මය ඔබට පිහිටවෙයි...ඕනී එකෙක් එන්න..ජීවිතය දිනන්න..තවත් කාට හරි උදව් කරන්න...❤

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Devi pihitai 🙏🏼🩷

  • @J.A.H.I
    @J.A.H.I 13 часов назад +6

    Yes, oya hodata program eka karanawa. Math Romania. Oya ahana prasna godak hodai . Ekata ekathu karanna lankawata kochchara kalekin yanna puluwanda, barida yanawanam kohomada wage ekath. Eka tikak apita wedagath kiyala hithenawa. Jayawewa . ❤

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Jayin jayama wewa 🙏🏼🩷

  • @SayuriKavindya-r6s
    @SayuriKavindya-r6s День назад +9

    මම දැන් ටික දවසක ඉදන් ඔයාගෙ චැනල් එක බලන්නෙ විස්තර ටිකක් දැන ගන්න ඔයාට මම කතා කරා හිතේ කහටක් නැතිව හැමදේම කීවා ඔයාට කවදාවත් වරදින්නෑ මල්ලී ජේසු පිහිටයි

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Jesu pihitai oyata jaya wewa ✨🩷

  • @IshanThilinafernando
    @IshanThilinafernando День назад +8

    Nuwa niyamai video ekka.. ela kolle 2ta jesu pihitai.

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      God bless adarei 🙏🏼🩷

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 День назад +7

    ඒක වේලාව තමයි ❤ දෙවියෝ දෙනවා මම නම් ඇවිල්ලා සති දෙකයි ගෙදර ඉදියේ හොද ෆැමිලි එකක් සෙට් උනා කලා ඇදලා ගෙදරටත් ගානක් දාන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනා 😊😊😊❤

  • @BuddhikaGunarathna-k3f
    @BuddhikaGunarathna-k3f 23 часа назад +6

    yes. yatharthaya pahada deema itha vatinawa, thawath idiriyatma yanna : jaya weva!

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Obatath jayama wewa ✨👌

  • @manojadikari6869
    @manojadikari6869 16 часов назад +6

    anthima kurullage kathawa maru. niyama dairyawantha kollo.

  • @ChamindaWas
    @ChamindaWas День назад +7

    මාර වැදගත්ම විඩියෝව ❤ සුපිරිම

  • @chaminishan-hq5xx
    @chaminishan-hq5xx День назад +9

    මාරම සතුටේ උඹලා වගේම උන් ඉතාලියේ ජීවත් වෙනවා දැක්කම

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Adarei bokka 🙏🏼✨🩷

  • @nisansalajayasekara
    @nisansalajayasekara День назад +7

    Ahanna hitapu godak prushna walata uththara hamba una🤗thanks dennatama🥰🙏

  • @drangana4731
    @drangana4731 День назад +6

    Superi ela Kollo dennek jayawewa👍Thanks

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Oyatath jayama wenna ona ✨😍

  • @chalitharangana8944
    @chalitharangana8944 2 часа назад

    මචෝ සිංදු උඹ නියමයි ❤ හිත හිත ඉන්නකොට තමයි මේ වීඩියෝ එක දැක්කෙ මට පුලුවන්නම් මේකට රිප්ලයි එකක් දියන් මචෝ මට ලංකාවට යන්න බැරි තත්වයක ඉන්නෙ ඇත්තටම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ 😢 මට දැන ගන්න ඕනෙ දෙයක් තියනව

  • @sumudunilanka4143
    @sumudunilanka4143 17 часов назад +3

    නියමයි හොඳදේවල් කියලා දුන්නේ

  • @sandun_0509
    @sandun_0509 День назад +9

    මේක දැක්කහම මම කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා .ඉතාලියේ ඉපදිලා පාස්පෝර්ට් එහෙකුත් තියාගෙන ඉන්න❤

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Gammak macho 😍😇

    • @clarencefernando5381
      @clarencefernando5381 День назад +2

      ලංකාවත් ලොකේ තියෙන සුන්දරම රටක් ඒක දන්නෙ විදින මිනිස්සු.නමුත් රට විනාශ කරපු දේශපාලුවො සහ නුගත් කම්මැලි මිනිස්සු නිසා රට විනාශ මුඛයට පත්වෙලා..

  • @JayayarathnaPradeep-d4k
    @JayayarathnaPradeep-d4k День назад +6

    වීඩියෝ එක ගැන ඇත්තටම සතුටුයි නමුත් හරි තොරතුරු සමාජගත කරන්න... කොන්ත්‍රත් ගහලා ඩොකියුමන්ට් හදාගෙන ඉන්න මිනිස්සුන්ට නීතියක් ආවෙත් නැහැ එන්නෙත් නැහැ මං හිතන්නේ. අනික තිබුණ කොන්ත්‍රතුත් කැන්සල් කරලා තමයි ඉල්ලීම කරන්න තිබුණේ... නීතියක් ආවොත් එන්නේ අනවසරයෙන් රැඳී සිටින අයට.. ඊට පසුව තමයි රිපූජි ඇප්ලයි කරපු කට්ටියන්ට වෙනම ගැසට් එකක් ගහලා අවස්ථාව ලබා දුන්නේ 2020... මිනිස්සු කුලප්පු කරන්න එපා රිපූජි දම්මන්න... පුළුවන් තරම් භාෂාව ඉගෙන ගන්න ඉගෙනගෙන ඉවරවෙලා පාඩුවේ රස්සාවක් හොයාගෙන කරන් ඉන්න.. කැමතිනම් රිෆොජි ඇප්ලයි කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. ඒක තමන්ගෙ කැමැත්ත... සනතෝරියා නීතියක් ආවොත් රිපූජි ඇප්ලයි කරපු එක නෙවෙයි.. රජයෙන් ප්‍රකාශ කරන දිනයට කලින් මෙහෙ හිටියා කියලා ඔප්පු කරන්න රජයේ ලියවිල්ලක් අත්‍යවශ්‍යයි.. ඒකට උදාහරණ රෝහලකින් බෙහෙත් ගත්ත බවට සාක්ෂියක්, සීසන් එකක්, තමන්ගෙ නමට ගත්ත සිම් කඩක් සිම් කාඩ් පතක ලියවිල්ලක්, ඔය වගේ දේවල්...

  • @MaduShaniMadu-e7c
    @MaduShaniMadu-e7c День назад +3

    දෙන්නටම ජයවේවා

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Oyatath Jaya wewa ✨😍

  • @GihanChamed
    @GihanChamed День назад +3

    Thanks aiye me vage vidio karanawata❤🎉

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Jaya wewa 🩷✨

  • @SampathDissanayake-v8y
    @SampathDissanayake-v8y День назад +6

    Maru malli,ohe inna aya kiyana ewa wadak na,keep going ❤

    • @sindunuwa
      @sindunuwa  День назад +2

      Thank you aiya ✨🙏🏼

  • @KushanHewawitharana-n1c
    @KushanHewawitharana-n1c 22 часа назад +4

    Yes supiri✌️👍

    • @sindunuwa
      @sindunuwa  8 часов назад +1

      Patta macho ✨👌

  • @samithdilshan8725
    @samithdilshan8725 День назад +3

    Machan uba niyamai bn Aluthen ana kenekta kiyana dewal watinawa ohe parana inna unge oluwa idimela thiyenne Jesu pihitai machan math Romania inne

    • @sindunuwa
      @sindunuwa  День назад +2

      Adarei 😍 Jesu pihitai ✨

    • @samithdilshan8725
      @samithdilshan8725 День назад

      Mn hadama balanawa bro oyage vedio oya lankawe koheda

    • @samithdilshan8725
      @samithdilshan8725 11 часов назад

      Machan ohe awith lamayek hambunama kole hadaganna puluwanda bn

  • @pradeepasanka7754
    @pradeepasanka7754 День назад +5

    මාත් මේ වෙනකොට රිෆුජි දාල තියෙන්නෙ..ට්‍රිවිෂො ඉන්නෙ..ගොඩක් අය කියනව රුමේනියා ඉදන් ආපු අයට රිෆුජි දාන එක අවාසියි කියල..මට නම් කවුරුත් නෑ මෙහෙ..

    • @pradeepasanka7754
      @pradeepasanka7754 День назад +1

      Yes

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      🙏🏼✨😍

    • @heshangamage3301
      @heshangamage3301 День назад +1

      කවුද කියන්නේ රිෆුජි දාන්න අපු රට ඉතාලි අපු විදිහ ආදාලමනැ

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      ✨👌

  • @HappyAlligator-qh5ct
    @HappyAlligator-qh5ct 8 часов назад +1

    සුපිරි❤

  • @NamalDishantha
    @NamalDishantha День назад +6

    Ripuji dala sojorno gattu kanakta lankawata yanna puluwanda

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Oya kiyanna kaha Kole gana da ? ✨😍

  • @siamocattoliciverità
    @siamocattoliciverità 9 часов назад +1

    Such a valuable vedio.👍

    • @sindunuwa
      @sindunuwa  9 часов назад +1

      Glad you think so! 🩷

  • @NethmiDewmini-g6d
    @NethmiDewmini-g6d День назад +3

    ඇත්ත කියන කොල්ලෙක් ❤

  • @nisansalaudugodage9225
    @nisansalaudugodage9225 День назад +3

    ❤❤❤❤👍👍👍👍👍👍good job

  • @ThilinaItalia
    @ThilinaItalia 3 часа назад

    SPID eke kathawa kohoma Unath . Nero Job karana ayta ishrhta Document hadgnna lesi wenne nh.. e kathawe aththak thiyenawa.

  • @chamaradinesh8894
    @chamaradinesh8894 День назад +1

    ජර්මනියේ සරනාගත වීසා ගැන තොරතුරක් දෙන්න පුලුවන් ද?

  • @kanishkaranasinghe8457
    @kanishkaranasinghe8457 День назад +1

    good work machn ❤

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Thank you macho ✨🙏🏼

  • @MELODICRECORDLABLE
    @MELODICRECORDLABLE 19 часов назад +2

    Nuwa 🎉❤

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Halow halow ✨🩷

  • @lakmalperera6806
    @lakmalperera6806 День назад +1

    Great job 🎉❤Nuwa

    • @sindunuwa
      @sindunuwa  День назад +2

      Thank you sahodaraya 😍✨

  • @Inokadilrukshi-p7j
    @Inokadilrukshi-p7j 17 часов назад

    Yes.good job❤❤👍

  • @IreshaFernando-m8z
    @IreshaFernando-m8z День назад +2

    Good job👍👍👍
    Yes

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Thank you very much ✨😍

  • @nss786__
    @nss786__ 3 часа назад

    Aiye Germany refugee gana mea wage video 1k gena puluwanda

  • @anushikathilini9892
    @anushikathilini9892 8 часов назад +1

    මන් ලගදි ඉතාලි ආවෙ ඔය විඩියො එකෙ ඉන්න සශික මහෙශ් කියන එකාව Tiktok එකෙන් අදුර ගත්තේ මට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා Euro 500 ගත්තා කෝල් ගද්දි හෙට ජොබ් එක හොයලා දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා බොරු ගහනවා මාව දැන් හැම එකෙන්ම බ්ලොක් කරලා ලමයිට යවන්න කියලා එකතු කර ගත්ත සල්ලි .ඕකාට හෙනම ගහනවා සක්කිලි බල්ලාට

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +2

      Proof karanna pluwan nam mawa contact kran screenshots ewanna plz ✋

    • @ThilinaItalia
      @ThilinaItalia 7 часов назад +2

      EUR 500 K DUNNA NAM GHIN naduwak dapanko. RUclips eke awith comment krnne... Uba real ghin. Katha krpanko puluwan da kiyla blnna Mda ghnna epa. Mn danna kollek Sasika malli. Uge athe thiyena sallith minishsunta dena kenk.

  • @malshanfernando1857
    @malshanfernando1857 День назад +2

    ගින්දර තමයි❤❤❤

  • @georgeirene5317
    @georgeirene5317 День назад

    SONO CUSI 15 ANNI PERO SONO IO COSE SAPEVO ORA BRAVO FRATELLO CORAGGIO TUTTO COSE NON MANTENERE BUTTO BUON BUON PAROLE LEGARE PUOI TOCCO PRENDO BISOGNO NOI. ASPETTO ANCORA GRAZIE MILLE FRATELLI 🎉🎉🎉

  • @sidniro308
    @sidniro308 2 часа назад

    මල්ලි අපි Visit එකක් දාගෙන ආවොත් කොහොමද ඉන්න තැනක් හොයාගන්නෙ
    මම අඳුරන කවුරැත් නෑ ඉතාලිවල
    මම Cocktail Bartender කෙනෙක්
    Mig Welding කරලත් තියෙනව

  • @ThishanLakith
    @ThishanLakith День назад +3

    Ayye romania idla apu ayta refuji dnna masa 3k inne ona kynne aththada dn ethkn job mkth krnna brda shenagen una nsa ehma awlk tyi kynwa pdk blala kynna ko lku udwk

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Me video eka oya iwara wenakal baluwada? 🤓

    • @ThishanLakith
      @ThishanLakith День назад +1

      ​@@sindunuwaayye ethkota masa 3k inne onna neda refuji dnna

  • @AnuradhaKulathunga-p6o
    @AnuradhaKulathunga-p6o 4 часа назад

    Good ❤

  • @esabro1644
    @esabro1644 День назад +2

    Jayawewa

  • @lahirukaushan-p1d
    @lahirukaushan-p1d День назад +1

    Gamak thamai...❤

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Gamma ganna gamma ganna 🤓👌✨

  • @IshanNishmika
    @IshanNishmika День назад +1

    Yes supiri 🔥

  • @chanakamalinda5089
    @chanakamalinda5089 День назад +2

    Fatt bro❤

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Wadagath thorathurak labuna da ? 😘

  • @shashigamage7855
    @shashigamage7855 День назад +1

    Thanku soo much ayya 🥰

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Niyamai awabodayak labuna da ? 🙏🏼✨

  • @dimuthumaduranga-pz5fo
    @dimuthumaduranga-pz5fo День назад +1

    Great work❤

    • @sindunuwa
      @sindunuwa  День назад +2

      Adarei 😍😍

    • @dimuthumaduranga-pz5fo
      @dimuthumaduranga-pz5fo День назад

      Thanks aiya me karana hamadekatama.oyge videos balanna gatte dawas 4ra 5kta kalin.e dawas tikata marama vidihata godak dewal igena gatta.iye idan oyge video eka upload karana kal balan idiye.❤

  • @isharaperera1769
    @isharaperera1769 13 часов назад +1

    කොල නීතිය ගැන කියපුවනම් වැරදී කොල්ලා, ස්පීඩ් අනිවාර්යයි කියපු එක ඒම ..

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Mehema comment karana eka watinawa adarei ✨🙏🏼

  • @JeewanaPerera-om7xm
    @JeewanaPerera-om7xm 23 часа назад +1

    Amu goma dala minisun ga oluwa auel karanna apa ban.

  • @laxmanperera1157
    @laxmanperera1157 День назад +1

    ❤ molto bravi

  • @ThusithaAi-x1h
    @ThusithaAi-x1h 22 часа назад +1

    Man malaysia inne mata serbia enna puluwan ehen italy yata enna vidihak mata kiyanna puluwanda thaks

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Balala kiyannam eka hondada ✨🙏🏼

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 12 часов назад +1

    Student visa gana video ekk karannako

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +2

      Dennam langadima

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e 18 часов назад +4

    malli yaluwage no eka denna puluwanda ps

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Mage what’s app ekata msg ekak danna mama ewannam ✨👋

    • @RoshaniTissera-f9e
      @RoshaniTissera-f9e 7 часов назад

      @@sindunuwa thank you

  • @lorancekumar7653
    @lorancekumar7653 День назад +1

    Hi bro Nice

  • @chamaratharanga7572
    @chamaratharanga7572 День назад +1

    ❤ super bro.

  • @LahiruManawadu-i9n
    @LahiruManawadu-i9n День назад +1

    man japan inne student.italy enna one.visit ekakt awoth kohomda wada tika kara ganne mona monawda one.podi wistarayak kiyanawd?

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Videos 2 k dala tyanawa a sambandawa

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 15 часов назад

    Brother Dubai to Romania awilla athanin wena ratakata move wena ake therumak thiyenawada?

  • @playboymusic-x3x
    @playboymusic-x3x 17 часов назад

    Mage thaththta italy hitye , eya genuine giye , eyta italy card 1k tynwa , eka wikunanna puluwanda italy inna kenekta

  • @travelsoul2842
    @travelsoul2842 День назад

    Meya රුමේනියා ඉදන් 2022 ඇවිල්ලා තාමත් Refuji da ඉන්නෙ...

  • @noobagaming2790
    @noobagaming2790 9 минут назад

    ඉතාලියට ඇවිත් රිෆුච් ගත්තොත් ආපහු ලන්කාවට යන්න පුලුවන් ද සින්දු

  • @binalarosha483
    @binalarosha483 8 часов назад

    ❤❤❤❤❤👌👌

  • @MaliHerath
    @MaliHerath День назад +1

    ඉස්පිඩ් එක කියන්නෙ මොකක්ද. කොහොමද කොහෙන්ද හදන්න පුළුවන්. මම රේසිඩන්ට් දාල ඓදින්ට් එක හදල තියන්නේ

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Video ekakin dennam ✨😇

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය День назад +4

    පිස්සොබුරනවා.හැබැයි හොදට හොයලා බලලා එන්න.කියන තරම් සුන්දර නෑ මේ ජිවිතෙ.

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Aththa oya Hari ✨🙏🏼

  • @SamindaSugith
    @SamindaSugith 16 часов назад

    Machan man paduwa inne aevith masa 6k wenawa puluwannam job ekak hoyala denawada

  • @Deepika-j6u
    @Deepika-j6u 6 часов назад +1

    එන විදියක් හරි එවන තැන් ගැන කියන්න

  • @Babi3534
    @Babi3534 День назад +1

    Machan mama napoliye inne oya danna kenek imnawanam mehe job ekak hoyala denna berida

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      What’s app message ekak danna 😇✨

  • @azmibadoor9445
    @azmibadoor9445 19 часов назад

    Niyamai

  • @DilanFernando-z6c
    @DilanFernando-z6c День назад +1

    Super

  • @thanidalaya
    @thanidalaya 17 часов назад

    Ado Ubage Athalma Seen eka Thama ara oni nathi tika fast foward karana eka athl oii😝😝😝😝😝

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g День назад +2

    කන්ට්‍රැක් තිබුණ, ස්පීඩ් තිබුණ කෙනෙක් නෙවේ, ඒ සඳහන් කරපු දවසට කලින් මෙහෙ හිටිය කියල ඔප්පු කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන් කම තිබ්බ, හරියට කියපන් බ්‍රෝ.

    • @ThilinaItalia
      @ThilinaItalia 7 часов назад +1

      Kohenda thorathuru hoyagatte oya.

    • @sindunuwa
      @sindunuwa  7 часов назад +1

      Macho watinawa comment eka 😍😍😍

  • @ManjuKumara-f9x
    @ManjuKumara-f9x День назад +1

    එතකොට refuji දාද්දී පාස්පෝට් එක ගන්නවනේ සනතෝරියා නීතියක් ආවොත් කොහොමද පාස්පෝට් එක ඉක්මනින් ගන්න බැහැනේ ප්‍රශ්යක් නෙවෙයිද ඒක ??

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Honda prshnayak thorathurak dennam ikmanin ✨😍

  • @SalindaHarshana-c4t
    @SalindaHarshana-c4t День назад +1

    👍👍👍

  • @ShanFernando-w1f
    @ShanFernando-w1f День назад +1

    Yes

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl 4 часа назад

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @JeewanaPerera-om7xm
    @JeewanaPerera-om7xm 23 часа назад

    Sarama maha inna lankawa loyers la.
    Nodanna dawal kata karanna apa.

  • @SampathDissanayake-v8y
    @SampathDissanayake-v8y День назад +2

    Tama awe nane malli😢

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Thawa winadi 15 යි 🥳🥳

  • @udayasampath5412
    @udayasampath5412 День назад

    👍👍👍👍👍

  • @KalyaniAberathna-w9r
    @KalyaniAberathna-w9r День назад +1

    🎉🎉🎉

  • @WimalRanjith-uz6gi
    @WimalRanjith-uz6gi День назад

    💕🥰💕

  • @malindathilakarathna1810
    @malindathilakarathna1810 4 часа назад

    Wisthra tikak denganna refugee eka gena watsapp no puluwanm danna puluwanda malliya mn cypus hitapu kenek

  • @ayeshjayanath6316
    @ayeshjayanath6316 День назад +1

    💪❤🎉

  • @SisiraKumara-be4kw
    @SisiraKumara-be4kw День назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @AmilaGamage-x8f
    @AmilaGamage-x8f День назад

    ❤❤👍👍👍💪

  • @HashanDarmarathna
    @HashanDarmarathna День назад +1

  • @ViduminaVidu
    @ViduminaVidu День назад

    Grazie tutti

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 8 часов назад

    සර්බියාව ෂෙන්ගන් නෙවෙයි..

  • @malindathilakarathna1810
    @malindathilakarathna1810 5 часов назад

    Malliya oyage no ekak danna puluwanda watsapp no matai wisthara tikak dena ganna refugee gena mn cyprus hitapu kenek den lankawe oyata godak pin bs

  • @ashiwvidwan8772
    @ashiwvidwan8772 День назад +1

    Kola nithiya enawa kiyala aranchiyak Nadda…😕

    • @sindunuwa
      @sindunuwa  День назад +1

      Thama hithaganna ba 😣😣

  • @MaliHerath
    @MaliHerath День назад +1

    Ys

  • @SamangiMalani
    @SamangiMalani День назад

    රුමේනියානු trc eken ithaly wala job karanna berida

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 День назад +8

    2020 සන්තෝරියා එක ආවේ ඔබ කියන විදියට නෙමේ බොරු කියන්න එපා ,ඔයා ඒ කාලේ ඉතාලියේ ඉඳලත් නැතිව එක එක්කෙනා ගෙන් තොරතුරු අහලා මින්ස්සු බය කරනවා

    • @sindunuwa
      @sindunuwa  День назад +2

      Hari de comment ekakin liyanna ehenam !!

    • @ලස්සනසිතුවිලි
      @ලස්සනසිතුවිලි День назад +1

      මු බොරු කියන්නේ

    • @nisansalaudugodage9225
      @nisansalaudugodage9225 18 часов назад +1

      ​@ලස්සනසිතුවිලි lassana irisiyawa😂

    • @howto412
      @howto412 17 часов назад +1

      පිස්සු පකාල මෙහෙ ඇවිත් කොලත් නැ හැබැයි බොරැත් විදිනවා😂! ඇග හොරැ මුන්

    • @ThilinaItalia
      @ThilinaItalia 7 часов назад +1

      Oya Dannawa nm kiynnako... 2020 sanatoria eka gana thorathu hari...

  • @wisdomarisen1465
    @wisdomarisen1465 День назад

    😢😢😢

  • @SampathDissanayake-v8y
    @SampathDissanayake-v8y День назад +1

    Yes❤❤❤❤

  • @surangarathnayake5340
    @surangarathnayake5340 День назад +1

    🤍🪬

  • @anushangatharindu79
    @anushangatharindu79 День назад

    මචං මම කොරියාවේ ඉන්නේ.job visaඅරන් දෙන්නම් කියලා ඉතාලියේ ඉන්න අයිය කෙනෙක් මට කිව්වා.එහෙම එයාලට ගන්න පුළුවන්ද? ලක්ෂ 40ක් වගේ යනවලු 🙄

    • @mimijaya7522
      @mimijaya7522 День назад

      ලෝක හොරැ ඉතාලිවල අපේ පරයලා පරගැහැණු කරන්නෙ෴෴ ඒ ඉතාලි ඇතුලෙ ඉදලත් සල්ලි ඇරන් පනිනවාය෴෴ සල්ලි දුන්න පලියට ඉතාලි විස නෙවේ කිසිම රටක විස ගන්න බැහැ, හරි employer and job contract, work permit තිබිය යුතයි එම්බසියකට ගිහිං ඉල්ලන්න෴෴ මට මේ Contact number please