Madrid Buffet | සුපිරිම බුෆේ එකකින් පස්සෙ මැඩ්‍රිඩ් බලපු හැටි

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 542

  • @Sandaruvlogssandaru
    @Sandaruvlogssandaru 3 года назад +36

    අපේ රටේ වැඩි දෙනෙකුට ලංකාව ඇතුළේ සංචාරය කරන්නවත් ආර්ථික තත්වයක් නැහැ.මාමේ ඔයාගේ video එක බලන පැයක කාලය තුළ වුණත් සිතට ලොකු සතුටක් දැනෙනවා. ඔබ සියලු දෙනාට ඔය ආකාරයෙන්ම සතුටින් ඉන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.

  • @chanduim8501
    @chanduim8501 3 года назад +11

    ලෝකේ ඉන්න වාසනාවන්ත ම බිරිඳ ලංකි නැන්දා.එයාගේ ආදරණීය කරුණාවන්ත සැමියා එක්ක සතුටින් ලෝකේ වටේ සවාරි ගහනවා.බලන් ඉන්න ආසයි ලෝකේ ලස්සන 😇.දවසක මේ වහල් දූපතෙන් එලියට ගිහින් ඒ ලස්සන දකින්නම්. ඔබ දෙන මෝටිවේශන් එක ස්තූති

  • @rohithaprasad9496
    @rohithaprasad9496 3 года назад +52

    මම මෙතෙක් දැකපු නිහතමානීම කාන්තාව,බිරිඳ,ආදරණීය මව "ලංකි" ඔබේ නිහතමානීත්වය අගය සැමදා අගය කරමි...ඔබ පවුලේ සැමට තෙරැවණ් සරණයි!!

  • @buliya
    @buliya 3 года назад +46

    මට අයියගෙ මනුස්සකම හරියටම තේරුනෙ ඊයේ.. අයියා මාර පුදුමාකාර චරිතයක්.. එහෙම මිනිස්සු ගැන හිතන පරාර්ථකාමී චරිත මම ජීවිතේ දැකල තියෙන්නෙ හරි අඩුවෙන්.. ලෝකය කියන්නෙ පොතක්, අපි යන හැම සංචාරයක්ම එකේ පිටුවක්.. අයියා ඒක ලස්සනට කරනව.. තෙරුවන් සරණයි!! අයිය..❤️

  • @SHADOW2-w3j
    @SHADOW2-w3j 2 года назад +4

    Travel කරනවා බලනවටත් වඩා මම ආස කරන විස්තරේට,හොදට පැහැදිලිකරලා දෙනවා.free time එකට මන් දැන් කරන්නේ මේ වීඩියෝ බලන එක😅❤️Great job🔥

  • @praveenliyanage2021
    @praveenliyanage2021 3 года назад +8

    අපිට ලෝකේ පෙන්නල අපේ හිත් සුවපත් කරන පිනම ඇති ඔබ දෙපලට...
    පරිස්ස්මින්... බුදු සරණයි.....!!!❤❤❤❤👌👌🙏🙏🙏🙏🙏🙏

  • @shalitha6076
    @shalitha6076 3 года назад +13

    දිවා රෑ නොබලා මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ කරන සේවයට අපේ හද පිරි ස්තූතිය සුදන්තක මාමේ😊❤
    Money manage කරලා ලංකි නැන්දා කරන නිහඬ සේවයටත් ඒ වගේම ස්තූතියි 😋❤

  • @ureshadilshan1
    @ureshadilshan1 3 года назад +20

    වෙනදා වගේම සුපිරි විඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ස්තුති 🙏 වැදගත් කරුණු ගොඩක් කියලා දුන්න තවත් විඩියෝ එකක් , ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න ජයවේවා ✌

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 3 года назад +8

    මේ රටවල කැම බීම , ජීවන රටාව ඉතාමත් හොදින් පැහැදිලි කර දුන් ඔබට බොහොමත් ස්තූති

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 3 года назад +12

    ලංකි අක්කා සුපිරි.පොඩ්ඩක් කට්ට කැවට කමන්නැ ගොඩක් පිං ලැබෙනවනේ.අපිව ලෝකේ වටේ ගෙනියනවට.වෙනදා වගේම ලස්සන video එකක්. නියමයි අයියේ.බුදුසරනයි දෙන්නටම.

  • @rajithadilshan1085
    @rajithadilshan1085 3 года назад +6

    ලන්කාවෙ අපි ලින් මැඩියෝ වගේ. ලෝකේ මොන තරම් බලන්න දේවල් තියනවද😓

  • @amalchaminda5760
    @amalchaminda5760 3 года назад +6

    ඇත්තටම හරිම සුන්දරයි යුරෝපීයයන් ජීවිතය විදිනවා අපි විදවනවා අපිට මනස නිරවුල් කර ගන්න බෑ පුශ්න හැම පැත්තෙන්ම පුශ්න හැම ක්ෂේත්‍රයක්ම විනාශ කරලා පාලකයෝ අනේ අපට කවදා සැනසීම උදා වේද
    හරිම ලස්සනයි ඒ රට සුන්දරයි හුඟක් දේවල් ඉගෙන ගත්තා
    ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි අපේ මනස සැහැල්ලු උනා
    💕💕💕💕

  • @tharukashehan4398
    @tharukashehan4398 2 года назад +2

    ඇත්තටම අපිට ඕකෙ පෙන්නන්න ඔබතුමා වෙන මහන්සියට ස්තූති කරන්න වචන නෑ.අපි වෙනුවෙන් නිදි මරාගෙන,කොච්චර කැපවීමක් තියනවද මේ චැනල් එකෙන් උනත් අපිට මේ දේවල් පෙන්නන්න යන වියදමවත් පියවෙන්නෙ නැතුව දූපතක ඉන්න අපිට ලෝකෙ පෙන්නනවට ඔබතුමාට බොහොම බොහොම බොහොම ස්තුතියි ගොඩක් පිං 😊❤️❤️❤️❤️❤️❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 года назад +4

    හරිම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බැලුවා.දෙන්නාටම ස්තූතියි.අපිව ලෝකෙ වටේම එක්ක යනවාට. බුදු සරණයි දෙවි පිහිටයි!.

  • @ruwandissanayaka564
    @ruwandissanayaka564 3 года назад +8

    නියමයි ,අපිට ලෝකය පෙන්වලා වැදගත් කරැණු කියා දෙන ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 3 года назад +7

    ඔබ දෙදෙනාගේ මහන්සියේ ප්‍රතිපල ගැන සතුටු වන්න. ලෝකෙවටේ කොහේ හිටියත් අපි දිනෙන් දින යුරෝපය ගැන experts ලා වෙනවා... ස්තුතියි... ගොඩක් පින්..

  • @KumariKodithuwakku-wm8xu
    @KumariKodithuwakku-wm8xu 17 дней назад

    ඔයාගෙ වාසනාවට ලැබුන බිරිද .❤ජිවිතය විදිනවා සැබැවටම.ආදරෙයි දෙන්නටම

  • @zonebag5326
    @zonebag5326 3 года назад +12

    නියමයි අයියා ...පොඩ් තැන් පවා මග නොහැර.....ජීවිතයෙ අත්විදින බොහො දේවල් පෙන්නුව....ස්තුතියි අයියා හරියට අපි මෙ චාරිකාව ගියා වගේ දැනෙනව ....අපිත් සන්සුන් වෙනව ඔයා කිව්වත් වගේ....අපේ ලංකාවෙ අයට ලොකු ආදර්ශමත් මෙක....ඔබතුමාටත් බිරිඳ ටත් තව තවත් මේ ලෝකයේ අවිදින්න වසනාව ලැබේවා ....දියුණු වෙන්නෙ ලැබේවා ....නිදුක් නිරෝගී සුවය ලැබේවා ....ස්තුතියි ....🧡🧡🧡🧡🧡👍👍👍👍🙏🙏

  • @anjanaumayangi267
    @anjanaumayangi267 3 года назад +8

    හැමදාමත් වගේ අපිව අලුත්තැන් වලට එක්කගෙන යනවා🤗 ගොඩක් ස්තුති🙏

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 года назад +3

    නියමයි ,ඔයාල දෙන්න මරු.අමුතුම කෑම ,නොදැකපු ආහාර ,මේ තරම් කැපවීමක් ,තෙරුවන් සරනයි ඔයාලට.❤️

  • @jineshniranjana3195
    @jineshniranjana3195 3 года назад +2

    ඔබේ වීඩියෝ වගේම ඔබේ ඉතිහාස පාඩම්නුත් කොච්චර කිවුවත් එපා වෙන්නෙ නෑ. ඔය රටවල මිණිස්සු කොච්චර ලස්සනට නිදහසේ ජීවත්වෙනව ද? ඒත් අපිට ඔය වගේ ජීවිතයක් ගවුගානක් දුරයි. ඔබට ජයෙන් ජය මිත්‍රයා.

  • @heshanprabath401
    @heshanprabath401 3 года назад +2

    තාත්තා කෙනෙක් වගෙ අපිට හොදම දේ දෙන්න ඔබ තුමා කොච්චරනම් කැප කිරිමක් කරනවද මාරම ආදරෙයි ඔබ තුමාට මම හිනෙනුත් දැක්කා ඔබතුමා අපෙ ගෙදර ආවා එකනම් ඉතිම් හිනයක්ම තමා

  • @deepikapathirana5629
    @deepikapathirana5629 2 года назад

    හරිම ලස්සන තැන්.සුන්දරයි. ඔබලාගේ ඉදිරිපත් කිරිමත් සුන්දරයි. සරලයි. හරිම ආශාවෙන් ඔබගේ video බලනවා . ලස්සන සුන්දර තැන් දකින විට මනසටත් හොදයි. බොහෝම ස්තුතියි. සුන්දර ඔබ දෙපලට තෙරුවන් සරණයි.

  • @prashaddammika8946
    @prashaddammika8946 3 года назад +3

    ඔයා මේ කරන Data analysis එක මරු.... ඒ ඒ රටවල ඇත්ත ඉතිහාසය හාරාඅවුස්සන එකට මම කැනතියි ❤️

  • @gayanlakmal4032
    @gayanlakmal4032 3 года назад +2

    ඉස්සරලා ම ඩාම් වෙලා ඩූම් වෙල ගියා . බොහොම ස්තූති .ගොඩක් දෙවල් දැන ගන්නවා වගේම ඉගෙන ගන්නවා .නිහතමානිකම බෙහිවින් අගය කරනවා .ජයවේවා 💗💗💗💗💗

  • @krishanthaperera2747
    @krishanthaperera2747 3 года назад +1

    ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා
    ජය වේවා 👍🙏🙂

  • @rishanhewage8212
    @rishanhewage8212 2 года назад +1

    බොහෝම ස්තුතියි ඔබ තුමාගෙ කැපකිරීම් වලට, හැම රටකම සුන්දරත්වය හා ඉතිහාසය ගැන යම් දෙයක්ගැන කතාකරන එකගැන ඔබට හා ඔබේ බිරිදට ස්තූතිය.❤️❤️❤️ යන එන හැමතැනකදිම පරිස්සමෙන්.👍

  • @charakajayamith5091
    @charakajayamith5091 3 года назад +2

    ලස්සන video එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏❤️ බුදු සරණයි මාමයි නැන්දයි දෙන්නම පරිස්සමින් ඉන්න

  • @shamalishamali6391
    @shamalishamali6391 2 года назад

    ලාංකී ඔයා සහ sudanthaka oya දෙන්නට devi පිහිටයි hode හැමදාම වීඩියෝ බලනවා හරි agei අපිට

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 3 года назад +2

    ඔබේ කැපවීම මහන්සියට ගොඩක් ස්තුතියි අයියේ 🙏🙏🙏🙏

  • @Lovetonaturelk
    @Lovetonaturelk 2 года назад

    ඔබතුමාගේ ඉතිහාස කතා බෙහෙවින්ම වටිනවා ගොඩක් දේවල් ඉගෙනගන්නවා අපි ඒනිසා කීයටවත් ඒ කොටස් Skip කරලා බලන්නේ ඒනිසා තවදුරටත් දීර්ඝ ඓතිහාසික දේවල් පැහැදිලි කරනවා නම් බොහොම වටිනවා.

  • @sisirakumara8512
    @sisirakumara8512 3 года назад +1

    ඉතාම ලස්සනයි. ස්තූතියි. ලෝකයේ තොරතුරු දැනගැනීම‌ට හැකි වීම ගැන. ජයෙන් ජය. තෙරුවන් සරණයි. සොදුරු මිනිසානෙනි. අමනාප වෙන්න එපා. බැදීම නිසා මේහෙම කියන්නේ.

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 Год назад +1

    අවුරුදු 32ක් යුරෝපයේ හිටියත් ලංකාවට තාම ආදරේ කරන එක ගැන මාරම සතුටුයි අයියා...❤❤ ගොඩක් අය මුල අමතක කරත් ඔබ ගැන හරිම ආඩම්බරයි...❤❤

  • @ssug1960
    @ssug1960 Год назад

    නියමයි සුදන්තක මහත්මයා පුදුම ලස්සන රටවල්.ඔබතුමා නිසා ලොකයේ සුන්දර ස්ථාන හුගක් අපි දැකගන්න වා ඔබ දෙපලට ම බොහොම ක්ම ස්තූතියි♥♥

  • @pradeep6771
    @pradeep6771 3 года назад +1

    අපේ අම්මත් දැන් හැමදාම අහන්නේ සුදන්තක මහත්තයාගෙ video එකක් දාලා නැද්ද කියලා. ඊටපස්සේ ආච්චිලා මුණුබුරෝ කට්ටියම එකතුවෙලා ඔබතුමාගේ videos බලනව. ගොඩාක් ස්තුතියි.

  • @lionelkarunarathne4790
    @lionelkarunarathne4790 3 года назад +1

    ඔබ නමි පුදුම හිත හොඳ කේනෙක්, ඔබ දෙදෙනාටම ජයවේවා

  • @buddikaamila7458
    @buddikaamila7458 3 года назад +2

    සුපිරි හිම වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 года назад

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්...
    ගොඩාක් පින් සුදන්තක අංකල්.
    🙏🙂🙏

  • @jpSL
    @jpSL 3 года назад +5

    නියමයි සුදන්තක මහත්මයා....👌👌👌අන්තිමට කියපු දේවල් නම් මසුරං වටිනවා සුදන්තක මහත්මයා.

  • @Mrattanayake
    @Mrattanayake Год назад

    ස්තූතියි ඔබතුමාට. ඉතා ලස්සන වීඩියෝ එකක්.

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 года назад

    All The Best For U Both තෙරුවන් සරණයි

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 года назад +1

    ඒකනම් ගොඩක් ලස්සන වීඩියෝ එකක්... ඇත්තටම ගොඩක් ආසයි සතුටින් ඉන්න මිනිස්සු දකිනකොට.... ඇත්තම කියනවානම් කවදාවත් මේ මැඩ්රිඩ් කියන නගරේ මෙච්චර ලස්සන තැන් දැකලානැහැ... ඔබ තුමාගේ වීඩියෝ බලලා අපි ජීවිතේ විඳින විදිහ පුරුදු උනා... ලංකාවෙ ජීවිතේ ගෙවනවා කියන්නෙ ඒක ඔබ තුමාට කියන්න ඕන නැහැනෙ... ඒත් අළුත් විදිහට හිතන්න පුරුදු උනා.. ගොඩක් මනස සැහැල්ලු කර ගන්න වගෙම දැනුමට ගොඩක් දේවල් මේ වීඩියෝ වල තියෙනවා... ගොඩක් ස්තුතියි.... ජයවේවා....!

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 3 года назад +2

    සේද මාවත ගැන දැනුවත් කිරිම ඉතාම වටිනවා
    බටහිර ඉන්දිය උනේ කොමද කියලා දැන ගත්තෙ පලමු වතාවට
    ඒ ගැන හොය හොයා හිටියේ
    ගොඩක් ස්තුතිය ඔබතුමාට
    ඒ වගේම ඔබතුමාගේ අත් අකුරැ දැකිමට ලැබිමත් ගොඩක් සතුටුයි
    ඔබතුමාටත් පවුලේ සැමට තෙරැවන් සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      කුරුටු ගී වගේ මෙලෝ රහක් නැති අත් අකුරු නේද 😀

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 года назад

    ලස්සනයි video එක,..වැදගත් තොරතුරැ රැසක් අහන්න බලන්න ලැබුනා..ජයවෙවා 😀😀😀😀 👍👍

  • @inzaakgb
    @inzaakgb 3 года назад +6

    super video keep it up

  • @sachithbuddhika457
    @sachithbuddhika457 3 года назад +5

    ඇඬුනා ඒ මිනිස්සු ජීවිතේ විඳින හැටි දැක්කම අපි ගැනම හිතිලා.. අපි මෙහෙ විඳින ජීවිතේ බලද්දි..

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 3 года назад

    ,ඉතාම සුන්දරයි.මැඩ්රීඩ් ගියා වගේ හැඟීමක් දැණුන.බොහොම ස්තුතියි.

  • @erangalakmal9690
    @erangalakmal9690 2 года назад +1

    එක නම් මරම පහරක් අයියා ☁ වළා කුලේ තියන එලිය. හරියට නිකන් දෙව දූතයෙක් එන්න වගේ පෙන්නේ මරම ලස්සනයි අයියා ☁❤😘

  • @manelpriyanthi755
    @manelpriyanthi755 3 года назад +1

    අද වීඩියෝ එකත් ඉතා හොඳයි.අපිත් මැඩ්‍රිඩ් ගියා වගෙයි ඔබ දෙපලට ස්තූතියි.

  • @sisithal
    @sisithal 3 года назад +2

    හිතුවා වගේම මරු වීඩියෝවක් . අයියා ගොඩක් මහන්සි වෙලා වැඩේ කරලා තියෙනවා. මේ වීඩියෝ එකට පස්සේ තමයි ඔයලාගේ ලිය කියවිලි නැති වුනු ගමන යෙදෙන්නේ . ඒ ගැන නම් හරිම කණගාටුයි. ඉදිරියටම යමු සුදන්තක අයියේ🍾🍾🍾🇱🇰🇱🇰

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 3 года назад +1

    හැමදාම වගේ අදත් සුපිරි ❤️❤️ ❤️ bs

  • @harshadesilva885
    @harshadesilva885 3 года назад

    වෙනදා වගේම අදත් විඩියෝ එක බැලුවා. හරිම ලස්සනයි.නොදන්න දේවල් ගෝඩක් ඉගෙන ගත්තා.ඔබ දෙදෙනාට තෙරැවන් සරණයි.

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 3 года назад +5

    ස්තුතියි කිව්වොත් හිතට හරි මදියි . ඹබ ඒ තරම්ම අපිව සතුටු කරනවා. මම පින් සිද්ධ වේවා කියන්නම්. ඒ පිනෙන් ඹබේත් ඹබගේ පව්ලේ සියලු දෙනාගේම ත් ඡීවිතය තව තවත් සැපවත් වේවායි ප්රාර්ථනා කරන්නම්.

  • @surangaprabath5652
    @surangaprabath5652 3 года назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් සුදන්ත අයියේ ....හරි ලස්සනයි ඔයාලගේ ගමන ..සුබ පතනවා ඉදිරියටත් මේ විදිහට හැම දේම සාර්ථකව කරගෙන යන්න කියලා ...බුදු සරණයි .👍👍🔥💖💖👍

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 3 года назад +1

    ඔබතුමා නිසා ලොකයේ සුන්දර ස්ථාන හුගක් අපි දැකගන්න වා ඔබ දෙපලට ම බොහොම ක්ම ස්තූතියි

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 3 года назад +1

    හැමදේම අමතක වෙනවා...ඕයාගේ විඩියෝ බලනකොට..ස්තුතිය..සුපිරියි ♥♥♥♥

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 года назад

    තවත් ලස්සන වීඩියෝ එකක් අද අපට ලබා දුන්නා .sudanthaka මහතාටත් ,ඔයාගේ නෝනටත්
    බොහොම ස්තූතියි මහන්සි වී මේ වගේ වීඩියෝ අපට ලබාදීම ගැන
    👍👍💕💕💐💐

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 3 года назад

    ගොඩක් ස්තුති ලස්සනයි සුපිරි විඩියෝ එකක් නියමයි 👍 ජයවේවා පරිස්සමෙන් ඉන්න ....

  • @anomagamage801
    @anomagamage801 Год назад

    ඇත්තෙන්ම ඔබ තුමා ගැන අවංකවම කණගාටුයි .අපිට ලස්සන වීඩියෝ අරන් දෙන්න ඔබ තුමා කරන කැපවීම හරිම දුෂ්කරයි.අපි නම් ඉතින් ගොඩක් ආසාවෙන් ඔබතුමාගේ වීඩියෝ බලනවා .ඔබතුමාට ගොඩක්ම ගොඩක් ස්තුතියි.මේ වීඩියෝ බලන කොට අපිට දැනෙන්නේ අපිත් ඔබ තුමා සමග travel කරනවා කියලයි .ඒ කොහොම උනත් ලංකි වත් ආදරයෙන් මතක් කරනවා.තෙරුවන් සරණයි පවුලේ සියලු ම දෙනාට .🙏🙏🙏

  • @randilgayashan7605
    @randilgayashan7605 3 года назад +1

    වීඩියෝ එක නම් ෆට්ට මාමෙ . අනිත් වීඩියෝත් එනකම් බලාගෙන . මාමලගෙ නැති උන දේවල් වලින් මොනාමහරි ආයෙ හම්බෞනාද

  • @asafernando6290
    @asafernando6290 3 года назад +1

    ඔයා අපිට මේවා පෙන්වන්න
    ලොකු කට්ටක් කනවා කියලා
    දන්නවා. අනේ ලස්සනයි. අපිත්
    ගියා වගේ දැනෙනවා. පිං ඔයාට.
    හැමදාම දියුණු වෙමින් පවතින
    අපේ රටේ පිට්ටු බම්බුව ?

  • @time-to-travel0504
    @time-to-travel0504 3 года назад +1

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්... ඔබට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට.... මාරම ලස්සනයී හැම වීඩියෝ එකක්ම ❤❤❤

  • @supuntv0211
    @supuntv0211 3 года назад

    ෙගාඩක්..ලස්සන යි...ඉවර ෙවිනකමි බැලුවා හදවතිමිම අද ෙර් අවකම කියන් ෙන් සුපිරියි

  • @badabada6684
    @badabada6684 2 года назад

    සුපිරි අයියා ❤️❤️🧡🧡💜️💛💚💙👍👍👍👍👍💕💕💕💕💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @anilfernando2680
    @anilfernando2680 3 года назад

    හැමදාම වගේ මේ විිඩියෝ එකත් ලස්සනයි ජයවේවා 🌹

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 3 года назад

    ලස්සනයි හැමදාම වගේ
    පරිස්සමෙන් ඉන්න
    බුදුසරණයි .............🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😊😊😊😊

  • @thinethsajjana3256
    @thinethsajjana3256 3 года назад +2

    ඔබතුමා අවසානයට කිව්ව කතාව next generation එක විදියට අපිට මාරම වැදගත් මනුස්සයෙක් කවදාවත් සමාජමය ආකාරයෙන් නීති දමා සිර කිරීම සුදුසු නැත . මන් විශ්වාස කරන එක දෙයක් තියෙනවා දැන් ඉන්න වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න බැරි උනත් next generation එකවත් ආකල්පමය සමාජමය වශයෙන් දියුනු උන දවසට ශ්‍රී ලන්කාවත් සන්වර්ධිත රටක් බවට පත්වේවි ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ඔව් ජනතාවක් ජීවත් විය යුත්තේ සංස්කෘතිය ආගම රැකීමට නෙවෙයි තම තමන්ගේ ජීවිත වැඩි දියුණු කරගෙන ජීවත් වීමට. අවශ්‍යතාවය අනුව සංස්කෘතිය ආගම ප්‍රයෝජනයට ගත්තට වරදක් නෑ. ඒත් ලංකාවෙ ජනතාවගේ ජීවිත වලට වඩා ඉතා ඉහල තැනක් හණමිටි මිත්‍යා මත සුරැකීමට දෙනවා. නව පරපුර ඒවායෙන් මිදී අලුත් ලෝකය සමග බද්ධ විය යුතුයි

  • @heshandushmantha5284
    @heshandushmantha5284 3 года назад +5

    අයියේ ජර්මනි නෙදර්ලන්ඩ් ස්කොට්ලන් වගේ රටවල් ආයෙත් ලොක්ඩව්න් එකකට යන කතාවක් ආරංචි උනා.පරිස්සමින් කොහෙගියත් ඔයාලට බුදුසරනයි 😊

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 года назад

    සුන්දරයි වෙනද වගේම. ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තුතියි

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 года назад

    නිහතමානිකමටත් ,අව්‍යජත්වයටත් ආදරනීය සුදන්තක අයියටත් ,ලංකි අක්කටත් ස්තුතියි,,hහැමදaාම වගේ අදත් රසවින්දා ....බුදු සරනයි ,,ජයවේවා ...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 года назад

    ඇත්තටම කියන්න වචන නෑ බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි තාම බලනවා

  • @samodiprathibha8351
    @samodiprathibha8351 3 года назад +2

    මගේ දැං එකම විනෝදාංශය මාමාගෙ video බලන එක තමා..සිකුරාදා හවස 3.30 වෙනකල් ඉවසිල්ලක් නෑ.good job.keep it up.සුභ පැතුම් මාමේ..

  • @sanath2youvlog396
    @sanath2youvlog396 3 года назад

    ඔබගේ කෙපවීම බොහොම අගය කරනවා අපි රහට බලනව මම ආස කරන රටක් බොහොම ආසාවෙන් බලන්නෙ ස්තුතිය ඔබට

  • @virajbuilding.contraction8363
    @virajbuilding.contraction8363 3 года назад

    සහෝ්දර සුදන්තක ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබගේ් මෙම වැඩසටහන ගැන ගොඩාක් අගය කරනවා.🤗🤗 ලාංකිද ඔබට දක්වන සහයත් ගොඩාක් වටිනවා.. ඔබ දෙපලට ජේ්සු පිහිටයි.❤️😊

  • @tharindupathirana4169
    @tharindupathirana4169 3 года назад +1

    Niditas is so stunning! We can see that even from this far.. Informative vlog as usual ayya..

  • @ajithpallawala2177
    @ajithpallawala2177 3 года назад

    බොහෝම ස්තුතියි, නිදිමරාගෙන අපට සංචාරය ගැන පෙන්වනවාට.පට්ට.👍👍👍👍

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 года назад

    Ane godak pin lassanai hama vediyo akakma wage sr,ge vediyos balala hethata pudumakarama sanasemak labanne Jesu pehetai❤❤❤❤❤❤ sr,,,ta saha lanki and family

  • @niroshangunathilake2879
    @niroshangunathilake2879 3 года назад

    වෙලාව යනවා දැනෙනෙන්නෙ නෑ...නැවතත් සුපිරි video එකක්👍👍

  • @samanthawijekoon1240
    @samanthawijekoon1240 3 года назад

    💜❤️👍🙏Thanks sudanthaka Api wenuwen karana kapaweemata

  • @pradeepsenavirathna5777
    @pradeepsenavirathna5777 3 года назад

    ලස්සන යි තෙරුවන් සරණයි

  • @gsmadushan3203
    @gsmadushan3203 2 года назад

    ඒ මනුස්ස කමට ස්තූතියි අයියා .❤❤

  • @kanthieliades7486
    @kanthieliades7486 3 года назад

    Thank s malliapita mewa wistharathmakawa penwanawata b s malli nangi.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Год назад

    ඒ කැපවීමට බොහොම ස්තුතියි 😊🙏 ❤

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 года назад

    ඔබට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට.ඔබ නිසා ලොකයේ සුන්දර ස්ථාන හුගක් අපි දැකගන්නවා.

  • @tharushijayamanna9773
    @tharushijayamanna9773 3 года назад

    වැදගත් video එකක් ...සුපිරි 👍👍👍❣️

  • @naturegift7746
    @naturegift7746 3 года назад

    හදවතින්ම ආදරෙයි ඔය මනුස්සකමට....😍💝💖👍

  • @christophermoses5340
    @christophermoses5340 3 года назад

    Bohoma istuti wenada wagema lassana video ekak dunnata Sudanthaka Aiye budu saranai Devi pihitai 😍😍😍😘😘😘🥰🥰🥰❤️❤️❤️👌👌👌👏🏼👏🏼👏🏼👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 3 года назад

    බොහොම ස්තූතියි.. ජයවේවා.................

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 3 года назад

    Oba thumange mema vidio balamin labana sathuta wachanayen kiyanna bari tharam.budu saranai oba depalata.

  • @samanmax2651
    @samanmax2651 3 года назад

    Sudanthaka mame mama oyalage vedeo balanava.aththatama hodai apita jevetheta balanna bari deval pennanavata.theruvan saranai.lankave football teme ekak thiyenava varaddak kiyanava nemei.oyalage vade hodai theruvansaranai dennama parissamen vadatika karagena yanna.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 года назад

    ස්තූතියි!

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 3 года назад +1

    නියමයිනේ අර ඉරාන මනුස්සයා මස්කට් වගේ තියන භාජනය ඇරියා ම දන්නෙම නැතුව මගේ අත ගියා ඒකෙන් කෑල්ලක් අරන් රසවිඳින්න පස්සේ තමයි මට තේරුනේ තමයි මේ වීඩියෝ එක කියලා ....එතනදි මනුස්සයෙක් එක්ක කතා කිරීම ..ඔහුට හරිම ආසයි ....මට නම් පිස්සු හැදුනා .....ගොඩක් ස්තූතියි ඔබතුමාගේ කැපවීමට ....තෙරුවන් සරණයි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      මට කෑල්ලක් දෙන්න හදලත් මම එපා කිව්වෙ අපරාදෙ නේද 🤔 දැන් දුකයි 😀

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 года назад +1

    Thank you so much Sudanthaka for showing nice places, valuable monuments , So nice people are enjoying this summer day

  • @shashikashavindra1435
    @shashikashavindra1435 3 года назад +5

    වෙනදා වගේම ලොකු දැනුමක් එකතු උනා. ගෙදර අය ඔක්කෝම එක්ක TV එකේ දාගෙන බලන්නේ දැන්.❤️

  • @Japanborder-LKR
    @Japanborder-LKR 2 года назад

    thanks for your effort aeya...nd akka....good luck..

  • @srimaprincess4099
    @srimaprincess4099 3 года назад +1

    ලස්සනයි. ආශාවෙන් බැලුවා.ස්තුතියි😍

  • @Kk-mv6qe
    @Kk-mv6qe 3 года назад

    මම අද මුලින්ම බලන්නෙ. ඔබතුමා නියම සිංහලයෙක් .අනික් අයට ආදර්ශයක්.ඔබතුමා ඇතුලු පව්ලෙ සැමට තෙරුවන් සරණයි

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 3 года назад +4

    ( මොනවයි ) ගාල්ලේ 👍👍 ගැමිම හදවතින්ම ❤

  • @korean769
    @korean769 3 года назад

    Harima lassanae sundarae.ewarawenakamma balagena enna puluwan.budusaranae

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 3 года назад +2

    පව්ලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් ඉතාමත් වටිනා දැනුම ගොඩාක් දෙනවා 😊 රට ඉන්නේ කියලා කිසිම ලොකු ලයින් එකක් නැති නිහතමනි කෙනෙක් ♥️ආදරෙයි හැමදාම 😘 දිගටම ඔය වගේ වටිනා වීඩියෝ ගේන්න