Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සත්‍යය දඹදිව තෙරුවන්ගේ අනන්තවූ ආනුභාවයෙන් ලෝකවාසීන්ටම වැටහේවා 🌼☸
ජනිත් මහත්මයා මේ අපේ ඉතිහාසය ගරුතර ස්වාමින්වහන්සේලා ත් සමග එකතු වෙලා අලුතෙන් පොත් මුද්‍රණය කරන්න කියලා ඉල්ලා සිටිනවා..විදේශගත අපි උදව් කිරීමට කැමතියි ..මම මව්බිම ආවාම යථාර්ථ නාළිකා වේ දැනුවත් කරපු හැම පූජනීය ස්ථානයක් ම වැදපුදා ගන්න යනවා..🌹🌹🌺🌺පින්වත් ස්වාමින්වහන්සේට බොහෝම පින්..
මොවුන් ආත්මාර්තකාමි ගතියකින් යුක්තයි. ඉතිහාසය තනිවම දැනුම උපයාගත් අයනම් මාරයි. එක් පුද්ගලයකු අතහැර යනවා.ඒ ජයරත්න පතිරආරචිචි මහතා වයසයි දැන්. සත්‍ය මතුකර ගැනීමට ශිලාඛෙන ගැන දැනුමක් ඇති අය කල මෙහෙවර ට ලැබුනේ ගැරහුම් පමනයි. අද අනුන්ගේ ඇදුම් තමන්ගෙ වගේ ඇදගෙන යන අය ඉන්නෙ . අධ්‍යපනය මගින් ඇතිකල විනාශය මෙයයි
ඉදිරියටම යමු. යථාර්ථය යටපත් කල නොහැක. හෙලයේ හෙලයෝ තවත් ඉතිරිව ඇත..🙏🙏
මහා ආශ්චර්‍ර්‍යයක්....බෞද්ධයන් වීමට අපද පුන්‍ය වන්තයෝය.
අපේ පින්වත් ස්වාමින් වහන්සේට .ජනිත් ඔබතුමාටත් තෙරුවන් සරනයි .උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..
තව තවත් දර්මයට ලංවෙනවා මේ ඇත්ත මතුවෙනවා දකිනකුට මේ ඇත්ත මතු වුනදාට කෙසේ දහමට අනුගත්වෙයිද, සිහලුනේ මේ ඇත්ත සොයා බලපල්ලා මේ ඇත්ත මතු උනොත් කිරුල පැලදුන හෙලදීපය නැවත මතුකර ගන්න උනන්දුවෙන්න ඕනී බැන බැන දර්මය රකීනවා කියල හීතස්ගෙන ඉන්නවානම් ඔබ කටුවෙත් නෑ පොත්තෙත් නෑ මදුලෙත් නෑ ඇටෙත් නෑ ඉරිවලත්නෑ නහයෙත් නෑ සොයා බලන්න උනන්දුවෙමු මෙයයි පරම සත්‍ය තෙරුවන් සරනයි ඔබවහන්සේටත් ජනිත් මහත්තයාටත් මෙවන් උදාර කටයුත්තක් කර්නන ඔබලා මෙලො පලයක් ලෙස නිවන්දකින්නට හේතුවේවා,,,,
ඔබවහන්සේ නියම බුදු පුතෙක්.මාතුල් අලුලෙන මෙන්ම අනෙක් ස්තාන දැකබලා ගත්තත් ඔය විහාරස්ථානයට ඇවිත් නැහැ ඒගැන දැනුවත් කිරීම ගැන බොහොම පින්.ඉන්දියාවේ එක සැරයක් ගියත් එහි ඇති දෙයක් නැහැ.
Janith mahathmaya obathuma lokusasanika sewayak karanne. Meya obage pera pin kandak.obata thawath shakthiya, diriya labewa kiya adhishtna karami.
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවයම .අදිෂ්ඨාන කරමි
දිනෙන් දින හෙලිදරව් වන හෙළයේ සත්‍ය ඉතිහාසය. ජනිත් ඔබට තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
සත්‍ය ඉතිහාසය හෙළිදරව් වේවා... ස්වාමීන් වහන්සේට බොහෝම ස්තූතියි.... සුවපත් වේවා...!!!
mahavamsa was written 200 AD . it is indo centric. It is probably one big fake news chronicle !!
ඔබ වහන්සේ ටත් widiyowa කරන සියලු danatha ma නිදුක් නිරෝගී තාවය labawa sadu sadu sadu
අතීතයේ බෝධිසත්වරු රජවී සිටි සහ සියලු බෝධිසත්වයන් බුදු වුනේ මේ උතුම් පින්බිමේ පමණයි ☸💐🙏
අපේ මේ දර්මද්වීපය හා අපේ බුදුන් වහන්සේ හා දර්මය හා දර්මයේ පැතිරීම පිලිබදව ඔබ වහන්සේ අප දැනුවත් කරන ආකාරය හා ඔබ වහන්සේ ගේ දැනුමේ පරිනත බාවය හා ගාලා යන ගංගාවක්සේ ඔබවහන්සේ දහම් සංවේගයෙන් හා මහා කරුණාවෙන් දර්මනුකූලව අප දැනුවත් කලාට බොහෝ පින් 🙏🙏🙏
Harima satutin ahagena හිටියේ ඔබ වහන්සේට niwanin නිවී sanasewa theruwan saranai 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට. අපේ හාමුදුරුවෝ කරන දේශනය ඉතා සරලයි ඉතාමත් පැදිලියි ඔන කෙනෙකුට දේශනාව තේරුම්ගන්න පුළුවන් හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා
පෞරාණික..ථෙරවාදය
තර්වන් සරනය් අපෙ ස්වාමි න්වහන්සේ ටත් අපෙ ජනිත් පුතාට ත්😂 මොදිට ත් දනුඊ මත ක් වෙලා තයන්නෙ බුදුන් වහන්සේ ටවන්දනා කරන්න.අපෙ රටේ ඉන්න කොමිස් කාක්කන්ව අන්දමින් wede කරගෙන යන්න හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් ජනිත් පුතාට ත් තර්වන් සරනය් ලොවට සත්‍ය ප්‍රරකාස කර න්නඔබ වහන්සේ ට දී ගයුස වව සදු සදු සදු සදු සදු සදු 🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම වේවා...🙏🙏
ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ජනිත් පුතාටත් නිරෝගී සුවය හා දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි.
ජනිත් ඔබයි ඉතිහාස ගත යුත්තේ .අමාශාන්ති 🙏 මේ සියලු කතිකාවන් සූර්යයා🌞 මෙන්ම බැබලෙත්වා 🙏
බෞද්ධ ව්‍යවස්ථාව මගින් සියල්ල සම්පූර්ණ කරගනිමු ❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟
අනාගතය උදෙසා මේ කරන කර්තව්‍යට මාගේ උපහාරය වේවා ....
බොරුව වැඩි කල් නොදුවයි
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!මේ කියන කතාව කොච්චර නම් ගැලපෙනවද බුදුන්වහන්සේ අපේ බව පිලිගන්න. සාදු!!!සාදු!!!සාදු!!!ජනිත් මල්ලීටත් නිරෝගීසුවය සුවපත්භාවය දීර්ඝායුෂ අධිට්ඨාන කරමි.🙏🙏🙏
Sadu
❤❤❤
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අධිස්ථාන කරනවා.....සුවපත් වේවා.......
භක්තියෙන් නොව බුද්ධියෙන් අපේ බුද්ධ ඉතිහාසය දකිමු
බොහොම පින් අපේ බුද්ධ දෙශය තෙරැමිි අරන් අපේ කියන හැගිමෙන් කතා කරන සුවාමින් වහන්සෙට🙏🙏🙏🙏🙏🙏
පින් අති සියලු දෙනාට මෙම සත්‍ය අවබොද වෙවා 🙏🙏🙏
මෙම කතාව ඉතාමත් අගේකොට සලකන්නේ .ඉතිහාසය අහන්නස සතු ටක් ස්තුතියි .
ජනිත් මල්ලි ඔබලාට ජය ඉතා වටිනවා ඔබගේ ව්‍යායාමය ඔබලාට නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා
පිවිතුරු දහමත් ඉතිහාසයත් තව තවත් මතු වේවා ! ඊට වෙහෙසෙන සියල්ලෝම සුවපත් වේවා !
අපේ ඉතිහාසය උතුම් සිව්හෙළ දීපය නැවත පුර්ණ ලෙසටම සැමටම දැනගන්නට ලැබේවා සාදු සාදු සාදු වාසනාවකි
උතුම් ක්‍රියාවලියට බොහොම පින්
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ආත්මයේදීම නිවන් දකින්න ඕන ඔබ වහන්සේට ගොඩාක් පින් ඒ වගේම මේ වැඩසටහන කරන මහත්තයට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම තවත් මේ වගේම වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!
අනේක වාරයක් පිංසිදු වේවා! යථාර්ත වැඩසටහන මෙහෙටවන ඔබතුමා ඇතුලු කණ්ඩායමටත් අපේ ගරුතර සඝරුවනටත්.🙏🙏🙏
අප මහා බෝසත් උතුමා මේ උතුම් බූමියේ පහළ වූ බව බුද්දිමත් ජනයාට අවබෝධ වේවා.. මේ සිංහල වීරයාන්ගේ දේශය.... ආර්ය දහම ඉක්මනින්ම පහළ වේවා.... සියලු ජනයාට යහපත් අනාගතයක් උදා වේවා.... ඔබ සැමට තෙරුවන් සරණයි..
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නියම බුදු ඉතිහාසය අපි ට කියලා දුන්නා ට
Great Great Great !!!!Suwapathwewa !!!
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා, මෙපමණ එතිහාසික කරුණු අහනකොට ඇහැට කඳුලක් නොවෙන්නේ ද?? අපේ සංඝ සභාව දේශපාලනයේ මුදලාලිලා, ඔවුන් වහන්සේලාට මේ සත්‍යය අවබෝධ වේවා!!!
8
ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා,!!!!!. තවත් අපෙ වැලළුන ඉතිහාසය පෙන්වා දෙන්න
ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ජනිත් මහතානෙණි ඔබ තුමන්ලාගේ මෙහවර ඉතාම විශිෂ්යි තවත් යෝද බල යෝද ශක්තිය ධහිර්‍ර්ය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා
දැන් මේ පින්වත් මහත්මියට කියන්න පුලුවන්ද සිරි සත්ධර්මය ලොව පැතිරෙන්නේ කොහොමද කියලා.
@@akashkaveesha9919 දන්ම්‍ර් නැතුව නෙවෙයි comment කරලා තියෙන්නේ 😂
@@akashkaveesha9919 ඇදේ මොකක්ද දන්නවද බඩගෝස්තරේ හඳාගන්න ජාතිය ධර්මය පාවාදෙන හොර තක්කඩියන්ගේ පස්සේ ගිහින් උන්ගේ බොරු බේගල් ගිලගෙන ගොබ්බ ගානට ඉන්න එක
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනින් උතුම් පැතැම් හෙළිදරව් වෙි්වා සාදු සාදු සාදු 🎉මාගේ 🎉🎉නමස්කාරය වෙි්වා
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏
පට්ට කතාවක් 🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏 ස්වාමින්වහන්ස.
ඔබ wahanseta බොහොම pin ගොඩක් satutin ahagena innae mage බුදු samidunge ධර්මය ලෝකවාසීන් සියලු දෙන srawanaya කරන්න හැකි weawa theruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ස්වාමින් වහන්සේට හා වැඩසටහන මෙහෙයවූ මහතාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට නමුත් ස්වාමින් වහන්ස අවෑසනාවකට කොච්චර කිව්වත් සමහර උදවියට වටහා දෙනු බැහැ ඉන්දියන් ගැත්තොම වෙලා
හෙලයේ වසා දමා ඇති ඇත්ත හෙලිකරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි
ඉතා වට්නා වැඩසටහන .සුවපත් වේවා .
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං🙏🙏🙏🙏🙏🙏
ඒ වගේම ඔබත්මාත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේත් එකතුවෙලා අපිට මේ ස්තාන වැදපුදා ගැනීමට අවස්ථාව ක් ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලීමක් කරනවා
ස්වාමීන් වහන්සේට යථාර්ථය අවබෝධ වීම සතුටක්, සම්මතයේ බහුතරයක් හරි හෝ වැරදි එලෙසම භාරගෙන එලෙසින්ම පවත්වාගෙන යනවා , බුදුන් වහන්සේ නම් කාලමා සූත්‍රයේ එසේ කියල නැහැ, සත්‍යයේ දෙකක් නැහැඑකයි , බොරුව විවිධයි, එහෙත් මේ ස්වාමීන් වහන්සේසත්ය දැක තියෙනවා, අනාගතේ දහමත් සත්‍ය ඉතිහාසයත් පිබිදෙනවා, දැන්මතුව ඇතත් බහුතරයක් දන්නේ නැහැ, සොයන්න වැරැද්ද නිවැරදි කරගන්න කටයුතු කරන්න, සුවපත් වෙත්වා.
ඔව් ඔය නිවැරදි ධර්මය නොදත් පිරිස බොහොම අඩුයි.හැබැයි මේ වගේ විකෘති බන පිලිගන්න තරම් බහුතර සිංහල බෞද්ධයන් මෝඩ නැහැ
@@mohamedfaizal8103 🤣🤣🤣🤣
@@mohamedfaizal8103 අහෝ මොහොමඩ් 😂😂😂. නම වත් වෙනස් කරන් ආවනම් තමයි හොද 😂😂
@@refferal2326 නමෙන් මොනව දකින්නද ගෝත්‍රවාදී චින්තනය ප්‍රවර්ධනය කරන්නද ?අපි ඔය ලෝක විෂය පිලිබඳ එතරම් සලකන්නේ නැහැ.අපි අධ්‍යයනය කරන්නේ ලෝකෝත්තර ධර්මයක්.ඒ නිසා ඔය ගෝත්‍රවාදී චින්තනයේ එල්ලිලා ලෝකෝත්තර ධර්මයක් ගැන කතාකරන බුද්ධි හීනයන්ගේ කතා ලොකුවට ගන්නේ නැහැ.
@@mohamedfaizal8103 තමන්ගෙ අල්ල අදහන් ඉදපන් බන්... අනුන්ගෙ ආගම් ගැන කියවන්නෙ
Kathawa hariyatama hai.ikmaninma me sathya kathawa siyalu denatama awabodha wewa.
ඔබවහන්සේ කරන මෙම පැහැදිලීකිරීම ඉතාම අනර්ගයි සුවපත්වේවා 🙏🙏🙏ල්ල්
බොහොම වටිනා පැදිලියි හෙලිදරව් කිරීමක්. ඔබ තුමාට සහ උන්වහන්සට පිං සිදු වේවා ..!🙏
සත්‍ය මතු වෙනවාමයි.මේ සදහා ජනිත් මහත්මයා විශාල මෙහෙයක් කරනවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
Sathya mathu wewa! Helabima bebalewa !
මෙි ස්වාමීන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේලා ට දහමට කිට්ටු වෙන්න නොහැකි හේතුව උන්වහන්සේගේ ම වචනයෙන් තේරුම් කරනව. හදවතින්ම කරන ප්රකාශයක්. සත්‍ය හෙළ ඉතිහාසය තුළින් බුදු පියාණන් වහන්සේ සහ ඒ සහ බැඳී පැවතුණු සංස්කෘතික අධ්‍යාත්මික පසුබිම ද මුණ ගැසෙනව. ත්රිපිටකය ඇතුළු යතිවරයාණන් වහන්සේලා අතින් ලියැවුණු පොත් පත්වලින් ද දැන දැක ගත හැකි කරැණු කාරණාවන් වලට ත් මනාව ගැලපෙනව . හරිම සන්තොෂයි ..ආඩම්බරයි . යථාර්ථය නාලිකාව . ඔබතුමා ඇතුළු දායකත්වය දරන්නාවු සියළුම පින්වත් උතුමන් ට නිදුක් නීරෝගී සුවය .ශක්තිය ධෛර්ය අදිශ්ඨාණ කරමි . 🙏 🙏 🙏 🌸🌸
Sathayakawada ho Jaya ganioba wahanseta ha janith mathidunta deerhau wewaa
හරිම පැහැදිලියි සාධු සාධු සාධු
තෙරුවන් සරණයි 🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම හරිම අගෙයිඔබවහන්සේ ට තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර් සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි ..මේ තරම් ඉතිහාසය ශාක්ෂි තියෙද්දි තවත් ඉන්දියාවට ආවඩන මෝඩයන්ට සත්‍ය වැටහේවා ..වැඩේ කියන්නේ ලොකු ලොකු තානාන්තර දරන හාමුදුරුවන් වහන්සේලා මේවා සුද්දෝ කියපු විදියටම පොතෙත් කඩපාඩම් කරගෙන ඉන්දියාවේ තියෙන්නේ කියලා මහජනතාවටත් උගන්වන එකනේ..මේ වගේ පින්වත් ස්වාමින්වහන්සේ ලා සුලු පිරිසක් පමණයි බුදුරජාණන් වහන්සේ ගේ සත්‍ය ඉතිහාසය සොයා ගන්න උත්සාහ කරන්නේ ..මේ බුදුන් උපන් උතුම් හෙළදිව සත්‍ය හැමෝටම වැටහේවා ..පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා ..බොහෝම පින් යථාර්ථ ටීවි ..යථාර්ථය ගෙන එනවට..🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏සියලුම .සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි.වෙත්වාසුවපත්වෙත්වා .සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
තෙරුවන් සරනයි පිංවත් ඔබලාට 🙏🙏🙏🙏
ජනිත් පුතේ ....ඔබ බුද්ද කලයේදීත් ඉන්න ඇති .නමුත් නිවන් යන්න බැරි වෙන්න ඇති ..ඔබට ඒ අමා මහ නිවන වැඩි ඈත නොවේවා.
අපහාස කරන්න එපා මිනිසුන්ට ..හැම මනුස්සයකුටම ලොකු වටිනාකමක් තියනවා ...බ්‍රිතාන්‍යයේ දාලා තියන නඩුව දිනපු දවසට මුලු මහත් බෞද්ධයන් ටම මේක පිලිගන්බ වෙනවා .එතකොට කන්න වෙන්නේ තනකොල තමුන්ටමයි@@sunithasunitha1808
@@sunithasunitha1808 විහිලු නැතිව ප්‍රායෝගික වෙන්න බලන්න.
@@sunithasunitha1808 මෝඩ අම්මන්ඩි දර්මය පොඩ්ඩක් වත් භික්ෂූන් ට ඔහොම ගරහන් නෑ
Moda gon gahak 😈😈😈
චචච
පින්වත් ස්වාමින් වහන්ස,! මට මෙ පන්සල සම්බන්ධ යමක් පවසිමට අවශ්‍යයි.
Theruwan saranai.ape hamuduruwane.bohomath pin.janith malli godak pin.
Mr me Danush ithaa wedagath mema swaaminwahasege chinthanaya.👍🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙂
Sadu sadu sadu namas kaykma vewa budun vade mage pin bema yatarya lokeyata danewa🙏🙏🙏🙏🦋🐞🦋🐞🦋🍀☘️🍀☘️🍁🍁🍁🌾🌾🌾🌾🐞🦋🌾🌾🌾🍀☘️🍀☘️🍁🍁🐞🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේටත්, ජනිත මහත්මයාටත් නිවන්සුව ලැබේවා.
අපේ මේ සියල්ල විසදුම් සෙවීමට පොත් තොරතුරු හා මේ දත්ත පරිහරනය කරමු. සත්‍ය මෙම ජම්බුද්වීපය තුලම ඇත..
ඉතා.අගනා.හෙලිදරව්වක්..මෙයයි.පරම..සත්‍ය.ගන්නා.උත්සහයට..මාගේ.ප්‍රණාමය..ඉතා.සාර්තකයි..ඉදිරියටම..යමු...තෙරුවන්සරණයි..මේ.මහ.පොලවෙ..වැලලුන..සැබැ.ඉතිහාසය. ලොවට.හෙලිවන.දිනය.අත.ලගයි.....බුදුසසුන..බැබැලේවා
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා හරි ලස්සන සත්‍යය පැහැදිලි කිරීමක් දිව්ව්‍යයම වැඩසටහනක් පරසුද්දා වෙනස් කාල ඉතිහාසය අපි මියැදෙන්න කලින් විශ්වයේ අනන්ත වූ බුදුගුන බලයෙන් නිදහස් වේවා සියලුම ලෝකවාසීන්ට සත්‍යය ධර්මය අවබෝධ වේවා ජනිත් මහතා දිව්‍යපුත්‍රයෙක් මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි
මෙ වන් බුදු පුතුන් ලක් මව ගේ ඉමහත් සොම්නස ට ආනන්දය ට හේතු වනු ඇත. යථාර්ථ යනු සිව් හෙළයේ යථාර්ථය වනු ඇති!
අචාර්ය, මහාචාර්ය , අරනායක , මේනායකලා බහුතරයක් දේශපාලුවෝ න්ට කඩේ යන නිසා සත්‍ය සොයන්න ව්‍වෙලාවක් ඇත්තේම නැත. මාන්නක්කාර උන්වහන්සේලා සම්මතයම ඉස්තීර කර සත්‍ය සොයන්නන්ට නීතිරීති දමා සංරක්ෂණය කිරීමට සැරසේයි 😫 තව විහාරාධිපතිලා බහුතරයක් දානේ වළදා සැතපෙයි. ඔබවහන්සේ කියනා පරිදි අපේ රටේ පූජනීය ඉස්තානවල දැනෙනා බුද්ධාලම්බනප්‍රිතිය සද්ධස්සකුලපුත්ත්‍රයන්ට පමණක් දැනේ එය සත්‍යක් , ඒත් දෙව්දත්පරපුරට ඒ උතුම් බුද්ධාලම්බනප්‍රිතිය නොදැනේ...... 😫 එයයි සත්‍ය .ඉස්තුතියි සුවපත්වේවා, 🙏
මෙවන් සුන්දර දසුන් තබා අපිරිසිදුකමම රජයන ඉන්දියාවෙ බුදුන්වහන්සෙ උපත ලැබුවායයි සිතීමත් පාපයක්.
නුඔ උපන් මේ හෙළබිම මහා ඉතිහාසය වන බව මනු රජ පටන් කොට රජකම් කළේ මහාරජ වරු බවබුදුන් බුදු වන්නට පෙර සක්විති රජවරු රජකම් කළ බවපැවසුවේ වෙන කිසිවෙකු නොව අප මහා මුනිඳුන් බව
සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Saadhu sthuthi ...🌹🙏
ඉංග්‍රිසි භාෂාවෙන් කවදාවත් නිවැරදි නිබ්බාන දහම් අවබෝධ කරගත නොහැකිය . වාසනාවන්ත මාගධී පදවැල් ආර්ථ සිංහල භාෂාව මගින් මනාව අවබෝධ කලගත යුතුයි
ඉන්දීය රටේ හරි අපිරිසිදු මා ගෙ බුදු පියා වහන්සේ අපේ රටේ ඉපදී වාසනාව ශක්තිය ලැබේවා අපි හරි වාසනාව න්ත සිරි ලාංකික
පුතා, මෙවැනි සිද්ධස්ථාන ගැන විස්තර දකින විට,හදවතෙ මහා සිසිල් ධාරාවක් ගලා යන බවක් දැනේ...
5
උයනේ
බුදු සරණයි සියලු දෙනාටම බුද දහම උපන් සත්‍යය දේශය අද ශ්‍රී ලංකාවයි 🇱🇰
,-.'oba. samata. budusarany
සාදු සාදුසාදු
දිගටම අලුත් වීඩියෝ කරන්න අපි නිරන්තරයෙන් බලන් ඉන්නවා අපිටත් දැනෙනවා මෙහි ඇත්තක් තියෙනවාකියා
සත්‍යය ඉක්මනින්ම අවබෝධ වෙවා ඔබ වහන්සේට ජනීත් පුතා ට තෙරුවන් සරනයි
Hamuduruwane,kobbagala siripathulak thiyena thank thiyenawalu.hoyala balanna.
සුනාපරන්ත පුන්න හිමිගේ අතීත කතාපුවතට සම්බන්ද හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තුලින් මතුවන පරම සත්‍යයි මේ , ,, බලන් කඩතුරා හැර දෑසේ ,,වසර1800 කට පසුව මේ යුගයේ පහලවි පිරිසිදු නිවන්මග විවරණය කල අපේ කාලයේ අනුබුදු හිමිගේ පහලවිම සැපතකි ,,!! සුවපත් වේවා !! සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා
ඔබ වහන්සේ කොච්චර අභියෝග යක්ද ගන්නේ මේ...ජාතියෙ උපහාර ය පිදිය යූතූයි...පවුකාරයන් වන අපි..අනාථයො.. නිරයෙහි දොර. .. ලගද? අපි සැවොම බුදු පියාණෙනී...සමාජ වෙත් වා...
budusaranai oda samata
Theruwan saranai
මේවා පිළිගත්තොත් අපේ අරහතුන් වහන්සේ ට අනික් හාමුදුරුවන්ට වදින්න වෙනවානේ.......අනික ලාභ ප්‍රයෝජන නැතිවෙනවා නේ....ඒකයි ඇත්ත.....සුවපත් වේවා.....
Sathya prakasha karai unwahanse, Saduuu Saduuu Saduuu!!!
ජනිත් පුතෙ ඔබටත් දිර්ඝායුෂ ලැබේවා
මා ආදර යූටියුබ් පාඨක ඔබ වෙතටයි. ඉතා ගුණ ගරුක අහිංසක ජනතාවක් ලංකාවේ ඉන්න බව මේ ලෝකේ සියලු දෙනාම දනිති. හදවතේ ආදරය පිරුණු ඔබට මේ ලෝකේ කුමන රටකට ආවත් කවදාවත් වරදින්නේ නැත. ඔබට දෙවියන්ට වාගෙ ඒ අය සලකනවාය. එන්න. ඔබත් ජීවිතය ලස්සන කරගෙන ඔබ උපන් රටත් ලස්සන කරන්න.අද රටේ ණය බාගයක්ම පියවන්නේ රට විරුවන්ය. එන්න බැරි අය රටේ ඉන්න. ඔබත් රටට වැඩ කරන්න. මම ඔබට හද පිරි සෙනෙහසින් ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි.
🎉🎉🎉 මමත් ඉංදියාවෙ දවස් 7 විතර ඇවිද්ද මටත් කිසිම දෙයක් දැනුනෙ නෑ 🎉🎉 ඉංදියාවෙ ගොඩක් පංසලුත් 🎉🎉 හිංදු කෝවිල් තමයි ගොඩක් තියෙන්නේ 🎉🎉 අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං 🎉🎉 යතාර්ත චැනල් එකටත් ගොඩක් පිං 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ජනිත් පුතේ ඔබට සියලු දැනුම ලබා දීම නිසා ස්තූතියි ඔබ සුවපත් වේවා
lankawa namathi ammata ahimi u kirula yali palandawamu ☸️🙏❤️
Oba..wahanseta.tharuwan.saranai.sadu.sadu.sadu.apita.ethihasayaPanaDunnata
සත්‍ය ටිකින් ටික එලියට එනව සත්‍ය වැලලුනේ යම් ධර්මතාවයකට අනුව විය හැක ඔබට ජය අයිය තෙරුවන් සරණයි
ජයවේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
suvamini obavahanse budu venva.mama kavada hari Makulana Rajamaha viharayata anva anvami
ඔබ වහන්සේට බොහො පිං
සත්‍යය දඹදිව තෙරුවන්ගේ අනන්තවූ ආනුභාවයෙන් ලෝකවාසීන්ටම වැටහේවා 🌼☸
ජනිත් මහත්මයා මේ අපේ ඉතිහාසය ගරුතර ස්වාමින්වහන්සේලා ත් සමග එකතු වෙලා අලුතෙන් පොත් මුද්‍රණය කරන්න කියලා ඉල්ලා සිටිනවා..
විදේශගත අපි උදව් කිරීමට කැමතියි ..
මම මව්බිම ආවාම යථාර්ථ නාළිකා වේ දැනුවත් කරපු හැම පූජනීය ස්ථානයක් ම වැදපුදා ගන්න යනවා..🌹🌹🌺🌺
පින්වත් ස්වාමින්වහන්සේට බොහෝම පින්..
මොවුන් ආත්මාර්තකාමි ගතියකින් යුක්තයි. ඉතිහාසය තනිවම දැනුම උපයාගත් අයනම් මාරයි. එක් පුද්ගලයකු අතහැර යනවා.ඒ ජයරත්න පතිරආරචිචි මහතා වයසයි දැන්. සත්‍ය මතුකර ගැනීමට ශිලාඛෙන ගැන දැනුමක් ඇති අය කල මෙහෙවර ට ලැබුනේ ගැරහුම් පමනයි. අද අනුන්ගේ ඇදුම් තමන්ගෙ වගේ ඇදගෙන යන අය ඉන්නෙ . අධ්‍යපනය මගින් ඇතිකල විනාශය මෙයයි
ඉදිරියටම යමු. යථාර්ථය යටපත් කල නොහැක. හෙලයේ හෙලයෝ තවත් ඉතිරිව ඇත..🙏🙏
මහා ආශ්චර්‍ර්‍යයක්....බෞද්ධයන් වීමට අපද පුන්‍ය වන්තයෝය.
අපේ පින්වත් ස්වාමින් වහන්සේට .ජනිත් ඔබතුමාටත් තෙරුවන් සරනයි .උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..
තව තවත් දර්මයට ලංවෙනවා මේ ඇත්ත මතුවෙනවා දකිනකුට මේ ඇත්ත මතු වුනදාට කෙසේ දහමට අනුගත්වෙයිද, සිහලුනේ මේ ඇත්ත සොයා බලපල්ලා මේ ඇත්ත මතු උනොත් කිරුල පැලදුන හෙලදීපය නැවත මතුකර ගන්න උනන්දුවෙන්න ඕනී බැන බැන දර්මය රකීනවා කියල හීතස්ගෙන ඉන්නවානම් ඔබ කටුවෙත් නෑ පොත්තෙත් නෑ මදුලෙත් නෑ ඇටෙත් නෑ ඉරිවලත්නෑ නහයෙත් නෑ සොයා බලන්න උනන්දුවෙමු මෙයයි පරම සත්‍ය තෙරුවන් සරනයි ඔබවහන්සේටත් ජනිත් මහත්තයාටත් මෙවන් උදාර කටයුත්තක් කර්නන ඔබලා මෙලො පලයක් ලෙස නිවන්දකින්නට හේතුවේවා,,,,
ඔබවහන්සේ නියම බුදු පුතෙක්.මාතුල් අලුලෙන මෙන්ම අනෙක් ස්තාන දැකබලා ගත්තත් ඔය විහාරස්ථානයට ඇවිත් නැහැ ඒගැන දැනුවත් කිරීම ගැන බොහොම පින්.ඉන්දියාවේ එක සැරයක් ගියත් එහි ඇති දෙයක් නැහැ.
Janith mahathmaya obathuma lokusasanika sewayak karanne. Meya obage pera pin kandak.obata thawath shakthiya, diriya labewa kiya adhishtna karami.
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවයම .අදිෂ්ඨාන කරමි
දිනෙන් දින හෙලිදරව් වන හෙළයේ සත්‍ය ඉතිහාසය. ජනිත් ඔබට තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
සත්‍ය ඉතිහාසය හෙළිදරව් වේවා... ස්වාමීන් වහන්සේට බොහෝම ස්තූතියි.... සුවපත් වේවා...!!!
mahavamsa was written 200 AD . it is indo centric. It is probably one big fake news chronicle !!
ඔබ වහන්සේ ටත් widiyowa කරන සියලු danatha ma නිදුක් නිරෝගී තාවය labawa sadu sadu sadu
අතීතයේ බෝධිසත්වරු රජවී සිටි සහ සියලු බෝධිසත්වයන් බුදු වුනේ මේ උතුම් පින්බිමේ පමණයි ☸💐🙏
අපේ මේ දර්මද්වීපය හා අපේ බුදුන් වහන්සේ හා දර්මය හා දර්මයේ පැතිරීම පිලිබදව ඔබ වහන්සේ අප දැනුවත් කරන ආකාරය හා ඔබ වහන්සේ ගේ දැනුමේ පරිනත බාවය හා ගාලා යන ගංගාවක්සේ ඔබවහන්සේ දහම් සංවේගයෙන් හා මහා කරුණාවෙන් දර්මනුකූලව අප දැනුවත් කලාට බොහෝ පින් 🙏🙏🙏
Harima satutin ahagena හිටියේ ඔබ වහන්සේට niwanin නිවී sanasewa theruwan saranai 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට. අපේ හාමුදුරුවෝ කරන දේශනය ඉතා සරලයි ඉතාමත් පැදිලියි ඔන කෙනෙකුට දේශනාව තේරුම්ගන්න පුළුවන් හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා
පෞරාණික..ථෙරවාදය
තර්වන් සරනය් අපෙ ස්වාමි න්
වහන්සේ ටත් අපෙ ජනිත් පුතාට ත්😂 මොදිට ත් දනුඊ මත ක් වෙලා තයන්නෙ බුදුන් වහන්සේ ට
වන්දනා කරන්න.අපෙ රටේ ඉන්න
කොමිස් කාක්කන්ව අන්දමින් wede කරගෙන යන්න හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් ජනිත් පුතාට ත් තර්වන් සරනය් ලොවට සත්‍ය ප්‍රරකාස කර න්න
ඔබ වහන්සේ ට දී ගයුස වව
සදු සදු සදු සදු සදු සදු
🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම වේවා...🙏🙏
ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ජනිත් පුතාටත් නිරෝගී සුවය හා දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි.
ජනිත් ඔබයි ඉතිහාස ගත යුත්තේ .
අමාශාන්ති 🙏
මේ සියලු කතිකාවන් සූර්යයා🌞 මෙන්ම බැබලෙත්වා 🙏
බෞද්ධ ව්‍යවස්ථාව මගින් සියල්ල සම්පූර්ණ කරගනිමු ❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟
අනාගතය උදෙසා මේ කරන කර්තව්‍යට මාගේ උපහාරය වේවා ....
බොරුව වැඩි කල් නොදුවයි
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!මේ කියන කතාව කොච්චර නම් ගැලපෙනවද බුදුන්වහන්සේ අපේ බව පිලිගන්න. සාදු!!!සාදු!!!සාදු!!!ජනිත් මල්ලීටත් නිරෝගීසුවය සුවපත්භාවය දීර්ඝායුෂ අධිට්ඨාන කරමි.🙏🙏🙏
Sadu
❤❤❤
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අධිස්ථාන කරනවා.....සුවපත් වේවා.......
භක්තියෙන් නොව බුද්ධියෙන් අපේ බුද්ධ ඉතිහාසය දකිමු
බොහොම පින් අපේ බුද්ධ දෙශය තෙරැමිි අරන් අපේ කියන හැගිමෙන් කතා කරන සුවාමින් වහන්සෙට🙏🙏🙏🙏🙏🙏
පින් අති සියලු දෙනාට මෙම සත්‍ය අවබොද වෙවා 🙏🙏🙏
මෙම කතාව ඉතාමත් අගේකොට සලකන්නේ .ඉතිහාසය අහන්නස සතු ටක් ස්තුතියි .
ජනිත් මල්ලි ඔබලාට ජය ඉතා වටිනවා ඔබගේ ව්‍යායාමය ඔබලාට නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා
පිවිතුරු දහමත් ඉතිහාසයත් තව තවත් මතු වේවා ! ඊට වෙහෙසෙන සියල්ලෝම සුවපත් වේවා !
අපේ ඉතිහාසය උතුම් සිව්හෙළ දීපය නැවත පුර්ණ ලෙසටම සැමටම දැනගන්නට ලැබේවා සාදු සාදු සාදු වාසනාවකි
උතුම් ක්‍රියාවලියට බොහොම පින්
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ආත්මයේදීම නිවන් දකින්න ඕන ඔබ වහන්සේට ගොඩාක් පින් ඒ වගේම මේ වැඩසටහන කරන මහත්තයට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම තවත් මේ වගේම වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!
අනේක වාරයක් පිංසිදු වේවා! යථාර්ත වැඩසටහන මෙහෙටවන ඔබතුමා ඇතුලු කණ්ඩායමටත් අපේ ගරුතර සඝරුවනටත්.🙏🙏🙏
අප මහා බෝසත් උතුමා මේ උතුම් බූමියේ පහළ වූ බව බුද්දිමත් ජනයාට අවබෝධ වේවා.. මේ සිංහල වීරයාන්ගේ දේශය.... ආර්ය දහම ඉක්මනින්ම පහළ වේවා.... සියලු ජනයාට යහපත් අනාගතයක් උදා වේවා.... ඔබ සැමට තෙරුවන් සරණයි..
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නියම බුදු ඉතිහාසය අපි ට කියලා දුන්නා ට
Great Great Great !!!!Suwapathwewa !!!
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා, මෙපමණ එතිහාසික කරුණු අහනකොට ඇහැට කඳුලක් නොවෙන්නේ ද?? අපේ සංඝ සභාව දේශපාලනයේ මුදලාලිලා, ඔවුන් වහන්සේලාට මේ සත්‍යය අවබෝධ වේවා!!!
8
ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා,!!!!!. තවත් අපෙ වැලළුන ඉතිහාසය පෙන්වා දෙන්න
ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ජනිත් මහතානෙණි ඔබ තුමන්ලාගේ මෙහවර ඉතාම විශිෂ්යි තවත් යෝද බල යෝද ශක්තිය ධහිර්‍ර්ය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා
දැන් මේ පින්වත් මහත්මියට කියන්න පුලුවන්ද සිරි සත්ධර්මය ලොව පැතිරෙන්නේ කොහොමද කියලා.
@@akashkaveesha9919 දන්ම්‍ර් නැතුව නෙවෙයි comment කරලා තියෙන්නේ 😂
@@akashkaveesha9919 ඇදේ මොකක්ද දන්නවද බඩගෝස්තරේ හඳාගන්න ජාතිය ධර්මය පාවාදෙන හොර තක්කඩියන්ගේ පස්සේ ගිහින් උන්ගේ බොරු බේගල් ගිලගෙන ගොබ්බ ගානට ඉන්න එක
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනින් උතුම් පැතැම් හෙළිදරව් වෙි්වා සාදු සාදු සාදු 🎉මාගේ 🎉🎉නමස්කාරය වෙි්වා
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏
පට්ට කතාවක් 🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏 ස්වාමින්වහන්ස.
ඔබ wahanseta බොහොම pin ගොඩක් satutin ahagena innae mage බුදු samidunge ධර්මය ලෝකවාසීන් සියලු දෙන srawanaya කරන්න හැකි weawa theruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ස්වාමින් වහන්සේට හා වැඩසටහන මෙහෙයවූ මහතාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට නමුත් ස්වාමින් වහන්ස අවෑසනාවකට කොච්චර කිව්වත් සමහර උදවියට වටහා දෙනු බැහැ ඉන්දියන් ගැත්තොම වෙලා
හෙලයේ වසා දමා ඇති ඇත්ත හෙලිකරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි
ඉතා වට්නා වැඩසටහන .සුවපත් වේවා .
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං🙏🙏🙏🙏🙏🙏
ඒ වගේම ඔබත්මාත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේත් එකතුවෙලා අපිට මේ ස්තාන වැදපුදා ගැනීමට අවස්ථාව ක් ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලීමක්
කරනවා
ස්වාමීන් වහන්සේට යථාර්ථය අවබෝධ වීම සතුටක්, සම්මතයේ බහුතරයක් හරි හෝ වැරදි එලෙසම භාරගෙන එලෙසින්ම පවත්වාගෙන යනවා , බුදුන් වහන්සේ නම් කාලමා සූත්‍රයේ එසේ කියල නැහැ, සත්‍යයේ දෙකක් නැහැ
එකයි , බොරුව විවිධයි, එහෙත් මේ ස්වාමීන් වහන්සේ
සත්‍ය දැක තියෙනවා, අනාගතේ දහමත් සත්‍ය ඉතිහාසයත් පිබිදෙනවා, දැන්
මතුව ඇතත් බහුතරයක් දන්නේ නැහැ, සොයන්න වැරැද්ද නිවැරදි කරගන්න කටයුතු කරන්න, සුවපත් වෙත්වා.
ඔව් ඔය නිවැරදි ධර්මය නොදත් පිරිස බොහොම අඩුයි.හැබැයි මේ වගේ විකෘති බන පිලිගන්න තරම් බහුතර සිංහල බෞද්ධයන් මෝඩ නැහැ
@@mohamedfaizal8103 🤣🤣🤣🤣
@@mohamedfaizal8103 අහෝ මොහොමඩ් 😂😂😂. නම වත් වෙනස් කරන් ආවනම් තමයි හොද 😂😂
@@refferal2326 නමෙන් මොනව දකින්නද ගෝත්‍රවාදී චින්තනය ප්‍රවර්ධනය කරන්නද ?
අපි ඔය ලෝක විෂය පිලිබඳ එතරම් සලකන්නේ නැහැ.අපි අධ්‍යයනය කරන්නේ ලෝකෝත්තර ධර්මයක්.ඒ නිසා ඔය ගෝත්‍රවාදී චින්තනයේ එල්ලිලා ලෝකෝත්තර ධර්මයක් ගැන කතාකරන බුද්ධි හීනයන්ගේ කතා ලොකුවට ගන්නේ නැහැ.
@@mohamedfaizal8103 තමන්ගෙ අල්ල අදහන් ඉදපන් බන්... අනුන්ගෙ ආගම් ගැන කියවන්නෙ
Kathawa hariyatama hai.ikmaninma me sathya kathawa siyalu denatama awabodha wewa.
ඔබවහන්සේ කරන මෙම පැහැදිලීකිරීම ඉතාම අනර්ගයි සුවපත්වේවා 🙏🙏🙏ල්ල්
බොහොම වටිනා පැදිලියි හෙලිදරව් කිරීමක්. ඔබ තුමාට සහ උන්වහන්සට පිං සිදු වේවා ..!🙏
සත්‍ය මතු වෙනවාමයි.මේ සදහා ජනිත් මහත්මයා විශාල මෙහෙයක් කරනවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
Sathya mathu wewa! Helabima bebalewa !
මෙි ස්වාමීන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේලා ට දහමට කිට්ටු වෙන්න නොහැකි හේතුව උන්වහන්සේගේ ම වචනයෙන් තේරුම් කරනව. හදවතින්ම කරන ප්රකාශයක්.
සත්‍ය හෙළ ඉතිහාසය තුළින් බුදු පියාණන් වහන්සේ සහ ඒ සහ බැඳී පැවතුණු සංස්කෘතික අධ්‍යාත්මික පසුබිම ද මුණ ගැසෙනව. ත්රිපිටකය ඇතුළු යතිවරයාණන් වහන්සේලා අතින් ලියැවුණු පොත් පත්වලින් ද දැන දැක ගත හැකි කරැණු කාරණාවන් වලට ත් මනාව ගැලපෙනව .
හරිම සන්තොෂයි ..ආඩම්බරයි . යථාර්ථය නාලිකාව . ඔබතුමා ඇතුළු දායකත්වය දරන්නාවු සියළුම පින්වත් උතුමන් ට නිදුක් නීරෝගී සුවය .ශක්තිය ධෛර්ය අදිශ්ඨාණ කරමි . 🙏 🙏 🙏 🌸🌸
Sathayakawada ho Jaya ganioba wahanseta ha janith mathidunta deerhau wewaa
හරිම පැහැදිලියි සාධු සාධු සාධු
තෙරුවන් සරණයි 🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම හරිම අගෙයි
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර් සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි ..මේ තරම් ඉතිහාසය ශාක්ෂි තියෙද්දි තවත් ඉන්දියාවට ආවඩන මෝඩයන්ට සත්‍ය වැටහේවා ..
වැඩේ කියන්නේ ලොකු ලොකු තානාන්තර දරන හාමුදුරුවන් වහන්සේලා මේවා සුද්දෝ කියපු විදියටම පොතෙත් කඩපාඩම් කරගෙන ඉන්දියාවේ තියෙන්නේ කියලා මහජනතාවටත් උගන්වන එකනේ..
මේ වගේ පින්වත් ස්වාමින්වහන්සේ ලා සුලු පිරිසක් පමණයි බුදුරජාණන් වහන්සේ ගේ සත්‍ය ඉතිහාසය සොයා ගන්න උත්සාහ කරන්නේ ..
මේ බුදුන් උපන් උතුම් හෙළදිව සත්‍ය හැමෝටම වැටහේවා ..
පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා ..
බොහෝම පින් යථාර්ථ ටීවි ..යථාර්ථය ගෙන එනවට..🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
සියලුම .සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි.වෙත්වා
සුවපත්වෙත්වා .සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
තෙරුවන් සරනයි පිංවත් ඔබලාට 🙏🙏🙏🙏
ජනිත් පුතේ ....ඔබ බුද්ද කලයේදීත් ඉන්න ඇති .නමුත් නිවන් යන්න බැරි වෙන්න ඇති ..ඔබට ඒ අමා මහ නිවන වැඩි ඈත නොවේවා.
අපහාස කරන්න එපා මිනිසුන්ට ..හැම මනුස්සයකුටම ලොකු වටිනාකමක් තියනවා ...බ්‍රිතාන්‍යයේ දාලා තියන නඩුව දිනපු දවසට මුලු මහත් බෞද්ධයන් ටම මේක පිලිගන්බ වෙනවා .එතකොට කන්න වෙන්නේ තනකොල තමුන්ටමයි@@sunithasunitha1808
@@sunithasunitha1808 විහිලු නැතිව ප්‍රායෝගික වෙන්න බලන්න.
@@sunithasunitha1808 මෝඩ අම්මන්ඩි දර්මය පොඩ්ඩක් වත් භික්ෂූන් ට ඔහොම ගරහන් නෑ
Moda gon gahak 😈😈😈
චච
ච
පින්වත් ස්වාමින් වහන්ස,! මට මෙ පන්සල සම්බන්ධ යමක් පවසිමට අවශ්‍යයි.
Theruwan saranai.ape hamuduruwane.bohomath pin.janith malli godak pin.
Mr me Danush ithaa wedagath mema swaaminwahasege chinthanaya.👍🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙂
Sadu sadu sadu namas kaykma vewa budun vade mage pin bema yatarya lokeyata danewa
🙏🙏🙏🙏🦋🐞🦋🐞🦋🍀☘️🍀☘️🍁🍁🍁🌾🌾🌾🌾🐞🦋🌾🌾🌾🍀☘️🍀☘️🍁🍁🐞🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේටත්, ජනිත මහත්මයාටත් නිවන්සුව ලැබේවා.
අපේ මේ සියල්ල විසදුම් සෙවීමට පොත් තොරතුරු හා මේ දත්ත පරිහරනය කරමු. සත්‍ය මෙම ජම්බුද්වීපය තුලම ඇත..
ඉතා.අගනා.හෙලිදරව්වක්..මෙයයි.පරම..සත්‍ය.ගන්නා.උත්සහයට..මාගේ.ප්‍රණාමය..ඉතා.සාර්තකයි..ඉදිරියටම..යමු...තෙරුවන්සරණයි..මේ.මහ.පොලවෙ..වැලලුන..සැබැ.ඉතිහාසය.
ලොවට.හෙලිවන.දිනය.අත.ලගයි.....බුදුසසුන..බැබැලේවා
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා හරි ලස්සන සත්‍යය පැහැදිලි කිරීමක් දිව්ව්‍යයම වැඩසටහනක් පරසුද්දා වෙනස් කාල ඉතිහාසය අපි මියැදෙන්න කලින් විශ්වයේ අනන්ත වූ බුදුගුන බලයෙන් නිදහස් වේවා සියලුම ලෝකවාසීන්ට සත්‍යය ධර්මය අවබෝධ වේවා ජනිත් මහතා දිව්‍යපුත්‍රයෙක් මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි
මෙ වන් බුදු පුතුන් ලක් මව ගේ ඉමහත් සොම්නස ට ආනන්දය ට හේතු වනු ඇත. යථාර්ථ යනු සිව් හෙළයේ යථාර්ථය වනු ඇති!
අචාර්ය, මහාචාර්ය , අරනායක , මේනායකලා බහුතරයක් දේශපාලුවෝ න්ට කඩේ යන නිසා සත්‍ය සොයන්න ව්‍වෙලාවක් ඇත්තේම නැත. මාන්නක්කාර උන්වහන්සේලා සම්මතයම ඉස්තීර කර සත්‍ය සොයන්නන්ට නීතිරීති දමා සංරක්ෂණය කිරීමට සැරසේයි 😫 තව විහාරාධිපතිලා බහුතරයක් දානේ වළදා සැතපෙයි. ඔබවහන්සේ කියනා පරිදි අපේ රටේ පූජනීය ඉස්තානවල දැනෙනා බුද්ධාලම්බනප්‍රිතිය සද්ධස්සකුලපුත්ත්‍රයන්ට පමණක් දැනේ එය සත්‍යක් , ඒත් දෙව්දත්පරපුරට ඒ උතුම් බුද්ධාලම්බනප්‍රිතිය නොදැනේ...... 😫 එයයි සත්‍ය .
ඉස්තුතියි සුවපත්වේවා, 🙏
මෙවන් සුන්දර දසුන් තබා අපිරිසිදුකමම රජයන ඉන්දියාවෙ බුදුන්වහන්සෙ උපත ලැබුවායයි සිතීමත් පාපයක්.
නුඔ උපන් මේ හෙළබිම මහා ඉතිහාසය වන බව
මනු රජ පටන් කොට රජකම් කළේ මහාරජ වරු බව
බුදුන් බුදු වන්නට පෙර සක්විති රජවරු රජකම් කළ බව
පැවසුවේ වෙන කිසිවෙකු නොව අප මහා මුනිඳුන් බව
සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Saadhu sthuthi ...
🌹🙏
ඉංග්‍රිසි භාෂාවෙන් කවදාවත් නිවැරදි නිබ්බාන දහම් අවබෝධ කරගත නොහැකිය . වාසනාවන්ත මාගධී පදවැල් ආර්ථ සිංහල භාෂාව මගින් මනාව අවබෝධ කලගත යුතුයි
ඉන්දීය රටේ හරි අපිරිසිදු මා ගෙ බුදු පියා වහන්සේ අපේ රටේ ඉපදී වාසනාව ශක්තිය ලැබේවා අපි හරි වාසනාව න්ත සිරි ලාංකික
පුතා, මෙවැනි සිද්ධස්ථාන ගැන විස්තර දකින විට,හදවතෙ මහා සිසිල් ධාරාවක් ගලා යන බවක් දැනේ...
5
උයනේ
බුදු සරණයි සියලු දෙනාටම බුද දහම උපන් සත්‍යය දේශය අද ශ්‍රී ලංකාවයි 🇱🇰
,-.'
oba. samata. budusarany
සාදු සාදුසාදු
දිගටම අලුත් වීඩියෝ කරන්න අපි නිරන්තරයෙන් බලන් ඉන්නවා අපිටත් දැනෙනවා මෙහි ඇත්තක් තියෙනවාකියා
සත්‍යය ඉක්මනින්ම අවබෝධ වෙවා ඔබ වහන්සේට ජනීත් පුතා ට තෙරුවන් සරනයි
Hamuduruwane,kobbagala siripathulak thiyena thank thiyenawalu.hoyala balanna.
සුනාපරන්ත පුන්න හිමිගේ අතීත කතාපුවතට සම්බන්ද හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තුලින් මතුවන පරම සත්‍යයි මේ , ,, බලන් කඩතුරා හැර දෑසේ ,,වසර1800 කට පසුව මේ යුගයේ පහලවි පිරිසිදු නිවන්මග විවරණය කල අපේ කාලයේ අනුබුදු හිමිගේ පහලවිම සැපතකි ,,!! සුවපත් වේවා !! සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා
ඔබ වහන්සේ කොච්චර අභියෝග යක්ද ගන්නේ මේ...ජාතියෙ උපහාර ය පිදිය යූතූයි...පවුකාරයන් වන අපි..අනාථයො.. නිරයෙහි දොර. .. ලගද? අපි සැවොම බුදු පියාණෙනී...සමාජ වෙත් වා...
budusaranai oda samata
Theruwan saranai
මේවා පිළිගත්තොත් අපේ අරහතුන් වහන්සේ ට අනික් හාමුදුරුවන්ට වදින්න වෙනවානේ.......අනික ලාභ ප්‍රයෝජන නැතිවෙනවා නේ....ඒකයි ඇත්ත.....සුවපත් වේවා.....
Sathya prakasha karai unwahanse, Saduuu Saduuu Saduuu!!!
ජනිත් පුතෙ ඔබටත් දිර්ඝායුෂ ලැබේවා
මා ආදර යූටියුබ් පාඨක ඔබ වෙතටයි.
ඉතා ගුණ ගරුක අහිංසක ජනතාවක් ලංකාවේ ඉන්න බව මේ ලෝකේ සියලු දෙනාම දනිති. හදවතේ ආදරය පිරුණු ඔබට මේ ලෝකේ කුමන රටකට ආවත් කවදාවත් වරදින්නේ නැත. ඔබට දෙවියන්ට වාගෙ ඒ අය සලකනවාය. එන්න. ඔබත් ජීවිතය ලස්සන කරගෙන ඔබ උපන් රටත් ලස්සන කරන්න.අද රටේ ණය බාගයක්ම පියවන්නේ රට විරුවන්ය. එන්න බැරි අය රටේ ඉන්න. ඔබත් රටට වැඩ කරන්න. මම ඔබට හද පිරි සෙනෙහසින් ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි.
🎉🎉🎉 මමත් ඉංදියාවෙ දවස් 7 විතර ඇවිද්ද මටත් කිසිම දෙයක් දැනුනෙ නෑ 🎉🎉 ඉංදියාවෙ ගොඩක් පංසලුත් 🎉🎉 හිංදු කෝවිල් තමයි ගොඩක් තියෙන්නේ 🎉🎉 අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං 🎉🎉 යතාර්ත චැනල් එකටත් ගොඩක් පිං 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ජනිත් පුතේ ඔබට සියලු දැනුම ලබා දීම නිසා ස්තූතියි ඔබ සුවපත් වේවා
lankawa namathi ammata ahimi u kirula yali palandawamu ☸️🙏❤️
Oba..wahanseta.tharuwan.saranai.sadu.sadu.sadu.apita.ethihasaya
Pana
Dunnata