We want President to get involved and stop this aggression against Sinhalese in Diwulapathana and by Tamil politician Rasamannikam and his group taking upperhand without giving due respect to Sinhalese, barred from the rights they rightly deserve to cultivate the lands that belongs to them.!!
The NPP government deserves praise for its decisive actions to eliminate widespread corruption and power abuse. This marks a significant shift in Sri Lanka, although it is only a short-term solution. Sri Lanka's ethnic and religious issues will persist, and the country will not progress unless the entrenched ideology of "This is only a Sinhalese Buddhist country" is challenged and transformed. If a Sinhala political faction continues to advocate the protection of Buddha and Sinhala in response to the growing minority, the Sinhala majority will continue to support them. The Separate Sinhala Act, enacted by Mr. Bandaranaike, was a result of the ideology of separate Sinhala/majority, Who first initially addressed the politics of racial equality. It is imperative to engage the Sinhalese people in a friendly and open dialogue about their ideology and to cultivate honest leadership that can help alleviate their fears. The people of Sri Lanka are wrongly brought up from school that it is necessary to protect religion and God rather than the life of fellow human beings.
අපේ හාමුදුරුවන්ට ගෞරවයෙන් යුතුව කියන්නේ මෙච්චර කාලෙකට අපේ රටේ මොන ප්‍රශ්නෙටද උත්තර හම්බවුණේ ක්ෂණිකව ඔබ වහන්සේ ඉවසන්න ඇත්තටම මේ රට අලුත් මාවතකට පිවිස ඇත අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අප වැඩ කරන කාලය උදාවී ඇත අපි උපේක්ෂාවෙන් බලා සිටි
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
යකෝ උත්තරේ පරක්කු වෙනකොට වැස්ස වැහල ඉවර වෙයි,වර්ෂාව පටන්ගන්නේ මේ කාලේ නැගෙනහිරට,ඒත් එක්කම බීජ හිටවන්න ඕන ඒ මිනිස්සු.ඒක හරි වෙලාවට කලේ නැත්නම් ඒ මිනිස්සු මුලු කන්නයටම හරියට කන්න වෙන්නේ නෑ ඒ අයට,එයාලගෙ රැකියාව ඒක නිසා
👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනුර මහත්තයෝ මේ හාමුදුරුවන්ට විසඳුම දෙන්න ❤ මේ හාමුදුරුවෝ රට වෙනුවෙන් අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරියට එන හාමුදුරුනම
Aniwa .minissu wanuwan
රට වෙනුවෙන් නෙමෙයි පිස්සුවෙන් කියවනවා ඉස්සෙල්ලා පිස්සුවට බේත් අරන් දෙන්න ඕන. ඕනෑම දෙයක් කරන විදියක් තියනවා. මාර ට්‍රියි එකක් දෙවවා කොහොමහරි ජාතිවාදය අවුස්සන්න
මූ පිස්සු හුත්තෙක් 😂😂😂
Jamuduruwana ieasanna pilitural labai hadissiy
😀😀 ඔයා දැක්කෙ නැතුව ඇති.ලස්සනට ඇමතුව මිනිවරැවො ජේවිපි කාරයො කියල.කැපුවත් චන්දෙ දෙන්නෙ නෑ දෙන්ඩඩත් එපා අනුරට කියල....චන්දෙට දවස් දෙකක් තියෙද්දි අනුට රත්තරං මනුෂ්‍යයෙක් කීව😀
හාමුදුරැවනේ ටිකක් ඉවසන්න පුරැදු වෙන්න ජනාදිපති පත් වෙලා තව මාසයක් උනෙත් නැහැ.
මේ ජනාදිපති තුමා ගොවි තැන් කරන අයට අනිවාර්යෙන් තැනක් දෙනවා එතකම් ඉවසග ඉන්න
අනිවාර්යෙන්ම
💯✅💯✅💯✅💯✅✅✅💯✅💯✅💯✅💯✅💯
මොවුන්ට 2048 දක්වා ඉවසන්න පුලුවන්.සතියක් ඉවසන්න බෑ.
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
48 වෙනකන් ඉවසන්න බැරි නිසා තමයි හාමුදුරුවෝ වහලෙක් වගේ අනුරට කඩේ ගියෙ.
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට ශක්තිය ධෛරිය ලැබේවා ...
එතුමා ගොවිතැනට මුල් දෙනව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ අනිවාර්යයෙන්ම කඩිනම් විසදුමක් දෙයි
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
ඉතාමත්ම ඉවසීමෙන් ටික කාලයක් බලා සිටින්න කාරුණික වන්න අනිවාර්යෙන්ම ඔබ වහන්සේට සහ සැමට සාධාරණ ය ඉෂ්ට වනවා සහතිකයි
ජනාධිපති අනුර සහොදරයා කෙසේ හො මෙම ප්‍රශ්නය විසදන්න මෙම ස්මින් වහන්සේ ජනතාව වෙනුවෙන් පෙනි සිටින්නේ
ජනාධිපති තුමා ඒක කරයි. නමුත් නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නැ..
samanthawijesiri
පල හුත්තෝ යන්ඩ.. වැඩ කරන්ඩ.. පැය 24 න් වැඩ කරන්ඩ ලිපියක්... ඉල්ලන්නේ...
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
Awuruddak denna
මෙම ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න ජනාධිපතිතුමනි
අපෝ හාමුදුරැවනේ මම කතෝලික කෙනෙක් මම ඔබ වහන්සේට මුලු හිතෙන්ම ගරැකරනව අහිංසක මිනිසුන් වෙනුවෙන් මහන්සිවෙනවට , මම ඉන්නෙ ඇමරිකාවෙ ඒත් රට ජාතිය ගැන වේදනාවක් දැනෙනව, ඔබ වහන්සේට හයියත් , සක්තියත් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏👍🏽
ජනාධිපති තුමනි මෙ ප්‍ර්ශ්නය විසදන්න
Ape anura sari janajdi pathi thumata oya baninne nethuwa katha karanna mole nethi harakek wage kee gahanna epa. Oita issara hitiya horuta kiyala oye wade kara ganna thibune neddda.
වුන් කෙරුව නැති නිශා තාමයි වුන් එලවලා අනුර ජනදිපති කරෙ
@@WANandana-kk9wo කඩේ යන්න එපා බල්ලො
හාමුදුරුවනේ කොහොමත් දෙමල චන්ද අනුරට දෙන්නෙ නැ එයාල දෙන්නෙ එයාලගේ ඊළමට පක්ෂ අයට මන් අත් වැඳලා 🙏🙏🙏ඔබ වහන්සේගෙන් ඉල්ලනව ඉවසන්න අපෙ අනුර ජනාධිපති තුමා ඔබ වහන්සේ ඉල්ලන දේ දෙනවමයි, අනේ අපි ඉන්නෙ පිටරට, ඒත් අපිට රටේ ඉන්න අහිංසක ජනතාව ගැන දුකයිඅපි දන්නව අනුර ජනාධිපති තුමා යමක් කරනවා ඒ අය වෙනුවෙන්
ඒකනේ 😔😔😔😔😔😔
එකෙන්ම
හාමුදුරැවනේ ආවේගසිලිව හැගිම් මත ප්‍රශ්න පැය 24 න් විසිදිය නොහැක.ඒ නිසා ඉවසන්න ගැටලු නිවැරදිව විශදනතුරැ
Hamuduruwane kata ridenne ndda ewasimen wisadaganna
Meka tikak gon
Ma rajak යාලු
හාමුදුරුවෝ කියන්නේ ඇත්ත
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
අනේ හාමුදුරුවනේ ඔබ ඉස්සෙල්ලාම ඉවසීම ප්‍රගුණ කරන්න .ඔය මිනිස්සු විතරක් නෙවේ.බංකොලොත් රටක් රටක් ගෙනියන්න පටන් ගත්තා විතරයි . රටේ තව දුප්පතුන් ඉන්නවා . මිනිස්සුන්ට ද ඉවසීම පුරුදු කරන්න . අනුර ගැන ලැජ්ජ වෙන්න එපා. පෙර හිටිය එවුන් කරපු දේවල් වලට ලැජ්ජා වෙන්න.14 ඉතුරු ටිකත් මාලිමාවෙන් යවන්න. එයාලටත් දීලා බලමු .අවුරුදු 70ගානක් කාපුරට බලන් හිටියා නම්.ඉතුරු කාලයත් ඉවසන්න .ඉවසීම උතුම් ගුනයක්.තෙරුවන් සරණයි .🙏🙏🙏
හාමුදුරුවනේ ටිකක ඉවසා සිටින්න. තාම අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා මසයක්වත් ගියේ නැහැනේ
මෙයා මොන ආන්ඩුවටත් ඔය වගෙ...ඔක්කොටම ඉස්සෙල්ල මෙයාගෙ ප්‍රශ්න විසදන්න කියනව...මෙ කඩාකප්පල් කරන්න හදන්නෙ මැතිවරනෙ
No patient. Playing the hell
ඔව් සහෝ, මොවුන්ට තියෙන්නේ පුදුම කඩිකුලප්පුවක්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාස ගනන් ඉන්න පුලුවන් අහිංසක මිනිසුන්ට කන්න දෙන්නේ අනුරද?
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව ඇත්ත නමුත් ටිකක් ඉවසගෙන ඉමු තාම මාසයයි ජනාධිපති තුමා පත්වෙලා ගහමරාගෙන මේ ප්‍රස්න විසදන්න බෑ අනිවාර්යයෙන්ම විසදුමක් දේවි අපේ ජනාධිපති තුමා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් ඇතුලු ගම් වාසී අහිංසක අපේ දෙමාපියන් ඇතුලු සියලුම දෙනාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
අනේ හැමදේම කරන්න ඉන්නෙ තුන්දෙනයි. අවු. 76 කට 225ක් නොකරපු කීයක් දේවල් මේ දවස් කීපයට කලාද? ඉවසන්න ඉවසන්න ඉවසන්න
ඇයි දැන් ඉන්නේ තුනයි කියන්නේ තුන්දෙනාට කරන්න පුළුවන් කියල නේද මේ පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්නම් මාසයක් දෙකක් පාර්ලිමේන්තුව තියාගෙන මේ වැඩ කටයුතු සම්පාදනය කරන්න තිබ්බනෙ ඕක හිතන්න තිබ්බේ විසුරුවන්ට ඉස්සෙල්ලා දැන් කියනවා ඔයාලා තුන්දෙනා ඉන්නේ තුන්දෙනා කොහොමද කරන්නේ? ඒක තමයි කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා
Enne mokatada kiyala api dannawa...
@@sumanagajanayake මහත්මයා අපිත් දුන්නේ මාලිමාවට තමා ඒත් දැන් බලපුවම යන තත්ත්වය හරි පැත්තට නෙමෙයි වගේ පේන්නේ 14 වෙනකොට කල්පනා කරලා බලන්න වෙනවා
කාගෙ හරි උසිගැන්වීම ක් මේක
@DharmasenaDharmasena-x6vඔව් අනිත් පැත්තට දීල පවුල් පිටින් විකිනෙන්න අන්න්‍ය ජාතියකට
හාමුදුරුවනේ, පොඩ්ඩක් ඉවසන්න බොරුවට කෑගහලා දඟලලා ප්‍රශ්න විසඳන්න බැහැ. තව මේ නොවැම්බර් මස ඉවර වෙනකන් ඉවසලා ඉන්න. මාලිමාවෙන් ඉල්ලන අයට චන්දෙ දෙන්න
හාමුදුරුවෝ හොදටම දන්නවා අනුර
ප්‍රස්නය විසදන බව හාමුදුරුවෝ ඇයි කලබලේ .
AmJayarathna
විසදන්න දෙන්නේ නෑ... තෝ දන්න පුක.. විසදන්වන්ම් මෙහෙම අවෙගශිලිව හැසිරෙනවද... කියලා කියලා බැරිම
Sajiyage lanuvak bath hamuduruvo kala vage dagalanne
හාමුදුරුවනේ ටිකක් ඉවසලා ප්‍රශ්න විසදාගමු. විනශයෙන් විනාශයට පත්වූ රටක් සති දෙකෙන් හදන්න පුළුවන්ද. ප්‍රායෝගිකව සිතා බලමු,. ඔබ වහන්සේ කරණ වැඩේ හොදයි ඒත් මේ ඒකට කාලය නොවෙයි. ඔහොම කලාම කරන්න තියන වැඩ සේරම කරගන්න බැරුව යනවා. හරියටම කකුලෙන් අදිනවා වගේනෙ. තරහා අවසර හාමුදුරුවනේ ඉදිරි මහමැතිවරණයෙන් මේ නායකත්වය ශක්තිමත් කරගන්න ඕන. නැත්නම් රට අගාධයට ඇඳ දානවා වගේ වෙන්නෙ. තෙරුවන් සරණයි.
ජන්දය ඉවර වෙනකන් ඉන්න හාමුදුරුවනේ .... ඉවසන්න..ඉවසන්න ...
හාමුදුරුවනේ....🙏🙏🙏
😂😂😂😂
ඔබ වහන්සේගෙ අරමුණ සහ වේදනාව සාධාරණයි..මේ රජය පත්වුනා විතරයි..ප්‍රශ්ණ සියල්ල දවසින් දෙකෙන් විසඳන්න බෑ..මේවට කාලයක් අවශ්‍යයි..අපෙත් බලාපොරොත්තු තියෙනවා..අපි ටිකක් ඉවසමු.
සිංහල දෙමළ මුස්ලිම් කියල එකක් නෑ. මේ රටේ මිනිස්සු ඔක්කොම එකයි කියලා හිතන්න හාමුදුරුවනේ තේරෙනවා නෙමෙයි මිනිස්සු අවුස්සනවා
අනේ ඔව්..දෙමලා දෙමලටම අදිනවා..මුස්ලිම් මිනිහා මුස්ලිම් ආගම හා ජාතිය හා හලාල් නීතියට පමනක් අවනත වෙනවා සිංහල ජාතිය පමනක් සහ ජීවනයෙන් ජීවත් වෙන්න විතරමයි ඕනේ නේද..අඩු වයසෙන් අවුරුදු 12 ට අඩු උනත් කමක් නෑ කසාද බැදලා ගර්භාස යුද්ධය තුලින් තම ජනයා වැඩිවර්දනය කරමින් හා සම්පූර් භිම්කොටස් තල්ගස් හුටවාගෙන අරාභී සංස්කෘතිය ....හලල් බැංකු..අනේ මේ තව ඔනේ තරම් තියෙනවා කිටන්න...
මේ හමුදුරැවන් දැඩි මානසික ආතතියකින් ඉන්න කෙනෙක්. මිනිසුන් එතුමාට අනුකම්පා කල යුතුයි. බුදුදහමේ මූලික සිද්ධාන්ත වත් නොදන්න පැවිදි ජීවිත.
තොපි ගිහින් ප්‍රශ්න විසදපන්
ජාතිවාදය අදින්නයි හදන්නේ මෙ හාමුදුරුවෝ
උන් වහන්සේ නැතිනම් සිංහල යට වගා කරන්න ඉඩම් නැ,
මේ උඩපනනි
මාත් සිංහලයෙක් එත් ආයේනම් ජාතිවාද එපා අපිට හැමදාම වැරදුනුතැන්.කලබල තීරන වැඩක් නැ මෙ කලබලවීම් ඒ මිනිස්සු බලාපොරොත්තුවෙන් කරන දෙවල්.එවට ඉඩ තියන්න එපා.අපි කවුරුත් අවු 200ක් 300ක් ජිවත් වෙන්නැ.
මේ ජාති වාදය නොවෙයි ජනතාවගෙ අයිතිය ඉල්ලිමක්. එය දෙන්න කවුරුවත් උන්නදු වෙන්නෙ නැ. දේශපාලුවො ්අදින්නෙ සුළු ජාතියටයි. එහෙම කරන්නෙ සිංඑ=හළ දේශපාලුවො සුළු ජාතික ඡන්දෙ බලාගෙන සිංහලයාට කපනවා. දෙමලාට අදිනවා. ඒකයි.
🤣🤣🤣🤣🤣🤣
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නෙනි මෙම ගැටලුව පිලිබඳ ඔබතුමා ගෙ අවධානය යොමු කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තවම ජනාධිපති වෙලා මාසයක්වත් ගියේ නෑ..පොඩ්ඩක් ඉවසල ඉන්න...කරුණාකරලා ඉල්ලන්නේ මේ රටේ ආයෙත් ජාතිවාදය කියන දේ නම් ඇති කරන්න එපා..🙏🙏
Meya Rajapkka Wadiyek
Ane ow❤
Mu moda wahalek..muta inda be poddak..baldu karanda epa ape janadipathi thumata....
Koheda manussayo mun wahanse jathi wada...me game minissu bera gana innawatada gon katha kiyanne
@@hemaranawaka90chande dunne malimawata anura dinuwe rajapakkage unge chandath ekka thama
පූජකයෙක් වශයෙන් මීට වඩා පරිණතව ක්‍රියා කළ යුතුයි....
ජාතීන් අතර අසමාදානය,,වෛරය වපුරන්න එපා......
අසමාදානය වෛරය වපුරලා නිකං මාකට් වෙන්න හදන්න එපා
ජාතිවාදි ආගම්වාදි අම්පිටියෙ හාමුදුරුවනේ මොන මගුලක් කරන්නත් ජනාදිපති තුමාට පාර්ලිමේන්තුවේ බලය ඕන හැමදෙයකම දන්න ඔබ ඇයි ඒකනොදන්නෙ.ජනාධිපති සෑම ජාතියකටම සෑම ආගමකටම සෑම මිනිසෙකුටම එකවගේ සලකන්න ඕන.ඔබවහන්සෙ ඉදිරි චන්දෙ දඩමීමා කරගෙන එතුමාව අමාරුවෙ දාන්න එපා.
හාමුදුරුවනේ ටොකු ඇනල ඇනල අවුස්සල අන්තිමට හිත ගැස්සිල ඔලුව අතගෑව නේද?පව් අනේද කියන්නෙ ,තාමත් කඩේ යනවනේ
අපේ හාමුදුරුවනේ මමත් හාමුදුරුනමක් තව ටිකක් ඉවසන්න ,,ඔබ වහන්සේ ට හොද මොලයක් තියෙනවා ,,තෙරුවන් සරනය්
ඇයි මේ විදීමට හැසිරෙන්න කවුරුත් මිනිස්සු චීවරයෙ ගරුත්වය නැති කරගන්න එපා
හාමුදුරුවනේ ජනාධිපතිට පිස්සු නෑ එක පාර මේ වගේ ඇතුළෙ ප්‍රශ්න වලට එකින් එකට බලන්න.කොහොමත් ස්ථිරවම මේ හැමදේකටම විසදුම් ලැබෙනව.හැමදෙයක්ම නිවැරැදිව දීර්ඝ විසදුම් ලබා ගන්න නීති අණපනත් හදාගන්න පාර්ලිමේන්තුව හදාගන්න ඕන.ඒක තේරුම් ගන්න බැරි තරම් පහත් තත්වෙට වැටෙන්න එපා අහිංසක මිනිස්සු ඉස්සරහට දාගෙන.
එහෙම නැත්තන් පාදඩ පරයෙක් පාර්ලිමේන්තු යවල මේ මිනිස්සුත් තවත් අමාරුවෙ වැටෙන තැනට හැසිරෙන්න එපා.බුද්දිමත් වුනේ නැත්තන් සියලු දෙවල් අක්‍රමවත් වෙන දේ විතරයි සිද්ද වෙන්නෙ.
පිස්සු වගේ හැසිරීම් වැරදි ජනාධිපතිවරයාට අවස්ථාව දෙන්න
ස්වාමීන් වහන්ස මේ වෙලාවේ අපිට බෝසත් නායකයෙක් ලැබිලා තියෙන්නේ ඔබ වහන්සේත් එතුමාට මේ රට බේරා ගන්නට උපකාර කරන සේක්වා!!!
ජයවේවා Malimawata Npp ජයවේවා ජනතාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ජයවේවා අපි ඔබ සමගයි සැමදාම ජයවේවා Malimawata Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
priyanthakumarakoralage9587
උබ ඇවිල්ලා පට්ටම වහලෙක්... වහලෙක් කියන්නේ සේවලම වහලෙක්.. අර වහල් සේවයේ ඉන්නේ... වහල් කමට ගන්නේ... අන්න එහෙම වහලෙක්... හේතුව වහලෙක්... උබ වහලෙක් කියලවත් තේරෙන්නේ නැති තරමටම වහල් උන වහලෙක්.... 🤔🤔🤔.. අපි හිතුවේ දේශපාලන වහල් බවය ඉවරයි කියලා.. බැලුවහම.. අයෙත් වහල්ලු.. බිහිවෙලා.. වහලෙක් 😁
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
අපේ රටේ කිසිම ජාතිවාදියෙක් ඉන්න බැ සැමටම එකම විදියට රටේ සැම තැනම ජිවත් වන්න පුලුවන් තත්ත්වයක් ඇතිවේවා
හාමුදුරුවනේ ඔය අහින්සක මිනිස්සු නොමග යවන්න එපා. දූසික පාලනය අවසන් කරනකම් ටිකක් ඉවසීමෙන් ඉන්න. අවශ්‍ය තොරතුරු ජනාදිපති තුමට ලබාදීමට කටයුතු කරන්න අපේ හාමුදුරුවනේ
මොකක්ද නොමග යවනවා කියන්නේ සිංහලය වෙනුවෙන් කතා කරන එකද
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
Aniwa oba hari
Hamuduruwane
Oya minissunge mola kanna epa
Oyawage karala thamai jathi wadaya aussanne
E prasneta uttare dunnanam iwarane.. E game minissunta.. Deshapalanaya wedak na..
ජනාධිපති අපේ අනුර කුමර මහතා බලල හොඳ ම විසදුම ලබා දෙන්න ප්‍රස්න ය ඉවරයි ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
හාමුදුරුවනේ මිනිස්සු මිනිස්සු අතරේ ගැටුමක් ඇතිනොකර මේ මොහොතේ ටිකක් ඉවසීමෙන් මේ ප්‍රස්නෙට සාධාරණ විසදුමක් හොයාගමු
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
ජනාධිපති කෙනෙක් පත්වුන පලියට එක රැයෙන් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. ගෙදරක වගේ නෙමෙයි. බුද්ධිමත් කවුද මන්දබුද්ධික කවුද කතාවෙන් තේරුම් ගනිමු.
හාමුදුරැවනේ ඔහොම ටිකක් ඉන්න හාමුදුරැවන්ට ඔිනිවිධියට සාධාරන විධියට වැඩෙ කරගන්න ටිකක් ඉවසලා ඉන්න.වැඩෙ හරියට කරල දෙයි.කරැනාකරල ඇහුමිිකන්න දෙන්න. මෙ ආන්ඩුවෙන් කොහොමටත් කරලදෙනව. හාමුදුරැවෝ ජාතිකවිරයෙක් බව කවුරැත්දන්නව.තවටිකදවසකට ඉවසන්න.❤❤❤❤
😂😂😂😂 ජාතිවාදය අවුස්සන වීරයෙක් වගේ මට නම් පේන්නේ
අපේ ස්වාමින් වහන්සේ. හරි යට.හරි ඔබ.වහන්සේ ට.ජයග්‍රහණය. ලැබෙන වා.බුදු සරණයි
ඔය ප්‍රශ්නය පැය දෙකෙන් විසද ගත්තෙ නැත්තෙ ඇයි ඔබ වහන්සේගේ මහින්ද සහ ගෝට ජනාධිපති ගෙන්
Unta puluwan nam muta kiyaida
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
රාජපක්ෂගෙන් පඩි ගන්න උන් බං මේ
මෝඩයො වෙන්න එපා අපේ එකෙක්ට අපිම ගහනව. පක්ෂ පාට වැඩක් නෑ. එදා ඉඳලම මේ හාමුදුරුවෝ ලොකු සටනක් කරනව. අපේ මෝඩ මිනිස්සු පක්ෂ පාට බෙදාගෙන තමා කැමති පක්ශෙ රජ උනාම උංගෙ ගුන ගය ගය හිටියට මේ හාමුදුරුවෝ හැම රජයකටම අභියෝග කරන කෙනෙක් කොන්ද කෙලින් තියාගෙන කතාකරන කෙනෙක්. අපේ රටේ හැමෝම කරන්න ඕනි දේ තමයි මේක අපි චන්දෙ දීල පාලකයො පත්කරන්නෙ මේ රට හදන්නනෙ. උං රට හදයි කයල උංට මහ රජා කියල උත්සල තියපු එකේ විපාකෙ තමයි. අපිට හෙනේ උනේ. චන්දෙදි අපි මොන පක්ෂයට චන්දෙ දුන්නත් රටේ මහ ජනතාව පහුවදාට එකතුවෙලා පත්වෙන රජයෙන් වැඩ ගන්න තරම් මිනිස්සු බුද්ධිමත් උන දවසට තමයි මේ රට සුර පුරයක්වෙන්නෙ. නැතුව උං උඩ තියන තරමට වෙන්නෙ උං පොෂණය වෙන එක. මෙහෙම කියද්දි උබල කියයි මං සජියගෙ හර සීයගෙ හරි වහගෙක් කියල නෑ මට මේ පාර චන්දෙ තිබුනෙ නෑ පදිංචිය මාරුකරපු නිසා නමුත් මට පුළුවන් උපරිමයෙන් අනුරට චන්දෙ හැදුව චන්ද 4000 ට අදික ප්‍රමානයක් ඒකෙන් අනිවාර්යයෙන්ම දැන්ම කියල විශ්වාස කරන්න පුළුවන් චන්ද 150 ක් වගේ තයෙනව. අපි ආණ්ඩුවක් හදාගන්නෙ රටට වැඩක්කරගන්න මේ රට දිවුනු කරගන්න. ඒ වෙනුවෙන් හඬ නගන එකාට වචන කියනවට වඩා හොඳම දේ අපිත් රටට වැඩක් කරන්න කියල ඉල්ලන එක කවදාවත් පක්ෂයකට වහල් වෙන්න හොඳ නෑ. එතකොට තමයි උං බය නැතුව හොරා කන්නෙ. දේශපාළුවො විතරක් නෙවෙයි රජයේ ආයතන පාසල්වල වගේ තැන්වල උනත් වංචා දූෂණ තියෙන්නෙ මිනිස්සුන්ගෙ නිහඬ බව නිසා. මිනිස්සු හඬක් නගද්දි දේශපාළුවො හොරු රැකල මිනිස්සු මුලා කලොත් උංටත් විරුද්ධවෙන්න කොන්දක් අපිට තියෙන්න ඕනි. එහෙම නොතිබුන එකේ විපාකය තමයි අපි තවමත් මේ විඳින්නෙ. මං මාලිමාවට හෙල්ප් කරාට අම්ම තාත්ත පවුලෙ අය සජිත්ට දුන්නෙ.වයිෆ්ගෙ පවුලෙ අය මාලිමාවට. මං ආස මිනිහට ඒ මිනිස්සු ඡන්දය දුන්නෙ නෑ කියල පවුලෙ මිනිස්සු එක්කවත් අසල්වැසි මිනිස්සු මොඩයො කියල උං එක්කවත් තරහ වෙන්නෙ නෑ. ඒ මිනිස්සු එකතු කරගෙන හඬක් නගල රටට දෙයක් කරවගන්න ඒ මිනිස්සු එක්ක එකතුවෙන එක තමයි මං නම් කරන්නෙ. මේ ජනාධිපති තුමා හරි හරි දේ කරොත් තමයි අපිට පුළුවන් වෙන්නෙ ඊලඟ ඡන්දෙවෙද්දි ඒ මිනිස්සුන්ගෙ ඡන්දෙත් හරවන්න පුළුවන් වෙන්නෙ. හැම වෙලේම රටේ මහජනයා එකට හිටියොත් විතරයි මේ රට හදන්න පුළුවන්. තරහ වෙන්න එපා මං හිතන විදිය තමයි මේ කිව්වෙ.
ඔබවහන්සේ ගේ සටන දුප්පත් ජනතාව වෙනුවෙන් කල දේවල් අපි දැක්ක මෙතෙක් ආණ්ඩු තුලින් නොවීසදුන ගැටළුවක්. නව රජය පත්වෙලා තවම මාසයක් පමණයි ටිකක් ඉවසන්න ජනාධිපති තුමා මාසයක් තුල කරපු පෙරලිය ඔබ වහන්සේ දකින්නට ඇති මේ ගැටලුවත් එතුමා විසදයි ගරු ජනපති තුමනි මෙම ප්‍රශ්න ය ඔබ තුමාගේ අවධානය පිණිස යොමු වේවා
තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට අනිවාර්යයෙන් සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාටම එකම රටක් එකම නිතියක් තියෙන ඕනේ සැහෙන මහන්සි වෙලා දුප්පත් අසරණ මිනිසුන් ට උදවු කරන සුවාමින් වහන්සේ නමක් අනිවාර්යයෙන් මේ අයට සාධාරණයක් ඉස්ට වෙන්න ඹ්නේ
කඩිකුලප්පුව තිබුනට බෑ. ටිකක් ඉවසල ඉන්න. ඉස්සරවගේ සෙල්ලම් බෑ දේසපාලුවන්ට
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
ඇත්තටම ඇත්ත අහිංසක ජනතාව විදින දුක මේයාලට හදන්න ඉඩ දෙන්න සිනි කමිහල ලග ඉඩමි අහිංසක මිනිස්සුන්ට දුන්නොත් දේයි කතා කරන්න අගමැතිනිය කතා කරන්න දේවි පිහිට යි ❤❤❤❤
මෙච්චර කාලයක් හිටපු එක තව මාසයක්
දෙකක් ඉවසන්න බැරි ඇයි තව ඔයිට වඩා
විශාල වශයෙන් ප්‍රශ්න තියෙන රටක් මේක
දැමීම කියන්න අනුර කුමාර ජනාධිපතිවරයාට කෝල් කරන්න ඕන ඒතුමාවිසදලා දේයි 😢😢😢😢😢😢අහිංසක ජීවිත වලට පන දේනවට ගොඩක්ම පින් 😢
මොකද මමත් සීනිගම හිටපු නිසා මම දැක්කා මෙයා සිවුර දාගෙන ගිහිල්ලා පඩි පොල් ගැහුවා එතකොට මේකද බුදු දහම
තරහා ගන්න එපා අපේ ස්වාමීන් වහන්සේ 🙏 අසනිප වෙයි අපේ ස්වාමීන් වහන්සේට යෝධ ශක්තිය ලැබේවායි පතමි 🙏🙏🙏 තෙරුවන් සරණයි
වසර 76 ක් බැරිවූ එක පැය 24 න් පුලුවන්ද.
රාජපක්ශ අවතාර.මුං හදන්න බෑ ආයෙ මහන කලත්😂
ජාතිබෙිදය වැඩක් නැත නමුත් මෙය ජනාධිපතිට දන්වන්න හොර නිලධාරි ගැන මෙය ගොවි ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි රාසමානික්කාට ඹින විදියට නටන්න දෙන්න බැහැ
හාමුදුරු
කෙනෙක්
උනහම
ඉවසන්න
ඕන
කෑගහල
වැඩක්
නැ
අපේ ජනාධිපති තුමාට .❤️❤️❤️❤️😇
අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ . මේ ආණ්ඩුවෙන් වත් මේ හාමුදුරුවන්ට ශයෝගේ දෙන්න
Aurudu 76 k නොකරපු දෙ මෙ හාමුදුරුවන්ට 76 ක් කරන්න බැරි වුන දෙ අද කියන්නෙ අනුර කුමාර දිසානායක ඇවිල්ල තවම මාසයක් නැහැ ඒ කාලේ හිටපු අන්ඩුවලට කරන්න බැරි දේ මෙ මාසයක් වත් නැතිව කොහොමද අනුර කුමාර දිසානායක දවසින් වීසදන්නෙ මෙ හාමුදුරුවන් හදන්නෙ ජාති බෙද ඇතී කරන්න හදන්නෙ මෙයා කොහේද මෙච්චර කල් හිටියේ රාජපක්ෂ පරමිපරාව, ප්‍රේමදාස පරමිපරාව, රනිල්ට එරෙහිව නැගිටේටෙ නැත්තෙ ඇයි දැන්.අනුරට පැය 24 ක් දෙනවලු ඇයි උබල රනිල්ට එරෙහිව කටයුතු නොකළේ
Kiyala wadak Naha
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Aniwa....jaatthi..භේද athikaranawa
නොදැන කතා කරන්න එපා රනිල් රාසමානික්‍යම් ගාවට යද්දි උතුරට යද්දි ගිහින් උද්ගෝසනය කලා මුන් වහන්සේ .... ඔයාලා කොහෙද හිටියේ මෙච්චර කල් නිදාගෙනද කොයිතරම් කෑ ගැහුවද මිනිස්සු වෙනුවෙන් අදක ඊයක නෙවේ අවුරුදු ගානනක ඉදන් කෑ ගහනවා.... ඒ මිනිස්සු විදින දුක මෙහෙ ඉදන් කියන්න බෑ.. ගිහින්ම බලන්න ඕනී ......
උන්ගෙන් නොවුන හින්දනෙ
අනුරගෙන් ඉල්ලන්නේ...මහ
මැතිවරනේ වෙනකන් ඉවසන්න.. ඉවසන්න ..
කියලා පස්සේ මෙව්වට සාදාරන විසදුම් දෙන්න ඕනා. මොන ජාතියට උනත් අසාදාරනකන් හොද
නැහැ...3.% ත 42% උනෙත්
42% ක 3% වෙන්නෙත් මෙවා දිහා සාදාරනව බලන් ඉන්න තීරකයෝ
හින්දා
මාලීමාවට ජය
මේ අපේ සිංහල ජනතාවට අවශ්‍ය වෙන්නේ ගොවිතැන කර ගන්න..ඒක ඉඩ සලස්වා දෙන්න.🙏🙏
ඇයි මීට කලින් හිටපු අය පාස්ද
මේක විසදුවේ නැත්තන් සහොදරයත් ෆේල්
යකෝ පොඩ්ඩක් හිටපල්ලා...එ මනුස්සයෙක්...මැජික් කාරයෙක් නෙමෙයි...පොඩ්ඩක් ඉවසමු අපෙ හාමුදුරුවනේ 💖
දැන් අනවශ්‍ය කහ අලියෙකුගෙ උසිගන්වීමද?
මහ චන්ද ඉවර වෙන තාක් ඉවසන්න බැරිච?
හාමුධුරුවන්.වහන්ස.අනුර.ජනපති.තුමාට.රට.ගත්තු.ගමන්.මුළු.රටම.එකපාරටම.හදන්න.බැහැ.තව.ටික.කාලයක්.අපි.ඉවසමු.ස්වාමීණිඔබට.දීර්ග.අයෞෂ.ලැබෙවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජාතිවාදය කතා කරලා ඔහොම ප්‍රශ්න විසඳන්න බෑ හාමුදුරුවනේ. ඔබේ ප්‍රශ්නය පමණක් නොවන බව මතක තබා ගන්න. පැය 24 න් ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමා මැජික්කාරයෙක් නොවන බවත් අවබෝධ කරගන්න.
නියමයි කතාව ඇත්ත,,ඔබ හරී
ජනාධිපති තුමේනි මේ දේට විසදුමක් දෙන්න මේ හාමුදුරැවන්ටයි ජනතාවටයි වගාකරගන්න ඉඩදෙන්න
මහින්දලා බලයට අවිල්ලා ගියා හාමුදුරුවො කොහෙද හිටියේ .
ජති වාදය අවුස්සන් නැතිව ඉවසලා
ඉන්න මිනිස්සුන්ට වියයුතු දේ සිදුවෙයි .
ප්‍රභාකරන් ඉන්නකොටත් උන් වහන්සේ කතා කලා,
උඔලා වගෙ නිවටයො නෙවෙයි
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
මහින්ද නිසා තමයි මේ හාමුදුරුවො මඩකලපුව මංගලාරාමයෙ අදටත් ජීවත් වෙන්නෙ.
ජනාදිපතිතුමනි. 🙏🏻මේ මිනිසුන් මහා මලිගා නෙවෙයි ඉල්ලන්නේ කරුනාවෙන් මේ ගැන සලකන්න.🙏🏻
හාමුදුරැවනේ සියලු දේම එක සැරේ කරන්න බෑ ටිතක් ඉවසන්න
තෙරැවන් .සරණයි .ස්වාමින් .වාහන්සේ 🙏🙏🙏🙏
අයියෝ මොකද හාමුදුරුවනේ කලබල 😅😅😅😅මලී මා ගැන දැනුවත් වෙන්න ❤අනුර අපේ 😂❤❤❤ 1:30
We want President to get involved and stop this aggression against Sinhalese in Diwulapathana and by Tamil politician Rasamannikam and his group taking upperhand without giving due respect to Sinhalese, barred from the rights they rightly deserve to cultivate the lands that belongs to them.!!
මෙයා මිනිස්සු කුලප්පු කරනවා.මොකා වුනත් ආණ්ඩුව ,ජනාධිපති පත්වෙලා දවස් කීයද?
රටේ දියුනුව තකා ඔබ වහන්සෙට මෙඉඩම ජනාධිපත අනිවාර්යයෙන් ලබා දෙඉ
ඒක එකා ඉල්ලන ගානට අනුර ඉඩම් දෙන්න 😂.
මේ හාමුදුරුවන්ගෙ කටේ තියෙන්නෙම ජාතිවාදය.
ජනපති තුමනි මෙ හාමුදුරුවන් ගෙ ප්‍රශ්ණය විසඳීමට පියවරක් ගන්න ගොවිතැන් කරලිමටයි ඉඩම් ඉල්ලන්නේ තෙරුවන් සරණයි 🙏
වෙන වැඩක් නෑනෙ.උන්නාන්සේ බලන්නෙ තමුන්ගෙ ප්‍රතිරූපය ගොඩනගාගන්නයි
බයවෙන්ඩ එපා අපෙ හරිම සිංහල රජෙක් තමයි අවෙ ඉහලනිලදාරින්සැමජතියෙනම කවලමට පත්විමි දෙන්න මෙය එකම රටයි ජනපති තුමනි🎉🎉🎉🎉ජයශ්‍රී❤❤❤❤❤
හාමුදුරැවනෙ රට අවුල් කරන්න එපා අනුරකුමාරට එකපාරට කරන්න බැහ.ඔකට ක්‍රමයක් තියෙනව.ඒවිධියට කරනකන් ඉන්න.ජාතිභේද අවුස්සන්න එපා.මොකෙක්වක් තවම පත්වෙලා නැහ.❤❤
🙏🙏🙏mage namas karaya wewa oba SWAMINWAHANSETA. Iwasamu
ජනාධිපති තුමනි මේ ප්‍රශ්නය ට මැදිහත්වී සිංහල ජනතාවට සාදාරණත්වය ඉටුකර දෙන්න .
Anithminissunta asadharanayak unatakamadhdha
එතුමා සිංහල මිනිස්සුන්ගෙ නායකය විතරක් නෙමේ මුලු රටේම නායකයා
ජාතිවාදි නොවිය ප්‍රශ්නය විසඳා ගන්න
@@MuttuMuttu-l9vමූන් බලන්නේ ජාතිවාදය අවුස්සන්න
The NPP government deserves praise for its decisive actions to eliminate widespread corruption and power abuse. This marks a significant shift in Sri Lanka, although it is only a short-term solution.
Sri Lanka's ethnic and religious issues will persist, and the country will not progress unless the entrenched ideology of "This is only a Sinhalese Buddhist country" is challenged and transformed. If a Sinhala political faction continues to advocate the protection of Buddha and Sinhala in response to the growing minority, the Sinhala majority will continue to support them. The Separate Sinhala Act, enacted by Mr. Bandaranaike, was a result of the ideology of separate Sinhala/majority, Who first initially addressed the politics of racial equality. It is imperative to engage the Sinhalese people in a friendly and open dialogue about their ideology and to cultivate honest leadership that can help alleviate their fears.
The people of Sri Lanka are wrongly brought up from school that it is necessary to protect religion and God rather than the life of fellow human beings.
තො මගෙන් බණ අහන්න එනවද (මීට අම්පිටියේ හාමුදුරුවන් 💚)
බලහත්කාරයෙන් අාංඩුවෙ දේපල ගන්න බැ.දැන් ඔය මිනිස්සු කොහෙද ඉන්නේ.පසුගිය දවස්වල ජෙප්පො බල්ලො කියල අනුරට ජනාදිපති වෙන්ඩ දෙන්නෙ නැ කියපු මෙයා දැන් අනුරගෙන් ඉඩම් ඉල්ලනව. ලජ්ජාව ගැවිලාවත් නැ.මෙයාගෙ උපදෙස් පිට මෙ මිනිස්සු අනුරට චනද දිලත් නැ. උඹලනෙමෙයි අනුර පත්කලේ අපියි.අපි කිසි දෙයක් ඉල්ලන්නෙ නැ.
එකෙන්ම අපිට ඕන රටට යහපතක් වෙනවා දකින්නයි
Correct. Meyata track.
ජනාධිපතිතුමනි මේකට විසදුමක් දෙන්න පව් අහිංසක මිනිස්සු මේ හාමුදුරුවෝ රට වෙනුවෙන් අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදරියට හැමදාම එනවා මෙයට ඉක්මනට විසදුමක් දෙන්න 🙏🙏🙏🙏
එයා ජාති ආගම් කුල කුලමල භේද අවුස්සන නිසා එයාට කවදාවත් කොහෙන්වත් සහනයක් ලැබෙන්නේ නෑ මොකද එයා නරක වැඩ කරන්නේ
දැනගෙන කතා කරන්න හාමුදුරුවොන්ට තමයි අසාධාරණය වෙන්නේ
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
අනේ පකෝ
Hamusuruwanta idam ganna newene.. Gowiyanta sadaranaya denna oni
ජනාධිපතිතුමනි මේ හාමුදුරුවන් හැමදාම අහිංසක ජනතාව වෙනුවෙන් පෙනීසිටියේ .. මෙම ගැටළුවට කඩනමින් විසඳුමක් ලබාදෙන්න...
මේ ආන්ඩුව ජනතාව ගේ ආන්ඩුවක් ඒ නිසා ජනතා ප්‍රශ්න ගැඨළු වලට විසදුම් අනිවාර්යයෙන්ම ලබා දෙනව යම් දවසක් කල් දෙන්න හාමුදුරුවෝ ඉක්මන් වෙන්න එපා විසදුම් දෙයි ඒක එහෙමමයි,මේ තියෙන්නේ ජනතා ජනාධිපති කෙනෙක් ,තේරුම් ගන්න ,ටිකක් ,!!
මේ හාමුදුරුවෝ කියනදේ ජනතාව සනාථ කරනවා නම් බලධාරීන් මෙයට විසදුම් ලබා දිය යුතුය . 👍
Aniwaryen
අපි නිහඩව බලාගෙන ඉන්නෙ❤
හාමුදුරුවෝ අපවත් උනාම ගමේ එකුන්ට කන්න වෙන්නෙ මොනවද ......
පුන්නක්කු
ජනාධිපතිවරයාගේ ආවදානය ලැබිය යුතු කරුනකි.මෙම ගැටලුව විසදා දෙනමෙන් ඉල්ලා සිටිනවා.
අපි ජාතියක් විදියට මුස්ලිම් .... දෙමළ...හැමෝම සහෝදරයෝ කිව්වට... ඔන්න ඇත්ත තත්වේ... උන් උන්ගේ ජාතියට අදිනවා....
තවත් කුලප්පුවෙක්
මූ වගේ රට අවුලන කැරියෙක්...
Check point එකෙන් මූට යන්න නොදෙන්නෙ මූ ඉඩම් ප්‍රශ්න දාගෙන දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක කලබල ඇති කරනවා. වෙන ඕන එකෙක් ගිහින් බලපල්ලා. කිසි ප්‍රශ්නයක් නෑ.. මේ වගේ දේශපාලන උවමනා වලට රට අවුලන කැරියෙක්ට හෙන ගහලත් මදි.. මේවා බලලා මේවා විශ්වාස කරලා මූට වැඳගෙන යන ඔට්ටපාලු හරක් තාම ඉන්නවා.
කුෂිකර්මයට 1දෙන්න...ඔටොම මව්බිමේ අපි ජයග්‍රහණය කරනවා ..කැම 1🔴🔴🔴🔴🔴🔴🔴🔥
ජාතිවදය අවුස්සන එකේක් මු අත්අඩංගුවට ගන්න.
Hambayekda? Kurusakarayekda ?
ජනාධිපති තුමනි කඩිනම් විසදුමක් ලබා දෙන්න ජය වේවා 🧭
මේ හාමුදුරුවෝ කියන දෙය අහන්න ඒඅයට වගා කරන්න ඉඩ දෙන්න
අතන ම්ව්තන දගලන්නේ නැතුව මූනට මූන කතා කරලා ප්‍රශ්න විසදන්න පුරුදු වෙන්න හැම එකටම ඉන්න සෙනග එකතු කරගන එක් රැස් වෙලා කාලේ නාස්ති කරන්නේ නැතුවඑක සැරේ මේ රටේ අවුරුදු 70ක් තිස්සේ ගොඩ ගැහුන ප්‍රශ්න දවසෙන් දෙකෙන් විසදන්න බැහැ අපි හැමෝම මෙය තේරුම් ගත යුතුයි සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏
මේ සිවුරුකාරයා මේ රටට සාපයක්...කාලයක් ජාතිබේද ඇතිකරන්න දායකවුනා රාජපක්ශල එක්ක...
යකො ඔයලා බලපන් එ පැත්තේ ඉන්න සිංහල මිනිස්සුන්ට එ උන් ඉන්න දෙනවද්ද කියලා මේ මිනිස්සුට වගා කරන්න ඉඩම් වලට යන්න දෙන්නේ නැ එවට කාතා කරම හමුදුරුවො වැරදි 😐
Oya kiyanne e. Minissunta waga nokara inna onida.. Yako waga karanna illanne. Hamusuruwonta idam allaganna newene..
තෙරුවන් සරණයි සියල්ලෝටම යහපතක් වේවා
අපේ හාමුදුරුවනේ අනුර කුමාරට ඔය කියන හොර කන් ගෙන කියන්න එයා හොරෙක් නෙමේ ප්‍රස්නය විසදයි ඕය ප්‍රස්නය විසදෙනවා.
උදව් කරන නිලධාරීන්ගේ නම් කිය කියා ඒ මිනිස්සු පවාදෙන මේවගේ අයට උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න එපා!
මේ හාමුදුරුවෝ ජාති භේද අවුස්සනවා
Poddak inna හාමුදුරුවෝ ama prshna dawasin visadanna පුළුවන්da
මහින්ද සජිත් වන්දනා කරන හිමිනමක්
Aniwaryen
අපේ හාමුදුරුවනේ ටිකක් ඉවසලා ඉන්න. ජනපති තුමා අනිවාර්යයෙන්ම ඔබ වහන්සේට සාධාරණයක් ඉටු කරනවා