Yep..........Your Absolutely Correct City ( Dehiatthakandiya New & Old Town ) Located In Mahaweli Zone C & Their Official Divisional Secretarial Area Is Ampara.....
oya denna hari shok ane...niyama trips tika mama hemadama balanawa..oya denna supiri..asai katha karanna...denuma bohomai..theruwan saranai..love you both..Lanka..you are a great lady.. all the best..
Malli Oba nam maara baduwak. Api wenuwen ganna risk. I try to find out more about the dried up lake. Some thing similar to old Theldeniya town which submerged in water after Victoria dam was built. Why there is very little people in that town. As you said it's really a ghost (holman) town. Do not worry about the things happened to your suggestions. That's typical our style. We can never bring up new ideas and put them into practice. Api ithin ekama thena thamai. Theruvan Saranai. 🙏🙏🙏.
Oba thuma ge video balana kenekta sundarath waya wagema wishala danum sambarayak danaganna puluwan ,eka boring na ,namuth hama welema awadanamak thiyena than gana parissam wenna ,asadaranakam bohomai ratata Adare wena ratakata yanna kramayak na ,hitha hadagena duka daragena idimi, OYala parissmata inna good luck perfect perfect anith video eka enakan bala inna wa 💖💖💖💖
දෙහිඅත්තකණ්ඩිය ගැන කතාව නම් අදමයි ඇහුවේ, මාර දේවල් තමයි සුදන්තක අංකල් අධ්‍යයනය කරලා තියෙන්නේ
දෙහිඅත්තකණ්ඩිය අම්පාරට එකතු කිරීමේ හේතුව තමයි ජන අනුපාතය තුලනය කිරීම දෙහිඅත්තකණ්ඩිය අම්පාරට එක් නොවුනා නම් අනුපාත ක්‍රමය ට අනුව සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී ගනන 1 කට සීමා වෙනවා මේ හේතුව නිසා JR තමයි මේ තිරණය අරගත්තේ
@@kdeshkeerthie3534 ස්තූතියි, නොදන්නා දෙයක් දැන ගන්න ලැබීම ගැන
dehiaththa kandiya created by my uncle first as the SSP sri lanka police ampara @@kdeshkeerthie3534
honda denumak laba gatta obathumata godak pin thank you very much
Amal
😘😙🤗😚
Addicted වෙලා ඉන්නෙ ඔයාගෙ videos වලට. දැනුමක් ලැබෙනවා... ඒක ගොඩක් වටිනවා ❤️❤️
මාත් එහෙමයි . ගොඩාක් සතුටින් බලන්නේ ❤
Seriously සමහර දවස් වලට පරණවිතාන වීඩියෝ පහ හයක් බලනවා
අපිට ලස්සන දේවල් , වැදගත් තැන් , හීනෙන් වත් යන්න හම්බවෙන්නෙ නැති තැන් අපට පෙන්වන්න ඔබතුමා ගන්නා මේ වෑයමට අපි හැමෝම ඔබතුමාට ණය ගැතියි.. නමුත් සමහර දේවල් පෙන්වන්න ඔබතුමා සීමාව ඉක්මවා අවදානම් ගන්නව කියල පේනව.. ඒකට මම එකගනෑ.. මොකද ඔබතුමා අපිට ගොඩක් වටිනවා.. 💚💚💚
අදත් ගොඩාක් ලස්සනයි අපේ ලෝකෙවටේ ගමන..🌏🌏
මාදුටු සුන්දරතම, බුද්ධිමත්ම, නිහතමානීම සoචාරකයා ඔබයි... ☘️🤝🍁🇱🇰
තෙරුවන්සරණයි ඔබ දෙපලට 🌸🌸
ගොඩක් වටිනා ඉදිරිපත් කිරිමක්. ඔබේ වීඩියෝ බැලීමට ලැබීමත් විශාල භාගය්‍යක් .කිසි දිනෙක මුහුණට මුහුණ හමුවේ යයිද නොසිතමි .ඒත් හදවතේ ගැඹුරුම තැන ඔබ වැජඹෙනවා.ඔබට ජයෙන්
ජය පතමි.🇱🇰🇱🇰🌾🌾
අති සුන්දර තැන් . හරිම ලස්සන කදු වැටියක්. එවගේම යි පිරිසිදුකම. ලිවියා නගරයත් ලස්සනයි. ඔබලාගේ video වෙන් ලොකයේ තවත් ලස්සන තැන් දැක්කා. බොහෝම ස්තුතියි.
සිරාවටම මොණරාගල. සුදන්තක මොණරාගල කියන්නෙ මොණරාගල වුන අපිට හෙන ගැම්මක් තමා ඉතින්. කවුද ඕක දැනන් හිටියෙ. ආදරෙයි සුදන්තක ❤️❤😍❤️😍
හරිම ලස්සනයි ඔබ නම් සොඳුරුතම මිනිසෙක්. ඒ තරමට ඔබ නිහතමානී
දෙහිඅත්තකණ්ඩිය gena wisthara adai danagaththe tanks
මම ඔබතුමාගේ වීඩියෝ බලන්න අරගෙන දැන් ටික දවසක් ඇති ඒ දවස් ටිකට ජීවිතේට එක්කර ගත් අත්දැකීම් බොහොමයයි. ඔබ වැනි දැනුම් සාගරයක් ඇති පුද්ගලයින් අද සමාජයේ ඉතාමත් ස්වල්පයයි සිටින්නනේ . ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.
හැමදාම වගේම අදත් අළුතින් දැනුම් සම්භාරයක් එකතු කරගන්ක පුළුවන් උන වීඩියෝ එකක්... අපි කවදාවත්ම දැනගෙන හිටියෙ නැති ගොඩක් දේ ගැන දැනුවත් උනා... ඒකට ගොඩක් ස්තූතියි... අනික අපි අපේ රටේ තියෙන මේ දේවල් ගැන කවදාවත්වම දැනගෙන හිටියේ නැහැ... අනික යන තැන්වල පරිස්සමට යන්න... මොකද ඔයා හැර වෙනත් කවුරුවත් නැහැ මේ වගේ වැදගත් වටින දේවල් කියලා දෙන කෙනෙක්.. ඒක නිසා ඔයා අපිට ගොඩක් වටිනවා... පරිස්සමට ගිහින් එන්න... බුදුසරණයි..........
අදත් වෙනදා වගේ ලස්සන වීඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ගොඩක් ස්තූති ! හැමෝටම මේ සුන්දරත්වය ඇත්තටම විඳින්න ලැබෙන්න ඕනේ ! පරිස්සමෙන් ගිහින් හොද විඩියෝ ටිකක් ඉක්මනට දාන්න . ජයවේවා ✌
හරිම සුන්දරයි.. වාසනාවන් ඔබ දෙපලට ම...මෙවන් ලස්සන තැන් දකින්න..විදින්න ලැබෙන එක ජීවිතයේ මොනතරම් වාසනාවක් ද ??
තෙරුවන් සරණයි !!
Road trip එක video එකට add කරපු එක නම් ගොඩක් වටිනවා.. පැය ගානක් වුණත් බලන් ඉන්න පුළුවන් ලස්සන music එකක් එක්ක.. පුළුවන් නම් road trip එක වෙනමම දාන්න.. ඒක වෙනම feeling එකක්.. පැහැදිලි කිරීම් එක්ක කරන video එක වෙනම ඕනේ.. දවස ගානේ video එකක් එනව නම් ඒත් බලනවා.. ලංකාවේ TV චැනල් බලන්නෙ නැති අපිට තියන එකම විනෝදෙ මේක.. රසිකයටන් තියන හිතවත්කම නම් නියමයි 😊❤ ස්තුතියි..
ඇත්තටම පුදුම ලස්සන වගේම පිරිසිදු රටවල්.. මේ වගේ රටකට යන්නත් පිං කරන්න ඕනි.. හැබැයි ඔබතුමාගේ ඇස් දෙකෙන් අපි ලස්සන බලනවා.. මේවා බලනකොට හිතෙන්නෙම අපිත් මේ වීඩියෝ එකෙන්ම ඒ රට බලනවා වගේ... මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපි වාසනාවන්තයි .. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න වාසනාව ශක්තිය ලැබේව.. පරිස්සමෙන් ඉන්න... බුදුසරනයි දෙවිපිහිටයි ....🤩🤩🤩🤩😍😍😍😍❤️❤️❤️❤️
වචනයක් පාසාම වටිනා අදහස් ..අයියා ඔයාට සහ අක්කාට බුදු සරනයි ..
Obage danuma gana godak sathutui parissamin budusaranai
Hadunoth hoda karanna beri pissuwak thamai lokewate sudanthka pissuwa🌹
හරිම ලස්සනයි , හරිම වැදගත් ඔබේ
විස්තර කිරීම, ඔබ සිතින් ලංකාවේ ජීවත්
වෙනබව මෙනවට පැහැදිලි වෙනව කොහේ ගියත් ඔබ ලංකාව සංසන්දනය
කරනව...
❤️❤️
හරිම පුදුම කෙනෙක් තමා සුදන්තක අයියෙ ඔයා නම් දන්නෙ නැති දෙයක් නෑනේ හටිම වටිනා මනුස්සයෙක් ..ඊලග වීඩියෝ එක ඉක්මනින් ඕනේ ..බුදුසරනයි ඔයාලට ..ගොඩක් ආදරෙයි ...
වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් පරෙස්සමෙන් බුදු සරණයි ♥️♥️♥️
මෙහෙ බස්නාහිර පලාත ඇතුලේ තියන්වා සබරගමුව පලාතේ කොටසක් ( kandy road එකේ වේවැල්දෙණිය හරියේ)
Marama rastiyaduwakne.niyamai aiya.
අදත් අපුරුයි ...සතුටින් අපිත් එක්වුනා..ජිවිතේ මොහොතකට හෝ සුන්දර විරාමයක් ..තෙල්දෙණිය යටවුණු නගරය ..මතකයන් සුන්දරයි..
ටික කාලෙක ඉඳල මාත් ඔයාගෙ traveling program බලනවා. ගොඩක් ස්තුතියි 🙏
වීස නැතුව අපිත් ඔයා එක්ක ලෝකෙ වටේ යනවා .ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි !
අපි අද දවසෙම ඔබතුමාගේ video එක්කම තමා අද දවස. ඒක නම් ඇබ්බැහි වීමක්. බුදුසරණයි ඔයාලා හැමෝටම
පිස්සුවෙන් වගේ බලන යූට්‍යුබ් චැනල් එක...සංචාරක හිතවතානනි..ස්තූතියි ඔබට...❤️❤️❤️
You tube එකෙ තියෙන හොදම වැඩසටහනක් .අපි බලන්නනෙ ඊලග වැඩසටහන එනකන් නොවිසිල්ලෙන්
No
@@ggkchannel8132 pala ponnaya😝😝😝😝🤣🤣🤣🤣 Buruwa Dog
ඉතා රසවත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබ තුමාට.
Supiri hode aiye,, Dehiaththa kandiya kaduwe Sinhala chanda nisa👈👈🤐
ලෝකයේ සිටින මගේ සොඳුරු මිනිසා. I never miss your videos.
❤️❤️❤️🙏
සුදන්තක මහත්තයා exclave සහ enclave ඉතා හොදින් මුල සිටම ඉතා සරලව විග්‍රහ කලා...බොහොම ස්තූති ...මේ පිළිබඳ මා කරුනු බොහෝමයක් ඉගෙන ගත්තා....දැනුම බෙදීමේ කටයුතු සදහා උපයෝගී කරගන්නම් අනිවාර්යයෙන්ම ....
සූන්දරය්.මනසකාන්තය්.ස්තූතීය් සර් මේ කරන වෑයමට
Very beautiful and very interesting video one 😘😘😘😘🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙👌👌
බුදුසරණයි බුදුසරණයි දෙවිපිහිටයි දෙවිපිහිටයි
Bohoma istuti Sudanthaka Aiye budu saranai devi pihitai oyala dennatama 👏🏼👏🏼👏🏼❤️❤️❤️🥰🥰🥰👍🏼👍🏼👍🏼👌👌👌🙏🏼🙏🏼🙏🏼
හරිම වැදගත් වටින දේවල් ගොඩාක් දැනගත්තා. ස්තුතියි දෙන්නටම.ඇත්තටම ඒ සවිස්තර දේවල් ගොඩාක් දැනගත්තේ ඔබතුමා ගෙන්.හරි ලස්සනයි. හැබැයි පරිස්සමින්. බුදු සරණයි.දෙවි පිහිටයි!!.
තවත් වටිනා වීඩියෝවක් සුදන්තක මහත්තයා... 👍
Livia ගැන සහ දෙහිඅත්තකණ්ඩියේ සීන් එකත් මේකෙන් තමයි දැන ගත්තේ.
ජය වේවා... 🤜
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...
ඒ වීඩියෝ එක නම් ආයෙ ටොප්ම තමා මාමෙ . පරිස්සමින් ගමන යන්න .බුදු සරනයි ❤️😍👃
16:25 sigiriye padipelak suddo whwa neda? Simenthi dapu eka thama thiyenw neda? Uk wala lnkwe purawasthu thiyenw neda?
Lnkwe un ge deel mewwa okkoma mata hithena widiyata 🗺️🙂
Mara asawen beluwe.time giya denunewat ne.ikmanata thawa video 1k one.dennama පරිස්සමෙන් , budu සරණයි dennatama .😍😍😍😍😍
අනිවාරෙන් ලංකාවට ආපු දවසට එන්න හම්බෙන්න ඕනේ. සිරාවටම පට්ට සතුටුයි සුදන්තක අයියේ..😍😻❤️
අපිව දැනුවත් කිරීම පිළිබඳව ස්තූතියි.
මම අයියාගෙ වීඩියෝ බලන්න අරන් තාම ටික දවසයි.. හරිම ලස්සනයි .. ඉගෙන ගන්න කාලෙ නම් වලින් විතරක් අහපු රටවල් , කදු , ගංගා මෙහෙම හරි දකින්න ලැබුනෙ අයියා නිසා .. පොඩි දුකක් තියෙනවා ලංකාවේ ඉන්න අපි ගැන... අයියා ඉදිරිපත් කරන අදහස් හරිම වටිනවා.. ලංකාවේ අය ඒවා තේරුම් ගන්නව නම් තමයි හොද....❤❤❤
වෙනදාට කියනව වගේම හරිම ලස්සනයි දෙන්නටම budusaranai පරිස්සමෙන් ගිහින් එන්න
Thank you very much triple jems bles both of you
ලිවිආ හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ දේවල් අපට කියාදීම ගැන අපට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය ගැන මම ඉත්තුති කරනවා මට හරිම සතුටුයි ඔබතුමාගෙ මේ වැඩසටහනගැන ඔබතුමාට පිං සිද්ද වෙනව කියල මම කියනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ
Loku danumak labune. Thank you Sudanthaka. Parissamen. Jayawewa.
Hello,
Mama inne France wala. Me vidéo eke pennanna deya nitarama yana ena kotasak. "Rampart " eka kiyanne e nagaraya araksawata bandapu bamma.
සුදන්තක මහත් මයා මේ වීඩියෝ හරිම වටිනවා තවතවත් මෙවැනි දේ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා
Wow lovely vedio❤️❤️❤️thanks for sharing your travel experience with us
වටිනා වීඩියෝ ගෙනෙන ඔබ දෙපලට ස්තුතියි
Ow aiya oya hariy man inna teldaniya a kathawa hariy. . Budusaranaiy 😍
පොලොන්නරුව මැදිරිගිරිය ඉන්න මමත් අද දන්නෙ අයියා,හරිම ආසවෙන් බලනව ඔයාගෙ වැඩසටහන්
ane ikmanata anik videos tikath ikmanatama danna......... me video ekath godak lassanai godak dewal danagatta thaq..... :)....
ගොඩක් ස්තුතියි 🙏
වීස නැතුව අපිත් ඔයා එක්ක ලෝකෙ වටේ යනවා .ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි !
ලස්සන වීඩියෝ එකක්. ගොඩක් වටින පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි
Godak lassanai.oya awyaja katawa nisa vidio eka tawath lassanai.budusarani aiye oyata
සුදන්තක අයියෙ මම මෙ විඩියෝ එක බැලුවා .එවාගේම මගේ අදහස ලිවීවා නමුත් එය නැහැ පොඩ්ඩක් බලන්න .ඔයා සුපිරි චරිතයක් සැම දෙයක්ම පැහැදිලිව වැඩෙ කරනවා.අද විඩියෝව කියලවැඩක් නෑ සුපිරිම සුපිරි .පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි .
හරිම ලස්සන vlog එකක් ගොඩක් ආසාවෙන් බැලුවා.ඒ වගේම ගොඩක් වටින පැහැදිලි කිරීමක්.ගොඩක් දේවල් දැනගන්න පුළුවන් .මෙන්න මේ Presentation skill එකට තමා වැඩියෙන්ම කැමති.🙏🥰🤗
Godak asawen baluwe .watina danumakuth labuna godak sathutue .budusaranae! 사랑해요!
ඔබතුමන්ගෙන් api godak දේවල් ඉගෙන gannawa .api godak adarei. hamadama obala ekka apith loke watema awidinawa 👣👣👣👣👣👣❤️🔥👍
Lassan watina video ekkak igana ganna sahena de thibuna thanx dennatama
නියම ටුවර් එකක් ලස්සනයි.මරු.💐💐💐🇱🇰🤙🤙🤙
ඔන්න අද තමයි මේ කොටස බලන්න නිදහසක් ආවේ......හැමදාම කියනවා වගේ....ගොඩක්ම ස්තූතියි...🙏❤🙌
දැනුම සුවිශේෂී ...... ලෝකය පිළිබඳව ...👍👍👍👍
ගොඩක් හොද දැනුමෙන් සපිරි විඩියෝවක්,
ඔබතුමාට බොහෝම පිං
Niyamaii Good
මාරම ලස්සනයි හැමදාම වගේ එල එල සුපිරිම දිග වීඩීයෝ 1ක් ඕනේ.
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පරිස්සමෙන් යන්න
බුදුසරණයි 😊😊😊😊
RUclips කියන දේ නැතිනම් අපිට මෙහෙම දෙයක් වත් බලන්න වෙන්නෙ නෑ.බොහොම ස්තුතියි මාමා. බුදුසරණයි
Sirama mn mahiyanganaya Wyeth dehiatta kandiye giya. Attatama eka dehiattakandiye ape Atlanta awasiyak.
Sudanthaka mahatthya oywa contact karaganna vidihak nadda?mn Qatar wala inne podi deyak danganna
Sir නම් පට්ට පන් එකේ ජිවිතේ ගත කරනවා මටනම් පට්ට සතුටුයි sir ජිවත් වෙන විදිහට ලන්ki මිස් ගොඩක් පින් කරල තියෙනව sir වගේ ගුnayahapath කෙනෙක් ලbanna ඕකට තමයි කියන්නේ ජිවිතේ විධිනව කියල
Budusaranai parissamen yanna eelaga video eka enakam Bala innawa
Mara asawen balannay ඇපල් watu dakinna apata ne nay asai aiye dakkama 2tama budu saranai
godak lassana wagema godak watina video ekak. obathumata bohoma sthuythiy mewani de idiripath kirima gana.
Thanks uncle very good 🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤
Yep..........Your Absolutely Correct City ( Dehiatthakandiya New & Old Town ) Located In Mahaweli Zone C & Their Official Divisional Secretarial Area Is Ampara.....
Vefy nice thanks god bless you
ගොඩක් ස්තුතියි. බොහොම වටිනව. නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත
oya denna hari shok ane...niyama trips tika mama hemadama balanawa..oya denna supiri..asai katha karanna...denuma bohomai..theruwan saranai..love you both..Lanka..you are a great lady.. all the best..
සෙල්ලම් කරන්න එපා ඔබ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන
සංචාරකයා සුන්දරයි. බොහෝ කාලයක් ජීවත් වෙන්න
ඔබ තුමාගේ වැඩසටහන් ගැන කියලා නිම කරන්න බැරි තරම් ❤🤗 ගොඩක් ආසාවෙන් අලුත් video එකක් එනකල් බලන් ඉන්නේ
ඔයත් එක්කම අපිත් එනවා ලෝකේවටේ බුදු සරනයි
spanich people are closed the shops 14 to 17 hours for small nap.(siesta - keti nindak)
niyamai niyamai සුදන්තක මාමේ❤️ව්යට්නාම් travel progam akk karanko
Lankawa balakotu teya mahamawat lankawa keyala ratak mahamawath teyana aka pudumae nada sudanthaka uncle
අයියේ මෙි දවස්වල ඔයාගේ වීඩියෝ එකක් නැතිව ගොඩක් පාලුවෙන් හිටියේ ,වැඩ කරන ගමනුත් හිතෙනවා අදවත් එකක් දායිද කියලා ඒ තරමටම ආසාවෙන් බලාගෙන ඉන්නේ , අපි ජීවිතේටවත් අහල නැති නොදන්න කරැණු පිළිබඳව අපිව දැනුවත් කිරීමට ගොඩක් වෙහෙසෙනවා සීතල, වැස්ස මෙි දේවල් අපිට සුන්දරව පෙනුනට අපි දන්නවා ඒක ගොඩක් දුෂ්කර ක්‍රියාවක් කියලා ඒ උනාට අයියා මෙි දේවල් අපිට කියල දෙන්න ඒ කිසිම දෙයක් බාධාවක් කරගන්නේ නෑ කියල හොඳටම දන්නවා මෙි කරන දේවල් වලට කියන්න බැරි තරමට ගොඩාක් ස්තුතියි අයියේ, ඒ වගේම අයියේ ඔයා ලියපු පොත් අපි කොහොමද මිලට ගන්නේ කියන්න පුලුවන්ද , ලංකි අක්කටයි ,
අයියටයි දෙන්නටම බුදු සරණයි ..
ඒකනම් පට්ටයි සුදා මාමේ❤️❤️❤️.... සුදෝoooo මම ආආආආආආදරෙයී....😘 ලංකි නැන්දනම් කකුල් රිදෙනවා කියලා කියාගන්න බැරුව ඉන්නෙ 🤭🤭🤭
Attamai ampare inna kenek wela oba dunna තොරතුරු වැදගත් ගොඩාක් obat jayen jaya dawska අම්පාරේ travel karnd enna mn මුල idan obe vedio balanw සුපිරි සුපිරි 👍👍👍👍👍
😍😍
අප මාතෘ භූමිය සමඟ ඔබ සංසන්දනය කරන අපූරු වීඩියෝ පටය සහ දැනුම සහ සත්‍යයට බොහෝම ස්තූතියි! අවාසනාවකට මෙන්, බොහෝ ශ්‍රී ලාංකිකයින් ඉතා අවාසනාවන්තයි, අවම වශයෙන් ඔවුන්ට අන්තර්ජාල ආවරණය නොමැතිකම නිසා මෙම වැදගත් වීඩියෝ නැරඹිය නොහැක! වෙනදා මෙන්ම, අයහපත් කාලගුණයෙන් සහ වලාකුළු සහිත වාතාවරණයක දී ඔබ ගත කරන ඕනෑම වේලාවක ඔබට කැමරාවට නිරාවරණය වීමට වැඩි කැමැත්තක් නොදක්වන, අක්කි වැනි බිරිඳක් ලැබීමට ඔබ වාසනාවන්ත බව මම සඳහන් කිරීමට කැමතියි. සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶❤🇰🇼Stay Safe & Stronger🎶❤🇰🇼
සුදන්තක අයියා වැවට බැස්ස එකටනං අක්කා චුට්ටක්වත් කැමැත්තකින් නෙමෙයි හිටියේ. කැමරාවට මූන පෙන්නුවෙ ත් නෑ.කුඩෙන් මූන වහගෙන ගියේ.
ඔව් මල පැනල හිටියෙ මගේ අකීකරු කමට
පව් අක්කා ,එයාට බය හිතෙනවා ඇති නේද
එනකල් බලන් හිටියෙ බලන්ඩ කලින් ලයික් කරා❤️
සුදත්ත මහත්තයෝ අපේ රටේ තිබුණ ඓතිහාසික දේවල් විනාශ කළේ පරදේශක්කාර නම් අපිට ඉවසන්න පුළුවන්
Malli Oba nam maara baduwak. Api wenuwen ganna risk. I try to find out more about the dried up lake. Some thing similar to old Theldeniya town which submerged in water after Victoria dam was built. Why there is very little people in that town. As you said it's really a ghost (holman) town. Do not worry about the things happened to your suggestions. That's typical our style. We can never bring up new ideas and put them into practice. Api ithin ekama thena thamai. Theruvan Saranai. 🙏🙏🙏.
Thanks Mr. Sudanthaka. It's very informative.
Oba thuma ge video balana kenekta sundarath waya wagema wishala danum sambarayak danaganna puluwan ,eka boring na ,namuth hama welema awadanamak thiyena than gana parissam wenna ,asadaranakam bohomai ratata Adare wena ratakata yanna kramayak na ,hitha hadagena duka daragena idimi, OYala parissmata inna good luck perfect perfect anith video eka enakan bala inna wa 💖💖💖💖
අපේ රටේත් ඉදිරියේ දි බෝඩර හැදේවි....පෝට්සිටිය ආවාම.....😀😀
ලස්සනයි,වැදගත් දේවල් ගොඩක් දැනගත්තා .ස්තූතියි,පරිස්සමින් ගමන යන්න.බුදු සරණයි