Auntie, you look so much like my mother!! We, Living in the UK for the past 13 years and reminds me of my childhood. I spoke to my mom yesterday and asked her to watch too. Purely watching this because of you and I have an 8-year-old son, he keeps telling my husband, mommy's watching Aththamma on RUclips. Good luck with everything you do Auntie. So much love form my family to yours. Stay bless❤️
මගේ ලෝකේ ඔයාලා. Mata den daruwo godak innawa කියපු වචනයට hita පිරිලා giya අම්මේ. 💖💖🙏
අම්මි දරුවන්ට ඉස්කොලේ පාඩමක් කියලා දෙනවා වගේ අහන් ඉන්න ආස හිතෙන විදිහට හැමදේම පැහැදිලිව කියලා දෙනවා.මේ හැම කෑමක්ම මං හදලා බලනවා.ආදරෙයි අම්මි &සංගීත් අයියා ❤️❤️❤️
අනේ අයියේ මේකනම් දැන් ඇබ්බැහි වේලා වගේ ආදරේයී ගොඩාක් අම්මී ❤️😌
❤️❤️
අමිමාගෙ හිනාව හරිම සිරියාවන්තයි.ගොඩක් ආදරෙයි ඔය නිහතමානීකමට❤️❤️😘😘😘
පව් අනේ අම්මි හැමදේම ලියාගෙන තියාගෙන 💛 ආදරෙයි!
අයියේ අම්මාට කියන්න බුරියානි හදන්න කියලා අපි අම්මිටයි අයියටයි තාත්තිටයි ගොඩාක් අදරේයි.....💕💕
අම්මෙ බුරියානි හදන්න කියලා දෙන්නකො .....පුතාටයි , අම්මාටයි,,ආදරේයි ගොඩක් ,,,,😘😘😘🌹🌹🌹
Ha
මැලේ අච්චාරු හදන හැටි කියලා දෙන්න අම්මේ ... හරිම ලස්සනයි අම්මා කියල දෙන විදිය ගොඩක් ආදරෙයි අම්මා බුදු සරනයි තුන් දෙනාටම .....
මගේ වයිෆුත් දැන් ගොඩක් කෑම වර්ග හදනවා මේ වැඩසටහන් බලලා.. ආදරෙයි අම්මා.. නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කරන්නට ලැබේවා . පරිස්සමින් ඉන්න.
අම්මගෙ හිනාව තමා ලස්සනම ... හරිම සරල යි හරිම නිහතමානී පවුලක් 😊😊😊🌸 දීර්ඝායුෂ ලැබේවා පුන්චි පවුලට ... 😘
මිනිස්සු විවිදාකාරයි අම්මි ඒවා හිතන්න එපා ආදරෙයි අපි හැමදාම ❤️❤️
මාරි බිස්කට් පුඩිමක් හදන හැටි video එකක් කරන්නකො අම්මා..අම්මා කියලා දීපු විදියට මම පරිප්පු curry එකක් හැදුවා අම්මා, රසට ආවා....❤️❤️❤️
දැනුම ලබනවා වගේම.විනෝදයකුත් ලබනවා.නියමයි වැඩසටහන.
අම්මි හදපු විදිහට ම මම රයිස් හැඩුවා.එ විදිහට හදලා හරිම රසයි අම්මා.අම්මට ගොඩාක් පිං අපිට මේ දේවල් කියලා දෙනවාට.ගොඩාක් ආදරෙයි බුදු සරණයි ❤❤
❤️❤️
Ane...අම්මගේ හිනාව ශෝක් අනේ..😄 අම්මා හදන විදියට හැම දේම හදලා බලනවා හරි රසයි අම්මා ... ❤️❤️ අම්මාගේ චුටි පොතේ මං ඉල්ලපු සුදු ආප්ප නෑනේ😭 ඒකත් කියලා දෙන්න හොදේ .. 😄 බුදුසරණයි
කරවිල කරිය හදන්නෙකො තිත්ත නැතුවඅමිමි...ස්තුති හැමදෙම නිරවුල්ව කියලා දෙනවාට..බුදු සරනයි ඔයාලාට...🙂
සංසරේන් සංසෙරේට එකට ආ බැදි කෙනෙකු නොමැති දරුවෙකු හට මවක් සේ ලැදි අම්මා යන සමධියට ඉදිමි සමවැදී ඔබේ ගුනකීමට හොඩියේ අකුරු මට මදි (ඔය සිනහව හැමදාම අපිට දෙන්න අම්මෙ ආදරෙයි ගොඩාක් )
අම්මෙඅලකොළ මාලුවක් හදාන්න කියල dennajo
අම්මිගේ හිනාවට ගොඩාක් ආදාරෙයි..❤️❤️බුදු සරණයි ඔයාලට..🙏🙏🙏
Cooking චැනල් වලට වඩා සරලව කියලා දෙනවා ඒ නිසා බලන්නත් ආසයි. Tv series එකක් වගේ 😍. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම
4
අද අම්මි මේ ඇදුමට තව ගොඩක් ලස්සනට පේනව. පුලුවන් හැම වෙලාවකම දුවල එනව අම්මිව බලන්න..දීර්ඝායුෂ වේවා අම්මිට🙏
අම්මා හැම වෙලාවෙම ඉන්න හිනාවෙලා හරි සිරියාවන්තයි. ෂෝක් පවුලක් ❤️❤️❤️
අනේ අයියේ දැන්නම් මම මේකට ඇබ්බැහි වෙලා.ඔයාලගෙ videos නොබලා බැරි තරමට.ඔයයි අම්මියි හරිම ආදරණීය විදිහට ඉදිරිපත් කිරිම කරනවා.ආදරෙයි ඔයාලාට😘😘😘
ඔන්න අපිත් ආවෝ අමේ chef අම්මව බලන්න .ආදරෙයි ආදරෙයි අම්මා ඔයාට පනවගේ
අම්මගෙ ලිස්ට් එකේ මං ඉල්ලපු වම්බටු මෝජුවත් ලියාගෙන 😍😍😍
ආදරෙයි අම්මේ ❤️❤️❤️
අනේ අම්මේ ශීතකරණයක් නැති බෝඩ්වෙලා ඉන්න අයට කල්තියාගෙන හදාගන්න පුලුවන් දේවල් ටිකක් කියලා දෙන්න😊❤
මමත් බොඩිමේ😞😞😞
අනේ අම්මේ ඔයාගේ හිනාවෙන් ගොඩක් දේවල් කියවෙනවා හදන කැම එක රස වෙන්නේ අම්මාගේ පින්වන්ත කමට 😍 මම හැමදාමත් බලනවා හරිම ආසවෙන් මම කෑම හදන්නෙත් ,අම්මා හදන විදිහට සංගිත් මල්ලි හරිම හොද කෙනෙක් අම්මට මේ වැඩ සටහන කර ගෙන යන්න දෙන්න හැමදාමත් තෙරුවන් සරණයි අම්මේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා,🙏😍😘
අම්මෝ ඒ වචනේ මගේ ලොකේ ඔයලා තමයි.ආදරෙයි අම්මි 😘😘😘😘😘❤❤❤
ඔයා හදන කෑමක් රහයි අම්මේ.එත් වැඩියම ආදරෙයි ඔයාට. ඒ ඔයාගේ පිරිපුන් හිනාව කතා විලාසය. බැලුවොත් අපේ හිත කට පිරෙනවා 😍😍😍.
අම්මා බුරියානි එකක් හරි කජු මාලුවක් හරි හදන විදිහ ඕනේ❤️❤️
අම්මිගෙන් ඉගන ගන්න ගොඩක් තියෙනවා. Thanks අම්මී.Much Love💓😍
Auntie, you look so much like my mother!! We, Living in the UK for the past 13 years and reminds me of my childhood. I spoke to my mom yesterday and asked her to watch too.
Purely watching this because of you and I have an 8-year-old son, he keeps telling my husband, mommy's watching Aththamma on RUclips.
Good luck with everything you do Auntie. So much love form my family to yours. Stay bless❤️
නියමයි අදත්, ලස්සනයි අම්මගෙයි පුතාගේ හිනාවයි කතාවයි.
කඩෙන් සේර ගෙනාවාම වතුර එක දාල තිබ්බම මුල් එනවා. එතකොට පෝච්චියක හිටවා ගන්න. හොඳට, පෝච්චියේ හැදෙනකොට බිමට දාන්න
ලේසියෙන්ම සේර පඳුරක් හදා ගන්න පුළුවන්.
මං අද හැදුව අර කූනිස්සන් තෙම්පරාදුව.කට්ටියම කිව්වා හරිම රසයි කියල.ස්තූතියි අම්මි 🥰🥰🥰
❤️❤️
අම්මිට ලස්සන වොයිස් එකක්නේ තීන්නේ ❤️😍 ශෝයි අනේ ඔයානම් 😘😘😘😘
අයියේ,
ජෙනී අම්මගෙයි සුරංග තාත්තගෙයි ආදර කතාව කියන්නකෝ...❤️❤️
අම්මි ඔයාගෙ අවවාද උපදෙස් අපට රටක් වටිනවා.ආදරෙයි ගොඩක්.අපට බඩෛනියි අම්මා.
අනේ ඇත්තමයි ඔයා හරිම ආදරනීය මවක්. මම ලංකාවෙ නැති නිසා ඔයාගෙ වීඩියෝව මට හරි වටිනවා නිවාඩු දවසට ඔයා හදන කෑමක් මමත් හදනවා වියලි කජු වෑන්ජනයක් රසට හදන්නකෝ මෙහෙ අමු කජු නැහැනේ.තෙරුවන් සරනයි ඔයාල තුන් දෙනාටම
Home Tour එකක් ඕනේ 😍 අාසම කෑමක් 😋
අම්මේ කරවිල ව්‍යාංජනයකුත් හදන්න හොදද අම්මේ 😍😋
අනේ❤ මෙ අම්මගෙ හිනාව😘 එවගේම කටහඩ❤ ආදරෙයී😘❤ ඔයාට😁
දකිද්දී කන්නම හිතුනා ඇත්තමයි.
අම්මා හරිම සිරියාවන්තයි ඒකයි කෑමත් ඒ වගේම ඇස් පිනන්නේ.
දීර්ඝායු වේවා .!.
අකුරු කරපු රටක් වටින අම්මෙක්ය.
දරුවන් දහස් ගානක අම්මෙක්වේය.
උයනා පිහන දේටත් හරි හපනේය.
සැමටම වඩා සිරියාවම අගනේය.
අම්මිගේ කොල්ලා හපනා වගේම... " කොල්ලගේ අම්මිත් හපනි" නේද අයියේ ❤
මාළු ඇඹුල්තියල් හදන්න කියලා දෙන්නෙකෝ♥️
ආදරනිය අම්මාකෙනෙක්❤❤ ඒ පුතේ කියන විදියට ආදරේ හිතෙනවා. හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා අම්මා❤😍
හරියට නාඩගම් කාරයො...පාර දිගෙ කතා බලන්න අැබ්බැහි වුනා වගෙම සංගීත් අයියගෙ විඩියො බලන්නත් අැබ්බැහි වෙලා අාදරේයි අම්මෙ ..❤❤❤
aththamai
අම්මා පුතේ කිය කියා අපිට කියා දෙද්දි මාර ආසයි ....
අම්මා ඔයාගෙ නිහතමානීකමට ගොඩක් ආදරෙයි.හැමදාම comment නොකලට ඔයාලගෙ හැම vedio 1ක්ම බලනවා.මං fb ,instergrm නම් නෑ.you tube 1න් තමයි බලන්නෙ.පුලුවන් විදියට අපිත් හදනව අම්මාගෙ කෑම.බුදු සරණයි ඔයාලට.ආදරෙයි හැමදාම ❤❤❤❤
මේකනම් පිස්සුවක් දැං..🙃❤😍🔥💯
මමනම් චිකන් බදින්න කලින් ටිකක් තම්බලා ගන්නවා...එතකොට තෙල් අල්ලන්නෙත් නෑ...හොදට තියනවා....ඒත් දැන් තම්බන්නේ නැතුව මේ විදිහට හදලා බලන්නත් ආස හිතෙනවා...මේ විදිහට මාත් ආයේ හදලා බලනවා අම්මී.....thank uuu😘
චිකන් ටික සීසන් කරද්දී කෝන් ෆ්ලවර් පොඩ්ඩක් දාන්න ඇන්ටී..එතකොට බැදෙද්දී ඇකිලෙන එක අඩු වෙනවා👍☺️❤️😍
අම්මගේ හිනාව දැක්කම ආස හිතෙනවා ❤️😘
අම්මගේ හුරතලේ. අනේ ආදරෙයි❤️❤️❤️. අම්මී 👻 හොල්මන ❤️
අනේ ඒ අම්මිනම් ශෝක් අනේ ආදරෙයී💕💕💕💕 මාත් හදන්න ඕනි මේ වගේ
හරිම රසයි කිව්වා හැමෝම කලුපොල් මාලුව...ඔයාගෙ අම්මි කියාල දුන්නු....මම ඒ විදියට ම හැදුවා....ඉතින් මම අම්මිට සුභ පතමු ...දිගායූ...හිතායූ..සුඛායූ...කියල....
ඇත්තම කියනවනම් මම උයනවා බලනවට වඩා ඔයාලා ගේ ආදරේ බලන්න එන්නෙ.බලද්දී ආසාහිතෙනවා .😘😘😘 ආදරෙයි තුන්දෙනාටම .බුදුසරණයි දෙවිපිහිටයි .
ඔන්න මමත් අද පුතාට හදලා දුන්න.ගොඩක් රසයි .තෙරුවන් සරනයි අම්මට පව්ලේ සියලුම දෙනාට.🐻🌻
❤️❤️
උම්ම්ම්මා අම්මේ..හරිම ආදරෙයි ගොඩාක්..හැමදාම අම්මගෙ හිනාව බලන්න මං වීඩියෝ බලනවා..අදරෙයි ගොඩාක් අම්මේ..
❤️❤️
අම්මි හාල් මැස්සො බැදුමක් හදන හැටි පෙන්නන්නකො 😍😍 ගොඩාරියක් රස පාටයි අම්මා.තුන් දෙනාටම ගොඩාරියක් ආදරෙයි 😍❤️❤️ බුදු සරනයි
Mama chikan kanne na akke viedios nam okkoma balanawa
අම්මා වගේ අම්මා කෙනෙක් හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනි❤ආදරෙයි අපි😘.පරිස්සමට ඉන්න.බුදුසරණයි
එකෙන් මේකෙන් මේ දවස් වල අපේ අම්මා මේවා බලලා රස කැම ටිකක් හදලා දුන්නා රසත් වෙනස් කැම ටික නියමයි .
අාදරේයි 😍😍😍😍
මාලුත් මේ වගේ හදන්න පුලුවන් නේද අම්මා. 😍 දැක්කත් බඩ පිරෙනවා. තැන්ක්යූ අම්මේ. බුදුසරණයි 💖💖
අම්මිගෙ හිනාව දැක්කත් ඇති😍❤️ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️🙏මන් පෑන් කේක් හදලා අයියට ටැග් කරා❤️🙈
Mamath roti,kunisso badama,parippu kariya, chicken kariya haduva. harima rasai.😋😋 Thava rasavath resipi onee🤩🤩 mekath mama Asama kamak.
It's a blessing to have this kind of family
❤️❤️
Ammige vediyatama math hadanawa thankyou ❤❤God bless putha ta ammeta thaththita
දැක්ක ලස්සනම පව්ලක් ❤️❤️ අයියා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරණීය දෙමව්පියෝ ලබන්න..❤️💖
❤️❤️
හරිම සතුටින් බලන්නෙ ඔයාලගෙ volgs
මේ වාගෙ අම්මා කෙනෙක් ලැබීම ඔයාග් පිනක් ♥️♥️
අපි දැන් ජීවත්වෙන්නේ ඔයාලගේ ගෙදර ..සංගීත් අයියගේ අම්මි දැන් අපෙත් අම්මිනේ!!❤️❤️ඇත්තටම කටට කෙළ ඉනුවා අද නම් 😋😋
❤️❤️
මේ වගේ අම්මා කෙනෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා අයියේ.මන් මේ ලගකදි ඉදන් ඔයාලගේ වීඩියෝස් බලන්න ගත්තේ..ඇත්තටම ඒක පිස්සු වෙලා..ඔයාගේ අම්මට අපි හරි ආදරෙයි😍😍😍😍
ආසම කැමක් මම ආදරේ ❤❤❤ අම්මේ 😍කවුද අනේ අම්මාට හොල්මන කියන්නේ පිස්සු මනුස්සයෙ කවුරු උනත් අම්මා කෙනෙක් ට හොල්මන් කියන්නේ යකො පුදුම මිනිස්සු අප්පා
අමිමා හදන හැම කෑම ජාතියක්ම මේ විඩීයෝ බලනකොට හදන්න ආස හිතෙනවා අමිමේ.😘❤❤
❤️❤️
අම්මේ කිරිටොෆි හදන්නකෝ..❤️❤️
අම්මිගේ ඩෙවල් එක අද තමා බැලුවේ.මම හදලා තියෙනවා.එත් මේ විදියටනම් නෙමේ.මේකනම් පට්ට රසයි වගේ.අදම හදනවා.
❤️❤️
සෝයා ඩෙවල් හදන්නකෝ අම්මේ ❤️
අනේ අම්මා අපිටත් එන්න හිතයි කෑම ටිකක් කන්න අම්මාගේ අතින්💞💞💞
අපි හැමෝගේම ආදරනීය අම්මාට චූටි තෑග්ගක්💞💞ආදරෙන්❤️❤️
💞සුන්දර සිනහවකින්
මුව සරසාගෙන
ආදරනීය වදන් වලින්
අපව අමතන
හැමදාමත් ඔබේ
සිනහව දකින්නම
මග බලන් ඉන්නවා
අතැගිලි ගැන ගැන
පතන්නම් හැමදාම
හදවතින් ඔබහට
නිදුක් නීරෝගී සුවය ලැබෙන්නට💞💞💞බුදු සරණයි අම්මා❤️❤️
හිත හිත හිටියෙ අද මොකද පරක්කු කියලා....
Love to see your mother’s cooking. We live in Florida and I cook for my family Sri Lankan food. I do catering in the weekends.
අම්මා ගැන නොවේ අම්මා ඒ කියන්න ඇත්තේ ...ඒ කීවේ ඒ comment එක දාපු එක්කෙනා ගෙ කාට හරි වෙන්න ඇති ...අම්මා අපිට රත්තරන් අම්මා කෙනෙක් ....
කමෙන්ට් දාන්න බැරි උනාට අයියා දාපු ගමන් මන් බලනවා හරිම ආදරෙයි ඔයාලා දෙන්නාටම අම්මාටයි අයියාටයි බුදු සරනයි ❤️
සන්ගීත් vlogs කියනකොට සන්ජානා නංගිව මතක් වෙනවා🤩🤩
මටත් 😁
මටත් 🤭
කෑමක් ආපු ගමන්....බලනකන් ඉවසිල්ලක් නැ...😍☺️👍
අම්මී සන්ගීත් අයියට රෑට හදල දුන්න කියපු ජූස් එක ඕනී
හරිම ආදරණිය අම්මා කෙනෙක් ..... තෙරුවන් සරණයි !!! ජේසු පිහිටයි !!!
අම්මා එනකන් බලාගෙන ඉන්නෙ,,,,,😍😍😍ආදරේයි අම්මා ....🌹🌹🌹🌹
Goodka adarai ammata tawa sangita malliya ඔයාටata ඔයාga tattatata ana prisiduwata hdanawa adarai
ගුරුවරියක්.ආදරණීය අම්මා කෙනෙක්.හරි පින් පාටයි ❤️❤️❤️❤️
❤️❤️
සුදු ආච්චි අම්මාට ගොඩක් පින් .ඔයා වගේ අම්මා කෙනෙක් බිහි කරාට ....
අනේ ශෝයි අම්මා...මන් හැමදාම දවසට එකක් හෝ දෙකක් අනිවාරෙන්ම අම්මගේ videos බලනවා🙈❤️ හරි හුරතල් අනේ ඔයා🥺❤️🙈
දීර්ඝායුශ ලැබේවා! ඔබ තුමියට❤😍
❤️😇
ගොඩක් ආදරේයි අම්මා ....
ඔයාට දිර්ඝා යුෂ ලැබේවා🙏🙏🙏🙏
සුපර්බ් සංගීත් අයියා❤❤❤ ආදරෙයි තෑන්ක්ස් අම්මා
අනේ ඔයාලා තුන් දෙනාම ශෝයි... අම්මි හදන කෑම නම් හරිම රසයි අපිත් එවා හදනව...❤️❤️❤️👍👍👍
මේ මල අම්මිට🌹❤
Aiya rasata enbula kirabata hadala panan ammaaaaaaaaaa
Ana harima asai kiyana vidihata ahan innaa..ammiga daval aka hadana gaman Inna..ma loka Inna hama Amma kankma mahama Inna oni.ma loka Inna hama daryvsma thamanga kiyana hangima aka adra hithana Amma..budu saranai oyata ❤️❤️❤️❤️
🌷❤️ඒ වුනාට හරිම ලස්සනයි
අපි ෙම් විඩි ෙයා බලන් ෙන පහු ෙවලා ඒකයි මැ ෙසජ් පරක්කු
( පිටරට ) ඉන්න නිසා
😍😍😍😍😍😍 අනේ මට අම්මිව ඕනේ... 😭😭😭😭 එයා හරීම හුරතල් සිරියාවන්තයි.. ආදරෙයි.... ❤️❤️❤️❤️
අනේ අම්මී සිංහල අච්චාරුවක් හදනවිදිය කියලා දෙන්නකෝ සුදු අම්මීයෝ අාදරෙයි ඔයාලාට අපි හැමෝම..හැම දාම බලාන ඉන්නේ වීඩියෝ එකක් දානකල් බුදුසරණයි ඔයාලාට
අනේ අම්මී ආදරෙයි හැමදාමත් අපි ගොඩාක් ආසාවෙන් බලනවා, මන් පොල් සම්බල් එක හැදුවා එදා අම්මි හදපු විදිහට මාරම රසයි ♥️♥️ දළදා සමිදු පිහිටයි අම්මට
ඔන්න අද මම තමයි ඉස්සල්ලාම බැලුවේ මගේ අම්මිගේ විඩියෝ එක..❤️❤️
ආදරෙයි අම්මා.හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා විඩියෝ එකක් එනකම්.මට පුංචි පුතු පැටියෙක් ඉන්නවා.එයාගෙ වැඩ එක්ක ගොඩක් busy වුනත් හැමදාම ආදරෙන් ආසාවෙන් විඩියෝ බලනවා.ආදරෙයි අමිමා♥️♥️
චිකන් ඩෙවල් එක .... ම්ම්ම්ම් 😋😋😋😋😋😋 බටු මෝජු එක්කුත් ඕනි අම්මි ආයෙ 😍🙆💜️💛❤️💚💙💖❤️🩹💞 සන්ගීත් අයියෙ, සන්ජාන අක්කිවත් එකතු කරගන්නකො දවසක 💑🙆😍💜️💞❤️🩹💖💙💚❤️💛
ඔව් අනේ එයත් එක්ක වීඩියෝ එකක් ඕනේ❤️❤️❤️❤️
අම්මගේ ඒ ආදරණීය හිනාවට ගොඩාරියක් හිත පිරුණා. ආදරෙයි අම්මේ ගොඩාරියක් ❤❤❤😊😊😍😍
❤️❤️