304 - බුදුන් වැඩ සිටි සීත ලෙන් විනාසකරන අපේ එවුන් - යථාර්ථ │Yathartha│Siwhela │History of Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 260

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 Год назад +36

    දැයේ පිනට පහළ වූ අරිය උතුමන්. සාදු සාදු සාදු. Deergau wewa

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Год назад +9

    අපේ පුංචි ස්වාමීන් වහන්සේ, අතීතයේ පටන් පතාගෙන ආ පෙරුම් පිරූ මහිමයක් මේ. මහා පුණ්‍යවන්ත උතුම් බුදු පුතෙක්. පින්වත් ස්වාමීන් වහන්සේගේ ගුරු උතුමාණන් වහන්සේ ලා ටත්, දෙගුරුන්ටත් අපි ණයගැති බෞද්ධයන් වශයෙන්. ලොව ඇති උතුම්ම ශ්‍රේෂ්ඨ ම වස්තුවක් තමා ඔය මතු කර දෙන්නේ. අතහිත දෙන පිංවතුන්ටත් අපමණ කුසල් ලැබෙන වා. දරුවනේ ඔය හැම දෙනාම තමා හෙළ දෙරණේ වීර පුතුන්! සියලු සම්පත් ලබා, නිදුක් නිරෝගී ව දිගු කල් වැජඹේවා! 🧘 සාධු සාධු සාධු

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Год назад +12

    අපේ පුංචි හාමුදුරුවනේ හරිම ආඩමිබරයි ංඔබ වහන්සේගේ පා දෝවනය කරවදිමි 🙏🙏🙏දෙවි ලොවින් වැඩියාද මන්ද ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා සියලු දෙවියන් රකිත්වා

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Год назад +24

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    පින්වත් පොඩි ස්වාමින් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.
    දේශයේ ප්‍රෞඩ ඉතිහාසය මතු කරදීමට කරන උත්සාහය හරිම වටිනවා .ජනිත් මහතාටත්
    තවත් ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .
    තෙරුවන් සරණයි .
    පූජනීය ස්ථාන වල නම් කොටන උන් මානසික රෝගින් තමයි ..
    උන්ට ආගමක් ජාතියේ නැ

  • @ruwanfernandoofficial8034
    @ruwanfernandoofficial8034 Год назад +43

    ස්තූතියි ඔබට සියලු දෙනාටම 🙏
    යෝධ ශක්තිය ලැබේවා සත්‍ය තවත් මතුකරලීමට
    සුවපත් වේවා 🙏
    යහපතක් ම වේවා 🙏

  • @sujasurana6347
    @sujasurana6347 Год назад +47

    සීල වන්තන් ගුණ වන්තන් සෑම සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද වන්දනා කිරීමට අවසරයි අපේ හාමුදුරුවනේ

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 Год назад +18

    සැබෑම ස්වාමින්වහන්සේ නමක් සාදු සාදු

  • @nininiakil9438
    @nininiakil9438 Год назад +8

    රජගලලංකා මාතාවගේමුදුන්මල්කඩයිමාගේ බුද්ධ දේශය බැබලේවාමිථ්‍යා දෘෂ්ටිය දුරුවේවා😊😊😊😊😊😊😊

  • @sujathakalugala3444
    @sujathakalugala3444 Год назад +18

    අරිය උතුමන් ඇතුළු සියලු දෙනාම සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 Год назад +16

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Год назад +14

    ආර්‍යන් වහන්සේ ඇතුළු සැමට ජයෙන් ජයම වේවා .සත්‍ය හෙලිවේවා .මිත්‍යා ව දුරුවේවා .

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Год назад +14

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺

  • @udayasirisilva8088
    @udayasirisilva8088 Год назад +32

    අපට මෙවන් වැලලි ගිය දේ ඉස්මතු කොට පෙන්වා දෙන උත්තමයන්ට තව තවත් වැසි ගිය දේ මතු කොට ලක්වාසින්ටඵලිපෙහෙලි කරන්නට නුවන දැනුම මුවහත් වේවා

    • @sulomaduka8042
      @sulomaduka8042 Год назад

      L

    • @padmachandra2430
      @padmachandra2430 Год назад +1

      බුදු මග හෙලිපෙහෙලි කරන ඔබ වහන්සේට නිදුක්වේවා නිරොගිවේවා.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +1

    නිදුක් නිරෝගී සුව ය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ජනිත මහත්මයට උතුම් තුනුරුවනේ සරණයි

  • @udulavithanage4314
    @udulavithanage4314 Год назад +10

    කිහිප දෙනෙකුට මගපෙන්වීමටයොදා ගතිමි;සුවපත්වේවා !!!!!!"

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 9 месяцев назад +1

    Siri wimukthi podi swameen wahase ge deshana srwanaya kalanam semata wetahenawa paratho goshaka prathyaya thulin sothawa danaye praghgha suthamaye chanaya lebena bawa monawata pehediliwe..arahath budu piyanange daham maga watahagath uthum podi hamuduruwan wahanse katath aadarshamath wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 Год назад +8

    හරිම ආසාවෙන් බැලුවා බොහොම pin යථාර්ථ

  • @fabappsolutions
    @fabappsolutions Год назад +18

    හෙළ බොදු ඉතිහාසය දිනෙන් දින මොහොතින් මොහොත මතු වේවා....

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 Год назад +13

    මනරමි පරිසරයක්🙏🙏🙏🙏🙏🌼🌸

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 Год назад +3

    අම්පාර රජගල පුරාවිද්‍යා භූමිය . බුදුහිමි සහ මහා සංඝ රත්නයට පූජා කළ භූමිය .

  • @methpooja4382
    @methpooja4382 Год назад +8

    ස්තුතියි මේ අනර්ඝ දැනුවත් කිරීම්වලට.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Год назад +2

    💯🧘💯🧘💯🧘 ආයු බොහෝ වේවා! බුදු පුතාට. තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි! තවත් මෙවන් සංඝරත්නය න් බිහි වේවා! ආයු බොහෝ වේවා! මාගේ නමස්කාරය.... වේවා!

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 Год назад +43

    මේ රටට ආදරේ කරන පිරිස් කොතරම් ඉන්නවද කියල හිතෙනව. ඔයාලට සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!!

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Год назад +2

    ඉක්මනින් මෙ පින්බිම්‍රෙ සැමට සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා ඔබ වහන්සේට යහපතක් වෙවා සාදු සාදූ සාදු

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Год назад +4

    ඉක්මනින්ම මේ පින්බිමේ සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Год назад +5

    හරිම සුමට පැහැදිලි කිරීමක්....ඔබවහන්සේ සාසනයට ආඩමිබරයක්....

  • @tilakadesilva9853
    @tilakadesilva9853 Год назад +6

    Thank u Janith Thank u very much podisadu.

  • @sumindaishara5955
    @sumindaishara5955 Год назад +2

    හැම දෙනාටම තෙරුවන් සරණයි අපිට මේ වගේ දෙයක් දැක ගැනීමට සැලැස්සුවාට

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Год назад +8

    සියළු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

    • @Craftsarefu
      @Craftsarefu Год назад +1

      නිමල් තිලකසිරි. ශ්‍රී නෙවයි. සිරි

  • @salonsasra
    @salonsasra Год назад +9

    සුවපත් වේවා....

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Год назад +8

    දෙව්ලොව සිට මග පූර්ණ කර ගැනීම පිණිස මනූලොවට පැමිණි අර්යවතුන් වහන්සේ සූවපත් වේවා

  • @linetroint3800
    @linetroint3800 Год назад +2

    සියළුම දෙනාටම පිං සිද්ධ වේවා !!! තෙරැවන් සරනයි !!!

  • @joayalaks4040
    @joayalaks4040 Год назад +10

    බුදු සරණයි සියලු දෙනාටම

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 Год назад +18

    මෙතරම්උතූම්,රටක,,අපීඉපදීම,,වාසනාවක්මය,

  • @Naturalwonder65492
    @Naturalwonder65492 Год назад +3

    යට ගිය ඇත්ත එළි කර දී මේ කරන උතුම් කුසලානිසන්ස ඔබ වහන්සේගේ නිවන් ගමනටම හේතු වාසනාම වේවා🙏🙏.තව මේ වගේ ගොඩක් වැදගත් video කරන්න ශක්තිය ලැබේවා .

  • @pramodsudarshana6722
    @pramodsudarshana6722 Год назад +3

    ස්තූතියි 🙏🙏

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 7 месяцев назад

    සත්‍ය බුද්ධ දේශය පිරිසිදු බුදු දහම මේ පින් බිමේ උරුමය ඉතා ඉක්මණින් ලොව බැබලේවා මේ පින්වත් පොඩි සවාමින් වහන්සේ ඇතුලු ගවේෂණයේ යෙදෙන සියලු පින්වතුන්ට වහවහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා...සාදු සාදු සාදු....

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 Год назад +6

    සාදු සාදු සාදු

  • @Craftsarefu
    @Craftsarefu Год назад +5

    සිරි ගෝතම සුමන ඉපිදී බුදු උණු සිරි දේශය. සිරි ලන්කා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikashiromi4945
    @rupikashiromi4945 Год назад +22

    මේ.සියල්ල.දකිද්දි.අපි.ඉන්නා.පලාත්වලත්.කොපමන.දේ.තියේද..අනේ.වාසනාවන්.අපේ.සියල්ල.ජනතාවට පෙන්වාදෙන්න.යටකල.සියල්ල.ඔබතුමන්ලා.පොඩිහාමුදුරුවන්.සියල්ලට.ගොඩාක් පිං

  • @korathotageskkumara9191
    @korathotageskkumara9191 Год назад +16

    අම්පාර රජගල පුරාවිද්‍යා භූමිය . බිම්බිසාර රජතුමා අතපැන් වක්කර බුදුහිමි සහ මහා සංඝ රත්නයට පූජා කළ භූමිය .

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 Год назад +3

      බිම්බිසාර ලංකාවේ රජකෙනෙක්ද

    • @korathotageskkumara9191
      @korathotageskkumara9191 Год назад +1

      ඔව්

    • @gaminghyperff
      @gaminghyperff Год назад +2

      bimbisara kiyanne sinhala namakneeda?

    • @nirmalibandara
      @nirmalibandara Год назад +1

      @@udakainsynsie9928 a agilla tyala kiyawanawa, wasalayek wageda obata penenne?

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 8 месяцев назад

      ඕව බිබී සාර රජ තුමා බුදු හිමි ඇතුළු සියළුම සඟ යා වෙනුවෙන් පුජකලා වෙළු වනා රාමය උණ ගස් වලට තමා ඒ කලේ වෙළු කියලා කිවේ බිම්බි සාර රජ තුමා ලංකාවේ ඔකොම රජවරු ලංකාවේ ඉන්දියාවේ රජ්වරු හිටියද කියලා මන් අහල නෑ

  • @randikagalaxy8289
    @randikagalaxy8289 Год назад +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 Год назад +5

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ඉතා කාලෝචිතයි.හේතුව අප රටෙහි මිනිසුන් බහුතරයක් අපේ රටෙහි වටිනාකම තේරුම් අරන් නැ .බැන බැන හරි මෙි පිළිබඳ සෙවිමට උත්සාහ ගනිවි.ගෞරවනිය අරිය උත්තමයන් වහන්සේට හා ජනිත් මල්ලි පුමුක පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .සියලු සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා 🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷

    • @MaheshDasanayake
      @MaheshDasanayake Год назад +2

      Udaka Insynsie
      තවත් රෙද්ද අස්සෙද රින්ගන්නෙ බන් බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ නෙවෙයි අපතයො

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +33

    මෙච්චර කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙකුට තිබෙන පුරාවිද්‍යා දැනුම සම්බන්ධව මට හරි පුදුමයි. මාත් සෙල්ලිපි කියවන්න ඉගෙනගත්තේ විශ්වවිද්‍යාලයට ගියාට පසුවයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටත් නැති දැනුමක් මුන්වහන්සේට තිබෙනවා...

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 Год назад +5

      ගෝතම බුදුන් ගෙන් බණ අසා ජාතසෝතාපන්න ආර්යන්වහන්සෙ නමකි තව ඉදිරියට ඔයිට වැඩිය දෙ අපට කියා දෙයි සාදු. සාදූ. සාදු

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 8 месяцев назад

      හ්ම්ම් තෙරුවන් සරණයි

  • @malikamalika5672
    @malikamalika5672 11 месяцев назад

    බොහොම පිං සුවාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාටම තෙරැවන් සරණයි

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Год назад +1

    වටිනවා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Год назад +2

    මෙය කරන ජාතියෙ මෙහෙවරට ඔබලාට සියලු දෙවි පිහිටයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 Год назад +2

    තෙරුවන් සරණයි .

  • @shavi4103
    @shavi4103 Год назад +4

    Pinwath Swamin Wahanseth Pinwath Janith Aiyath Me Sidu Karana Shasanika Sewaya Nam Wachana Walin Kiyala Nima Karanna Bari Tharam Watina Mahath Pala Maha Aanishansa Punyakarmayak... Me Katayuthu Walata Sambanda Oba Siyalu Denata Amaa Maha Niwan Doratu Vivara Wewa... Deergaayushama Labewa...🌸🌸🌸

  • @sarathbandara1513
    @sarathbandara1513 Год назад +1

    ඔබ වහන්සේට තේරුවන් සරනයි සාදු සාදු සාදු

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 15 дней назад

    ස්තූතිය 🎉🎉🎉

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Год назад +3

    මෙච්චර පුරාවස්තු තොගයක් මේ රටේ තියෙද්දිත් මේවා වසන් කරගෙන හිටියේ මොන ශාපයක් අපේ රටට වැදිලද. සත්‍ය ජය ගන්නවාමයි. අපි පව්කාරයෝ නෙවෙයි.

  • @diluabeykoon5708
    @diluabeykoon5708 Год назад +3

    මම මහනුවර .අපේ ගෙවල් ලග තිබුනා පාන ගල කියලා. ගල්ලෙන වත්ත කියල දඹවෙල ඉස්කෝලේ ලගින් දෙලුම් වත්ත පාරේන් යන්න පුලුවන්.ගල් ඇන්න වත්ත කියලත් කියනවා.ඒ ආසන්නයේ රජ මඩිත්ත කියලත් .තව කෝවිලක් තියෙනව.මට හිතෙනව ඒවාත් වැද්ගත් වෙයි ඔබලාගේ උත්සහයට

  • @malikaekanayake8291
    @malikaekanayake8291 Год назад +3

    Bohoma pin labewa mewan asirimath dewal dakinna labunata swaminwahansetath anek ayatath 🙏🙏🙏

  • @m.g.kusumalathakusumalatha9072

    බුදුසසුනෙ සත්‍ය හෙලිවේවා බුදුසසුන බැබලේවා

  • @DemuniDesilva
    @DemuniDesilva 3 месяца назад

    This Podi Hamuduruwo's commitment is invaluable and appreciable !

  • @rathnapalaiddagodage3647
    @rathnapalaiddagodage3647 8 месяцев назад

    Ape pinata oba wahanse matuune sadu sadu sadu nomaga giya ahinsaka ayata sathya awaboda wewa. Etha ikmanin siyalu maga poorna wewa sadu sadu sadu

  • @Ranjani-eu7vx
    @Ranjani-eu7vx 2 месяца назад

    සුවපත් වේවා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Год назад +3

    දහම් අවබෝධය නොලද පුරාවිද්‍යාඥයින්ට මේවා නොතේරේ😢😢

  • @bandaramanike7603
    @bandaramanike7603 8 месяцев назад

    අනේ පොඩි හාමුදුරුවනේ දැනුවත් බව පිළිබඳව හරිම සතුටුයි .

  • @p.asrangith1570
    @p.asrangith1570 Год назад +3

    Theruvan saranai

  • @vijebaddage5896
    @vijebaddage5896 Год назад +3

    ධර්මය දැක්කනම් බුදුන් දකින්න පුළුවන්. සියලු සැකයන් දුරු ව් යාවි

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 3 месяца назад

    කාලයේ වැලිතලය වසා ඇති අතීතය
    සොයා යන ඔබ සැමට ලැබේවා බුදුසරණ
    එකිනෙකා පරයන්න වෙර නොදැරු මීනිසුන්ට
    ලැබුනු බව වැටහේවි සසර දුක නිමවන්ට

  • @nissankagedara9469
    @nissankagedara9469 6 месяцев назад

    Budu sarani ape pode hamudruwane 🙏🌷🙏🌷🙏🌷

  • @dilshfonseka4669
    @dilshfonseka4669 7 месяцев назад

    ඔබ වහන්සේව සම්බන්ද කරගැනිමට දුරකතන අංකයක් මා හට ලබා දෙනවානම් බොහෝම ස්තුති..

  • @nadeekadayani9707
    @nadeekadayani9707 Год назад +3

    ape urumayan denethin dutuwa athietha arahathun manasin dutuwa semadenatama suwa athwewa

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 3 месяца назад

    අපේ අතීතය මොනතරම් සුන්දරද හුදෙකලා ජීවිතයට මේ සොඳුරු ස්ථාන මොන තරම් පිහිට වන්නට ඇද්ද මහරහතුන්ගේ නිජබිම් මේවා වන්නට ඇති.මේ සොඳුරු ස්ථාන වල යලිත් මහරහතුන් බිහිවේවා බුදුසරනයි

  • @maheshirosham7301
    @maheshirosham7301 Год назад +4

    Thank-you kiyalawitarK wadak na puluwan aya mewata udaw karanna

    • @rohinisudarma2897
      @rohinisudarma2897 Год назад +2

      මොන තරම් උ සස් තාක්ෂණය ක් තිබිලා තියෙනවා නේද මේ වා දැක්කා ම.
      ...

  • @nuwansusantha
    @nuwansusantha Год назад +2

    🙏🙏🙏 Namaskarawewa!

  • @SETH9955
    @SETH9955 Год назад +11

    මෙච්චර සාක්ෂි තියෙද්දි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියන මිනිස්සු ඉන්නවනේ

  • @smkerandith7200
    @smkerandith7200 Год назад +1

    indiyawa khada mahhara pruwuda itihasayak ai mawa lankawa prasidda nalikawala pannanna natta pura vidyawa niladarin mhharakal nidaganada idala tiyanna paw sidda wanawaa api indiyawata ghipu akata❤❤❤❤❤❤😊😊😊😊😊

  • @jinendarisaram1838
    @jinendarisaram1838 11 месяцев назад

    Sadu sadu sadu🙏🙏🙏

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 Год назад +4

    මෙවන් උතුම් පුණ්‍ය භූමි ඔය ආකාරයම ආරක්ෂා විය යුතුයි. නවිකරණය නැමැති විකෘතිය සහ වාණිජකරණයට යට වීමට නොදී රැක ගත යුත්තේ, නැවත බිහි වන අරණ්‍ය වාසි භික්ඛුන් වහන්සේලාට භාවනා යෝගීව බවුන් වැඩීම් උදෙසායි. මෙවන් සුපිරිසිදු තැන් මේ ලොව අන් කිසිදු තැනක ඇති දැයි සිතීමට පවා නොහැකිය. සසර දුකින් එතෙර වීමට ඉතුරු වී ඇති ශක්ති මණ්ඩප වේ 🙏🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +1

    Theruwan..Saranai.🙏🙏🙏

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Год назад +1

    සාදු සාදු සාදු අපේ උරුමයන්

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 9 месяцев назад

    uthum swamin wahansa,oba wahanse samaga me udara katayuthu walata sahabagiwana samata theruwane anantha guna balayen niduk nirogi chira jeewanaya labewa! niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Год назад +5

    Thank you all of you

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 6 месяцев назад

    අපේ පොඩ් හාමුදුරුවන් වහන්සේට තව තවත් හෙළිදරව් කිරීමට බුද්ධ රතනයේ බලයෙන්,ධම්ම රතනයේ බලයෙන්,සංග රතනයේ බලයෙන් ,නිදුක් නිරෝගී බව ලැබේවා,සියලු දෙවියන්ගේ රැක වරනය හා ආරක්ෂාව ලැබේවා!
    පුරාවිද්‍යාවෙන් මේ දේවල් සංරක්ෂණය කල යුතුයි 🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 месяцев назад

    Teruvan saranai suwamin wahansa 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 11 месяцев назад

    Hamme gal paththara aekale aththema budrajanan wahanse ape rate thami

  • @jinendarisaram1838
    @jinendarisaram1838 11 месяцев назад

    Ape rate tharan natabun thiyana ratak koheda loken uthum rata lankawai 🙏🙏🙏❤️❤️❤️

  • @janiduhasharal3177
    @janiduhasharal3177 Год назад +4

    මෙවන් පූජනීය ස්තාන වලට යන විට පාවහන් ගලවා ගව්‍ර්‍රර්වය ඇතිව යන්න ස්වාමින්වහන්සේගෙන් ආදර්ශ ගන්න මිතුර 😔

  • @SaraMendis
    @SaraMendis 11 месяцев назад

    Oba wahanseta niwan doratu wiwara wewa🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 Год назад +4

    Suwapath weva

  • @jinendarisaram1838
    @jinendarisaram1838 11 месяцев назад

    Api dekalama nethi than obawahanseta godak pin 🙏🙏🙏🙏❤️🙏❤️

  • @udayapradeep762
    @udayapradeep762 Год назад +2

    හෙල යිතිහාසය ගොඩ නගමු වෙන වෙනම කැඩි නොයා අපි එකතුවි හොයමු අපෙ වෙන් වීම සතුරාට වාසියක් ජයරත්න පති ආරච්චි මහතා හෙල යිතිහාසය සොයාගත් වීරයෙක්

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 Год назад

    Ape minissu ape de agaya karanna danne na.okkoma india wata dila nikam innawa. Meka ape budun upan desaya .teruwan saranai.

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 Год назад +3

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @neetharathnayake4368
    @neetharathnayake4368 Год назад +3

    අපෙ පොඩි හාමුදුරුවෝ බුදු සමයෙ ඉන්න ඇති

  • @dharmawansakumara1653
    @dharmawansakumara1653 Год назад

    Siyalu bauddainge es erewa. Budu himiyan ape marthu bumiye pahala unu akanthai

  • @RohiniSoma-e7x
    @RohiniSoma-e7x 8 месяцев назад

    Me sthana hamatama balanna yanna pahasukam salsa denna pin horu boru karainta sapa wewa!

  • @nininiakil9438
    @nininiakil9438 Год назад +1

    ේ ගැන බෞද්ධයෝ
    ගෞතම සම්බුදු බුදුපියාණන් වහන්සේගේ සත්‍ය බුදු දහමවැඩ හිටි තැන්න්! ගේ මව්බිමේසිරි ලංකා මාතාවසත්‍යයකි😊😊😊😊😊😊😊😊😊

  • @sriyanidavi890
    @sriyanidavi890 Год назад +3

    Theruwan saranai,siyalu denatama 🙏

  • @janakaperera7936
    @janakaperera7936 Год назад

    බුදුන්ගේ දෙසය

  • @nandanajayantha2211
    @nandanajayantha2211 2 месяца назад

    සසර පුරුද්ද මේ සසරේත්.ඒත් මේ සසරනම් බොහොම පරිස්සමින් .ඒ තරමට විෂගෝරයි.

  • @domijayawardena9495
    @domijayawardena9495 Год назад

    Seeta Len haduwe Daya Tilaka newe , Dayasiri . 😊

  • @bodhuhela752
    @bodhuhela752 Год назад +5

    අනුරාධපුර ඇතුල් නගරය හා ලංකාවේ පැරණිම බ්‍රාක්මී ලේඛන
    2021 නොවැම්බර් මස 13 වන දේශනය. විනාඩි 36.03 මහාසීමා නිර්නය,
    මහා මහින්ද හිමි ප්‍රමුක දූත පිරිස පැමිනි දිනයේදීම මහාසීමාව නිර්නය කිරීමට
    කටයුතු සලසන ලදී. ...... සිව්රඟ පිරිවර සමග තිස්සාරමයට ගොස් මිහිඳු හිමියන්
    හමුවී........
    ඒ පලමු දිනය වනවිටත් මිහින්තලේ එක් ආරාමයක් හා අනුරාධ පුරයේ අඩුතරමින්
    ආරම දෙකක්ද තිබීඇත.
    “අංක 8 විජයාරාමය උයන හරහා ද ,අංක 17 නාග්රෝටදයද, හරහාද සීමා ලකුනු
    කරන ලදී”මේ ඉංදියන් බමුනන්ට වසන් කරන්නට අමතකවූ ආරාමයන්ය.
    අංක 5 අගුන රුක එතනින් මහමලුවට ගියේය. අංක 5 ටපසුව මහ මලුවද විය.
    අංක 26 පලමු සෑයෙන් නැගෙනහිරින් කොලොම් ගස් දෙකක් වූහ. මහ මලුව විතරක්
    නම් බැරිය පලමු සෑයට නැගෙනහිරෙනුත් සීම ලකුනු කරලාය.

  • @AKDhelp
    @AKDhelp Год назад +3

    ❤️❤️❤️

  • @premawathiekandegedara4246
    @premawathiekandegedara4246 Год назад +2

    ජනිත් පුතේ ඔයාලා මෙවැනි සංචාර කරන විට ආලෝක යක් රැගෙන යනවානම් හොඳ යි .ගෞරව පෙරදැරිව කියන්නේ . ගෞරවනීය
    ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට ම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා!!!