වයිෆ් වීඩියෝ කරපු හින්දා මේ සිද්ධිය ලෝකෙම දැනගත්තා|එංගලන්තයේ ඉතිහාසයට එක්වුණ ලංකාවෙ ඩොක්ටර්|

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 580

  • @HarindraJayalal
    @HarindraJayalal  4 месяца назад +103

    මේ සතුටුදායක පුවත වෛද්‍ය නිශාන්ත සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට විමසීම් සිදුකරන ඔබ වෙනුවෙනි.
    මේ වනවිට ඔහු යළි එංගලන්තය බලා ගොස් සිටියද ඔහුගේ සේවය අපේක්ෂා කරන ඔබ වෙනුවෙන් නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ Online සැසියක් පැවැත්වීමට තීරණය කර තිබේ.
    පාකිංසන් රෝගයෙන් පීඩා විඳින ඔබට හෝ ඔබේ භාරකරුවෙකුට මේ online සැසිය උදෙසා නොමිලේ සම්බන්ධ විය හැකියි.
    ඒ සඳහා පහත ඊමේල් ලිපිනයට හෝ වට්සැප් අංකයට රෝගියා පිළිබඳ තොරතුරු (සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන්) දැනුම් දෙන්න
    park-pdpatientssl@outlook.com
    මෙම පණිවිඩය නිශාන්ත සිල්වා වෛද්‍යතුමා සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කළ ඔබට මහත් ප්‍රයෝජනයක් වනු ඇතැයි විශ්වාස කරමි ❤️

    • @sirimaleefernando8992
      @sirimaleefernando8992 4 месяца назад +2

      @@HarindraJayalal අපේ රටේ ඒ රෝගයෙන් පීඩාවට පත්වීසිටින අයට පමනක් නොවෙයි ඒ අයගේ පවුල් වල සාමාජිකයනටත් .මේ පනිවිඩය මහත් අස්වැසිල්ලක් වනු නියතය ...හරේන්ද්‍ර ටත් ඩොක්ට ඔබටත් බෙහෙවින් ස්තුතියි
      ජෙසුපිහිටයි

    • @thilinideepthika8849
      @thilinideepthika8849 4 месяца назад +1

      Pin sidda wenawa........

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 4 месяца назад +2

      @@HarindraJayalal ඔබ තුමා ට නිවන් දක්නා ජාති දක්වා කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා
      නීරෝගි සම්පතම ලැ⁣ෙබන්න ංඔනේ

    • @srimadassanayake9660
      @srimadassanayake9660 4 месяца назад +1

      @@HarindraJayalal Good job 👍

    • @methmilayanga1352
      @methmilayanga1352 3 месяца назад +2

      Sir මමත් පාකිසන් රෝගියක් නිශාන්ත සිල්වා සර් ගේ න් උපදෙස් ලබා ගැනිමට වටඇප් අංකය ක් ලබා දෙන්න පුලුවන්ද ?

  • @maduraparabath3790
    @maduraparabath3790 4 месяца назад +135

    Wow❤, කොච්චර ඉංග්‍රීසි දැනගෙන හිටියත් හැම තිස්සේම ලස්සනට සිංහල පාවිච්චි කරා ආඩම්බරයි❤

    • @manoharimanohari7621
      @manoharimanohari7621 4 месяца назад +1

      ❤❤❤

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 4 месяца назад +2

      අපේ කම නිසා අපට ලංවන්න කරැනාව ආදරය හදුනන හොද හදවතක් තියෙන සෑබෑම මහත්මයෙක් බව කතාවෙන් ක්‍රියාවෙන් ඔප්පුකරයි වගේ පෙනෙනවා බුදුසරන සහ දෙවි පිහිට පතමු ස්තුතියි 🙏ඔබ දෙපලටම 👍

    • @Sugatho
      @Sugatho 3 месяца назад +1

      Aka tha thamai Dr Ta Tharuwansaranai 🙏🙏🙏 Obatath Tharuwansaranai 🙏🙏🙏❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ඔබ තුමාගේ පියාට නිවන් පිනිසම මේ පිං හේතු වාසනා වේවා....!!!

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 месяца назад +116

    හැදු.වැඩු.දෙමාපියන්ට ⁣බෝහෝම පින් ලැබේවා ඔබ තුමාට දීර්ඝයුස ලැබේවා ❤❤❤.ආඩම්බරයි 👍👍👍

    • @calistafernando4108
      @calistafernando4108 4 месяца назад

      මගේත් මල්ලී කෙනෙක්. ඉන්නව මටත් එයව පෙන්න ගන්න පුළුවන් වෙයි හරින්ද්‍ර ඔයාට ස්තුතියි මේ ඩොක්ටර් කෙනෙක් අපට මුනගැස්විම ගැන ස්තුතියි ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @AmaaraWanshathilaka
      @AmaaraWanshathilaka 4 месяца назад

      Ane me doctar gnnko

  • @crishanthineegallage446
    @crishanthineegallage446 4 месяца назад +71

    ලංකාවට අවශ්‍ය මෙවැනි උත්තමයෝ අහිමි වීම ගොඩාක් දුකයි 😢. ඒත් ලෝකයේ කොහේ හෝ රෝගියකු සුවපත් වීම ගැන ලොකු සතුටක් තියෙන්නේ . ඔබතුමා ගේ දෑතට ගොඩාක් පිං . ජේසු පිහිටයි ඩොක්ටර් ❤

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 4 месяца назад +120

    ඔබගේ දෑතට තුණුරුවන්ගෙ පිහිටයි ඩොක්ටර්.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 месяца назад +56

    හරීම සතුටුයි ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් ගෙනාවට ඔබතුමාට
    බොහොම ස්තුතියි..ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..තව තවත් ලෙඩුන් වෙනුවෙන් ප්‍රතිකාර
    කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා...

  • @anomapathirane745
    @anomapathirane745 4 месяца назад +110

    මගේ පියාත් මෙම රෝගය හැදිලා දැන් එක්තැන් වෙලා ඉන්නේ. ඔබ තුමා ට අපේ රටේ රෝගීන්ට ද ප්‍රතිකාර කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @asafernando6290
      @asafernando6290 4 месяца назад +1

      අනේ ඒකෙ රෝග ලක්ෂණ මොනවද

    • @TruthfulPromise
      @TruthfulPromise 4 месяца назад +1

      😥 ikman suwaya pathamu

    • @indousenarathnage7093
      @indousenarathnage7093 4 месяца назад

      mage ammata thiyanawa.ath deka weulana wa. oluwa weulana wa.godak duk vidinawa mage amma. eyata Beth denawa. hodatama hoda karanna ba. pala aya wenawa Beth walim😢😢😢​@@asafernando6290

    • @KumbukTree
      @KumbukTree 4 месяца назад

      🙏🙏🙏🙏🙏🙏​@@TruthfulPromise

    • @KeerthiAdikari
      @KeerthiAdikari Месяц назад

      ​@@asafernando6290වෙව්ලීම

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 4 месяца назад +106

    Doctor ලංකාවට ඇවිත් අපේ අය සනීප කරලා යන්න. ඔබට ගොඩාක් පිං.

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 4 месяца назад +69

    අමෝහ්.. මේ රෝගයට බෙහෙතක් සොයාගත්තා කියන එක අහන්න ලැබීමත් මහත් සතුටට කාරනාවක්, මොකද මගේ තාත්තත් මිය ගියේ මේ රොගෙන් වගේම ඒ රෝගයෙන් විදින්න උන මානසික පිඩාවත් එක්ක.
    මේ ඩොක්ට කිව්වා වගේ, මගේ තාත්තත් අන්තිමට මිය ගියේ නිව්මෝනියා රෝගි තත්වයෙන්.
    පාකින්සන් රෝගීන්ට සැහෙන බෙහෙත් ගොඩක් බොන්න වෙනවා, එව්වැන් සමහරක් බෙහෙත් ඇගට හරි සැරයි, සුවවිමක් නෑ, යම්කිසි වෙලාවකට යම් රෝගි පාලනයක් පමනයි. ඇත්තටම ක්‍රියා ශිලි කෙනෙකුට එය දරාගැනීමට හරිම අමාරුයි. මම ඒ අත් දැකිම මගේ තාත්තාගෙන් විදලා තිබෙනවා.
    මට මෙක කියන්න ඕන, මේ රෝගය තේරුම් ගැනිමට ඉතා අපහසු රොගයක්, ඇත්තට ඒ රෝගය නිසා සමහරක් වෙලාවට පවුලේ අනිත් අය යම් අපහසුතාවයන් වලට ලැජ්ජාවට ද පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ රෝගය තියන කෙනෙකුට කෑම බිම දෙනකොටද කල්පනා කාරිව හා කාරුණික වන්න. ආදරේට බඩගිනි ඇති කියලා කෑම කන්න බල කරන්න කවන්න යන්න එපා. අපිට පෙනෙන්නේ තේරෙන්න නැති උනාට ඒ රෝගියාගේ ගැස්සීම නිසා ඔහුට කිසි දෙයක් කරගන්න බැරුව යනවා. අමතක වීම් අැති වෙනවා. බෝහෝ දුරට පාකින්සන් රෝගීන්ට නිව්මෝනියාව සැදෙන්නේ කෑම නිසා, ඒකට හෙතුව ගැස්සීම නිසා කෑම පිට උගුරේ යෑම.
    කරුණා කර එම රෝගියෙක් ඉන්නවා නම් අනිවාරයෙන්ම රොගියාගේ දත් මදින වෙලාවට ඇගිල්ලක් දමා හොදට විදුරුමහා දෙපැත්ත පිරිසිදු කරන්න, ඒ රෝගින්ට කෑම ගිලිමේ අපහසුතා නිසා බොහොදුරට කෑම එම පෙදෙස් වලට බොහෝ දුරට රැදිලා තියෙනවා, ඒ වගේම අනිවාර්යයෙන්ම රොගියාගේ දිවත් මදින්න. මේ කිසිම දෙයක් මා හට දෝස්තරලා පවසා නැත, මේ සියලුම දේවල් මා මාගේ පියාට ඇප උපස්ථාන කරන කොට සොයා ගත් දේවල්. තව කෙනෙකුට උපකාරි වෙයි කියලා හිතලයි මෙකේ කෙටුවේ.
    මම ප්‍රාර්ථනා කරනවා ඩොක්ටර්ට තව වැඩි කාලයක් ගන්නේ නැතුව මේ සොයාගත් ක්‍රමය ලොවට හදුන්වා දෙන්න ලැබෙවා කියලා. එයින් අහින්සක රෝගින් සියලු දෙනාටම ඉක්මනින් සුවපත් වෙන්න ලැබේවා කියලා.

    • @thushanthikoralage489
      @thushanthikoralage489 4 месяца назад +7

      ඔබට බොහොම ස්තුතියි මේ දීර්ඝ දැනුවත් කිරීම ගැන .තෙරුවන් සරනයි 🙏

    • @naturelover2054
      @naturelover2054 4 месяца назад +5

      මාගෙ පියාත් මෙවනිම තත්වයක් ඉන්නෙ ..වදින්න්ම් මෙම බෙහෙත සොයාගන්න උදව් කරන්න 🙏🙏ඔබට පින්

    • @anestapriyangani4405
      @anestapriyangani4405 4 месяца назад

      ඔබේ පියාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම සුවය ලැබෙනවාමයි ❤❤​@@naturelover2054

    • @pushpakumarapperuma3545
      @pushpakumarapperuma3545 4 месяца назад +2

      🙏🙏🙏 සුවපත් වෙත්වා

    • @dusky2008last
      @dusky2008last 3 месяца назад +2

      🙏🙏🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 месяца назад +118

    ආඩම්බරයක්, සතුටක් අපි හැමෝටම,, ශ්‍රී ලාංකිකයන් විදිහට..❤❤❤👍👍

  • @lokal_nex1666
    @lokal_nex1666 4 месяца назад +8

    ඔබතුමා සොයා ගත් මෙම ප්‍රතිකාර ලංකාවේ රෝහල් වලටත් හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

  • @Kumudu-y8r
    @Kumudu-y8r 4 месяца назад +26

    ශ්‍රී ලාංකික අපිට හරීම ආඩම්බරයි වෛද්‍යතුමනි, ඔබතුමාට තෙරුවන් සරණයි !!

  • @judithp125
    @judithp125 4 месяца назад +11

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..තව තවත් ලෙඩුන් වෙනුවෙන් ප්‍රතිකාර
    කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා! ජේසු පිහිටයි ඩොක්ටර්

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 4 месяца назад +61

    අවංකවම හදවතින්ම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ ඩොක්ටර් කෙනෙක් ඒ වගේම මගේ ගමේ කළුතර කෙනෙක් 🙏🙏❤❤❤❤❤❤❤❤ දීර්ඝායුෂම වේවා පවුලටම ඒ වගේම හරින්ද මහත්මයාට සිය පවුලටම දිර්ඝ ආයුෂ වේවා වේවා

    • @kookie8083
      @kookie8083 4 месяца назад

      මමත් කළුතර ඒ වගේම මගේ මවත් පාකින්සන් රෝගියෙක් 😢

    • @SamanthaAluthge-w4f
      @SamanthaAluthge-w4f 4 месяца назад

      මාත් කළුතර

    • @swarnalatha5794
      @swarnalatha5794 4 месяца назад

      ලංකාවේ ප්‍රතිකාර කරන්නේ නැහැ නේද

  • @prabhasri1279
    @prabhasri1279 4 месяца назад +10

    ස්තුතියි Doctor .හරිම ආඩම්බරයක් .ඔබතුමා ගේ සේවය ඉතාමත් ඉහලින් අගය කරනවා.හරේන්ද්‍ර මල්ලි ඔයාටත් බෙහෙවින් ම ස්තුතියි .තෙරැවන් සරණයි !

  • @gayaniabesingha6574
    @gayaniabesingha6574 4 месяца назад +41

    බලන්න ආසා හිතෙන නිහතමානීකමක්.දක්ෂයින් කවදත් නිහතමානීයි❤

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 4 месяца назад +29

    අපිත් නිහතමානීව ආඩම්බර වෙනව ස්‍රි ලාංකිකයන් විම මෙ වගෙ මහත්මයන් දැකිමෙන්.ඔබතුමාට දිර්ගායුශ පතනවා මෙ සෙවාව තව තවත් කරන්න ශක්තිය ලැබෙවා...!! හරෙන්ද්‍ර මහාතාටත් ස්තුති වන්ත වෙනවා...🙏

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 4 месяца назад +13

    ඇත්තටම ආඩම්බරයි ලංකාවට ඩොක්ට පිළිබඳව. හරේන්ද්‍ර කවදත් ප්‍රයෝජන වත් ආදර්ශවත් පිළිසඳරක් අපිට ලබා දෙනවා. ඒකට ගොඩාක් ආදරෙයි ස්තූතියි. ඩොක්ට තෙරුවන් සරණයි ඔබ ඇතුළු මුලු පවුලට ම 🙏❤❤❤❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 месяца назад +9

    ඔබට වගේම ඔබ හදපු දෙමව්පියන්ට ගොඩක් පින්. මගේ පුතත් අයර්ලන්තයේ වෛද්‍ය වරයෙක්. දුව යුරෝපයේ වෛද්‍ය ශිෂ්‍යාවක් මම පතනවා මගේ දරුවන් දෙදෙනාත් මේ වගේ ලෝකයට වැඩදායි වෛද්‍යවරු වේවා කියලා. May the triple gem bless for you and your team doctor ❤❤❤❤

  • @RamaniGeeganage
    @RamaniGeeganage 4 месяца назад +18

    විශ්වයේ සියලු යහපත් ශක්තින්ගේ ආශිර්වාදය ඔබ තුමාට ලැබේවා ජීවක තුමනි .🌹🌹🌹🌹 මේ රෝගය නිසා පීඩාවිඳින අපේ රටේ අයටත් මෙවැනි සාර්ථක ප්‍රථිකාර ලබාගැනීමට පින, අවස්ථාව ලැබේවා💐💐💐💐

  • @lalitharohini8071
    @lalitharohini8071 4 месяца назад +17

    ආඩම්බර යි ඩොක්ටර් ගැනත්...ඒ වගේම හරේන්ද්‍ර මහතාටත් බොහොම ස්තූතියි ...❤❤❤❤

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 4 месяца назад +13

    අනේ 👍 very good
    harendra අපිට ආඩම්බරයක් මේ වගේ කෙනෙක් මේ කතා බහා ලස්සන ජිව්ත කතාබහක්

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 4 месяца назад +9

    හෙළ වෙදකම ලෝකයට යද්දී දැනෙන්නේ පුදුම ආඩම්බරයක් ❤ ඔබතුමාට පින්!

  • @Senu356
    @Senu356 4 месяца назад +3

    වෛද්‍ය තුමනි බොහොම පින්...හැදූ වැඩූ ආදරණීය දෙමව් පියන්ටත් ඔබතුමා කරන මේ අහිංසක,යමක් කරකියා ගත නොහැකිව,ජීව්තේ සදහටම ඉවරයි කියලා නැවතීමෙ තිත තියලා ඉන්න රෝගීන්ට නව ජීවයක් උපද්දවන ඔබට සියළු ම රෝගීන් සුවපත් කිරීමට ව්ශ්ව ශක්තිය නොඅඩුව ලැබේවා,,,දෙමාපියන් දෙපලට මේ සියලුම පින් අනුමෝදන් වේවා ,,,,,,,!!

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 4 месяца назад +183

    ඔබතුමාගේ අගනා සේවය ඔබ උපන් රටේ මේ රෝග වලින් පීඩාවට පත් රෝගීන්ට ලබා දීමට කාරුණික වන්නේ නම් අගේ කොට සළකමු !

    • @gameon6202
      @gameon6202 4 месяца назад +4

      මෙතුමාගේ දැනුම විතරක් මදි ලන්කාවේ සේවය කරන්න , මේ බේත් හේත් අවශ්‍යයි.
      ඒවා කන්කාවේ නෑ.
      මෙතුමාගේ විස්තර කිරීම ඔබ හිදින් අසා ගන සිටියානම්ම් ඔනබ ට තේරුම් යාවි මේ පඅලුත් ප්‍රතිකාර ක්‍රම ගැන medical community එක සාමන්න්‍යයෙන් දැන ගන්නවා අපි දන්නේ නැත් වුනාට.

    • @kbt3831
      @kbt3831 4 месяца назад +5

      මෙතුමාට ඇවිල්ල වැඩ කරන්න පරිසරයක් ලංකාවේ තියෙනවද ?

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 4 месяца назад +1

      Ochara athmarthakami wenna epa

    • @sachithfernando3918
      @sachithfernando3918 3 месяца назад

      ඇයි, උද්ඝෝෂණ වලට පාරේ
      බොර්ඩ් අල්ලන් ඉන්න ද??

  • @padmirathnathilake7381
    @padmirathnathilake7381 4 месяца назад +11

    ආඩම්බරයි Dr ඔබ ගැන .ලංකාවේ ඉන්න රෝගීන්ටද ප්‍රතිකාර කරනවා නම් ගොඩක් පින් .

  • @kanthikumari4765
    @kanthikumari4765 4 месяца назад +66

    තාත්තා ට පිං පිණිස ලංකාවෙ අපිටත් බෙිත් කරන්න කියලා ඉල්ලා සිටිනවා .

    • @wamssritakanthi2653
      @wamssritakanthi2653 4 месяца назад

      ගොඩක් සතුටු වන්න පුලුවන්
      වැදගත් වැඩ සටහනක්.
      Dr..ලංකාවේ රෝගීන් වෙනුවෙන්
      ප්‍රමුඛ දායකත්වය දෙන්න...

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 4 месяца назад +6

    හරිම සතුටුදායකයි, මේ දසුන දැක්කාම , රෝගීයෙක් සුව වුනාම දැනෙන සතුට රෝගීයාට වගේම මෙතුමා වගේ doctersla ගැන මුලු රටටම ලොකු ආඩම්බරයක් , 🎉🎉

  • @danaraja9062
    @danaraja9062 4 месяца назад +6

    ගොඩක් පාකින්සන් රෝගීන් ඔබතුමාගෙන් උදව් ඉල්ලා තිබෙනවා මග හැර යන්න එපා ඩොක්ට අපෙ ලංකාවේ රෝගීන් හරි අසරණයි උදව් කරලා යන්න

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 4 месяца назад +12

    හරීන්ද්‍ර මහත්මයාටත් වෛද්‍ය මහත්මයාටත් බොහොම ස්තුතියි , බොහොම පින්. මේ නව සොයා ගැනීම ලංකාවෙ රෝගීන්ට සුවපත් වෙන්න හඳුන්වා දේවි කියල අපි බලාපෙරොත්තු වෙනවා. වෛද්‍ය තුමාට මේ සොයාගැනීමට උපකාර කළ අනෙකුත් වෛද්‍යවරුන්ටත් ඒ රජයටත් යහපතක් අභිවෘද්ධියක්ම වේවා !🌹🌹🌹🌹🌹🌹🌹

    • @gameon6202
      @gameon6202 4 месяца назад

      දැන් මෙ treatment එකගැන ලන්කාවේ doctors ලා දන්නවා . මේව හන්ගන් ඉන්නේ නෑ. ලෝකෙටම share කරනවා.
      නමුත් ලන්කාවට මේ බේත් එන්න නම් හැකියාව අඩ්‍යි මුදල් ප්‍රස්නය නිසා.

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866 4 месяца назад +1

    මෙම වැඩසටහන මෙහෙයවන
    ඔබට මෙලෙස ස්තුති කිරිමට ලැබිම භාග්‍යක් ලෙස සිතෙනවා!
    මෙම පින් කුසල් ඔබටත් හැදුවැඩු දෙමාපියන්ටත් ආශිර්වාදයක්ම වේවා!
    තෙරුවන්සරණයි!දෙවිරැකවරණයි!

  • @chinthamallawaarachchi4462
    @chinthamallawaarachchi4462 4 месяца назад +46

    අනේ Dr thank you 😊. මගේ අම්මට ත් මේ වෙනකොට parkinsons. ඇය ව හොද කර ගන්න ඕන 🙏🏽🙏🏽

    • @asafernando6290
      @asafernando6290 4 месяца назад +1

      මොනාද අනේ ඒකෙ රෝග ලක්ෂණ.

    • @shyaminijayasundara5901
      @shyaminijayasundara5901 4 месяца назад +2

      ​@@asafernando6290
      Eka hadunama eka eka keneta wensa wewlanwa hitapu gaman watenwa. Adiya thiyanna be wage wewlanwa.

    • @asafernando6290
      @asafernando6290 4 месяца назад

      @@shyaminijayasundara5901 අනේ ගොඩක් ස්තුතියි kiwwata

    • @nmkgajanayakagajanayaka5350
      @nmkgajanayakagajanayaka5350 2 месяца назад

      Ammata kohenda beheth karanne denata

  • @neetaguruge2865
    @neetaguruge2865 4 месяца назад +5

    ඔබතුමාටත් මෙි වැඩ සටහන කරන ඔබතුමාටත් ජේසුගෙ පිහිටයි ❤❤❤❤❤❤

  • @n.n.8402
    @n.n.8402 4 месяца назад +19

    හරිම නිහතමානී doctor කෙනෙක්

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 месяца назад +12

    අපේ **හරෙන් ** ඔයා හැමදාම ගෙනාවේ හොඳ මිනිස් ගති වැදගත් මිනිසුන් .නමුත් අද ඔබතුමා ගෙනාවේ ** දෙවියෙක් ** අපි හැමදාම කිව්වේ දොස්තර මහත් වරැ කියන්නේ මිහිපිට දෙවිවරැ කියලා .එ වචනයේ පරිසාමාපත්තියෙන්ම ඔහු දෙවියකු හා සමානයි.අපිට ආඩම්බරයක් ,නිහතමානී කම සහ මිනිස් කම ඉහලින් ඇති ඔබ තුමාට තව තවත් ලෙඩුන් සුව කිරිමේ වාසානා ශක්තිය ලැබේවා.❤❤❤❤❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 месяца назад +12

    තෙරුවන් සරණයි ඔබතුමාට තවතවත් ධෛර්යය ශක්තිය නීරෝගී සුවය ලැබේවා ❤

  • @leelarathneperera3629
    @leelarathneperera3629 3 месяца назад +1

    ඔබතුමා හරිම සුන්දර මනුස්සයෙක්.
    අතීතය අමතක නොකල මහත්මයෙක්. ඔබතුමා අපේ රටේ
    මේ රෝගය නිසා පීඩාවට පත්ව සිටින අයටත් සහනයක් ලබා ගැනීමට දායක වෙන්න.
    ඔබතුමා ඇතුලු පවුලේ සැමට තුණුරුවන් සරණයි.

  • @sumaneds7306
    @sumaneds7306 4 месяца назад +4

    අපේ රටෙිත් මෙවැනි රෝගින් සව කර ගැනිමට ඔබ තුමා තුමාට ධෛර්ය ශක්තිය ලැබේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි දිර්ගායු වේවා

  • @sujeewafernando6580
    @sujeewafernando6580 4 месяца назад +5

    හරිම වටින කතා බහක්.මගෙ ගෙදර ලග කෙනෙකුත් මේ අසනීපයෙන් ගොඩක් දුක් විදිනවා.
    ගොඩක් පින් ඔබ දෙපලටම
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 месяца назад +24

    අනෙ හරිම හොඳ පුවතක් , හරිම අඩම්බරයි
    🙏🙏🙏

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 4 месяца назад +10

    Thank you doctor for your great service to the society and your family.

  • @fire1666
    @fire1666 4 месяца назад +3

    කොච්චර නිහතමානී චරිතයක්ද. හරිම වටිනවා ඵ් අදහස්.රටට වාසනාවක්.තෙරුවන් සරණයි.🎉

  • @irundikajayasinhe
    @irundikajayasinhe 4 месяца назад +14

    ඔබ තුමාට දීර්ඝාආයුෂ ලැබේවා..❤

  • @samithajayanetti7261
    @samithajayanetti7261 4 месяца назад +5

    Hats off to this humble doctor who also recognises and appreciates Sri Lankan Ayurveda. That is very rare. That only shows how down to earth and honest he is. He’s godly ❤

  • @christeenlaity3201
    @christeenlaity3201 4 месяца назад +13

    අපේ රටේ මෙවැනි ඩොක්ට කෙනෙක්
    ඉන්නවා කියනඑක විශාලආඩම්බරයක් එත් අපේම රටෙි
    සේවයකපානම් හොදයිකියාත් මා හිතනවා ගොඩාක් අඩෙම්බරයි ඩොක්ටගැන ඉතාම විශිෂ්ඨයි 🙏❤🌹👍

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 4 месяца назад +3

    ඔබතුමාගෙ දක්ෂකම් ගැන අපිට හරිම සතුටුයි.ඒ වගේම අවංකවම තමාගේ මුල්ම පාසැල පොඩි උනත් ඒක අභිමානෙන් සදහන් කිරීම ගැන ඔබතුමාට ගෞරව ස්තූතිය පුදමි.ඒක හැමෝටම ආදර්ශයක් .ඔබතුමාගේ කරන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !ජයෙන් ජයම වේවා!💐💐💐💐💐

  • @nilukaranasingha9968
    @nilukaranasingha9968 4 месяца назад +6

    අපිට ඔබතුමා ගැන හරිම ආඩම්බරයි.❤❤ තෙරුවන් සරණයි

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 4 месяца назад +23

    අනේ මේ ඩොක්ටට පුළුවන් නම් අපේ රටේ පාකින්සන් රෝගීන්ව සුව කරන්න එම බෙහෙත රටට හඳුන්වා දෙන්න . එතුමා උපන් රට කරන ලොකුම සේවය එයයි

  • @kumarahgas1810
    @kumarahgas1810 4 месяца назад +2

    ඩොක්ටර් ඔබතුමාගේ දෙමාපියන්ටත් ඔබ කරන මේ පිං හේතුවේවා ගොඩාක් සතුටුයි ගොඩාක් ස්තුති පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරනයි හරින්ද මහත්තයා ඔයාට ගොඩාක් ස්තුති මෙවැනි අගනා වටිනා උතුමන් රටට ලෝකයට හදුන්වා දෙනවට

  • @RavindraAjantha
    @RavindraAjantha 4 месяца назад +20

    Proud of Sri Lanka Doctor 🇱🇰

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 4 месяца назад +34

    අනේ මහත්තයා මමත් පකින්සන් රොගියෙක් මට පිහිටවන්න හැකිද මට අවුරුදු 27 දි හැදුනෙ ..දැන් දැන් මට බෙහෙත් වෙල් අකර පරතරය පැය 3.00 ට සිමා වෙලා පුළුවන් උපරිම ඉදලා ජිවිතෙ නැතිකරගන්න හිතාගෙන ඉන්නේ හරිම අපහසුයි ඉන්න දැං දැං කැම පිටඋගුරෙ යනවා කතා කරගන්නත් බැ දැං දැං බෙහෙත් නැතිවෙනකොට අනෙ මං තව ජිවත් වෙන්න ආසයි පිහිට වෙන්න මට ❤❤❤❤ හරේන්ද්‍ර මල්ලි මේ මහත්තයාව හමුවෙන්න පුළුවන් ද මට පිං සිද්ද වෙයි දෙයියොපුදුම දුකක් මම විදින්නෙ මගෙ අම්මා ත් මේ රොගයෙන්ම මිය ගියා මාස 2කට කලින් මගෙ සහොදරයටද මේ රොගයෙන් පිඩා විදිනවා හැකි නම් අපට පිහිට වෙන්න

    • @mayurif44
      @mayurif44 4 месяца назад +2

      Harendra ge 1st comment eka balanna

    • @mayurif44
      @mayurif44 4 месяца назад +2

      Harendra ge 1weni comment wka balanna

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 3 месяца назад

      මහත්තයා එ තියෙන පිලිවෙලට කරා එත් දොස්තර මහත්තයා ගෙන් පිලිතුරක් නැ තාම

  • @SomalathaBH
    @SomalathaBH 4 месяца назад +1

    අහන්නත් සංතෝසයි දැක්කම හරිම සතුටුයි අපේ කෙනෙක් ගේ මේ දක්ෂතාවය දැක්කම
    ඔබතුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා 🙏🙏🙏🙏

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 3 месяца назад

    ඔබතුමාට ගොඩක් පිං මේ කරන මහගු සත්කාරයට අනික තමයි අපේ රටට ගොඩක් ලොකු ආඩම්බරයක් ඔබතුමන්ව 🤗🤗😍 බුදුසරනයි ඔබතුමන්ට 🙏🙏🙏

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 4 месяца назад +11

    අපේ රටට හරිම අාඩම්බරයක් අපේම වෙෙදයවරයෙක් ගැන අපිනම් හරිම සතුටුයි තව තවත් සක්තිය දහිර්ය ලැබේවා ඉදිරි කටයුතු කරගන්න දිර්ගායුෂ ලැබේවා බුදුසරයි දෙවිපිහිටයි වෙෙදය තුමාට අපේ

  • @RandanaGeethani
    @RandanaGeethani 4 месяца назад +6

    ගොඩක් ආඩම්බරයි ඔබතුමා පිළිබඳව සර්. 🙏

  • @champaperera8487
    @champaperera8487 4 месяца назад +6

    ටික කලකට හෝ නිවාඩුවක් ගෙන මවුබිමට පැමන ,ලංකාවේ අසරණ පාකින්සන් රෝගීන්ට පිහිට වී යන්න . එය විශාල පිනක් .

  • @brathnapala7162
    @brathnapala7162 4 месяца назад +13

    මගේ ස්වාමිපුරුෂයත් මෙම රෝගයෙන් වසර ගණනාවක සිට පීඩා විඳිනවා.. කරුණාකර මෙම බෙහෙත් ලබාගන්නේ කෙසේදැයි පවසන්න. Doctor සම්බන්ධ කරගත හැකි ආකාරයක් පවසන්නේ නම් ස්තුතිවන්ත වෙමි.

    • @danaraja9062
      @danaraja9062 4 месяца назад +1

      හරෙන්ද්‍ර මහත්තයා සම්බන්ධ කරගෙන ඩොක්ට යන්න කලින් මුනගැහෙන්න උදව් කරයි

    • @anestapriyangani4405
      @anestapriyangani4405 4 месяца назад +1

      ඔබේ සැමියාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම සුවය ලැබෙනවාමයි ❤❤❤

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 3 месяца назад

    ස්තූතී Mr Harendra.හොඳ වැදගත් සාකච්‍ඡාවක්.හැබැයි ඉතින් ඒ වෛද්‍යතුමා අපේ රටට නැතිඑකනම්‍ හරිම පාඩුවක්.

  • @gameon6202
    @gameon6202 4 месяца назад +2

    ලස්සන ඉතාම පැහැදිලි විස්තර කිරීමක්. ලෙඩේ ගැන් , ලන්කාවේ තත්ව, සහ ඓන්ගලන්තයේ ක්‍රමය, ජීවත් වීමේ පහසුකම් ලස්සනට තේරුම් කලා. අලුත් කට්ටියසහ පොඩි දවස් ටිකකට UK ආපු අය දෙන අමුතු විස්තර සමග බලද්දී .❤️

  • @behappyalways9091
    @behappyalways9091 4 месяца назад +3

    දීඝායු වේවා ! ලංකාවේ ත් රෝගීන් සුවපත් කරන්නට වැඩපිළිවෙළක් තනන්නට සිත් පහල වේවා !💐🥳🌈

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 месяца назад

    ඉතාමත් වටිනා කාලෝචිත සාකච්ඡාවක්,ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි ❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 4 месяца назад +11

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි පුතේ ආදරේයි ගොඩක් ❤❤❤❤

  • @docafilex1129
    @docafilex1129 4 месяца назад +11

    Doctor a humble request.... Pls come to your motherland... An help an treat our people who are under going this illness... Parkinson..... God bless you ❤❤❤

    • @gameon6202
      @gameon6202 4 месяца назад

      Medication is not available in Sri Lanka😢

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1gh 4 месяца назад +2

    දීර්ඝායු වේවා තවත් මේ රෝගයෙන් පිඩා විඳින බොහෝ දෙනෙකුට ඔබ තුමා jiwakayek වේවා ❤❤❤❤

  • @sushanthiperera8696
    @sushanthiperera8696 4 месяца назад

    බොහොම සතුටුයි ..ඩොක්ටර් ට තෙරුවන් සරණයි ...මේ වැඩසටහන ඉදිරිපත් කර අපිව දැනුවත් කල හරේන්ද්‍ර ඔබට ජයවේවා ..

  • @dinushikafonseka5337
    @dinushikafonseka5337 4 месяца назад +1

    මම ⁣ඔබතූමා ලග වැඩ කරපු හෙදියක් .මනුස්සකම පිරුණු වෛද්‍යවරයෙක් හුඟ කාලෙකින් දැක්කේ ඩොක්ටර් ඔයාටජේසුපිහිටයි! ලංකාව තුළත් සේවය කරන්න බලන්න.

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 4 месяца назад +5

    ඔබ තූමාන්ට ඉතාමත්ම ගෞරව කරනවා ❤❤

  • @PathmapaniLiyanage
    @PathmapaniLiyanage 4 месяца назад +1

    කරුණාකර අපිටත් පිහිට වෙන්න මහත්මයා. මගේ නංගි ඔය රෝගයෙන් දුක් විදිනවා. ඇයටත් එතුමා මුණගැසීමට අවස්ථාව ලබා දෙන්න. එතුමාටත් ඔබතුමාටත් ගොඩක් පිං අත්වෙනවා.

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 4 месяца назад +2

    හරිම ආඩම්බර යි .අපේ srilankikayek එන්ගලන්තයේ මේවගේ වැජබෙනවා දකින්න. එන්ගලන්තයේ කොහෙද ඉන්නෙ.ඔබතුමා හරින් මල්ලි ඔයාට ස්තුති යි මෙතුමා ව. හදුන්වා දුන්නට .

  • @pubudunilanka
    @pubudunilanka 4 месяца назад +20

    මිහිපිට දෙවියෙක් ඔබතුමන් ❤

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 месяца назад

    ඔබතුමා ගැන දැනගන්න ලැබීම ගැන සතුටුයි. ඇත්තටම පිටරටක ජීවත් උනාට ඔබතුමා හරිම හොදයි. ලංකාවට ආදරෙයි, රෝගීන්ට ආදරෙයි.ලෙඩාට ඇහුම්කන් දීම තමා හොදම දේ. හදිසියකදි ඔබතුමාගෙන් පිහිටක් ලබා ගැනීමට හැකි වෙන්න දුරකථන අංකයක්වත් දීල තියන්න. ස්තූතියි ❤
    ඔබතුමාට ගොඩාක් පින් ,දීර්ඝායුෂ ලැබේවා.
    ඔබතුමා මේ ලෙස ක්‍රියාකිරීමේ පිණ ඔබතුමාගේ දෙමාපියන්ට ලැබේවා🙏🏻❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 4 месяца назад +2

    කියන්න වචන නෑ. ඔබ දෙදෙනාට මෙ උත්තම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏

  • @kethmydissanayake1242
    @kethmydissanayake1242 4 месяца назад +2

    මගේ අම්මටත් තියෙනවා මේ රෝගය. ඔබතුමාට පුළුවන් නම් අපේ රටේ රෝගීන් සුවපත් කරන්න. පින් ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @anestapriyangani4405
      @anestapriyangani4405 4 месяца назад +1

      ඔබේ අම්මාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම සුවය ලැබෙනවාමයි ❤❤❤

  • @prasannanzaux
    @prasannanzaux Месяц назад

    Dear Dr 🙏🙏🙏Thank you so much. Your humbleness very hard to find fro m human being this era. God bless you.

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 4 месяца назад

    ඉතාම වටිනා තොරතුරු දැන ගන්න ලැබුණා, ස්තූතියි, බුදු සරණයි,,,!!!!

  • @sanjupathirana172
    @sanjupathirana172 3 месяца назад

    තෙරුවන් සරණයි doctor
    doctor ව අදුන්නල දුන්න හරේන්ද්‍ර අය්යේ ඔයාටත් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🧿🙏

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 4 месяца назад

    ඔබතුමාට ගොඩක් ස්තුතියි හරින්ද්‍ර මේ doctor ගැන පණිවිඩයක් අපේ රටට දුන්නට 🙏

  • @hemalisiri
    @hemalisiri 3 месяца назад

    ඔබතුමන්ලා දෙදෙනාටම අනේක වාරයක් ස්තූතී . තෙරුවන් සරණයි !

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 4 месяца назад +10

    අනේ ඩොක්ටර් කියන්න වචන නෑ....ගොඩාක් සතුටුයි .. ඔබවැනි උගතුන් බුද්ධිමතුන් අපේ රටට අහිමිවීම මොනතරම් අවාසනාවක්ද
    ..අනේ පුතේ අවුරුද්ද කට එකසැරයක් හරි ඇවිත් ඒ සේවය ලන්කාවකට දෙන්න ...
    ඔබ පවුලට ජෙසුගෙ පිහිට ආසිර්වාද

  • @nuwazapakse280
    @nuwazapakse280 3 месяца назад

    හරිම වටිනා කතා බහක් ලංකාවටම ආඩම්බරයක් ඔබතුමා

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 4 месяца назад +8

    අපෙ ලංකාවේ පාකිංසමි අසනිපයෙන්,සිටිනා රෝ ගයෙන්,
    පෙලෙන රෝ ගීන්, ඉන්නවානම් ඒ
    අයටද සහනයක් ලබා දෙන්නට
    වෛද්‍ය තුමනි..ඔබ තුමන්ට හැකි
    වේ වා...
    සම් බුදු සරණයි 🙏

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 4 месяца назад +1

    ඇස් වලට කදුලු ආව මෙම වීඩියෝව බලල.මෙතුමාට තෙරුවන් සරණයි.සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 месяца назад +1

    මෙන්න වෙද දෙවි වරු. තෙරුවන් සරණයි දෙවි පිහිටයි . ❤❤❤❤

  • @SurasiDonaldson-bh6lb
    @SurasiDonaldson-bh6lb 4 месяца назад +12

    To be honest, OUR SL DOCTORS ARE SO MUCH KNOWLEGABLE, SO PROUD OF YOU DOCTOR🙏

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 4 месяца назад

    මේ රෝගයට බෙහෙතක් හොයාගත්තා කියන එක වචන නෑ කියන්න...මගේ යාලුවෙක්ගේ අය්ය කෙනෙක් නැති උනා ඉතාම 36වගේ පොඩි වයසකින් ඒ මේ අවුරුද්දෙමයි..හරිම දුකයි..ඒත් දැන් ඒ වගේ ලෙඩ්ඩුන්ට පිහිටක් වෙන්න ලැබීමම ලොකු ජයග්‍රහනයක්..ඔබතුමාට ගොඩාක් පින්..

  • @chayakulathilaka7865
    @chayakulathilaka7865 4 месяца назад

    මේ සන්වාදය හරිම වටිනවා. පාකින්සන් හොන්ද කල නොහැකියි කියලානේ කිව්වේ.
    ඉතාම වටිනවා.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 4 месяца назад

    මෙවැනි රටට ලෝකයට වැඩදායක දෙවිවරැන් වන් වෛද්‍යවරුන් මෙරට තව තව බිහිවෙිවා.හරින්දු මහතාටත් මෙම ඉදිරිපත් කිරීම නිවනටම හේතු වෙිවා 🎉🎉🎉🎉🎉

  • @malanieindra123
    @malanieindra123 3 месяца назад

    ගොඩක් ආඩම්බරයි වෛද්‍ය තුමනි ❤ තෙරුවන් සරණයි

  • @suranifernando6775
    @suranifernando6775 3 месяца назад

    මම කාලෙකින් අහපු හොඳ ආරංචියක්. ❤ බොහොම ස්තුතියි

  • @dilrukshi355
    @dilrukshi355 4 месяца назад

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවක පරපුරේ තවත් එක් පුරුකක්.ආඩම්බරයි ඔබ ගැන.චිරං ජයතු

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 3 месяца назад

    Great job good luck God bless you 🙏🙏🙏 congratulations 🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 4 месяца назад +9

    හරිම ආඩම්බරයි.

  • @thusithakumari2023
    @thusithakumari2023 4 месяца назад +4

    හරිම සතුටුයි .හරිම ආඩම්බරයි

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 4 месяца назад +9

    ලංකාවේ වෙද මහත්වරු මේ සඳහා ඉන්නවා නේද?
    මෙතුමාටත් තෙරුවන් සරණයි🙏සුඛී දීඝායු🙏

  • @prasannanzaux
    @prasannanzaux Месяц назад

    Harendra, god bless you too. You have done a great deed by publishing the information about this doctor.

  • @harithgunasekara5024
    @harithgunasekara5024 3 месяца назад

    Very grate News,congratulation Dr.Harith,Gunasekara,Germany

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 4 месяца назад

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම හැමදාමත් වටිනවා වැදගත් වැඩසටහන් ගෙනෙන ඔබතුමාටත් ඩොක්ටර්ටත් තෙරුවන් සරණයි

  • @NandaGamarallage
    @NandaGamarallage 4 месяца назад +9

    තෙරුවන් සරණයි 👏

  • @udayarathnayake6464
    @udayarathnayake6464 3 месяца назад

    ශ්‍රී ලාංකික අපිට හරීම ආඩම්බරයි... සතුටක් අපි හැමෝටම,, ඩොක්ටර් ගැන