අම්මිගෙ කොල සම්බෝලෙයි මඤ්ඤොක්කයි|Cassava & Green Sambal-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 784

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 года назад +81

    ඇත්තටම මේ වීඩියෝ එක මං බලන්නේ කෑම උයන්න ම නම් නෙමෙයි මේ වීඩියෝ පුදුම මානසික සුවයක් දැනෙනවා මේක බැලුවම පවුලේ හැමෝම එකතු වෙලා හරිම සුහදව ආදරෙන් ගත වන කාලයක් නොවැරදීම මං බලනවා හැමදාමත් ආදරෙයි

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 3 года назад +10

    මේ තාත්තත් හරිම ආදරණීය, බොරු සෝබන නැති පොළොවේ පය ගහලා ඉන්න යහපත් මනුස්සයෙක්. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @musiclovers2957
    @musiclovers2957 3 года назад +13

    ඒප්‍රන් ඕන නැහැ අම්මා ... මේ විදිහට ගමේ විදිහට ඇදුම උඩින් රෙද්දක් ඇන්දම මුලුතැන්ගෙදර වගේම අම්මගෙත් ගැමි පෙනුමක් පේනවා ...ආදරෙයි අම්මා ... අපේම අම්මා වගේ දැනෙනවා ... 💕💕💕💕

  • @dsgamage7514
    @dsgamage7514 3 года назад +25

    මං ආසම කලා පවුල.හරිම ආදරනීයයි .අම්මිටයි තාත්තිටයි ගොඩාක් ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @piumikalakshani6153
    @piumikalakshani6153 3 года назад +30

    අම්මෝ මරු කෑමක් තමයි 😋 අම්මගේ අතින් උයපු කෑම වේලක් කන්න නම් හරිම ආසයි 🤣 ආදරෙයි අයියේ හැමදාමත් ❤️❤️💖💖

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 года назад +28

    තාත්තියාව දැක්කත් හිනා යනවා අනේ, මයියොක්කා එක්ක අපිත් සම්බෝලයක් අද හදනවා, බුදු සරණයි පවුලටම, ආදරෙයි❤️❤️❤️

  • @seethakumari5076
    @seethakumari5076 3 года назад +11

    ඔයාලා තුන් දෙනාගේ ආදරේ දැක්කම අපට ගොඩක් සතුටුයි. මල්ලි ඔයාගේ අම්මාගේ නිහතමානී කමට අපි ඊට වඩා ආදරෙයි...

  • @thanujanadeeshani3712
    @thanujanadeeshani3712 3 года назад +11

    මෙහෙම අම්මල තාත්තල ලබන්න ගොඩක් පින් කරන්න ඕන මල්ලී, ඔයා හරි වාසනාවන්තයි. ❤❤❤❤❤❤❤

  • @shashi7107
    @shashi7107 3 года назад +2

    අනේ හරීම ශෝක් අනේ.. අම්මිගෙ කටහඩට මං ගොඩාක් ආසයී.. ❤️❤️ .. මේ වෙලාවෙ ඉදියෙ ගොඩාක් දුකිම් ඔයාලගෙ පවුල දිහා බලන් ඉද්දී හිතට හරීම සැහැල්ලුයී.😊😊❤️.. ආදරෙයි ඔයාලට.😊😊❤️

  • @ranahansadeeptha3109
    @ranahansadeeptha3109 3 года назад +59

    ගොඩක් නිහතමානී ආදරණීය පවුලක් ආදරෙයි හැමෝටම 🙂🙂

  • @ADSEnglishAcademy
    @ADSEnglishAcademy 3 года назад +19

    Sri Lanka needs this type content rich videos rather than gossips and rubbish of the actors and actresses.You are a good human .
    I adore your mother , father and pups.
    Keep going. Good luck.😍

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 года назад +3

    අනවශ්‍ය දේවල් කියලා කිසිම දෙයක් edit කරලා අය්න් කරන්න එපා මේ විදියටම දෙන්න. හරිම ආදරනියයි මෙහෙම බලද්දී 🙏🙏🙏😍 පොඩ්ඩක් වත් skip කරේ නෑ ඔක්කොම බලනවා

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 3 года назад +33

    අනේ රත්තරං පවුලක් සමගිය බුදු සරණයි

    • @anushiyadissanayake6634
      @anushiyadissanayake6634 3 года назад +1

      I love this family & your mom's cooking ,,, ,,,,,GBU !

    • @shenoldinepa6412
      @shenoldinepa6412 3 года назад

      අන්ට්ගේ හිනාව දැක්කම බඩ පිරෙනවා බුදුසරණයි ඔයාලට

  • @sumitjaya1863
    @sumitjaya1863 3 года назад +2

    හරිම රස කැමවෙලක්. අපිටඉතින් ඔවකන්න වාසනාවක් නැනෙ. කටට කෙලත් ආව දුවල ගිහිල්ල ලුණුමිරිස් බොතලෙන් ඩින්ගක් කැව. පුතා ඔයාල සියලුදෙනාටම බුදුසරණයි.

  • @දීල්හාරාපෙරෙරා-ත4භ

    අපි බලාගෙන ඉන්නෙ ආච්ච් අම්මා එක්ක විඩියො එකක් ආසාවෙන් ඉන්නෙ...අනෙ ආසයි දැක්කත් මෙ පවූල දැක්කාම මටනමි ගොඩක් සතුටූයි ...අනෙ අපිටත් අවස්තාවක් ඔනෙ ඔයාලා එක්ක දෙශිය ආහාරයක් රස විදින්න මෙ වසංගතය ඉවර වුනාම ...මම ආදරෙයි ගොඩක් අම්මට ..පොලවෙ පය ගහලා ඉන්න ඇයට... තෙරුවන් සරනයි හැමොටම ජිවිතෙ විදිනවා දැක්කාම ආසයි ගොඩක්

  • @djboy6435
    @djboy6435 3 года назад

    මේ විඩියෝ එකනම් මාව මගේ අතීතයටම අරගෙන ගියා.ගලේ සම්බෝල අඹරපු විදිය, මඩක්කූවේ කාපු එක,කොරහා නෑඹිලි පාවිච්චි කරපු හැටි ,දර ලිපේ උයපු එක.මැටි හට්ටි මුට්ටි.හරිම අපූරුයි.ස්තූතියි ඔබට මේ වගේ විඩියෝ එකක් ගෙන ඒම ගැන.ආදරණීය පවුලක්.බුදු සරණයි

  • @chalanimax1891
    @chalanimax1891 3 года назад +22

    පවු මෙි තාතාතා හැමදෙම අමිමාට පුතාටකරලා දෙනවා පවු අනේ අදරයි තාත්ති

  • @aadhyafernando9943
    @aadhyafernando9943 3 года назад +9

    අම්මා. මගේ අම්මත් මං ගමේ ගියාම මට ඔහොම හදල දෙනවා. ආසම කෑමක්. ජොබ් එක අතෑරල ගිහිං හැමදාම අම්මයි තාත්තයි එක්කම ඉන්න තිබුන නම් කියල හිතෙනවා ඔයාලව දකිද්දි. 😥

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 года назад +20

    රස කෑම එක්ක රස කතා ගොඩාක් තියෙනවා 👌❤️.

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 года назад +31

    සංගීත් අයියා රස බලන විදියනම් මරු ...ආදරෙයි අම්මි තුරුණුවන්ගේ සරණයි ....😘😘❤️❤️❤❤🌸

    • @tecklajeewani456
      @tecklajeewani456 3 года назад

      Ana..mata.asai.putha.oyalaga.gadara.anna.ath.mama.rata

  • @n.bandara4465
    @n.bandara4465 3 года назад +4

    අම්මිගේ කෑම අද... ශෝයි ශෝයි... බලාගෙන හිටියේ ❤️😍❤️ තාත්තිගේ කතා හරී වටිනවා❤️ මහ පොලවේ පය ගහලා ජීවත් වෙන කාරුණික හොද මනුස්සයෙක්. හැමෝටම බුදු සරණයි!

  • @musiclovers2957
    @musiclovers2957 3 года назад +5

    අනේ කඩෙන් ගේන දේවල් හෝදලා ගෙදර ඇතුලට ගන්න අම්මා .... මේ කාලෙ ගොඩක් නරකයි.. පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි

  • @reginadesilva8152
    @reginadesilva8152 3 года назад +7

    ලිප උඩ තවත් මැටි ටිකක් ගාන්න ලිපේ අලු ටිකක් එකතු කරලා එතකොට ලස්සනයි පුපුරපු ඒවාමැකිල යනවා

  • @hastergraphic2380
    @hastergraphic2380 3 года назад +13

    Day plan එකේ කොටසක් තමයි අය්යගේ වීඩියෝ එක බලන එක ආදරෙයි 💖 අය්යා & සුරං අන්කල ✨️✨️💖😍

  • @udenichamari5370
    @udenichamari5370 3 года назад +7

    අයියාව ඇත්තටම දකින්න හරි ආසයි🥺🥺

  • @manisharathnayaka1417
    @manisharathnayaka1417 3 года назад +13

    අලුත් කුස්සියේ උයද්දී අම්මා තවත් අහිංසක වෙලා.. හිතත් සතුටින් වගේ..

  • @melarathnayake4174
    @melarathnayake4174 3 года назад

    අම්මිගෙ වැඩ පිරිසිදුයි පිලිවෙලයි මං ආසම එකට,ඒ හිනාවත් ශෝයි අනේ..😍❤

  • @ganganimapa643
    @ganganimapa643 3 года назад +1

    අපේ දේවල් වල අගය කියා දෙන සංගීත් ගේ අම්මිටයි තාත්ති ටයි ගොඩක් පින්. ඔයාලට බුදුසරණයි. Ganga

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 года назад +1

    අම්මෝ කටට කෙලත් ආව ... ඒ ආදරෙ සෙනෙහසටනම් අස්වහක් කටවහක් වදින්නනම් එපා.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 Год назад +1

    හරි සරල කලා පවුලක්.⁣නලු නිලියො කියල බොරැවට සෝබන දාන්නැති මං ආසම කලා පවුල... අම්මිගෙ ගැමිකම සරල බව ඒ ලස්සන තවත් වැඩි කරනවා...

  • @oshanandnadee9288
    @oshanandnadee9288 3 года назад +18

    අයියාගේ අම්ම උයද්දී ආසාවේ බෑ. මට අම්මා මතක් උනා. දැකලා බඩ පිරුන. 😋😋😋😋

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 года назад +2

    ආස කෑමක් අම්මා ...😃😃 හැබැයි කොල සම්බෝල නම් හදලා නෑ අම්මා.. හදලා බලන්නම් අම්මා .. 🌿🌿🌿🌿 බුදුසරණයි ❤️❤️❤️

  • @shashikahettiarachchi4529
    @shashikahettiarachchi4529 3 года назад +1

    ඔයාලගේ ආදරය දකිද්දි මට නම් හරිම ලෝබයි .අපි කවදාවත් මෙහෙම ආදරෙන් ඉදලා නෑ.ඔයාලා හරිම නිහතමානී පවුලක්.තෙරුවන් සරණයි .මගේ පුන්චි පුතා ලොකු වෙනකොට ඔයා ගේ පුතා වගේම නිහතමානී හොද පුතෙක් කරන්න මම සිහින දකිනවා.

  • @KasimKasim-ff7sc
    @KasimKasim-ff7sc 3 года назад

    අම්මා වගේම ලස්සන නිහතමානීව හිනාවක් තියෙන .කෙල්ලෙක් ගේන්න කවදා හරි.හොදේ ලස්සන පවුලක් .නිහතමානී මම හරිම.අදරෙයි පවුලටම දළදා හාමුදුරුවන් පිහිටයි පරිස්සමෙන්

  • @mallikamallika3130
    @mallikamallika3130 3 года назад +1

    පුතා අම්මාට ආදරය dena.හැටි දැක්කම අපිට හරිම සතුටුයි e.amma හරිම වාසනාවන්ත කෙනෙක් ❤❤❤❤

  • @rasanjalideepika8711
    @rasanjalideepika8711 3 года назад +1

    ආදරයණීය පවුලක්,බලන්න,තාත්තා අම්මට කඩචෝරු ගෙනත් දෙන හැටි පොඩි බබෙක්ට වගේ ඔය ආදරය හැමදාම තියෙන්නේ කියලා පාර්තනා කරනවා ,බුදුසරණයි

  • @sheny202
    @sheny202 3 года назад

    මමනම් ඇබ්බැහි වෙලා වගේ මේ වීඩියෝ බලන්නේ ....ලගදි ඉදන් බලන් ගත්තෙ ඒත් ඔක්කොම වගේ බලල ඉවරයි ඒ ආදරේ දිහා බලන් ඉද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ....😘

  • @samanmali1862
    @samanmali1862 3 года назад

    මාරම රසයි අද උදේට අපි කෑවා අම්මාගේන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් බොහොම පින් අම්මා

  • @upekshaimali6167
    @upekshaimali6167 3 года назад

    තාත්තියා කියනවා වගේ මයියොක්කා.. මාත් කැමතිම කෑමක්..නයි මිරිස් සම්බෝලෙත් එක්ක මරු. 👌 ආදරෙයි හැමදාමත් මුලු පවුලටම.බුදුසරණයි

  • @nadeekanadeeka3174
    @nadeekanadeeka3174 3 года назад +1

    අම්මා අපේ අම්මා වගේමයි ..ආදරෙයි අම්මා

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 3 года назад

    අම්මෝ රස දිවට දැනුනා ඔයාගෙ අම්මට යුනිෆෝම් එකක් අන්දලා ආයෙත් ඒ ලෙවල් පංතියට යවන්න තරම් තාමත් එයා තරුනයි ලස්සනයි එයාගෙ කටහඩට රූපෙට මං හරිම ආදරෙයි දීර්ගායුශ ලැබේවා සොයුරිය නි බුදුසරනයි සියලු දෙවි රැකවරණ යි

  • @hazhishez8398
    @hazhishez8398 3 года назад +12

    අයියලගෙ channel එකෙන් විරලම දෙයක් දකිනව. කියන්න වචන නෑ.. ඒ තමා අම්මියි තාත්තායි අයියයි එකම කෑම කෑල්ල හරි එක එක්නෙකට කවාගෙන එකම එක කන එක... දැක්කෙ අයියලගෙ පවුලෙන් ඒ ලස්සන සිද්ධිය... ❤

  • @funtv7496
    @funtv7496 3 года назад +6

    අම්මෝ ඒ කෑම ටික දැක්කාම ලංකාවට එන්න හිතෙනවා රසම රස පාටයි..

    • @sumithrahearth
      @sumithrahearth 3 года назад +1

      අනේ මටත් ආස හිතුනා බලමු අපිත් ලංකාවට ගිහින් හදලා කන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සියලුම දෙනා 🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад

    අම්මෝා්ා් රසාායියියියි.....
    කටට කෙල එනවා අාසයි දකිද්දි
    ඔයාලගෙ සතුට ආදරය සැමදාම රැදේවා.
    කොරෝනා වයිරසය මුලුලොවෙන් තුරන්වේවා අසනීප සැමදෙනාම ඉක්මනට සුවපත් වේවා සැමසත්හට සෙත්වේවා

  • @kalpi9214
    @kalpi9214 3 года назад +1

    Amma katha karana widahata man nan hari asai.. 😘😘

  • @manoharidias3372
    @manoharidias3372 3 года назад +14

    අම්මෝ සම්බෝලෙ සුවද මෙහාට එනවො😍😍😍😍 බුදු සරණයි 🙏

    • @sachinthas7917
      @sachinthas7917 3 года назад +1

      phone eka kiyak vithara venawada
      suwadath enawa 😊😋

  • @n.bandara4465
    @n.bandara4465 3 года назад +6

    අම්මිටයි තාත්තිටයි තව food challenge දෙන්නකෝ 🌸❤️

  • @samanthilakpathirana
    @samanthilakpathirana 2 года назад

    I recently started to watch 'Sangethvlogs' now I am attracted to these videos. Bcz I love their positive family relationship.

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 года назад +15

    තාත්ති මරැකතා නේදනිතරම කියන්නනෙ අපි ආදරයකරන යුවලක් හරිම අවන්කව කාතාකරන්නෙ පුතා ත්එහෙමයි හරිම නිහතමානි බල්ලත් ඔයාලා වාගෙවෙලාදපාඩුවෙඉන්නෙ රසඇති ජයවෙවා

  • @sansalatharushi2967
    @sansalatharushi2967 3 года назад +3

    අද පළාත් අතර යන්න පුළුවන් අද ඉදන් 😇ආච්චිඅම්මා බලන්න යමු 🥰

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 года назад +7

    ගලේ අබරලා ගදපු සම්බොල ගැනනම් කියලා වැඩක් නැ 👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @swarnaherath3851
    @swarnaherath3851 3 года назад +4

    බැලීමක් නෙවේ ඇබ්බැහි වීමක්.....❤❤❤❤❤

  • @chandimawijesundara4991
    @chandimawijesundara4991 3 года назад

    අනේ අම්මියි තාත්තීයි හරිම හොදයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤අයියත් හොද පුතෙක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 года назад +7

    අම්මියගෙ අතින්ම හදපු කෑම එකක් කාලා යන්න එන්න මාර ආසයි ....දැක්කම බඩගින්න වැඩි වෙනවා

  • @sepalikagp1096
    @sepalikagp1096 3 года назад

    කටට කෙලත් උනනව දැන් ... ගොඩාක් රසවත් වෙනවා අදරෙන් කියලා දෙනකොට......තෙරුවන් සරණයි සුදු අම්මී ....ඔයාලාට ගොඩාක් අදරෙයි.....

  • @logs6698
    @logs6698 2 года назад

    අම්මාගේ කතාව අහන් ඉන්න ආසයි

  • @dilleelarathna271
    @dilleelarathna271 3 года назад +1

    අයියලාගේ බලු පැටව් දෙන්නා ශොයි අනේ ...

  • @නීෂාවිජෙසූරිය

    අද අම්ම ගොඩක් ලස්සනයි කොන්ඩෙ පොඩි වෙනසක් දැක්ක ❤️❤️😘

  • @kanchanasadamali96
    @kanchanasadamali96 2 года назад

    😍 ශෝයි බව්වෝ දෙන්නා... අපේ ගෙදර බව්වා වගේමයි ඉස්සර වෙලා පෙන්නුව එක්කෙනා ... ඔයාලා හරිම ආදරනීය ලස්සන පව්ලක් 😍👍

  • @ravindu2719
    @ravindu2719 3 года назад +1

    සන්ගීත් අයියා ගෙ හිනාව ත් මගේ වගේ ❤❤❤❤

  • @Onali145
    @Onali145 3 года назад +22

    අයියගේ වීඩීයෝ එකක් එනකන්මයි හිටියේ 🙈❤️

    • @m.g.lcclawaathaea5926
      @m.g.lcclawaathaea5926 3 года назад +1

      Malleaoaaharemahaďae

    • @ashanmadushanka8954
      @ashanmadushanka8954 3 года назад +1

      Lassana family ekak
      Harima adara neyai mn Oyala 3n denata marama kamathi
      Oyala yana ena than ammige kama warga hama video ekakma harima asawen balanne mn
      A wedeiyata math dan godak kama jathi haduwa athatama harima rasai oyalata budu saranai
      Api wenuwen thawath video genna
      Mn hama ekakma balanawa
      Oyala ammiwa shopping genicha video ekath shock
      Maga balan inne video ekak danakan sangeeth

  • @musiclovers2957
    @musiclovers2957 3 года назад

    කෑම හදන නිසා ම නෙවෙයි බලන්නේ ......අම්මායි, සුරන් මාමගෙයි පරණ මතක සටහන් අහන්න තමයි ගොඩක්ම ආස... හැමෝටම බුදුසරණයි .....

  • @ishanmkonline6941
    @ishanmkonline6941 3 года назад +26

    ආදරෙයි ❤️❤️ හැමදාමත් .You Tube එකට ගියොත් සංගීත් අයිය යි සංජනා අක්කියි තමා.මට නම් පිස්සුවක්.මම නම් සංගීත් අයිය ගෙ ගෙදර එනවා අනිවා Lunch එකකට.❤️✔

  • @anushierandika6806
    @anushierandika6806 3 года назад

    හරිම නිහතමානී ආදරණීය පවුලක්.බුදුසරණයි තුන්දෙනාටම

  • @mihirigamage8957
    @mihirigamage8957 3 года назад +1

    හරිම ආදරණීය, ආදර්ශමත් පවුලක්...💓💓💓තෙරුවන් සරණයි තිදෙනාටම..🙏

  • @lifeinnewzealand9722
    @lifeinnewzealand9722 3 года назад +1

    ආදර්ශමත් පවුලක්... ❤️
    ඔබ තිදෙනාම නිදුක් නිරෝගී සුවෙන් යෙහෙන් වැජඹේවා. 🙏

  • @imranmana985
    @imranmana985 3 года назад +7

    නියමයි රසට ඇති ..අනෙ ගඩු ගුඩා මම ආසම කැමක් 💖💖

  • @sapalikasapalika3890
    @sapalikasapalika3890 3 года назад +1

    Mata mage Amma matak una me wagemai hari karunawanthai sangeet Malli oya hari lakiy good bless oyalata

  • @ලුka
    @ලුka 2 года назад

    මේක නම් පිස්සුවක් ...දැන් අපි ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නේ සංගිත් මලයෝ ❤️

  • @nisansalaprba2722
    @nisansalaprba2722 3 года назад +3

    ආදර්ශවත් සුන්දර පවුලක්..
    තෙරුවන් සරනයි

  • @lilamaniperera8212
    @lilamaniperera8212 3 года назад +3

    I like watching your beautiful family cooking simple meals. It's a pleasure listening to your Ammi's loving way of explaining. You're indeed a Blessed Son. I feel that installing a small sink near the grinding stone will make things easy for her. 🌹🌷

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 3 года назад

    හරිම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න .ඒවායින් අතීතය මතක් වෙනවා .ගැමි සුවඳ දැනෙනවා ..අම්මා, ආච්චි මතක් වෙනවා.
    සුබ පතනවා !

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 3 года назад +2

    Amme anakan balan hitiye.oyala 3 budu saranai.

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 3 года назад

    හදට සැනසුමක් රැගෙන , කුසට අහරත් පිසින, දුවා දරුවනට සම්ප්‍රදායන් මනා ලෙස කියා දෙන , ස්වාමි භක්තිය, මව් පදවිය, දරු සෙනහස මනා ලෙස මුසු කර ඔබ කරන්නාවු මෙහෙය බෙහෙවින් අගයමි සොයුරිය ...පුතු සහ පියා ඇතුලුව

  • @sanjeewapriyadarshani8669
    @sanjeewapriyadarshani8669 3 года назад

    dawasaka sangeeth ayyage gedara awith...thaththige rasa katha tikkuth ahna gmn...ammige rasaama rasa kama tikk kala yanna tibunanm kiyl hithenawa...🤗😍adarei hamootama💖

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 года назад

    අම්මා උයන එවා දැක්කත් බඩ පිරෙනවා 🥰❤️ අම්මා ආදරේයි 😘 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 года назад +3

    හරිම ලස්සනයි. තාත්තාත් හොඳට උයන්න දන්නවනේ. සිය පවුලටම ජය!

  • @wasanawasana8425
    @wasanawasana8425 3 года назад +2

    රස කැමක්.කෙලත් ගිලෙනෙවා 🤗😋
    බුදුසරණයි මල්ලි ඔයාටත් අම්මටත් තාත්තටත්!!

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 2 года назад

    හරිම ලස්සනයි. අපේ පොඩි කාලෙ මතක් වුනා. මමත් New Zealand වල කරපිංචා සම්බෝල හදනව. හැබයි grinderඑකේ. ගලේඅඹරන කොට පාවිච්ච් කරන්න ලීයෙන් බංකුවක් හදල දෙන්නකො.

  • @dilrath2497
    @dilrath2497 3 года назад +3

    බොරු show මුකුත් නැහැ... හරි ලස්සනයි ❤

  • @judithfernando4359
    @judithfernando4359 3 года назад

    Kaha sambola(pol malluma) hadanne kohomada kiyala penanna puluwanda?

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 года назад +2

    Oyalage videos magarinne ne kawadawath aniwarayen hama ekakma godak asawen balanawa.thanks nodanna dewal kiyala denawta.ආදරෙයි aunty.💗💗💗

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 года назад +2

    රස දැනෙනවා.ලංකාවට ආවහම මේ වගේ කුස්සියක් හදා ගන්නවා. පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤

  • @thanojathomas7625
    @thanojathomas7625 3 года назад

    මටනම් ආස හිතුනෙ තාත්ති ගෙනාපු කොල ටිකට. තුන්දෙනාටම ආදරෙයි බුදුසරනයි.

  • @achiniishara7222
    @achiniishara7222 3 года назад +2

    Adarei amme oyata godak ammawa balanna enna hithrnawa amma uyana kema akak kanna asa hithenawa parissamin inna amme godak adarei budusaranai devipihitai ❤❤❤

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 года назад

    ආදරෙයි අම්මා.... වෙලාවක් ලැබුනු ගමන්ම අම්මගෙ වීඩීයෝ එක කොහොමහරි බලනවා..ආදරෙයි පවුලටම ..තෙරුවන් සරනයි .

  • @trinitishehani2655
    @trinitishehani2655 3 года назад

    ඇත්තටම ආස හිතෙනවා ..කෑම හදන විදියට ,රස බලන විදියට ..පිටින් බඩු ගෙනාපුවම විසබීජ හරනය කරලා ගන්න..මේ දවස්වල ලංකාවේ තත්වේ හොද නැති නිසා..ජේසු පිහිටයි 🙏🙏

  • @lasanthifernando7161
    @lasanthifernando7161 3 года назад +2

    අනේ අම්මියෝ මඤ්ඤොක්කා කපන්න ඉස්සෙල්ලා මඩ සෝද ගත්තොත් හොඳයි නේද? මෙි දවස් වල කොරෝනා නිසා පාවිච්චියට ගන්න කලින් සැම එළවළු වක්ම අල වර්ගත් සෝද ගත්තොත් සෞඛ්‍ය ආරක්ෂිතයි කියල හිතෙනවා මම නම් කඩෙන් ගේන පොල් ගෙඩියත් කුරුට්ට ගාලා සෝද ගන්නවා. අනේ අම්මි පොඩ්ඩක් කරදර වුනාට පරිස්සමට හොඳයි .පුංචි පවුල ට තෙරුවන් සරණයි .සැමදාම ආදරෙයි.

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 3 года назад

    අයියගේ අම්මි වීඩියෝ වලින් හදන හැම කෑමම අපේ ගෙදර හදනවා.අයියගේ අම්මි කියලා දෙන විදිය හරිම ශෝක්.

  • @nilupriyangani4916
    @nilupriyangani4916 3 года назад +6

    ලස්සන family එකක්....බුදු සරනයි,,හැමදාම සතුටින් ඉන්න..💖

  • @manikepersmuna1716
    @manikepersmuna1716 3 года назад

    අමිම උයනවා දැකල කටට කෙල උනනවා හරිම ආදරනීයයි බුදු සරනයි

  • @piumilakshani508
    @piumilakshani508 3 года назад +1

    ඇත්තටම හරිම සරල අම්මා කෙනෙක් ඔයා💞💞💞💞💞

  • @rasangikahansamali8117
    @rasangikahansamali8117 3 года назад

    මන් ආසම සරල චාම් නිහතමානී ෆැමිලි එකක් ..අයියා ඔයාලගේ විඩියොස් බලන්නේ මන් ගොඩක් අසාවෙන් ☺️♥️...

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 года назад

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Adaraya....Alokaya....Samaya...sathuta piri wasanawantha dawasak wewa🌷🙏🌷

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 года назад

    Math asama kemak . Kisima adambara kamak nethuwa Amma hemadema kiyala denawa. Phone eken aiyage Ammiwa dekkath ape Ammi wage hithala man hemadama balanne . Theruwan saranai oyalata parissamen sathutin Inna 😍

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 3 года назад +3

    අනේ පොල් මැල්ලුමක් හදන්න කියා දෙන්නකෝ අම්මා

  • @shyamali2834
    @shyamali2834 3 года назад

    Hari නිහතමානී paluwak ..api sambola kanawa ath karapincha කොළ damme na dala balanna ona.. oyalata theruwan saranii ..🙏🙏🙏

  • @appleuae5065
    @appleuae5065 3 года назад

    කටට කෙල උනනෝ අම්මේ ...ආදරෙයි අම්මේ ගොඩාක් අපිට රස කෑම හදලා දෙනවාට,,බුදු සරණයි

  • @sulariudawatte35
    @sulariudawatte35 3 года назад

    Ammage adare bawwanta akama wage.... ape amma wagemai 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @indrajayasekara7548
    @indrajayasekara7548 3 года назад +1

    Achchi amma pennananna video ekakain, puthata watina amma kenek hadala dunnu, maru kema 👍👍👍