Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොරු පොෂ් නැති සරලව ජීවත්වෙන අම්මට ආදරෙයි ❤️
අම්මගෙ හිනාවයි ආදරයයි පිරිලා කෑමවල රස අපිටත් දැනෙනවා.❤️🔥
රට ලොව දිනන්නට දරුවෙක් ඇත පෙම්මා...සුරං අංකලුත් සිනහව ගෙන දුන්නා...මේ පොඩි කැදැල්ලේ සෙනෙහස නැත නිම්මා...දෙවියෝ රැක දෙන්න මේ පෙම්බර අම්මා....❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි
ලස්සනයි මේ පද ගැලපුම.
@@jeneesatharasinghe5030 Thank you miss 🙏❤️
Ammage hinawa ta adare hithenawa...
හරිම සරලයි.ගුණය ඉහලයි.සතුට ඉතිරෙයි.දිවිය රැක දෙයි.❤️❤️❤️ ගොඩාක් පිං අම්මා ඔයාට මේ වගේ කෑම වගේම ජීවිතේට උවමනා දේවල් ආදරෙන් කියල දෙනවට🙏🙏🙏
ගොඩක් වටින කැමක් අම්මි. අම්මිගේ හිනාවට ගොඩක් ආදරේ හිතෙනවා. ❤️❤️
අම්මා වටිනා කෑම.සතුටුයි
F
R6
ඇත්තටම සිනාවෙවි විඩියෝ බලනවා ආදරෙයි අම්මගෙ සිනාවට තෙරැවන් සරණයි
හරිම ආශාවෙන් පුතාගෙයි අම්මාගෙයි වීඩියෝ එක බැලුවා. මේ දෙන්නාගේ විහිළු දැකලා අපි හරියට සතුටු වෙනවා. ගෙදරටම කොටු වෙලා ඉන්න අපිට මේ වාගේ වැඩ සටහන් බැලීමෙන් හිතත් සුවපත් වෙනවා කෑමත් හදා ගන්න පුළුවන් වෙනවා.හිත සුවපත් කිරීම පිළීබදව ඔයාලට පින්. මුතුලෙන්දොර නැතිව ඔයාල අපෙන් ටිකක් ඈත් වෙනවා. ඒ නිසා මේ වැඩ සටහන හොදයි එතකොට ඔයාලව බලන්න පුළුවන්. පුතාලාව අම්මාව දැකීමෙන්ම හිතයි බඩයි පිරෙනවා.සුරංග මහත්තයාවත් ලගින් තියාගෙන සිටියානම් වඩාත් අපිට සතුටු වෙන්න පුළුවන්. කෑම හදනකම් විහිළුවක් අහගන්න පුළුවන්.පුතා ඇතුළු තිදෙනාටම සම්මා සම්බුදු සරණය! සියළු දෙවි රැකවරණයි! නිදුක්වේවා! නීරෝගී වේවා! දීර්ඝායු වේවා!
❤️❤️
මඤ්ඤොක්කා කොළ..😂😂😂අද විඩියෝ එක මරු...හිනා වෙලාම බඩත් පිරුණා..
bland kara ganneko.oyalate godak aderai.
@@anomgoodfonseka4232 ane adrei amme oyawa dakkama hena sathuti
වීඩියෝ එක බලනකොට ලෝබ හිතෙනවා අම්මියාගේ ආදරේටයි කරුණාවටයි..😘😘😘
අම්මා සංගීත් අයියට රෑට දෙන කෑමත් හදමු නේද..........ආදරෙයි අම්මාගෙ හිනාවට
අම්මි ඔයාට පුලුවන් වෙවි අම්මා අහිමි වෙලා ඉන්න සන්ජානට හොද අම්මා කෙනෙක් වෙන්න ❤️
Eka aththa
Nonstic akata aluminiyan handi pawichchi karanna apa.nonstic aka yanawa
අනේ ඔව් සංජනා සූකිරි බෝලයක් වගෙ එයාට ඔයා හොදම හොද අම්මෙක් වේවි...එයාව ඉක්මනට ගෙදරට ගේන්නකෝ
Ou aiye oya sanjanawa badinna
තාත්තාවත් එක්ක ගන්නකො අයියෙ තුන් දෙනත් එක්ක vlog ekata ennako
Rotti looks like French crepe
නිදුක් නිරෝගී සුව ලැබේවා අම්මිට...ආදරණීය අම්මෙක්..බුදුසරණයි ...!
අමිමගෙන් අමතක නොවෙන්න ගුටි කාපු දවස කියන්නකෝ මල්ලි 😍
ලස්සනයි..අයියෙ සංජානා අක්කත් එක්කත් වීඩියෝ එකක් දාන්නකො ඔයාලගෙ ගෙදර 😍😍
Ow ayye sanjana akka akk video akk one..
ඇත්ත අමිමා අපිට තියෙන දෙයින් සතුටු වෙන්න බැරී නිසා තමා අමිමා අද අපේ හුගාක් අයට වැරදිලා තියෙන්නේ ගොඩක් ❤ අමිමා නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම
පිටරට ඉන්න අපිට ෂෝක් කෑමක් මේක..පින් අම්මි...😘
මට තියන ප්‍රශ්නේ සංගීත් අයියා මොකට පත්තක් ගෙනාවද කියලා.😁ආදරෙයි අම්මා
Pol kiri wenuwata fresh milk gnna barida ????
Mata ada corona positive una amma..man pharmacy ekaka wada karanne....man me godak baya wela inne..man ikmanin hoda wenna kiyala prarthana karanna amma..man oyage hodama fan kenek🙏
කවුරු උනත් ඔයාට ඉක්මණින් හොඳ වෙන්න ona. Chottakwath amaru නොවී ඉක්මණින් හොඳ වෙන්න ona
Get Well Soon !
ඉක්මනට සුව වෙන්න කියලා පාර්ථනා කරනවා. බය වෙන්න එපා. හොදට විටමින් c තියන අාහාර ගන්න . ඉතාලි doctor kenek mata kiwwe. හොදට කන්න.
බය වෙන්න එපා නංගියා ඔයාට ඉක්මනට සුව වෙන්න කියලා comment කරන හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා
බය වෙන්න එපා..ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.දළදා සමිදු පිහිටයි...
මමත් හදනව . මම ආසයි විවිධ කෑම වර්ග හදන්න .මම අම්මගේ කෑම හදනවා . ඒවා රසයි. Thanks amma.
අම්මනන් හරිම අදරණීයයි. සතුට හැම මොහොතේම රැදේවා. ❤❤
Ane oyalage wada satahana mams idak labena hama mohothakama balanawa,ammagei puthagei thawath welaeakata thattawath ekathuckatagena apata kaama wagema puthe kadima paniwidayak oyagen labenawa palska ekamuthuea koi tharamata watinada?dathutakiyanne me badeema neda?,,oba saba arutha pawle saamajikayan gen apita pennanawa,ane athatama harima sundarai boru sobana nathi nida mata oyalawa godak eatinaea,,wasanawan
ඔබ එල එල
අනේ අම්මී ඔයා පුතේ කියලා කතා කරද්දි ඇත්තමයි ගොඩක් ආදරේ හිතෙනවා ❤️❤️❤️😘
අම්මි ට ලස්සනයි ඔහොම කොන්ඩේ දැම්මාම😘
ඔන්න අපි බැලුවා මගේ මල්ලියෝ ...අම්මෝ බඩත් රිදෙනවා හිනාවෙලා අම්මා හදලා දෙන එක කාලා ඉන්නැතුව අම්මව බයිට් එකට ගන්න ගිහින් උබ හැදිමිටෙන් කනවා පුතේ කොයි වෙලේ හරි 😂😂 විහිලුවට කිවුවේ මගේ මල්ලියෝ.. ඇත්තටම ඇත්තටම ඇත්තටම ගොඩාක් සතුටින් හිටියා මේ වීඩියෝ එක පුරාවටම මං හිනාවෙනවා කියලා මගේ husband මට බනිනවා තනියම හිනාවෙන්නේ පිස්සු හැදිලද කියලා කෑම එක හෙටම husband ට හදලා ඕනේ කිවුවා 🤔😩 හරිම රසයි විතරයි නෙවෙයි ගුන දායකයි මගේ අම්මිට ගොඩාක් පිං කියලා දුන්නට මට instagram එකක් නැ ෆොටෝ දාන්න මල්ලියො ගොඩාක් කෑම ජාති හැදුවා අම්මි කියලා දුන්න ඒවා සත්තයි මං හිතුවේ අම්මිත් මාතර කියලා හැමදාම මාතර ගැනනේ කියන්නේ අදනේ දන්නේ දඹුල්ලේ කියලා මගේ husband මාතර මැසේජ් එක දිග උනා සතුට වැඩි කමට ඔයාලට සුබපතනවා අම්මි ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි මැනික මල්ලියො ඔයාටත් ඒ වගේමයි බුදු සරණයි ❤❤මං අනුරාධපුර නිසංසලා අක්කි
අනේ අම්මී ඔයාගෙ හිනාව🌸🌸
මම බල බල හිටියේ සංගීත් අයියා කොයි වෙලාවෙද අම්මිගෙන් ගුටි කන්නේ කියලා..අනේ ෂෝක් මෙනු එකක් උදේට..මේ වගේ දේවල් අපිට හැමදාම කියලා දෙන්න අම්මි ...ආදරෙයි ..❤️❤️
අම්ම හදන කෑම දැක්කම නිකන්ම බඩ පිරෙනව අම්මා.... ආදරෙයි අම්මා.... බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏
අම්මා අද අපි චිකන් ඩෙවල් හැදුවා.. අම්මාගෙ වැඩසටහන හැමදාම බලනවා.. ආදරෙයි පවුලටම. . අම්මා චිලිපේස්ට් හදන්නකො පුලුවන් නම්. පරිස්සමින් ඉන්න අම්මා...ආදරෙයි
පව්..අම්මා හරි සරල කෙනෙක්..බුදු සරණයි
Oyala hamadama sathutin inna.hina wela Inna Ammi maru...adarei hamadamaath.budu saranai!!!
ලද දේයින් සතුටු වෙින උතුමි මවක් .හොද බිරිදක් . 😍😍ආදරේයි හැමෝටම
හරිම අපූරුයි...මමත් හැදුවා...හරිම රසයි...
Every mothers love their children . Very innocent 💐💐
👍
🤗🤗🤗 අනෙ ආදරෙ හිතෙනවා සුදු අම්මා 💕💕💕💕💕
අම්මා හරිම ආදරණීයයි,Video එක පුරාවටම,බලන් ඉන්න අයටත් පුතේ,පුතේ කියලා කතාකරන ගමන්පැහැදිලිව කියලා දෙනවා,මාරමා ආසයි,හිත පිරෙනවා කතා කරන විදියටත්,බුදුසරණයි අම්මේ
අද නම් අම්මගෙන් ගුටි කනව.😊🙊ආදරෙයි අම්මා❤️❤️❤️
අම්මා අද ගොඩක් ලස්සනයි....😘😘😘😘 අම්මායි, පුතායි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ආදරෙන්...🌹🌹🌹ආදරෙයි ගොඩාක්.....😘😘😘
අම්මාගේ පිරිසිදු කම පිළිවෙල සකසුරුවම නම් ලොකුම ආදර්ශයක් ආදරෙයි අම්මා බුදුසරණයි 🙏
අනේ සුදු අම්මා කොන්ඩෙ ගොතලා...හරි ලස්සනයි ..කාටවත් අම්මා කියන්න හිතිලා නෑ වීඩියෝ බලද්දි.ඒත් අම්මට නම් ගොඩාක් ආදරෙයි ..අම්මා සංසාරේ අපි හැමෝටම ආදරේ බෙදලා ඇති....නැත්තන් අපි වගේ ඇහැටවත් නොදැකපු දුවලට මෙච්චර ආදරයක් කොහින්ද...මතු භවයක් අම්මා පතනවනම් මම පතන්නෙ මේ ආත්මේ අම්මා කෑම හදලා,අපිව හිනස්සලා අපේ හිත සතුටින් තියෙනවා වගේ මෙහෙණියක වී හැමෝගෙම හිත් දහමෙන් පුරවලන්නට වාසනාව උදාවේවා කියලයි.ආදරේයි ගොඩාක්.❤️❤️❤️
අතින් මික්ස් කලා නම් අම්මේ ඉක්මනට කැට නැති වෙන්න හදාගන්න පුළුවන් නේද....❤❤❤❤
Poshana rotiyamarai puthe
අද රෑ කෑමට මේක හැදුවා .ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කියුවා .ඇත්තමයි හරිම රසයි .බොහොම ස්තූතියි අම්මටයි,පුතාටයි දෙන්නටම ...
අම්මිගේ හිනාව දැක්කාම මගේ අම්මාව මතක් වෙනවා .❤️❤️❤️👩👧👩👧👩👧ආදරේයි හැමෝටම.
හරිම ගුණාත්මක ආහාර වේලක්, නියමයි 👍. ඇත්ත පලතුරු වල තියෙන, සීනි හොඳටම ප්‍රමාණවත්. පලතුරු වල තියෙන සීනි Fructose කියලා හදුන්වනවා. ඉක්මනින්ම රුධිරයට අවශෝෂණය කරනවා. ඒකයි දියවැඩියාව රෝගීන්ට, ඉදුණු කහ පැහැති පලතුරු භාවිතය හොඳ නෑ කියන්නෙ. ගොඩක් ස්තුතියි අම්මිටයි පුතාටයි. රසවත් මෙන්ම ලෙහෙසි කෑම ක් ගෙනාවට. සියළු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා .
කතාවට බඩ පිරෙනවා. හිනාවෙන් මුලු ගෙම පිරෙනවා. එ තාත්තා පුතා හරි වාසනාවන්තයි
Teacher thawa thawath lassananai.teacher ta budu saranai.mn igena gaththa teacher kenek mehema dakina ekath godaaaaaaaaaak sathutui❤️😘
සංගීත් අයියා අම්මිගෙන් ගුටි කනවා බලන්න ආසයි....😄
ekagai
ow attamai😂
😂😂😂😂
😂😂
Mth aasai🤭🤣
අමිමීගේ රස කතා කියන්න හැමදාම මම ගොඩාක් විදිනවා ඒ දේවල් .ඒ වගේමයි කැම හදනවා බලන්නත් ආසයී.අයියා අම්මීගේ juice එක රස උනාට දිනපතා කෑලී විදිහට ගන්න පුරැදු වෙන්න .juice වලදී fruits වල fiber විනාශ වෙනවා.ලේ වලට ඉක්මනින් sucrose එකතු වෙනවා.අමිමී ඉස්සර කතා හෙට කියන්න බලන් ඉන්නවා.😚😚
අනිචාර්යයෙන්ම අමිමා ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤
ලේසියි ,පහසුයි ,පෝෂණයයි, ඔක්කොම එකතුවුන හොද උදේ කැම වේලක්. ඔයාට ගොඩාක් ස්තුතියි . හැබැයි දුවලා, පුතාලා විතරක් නෙමේ වැඩිහිටි අපිත් බලනවා අක්කගෙ ව්ඩියෝ .මගේ දුවට, පුතාටත්, ඔයාගෙ කැම හදලා දෙනවා. ආදරෙයි හැමදාම .❤️❤️❤️
සුදුඅම්මි, මන් අපේ දෝනිට මේක හදලා දුන්නා.බත් කන්න හොරයි. මේකනම් කෑවා. පින් අම්මිට. බුදුසරණයි. ආදරෙයි මුලු පවුලටම. සංගිත් ඔයත් හරිම ආදරණිය පුතෙක්.
Lunu wathurenui, unu wathurenuida hodala qwe
අද අම්මා කියලා දීපු කොස් ඇට මැල්ලුම් හැදුවා හරිම රසයි
Maru ammi puthai hemadama adaren enna wasanawai budusaranai 🙏❤❤❤❤❤
Beautiful food , Beautiful family, GOD Bless ✝️👍🏼🙏🏻
බුදුසරණයි ඔයාලා ඔක්කොටම🙏🙏🙏🙏 ❤❤❤
අම්මිගේ හිනාවට හරිම ආසයි.අම්මිට ගොඩක් ආදරේයි..😍❤️ අම්ම්ගේ කතා අහන්න මම ගොඩක් ආසයි.තාත්තීගේ කතා අහන්නත් මම ගොඩක් ආසයි.හැමෝටම ගොඩක් ආදරේයි.පරිස්සමින් ඉන්න.බුදුසරණයි!
අම්මි කොන්ඩෙ ගොතලා ලස්සනයි අනේ, කෝ අනේ තාත්තී, එයාත් උදව්වට ගන්නකෝ, එයාගෙ කතා අහන්න ආසයි අපි
Thank you amme . Adath hitha piruna. Gedara gihilla hadala balala thamai bada purawa ganna wenne. Budu saranai amme. Thundenatama .
මාත් හැමදාම අම්මගේ Video බලනවා.මගෙ පුතාට දැන් අවුරුදු 3.එයත් ඇවිත් අහනවා අම්මි කොයි අම්මේ පෙන්නන්න කියලා.බුදුසරණයි! ඔයාලට.💓💓
ආන්ටි මේකට පොල් කිරි වෙනුවට fresh milk දාන්න පුලුවන් නේද.blender එකට දාලා mix කරගන්නත් පුලුවන් නේද ආන්ටි .
Ane soi ආදරෙයි බුදු සරණයි අම්මේ ඔයාට අයියාටth තාත්තාtath
බොරු පොෂ් එක නැති ලස්සන පවුලක්❤අයියෙ මන් ඔයාලා හදන කෑම ඔක්කොම වගේ try කරනවා. මාරම රසයි අම්ම්ගෙ කෑම. බුදුසරණයි ඔයාලට.
අද අම්මා ලස්සනයි 🥰🥰❤
ඔයා හරිම ආදරණීයයි අම්මී. බොරු show නෑ හරිම සරලයි. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️
අම්මිගෙ ගමට ගිහින් විඩීයෝ එකක් ඕන 😁💚💚💚💚💚
සංගිත් පුත්‍ෙ අම්මා ගේ පෝෂණ රෝලයි කලවම් පළතුරු බීමයි රසම රස ඇති.බොහොම ස්තුතියි පුතාගේ අම්මාටත් පුතාටත් තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ...!!!🌹🌹🌹🌹🌹
මල්ලි අම්මිට විහිලු කරන්න ඵපා.පව් අනෙ.අම්මිගෙ හිනාවට අපි ආසයි.මගේ බබාලා 2 හරිම ආසයි .අම්මි ඕකට මාලු දැම්මට කමක් නෑද?😊😊😊😊😊😊බුදු සරනයි !!!
Anee harima lassanai.watina video ekak.mage dhuwatath mn hadhala dennam .
ආදරේ කෝටියයි අම්මා පුතාට... බුදු සරණයි ඔයාලට..
පිටි මිශ්‍රනෙට ම එළවලු(කැරට්, ගෝවා, බෝංචි ),බී ලුනු, සුදු ළුණු, චිකන් නම් අපි දැම්මේ නෑ දන්න පුළුවන් ඇති.ඒ ටික තෙම්පරාදු කරලා පිටි මිශ්‍රනේ ට දන්න. ඔක්කොම හොදට mix කරලා, රොටි විදිහට හදලා කන්න පුළුවන්. රසයි.
අම්මාගෙ ක්‍රම අපිට හොඳයි අම්මා.ආදරෙයි හැමදාමත්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Miss podi babekta denw nn hnda oats akak kiyannako pls
Baking power noda hadanna puluwanda
හදල බලන්න ආස හිතුනා ❤️🔥 රස පාටයි 😋 මරු 👌
Thankyou ammi oyata godak pin me dewal kiyala denawata. Podi deyak ahanna thiyei ammi baking powder godak danne naththe ewa dammama amuthu rasak ena nisada? Mokada mama lagadi buundi hadanna gihin baking powder wadi wela ewa katewath thiyanna bari una 😔
Ow පුතේ oya hari
ඒක නම් මරු 👌👌හෙට හදන්නම්කෝ 👍ස්තුතියි අම්මේ.🙏🙏🙏🙏
අක්කා ඔය සරලබවට නිහතමානි බවට හරි ම ආදෙරයි ඔයා දුන්න කඑකුඩු මම හැදුව හරිම රසයි මම ලංකාවට එනවිට ඔයාලව බලන්න එනව ඔබ සැමට ෙතරුවන් සරණයි
අම්මිගේ කතාවට තමයි අපි ගොඩක්ම ආස. ආදරෙයි ❤
අනේ අම්මිගේ හිනාවයි කතාවයි 🥰 බොහොම ස්තුතිය අම්මි හැමදාම මෙහෙම කෑම හදන්න ආදරෙන් කියලා දෙනවට..😘බුදුසරනයි තුන්දෙනාටම
සංජානා අක්කි එක්ක තවත් විඩියෝ එකක් ඔනේ අයියේ
අමිමා.❤️❤️❤️❤️
අනේ අයියා ඔයාට අම්මා ගොඩක් ආදරෙයි නේද......❤️❤️
❤❤❤❤❤
ෂා මරු ඔයාගේ පෝෂන රෝල හරියට ශ්‍රි ලාංකීය ටෝටිල රැප් එකක් කියලත් කියන්න පුලුවන්. අදත් හරිම සුන්දරයි. හැමෝම ඉතාම පරිස්සමින් ඉන්න . තෙරුවන් සරනයි. 🙏👍🥰❤️❤️
මාරම ලස්සනයි ආදරෙයි ආදරෙයි අම්ම ඔයාට .....අම්ම ඉන්නවනම් වීඩියෝ හැමදාම බලනව ආදරෙයි
හරිම ලස්සනයි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ඔබලාට බුදු sarani
අද හදන්න ඕන මේ කෑම එක .තෑන්ක්ස් aunt and ayya budusarani parissamin inn
මේ වගේ නැන්දම්මා කෙනෙක් නම් ඉතින්........ 🤗🤗😋😋
අම්මගේ පුතාගේ ආදරේ💕👍
අම්මා හදන කෑම ජාති නම් මරු අම්මා 💞💞මල්ලියෝ අම්මට විහිළු කරද්දී අම්මා කියල කතා වලට හිනා වෙලා කදුලුත් එනවා ❤❤❤ආදරෙයි අම්මා ඔයාගේ සිරියාවන්ත හිනාව හැමදාම දකින්න ආසයි බුදුසරණයි අම්මා
සරල බව ගොඩක් ලස්සනයි අයියා
ඔබතුමියගෙ හිනාවයා කතාවයි දැක්කම හිතෙ තියන කරදරත් මොහොතකට නැතිව යනවා ආසයි අමිමයි පුතයි එකතු වෙලා හදන කෑම බලන්නත් අසියි දන් නැති බාහො දෙ දැන ගන්නවා බුදුසරනයි මම කුවෙටි සිට
😁😁😁👍👍👍👍❤️❤️අම්මිගෙ හිනාව ලස්සයි...............
අම්මාව චුට්ටක් ඇවිස්සුවම මරු අනේ... 😆😆😆 කෑම හදනවට වඩා අම්මගේ කතා අහන්න තමයි ආසම.. ❤️❤️❤️ ඔය කියන එවා අහගෙන නම් දාලා කෑම හදනවා අපිත්..😆😆💜️💜️💜️💜️ බුදුසරණයි
අමුතු නමක් දාලා හරි කමක් නෑ . හොඳ දෙයක් නේද දෙන්නේ . ගුටි නොකා අම්මගෙන් හදලා දෙන දේ කන්න අයියේ . 🤭🤭🤭🤭
අද වීඩියෝ එකක් තාම නැහැනේ කියල හිතලමයි යූ ටියුබ් අාවෙ.උඩින්ම මේ වීඩියෝ එක තිබ්බම හරිම අාස හිතුනා.හැමදාම බලනවා වීඩියෝ .හරිම අාසාවෙන් බලන්නෙ.එ් දේවල් උයලත් බලනවා.හරිම රසයි එ් විදියට හැදුවම.අම්මා,තාත්තා,පුතා හරිම අාදරණීයයි.❤❤හැමදාම අාදරෙන් සතුටින්,පරිස්සමෙන් ඉන්න.🙏🙏
අදත් මරු අනේ💕
නියමයි අම්මි.ඔයා අපිට කතා කරන්නෙත් ඉස්කෝලෙ ලමයින්ට කතා කරනවා වගේ.ඒකට මන් ගොඩක් ආසයි.ඒ වගේම අම්මගෙයි පුතාගෙයි යාලු කමට ආසයි.මාත් මගේ පුතා එක්ක එහෙමයි ඉන්නෙ.සැර කරනවට වඩා ලමයි ආසයි එහෙම.ඉතින් අම්මි ඔයටත් තාත්තිට.මල්ලිට බුදු සරනයි.සතුටින් ඉන්න
ඕහෝ යමි යමි පයින් යමි පෝෂණ මල්ලක් ආ නෑ නෑ පෝෂණ රොටී කා කලවම් ජූස් බොන්න යමි.... රොටියනම් රොම්බ නල්ල ආ ශවර්මා එකක් වගේ...ඊටත් වඩා සස පාටයි...
Mamath oya vage kama thama kanne..eth juice ekatanam NO water, NO sugar, NO salt..only fruits.. mage ammi vagemaiii.. ahinsakai..adaraneeyaiii ❤
අනේ අම්මි ඔයා නම් හරිම හොදයි..ජූස් වර්ග ටිකක් වැඩිපුර කියලා දෙන්න සුදු අම්මි ❤️❤️
හිත කලබල ප්‍රශ්න තියෙද්දිම අම්මගෙ video එක බැලුව.ඇත්තටම අම්මි හොදයි ඔයා ගොඩාක් හිත සැහැල්ලු උනා.අර ප්‍රාථමික ගුරු කතාවෙන් මට තනියම හිනා ගියා.බුදු සරණයි ඔයාල එක්ක හැමදාම මං ඉන්නව.මං Saudi වලින්
අනෙ ෂොයී අනෙ .දෙන්නම ලස්සනයි.වීඩ්යො එකත් 👍👍👍👍👍👍
අනේ ඒ අම්මාගේ හිනාව හරිම ආදරණීයයි ❤️
බොරු පොෂ් නැති සරලව ජීවත්වෙන අම්මට ආදරෙයි ❤️
අම්මගෙ හිනාවයි ආදරයයි පිරිලා කෑමවල රස අපිටත් දැනෙනවා.❤️🔥
රට ලොව දිනන්නට දරුවෙක් ඇත පෙම්මා...
සුරං අංකලුත් සිනහව ගෙන දුන්නා...
මේ පොඩි කැදැල්ලේ සෙනෙහස නැත නිම්මා...
දෙවියෝ රැක දෙන්න මේ පෙම්බර අම්මා....
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි
ලස්සනයි මේ පද ගැලපුම.
@@jeneesatharasinghe5030 Thank you miss 🙏❤️
ලස්සනයි
Ammage hinawa ta adare hithenawa...
හරිම සරලයි.ගුණය ඉහලයි.සතුට ඉතිරෙයි.දිවිය රැක දෙයි.❤️❤️❤️ ගොඩාක් පිං අම්මා ඔයාට මේ වගේ කෑම වගේම ජීවිතේට උවමනා දේවල් ආදරෙන් කියල දෙනවට🙏🙏🙏
ගොඩක් වටින කැමක් අම්මි. අම්මිගේ හිනාවට ගොඩක් ආදරේ හිතෙනවා. ❤️❤️
අම්මා වටිනා කෑම.සතුටුයි
F
R6
ඇත්තටම සිනාවෙවි විඩියෝ බලනවා ආදරෙයි අම්මගෙ සිනාවට තෙරැවන් සරණයි
හරිම ආශාවෙන් පුතාගෙයි අම්මාගෙයි වීඩියෝ එක බැලුවා. මේ දෙන්නාගේ විහිළු දැකලා අපි හරියට සතුටු වෙනවා. ගෙදරටම කොටු වෙලා ඉන්න අපිට මේ වාගේ වැඩ සටහන් බැලීමෙන් හිතත් සුවපත් වෙනවා කෑමත් හදා ගන්න පුළුවන් වෙනවා.හිත සුවපත් කිරීම පිළීබදව ඔයාලට පින්. මුතුලෙන්දොර නැතිව ඔයාල අපෙන් ටිකක් ඈත් වෙනවා. ඒ නිසා මේ වැඩ සටහන හොදයි එතකොට ඔයාලව බලන්න පුළුවන්. පුතාලාව අම්මාව දැකීමෙන්ම හිතයි බඩයි පිරෙනවා.
සුරංග මහත්තයාවත් ලගින් තියාගෙන සිටියානම් වඩාත් අපිට සතුටු වෙන්න පුළුවන්. කෑම හදනකම් විහිළුවක් අහගන්න පුළුවන්.
පුතා ඇතුළු තිදෙනාටම සම්මා සම්බුදු සරණය! සියළු දෙවි රැකවරණයි! නිදුක්වේවා! නීරෝගී වේවා! දීර්ඝායු වේවා!
❤️❤️
මඤ්ඤොක්කා කොළ..😂😂😂
අද විඩියෝ එක මරු...හිනා වෙලාම බඩත් පිරුණා..
bland kara ganneko.oyalate godak aderai.
@@anomgoodfonseka4232 ane adrei amme oyawa dakkama hena sathuti
වීඩියෝ එක බලනකොට ලෝබ හිතෙනවා අම්මියාගේ ආදරේටයි කරුණාවටයි..😘😘😘
අම්මා සංගීත් අයියට රෑට දෙන කෑමත් හදමු නේද..........ආදරෙයි අම්මාගෙ හිනාවට
අම්මි ඔයාට පුලුවන් වෙවි අම්මා අහිමි වෙලා ඉන්න සන්ජානට හොද අම්මා කෙනෙක් වෙන්න ❤️
Eka aththa
Nonstic akata aluminiyan handi pawichchi karanna apa.nonstic aka yanawa
අනේ ඔව් සංජනා සූකිරි බෝලයක් වගෙ එයාට ඔයා හොදම හොද අම්මෙක් වේවි...එයාව ඉක්මනට ගෙදරට ගේන්නකෝ
Ou aiye oya sanjanawa badinna
තාත්තාවත් එක්ක ගන්නකො අයියෙ තුන් දෙනත් එක්ක vlog ekata ennako
Rotti looks like French crepe
නිදුක් නිරෝගී සුව ලැබේවා අම්මිට...ආදරණීය අම්මෙක්..බුදුසරණයි ...!
අමිමගෙන් අමතක නොවෙන්න ගුටි කාපු දවස කියන්නකෝ මල්ලි 😍
ලස්සනයි..අයියෙ සංජානා අක්කත් එක්කත් වීඩියෝ එකක් දාන්නකො ඔයාලගෙ ගෙදර 😍😍
Ow ayye sanjana akka akk video akk one..
ඇත්ත අමිමා අපිට තියෙන දෙයින් සතුටු වෙන්න බැරී නිසා තමා අමිමා අද අපේ හුගාක් අයට වැරදිලා තියෙන්නේ ගොඩක් ❤ අමිමා නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම
පිටරට ඉන්න අපිට ෂෝක් කෑමක් මේක..පින් අම්මි...😘
මට තියන ප්‍රශ්නේ සංගීත් අයියා මොකට පත්තක් ගෙනාවද කියලා.😁ආදරෙයි අම්මා
Pol kiri wenuwata fresh milk gnna barida ????
Mata ada corona positive una amma..man pharmacy ekaka wada karanne....man me godak baya wela inne..man ikmanin hoda wenna kiyala prarthana karanna amma..man oyage hodama fan kenek🙏
කවුරු උනත් ඔයාට ඉක්මණින් හොඳ වෙන්න ona. Chottakwath amaru නොවී ඉක්මණින් හොඳ වෙන්න ona
Get Well Soon !
ඉක්මනට සුව වෙන්න කියලා පාර්ථනා කරනවා. බය වෙන්න එපා. හොදට විටමින් c තියන අාහාර ගන්න . ඉතාලි doctor kenek mata kiwwe. හොදට කන්න.
බය වෙන්න එපා නංගියා ඔයාට ඉක්මනට සුව වෙන්න කියලා comment කරන හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා
බය වෙන්න එපා..ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.දළදා සමිදු පිහිටයි...
මමත් හදනව . මම ආසයි විවිධ කෑම වර්ග හදන්න .මම අම්මගේ කෑම හදනවා . ඒවා රසයි. Thanks amma.
❤️❤️
අම්මනන් හරිම අදරණීයයි. සතුට හැම මොහොතේම රැදේවා. ❤❤
Ane oyalage wada satahana mams idak labena hama mohothakama balanawa,ammagei puthagei thawath welaeakata thattawath ekathuckatagena apata kaama wagema puthe kadima paniwidayak oyagen labenawa palska ekamuthuea koi tharamata watinada?dathutakiyanne me badeema neda?,,oba saba arutha pawle saamajikayan gen apita pennanawa,ane athatama harima sundarai boru sobana nathi nida mata oyalawa godak eatinaea,,wasanawan
ඔබ එල එල
ඔබ එල එල
අනේ අම්මී ඔයා පුතේ කියලා කතා කරද්දි ඇත්තමයි ගොඩක් ආදරේ හිතෙනවා ❤️❤️❤️😘
අම්මි ට ලස්සනයි ඔහොම කොන්ඩේ දැම්මාම😘
ඔන්න අපි බැලුවා මගේ මල්ලියෝ ...අම්මෝ බඩත් රිදෙනවා හිනාවෙලා අම්මා හදලා දෙන එක කාලා ඉන්නැතුව අම්මව බයිට් එකට ගන්න ගිහින් උබ හැදිමිටෙන් කනවා පුතේ කොයි වෙලේ හරි 😂😂 විහිලුවට කිවුවේ මගේ මල්ලියෝ.. ඇත්තටම ඇත්තටම ඇත්තටම ගොඩාක් සතුටින් හිටියා මේ වීඩියෝ එක පුරාවටම මං හිනාවෙනවා කියලා මගේ husband මට බනිනවා තනියම හිනාවෙන්නේ පිස්සු හැදිලද කියලා කෑම එක හෙටම husband ට හදලා ඕනේ කිවුවා 🤔😩 හරිම රසයි විතරයි නෙවෙයි ගුන දායකයි මගේ අම්මිට ගොඩාක් පිං කියලා දුන්නට මට instagram එකක් නැ ෆොටෝ දාන්න මල්ලියො ගොඩාක් කෑම ජාති හැදුවා අම්මි කියලා දුන්න ඒවා සත්තයි මං හිතුවේ අම්මිත් මාතර කියලා හැමදාම මාතර ගැනනේ කියන්නේ අදනේ දන්නේ දඹුල්ලේ කියලා මගේ husband මාතර මැසේජ් එක දිග උනා සතුට වැඩි කමට ඔයාලට සුබපතනවා අම්මි ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි මැනික මල්ලියො ඔයාටත් ඒ වගේමයි බුදු සරණයි ❤❤මං අනුරාධපුර නිසංසලා අක්කි
අනේ අම්මී ඔයාගෙ හිනාව🌸🌸
මම බල බල හිටියේ සංගීත් අයියා කොයි වෙලාවෙද අම්මිගෙන් ගුටි කන්නේ කියලා..අනේ ෂෝක් මෙනු එකක් උදේට..මේ වගේ දේවල් අපිට හැමදාම කියලා දෙන්න අම්මි ...ආදරෙයි ..❤️❤️
අම්ම හදන කෑම දැක්කම නිකන්ම බඩ පිරෙනව අම්මා.... ආදරෙයි අම්මා.... බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏
අම්මා අද අපි චිකන් ඩෙවල් හැදුවා.. අම්මාගෙ වැඩසටහන හැමදාම බලනවා.. ආදරෙයි පවුලටම. . අම්මා චිලිපේස්ට් හදන්නකො පුලුවන් නම්. පරිස්සමින් ඉන්න අම්මා...ආදරෙයි
පව්..අම්මා හරි සරල කෙනෙක්..බුදු සරණයි
Oyala hamadama sathutin inna.hina wela Inna Ammi maru...adarei hamadamaath.budu saranai!!!
ලද දේයින් සතුටු වෙින උතුමි මවක් .හොද බිරිදක් . 😍😍ආදරේයි හැමෝටම
හරිම අපූරුයි...මමත් හැදුවා...හරිම රසයි...
Every mothers love their children . Very innocent 💐💐
👍
🤗🤗🤗 අනෙ ආදරෙ හිතෙනවා සුදු අම්මා 💕💕💕💕💕
අම්මා හරිම ආදරණීයයි,
Video එක පුරාවටම,බලන් ඉන්න අයටත් පුතේ,පුතේ කියලා කතාකරන ගමන්
පැහැදිලිව කියලා දෙනවා,මාරමා ආසයි,හිත පිරෙනවා කතා කරන විදියටත්,බුදුසරණයි අම්මේ
අද නම් අම්මගෙන් ගුටි කනව.😊🙊ආදරෙයි අම්මා❤️❤️❤️
අම්මා අද ගොඩක් ලස්සනයි....😘😘😘😘 අම්මායි, පුතායි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ආදරෙන්...🌹🌹🌹ආදරෙයි ගොඩාක්.....😘😘😘
අම්මාගේ පිරිසිදු කම පිළිවෙල සකසුරුවම නම් ලොකුම ආදර්ශයක් ආදරෙයි අම්මා බුදුසරණයි 🙏
අනේ සුදු අම්මා කොන්ඩෙ ගොතලා...හරි ලස්සනයි ..කාටවත් අම්මා කියන්න හිතිලා නෑ වීඩියෝ බලද්දි.ඒත් අම්මට නම් ගොඩාක් ආදරෙයි ..අම්මා සංසාරේ අපි හැමෝටම ආදරේ බෙදලා ඇති....නැත්තන් අපි වගේ ඇහැටවත් නොදැකපු දුවලට මෙච්චර ආදරයක් කොහින්ද...මතු භවයක් අම්මා පතනවනම් මම පතන්නෙ මේ ආත්මේ අම්මා කෑම හදලා,අපිව හිනස්සලා අපේ හිත සතුටින් තියෙනවා වගේ මෙහෙණියක වී හැමෝගෙම හිත් දහමෙන් පුරවලන්නට වාසනාව උදාවේවා කියලයි.ආදරේයි ගොඩාක්.❤️❤️❤️
අතින් මික්ස් කලා නම් අම්මේ ඉක්මනට කැට නැති වෙන්න හදාගන්න පුළුවන් නේද....❤❤❤❤
Poshana rotiyamarai puthe
අද රෑ කෑමට මේක හැදුවා .ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කියුවා .ඇත්තමයි හරිම රසයි .බොහොම ස්තූතියි අම්මටයි,පුතාටයි දෙන්නටම ...
අම්මිගේ හිනාව දැක්කාම මගේ අම්මාව මතක් වෙනවා .❤️❤️❤️👩👧👩👧👩👧ආදරේයි හැමෝටම.
හරිම ගුණාත්මක ආහාර වේලක්, නියමයි 👍. ඇත්ත පලතුරු වල තියෙන, සීනි හොඳටම ප්‍රමාණවත්. පලතුරු වල තියෙන සීනි Fructose කියලා හදුන්වනවා. ඉක්මනින්ම රුධිරයට අවශෝෂණය කරනවා. ඒකයි දියවැඩියාව රෝගීන්ට, ඉදුණු කහ පැහැති පලතුරු භාවිතය හොඳ නෑ කියන්නෙ. ගොඩක් ස්තුතියි අම්මිටයි පුතාටයි. රසවත් මෙන්ම ලෙහෙසි කෑම ක් ගෙනාවට. සියළු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා .
❤️❤️
කතාවට බඩ පිරෙනවා. හිනාවෙන් මුලු ගෙම පිරෙනවා. එ තාත්තා පුතා හරි වාසනාවන්තයි
Teacher thawa thawath lassananai.teacher ta budu saranai.mn igena gaththa teacher kenek mehema dakina ekath godaaaaaaaaaak sathutui❤️😘
සංගීත් අයියා අම්මිගෙන් ගුටි කනවා බලන්න ආසයි....😄
ekagai
ow attamai😂
😂😂😂😂
😂😂
Mth aasai🤭🤣
අමිමීගේ රස කතා කියන්න හැමදාම මම ගොඩාක් විදිනවා ඒ දේවල් .ඒ වගේමයි කැම හදනවා බලන්නත් ආසයී.අයියා අම්මීගේ juice එක රස උනාට දිනපතා කෑලී විදිහට ගන්න පුරැදු වෙන්න .juice වලදී fruits වල fiber විනාශ වෙනවා.ලේ වලට ඉක්මනින් sucrose එකතු වෙනවා.අමිමී ඉස්සර කතා හෙට කියන්න බලන් ඉන්නවා.😚😚
අනිචාර්යයෙන්ම අමිමා ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤
ලේසියි ,පහසුයි ,පෝෂණයයි, ඔක්කොම එකතුවුන හොද උදේ කැම වේලක්. ඔයාට ගොඩාක් ස්තුතියි . හැබැයි දුවලා, පුතාලා විතරක් නෙමේ වැඩිහිටි අපිත් බලනවා අක්කගෙ ව්ඩියෝ .මගේ දුවට, පුතාටත්, ඔයාගෙ කැම හදලා දෙනවා. ආදරෙයි හැමදාම .❤️❤️❤️
සුදුඅම්මි, මන් අපේ දෝනිට මේක හදලා දුන්නා.බත් කන්න හොරයි. මේකනම් කෑවා. පින් අම්මිට. බුදුසරණයි. ආදරෙයි මුලු පවුලටම. සංගිත් ඔයත් හරිම ආදරණිය පුතෙක්.
Lunu wathurenui, unu wathurenuida hodala qwe
අද අම්මා කියලා දීපු කොස් ඇට මැල්ලුම් හැදුවා හරිම රසයි
Maru ammi puthai hemadama adaren enna wasanawai budusaranai 🙏❤❤❤❤❤
Beautiful food , Beautiful family, GOD Bless ✝️👍🏼🙏🏻
බුදුසරණයි ඔයාලා ඔක්කොටම🙏🙏🙏🙏 ❤❤❤
අම්මිගේ හිනාවට හරිම ආසයි.අම්මිට ගොඩක් ආදරේයි..😍❤️ අම්ම්ගේ කතා අහන්න මම ගොඩක් ආසයි.තාත්තීගේ කතා අහන්නත් මම ගොඩක් ආසයි.හැමෝටම ගොඩක් ආදරේයි.පරිස්සමින් ඉන්න.බුදුසරණයි!
අම්මි කොන්ඩෙ ගොතලා ලස්සනයි අනේ, කෝ අනේ තාත්තී, එයාත් උදව්වට ගන්නකෝ, එයාගෙ කතා අහන්න ආසයි අපි
Thank you amme . Adath hitha piruna. Gedara gihilla hadala balala thamai bada purawa ganna wenne. Budu saranai amme. Thundenatama .
මාත් හැමදාම අම්මගේ Video බලනවා.මගෙ පුතාට දැන් අවුරුදු 3.එයත් ඇවිත් අහනවා අම්මි කොයි අම්මේ පෙන්නන්න කියලා.බුදුසරණයි! ඔයාලට.💓💓
ආන්ටි මේකට පොල් කිරි වෙනුවට fresh milk දාන්න පුලුවන් නේද.blender එකට දාලා mix කරගන්නත් පුලුවන් නේද ආන්ටි .
Ane soi ආදරෙයි බුදු සරණයි අම්මේ ඔයාට අයියාටth තාත්තාtath
බොරු පොෂ් එක නැති ලස්සන පවුලක්❤අයියෙ මන් ඔයාලා හදන කෑම ඔක්කොම වගේ try කරනවා. මාරම රසයි අම්ම්ගෙ කෑම. බුදුසරණයි ඔයාලට.
අද අම්මා ලස්සනයි 🥰🥰❤
ඔයා හරිම ආදරණීයයි අම්මී. බොරු show නෑ හරිම සරලයි. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️
අම්මිගෙ ගමට ගිහින් විඩීයෝ එකක් ඕන 😁💚💚💚💚💚
සංගිත් පුත්‍ෙ අම්මා ගේ පෝෂණ රෝලයි කලවම් පළතුරු බීමයි රසම රස ඇති.බොහොම ස්තුතියි පුතාගේ අම්මාටත් පුතාටත් තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ...!!!🌹🌹🌹🌹🌹
මල්ලි අම්මිට විහිලු කරන්න ඵපා.පව් අනෙ.අම්මිගෙ හිනාවට අපි ආසයි.මගේ බබාලා 2 හරිම ආසයි .අම්මි ඕකට මාලු දැම්මට කමක් නෑද?😊😊😊😊😊😊බුදු සරනයි !!!
Anee harima lassanai.watina video ekak.mage dhuwatath mn hadhala dennam .
ආදරේ කෝටියයි අම්මා පුතාට... බුදු සරණයි ඔයාලට..
පිටි මිශ්‍රනෙට ම එළවලු(කැරට්, ගෝවා, බෝංචි ),බී ලුනු, සුදු ළුණු, චිකන් නම් අපි දැම්මේ නෑ දන්න පුළුවන් ඇති.ඒ ටික තෙම්පරාදු කරලා පිටි මිශ්‍රනේ ට දන්න. ඔක්කොම හොදට mix කරලා, රොටි විදිහට හදලා කන්න පුළුවන්. රසයි.
අම්මාගෙ ක්‍රම අපිට හොඳයි අම්මා.ආදරෙයි හැමදාමත්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Miss podi babekta denw nn hnda oats akak kiyannako pls
Baking power noda hadanna puluwanda
හදල බලන්න ආස හිතුනා ❤️🔥 රස පාටයි 😋 මරු 👌
Thankyou ammi oyata godak pin me dewal kiyala denawata. Podi deyak ahanna thiyei ammi baking powder godak danne naththe ewa dammama amuthu rasak ena nisada? Mokada mama lagadi buundi hadanna gihin baking powder wadi wela ewa katewath thiyanna bari una 😔
Ow පුතේ oya hari
ඒක නම් මරු 👌👌
හෙට හදන්නම්කෝ 👍
ස්තුතියි අම්මේ.🙏🙏🙏🙏
අක්කා ඔය සරලබවට නිහතමානි බවට හරි ම ආදෙරයි ඔයා දුන්න කඑකුඩු මම හැදුව හරිම රසයි මම ලංකාවට එනවිට ඔයාලව බලන්න එනව ඔබ සැමට ෙතරුවන් සරණයි
අම්මිගේ කතාවට තමයි අපි ගොඩක්ම ආස. ආදරෙයි ❤
අනේ අම්මිගේ හිනාවයි කතාවයි 🥰 බොහොම ස්තුතිය අම්මි හැමදාම මෙහෙම කෑම හදන්න ආදරෙන් කියලා දෙනවට..😘බුදුසරනයි තුන්දෙනාටම
සංජානා අක්කි එක්ක තවත් විඩියෝ එකක් ඔනේ අයියේ
අමිමා.❤️❤️❤️❤️
අනේ අයියා ඔයාට අම්මා ගොඩක් ආදරෙයි නේද......❤️❤️
❤❤❤❤❤
ෂා මරු ඔයාගේ පෝෂන රෝල හරියට ශ්‍රි ලාංකීය ටෝටිල රැප් එකක් කියලත් කියන්න පුලුවන්. අදත් හරිම සුන්දරයි. හැමෝම ඉතාම පරිස්සමින් ඉන්න . තෙරුවන් සරනයි. 🙏👍🥰❤️❤️
මාරම ලස්සනයි ආදරෙයි ආදරෙයි අම්ම ඔයාට .....අම්ම ඉන්නවනම් වීඩියෝ හැමදාම බලනව ආදරෙයි
හරිම ලස්සනයි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ඔබලාට බුදු sarani
අද හදන්න ඕන මේ කෑම එක .තෑන්ක්ස් aunt and ayya budusarani parissamin inn
මේ වගේ නැන්දම්මා කෙනෙක් නම් ඉතින්........ 🤗🤗😋😋
අම්මගේ පුතාගේ ආදරේ💕👍
අම්මා හදන කෑම ජාති නම් මරු අම්මා 💞💞මල්ලියෝ අම්මට විහිළු කරද්දී අම්මා කියල කතා වලට හිනා වෙලා කදුලුත් එනවා ❤❤❤ආදරෙයි අම්මා ඔයාගේ සිරියාවන්ත හිනාව හැමදාම දකින්න ආසයි බුදුසරණයි අම්මා
සරල බව ගොඩක් ලස්සනයි අයියා
ඔබතුමියගෙ හිනාවයා කතාවයි දැක්කම හිතෙ තියන කරදරත් මොහොතකට නැතිව යනවා ආසයි අමිමයි පුතයි එකතු වෙලා හදන කෑම බලන්නත් අසියි දන් නැති බාහො දෙ දැන ගන්නවා බුදුසරනයි මම කුවෙටි සිට
😁😁😁👍👍👍👍❤️❤️
අම්මිගෙ හිනාව ලස්සයි...............
අම්මාව චුට්ටක් ඇවිස්සුවම මරු අනේ... 😆😆😆 කෑම හදනවට වඩා අම්මගේ කතා අහන්න තමයි ආසම.. ❤️❤️❤️ ඔය කියන එවා අහගෙන නම් දාලා කෑම හදනවා අපිත්..😆😆💜️💜️💜️💜️ බුදුසරණයි
අමුතු නමක් දාලා හරි කමක් නෑ . හොඳ දෙයක් නේද දෙන්නේ . ගුටි නොකා අම්මගෙන් හදලා දෙන දේ කන්න අයියේ . 🤭🤭🤭🤭
අද වීඩියෝ එකක් තාම නැහැනේ කියල හිතලමයි යූ ටියුබ් අාවෙ.උඩින්ම මේ වීඩියෝ එක තිබ්බම හරිම අාස හිතුනා.හැමදාම බලනවා වීඩියෝ .හරිම අාසාවෙන් බලන්නෙ.එ් දේවල් උයලත් බලනවා.හරිම රසයි එ් විදියට හැදුවම.අම්මා,තාත්තා,පුතා හරිම අාදරණීයයි.❤❤හැමදාම අාදරෙන් සතුටින්,පරිස්සමෙන් ඉන්න.🙏🙏
අදත් මරු අනේ💕
නියමයි අම්මි.ඔයා අපිට කතා කරන්නෙත් ඉස්කෝලෙ ලමයින්ට කතා කරනවා වගේ.ඒකට මන් ගොඩක් ආසයි.ඒ වගේම අම්මගෙයි පුතාගෙයි යාලු කමට ආසයි.මාත් මගේ පුතා එක්ක එහෙමයි ඉන්නෙ.සැර කරනවට වඩා ලමයි ආසයි එහෙම.ඉතින් අම්මි ඔයටත් තාත්තිට.මල්ලිට බුදු සරනයි.සතුටින් ඉන්න
ඕහෝ යමි යමි පයින් යමි පෝෂණ මල්ලක් ආ නෑ නෑ පෝෂණ රොටී කා කලවම් ජූස් බොන්න යමි.... රොටියනම් රොම්බ නල්ල ආ ශවර්මා එකක් වගේ...ඊටත් වඩා සස පාටයි...
❤️❤️
Mamath oya vage kama thama kanne..eth juice ekatanam NO water, NO sugar, NO salt..only fruits.. mage ammi vagemaiii.. ahinsakai..adaraneeyaiii ❤
අනේ අම්මි ඔයා නම් හරිම හොදයි..ජූස් වර්ග ටිකක් වැඩිපුර කියලා දෙන්න සුදු අම්මි ❤️❤️
හිත කලබල ප්‍රශ්න තියෙද්දිම අම්මගෙ video එක බැලුව.ඇත්තටම අම්මි හොදයි ඔයා ගොඩාක් හිත සැහැල්ලු උනා.
අර ප්‍රාථමික ගුරු කතාවෙන් මට තනියම හිනා ගියා.බුදු සරණයි ඔයාල එක්ක හැමදාම මං ඉන්නව.මං Saudi වලින්