මස්කට් වගේ පට්ට SOFT කිතුල් තලප|How to make kithul thalapa - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 589

  • @chalanimadushika5974
    @chalanimadushika5974 3 года назад +39

    හරීම රස පාටයි අම්මී...අපිටත් ආස හිතෙනවා.ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම බුදු සරනයි ❤️❤️❤️

  • @himayasilva238
    @himayasilva238 3 года назад +4

    මාරම ආදරණීය බැදීමක්...😍💗❤️❤️❤️❤️ පුදුම ලස්සන පවුලක් අයියේ ඔයාට තියෙන්නේ...😍❤️❤️❤️❤️
    ඇබ්බැහි වෙනවා...❤️❤️❤️😍💗💗

  • @dilhanimadhushika7906
    @dilhanimadhushika7906 3 года назад +9

    අපිත් කිතුල් පිටි හදනවා, අම්මෝ කොටන්න තමයි අමාරු අම්මේ. රස කෑමක්. බුදු සරණයි 🙏

  • @isharaudari5198
    @isharaudari5198 3 года назад +20

    ඔයාලා ඔක්කොමලා දැන් පිස්සුවක් වෙලා සංගීත් අයියේ....
    ආදරෙයි හැමෝටම....

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 года назад +1

    මගෙත් ආසම කෑමක්.. නිතරම හදනවා..ආච්චි අම්මා තමයි හදන්නෙ...🥰🤍 රසයි ගුණයි නේද අයියේ☺️ .. ඔයාලා මේ කරන දේ හුඟක් වටිනවා..පිනක්..මොකද තරුණ පරම්පරාවට මේ හොද කෑම බීම වර්ග කියලා දිය යුතුමයි..අපිට අම්මලා ආච්චිලා හරි කියලා දුන්නා.. මේවා කියලා දෙන එක මෙහෙම වටිනවා... සුභ පැතුම් ❤️❤️ බුදු සරණයි ඔයාලාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️

  • @සුපුනා-ෆ7ඟ
    @සුපුනා-ෆ7ඟ 3 года назад +6

    අපිත් හදනවා ඕවා මාරම රසයි......👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 года назад +12

    තාමත් ගමේ ඉන්න නිසා, දෙය්යන්ගේ පිහිටෙන් ඕවගෙන් අඩුවක් නෑ , අම්මා... 😘❤️😘❤️

  • @anud.liyanage4818
    @anud.liyanage4818 3 года назад +2

    රස පාටයි 👌👌👌
    කිතුල් තලප හදන්න ඕනි අම්මිගෙ විදියට 😍😍😍😍

  • @madhushaniniwarthana1249
    @madhushaniniwarthana1249 3 года назад

    Mmmmm.rasama rasa asama kamak.budu saranai parissamin inna.godak adarei.💗💗💗💗💗💗💗

  • @niroshabalasuriya2834
    @niroshabalasuriya2834 3 года назад

    Rasa paatai. Kurakkan kadha haduwa. Mekath try karanawa. Thank you so much.💐💐

  • @saduvlogs4750
    @saduvlogs4750 3 года назад +2

    ඒ වගේම ආසම දේ අම්මීගේ හිනාව ඇත්තටම එයා මාරම ශෝක් පරෙස්සම්න් ඉන්න හැමොම❤️

  • @arunadilu1251
    @arunadilu1251 3 года назад +1

    අම්මෝ මාර රස කෑමක්..අපේ ගමේ ඉස්සර කිතුල් තලපේ රෑට හදලා තියලා උදේට පොල්කිරි මිරිකලා සීනි දාලා හිස්බඩ බොන්නේ.... අම්මෝ මට නම් රස තාම දැනෙනවා..ඒ වගේම හරිම ගුනයි

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 3 года назад +4

    ම්ම්...හරිම ගුණ කෑමක්..අම්මට ගොඩක් පිං අපිට මේවා කියලා දිදී පෙන්නනවට..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තිදෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත්!!!

  • @chamaniliyanage7445
    @chamaniliyanage7445 3 года назад

    Amma harima lengathuwa katha karanawa.budusarani!

  • @nayaniilangakoon9191
    @nayaniilangakoon9191 3 года назад

    Api kanne polkiriyi seeni yi ekka.. harima rasayi..

  • @sunila8600
    @sunila8600 3 года назад

    හරිම රසයි මමත් කාලා තියෙනවා මේ රටේ නම් කිතුල් පිටි නැතිව ඇති ආසයි කන්න දැක්ක නිසා හරිම වටිනවා අම්ම් මේ වගේ දේවල් කියලා දෙන එක ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාම ♥️♥️♥️

  • @Saara_Mandasmi
    @Saara_Mandasmi 3 года назад +10

    අපිත් කිතුල් පිටි ගෙදර හදාගන්නේ...කද්දි රස උනාට පිටි හදාගන්න ගියාම පණ යනවා...😬🤭

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 года назад

    හරිම ගුණ කෑමක් නේ අම්මා අද හැදුවේ....ඒ වගේම එක පාරක් කෑවොත් තව තව කන්න හිතෙනවා.....ඒ තරමටම රස ගුණ පිරුනු කෑමක් .....අම්මට ගඩාක් ස්තූතියි 🙏 මේ වගේ කෑම හදලා පෙන්නනවට......බුදු සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chamodihansani4674
    @chamodihansani4674 3 года назад +6

    අම්බො මරු පෙනුමෙන්නම් රස පාටායි 💜️ආදරෙ අම්මි හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏

  • @oshinoshin8214
    @oshinoshin8214 3 года назад

    Hmmmmm😋😋😋😋harima rasai.ammitath පවුලේ සියලුම denata budu saranai

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 года назад +9

    ආසම කෑමක්...💖💖💖අයියාගෙ අම්මිගෙ ආදලේ ගොඩක් නිසා තවත් රසට ඇති😋😋😋😍😍😍

  • @sachinichanchala4672
    @sachinichanchala4672 3 года назад

    ආසම කෑමක්..නිතරම හදනවා

  • @kaushikadewanmina5601
    @kaushikadewanmina5601 3 года назад +5

    නියම කෑමක් 😁😁😁😀😀😀

  • @luckminibandara2823
    @luckminibandara2823 3 года назад

    Adarei hamadama oyalata.parissamen enna ethen.budusaranae.❤️❤️❤️

  • @ashanthisilva5036
    @ashanthisilva5036 3 года назад +4

    තෙරැවන් සරණයි අම්මීට..හරිම ආදරේයි..❤❤❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 3 года назад +2

    Most unusual recipe.
    Thank you for showing.
    As an animal lover, the way you treat your dogs is beautiful.

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 3 года назад +1

    ගොඩක් ගුණයි වගේම රස කෑමක් ...නියමයි 👍

  • @nishu1576
    @nishu1576 3 года назад +1

    Ammiyooo ඔයාලා 3 දෙනා දැන් අපේම පවුලේ අය වෙලා.ආදරෙයි හැමදාම 😙😙😙😙😙😙😙😙😙😙

  • @jivithetaowadanak5096
    @jivithetaowadanak5096 3 года назад

    wathura wenuwata polkiri dala balanna rasai godak ☺️

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 года назад

    රස කෑමක්... ගොඩක් ගුණයි අම්මා කියනවා වගේ.. අපි හදන්නේ කිතුල් පිටි පොල් කිරිවලට දාලා තලපෙ වගේ හදලා කන්නේ වතුර දාන්නේ නැතුව .. ඔය විදිහටත් හදලා බලන්න ඕනි👍👍... අම්මා කියනවා වගේ සෑම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ, ගෙදර අය නිසා කොහොම හරි හිත ධෛර්ය කරගන්නවා ලෙඩක් හැදුනහම.. අම්මා ගොඩක් ශක්තිමත් කෙනෙක් 🥰🥰🥰හැමදාම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔය තුන්දෙනටයි bauwo දෙන්නටයි... පරිස්සමට ඉන්න..🌹🌹🌹💖💖💖

  • @apekshadhananjani6974
    @apekshadhananjani6974 3 года назад +1

    අම්මෝ ඕක කන්න මන් මාර ආසයි

  • @rasikademuni5411
    @rasikademuni5411 3 года назад +2

    හදන්න ඕනී ආත්තම්මා එක්ක අයියෙ රසපාටයි මම අම්මි හදන ඒවා බලාගෙන අපි ගෙදර හදනව මේකත් හදන්න ඕනී . Thank you ammi මෙහෙම දේවල් අලුත් අපි වගේ අයට කියල දෙනවට ගොඩක් ස්තූතිය , ගොඩක් පිං පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි.💖💖

  • @nethmi236
    @nethmi236 3 года назад +4

    හරිම රසයි

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 3 года назад +1

    අම්මිගෙ කතාව ශෝයි අනේ...රස පාටයි...ආදරෙයි ඔයාලට

  • @madushasewwandi8369
    @madushasewwandi8369 3 года назад +2

    අයියේ මමත් එක පාරක් කාලා තියේ කිතුල් තලප හරිම රසයි පරිස්සමට ඉන්න අයියේ ඔයාලා බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම ❤️❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 года назад +6

    අනේ අම්මා දවස් 3කින් නේ.. කෑමක් හදන්නේ.. ආසම අම්මා හදන ඒවා බලන්න තමයි.. ❤️❤️ ශෝක් කෑමක් අම්මා හදලා බලන්නම් කෝ.. බුදුසරණයි 🙏💐

  • @kaveesamarakoon5232
    @kaveesamarakoon5232 3 года назад

    Rasa patai ❤️ adarei ammi thaththi aiya parissmin inna thundenama Budusaranai ❤️

  • @Saara_Mandasmi
    @Saara_Mandasmi 3 года назад +1

    අපි හදන්නෙ පොල් කිරි වලට කිතුල් පිටියි , සීනියි දාලා..ආයෙ හදද්දි ඔහොම හදල බලන්න ඕන..🥰😋❤

  • @gayathriudeshika310
    @gayathriudeshika310 3 года назад +2

    රස පාටයි 👌👌👌 ඔයාලත් පරිස්සමින් ඉන්න අයියේ.තෙරුවන් සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 3 года назад

    අම්ම හරිම ලස්සනයි

  • @madarasewwandi259
    @madarasewwandi259 3 года назад +22

    වතුර වෙනුවට පොල් කිරි දාන්න තවත් රසයි😊😊😊😊

  • @wasanthacool2273
    @wasanthacool2273 3 года назад

    මමත් මේක කාලා තියෙනවා හරිම රසයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @අනුශාපෙරේරා
    @අනුශාපෙරේරා 3 года назад +1

    Woou niyami amma math awnna.බුදු sarani jesu pahti ඔයාලා tundentama godk ආදරෙයි ආදරෙයි ආදරෙයි පරෙස්සමින් enna gedarta wela

  • @niroshashamli3741
    @niroshashamli3741 3 года назад

    Ow ow puduma rasa guna piri kamak api nam athi wenna kala thiyenawa apima piti hadagena thawath rasai kithul panith ekathu karagaththama supiri

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db 3 года назад

    Danne nathi deyak kiyala dunnata godak pin adarei thundenatama budu saranai

  • @nishanthinishanthi4134
    @nishanthinishanthi4134 3 года назад

    Thal kiri harima rasai.ape gedara hamoma asawen bona beemak.harima gunai.

  • @shiranisilva1255
    @shiranisilva1255 3 года назад

    හරිම වට්නව මල්ලි ඔයාගේ විඩියෝ .....මොකද ඕනෑම කෙනෙකුට හදන්න පුලුවන් දේවල් තමා කියලා දෙන්නෙ..... අම්ම දැන් සීනි දාන්නෙ නැහැ නේද හදන කැම වලට .....නියමයි ඔය හිනවට තමා අපි වැඩිපුර ආසම ......❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 3 года назад +1

    Yummy....mouth watering delicious kithul masket!! Thank you for sharing the recipe Amma. Stay blessed always

  • @buddhikayasanthi1086
    @buddhikayasanthi1086 3 года назад

    Thank you Sangeeth malli dakalawath nathi kema ammita kiyala hadala penwanawata

  • @nishaninawarathne6165
    @nishaninawarathne6165 3 года назад

    Ambooo rasa patai...asa hithuna. Love u all...❤❤❤

  • @aheshkaluarachchi
    @aheshkaluarachchi 3 года назад

    Aneee aniwaren hadala kanwa budusaranai oyla hemotma

  • @sadeepahansini711
    @sadeepahansini711 3 года назад +1

    අනිවාර්යයෙන් හදල බලනවා. බොහොම ස්තුතියි අම්මට... ඒ වගෙම තාත්තටත්... අම්ම කෑම හදද්දි තාත්ත ඇවිත් අතීත කතා වැදගත් දේවල් කියද්දි හරිම අගෙයි. පාලු නෑ තාත්ත ඉද්දි පොඩ්ඩක්වත් ❤❤❤

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 3 года назад

    අපි ආසම කෑමක් .මම කෑවෙ අම්මා හදලා.දැන් මටම හදාගෙන කන්න පුළුවන් .ගොඩාක් පින් අම්මියෝ.මේ වගේ කෑම හදන්න කියලා දෙනවට.බුදු සරනයි තුන්දෙනාටම.ආදරෙ හැමදාම .පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 года назад +1

    Yummy 😋. ❤️ .
    My One Of Favourite Food 🍲. ❤️ ❤️.
    Auntie Kiriya Sadana Story 1 Dana. Mama asama Food 🍲 1. Mata gas Tiyenawa. Hiiiiiii.

  • @kanthigamage2310
    @kanthigamage2310 3 года назад

    sarala nihathamani family ekak..hrima sathutui ..ammatai, thththatai , puthatai api godak adrei..😘😘😘😘😘😘😘 Budusaranai!!

  • @sayuriudayangani9774
    @sayuriudayangani9774 3 года назад

    Ammi pol kiri danna ethakota thawath rasai..oyala hamotama budusaranai.

  • @gevinduharsha4332
    @gevinduharsha4332 3 года назад +3

    දෙන්නාගේ විඩියො එකක් ඉක්මනට ඔන අයියේ.💕💕💕💕💕💕💕

  • @nilminithennakoonudurawana6931
    @nilminithennakoonudurawana6931 3 года назад

    Mamath hadala kala tiyanawa..mamath perethai kithul thalapa kanna...🌺🌺🌺🌺

  • @lakshikanchana7822
    @lakshikanchana7822 3 года назад

    නොදන්න දෙයක් දැනගත්තා❤ස්තූති අමිමා

  • @kaushiabw3020
    @kaushiabw3020 3 года назад

    Dakkiddi karata kelath unanawa.hmmm.yummiii.

  • @sulekshmitennakoon8667
    @sulekshmitennakoon8667 3 года назад

    New one ..must prepare

  • @harshiharshi6021
    @harshiharshi6021 3 года назад

    Thank you. Amma❤.amma kiyapu widiyatama hadapu kithull piti thiyanawa ape gadarath.mage chuti puthala danna harima asai oyala 3danatama.nirogi weva. (Budu saranai.)

  • @amashaperera3211
    @amashaperera3211 3 года назад +5

    බොහෝම ස්තුතියි අපිට මේ වගේ ගුණ ආහාර ජාති කියල දෙනවට.👌

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 года назад

    Dannema nathi kamak haduwe adanam . Rasata athi . Godak watinawa me wage guna kama kiyala deema . Thank u amme .Amma hadana kama kohomath rasaiine . Ammai thatthai sangeeth malli thundenama hari ahinsakaiii adareiii godakkkk p,inna . Theruwan saranaii

  • @tharushidhananjana5198
    @tharushidhananjana5198 3 года назад +2

    මරු video එකක්. ❤️💛

  • @tharuneth4488
    @tharuneth4488 3 года назад

    ඒ මං එහෙම කාල නෑනෙ හරි රස ඇති . ආයිත් හම්බ උනාම හදනවා. 👍👍

  • @manorilakmali3597
    @manorilakmali3597 3 года назад +1

    Mage asama kamak. Thankx ammi❤️😍

  • @alokageethani1925
    @alokageethani1925 3 года назад

    තලප අමතක වෙනවා මැනික් කැට තුනගෙ හිනාව දැක්කම තුන් දෙනාටම ආදරෙයි ගොඩාක් හැමදාම නිරෝගි වේවා බුදුසරනයි දෙවිපිහිටයි 🤗🤗🤗

  • @harshisenavirathne9505
    @harshisenavirathne9505 3 года назад

    නියමයි මමත් කාලා තියනව....ආදරෙයි ඉතිම්....ගොඩාක්...

  • @deruninanayakkara438
    @deruninanayakkara438 3 года назад

    Ape aunty haduwoth ona deyak rasai.api godak adarei❤❤❤❤

  • @nranasinhe5986
    @nranasinhe5986 3 года назад +1

    අනේ සංගීත් පුතා සහකාරියක් සොයනකොට ඔයාගේ මේ සුන්දර නිහතමානී, පින්වත් පවුලට ගැළපෙන කෙනෙක්ව තෝරා ගන්න එක ඔයාගේ අනාගත සතුට සදහා අවශ්‍ය මයි. තෙරුවන් සරණයි

    • @sanjeewaniejayawardena7444
      @sanjeewaniejayawardena7444 3 года назад

      ඒක නමි ඇත්ත .අනේ පවුඩර් බබාලනමි තෝර ගන්න එපා. පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක්ව හොයාන්න.

  • @hasinidulika8274
    @hasinidulika8274 3 года назад

    Good morning aiyooo.... මාත් කාලා තියෙනවා කිතුල් තලප... රස කෑමක් .... අම්මිට ආදරෙයි මං....😘😘😘😘😄😄😄😄😄

  • @indukaushi9543
    @indukaushi9543 3 года назад

    Aiyoo mn iyeth kawa......🙂🙂🙂🙂 ❤️❤️ පරිස්සමෙන් inna බුදුසරණයි ❤️❤️❤️

  • @dilinibopage6149
    @dilinibopage6149 3 года назад

    හරිම ආදරණීය අමිමා කෙනෙක්..😍❤️❤️❤️

  • @MP_BEATZ-D
    @MP_BEATZ-D 3 года назад +1

    අපිත් හැදුව අයියෙ 😘😘 පට්ටම රහයි

  • @dinithitharushika3390
    @dinithitharushika3390 3 года назад +4

    හරිම ආදරණියයි තුන්දෙනාම ❤

  • @tharangikamadushani5369
    @tharangikamadushani5369 3 года назад

    කවදාවත් නොදැකපු දෙයක් කියලදුන්නට ගොඩාක් ❤️❤️ පින්.ආදරෙයි ගොඩාක්

  • @devithennakoon4576
    @devithennakoon4576 3 года назад +3

    රස පාටයි අම්මා. තෙරුවන් සරණයි හැමෝටම. පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️❤️

  • @velkopetkov8461
    @velkopetkov8461 3 года назад

    Mama kithul piti walatama kirith sala sinith dala heduwa hariyata kiriya wage rasai thenks amma

  • @chamithchamith7951
    @chamithchamith7951 3 года назад

    Amuthu kemak hadala balala kiyannam ko kohomad rasa kiyala ..❤️

  • @vishmigamage9189
    @vishmigamage9189 3 года назад +14

    ආදරණීය පවුලක් ♥️😍

    • @sammurphy4122
      @sammurphy4122 3 года назад +1

      දුවෙකුත් හැදුවනම් තවත් කොයිතරම් ලස්සනට හිටියිද?

  • @nilukadilrukshi9544
    @nilukadilrukshi9544 3 года назад

    Ane amma mona tharam adaraniyada alannko. Oyalage video hemadama balanawa. Budu saranai hemotama

  • @sooriyabandara4557
    @sooriyabandara4557 3 года назад

    Greetings from Germany 👍🏽👍🏽I ‚ll try somehow. Mom has ‚SIRIYAVANTHA‘ smile. 🥰

  • @piyumilakshika1703
    @piyumilakshika1703 3 года назад

    Aiya okta pol kiri damma twa rasai .ehemat hdala balandako🤗

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 года назад

    Rasa patai ammiyo.😋😋 parissmin inna sudu ayye ammi thaththi 😘😘😘

  • @anuradhaanu5968
    @anuradhaanu5968 3 года назад

    Kitul pithy niyami Amma....' Amma 🙏💪💪💪💪api adari. ....💖💖💖💖💖

  • @ajithbandara9250
    @ajithbandara9250 3 года назад +1

    මරු 😛😛

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 года назад +3

    කිතුල් තලප නම් කාලා නෑ අම්මේ.😋😋😋👌👌❤️

  • @isharavlogs3256
    @isharavlogs3256 3 года назад

    Godak adarei 3 n danatama oyage wada satahana balanawa aniwaren budu sarani

  • @thamalithamali444
    @thamalithamali444 3 года назад

    👌 👌 රසම රස පාටයි.තුන්දෙනටම ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්නො..❤ හැමදාමත්.

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 года назад

    Thank you අයියා.. thank you අම්මා. අදමයි දැක්කෙ. කිතුල් තලප. ❤️❤️

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 года назад

    Man asama kema😋😋😋😋😋😋

  • @mallikamallika3130
    @mallikamallika3130 3 года назад

    හරිම රස paatai.හදන්න ඕනෙ බලන්න ඔයාගෙ ammige විදියට

  • @thushariwickramasinghe2902
    @thushariwickramasinghe2902 3 года назад

    මාත් හැදුවා..හරිම රසයි..

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 3 года назад

    I enjoy these stories about your mother's childhood. It's very interesting to here them. I must make these Kithul Thalapa. It seems to be very tasty.

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 года назад +1

    අම්මා, නියම කෑමක් හොදේ.... ❤️😘❤️😘

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 3 года назад

    අපිත් ගමෙ අය කාලා තියෙනවා හරිම රසයි ගුනයි😍

  • @Jimin-dq1mg
    @Jimin-dq1mg 3 года назад +15

    පරිස්සමෙන් ඉන්න බුදු සරනායි ඔයා ලාට ❤️❤️

  • @nisumdewaka7873
    @nisumdewaka7873 3 года назад

    මටත් ona dakkama ආසාවෙ ba😋😋😋😋😋😋

  • @champapushpani4205
    @champapushpani4205 3 года назад

    මගේ අම්මත් හදලා දීලා තියෙනවා....අම්මා හදනකොට සීනි එකතු කලේ කිතුල් පිට් එකට....මේ විදිය හරිම වෙනස්
    ..රස ඇති ගොඩක්...හරියට කිරි රොටී වගේ.....😍😍😍😍😍