Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේ ගේ දැනුවත්කරීම ඉතාම විශිෂ්ඨයි අති විශිෂ්ඨයි ඔබ වහන්සේට තෙරැවන්සරනයි
මගේ ආගමට රට තෙරැැවන්ගේ සහ උතුම් දලදා සමිදු සරනයි
කොටින් ව සමරන්න දීපු එක නම් අනුර කර ලොකු වැරද්දක් . ඒවගේ ප්‍රතිවිපාක ඉස්සරහට බලන්න පුළුවං
Mama ape param parawema chande npp ekata herewwa.et me unu weden matama dukak tiyenne
කොහොමද නවත්වන්නේ ඩීල් නෙ
Danda therune@@udithasadaruwan2405
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු අපෙ හාමුදුවන්ගේ මේ දැනුවත් කිරී අපි සියලුම දෙනා වෙනුවෙන් වැද නමස්කාර කරමි දීර්ගායුෂ අපෙ හාමුදුරුවෝත් සියලුම හාමුදුරුවන් වහන්සේලාට ත් තෙරුවන් සරණයි මාගේ නමස්කාර වේවා බුදු දහමින් අපි සියලුම දෙනා රැකදේවා 🙏🌹🪷🌸🌼💮🌺🙏🌹🪷🌸🌼💮🌺🙏🌹🪷🌸🌼💮🌺පිගිටක්ම වෙවා
කවුරුත් අපේ රටේ රණවිරුවන් ට අවමන් නොකිරීමට වගබලාගත යුතුයි.හාමදුරුවන්ට තෙරුවන්සරණයි !
රණවිරුවන් නෙවෙයි ලේ මාපිල්ලු
kalakanniya.thopi wage untae kelinna oni@@pgpremathilaka78
@@pgpremathilaka78 thoge maha unda para jeppo
මේ අපේ ස්වාමීන් වහන්සේ තරම් රට ජාතිය ආගමට උතුරනැගෙනහිර සිටින සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කැප වුන ස්වාමීන් වහන්සේ නමක් නැති තරම් ඔබ වහන්සේට තෙරුවණ් සරණයි
දැන් තමයි තේරෙන්නේ හිටපු ජනපති මහින්ද මහත්තයාගේ අගේ තිස්වසරක කුරිරු යුද්ධය නිමා කරලා අපිට නිදහසේ ඉන්න යුද්ධය නිමා කරලා දුන්නා ඒතුමාට අනේක වාරයක් හදවතින්ම පිං
Pala pakaya gotta allana
Naki maina karpu reddak ne fonseka gema gahuwwa.mainata pupa denna epa ratakapu balla maninda
Ado,to dannawada,ponsekatat udda krnna,tirane gatte mahinda. e tirane nogattanm kohomada yako ponseka udda karnne.tota amatakada,hitapu janatipatiwaru ekekwat e tirane hariyata gatte na.to suwar ekata 2000n passe ekek wenna ati.
Anivaren me pon eva therenne na iye pereda aduvayasen ipaduna kalakanni ballonta eva vadak na une jathake varaddak mathoo mahinda mahathayage age nodanba kalakanni kunukana balloo
ජනාධිපති thumani අවධානය යොමු karnna අපේ සිංහල ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai 🙏🙏🙏
ඇත්ත ඇත්ත ඇත්ත ජානධිපති තුමනි. අවුරුදු ගානක් යුද්ධෙන් බැට කැවෙ අපේ සිංහල ජනතාව පෙඩි හාමුදුරුවන් ඝාතනය කලා. ඔන වැඩිය උතුර තස්වාදින් ගැන වඩ කෙලෙත් ඉදිරිය අවදානම්.
මේ පිලිබදව ක්‍රියාත්මකවීම ට ජනපති අවදානය යොමු වේවා .
අපේ සුවාමින්වහන්සේ තෙරුවන් සරණයි ඔබවහන්සේට හැමදාමත් ප්‍රස්න රසාමානිකම් වල් බුරුවා බෙදුන් වදය වපුරනාවා කාලකන්ණියා රට අයෙත් අවුල් කරනවා අනුර මොනවද කරන්නෙ අයෙත් අපිට නිදාස නැති කරන්නද යන්නෙ ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Mu jathiwadayak yako
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබෙීවා දීර්ඝ අායෂලැබේවා සියලු දෙවියෝ ඔබ වහන්සේ රැකදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්පිටියේ පින්වත් අපේ හාමුදුරුවෝ කියන්නේ මිනීමරු එල්ටීටීඊ ත්‍රස්තයන්ටත් බය නොවුනු අපේ කාලේ වීරෝධාර උතුම් හිමිනමක් දෙනාදිපති අනුර සහෝදරයා ඔබ මේ උතුම් හාමුදුරුවන්ගේ කියමන අසා උන්වහන්සේට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න අනුර සහෝදරයා ඔබට උපරිම බලය දී ඇත එබැවින් බෙදුම් වාදයට ත්‍රස්තවාදයට හිස පාත් කරන්න එපා කෙලින් හිටගන්න මේ හෙළ දීපයේ මුළු මහත් ජනයා ඔබ සමග එකට පෙළ ගැසේවි ඒක තමයි ඇත්ත කතාව
Oya kalakanniya maduatawath ennah hangila.uththara depiyaw thopi chande gaththanam.mama nam dunnah okunta.mahinda rajapaksa nisa thamai api adath hodin enne.mei kalakanni awith monawath nokara boru kiyala kotinta rata pawa dunna. Dan uththara depiyaw jeppo
Ageree💯💯✔️
@@ChalanaNirodha❤❤🙏
Youuu
uoth follow
මමත් යුද්ධයෙන් ආබාධිත යෙක් මගේ දකුණු ඇස අහිමි වෙලයි තියෙන්නේ ම්නී මරු තිරිසන් සක්කිලි කොටින්ව සමරන්න අවසර දීලා ඉස්සර ජාතික ආලෙන් කතා කරපු මහා ලොකු දේසප්ප්‍රමීන් අද මැරිලා මහා ලොකු දේසප්ප්‍රමීන් ලෙස හැසුරුණු හාමුදුරු වරු අද අපවත් වෙලා මේ වා දකින විට ඇගේ මාළු නටනවා ආරක්ෂක අංශ වල හිටපු අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා සවු කාපු රිලව් වගේ මේ වට ඉඩ දුන්න හැම එකාටම සොබා දහමේ දඩුවම් ලැබේවා
Sarath fonseka atulata dankota kohada heteya
චන්දෙ කාලෙ දැන් ඉන්න රණවිරුවො ආන්ඩුව ගේන්න උදව් කලානේ ඒ අය බේරා ගනීවි ඔය ප්‍රශ්න
Moda hattata tavama terene ne.balamu tava issarahata mokada venne kiyala.depu ayama oya deval beera ganiw.
ඔන්න අපිනම් ඕකුන්ට ඡන්දේ දුන්නේ නැහැ....මිහිපිට දෙවිවරැ ඔබලා තමයි මහත්මයෝ❤❤❤❤🙏🙏🙏
උන්ට ඕනෙ උනේ බලේ විතරක් අපෙ හාමුදුරුවනේ
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස
ඔබවහන්සෙ ආපස්සට හැරෙන්න එපා.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට යහපතක් ම වේවා
ජනාධිපතිතුමා රැවටිලා නැ දුන්න අය තමයි රැවටිලා ඉන්නේ
පලයක් යන්න කොටියට ආවඩන්න ආවද.
Ou yalu
එහෙම දෙයක් තියෙනවා නම්.ලගදිම එලිවෙයි
අනිවාර්යෙන්ම
අනුර ජනපති තුමනි ඔබේ අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි .😅😅😅😅😅😅 .නැවත සිංහල මිනිසුන් ට ඔය පලාත්වලින් ඉඩම් ලබා දෙන්න .දැන් හැම ජාතියෙම මිනිසුන් දකුණේ ඉන්නවා.ඇයි සිංහල අයටත් උතුරේ ඉන්න අවස්ථාව සලසා දෙන්න.සමගියෙන් සැවම එකට ජිවත් වෙමු.❤❤❤❤❤ උතුර කියන්නෙත් දකුණ කියන්නෙත් අපි හැම ජාතියකගෙම රට නේද.අපි සැවම එකතු වෙලා එකා මෙන් මේ ලක්දෙරණේ ජිවත් වෙමු.සිංහල, දෙමළ,මුස්ලිම් අප සැවම සතුටින් සාමයෙන් ජිවත් වෙමු ❤❤❤❤❤ මේ රටේ.එක කොඩියක් යට.මේ පුංචි රට බෙදන්න එපා.😢😢😢😢😢😢 ආදරෙයි මගේ රටට පන වගේ.❤❤❤❤❤❤❤❤❤❤
මගෙ කදුලු මටම පාලනය කරගන්න බ? සිංහල ජාතියට උන මේ තත්වය මත.අයියෝ අපේ රට.
ක්‍රියා වෙන් කරන්න. සිංහල කඩවලට යන්න. පුලුවන් විදිහට මායිම් ගම්මාන වල සිංහල බවුද්ද ට පොඩි උදව් කරන්න .
ලොකුම වැරැද්දක් මේ ආන්ඩුව කරේ.හාමුදුරුවෝ බරපතළ දෙයක් පැහැදිලි කරන්නේ.දේශපාලනයෙන් තොරව මේ ගැන හිතන්න බුද්ධය පහල වේවා
ජනාධිපතිතුමා ඇතුලු අමාත්‍ය මණ්ඩලයේ නෙත ගැටේවා !
අපේ හාමුදුරුවෝ දිගටම මේ මෙහෙය කරන්න දිව්ලාගල හාමුදුරුවෝ මතක් වෙනව කුඩා පොල හාමුදුරුවෝ වගෙ ජාතිය වෙනුවෙන් දිර්ග ආයුස ලැබේවා
සිංහල අපි ජාතිබෙදනැතිවහිටයට උන් එහෙමනැ අපියිරැවටුනෙ අනිත්දෙශපාලුවො හොරාකකාරටවැටිටුවට රටදෙකඩකරන්න උස්සව සමරන්න දුන්නැනෙද. අපෙරටට අපිආදරෙයි❤අපිටමියයනකමි ඉන්නතිනරට කිරිබත්ගෙඩ ඤාණානන්ද ස්වමින්වහන්සෙටත්බැරිවුනාද ඒ පලාත්වල අසපුවක් හදන්න දර්මයෙන්වත් එමිනිසුන්ට අවබොදයක් ලබාදෙන්න එබාලපරපුරවත්ජාතිබෙද නැති ජාතියක්කරන්න එවට ඉඩමක්දුන්නනමි හොදයිධාර්මිකරටක්වෙන්න..❤
බුදු සරණයි ඔබවහන්සේ ට ඇත්ත කතාව
ලපයට කඩෙ ගිය අයට කිසිම දෙයක් මතක නැහැ අපේ හාමුදුරුවනේ ඇත්ත පෙන්වන කොටත් තරහා යනවා.
අම්පිටියත් කඩේ ගියෙ ලපයාටනෙ ඕයි 😂😂😂
බෙදුම් වාදයට ඉඩ දෙන එක හරිම අපරාධයක් අපේ රට වෙනුවෙන් දිවි ,දුන්න විරු වන්ට ගරුත්වය ක් දෙන්න 😢😢😢😢😢
තෙරැවන් සරණයි 🙏🙏🙏 ස්වාමින් වහන්සේට
අපේ.හාමුදුරුවෝ.බුදුසරණයි අපේ.නායක.හාමුදුරුවො ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
හෙට අනුර සහෝදරයා කඩිසර ගමනින් එයි..අපේ හමුදුරුවනෙ .....
වල්ල වන වනා 😂🤬🤬🤬, මමත් ඡන්දෙ දුන්නා ඒත් දැන් පසුතැවීමක් විතරයි තියන්නෙ.
@enhancelanguageube wachanawalinma therenawa kawdr kiyala
@@SuniWije වචන වලට රැවටෙන්න එපා.
දැන් වැඩක් නෑ පෙරහැර ගිල්ල ඉවරයි
Balain inmu
කොහොම ද හාමුදුරුවනේ අනුරගේ ragilla පව් අපේ අහින්සක රනවිරුවෝ
රණවිරුවොත් තමයි පොකුරු පිටින් දුන්නේ අනුරටඅහන්න තියෙන්නෙ දැන් සැපද කියල
Anduwa. Maswadi. Wesmunadagenaeinne
ජනාදිපතිතුමනි ඔබතුමාගේ නෙතට යොමුවෙිවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට දළදා සමිදු රැකවරනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුදුසරණයි අපි යමු හාමුදුරුවන් ට ශක්තියක් වෙන්න
ජය වේවා.. හරියට ම කියල. නියමයි අපේ හාමුදුරුවනේ..මම රධිකා අපේ හාමුදුරුවනේ..
ඇත්ත ..ස්වාමින් වහන්සේ ...ඔබ වහන්සේලා නොහිටින්න ඔක්කොම නැහැ ...අපි එවා දන්නවා ...ඔහොම තවත් ටික කාලයක් යාවි...ස්වාමින් වහන්සේලාට පින්....
දුක් විදලා ගත්ත රට ලෙ හලලා ඇයි උන්ට අපිට නින්දා අවමන් කරන්න දෙන්නෙ
අපේ හාමුදුරුවෝ එදා ඉදන් අදටත් මේපන්සල රැක්කා සාසනේ රැක්කා හාමුදුරුවෝ නැති කාලෙක මේකත් කොටින්ට තමා
මේව දකින්න ජනපතිගෙ ඇස් ඇරේවා..අපිත් චන්දෙ දුන්නෙ ආයිත් LTTE එක ගේන්න නෙමෙයි..
🙏🙏🙏නැගන හිර සිංහල මිනිසුන් බලාගෙන ඒ වෙනුවෙන් කැප කීරීමෙන් වැඩ කරන රැකගන්න අපේ හාමුදුරුවන්ට අපි සහය දිය යුතුයි .
උතුරේ චන්දෙ ලැබුනෙ නිකම් නෙමෙ .බුදුන් සරනීන් ආපෙ රට ආරක්ෂා. 🙏🙏
හාමුදුරුවනේ තව විදින්න වෙනවා හමුදාවේ කොල්ලෝ පාවා දෙන දවස වැඩි ඈතක නෑ මේ ආණ්ඩුව යටතේ
කොහොමද එහෙම වෙන්නේ
හාමුදුරුවන්ගේ ජාති😢ක වාපාරයට මේ රජය කඩිනමින් සහයෝගය දියයුතුයි හමුදුරුවන්ගෙ හඩට කන්දිය යුතුයි
Ape hamudurwange දුක ජනාධිපති තුමා me ගැන වහාම සුදුසු වැඩ පිළිවෙළක් karawe: තෙරුවන් සරණයි
අපේ විශ්වාසය කඩ කරා අපි රැවටුනා අපේ හාමුදුරුවනේ 😢😢😢
සාධාරණ.ඉල්ලීම ක්.......අවදාතයට යොමු වෙිවා
ජනාධිපතිතුමා මේගැන විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගැනීම උචිතයි ඉක්මණින්ම නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කරන තැනට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි
ජනාධිපති පතිතුමනි අපි ඔබ තුමාට බලයට එන්න අත දුන්නේ නැවත L.T.T එකේ රැගුමි බලන්න නමි නොවෙි ඒක ඇත්ත කතාව මෙි ගැන අවදාානය දැන්මම යොමු කරන්න නැවත නියපොත්තෙන් කඩන්න ඕනේ දේ පොරවෙන් කොටන්න ඉඩ තියන්න නමි එපා. නැගෙන හිර රාසමානික්කමි වගේම උතුරේ පොන්නම්බලම් ඇතුලු අන්තවාදි කොටසක් නැවත මෙි රට තුල ජාතිවාදය අවුස්සනවා .අපිට නැවත ජාතිවාදය නිසා දුක් විදින්න බෑ අපි සැමට ශ්‍රී ලාංකික ජනතාව වසයෙන් ලෝකයා ඉදිරියේ පෙන්වන මාර්ගයක් පාසලෙන් පටන් ගෙන විශ්වවිද්‍යාලයෙන් ,පාර්ලිමේන්තුව දක්වා ගෙන යන නව අධ්‍යාපන ක්‍රමයක් සකසා මෙි ජාතිවාදී ආකල්පය මෙි රටෙන් අතු ගා දමන වැඩපිලිවෙලක් හදන්න ඔබ තුමාගේ අවදාානය නොපාමාවම යොමු කරන්න කියලා කරැණාවෙන් ඉල්ලා සිටිනවා.
ඔබ වහන්සේගේ කතාව හරියටම හරි....
අනුර ට ඕනි දේ කලා ඉස්සරහට තව අඩන්න වෙයි
නියම යි හම්බ වුනාද අනුරගේ ඇට අපියි ආධාර කලේ ඔබ වහන්සේට අන්තිමට අනුරට කඩේ ගියා .හොද වැඩේ
ඒ සැමරුම් පිලිතුරු දුන්නාහාමුදුරුවනෙ ස්වභාවධර්මය ගංවතුර දැක්කදමිනිස්සුපවු හාමුදුරුවනෙ රටජාතියටකැපවුනා ඒගැන සතුටුයි ඉන්දියාව අතර ඇරලනැ එයාල මෙරට දෙකඩකරනවමයිඑකල්ල අපිසුලුජාතියක් කරනව අපිත් කතිරය ගැහුවට දැන්නහිතාගන්නබෑ අලුත්නායකයෙක් කවුද ඉලගට ඔයහිටපූකිසිම පක්ෂ පාට එමිනිස්සූනමි එපාදකින්නවත් මෙරටට ආදරෙ කවුද ස්වභාව ධර්මයට යිවිසදුමිදියහැක්කෙරටටබුදුසරණයි.
ඔබවහන්සේ ,හොද පනිවිඩයක් දුන්නේ ,සෑම ජාතිකයෙක්ම සමබරව ජීවත් වෙන්න ඕනෙ කිව්ව, එහෙව් ඔබවහන්සේ කොහොමද ජාතිවාදියෙක් වෙන්නෙ, ගරු කරනවා මුලු හදින්ම,
මේ හාමුදුරුවන්ගේ ඇස් වල කදුළු වැටෙන්නේ ඇත්තටම රට වෙනුවෙන් කැපවීම් කරන හිමි නමක්. අනිවාර්යෙන් කොටින්ට විරු සැමරුම් කරන්න දුන්න එකනම් විශාල කරදර වෙනවා.
ජාතික වීරවරයෙක් ඔබවහන්සේ
බුදුසරනයි සම්පුර්න ඇත්ත.Gulf
තවත් රැවටෙන්න දෙයක් නැහැ ජනතාව හොදට රැවැට්ටුවා
තවත් ඉදිරියට දුක් විදින්න පුළුවන් අනුරට නේ ජන්දේ හොදයි පරිස්සමින්. යන්න ඉදිරියට. 🇦🇪
ජනාධිපති තුමා හෝ අගමැති තුමිය වහාම මේ ගැන සොයා බැලිය යුතුයි ඔබලාට බලය ලබා දුන්නේ මේවාට විසදු සෙවිමටයී
අනුරට මහ ඉහලින් චන්දෙ දෙන්න කියල නටන කොට අපි ඔබ වහන්සෙ ගැන පුදුමයට පත්වුනා.. දැන් ප්‍රමාදයි..
හොද හොද දේ ඉදිරියට බලා ගත හැකිය.. සාසනයට වන දෙය ද බලා ගන්න.
තව ඉස්සරහට බොහෝ දේ වෙයි.
ඔබ වහන්සේ තරම් ,වන කවෘවතම දන්නෙ නැහැ,මේ තත්ත්වය, ඔබ වහන්සේ,හඩමින් රන්ඩු කරමින් ඔය කරන්නෙ සසර ගනුදෙනු පියවන එක අපේ හාමුදුරුවනේ,වයිරයෙන් තොරව ඔය කටයුතුවල යෙදෙමු, නැතිනම් මතු උපත යහපත් නොවන නිසා, ඔබවහන්සේව දන්නා දා පටන්, මම තේරුම් ගත්තා, ඔබවහන්සේ ගේ ස්වභාවය,ඔබවහන්සේ ගෞරවණීය ජාතික වීරයෙක්,
අපි දැක්ක ඔබවහන්සේත් මාලිමාව විස්වාස කරපු හැටි, ඒ වෙනුවෙන් කතා කරපු හැටි,අපි නම් ඔවා ඔහොම වෙන බව දැන ගෙන හිටියා, ඒ කොහොම උනත් ඔබවහන්සේ රටට ජාතිය වෙනුවෙන් එදා මෙදා කරපු සේවය අපි දන්නවා... ඔබවහන්සේට හොන්දක්ම වෙවා👍👌🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
හාමුදුරුවන්ට තෙරැවන් සරනයි
අපි ඔබවහන්සේ සමඟයි ..
ඡන්ද ගන්නකොට දීපු පොරොන්දු වෙන්න ඇති හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
ඔබ වහන්සේගේ අවධානය යොමුවිම ගැන බුදු සරණියි අපේ හාමුදුරුවෝන්ට.
ඔබවහන්සේට නිරෝගීව දිගුකල් මේ මෙහේවර කරන්න දිර්ගායුෂ ලැබේවා ...ඔබවහන්සේ කියන දේ ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුදහම රැකගනිමු ....බුදුසරණයි ...
පළාත් සභා ඡන්දවලදී මමනම් npp ට ඡන්දෙ දෙන්නඑල්ටීටීඊ සැමරුම සම්බන්ධව සොයන්නන ඕනා
යථාර්ථය ඕකයි. කවදා හරි අපි තනි වෙනවා
ජේවීපී anureya සිංහල ජාතිය එක්ක තියන eriyas එක kawar කරන්නේ සිංහල ජාතියට මේ kelawanne..
කරුණාකරලා මේ දෙවල් වලට ඉක්මනින් ව්සදුම් දෙන්න ජනාධිපති තුමනි ඔබට අප චන්දය දුන්නේ මෙහෙම දෙවල් අහන්න නෙවෙයි මෙ වැඩෙන් ඔබ තුමාට පහර ගහන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා ඉක්මනින් මෙකට විසදුමක් ලබදෙන්න අවශ්‍ය ශක්තිය දෛර්‍ය ලැබේවා අයේ අපිට බලෙට ගෙන්න කෙනෙක් නැ ඔබ තුමා හැර
හිතකින්.පචය.හැර.වෙන.කවුරැත්. ඇත්තෙම නැද්ද
අනුරට කඩේ යනකොට මොනවත් මතක් උනේ නැහැ නේද..කෑ පත රෙනව කියන්නේ ඒකයි...
ජනාදිපති තුමනි obe අවදානය පිනිසයි
දැන් චන්දය දීලා හොදට අඩාපල්ලා.රටෙම උන් අඩයි.
Issara hina unada hamuduruwo kiyanne awnkaw issara andu apita sapadunnada
අපේ හාමුදුරුවනේ මොකද්ද මේ වෙන්නෙ කියල හිතාගන්න ඛෑ
නිගන්ටයෙක් රජ කරවපු එක්ට ඔබවහන්සේටත් වගකියන්න වෙයි
බලාගෙන ගියහම උතුර ඡන්ද හම්බවුණේ නිකන් නෙමේනේ
හිතුවේ පොහොසත් රටක් කරන්න ඡන්දය දුන්නා කියලද😂😂😂😂 පවු අනේ
දැන්ද තේරැනේ? හදන්න බැරි වරදක් පච ජනාධිපතිය කරේ. ප්‍රතිඵල භුක්ති විදින්නට සුදානම් වෙයල්ලා.
කුම්බලා කටු කෑවා නම් දිරවපන් බලලෝ කියන්නේ මේන් මේවට තමයි...
සිංහල ගොන්නු වගේ දෙමලු තම්බි පරිප්පු ලූනු බිත්තරේට ඡන්දෙ දුන්නෙ නෑ. උන් භූමියටයි ඡන්දෙ දුන්නෙ.
Thopi jathiwadaya awusanna apa yako
ඔයාල නේද අනුරට කඩේ ගියේ.තව පටන් ගත්ත විතරයි.....
ආරම්බය මෙය නම අවසානය කුමක් වෙයිද
මුලින්ම අරමානෙන් මෙමානෙන් ම්නිස්සු දෙව්‍යන්ට ලන්වෙන එක නතර කරා දැන් පන්සල් ආයින්කරනවා එ උනට දෙමල දෙව්‍යන් පුදනවා ස්වාම්වාහන්සෙලා ප්‍ර්තිරැප මවාගෙන ලන්කාව ව්නාස කරන්න උත්සහ කරෙ ඉදිරියට ලන්කාවෙ බුදු දහම පැතිර යන්නෙ කදුලු පිහද ගන්න අපෙ හාමුදුරැවනෙ යක්කු බුදු වෙන්නෙ නැ බොදි සත්වයන් පමනයි මතු මතු බුදු වෙන්නෙ දාලදා සම්දු පිහිටයි
කයියනායකලාට බයියනායකලාට මෙම විශාල අවනඩුව පෙනේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඇයි හාමුදුරුවෝ දැඟලුවා නේද අනුරව ගේන්න
එතන කලේ වෙන දෙයක් හාමුදුරුවෝ
@@TharinduEdiriweera-v3j එතන කලේ පම්කක්ද ???
තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස
මම රට ඉනේ මම අපි ඔබ වාහනසේ ජය
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
මෙ හමුදාවන්ගේ ඇස්වලින් ගලන කදුලක් කදුලක් ගානෙ කොටින්ට සහය දෙන අයට විශ්ව මාතාව ඉතා ඉක්මණින් ම දඩුවම් ලබා දෙයි මගේ රට මෙන්ම මගේ සහෝදර සහෝදරියන් හා මුලු ලෝකවාසී සියලුදෙනා ම විශ්ව මාතාවගේ ආසිර්වාද යෙන් රුක දේවාඔබ වහන්සේලාට දළදා සමිඳු පිහිටයි
ඔබ වහන්සේගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවා තෙරුවන් සරණයි
ජනාධිපති අගමැති වචනයක් wath කිව්වේ naha thama දෙමළ මිනිස්සු හොඳ හොඳ සෙල්ලම් danawa යාපනය අනිවාර්යයෙන් නවත්වන්න oni නැතිනම් loku විනාශයක් ලංකාවට වෙනවා ediriyedi
Budusaranai.ape.hamuduruwaneDirgausama.wewaObama.wahanse.kiyana.deJanapathi.dakiwa
මගේ නමස්කාර වේවා පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
අපි නම් දන්නවා ඔය දේ වෙන බව දැන් අඩල වැඩක් නැ හාමුදුරැවනේපෙරහැර ගිහිල්ලා ඉවරයි
සැරටම කඩේ ගියානෙ.රනිල්නෙ කොටින්ට සපොර්ට් කිව්වෙ.බලන් ඉමු කරනකන්.
ඔබ වහන්සේගෙ අප්‍රතිහති වීර්්‍ය්‍යට උපහාර වෙවා🎉🎉🎉🎉🎉
හාමුදුරුවෝ කඩේ ගියා අනුර පරයාට 😂😂😂 ආන් ප්‍රභාකරන් දෙයියෝ සමරන්න දිලා 😂😂😂😂 ගෝඨාබය එලෙව්ව්ව් ඕකට සිංහල බෞද්ධ මිනිසුන් ට කෙලවන්නේ අනුරයා 😂😂😂😂
යකො මෙක සිංහල බොද්ධ රට .එකෙ කිසිම ජාතිවාදයක් නැ ඔන එකෙකුට ජිව්ත් වෙන්න පුලුවන්.ලොකො බබලන්නෙ බුදු ඩර්මය නිසා මිස වෙන ආගමක බලපෑමක් නිසානොවෙ.....මම අනිවාර්යයෙන්ම ඔබවහන්සෙ ට ඉතාම ගරුකරනවා..ඉවසන්න දුෂ්කරක් ක්‍රියා කරලනෙ බුදු උනෙ.අනුරකුමාරට නොපෙනෙන වනම්.....එයාටත් බුදුසරණයි කියමු
අපිට දෙමලයි මුස්ලිමාලයි දෙගොල්ලම අපට කෙලවයි. 😅😮😢
Muslim minissu rateng koatasak illuvatha
Umbalata kelavanne umbalage uoong
වැඩිපුරක්ම හාමුදුරුවරු තමයි දිනවන්න කඩේ ගියේ..අදත් මිනිස්සු ගොඩක් වෙලාවට හාමුදුරුවෝ කියන දේ අහන නිසා තමයි මේ රටට මේ දේ වුණේ
ඔබ වහන්සේ හරිම සූරයි බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න එකයි අපට ඕන බුදුසරණයි 🙏🙏🙏🙏
Obawahanseta siyalu katayuthu idiriyata karagena yanna shakthya labewa budusaranai
අපේ හාමුදුරුවෝ ඉදිරියට ඇව්ත් මේ ගැන කතා කරනවා වගේ අනිත් හාමුදුරුවෝත් කට අරින්න රටට ආදරෙයිනම් . දැන් කොටියට රට. ලොකු විනාසයක් අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ගේ දැනුවත්කරීම ඉතාම විශිෂ්ඨයි අති විශිෂ්ඨයි ඔබ වහන්සේට තෙරැවන්සරනයි
මගේ ආගමට රට තෙරැැවන්ගේ සහ උතුම් දලදා සමිදු සරනයි
කොටින් ව සමරන්න දීපු එක නම් අනුර කර ලොකු වැරද්දක් . ඒවගේ ප්‍රතිවිපාක ඉස්සරහට බලන්න පුළුවං
Mama ape param parawema chande npp ekata herewwa.et me unu weden matama dukak tiyenne
කොහොමද නවත්වන්නේ ඩීල් නෙ
Danda therune@@udithasadaruwan2405
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු අපෙ හාමුදුවන්ගේ මේ දැනුවත් කිරී අපි සියලුම දෙනා වෙනුවෙන් වැද නමස්කාර කරමි දීර්ගායුෂ අපෙ හාමුදුරුවෝත් සියලුම හාමුදුරුවන් වහන්සේලාට ත් තෙරුවන් සරණයි මාගේ නමස්කාර වේවා බුදු දහමින් අපි සියලුම දෙනා රැකදේවා 🙏🌹🪷🌸🌼💮🌺🙏🌹🪷🌸🌼💮🌺🙏🌹🪷🌸🌼💮🌺පිගිටක්ම වෙවා
කවුරුත් අපේ රටේ රණවිරුවන් ට අවමන් නොකිරීමට වගබලාගත යුතුයි.හාමදුරුවන්ට තෙරුවන්සරණයි !
රණවිරුවන් නෙවෙයි ලේ මාපිල්ලු
kalakanniya.thopi wage untae kelinna oni@@pgpremathilaka78
@@pgpremathilaka78 thoge maha unda para jeppo
මේ අපේ ස්වාමීන් වහන්සේ තරම් රට ජාතිය ආගමට උතුරනැගෙනහිර සිටින සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කැප වුන ස්වාමීන් වහන්සේ නමක් නැති තරම් ඔබ වහන්සේට තෙරුවණ් සරණයි
දැන් තමයි තේරෙන්නේ හිටපු ජනපති මහින්ද මහත්තයාගේ අගේ තිස්වසරක කුරිරු යුද්ධය නිමා කරලා අපිට නිදහසේ ඉන්න යුද්ධය නිමා කරලා දුන්නා ඒතුමාට අනේක වාරයක් හදවතින්ම පිං
Pala pakaya gotta allana
Naki maina karpu reddak ne fonseka gema gahuwwa.mainata pupa denna epa ratakapu balla maninda
Ado,to dannawada,ponsekatat udda krnna,tirane gatte mahinda. e tirane nogattanm kohomada yako ponseka udda karnne.tota amatakada,hitapu janatipatiwaru ekekwat e tirane hariyata gatte na.to suwar ekata 2000n passe ekek wenna ati.
Anivaren me pon eva therenne na iye pereda aduvayasen ipaduna kalakanni ballonta eva vadak na une jathake varaddak mathoo mahinda mahathayage age nodanba kalakanni kunukana balloo
ජනාධිපති thumani අවධානය යොමු karnna අපේ සිංහල ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai 🙏🙏🙏
ඇත්ත ඇත්ත ඇත්ත ජානධිපති තුමනි. අවුරුදු ගානක් යුද්ධෙන් බැට කැවෙ අපේ සිංහල ජනතාව පෙඩි හාමුදුරුවන් ඝාතනය කලා. ඔන වැඩිය උතුර තස්වාදින් ගැන වඩ කෙලෙත් ඉදිරිය අවදානම්.
මේ පිලිබදව ක්‍රියාත්මකවීම ට ජනපති අවදානය යොමු වේවා .
අපේ සුවාමින්වහන්සේ තෙරුවන් සරණයි ඔබවහන්සේට හැමදාමත් ප්‍රස්න රසාමානිකම් වල් බුරුවා බෙදුන් වදය වපුරනාවා කාලකන්ණියා රට අයෙත් අවුල් කරනවා අනුර මොනවද කරන්නෙ අයෙත් අපිට නිදාස නැති කරන්නද යන්නෙ ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Mu jathiwadayak yako
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබෙීවා දීර්ඝ අායෂලැබේවා සියලු දෙවියෝ ඔබ වහන්සේ රැකදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්පිටියේ පින්වත් අපේ හාමුදුරුවෝ කියන්නේ මිනීමරු එල්ටීටීඊ ත්‍රස්තයන්ටත් බය නොවුනු අපේ කාලේ වීරෝධාර උතුම් හිමිනමක් දෙනාදිපති අනුර සහෝදරයා ඔබ මේ උතුම් හාමුදුරුවන්ගේ කියමන අසා උන්වහන්සේට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න අනුර සහෝදරයා ඔබට උපරිම බලය දී ඇත එබැවින් බෙදුම් වාදයට ත්‍රස්තවාදයට හිස පාත් කරන්න එපා කෙලින් හිටගන්න මේ හෙළ දීපයේ මුළු මහත් ජනයා ඔබ සමග එකට පෙළ ගැසේවි ඒක තමයි ඇත්ත කතාව
Oya kalakanniya maduatawath ennah hangila.uththara depiyaw thopi chande gaththanam.mama nam dunnah okunta.mahinda rajapaksa nisa thamai api adath hodin enne.mei kalakanni awith monawath nokara boru kiyala kotinta rata pawa dunna. Dan uththara depiyaw jeppo
Ageree💯💯✔️
@@ChalanaNirodha❤❤🙏
Youuu
uoth follow
මමත් යුද්ධයෙන් ආබාධිත යෙක් මගේ දකුණු ඇස අහිමි වෙලයි තියෙන්නේ ම්නී මරු තිරිසන් සක්කිලි කොටින්ව සමරන්න අවසර දීලා ඉස්සර ජාතික ආලෙන් කතා කරපු මහා ලොකු දේසප්ප්‍රමීන් අද මැරිලා මහා ලොකු දේසප්ප්‍රමීන් ලෙස හැසුරුණු හාමුදුරු වරු අද අපවත් වෙලා මේ වා දකින විට ඇගේ මාළු නටනවා ආරක්ෂක අංශ වල හිටපු අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා සවු කාපු රිලව් වගේ මේ වට ඉඩ දුන්න හැම එකාටම සොබා දහමේ දඩුවම් ලැබේවා
Sarath fonseka atulata dankota kohada heteya
චන්දෙ කාලෙ දැන් ඉන්න රණවිරුවො ආන්ඩුව ගේන්න උදව් කලානේ ඒ අය බේරා ගනීවි ඔය ප්‍රශ්න
Moda hattata tavama terene ne.balamu tava issarahata mokada venne kiyala.depu ayama oya deval beera ganiw.
ඔන්න අපිනම් ඕකුන්ට ඡන්දේ දුන්නේ නැහැ....මිහිපිට දෙවිවරැ ඔබලා තමයි මහත්මයෝ❤❤❤❤🙏🙏🙏
උන්ට ඕනෙ උනේ බලේ විතරක් අපෙ හාමුදුරුවනේ
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස
ඔබවහන්සෙ ආපස්සට හැරෙන්න එපා.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට යහපතක් ම වේවා
ජනාධිපතිතුමා රැවටිලා නැ දුන්න අය තමයි රැවටිලා ඉන්නේ
පලයක් යන්න කොටියට ආවඩන්න ආවද.
Ou yalu
එහෙම දෙයක් තියෙනවා නම්.ලගදිම එලිවෙයි
අනිවාර්යෙන්ම
අනුර ජනපති තුමනි ඔබේ අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි .😅😅😅😅😅😅 .නැවත සිංහල මිනිසුන් ට ඔය පලාත්වලින් ඉඩම් ලබා දෙන්න .දැන් හැම ජාතියෙම මිනිසුන් දකුණේ ඉන්නවා.ඇයි සිංහල අයටත් උතුරේ ඉන්න අවස්ථාව සලසා දෙන්න.සමගියෙන් සැවම එකට ජිවත් වෙමු.❤❤❤❤❤ උතුර කියන්නෙත් දකුණ කියන්නෙත් අපි හැම ජාතියකගෙම රට නේද.අපි සැවම එකතු වෙලා එකා මෙන් මේ ලක්දෙරණේ ජිවත් වෙමු.සිංහල, දෙමළ,මුස්ලිම් අප සැවම සතුටින් සාමයෙන් ජිවත් වෙමු ❤❤❤❤❤ මේ රටේ.එක කොඩියක් යට.මේ පුංචි රට බෙදන්න එපා.😢😢😢😢😢😢 ආදරෙයි මගේ රටට පන වගේ.❤❤❤❤❤❤❤❤❤❤
මගෙ කදුලු මටම පාලනය කරගන්න බ? සිංහල ජාතියට උන මේ තත්වය මත.අයියෝ අපේ රට.
ක්‍රියා වෙන් කරන්න. සිංහල කඩවලට යන්න. පුලුවන් විදිහට මායිම් ගම්මාන වල සිංහල බවුද්ද ට පොඩි උදව් කරන්න .
ලොකුම වැරැද්දක් මේ ආන්ඩුව කරේ.හාමුදුරුවෝ බරපතළ දෙයක් පැහැදිලි කරන්නේ.දේශපාලනයෙන් තොරව මේ ගැන හිතන්න බුද්ධය පහල වේවා
ජනාධිපතිතුමා ඇතුලු අමාත්‍ය මණ්ඩලයේ නෙත ගැටේවා !
අපේ හාමුදුරුවෝ දිගටම මේ මෙහෙය කරන්න දිව්ලාගල හාමුදුරුවෝ මතක් වෙනව කුඩා පොල හාමුදුරුවෝ වගෙ ජාතිය වෙනුවෙන් දිර්ග ආයුස ලැබේවා
සිංහල අපි ජාතිබෙදනැතිවහිටයට උන් එහෙමනැ අපියිරැවටුනෙ අනිත්දෙශපාලුවො හොරාකකාරටවැටිටුවට රටදෙකඩකරන්න උස්සව සමරන්න දුන්නැනෙද. අපෙරටට අපිආදරෙයි❤අපිටමියයනකමි ඉන්නතිනරට කිරිබත්ගෙඩ ඤාණානන්ද ස්වමින්වහන්සෙටත්බැරිවුනාද ඒ පලාත්වල අසපුවක් හදන්න දර්මයෙන්වත් එමිනිසුන්ට අවබොදයක් ලබාදෙන්න එබාලපරපුරවත්ජාතිබෙද නැති ජාතියක්කරන්න එවට ඉඩමක්දුන්නනමි හොදයිධාර්මිකරටක්වෙන්න..❤
බුදු සරණයි ඔබවහන්සේ ට ඇත්ත කතාව
ලපයට කඩෙ ගිය අයට කිසිම දෙයක් මතක නැහැ අපේ හාමුදුරුවනේ ඇත්ත පෙන්වන කොටත් තරහා යනවා.
අම්පිටියත් කඩේ ගියෙ ලපයාටනෙ ඕයි 😂😂😂
බෙදුම් වාදයට ඉඩ දෙන එක හරිම අපරාධයක් අපේ රට වෙනුවෙන් දිවි ,දුන්න විරු වන්ට ගරුත්වය ක් දෙන්න 😢😢😢😢😢
තෙරැවන් සරණයි 🙏🙏🙏 ස්වාමින් වහන්සේට
අපේ.හාමුදුරුවෝ.බුදුසරණයි අපේ.නායක.හාමුදුරුවො ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
හෙට අනුර සහෝදරයා කඩිසර ගමනින් එයි..අපේ හමුදුරුවනෙ .....
වල්ල වන වනා 😂🤬🤬🤬, මමත් ඡන්දෙ දුන්නා ඒත් දැන් පසුතැවීමක් විතරයි තියන්නෙ.
@enhancelanguageube wachanawalinma therenawa kawdr kiyala
@@SuniWije වචන වලට රැවටෙන්න එපා.
දැන් වැඩක් නෑ පෙරහැර ගිල්ල ඉවරයි
Balain inmu
කොහොම ද හාමුදුරුවනේ අනුරගේ ragilla පව් අපේ අහින්සක රනවිරුවෝ
රණවිරුවොත් තමයි පොකුරු පිටින් දුන්නේ අනුරටඅහන්න තියෙන්නෙ දැන් සැපද කියල
Anduwa. Maswadi. Wesmunadagenaeinne
ජනාදිපතිතුමනි ඔබතුමාගේ නෙතට යොමුවෙිවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට දළදා සමිදු රැකවරනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුදුසරණයි අපි යමු හාමුදුරුවන් ට ශක්තියක් වෙන්න
ජය වේවා.. හරියට ම කියල. නියමයි අපේ හාමුදුරුවනේ..
මම රධිකා අපේ හාමුදුරුවනේ..
ඇත්ත ..ස්වාමින් වහන්සේ ...ඔබ වහන්සේලා නොහිටින්න ඔක්කොම නැහැ ...අපි එවා දන්නවා ...ඔහොම තවත් ටික කාලයක් යාවි...ස්වාමින් වහන්සේලාට පින්....
දුක් විදලා ගත්ත රට ලෙ හලලා ඇයි උන්ට අපිට නින්දා අවමන් කරන්න දෙන්නෙ
අපේ හාමුදුරුවෝ එදා ඉදන් අදටත් මේපන්සල රැක්කා සාසනේ රැක්කා හාමුදුරුවෝ නැති කාලෙක මේකත් කොටින්ට තමා
මේව දකින්න ජනපතිගෙ ඇස් ඇරේවා..අපිත් චන්දෙ දුන්නෙ ආයිත් LTTE එක ගේන්න නෙමෙයි..
🙏🙏🙏නැගන හිර සිංහල මිනිසුන් බලාගෙන ඒ වෙනුවෙන් කැප කීරීමෙන් වැඩ කරන රැකගන්න අපේ හාමුදුරුවන්ට අපි සහය දිය යුතුයි .
උතුරේ චන්දෙ ලැබුනෙ නිකම් නෙමෙ .බුදුන් සරනීන් ආපෙ රට ආරක්ෂා. 🙏🙏
හාමුදුරුවනේ තව විදින්න වෙනවා හමුදාවේ කොල්ලෝ පාවා දෙන දවස වැඩි ඈතක නෑ මේ ආණ්ඩුව යටතේ
කොහොමද එහෙම වෙන්නේ
හාමුදුරුවන්ගේ ජාති😢ක වාපාරයට මේ රජය කඩිනමින් සහයෝගය දියයුතුයි හමුදුරුවන්ගෙ හඩට කන්දිය යුතුයි
Ape hamudurwange දුක ජනාධිපති තුමා me ගැන වහාම සුදුසු වැඩ පිළිවෙළක් karawe: තෙරුවන් සරණයි
අපේ විශ්වාසය කඩ කරා අපි රැවටුනා අපේ හාමුදුරුවනේ 😢😢😢
සාධාරණ.ඉල්ලීම ක්.......අවදාතයට යොමු වෙිවා
ජනාධිපතිතුමා මේගැන විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගැනීම උචිතයි ඉක්මණින්ම නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කරන තැනට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි
ජනාධිපති පතිතුමනි අපි ඔබ තුමාට බලයට එන්න අත දුන්නේ නැවත L.T.T එකේ රැගුමි බලන්න නමි නොවෙි ඒක ඇත්ත කතාව මෙි ගැන අවදාානය දැන්මම යොමු කරන්න නැවත නියපොත්තෙන් කඩන්න ඕනේ දේ පොරවෙන් කොටන්න ඉඩ තියන්න නමි එපා. නැගෙන හිර රාසමානික්කමි වගේම උතුරේ පොන්නම්බලම් ඇතුලු අන්තවාදි කොටසක් නැවත මෙි රට තුල ජාතිවාදය අවුස්සනවා .අපිට නැවත ජාතිවාදය නිසා දුක් විදින්න බෑ අපි සැමට ශ්‍රී ලාංකික ජනතාව වසයෙන් ලෝකයා ඉදිරියේ පෙන්වන මාර්ගයක් පාසලෙන් පටන් ගෙන විශ්වවිද්‍යාලයෙන් ,පාර්ලිමේන්තුව දක්වා ගෙන යන නව අධ්‍යාපන ක්‍රමයක් සකසා මෙි ජාතිවාදී ආකල්පය මෙි රටෙන් අතු ගා දමන වැඩපිලිවෙලක් හදන්න ඔබ තුමාගේ අවදාානය නොපාමාවම යොමු කරන්න කියලා කරැණාවෙන් ඉල්ලා සිටිනවා.
ඔබ වහන්සේගේ කතාව හරියටම හරි....
අනුර ට ඕනි දේ කලා ඉස්සරහට තව අඩන්න වෙයි
නියම යි හම්බ වුනාද අනුරගේ ඇට අපියි ආධාර කලේ ඔබ වහන්සේට අන්තිමට අනුරට කඩේ ගියා .හොද වැඩේ
ඒ සැමරුම් පිලිතුරු දුන්නාහාමුදුරුවනෙ ස්වභාවධර්මය ගංවතුර දැක්කදමිනිස්සුපවු හාමුදුරුවනෙ රටජාතියටකැපවුනා ඒගැන සතුටුයි ඉන්දියාව අතර ඇරලනැ එයාල මෙරට දෙකඩකරනවමයිඑකල්ල අපිසුලුජාතියක් කරනව අපිත් කතිරය ගැහුවට දැන්නහිතාගන්නබෑ අලුත්නායකයෙක් කවුද ඉලගට ඔයහිටපූකිසිම පක්ෂ පාට එමිනිස්සූනමි එපාදකින්නවත් මෙරටට ආදරෙ කවුද ස්වභාව ධර්මයට යිවිසදුමිදියහැක්කෙරටටබුදුසරණයි.
ඔබවහන්සේ ,හොද පනිවිඩයක් දුන්නේ ,සෑම ජාතිකයෙක්ම සමබරව ජීවත් වෙන්න ඕනෙ කිව්ව, එහෙව් ඔබවහන්සේ කොහොමද ජාතිවාදියෙක් වෙන්නෙ, ගරු කරනවා මුලු හදින්ම,
මේ හාමුදුරුවන්ගේ ඇස් වල කදුළු වැටෙන්නේ ඇත්තටම රට වෙනුවෙන් කැපවීම් කරන හිමි නමක්. අනිවාර්යෙන් කොටින්ට විරු සැමරුම් කරන්න දුන්න එකනම් විශාල කරදර වෙනවා.
ජාතික වීරවරයෙක් ඔබවහන්සේ
බුදුසරනයි සම්පුර්න ඇත්ත.Gulf
තවත් රැවටෙන්න දෙයක් නැහැ ජනතාව හොදට රැවැට්ටුවා
තවත් ඉදිරියට දුක් විදින්න පුළුවන් අනුරට නේ ජන්දේ හොදයි පරිස්සමින්. යන්න ඉදිරියට. 🇦🇪
ජනාධිපති තුමා හෝ අගමැති තුමිය වහාම මේ ගැන සොයා බැලිය යුතුයි ඔබලාට බලය ලබා දුන්නේ මේවාට විසදු සෙවිමටයී
අනුරට මහ ඉහලින් චන්දෙ දෙන්න කියල නටන කොට අපි ඔබ වහන්සෙ ගැන පුදුමයට පත්වුනා.. දැන් ප්‍රමාදයි..
හොද හොද දේ ඉදිරියට බලා ගත හැකිය.. සාසනයට වන දෙය ද බලා ගන්න.
තව ඉස්සරහට බොහෝ දේ වෙයි.
ඔබ වහන්සේ තරම් ,වන කවෘවතම දන්නෙ නැහැ,මේ
තත්ත්වය, ඔබ වහන්සේ,හඩමින් රන්ඩු කරමින් ඔය කරන්නෙ සසර ගනුදෙනු පියවන එක අපේ හාමුදුරුවනේ,
වයිරයෙන් තොරව ඔය කටයුතුවල යෙදෙමු, නැතිනම් මතු උපත යහපත් නොවන
නිසා, ඔබවහන්සේව දන්නා දා පටන්, මම තේරුම් ගත්තා, ඔබවහන්සේ ගේ ස්වභාවය,
ඔබවහන්සේ ගෞරවණීය
ජාතික වීරයෙක්,
අපි දැක්ක ඔබවහන්සේත් මාලිමාව විස්වාස කරපු හැටි, ඒ වෙනුවෙන් කතා කරපු හැටි,අපි නම් ඔවා ඔහොම වෙන බව දැන ගෙන හිටියා, ඒ කොහොම උනත් ඔබවහන්සේ රටට ජාතිය වෙනුවෙන් එදා මෙදා කරපු සේවය අපි දන්නවා... ඔබවහන්සේට හොන්දක්ම වෙවා👍👌🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
හාමුදුරුවන්ට තෙරැවන් සරනයි
අපි ඔබවහන්සේ සමඟයි ..
ඡන්ද ගන්නකොට දීපු පොරොන්දු වෙන්න ඇති හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
ඔබ වහන්සේගේ අවධානය යොමුවිම ගැන බුදු සරණියි අපේ හාමුදුරුවෝන්ට.
ඔබවහන්සේට නිරෝගීව දිගුකල් මේ මෙහේවර කරන්න දිර්ගායුෂ ලැබේවා ...ඔබවහන්සේ කියන දේ ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුදහම රැකගනිමු ....බුදුසරණයි ...
පළාත් සභා ඡන්දවලදී මමනම් npp ට ඡන්දෙ දෙන්නඑල්ටීටීඊ සැමරුම සම්බන්ධව සොයන්නන ඕනා
යථාර්ථය ඕකයි. කවදා හරි අපි තනි වෙනවා
ජේවීපී anureya සිංහල ජාතිය එක්ක තියන eriyas එක kawar කරන්නේ සිංහල ජාතියට මේ kelawanne..
කරුණාකරලා මේ දෙවල් වලට ඉක්මනින් ව්සදුම් දෙන්න ජනාධිපති තුමනි ඔබට අප චන්දය දුන්නේ මෙහෙම දෙවල් අහන්න නෙවෙයි
මෙ වැඩෙන් ඔබ තුමාට පහර ගහන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා ඉක්මනින් මෙකට විසදුමක් ලබදෙන්න අවශ්‍ය ශක්තිය දෛර්‍ය ලැබේවා අයේ අපිට බලෙට ගෙන්න කෙනෙක් නැ ඔබ තුමා හැර
හිතකින්.පචය.හැර.වෙන.කවුරැත්. ඇත්තෙම නැද්ද
අනුරට කඩේ යනකොට මොනවත් මතක් උනේ නැහැ නේද..කෑ පත රෙනව කියන්නේ ඒකයි...
ජනාදිපති තුමනි obe අවදානය පිනිසයි
දැන් චන්දය දීලා හොදට අඩාපල්ලා.රටෙම උන් අඩයි.
Issara hina unada hamuduruwo kiyanne awnkaw issara andu apita sapadunnada
අපේ හාමුදුරුවනේ මොකද්ද මේ වෙන්නෙ කියල හිතාගන්න ඛෑ
නිගන්ටයෙක් රජ කරවපු එක්ට ඔබවහන්සේටත් වගකියන්න වෙයි
බලාගෙන ගියහම උතුර ඡන්ද හම්බවුණේ නිකන් නෙමේනේ
හිතුවේ පොහොසත් රටක් කරන්න ඡන්දය දුන්නා කියලද😂😂😂😂 පවු අනේ
දැන්ද තේරැනේ? හදන්න බැරි වරදක් පච ජනාධිපතිය කරේ. ප්‍රතිඵල භුක්ති විදින්නට සුදානම් වෙයල්ලා.
කුම්බලා කටු කෑවා නම් දිරවපන් බලලෝ කියන්නේ මේන් මේවට තමයි...
සිංහල ගොන්නු වගේ දෙමලු තම්බි පරිප්පු ලූනු බිත්තරේට ඡන්දෙ දුන්නෙ නෑ. උන් භූමියටයි ඡන්දෙ දුන්නෙ.
Thopi jathiwadaya awusanna apa yako
ඔයාල නේද අනුරට කඩේ ගියේ.තව පටන් ගත්ත විතරයි.....
ආරම්බය මෙය නම අවසානය කුමක් වෙයිද
මුලින්ම අරමානෙන් මෙමානෙන් ම්නිස්සු දෙව්‍යන්ට ලන්වෙන එක නතර කරා දැන් පන්සල් ආයින්කරනවා එ උනට දෙමල දෙව්‍යන් පුදනවා ස්වාම්වාහන්සෙලා ප්‍ර්තිරැප මවාගෙන ලන්කාව ව්නාස කරන්න උත්සහ කරෙ ඉදිරියට ලන්කාවෙ බුදු දහම පැතිර යන්නෙ කදුලු පිහද ගන්න අපෙ හාමුදුරැවනෙ යක්කු බුදු වෙන්නෙ නැ බොදි සත්වයන් පමනයි මතු මතු බුදු වෙන්නෙ දාලදා සම්දු පිහිටයි
කයියනායකලාට බයියනායකලාට මෙම විශාල අවනඩුව පෙනේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඇයි හාමුදුරුවෝ දැඟලුවා නේද අනුරව ගේන්න
එතන කලේ වෙන දෙයක් හාමුදුරුවෝ
@@TharinduEdiriweera-v3j එතන කලේ පම්කක්ද ???
තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස
මම රට ඉනේ මම අපි ඔබ වාහනසේ ජය
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
මෙ හමුදාවන්ගේ ඇස්වලින් ගලන කදුලක් කදුලක් ගානෙ කොටින්ට සහය දෙන අයට විශ්ව මාතාව ඉතා ඉක්මණින් ම දඩුවම් ලබා දෙයි මගේ රට මෙන්ම මගේ සහෝදර සහෝදරියන් හා මුලු ලෝකවාසී සියලුදෙනා ම විශ්ව මාතාවගේ ආසිර්වාද යෙන් රුක දේවාඔබ වහන්සේලාට දළදා සමිඳු පිහිටයි
ඔබ වහන්සේගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවා තෙරුවන් සරණයි
ජනාධිපති අගමැති වචනයක් wath කිව්වේ naha thama දෙමළ මිනිස්සු හොඳ හොඳ සෙල්ලම් danawa යාපනය අනිවාර්යයෙන් නවත්වන්න oni නැතිනම් loku විනාශයක් ලංකාවට වෙනවා ediriyedi
Budusaranai.ape.hamuduruwane
Dirgausama.wewa
Obama.wahanse.kiyana.de
Janapathi.dakiwa
මගේ නමස්කාර වේවා පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
අපි නම් දන්නවා ඔය දේ වෙන බව දැන් අඩල වැඩක් නැ හාමුදුරැවනේ
පෙරහැර ගිහිල්ලා ඉවරයි