කොටුවේ කරවල කඩ වටලයි.මුදලාලිලා ගේම ඉල්ලයි.පරණ බඩු ගොඩගහගෙන ඉදලා
HTML-код
- Опубликовано: 10 дек 2024
- #madyawediya #srilanka
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : madyawediyalanka@gmail.com
Madyawediya Website : madyawediya.lk/
Facebook : / madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News
අනිවාර්යයෙන් මහජනයාට හොඳ ආහාර ගන්න සියල්ල වැටලීම් කරන්න ඔන
කොච්චර කීවත් ඉස්සර ඔය කරවල කඩ වැටලුවේ නැහැ. දැන්වත් වටලලා කුණු කරවල විනාශ කලයුතුයි.
ඇත්තටම හොද දෙයක් ලංකාවේ ඕනම ජරාවක් ඕනම එකෙකුට හිතු හිතූ සේ විකුණන්න පුලුවන්
ඔක්කොම වෙලෙන්දො හොර තක්කඩි
..අනිවාර්යෙන්ම හොඳ දෙයක්..අනිවාර්යයෙන් සීල් කරන්න ඕන හොඳ සෞඛ්‍ය විදියට පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන් විදියට තියෙන්න ඕන
වාසනාවන්.සාදු.සාදු.සාදු
පාරිභෝගික අදිකාරියට නිලධාරීන් මදි නිලධාරීන් තව බදවාගෙන හොර තක්කඩි නීතියට කොටු කරන්න .මාලිමාවට බලය දුන්නේ ඕව කරන්න .
Supiri😂😂😂
අනිවාර්යයෙන් මහජනයාට ගුණාත්මක පිරිසිදු ආහාර ලබා ගැනිම මුලික අයිතිවාසිකම් ලංකාවේ මෙි තත්ත්වය ඉතාමත් දුර්වලයි
කොළඹ තම ජාරෑව තියෙන තරමක් තියෙන්නෙ
සතුටුයි ,කට්යම බැහලා වැඩ කරනවා .....නමුත් ටික දවසකින් රාජකාරි අමතක නොකරන්න.කරවල සහ කුලුබඩු කඩයක් තිබියුතු standard හදුන්වා දෙන්න.
පාරිබෝගික අධිකාරියට ස්තුතියි.
අපි නොදන්න cmc PHI මහත්වරු. නාට්‍ය සංදර්ශන පෙන්වන එපා.එවා පෙන්නල ආණ්ඩුව ජනතාවගේ උපහාසයට ලක්කරන එපා.
Obath kunu karawalayekda
ජනාධිපති තුමා අවදියෙන් ඉන්නෙ . ඔබතුමාට මේ සේවය දිගටම කරන්නම වෙනව.
අනිවාර්යයෙන්ම මෙම වැටලීම් ,කරල ආහාර වල ගුණාත්මක බව නිසියාකාරව පවත්වාගෙන යනවාද කියා සොයාබැලීම ඉතාමත් විශිෂ්ටයි , මහජන සවුක්‍ය නිලධාරින්ට ස්තුතිය ,,,මහජනතාවට ජරාව කවන එවුන් සොයාබලා නීතිමය පියවර අරගන්න,
ජනතාව ට විහිලු සපයන්නෝ
පලයන් යන්න
ඕව සංදර්ශන ඩෝ😅😅😅😅😅😅
@SarathChandra- m4l thopita hoda deyak dakinna ma bee guu kapann pakai
Tho kapiya karawala
පාරිභෝගික අදිකාරියට පැම්නිලි කරන්න දුරකථන අංකයක් මහජනතාව ට දෙන්න .
ITHAAMATH HODA THEERANAYAK. KARAWALA WALATA BHOOMI THEL WAKKARANA EKA HODAI NETHTHAN NILADHARIN GIYAATA PASSE AYE MEWA MARKET EKE. JAYAWEWA JANAADHIPATHI THUMANI.
අම්මො ලොකු දෙයක් කොලඔ වැටලිම් කරන එක
කොලබ වැටලීම් කරන එක ලොකු දෙයක් තමා බන්
Super
දැන් තමයි පාරිභෝගික අදිකාරියට වැඩ තියෙන්නේ
ඉස්සර වැඩ නෑ,කරවලව දින නෑ නිශ්පාදිත ,😅😅😅😅😅
කරවල වැහිකාලවලට ඔහොම තමයි ලුනු වලට සුදු පාටට මතු වෙනවා 😢
Eththada
හාල්වලට.උඩ්න්.කරවලතියමු.හාල්.එපාකරවලකාපල්ලා
Supiri ❤
පිට කොටුව කියන්නෙ ජරාව හරියට විකුණන තැනක් හොරට කිරනවා එළවලු මාකටි එකට ගිහින් බලන්න හොරට විකුණන විදිය
සල්ලී අරන් ජනතාවට ජරාව දෙනා උන් සේරම සුනාමියෙන් ගහගෙන ගියා වගේ යන්න ඕන මුන් හම්බ කරන්නේ අවරුදු 200ක් ජිවත් වෙනවා වගෙයි 😡😡
හා හා බලාගෙන විසිකරයි
හොඳ වැඩක් නැත්නම් ජරාව කවනව මිනිස්සුන්ට
නැත්නම්,ජරාව කන මිනිස්සුන්ට
කොටුවෙ හොර වෙලෙන්දො ටික එල්ලන්න ඕනේ
උම්බලක්ඩ එහෙම කල් ඉකුත් වෙච්චා එන්නෙ
හොදයි ඇත්තටම,මොකද මේවා කන්නේ රටේ අහිංසක ජනතාව
කොත්තු කඩ පොඩ්ඩක් බලන්න මහත්තුරු
මාලිමාව වැඩ හොඳ යි
කරවල රිලව් කන්නැද්ද, සීය බෙදන්න ගෙනාපුවද 😅😅😅😅😅
@@SarathChandra-m4lසීයට නගින්නෙ නැති නිසා උඹේ ගෙදර උන්ට වග කියන්නෙ හන්දියෙ පාක් එකේ උන්🤣
කොනක ඉදලා සුද්ධ කරලා ඕකුන්ව ඉවරයක් කරන්න ඕනා .නැත්නම් රජයේ ආහාර සදහා තියෙන නීතිපොත ගිණි තියන්න .නැත්නම් හැමදාම උන් කියන දේවල් අහගෙන ඔයාලත් යනවා .
මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ දේපළ වත්කම් යාන වාහන ගැන පරීක්ෂණ කරොත් හොදයි නේද
මෙි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් හදාගන්න ,ආර්ථිකය හදපල්ලා. නාටිටි නටල තමා හිටපු වුන් කෙළවගත්තෙ
කරවල වලට මැස්සෝ නොයෙන්න ගහන කෙමකල්ගැන සොයන්න
හොද වැඩක්
❤❤❤❤👍👍👍💯💯💯 good.....
කුනු කරවලයෙ ඔබපං වසන්තගෙ කටේ😅😅😅
සිලින්ඩරෙ වගේ මේ අයට කරන්න බෑ නේ
වසන්ත කුනු කරවල කන්නෑ...ලූ...
මිල වැඩි වෙනකං හන්ගල
කුනු වෙන්ව . කුනු කරෝල අඩු මිලට ගෙනත් විකුන්නව . බැරි උනාම කැන්ටිමේ .
❤❤🙏🙏
හොදවඩෙ ජනතාව ට් කුනු කව්න් සියලුම වෙලෙන්දො එලවන්ඩ ඔය ගිය අන්ඩුවෙ හොර වෙලෙන්දො .
මේවා මේ අද ක ඊයෙක දේවල්ද හෙටත් ඔච්චරයි ඔව්ව එදා පටන් ක්‍රියාත්මක වුනා නම් අද්ටත් මෙහෙම වෙයිද පිෂ්සුනේ ..
හරියට ජොබ් එක,හොයලා කරපල්ලා
සුපිරි ❤
සෑම ලොකු කුඩා නගරයකම , පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යාලයක් පිහිටුවන්න..එදිනෙදා තිබියයුතු මිල ගණන් ප්‍රදර්ශනය කරන්න..පාරිභෝගික පැමිණිලි ගැන , විශේෂයෙන්ම මිල හා ගුණාත්මක භාවය ගැන ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න..(පත්කරන නිලධාරීන් කප්පම් කාරයින් නොවීමට වග බලාගත යුතුයි).
Honda wedak very good
Salute to our government officers 🫡🫡🫡🫡🫡
රට ඉදි, ටොපි, රසකාවිලි
මිගමුවටත් එන්න.
ඔතන ඉන්නවා පගාමරුවෝ😂😂😂😂
ඕවා විතරක් නෙමේ හැම දේකම වාගේ කූනුවුන ඒවයි පරනවුන දේවලුයි තමා මිනිස්සුන්ට කන්න දෙන්නේ ඒ තරම් වෙලෙන්දෝ තිරිසන් වෙලා. ලංකාවේ කොහෙද නීතියක්. එහෙම අපරාධ නැති රටක් හදන්න උත්සාහ කරන මොන පාලකයෙකුටවත් ඉන්න දෙන්නේ නෑ. ඒ තරම් කුහක පව්කාරයො බිහිවෙලා හැමතැනම
සීල් කරපල්ලා
niyamai oka thama wenna onee
❤❤
නියමයි නියමයි
ජරාව කන උන්වත් වටලන්න.
Niyamai mudalalila karannamakynu wada ..nawadanuwath kalata pin ❤❤❤❤
ලේ මස් ඇස් ජිවිත දන්දි රැකපු රට රැකපල්ලා...
මේ නිලධාරින් කරන්නෙත් බොරුවනෙ.
මේ පාර රයිගම් ටෙලි සම්මාන කාටද හිමි විය යුත්තේ
වෙන රටක නම් එල්ලලා
රිලව් කරෝල කන්නෙ නැද්ද මචං
😂😂😂😂
අර මරල දාපු phi මහත්තයා හා දොස්තර මහත්තයා පිලිබදව පරීක්ෂණ නැතිද,, ඒක වහලා ම දැම්මා ද.
අයියෝ අපි කන්නෙම ජරාව
Hoda wade kalakanninta
ඌරු කෑම වලට ගොඩ😂😂
කරවල කියන්නේ ඇත්තටම පරන මාළු ලුණු දාල පදම් කරල වේලපු මාළුනෙ. ඕව වේලන මිනිස්සු ඔය දින වකවානු තියා වේලපු දිනේ ගැනවත් හරි දැනීමක් නැති අය. අපි හොඳට බලල කරවල ගන්නඑක තමයි වඩා හොඳ .😂 තත්ව සහතික ඔක්කොම තියෙන. කෙමිකල් (වස)සේරම කවල දවස්35ක් ජිවත්වෙලා මාසගානක් ප්‍රිජ් එකේ ඉදපු කුකුලට සපෝට් කරනවද මන්ද phi මහත්වරු 😅😅😅😅
ඒක ඇත්ත ,මුන්ට පිස්සුබං😅😅😅😅😅
කුනු කොරොල් වල රස දන් නැතුව ඔය 😂😂😂😂😂
ඕවා. කලිනුත් වැටලීම්. කලා මේවා. දකිද්දි. ජෙප්පන් ට මැජික්
කලින් කලානං ඇයි අදත්තියෙන්නේ😢
හත්පොලේ ගාගත් තේරවිලිද? නැත්නම් මේවා කුණුහරුපද?
හාල් නැත... පොල් නැත.....
ටයි ඇත..... කෝට් ඇත.....
වරප්‍රසාද අවශ්‍ය නැත.... එක් වාහනයක් ඇත.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත..... පඩිය අතට නැත.... එය පක්‍ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත.... ඔවුන් මත සිරි ලක තවම යැපෙනු ඇත..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත..... අයවැය මේ වසරේ නැත.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත.... විදුලි බිල අඩුවී නැත!!!!!!!...........
උබලගෙ ආණ්ඩුවෙන් මොනවද කරේ අසරන මිනිස්සන්ට
මාර හැල්ලක් ලියලා තෝපේ ආණ්ඩුව කරපු තරම තමයි ඉතින් ...
හාල් පොල් ගැන මිනිස්සු කියන දේවල් අහපල්ලා. තොපේ මහ උන් වගේ පඩ ෂෝ දාන්නෙ නැතුව. පිළිතුරක් දෙනකොට අවලාද නොකියා කාරණයට අදාළව කියන්න පුරුදුවෙයල්ලා.
karawala kalath iwarai
Lankawe biscat compani gannath hoyanna ona
මේකත් මාපියාවක්
Sir ape peththe Kada walatath ando
නුවර කඩත් බලන්න
පොලවල්වල කරවල තනිකරම කුනු කරවල. මැස්සොවත් වහන්නෙ නෑ . තැබිලි පාටට හුරු තෙල් වගේ දෙයක් ගාල.හේදුවට හේදෙන්නෙත් නෑ ඒව.ග්‍රීස් වගේ.අතේ ගෑවෙනව. කිසිම රසකුත් නෑ .
Nithiya akuratama karanda naththan 70 giya kramaya wenas karanda ba
බ්රේකින් නිව්ස්⚠️️⚠️️⚠️හෙට සිට වහාම ක්‍රියාත්මක වූ පරිදී වියලි කරවල විශාල ලෙස මිල ඉහලට.. ඕවගෙ පාඩුව අල්ලන්නෙ ඉතිරි කරවල ටිකෙන්නෙ.ඇයි ඉතින් පාලන මිලක් නෑනේ😂 (මේ පලාත් පාලන මැතිවරණ සමයි)
Dunatah dunah warry Warry good polkawadahhhhhh Sapey
Wasa,wisa,iwath karamu.paribojanayata sudusu..ahara pamanak minisunta demu...niyamai
Ragapanna apa kyplanko karawala exp wenna kalaya
පිඑචඅයි ලා දැන් නම් වැඩකරනවා...😂😂😂😂😂... සෑබෑ වෙනසක්...
හානෙ ඇත්තට පුපරුදේ වෙන්ටැ😅😅😅😅
There was a not only the killer of Keheliya Rambukwella.
The people are killed every seconds by the Pettah market looter inhuman merchants.
They are carrying it so many decades. But no one can highlight due to power of money and politics.
However, now law and order is activating.
So many thanks to the new government.
Rate hodatama jawaram wena janathawata kunu kawana thanak oya.owwa okkoma othanio okkoma ain karanna wekunanna denna epa mokuthma
Mulu ratama hora guhawak
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Mulu ratama sudda karanna., police ye ,hamudawe sahayath araganna me sadde Dana unwa palanya karanna ...methak kal janthawata jaha jarwa kawapu unta henagahana orne
Mepakayala katapadamkapu modayo
Owa,kala thamai minissu pilika narayata,goduru wenna pus kama
Hora labal gahavi .hora hatta.jayawawa
Mun minissunta waha kawanne sakkili
ane me jogi natum penanne nathuwa badu mila adu karnada
mol himiyange paththen nemeyi janathawage paththen
Pau appa ahinsak daruwanta ahinsaka minissunta jarawa kanna dila salli hambakarana munta kadawalata sell thiyanna ona
Daduwan naaa,
Rs 50p0 k 10000 k dada gahuwahama, eka gewala aye oya hora wadema karanawaaa,
Gewanna amaru loku dadayak gahanna oneee,,
😂😂😂
Obatumala Oya Kunu Karawala Vinasa Karanna Mahajanathawata Prasiddiyema. Newath Un Oyakunu Vikunanawa😮😮
I bought 10kgs' 5years before but all bad even dog's didn't eat.
Pusugiya andu akka akatuwala janethawate kunu badu alavi kerala hondata hambu kala ma jada viyaparikayan anduwa watala parane sat aka balayata gane balana maketa sama hara jada madia nalikath sambandai
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂