Mt nm oshin echchrtma balanna bari una eth lawata mathakai .mara lassanai wagema hitha niwenawa e parak dige awiddath .essarahatath parana village wala vlogs oni . parissamt enna Aiya Akka God bless 🇯🇵❤
Thank you so much lassana Japan wala lassana places apita Aran enawata. Math Japan gihin thiyenawa. Takao mountain eka thiyena village ekath me wage... Hari nidahasak denenne hithata. Eyalage traditional houses maarama vibe ekak denne.... ♥️✨
ඇත්තටම මේව දකිනකොට හිතට දැනෙන්නෙ අමුතුම දෙයක්,හිත නිවෙනව වගේ.ඔශින් කතාව මතක් වෙනව ඔයවගේ පැත්තක ඉන්න ඇත්නම් කියල හිතෙනව,ඔශින් බැලුවෙ කොච්චර ආසාවෙන්ද ඒ කලෙ,මේ වගේ පරිසරයක් පෙන්වන්න උත්සාහ කල ඔබ දෙපලටම බුදු සරණ යි!!
ගොඩක් ස්තූතියි 💚👘
🎎👘
ඒ දරුවන් කීව කතාව සහතික ඇත්ත. ජපානය කියන්නේ රැකියාව ජීවිතය වෙච්චි රටක්. ❤❤
හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක.ජපානයේ තියන ගම්මානවල වීඩියෝ බලන්න තමයි ආසම.thankyou ඒ වගේ ලස්ස්න තැන් පෙන්නනවට..👍❤️😊
ලස්සනයි , .. ලංකාවේ ඉදලා අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කගෙන යනවට ඔයාලා දෙන්නට ගොඩාක් tnx. ❤️
Much 💚👘
නියමයි රශී...ඔය දෙන්නව මෙහෙම හරි දකින්න ලැබෙන එක ලොකු දෙයක්...
ජපන් පැරණි සිනමාව ගැන විඩියෝ එකක් කරන්න ට්‍රයි එකක් දෙන්න.... ජය වේවා!!! ❤
Much ❤Era
අහම්බෙන් දැක්කෙ video එක, ඇත්තටම ගොඩාක් ආසාවෙන් බැළුවා ,❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි අද වීඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ දෙදෙනාට බොහෝම ස්තූතියී .ජය වේවා .බුදු සරනයී .❤❤
ලස්සනට video එකකරනව ඔයාල, ඔෂින් කියන්නෙ මම ආසම tv series එකක්, oshin fim එකත් බැලුවා මාරම ලස්සනයි
Much 💚
මම නම් ආසම මේ වයිබ් එකේ වීඩියෝවලට , මාරම ලස්සනයි ❤️😍
හරිම ලස්සනයි අක්කෙ අයියෙ ඔයාලගේ හැම වීඩියොඉ එකක්ම❤❤😊😊
Niyamai.... atheethayata giya.....ethatama api balaporothuwena japanaya oka thamai...👍👍👍
❤️❤️ අක්කා අයියා ඔයාලා දෙන්නාගේ මේ වගේ ඒවා තමා ගොඩක්ම ලස්සන වීඩියෝ . ඔශීන් පොඩි කාලේ ඉදන් ආසාවෙන් ම බලපු කතාව ඇත්තට ම ඒ මතක ආය ආය මතක් කරගන්න තරම් ආස හිතෙනවා. ගුප්ත බවක් තිබ්බත් ඒ ගුප්ත බවට ආසා වුනාම ඔහොම දේවල් බලන්නම හිතෙනවා ජය වෙන්නම ඕන අක්කා අයියා ❤❤❤
ආදරෙයි ❤
ඔයාලා දෙපලට ගොඩාක් ස්තුති යි...විඩියෝව ලස්සනයි .....බුදු සරනයි ...ඉතාලියේ සිට..😊
ගොඩක් ස්තූතියි ඒ ඇගයීමට
බොහොම ස්තුතියි
....හරිම ලස්සන පරිසරයක් .....
වීඩියෝස් වල Color Grading පැත්ත තව ටිකක් Quality කරන්න වීඩියෝස් පට්ට ❤
ඔයාලගේ වීඩියෝ වලට කැමතියි දුව ඉයෙත් ලස්සන ගමක් බැලුවා ජපානේ ගම් තමා බලන්න ආස පුලුවන් නම් වැඩිපුර ඒ වගේ විඩියෝ දාන්න ඔයාලට ජය බුදු සරනයි 🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි
Wow ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓
ගොඩක් ස්තූතියි ❤
Mt nm oshin echchrtma balanna bari una eth lawata mathakai .mara lassanai wagema hitha niwenawa e parak dige awiddath .essarahatath parana village wala vlogs oni . parissamt enna Aiya Akka God bless 🇯🇵❤
aththatama puduma lassana gamak Japanese drama mathak wenawa 🥰🥺 hithata wagema oluwata mara nidahasak me gama eka wenama filing ekak 🌳🌿🏞️🍃 oyala denna aran anne kauruth wadiya pennan nathi Japane lassana vedios 😍🇯🇵 Japane edagena hariyata Japane lassana pennanawata Thank you aiya &. akka 💚🌷 sathutin parissamen enna labewa adarei 💌🥀
Me video dakiddi denenne marama wenas feeling ekk eka marai puduma nidahasak sathutak denenwa. Hitha aul wechcha welawaka beluwath apiwa refresh karana marama up ekk dena videos. Hithumatheta addict wela denn adarei akke aiyeee❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 💚
01 st video ...great background music...just like a wow...❤❤🌸
Thank you so much 😀
අයියේ ඔයාගෙ වීඩියෝ සුපිරී❤🎉
අදත් වීඩියෝ එක නියමයි අයියේ අක්කේ...👌😍❤️❤️ ඒ ගම මාරම ලස්සනයි...👌👌🥰❤️❤️ ඇත්තට ඔශින් මතක් වෙනවා ඒ ගම දැක්කම...🌿❤️❤️ ගෙවලුත් මාරම ලස්සනයි...👌💕🌿 ඇත්තටම හිත නිවෙනවා මාරම නිස්කලංකයි...🌿😍❤️💖💖👘 ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ ඉක්මනින් අරන් එන්න...😍❤️💖ඔයාලට ගොඩක් ස්තූති මෙච්චර කල් අපි වෙනුවෙන් මහන්සිවෙලා වීඩියෝ ගෙනාවට අයියේ අක්කේ...😍🥰❤️💖 පරිස්සමින් ඉන්න හැමදාමත්...😍🥰❤️💖 ආදරෙයි ❤️❤️💖💖
හරිම ලස්සන වීඩියෝ එකක්❤️🇯🇵
Issara oyaalage Video’s godak aasawen baluwa Lankaawe indan😍dan Japan indan oyaalage video’s balanawa🌸🥺💕eka amuthuma hangeemak🥰
Hi
ලස්සනයි video එක මමත් ගිහිල්ලා තියනවා
Thank you so much lassana Japan wala lassana places apita Aran enawata. Math Japan gihin thiyenawa. Takao mountain eka thiyena village ekath me wage... Hari nidahasak denenne hithata. Eyalage traditional houses maarama vibe ekak denne.... ♥️✨
ගොඩක් ලස්සනයි ❤❤ ජපන් සල්ලි 💰 ගැනත් විඩියෝ එකක් ඕනි
Thank you very much for the video. Of course I enjoyed very much! I felt like I was with you in this journey.
Glad you enjoyed it!💚
Good luck. I really enjoy this video
Thank you!🙏
Lassanai ada video ekath. Kohima hari apith enawa owa balanna ❤❤❤
ඔයාලගෙ වීඩියෝස් මන් හරි ආසාවෙන් බලනවා ❤ Notification එකක් ආව ගමන් බලන්න තරම් පුදුම විදිහට ආසයි ඔයාලගෙ වීඩියෝස් වලට 🥺 Japan වල ලස්සන හරිම fantastic විදිහට ඔයාල වීඩියෝස් වල පෙන්නනවා මන් ආසම country එකේ ලස්සනම වීඩියෝස් බලන්නෙ ඔයාලගෙ channel එකෙන් තවත් ලස්සනටම වීඩියෝස් කරන්න පුළුවන් වෙන්න ඕනි good luck Akki And Aiya 😘💗
සුපිරි ප්ලේස් එකක්😍🌸
❤❤❤❤🎉🎉🎉 puduma නිස්කලංක i video aka සුපිරි
අයියෙ අක්කෙ ක්යොතොවල තියෙනව කබුකි නාට්‍යශාලාවක්.අනෙ පුලුවන් දවසක එකෙ විඩියො එකක් කරන්නකො 😌❤️ අදත් විඩියො එක මරු❤ හැමදාම ජපන් සංස්කෘතිය ගැන කියලා දෙනවට අරිගතො 😊❤
Oshin kathawa ayeth mathak una...... aththatama bayahithenawa ara parana gewal pennapu welawe..... oyalata jaya
Patta watina video ekak.❤5:20 a dora wahune kohmda holmanda😮
😮appada dora auto wahuna ne..
@@samanpriya3800 ekane hulgata wahuna kiyla hithannath amrui 🤔
ඈ...ඔව්නේ😳
ඒකනම් මාර ලස්සනයි❤
Niyama Background music eka great ❤
Thank you❤
3:18 හරිම ලස්සනයි ඒ ගෙදරයි පරිසරයයි.. මිනිස්සු ඉන්න කාලෙ මේවා කොහොම තියෙන්න ඇද්ද..
රස්සාවක් විදිහට සල්ලි ගෙවල කිමෝනා අන්දලා මිනිස්සු දාල පරණ විදියට තිබුන නං..., ගිහිල්ලා බලන්න...
16:26 එතන ලස්සන... ඒ ගස් තාප්පෙ...පොඩි කාලෙ බලපු සුරංගනා කතා වල තියෙනව වගේ... 😍
හැබැයි ඇතුලට ගිහාම නං කම්මල වගේනේ..? 😂
අදත් ලස්සනම ලස්ස්සනයි වීඩියෝ එක.❤
ඒත් මගෙ මියූ කොල්ලව දාල ගිහිල්ලානෙ. 😢 ගොඩ දවසකින් දැක්කෙ නෑ මියූ මැණික.
ඊලග සතියෙ නං මියූත් ඕනෙ හොදේ... ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
Hi lassana kelle
මියූ එක්ක ඉක්මනින්ම එන්නම්කෝ..🥺💚
@@HithumatheJAPAN 😍❤️❤️❤️
මාරම ලස්සනයි 🔥💖
මේ වගේ වීඩියෝ හරිම ලස්සනයි
Thank u❤
Harima lassanai🎊
හරිම ලස්සනයි😍🖤❤️
අක්කෙ ජපානෙන් ලංකාවට බඩු යවන්නෙ කෝමද & ලංකාවෙන් අවශ්‍ය දේවල් ජපානෙට ගෙන්න ගන්නෙ කෝමද කියලත් full process (company ,full cost, safety , time period ) එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ😊❤
කරමු❤
Thank you gorgeous work
ඇත්තටම ගොඩක් ලස්සණයි .
Much 💚👘
ආරක්ෂාව ගැන ගොඩක් හිතපු ගමක්..❤👈👍🇱🇰
Adath video eka Lassanai...😍♥️♥️ Tawa me wage video one...♥️♥️♥️
Harima lassanai thanks video ekata
Godak lassanai hithata mara sehalluwak danenawa mewa dakiddi oya dennatama godak pin nangi & malli mewa apata pennanawata
මාරම සතුටුයි කාලෙකින් පරණ ගමක් පෙන්නුවා ❤
Shie 💚👘
ඇත්තටම ගොඩාක් ලස්සනයි..❤👘
අවුරුදු වීඩියෝඑක බලල අලුත් වීඩියෝඑකක් දානකල් බලාaaaa ගෙන හිටියා❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😊😊😊තව විඩියෝඑකක් ඕනී
අක්කා ටිකක් සුදුවෙලා,,,,,,,අයියා ටිකක් කලුවෙලා😂😂😂
Mge husband akkai aiyai ekka eda nagoya awrudu uthsawe 4 to arn..ewa dakiddi mta puduma tharan sathutui..oyalawa ehema dakiddi...mth ikmninma enna balaporoththuwen inne...❤❤❤
Oba dedena gana harmattan adambaryi . Mokadajapanye mage ayathinnawa namuth oya rate thiyena aththa jeevitha gana nopenwa ideema bohoma sukopabogeewa inna vidiya thami pennants hadanne oba dennata godak Sthuthi.
Hokkaido vlog ekak gennako❤
Thank you ❤
Hrima ලස්සනයි
Thank you oya දෙන්නට
❤❤❤❤❤❤❤❤❤
Much ❤
🎎ඇත්තටම මාරම ලස්සනයි අනේ ❤
හැබැයි ටිකක් ගුප්තයි වගේ 😮
🎋ඒ උනාට ඒ දේවල් එයාල මෙහෙම නඩත්තු කරගෙන තියාගන්න එක මාරයි🎏️️
මොකද අපේ ලංකාවේ මෙහෙම නෑනී. තිබ්බොත් තියෙන්නේ වෙනවම හදාපුවා.🧧
ගොඩක් ස්තූතියි 👘💚
😍🍃✨Thank you
You are so 🤗
Very informative one.
Glad it was helpful!
Tyank you a lot❤
Tanku and much love akka and ayyaaa✨💓🎀
ආදරෙයි ❤
හරිම ලස්සනයි
Nice.
අනේ පුදුම නිශ්කලංක පරිසරයක්ද නේද. හරිම ලස්සනයි. ජීවත්වෙන්න හොදම පරිසරයක් නේද.හැල හැප්වීම් නෑ හිතට සතුට සහනයක් දැනුනා දුවේ පුතේ.
බොහොම ස්තූතියි
gewal dakkama hithenne parisaryata anugatha wenna e minissu jeewath wela thiyenwa kiyana ekka. mata dannichcha dee.
11:09 ජපන් & සිරිලංකන් ස්ටයිල් 😪 ගමට ඇතුල් වෙන තැන ඉදන් මාර නිස්කලංකයි වගෙ ලගින් ඇලක් යනවා ඒකෙ සද්දෙයි පරිසරෙයි වෙනම එකක් මනස නිදහසේ ජිවත් වෙන්න මරැ 😍 Traditional ගමට ගාලපෙන විදිහට තාක්ෂණය මුසු උනානම් ගම පාලු වෙලා ගම අත ඇරලා යන්නෙ නැතිවෙයි කියලා හිතෙනවා
තරුණ පරම්පරාව ටවුන් එකට යනවා..ගම්වල ඉතුරු වෙන්නෙ වයසක අය.ඒ අයත් එක්කම ගම පොළවට එකතුවෙලා යනවා😢
Thanks a lot🎉🎉🎉🎉🎉🎉
Most welcome 😊
මරූ❤❤❤❤
💚
Hi mamath godak asawen enney podi kaley edala oya japaney jana jewithaya dekaganna a wagema oya wagey gammana wala awidala balanna. aka nam puduma balaporoththuwak .mokada eyala anuthuma minissu kotasak hari asa hithenawa..balamu kawada hari..🙏
සිහින සැබෑවේවා..! ❤
Fb එකේ දැක්ක ගමන් ආවේ 🇯🇵❤️🎌
ආදරෙයි ඉතිම්💚👘
අනේ ඒ වගේ තැනක් දැක්කම එන හැඟීම ඇත්තටම කතාවලින් අපි දැකපු ඉස්සර ජපානෙට තාම ආදරෙයි අපි 🥰🥺 දැන් ජපානෙ ආවට එහෙම හැඟීමක් දැනෙන්නෙ නෑ 😕
ගම් හොයාගෙන යන්න ඕනේ ඒ අත්දැකීම ගන්න 😢
Ane man podikalei asaven baluva harima asai ❤❤❤❤
😍😍😍
Lassanayi ❤
👘❤ oshin katawe vibe eka danuna akki
Good
Harima lassanai😍😍🎎🎎
මම අාසාවෙන් බලපු ඔශින් නාටිටිය.මගේ දුව ඉන්නේ ජපානයේ.මට ඩිපෙන් විසා දිපුවාම මම යනවා අනිවාරයෙන්ම බලන්න. මටත් යු ටියුබි චැනල් එකක් තියනවා .ගිහාම මම මෙවා විඩියෝ කරලා තියාගන්නවා.
පරන ජපන් ගෙදර අයියා මුලින්ම ඉදන් හිටියෙ තැන දොර නිකන්ම එහට උනානෙ 🤔😟
ඔයාලා කිව්වාම තමයි අපිත් දැක්කේ😮
Bro oyala
Back ground sound ganne kohenda
Epidemic bro..
@@HithumatheJAPAN eka website ekada bro youtube ekd
@@HithumatheJAPAN thank you bro
මේහේ කුලියට ගෙවල් තියනවද.
👘❤️ Japan බර වාහනය/ බැකෝ එහෙම සෙල් එකක් බලන්න යමුකෝ 🙂
Sayonara 😊
❤from Sri Lanka
👘❤❤
wadiuna thana dora hellunane 😮
ඔයාල දෙන්නා මරු අනේ..මට කියන්නකෝ එතකොට ඔය ගමේ ඉන්න මිනිස්සු දුප්පත්ද??ලංකාවේ අපි වගේද නැත්තම් අපිට වඩා පෝසත්ද???
ඇත්තටම පරණ ජපානය දැකීම සතුටුයි අයියේ අක්කේ ඔයලා ජාතික රූපවාහිනි යේ විකාශනය වු සුසුරන් කතාව බලලා තියෙන වද ❤ 🇯🇵❤🇱🇰
ඔව්ව්..හරිම ලස්සන කතාවක්😍
@@HithumatheJAPAN අයියේ ඔයාලා හරිම හොඳයි වෙන වෙන චැනල් වගේ නෙවෙයි 5 ට 3 ට කියයි එත් මං හිතුවා ඔයාලා අනීවාර්‍රයෙන් සිකුරාදට දාන බව හරීම ලස්සනයි ඔයාලගේ විඩියෝ කොච්චර බැලුවත් ආසාව නම් කියලා වැඩක් නෑ 🇱🇰❤🇯🇵
Goodak athitayata giya Goodak sthuthi oya 2nta ape lama kala mathaka karata budu saranai dalada samedu pitai mama Jordan walin indika
දැන් ස්ටුඩන්ට් වීසා එන්න A/l pass veema anivaryayi da? Dan website eke ehema thiyenne eeka venas velaada?
Oo
@@AutomotivewithVIDU ඒ කියන්නෙ දැන් අනිවර්‍යයිද A/l pass veema..
විනාඩි ගානකට ජපානේ අතීතේ ජීවත් උනා වගේ ❤
😍💚
Hi...hi.....kohomd sathutin parissmin inn 🌸❤️😍💐😊
Apitath Japan enna help karannako
nice
❤🔥
❤️❤️❤️
❤❤❤
5:20 අම්මෝ හොල්මනක් 😮කොහොමද එහෙම උනේ .
🎎
Mama asama rata