උමංදාව , මහමෙව්නා , කොටුවේ, කිරුළපන මේ කාගේ බණද අපි අහන්න ඕනේ? Kekirawe Sudassana Himi

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @r.s.g.5106
    @r.s.g.5106 3 месяца назад +19

    ඔබවහන්සේගේ මට සතුටුම කතාව තමයි " හොඳම ව්‍යාපාරිකයො ටික තමා මහණ වෙලා ඉන්නේ කියලා " මම මේ කතාවට සීයට සීයක් එකඟයි 👍

  • @nugegodauththama6293
    @nugegodauththama6293 2 года назад +27

    තතාගත බුදු වදනයි ඇසිය යුත්තේ

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 6 месяцев назад

      බලා ගන්න නියම පව් කාරයෙක් බුදුහාමුදුරුවන් ගේම සාසනයේ මහනවෙලා බුදුහාමුදුරුවන්ටම ගරහන පව්කාරයා මේ හිස් මිනිහා නියනවානේ ලන්කාව තුල ගනිකා වුර්තිය නීතිගථකරන්න කියලා ඉථි තවත් මොන කතාද මේකා ගැන අනෙක කිරුලපන හාමුදුරුවෝ පුදුම කැපවීමෙන් නියම බුද්ද වචනය කියනවා අපිව සමාදන් කරනවා උමඳාවෙ එකත් මීට දෙවෙනි නැහැ මුන් ටලැජ්ජ නැත්ද මන් දා

    • @jeshartstudio2467
      @jeshartstudio2467 4 месяца назад

      @@piyaratnegajanayake491 Mongal da oii

  • @dhammashantha7970
    @dhammashantha7970 Год назад +11

    උසස් අධ්‍යාපනය හදරා බුද්ධ දර්ණයට අනුව දහමට සාධාරනයක් ඉටුකල කොන්ද කෙලින්තබා පඩියට සුඛ විහරනයට එහා ගිය දර්ම කථිකාවක් කල මෙතෙක් දැක්ක භික්සුවකි .තෙරැවන් සරනයි.

  • @vanishialalani9026
    @vanishialalani9026 Год назад +7

    වටිනා ස්වාමින් වහන්සේගේ සංවාදයක් නිසා ඇහුවා ත්‍රිපිටකය තුලින් බුදුරජානන් වහන්සේ සහ ධර්මය අපි දකිමු

    • @PEACE-v3x
      @PEACE-v3x Месяц назад

      ruclips.net/video/dgafW4S3P6A/видео.html

  • @pushpikadilshan7101
    @pushpikadilshan7101 Год назад +5

    ඔබ වහන්සේගේ බන නම් නෙවෙයි.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 месяцев назад +7

    තමා තමාව ගලවා ගැනීමට වෙහෙස විය යුතුයි රටම හැදේවි🎉

  • @pushpakumara3922
    @pushpakumara3922 7 месяцев назад +3

    ඉතාමත් හරවත් සාකච්ඡාවක් ... දැනුවත් කිරීමක් .....
    පවතින දුර්ගන්ධ දූෂිත දේශපාලන ක්‍රමවේදය මේ සමාජයේ පිරිහීමට හේතුවූ බව හරිම පැහැදිලියි .... !!!
    මේ දේශපාලන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට දෛවෝපගතව ලැබුණ අවසන් අවස්ථාවෙන් රටවැසි බහුතර ජනතාව දැනුවත්කර නිවැරදි කරමු .... !!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 2 года назад +130

    ස්වාමින් වහන්සේ කෙනෙක් සංඝ සමාජය ගැන මේ වගේ විවෘතව කතා කරනවා දැක්ක පලවෙනි වතාව. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Год назад +16

    අතිපූජ්‍ය ගවුරනීය ස්වාමීන් වහන්ස
    ඔබවහන්සේ උතුම් බුද්ධ ධර්මය හා රටේ අනාගත පරපුරේ යහපත
    වෙනුවෙන් කරන සේවය අතිවිශිෂ්ටයි බුදු සරණයි .

  • @indusaumyawt3942
    @indusaumyawt3942 Месяц назад +4

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .පොඩ්ඩක් අපේ හාමුදුරුවන් ගේ ඇස් ඇරෙන්න ඇති කියල හිතනව .

  • @prof.sirimevancolombage
    @prof.sirimevancolombage 2 года назад +19

    This Ven. Thero's statement , "laymen should find the original Dhamma by studying the Thripitaka rather than listening to various monks" is very correct. Very useful discussion.

    • @ChandanaAnanda
      @ChandanaAnanda 2 года назад +1

      Translations Thripitaka by Indian Hindu Man Buddha Gosha is not acceptable. He is responsible for all these mal practices like worshiping wrong places and things

    • @sanjayadesilva7408
      @sanjayadesilva7408 2 года назад +1

      Yes, 100% agreed. Thripitakaya is the foundation of Buddhist philosophy and teachings of Lord Buddha which should have been used since childhood in schools and temples. Unfortunately, it's happening in the opposite direction where monks are teaching how to continue the life happily (Sansara) instead of teaching how to end the suffering (Nivana) as per Lord Buddha's teachings (Mainly, Pancha Upadana skandaya and Patichcha Samuppadaya)
      As a Buddhist, we should listen to Lord Buddha's teachings (Thripitakaya) not the teachings of some monks who wants to become famous in social media and various platforms due to hidden agendas. They are basically destroying the real and original Buddhist philosophy by creating their own versions. Surprisingly, there are many people who are following and believing them blindly.

    • @prof.sirimevancolombage
      @prof.sirimevancolombage 2 года назад +1

      @@sanjayadesilva7408 Yes, of course.

    • @prof.sirimevancolombage
      @prof.sirimevancolombage 2 года назад

      @@ChandanaAnanda What you're saying may be correct. But we cannot totally reject the Thripitakaya as it contains the essence of Lord Buddha's teachings. It is far better than the distorted Bana preached by many monks day and night.

    • @kumudinivithanage8959
      @kumudinivithanage8959 Месяц назад

      බුදුදහම පිහිටලා තියෙන්නෙ 100%
      කල්‍යාණ මිත්‍රයා මත.

  • @SUDAMDAMSARA
    @SUDAMDAMSARA 2 года назад +72

    "නිරවුල් මනසින් බුදුන් දකින්න ඕනෙ නම්, හාමුදුරුවෝ තුලින් නෙවෙයි ත්‍රිපිටකය තුලින් බුදුන් දකින්න"
    රන්වැකි මේව!

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 года назад +7

      කවදාවත් ත්‍රිපිටකයෙන් හෝ පොත්පත් වලින් නිවන් දකින්න බෑ. ත්‍රිපිටකය කියන්නේ හුදු පසුකාලීන නිර්මාණයක්. ඒවා සත්‍ය වෙන්නත් පුළුවන්. අසත්‍ය වෙන්නත් පුළුවන්. කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ බුදුන් දැක්කොත් පමණයි සහෝදරයා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති, සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නා අයෙකු පමණයි නිවන අවබෝධ කර⁣ගන්නේ.

    • @padmawijethunga9456
      @padmawijethunga9456 Год назад

      ඔව් ත්‍රිපිටකයේ බුද්ද භාෂිත පමනක් නෙමෙයි තිබෙන්නේ . ත්‍රිපිටකය ග්‍රන්ථ රූඩ කලේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු පන්සිය ගණනකට පසු . එහි දේව භාෂිත ඉර්සි භාෂිත හාශ්‍රාවක භාෂිත යන කොටස් සතරක් තිබෙනවා . එනිසා ත්‍රිපිටකය සම්පුර්ණයෙන් ම බුද්ද භාෂිත නොවේ.

    • @K.S.Perera
      @K.S.Perera 7 месяцев назад

      ත්‍රිපිටකය සැක කරන ඔබ , ත්‍රිපිටකය තුලින්ම උප හැරන ගෙන දැක්වීම හාස්‍යජනක යි .

    • @brampisumanaweera7766
      @brampisumanaweera7766 Месяц назад

      45:22 ​@@K.S.Perera

  • @sarangasilva
    @sarangasilva 2 года назад +68

    මම උපතින් කතෝලික මගේ මුලු පවුලම කතෝලික මගෙ බිරිඳත් කතෝලික ඉතාලි ජාතික කාන්තාවක්. මම දැන් තෙරුවන් සරණ යන ශ්‍රාවකයෙක්. මේවැඩසටහන කරන ඔබ තුමාලත් විකුර්ති මානසික මට්ටමක ඉන්නෙ. ඉතින් මුලින්ම ඔබ තුමාල සිත දමනය කර ගන්න. ධර්මය හොඳට ඉගෙන ගන්න . එතකොට හරි ඉතින් ඔබතුමාල්ටත් තෙරුවන් සරණයි . මේ කතාවෙන් තේරුනේ කිසිම් ධර්ම දැනුමක් නැති බවයි. එ උනාට ඔබතුමාල තමන් උසස් මට්ටමක ඉන්නව කියල හිත්න් ඉන්නෙ අධි මානසික මට්ටමෙන් කතා කරන්නෙ . තමන්ගෙ දේශපාලන මතය ගොඩ නගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකුනන්න එපා. ගෝඨාභයත් කරේ බුද්ධාගම විකුනල බලයට ආපු එකයි. ඔයාලටත් වෙන්නෙ ගෝඨාභයට වෙච්චි දේ තමයි.

    • @sarangasilva
      @sarangasilva 2 года назад +9

      පුලුවන් නම් තෙරුවන් සරණ යන්න සිල් රකින්න ගුන ධර්ම වඩන්න.

    • @sarangasilva
      @sarangasilva 2 года назад +7

      තමන්ගෙ මොඩකම තේරෙනව කියන්නෙ එතකොට ඒ පුදගයන්ට පුලුවන් ඒ මෝඩ කම් අතහරින්න.

    • @KCEChathuranga
      @KCEChathuranga 10 месяцев назад +2

      ඔයා කතෝලික ඉදල කන්වර්ට් කතෝලික වගෙම මතවාද තියන බුදුදහම කියල හිතාගෙන වෙන ආගමකට

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 10 месяцев назад +1

      Oba thuma samaga mama ekagai obata pin Gotabaya mahatha gena sadahanata pamanak ekaga nehe

    • @ivano_liyanage
      @ivano_liyanage 9 месяцев назад

      @@DharmasenaDharmasena-x6v Gotabaya "mahathaa"??

  • @nuwanbalasooriya3078
    @nuwanbalasooriya3078 2 года назад +24

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා.
    එක එක පුද්ගලයන් කියන බණ අහන්න එපා.
    පිරිසිදු බුදුදහම කියවලා බලන්න. ඉගෙන ගන්න.

    • @RevM.Kimbulwanawegunananda
      @RevM.Kimbulwanawegunananda 7 месяцев назад

      බුදුසසුන.ආරක්ෂාකරගන්න.ධර්මයදැනගමු.සාධුසාධුසාධු.

    • @kusumarambewatta7483
      @kusumarambewatta7483 Месяц назад

      තරපිටකය ඇතුලෙත් තියෙන්නේ ඇත්තටම ගෞතමයන් වහන්සේ දෙසු දහමමද

    • @kusumarambewatta7483
      @kusumarambewatta7483 Месяц назад

      ත්‍රිපිටකයේ තියෙන සියල්ල බුදුදහම නොවේ. දරුවෝ

    • @ShanGraphics399
      @ShanGraphics399 Месяц назад

      ​@@kusumarambewatta7483ඇත්ත

  • @lasanthawijekoon
    @lasanthawijekoon 2 года назад +62

    බෲනෝ මැදින් පනින්නේ නැතුව සම්පුර්ණ අදහස ඉදිරිපත් කරන්න දුන්නානම් වටිනවා. හැම කතාවම මැදින් කෑලි කියලා කියාගෙන ආපු දේ අමතක කරවනවානේ.

    • @nirupashamali7614
      @nirupashamali7614 Год назад

      Td

    • @sanjithawaidyarathne5537
      @sanjithawaidyarathne5537 Год назад

      Oww❤

    • @nuwanjeewantha9929
      @nuwanjeewantha9929 10 месяцев назад

    • @samanthipemarathna4242
      @samanthipemarathna4242 7 месяцев назад

      Yes. Exactly. Please let the Ven. Thero to speak.

    • @champaperera8487
      @champaperera8487 7 месяцев назад +1

      මේ නිවේදක ,ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවාට පසුව ,උන්වහන්සේට පිලිතුර ඉවර කරන්න දෙන්නෙ නැහැ . පිලිතුරක උච්චම අවස්තාවේ මැදින් බධා කිරීම හැමවිටම කරනවා. ස්වාමීන් වහන්සේට පිලිතුර ඉවර කරන්න දෙන්නෙ නැහැ

  • @djaykotteduwa9115
    @djaykotteduwa9115 2 года назад +10

    I was very fortunate enough to listen to this discussion and I was highly impressed by this Reverend's talk and shred with my family and friends.Reverend enlightened all of us .Thank you Reverend.May Triple Gems blessing with our Reverend and brother Bruno who organized this excellent talk.We need much more discussions like this.
    Dharmasena jayawardena

  • @arun2002
    @arun2002 6 месяцев назад

    Great talk with good explanation by real qualified monk who understand and preach real Buddhist philosophy

  • @lalith9415
    @lalith9415 2 года назад +24

    කාගේ බණද අහන්න ඔිනේ කියලා කුහකමට මාතෳාකා හදන්න අවශ්‍ය නැ... අහන්න ඔින භාග්‍යයවත් වු අරහත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේ දේශනාකල චතුරාර්ය සත්ය ධර්මය .තුල ඇති සත්තිස් බෝධි පාකෂික ධර්මයයි.. චැනලය මෙිහෙයවන පුද්ගලයා මුලින්ම ශිු සද්ධර්මය ඉගෙනගන්න එතකොට ඔය අවබෝධය නැතිකම හෙවත් ගොන්කම දුරැවෙලා යයි.. උගත්කම තිබුණට ධර්මය දකින්න බැ. සංසාර පුරැද්දක් පිනක් තියෙන්න ඔින . නැත්නමි මහචාර්ය ආශු මාරසිංහ ටත් ධර්ම අවබෝධයක් තියෙන්න එපයි.Reliable Buttala ........

  • @ksaskaka7819
    @ksaskaka7819 7 месяцев назад

    බුදු සරණයි පැහැදිලි කිරිම ඉතා වටිනවා දීර්ඝායුෂ වෙවා ඉදිරිපත් කල ඔබට ත් ස්තූතියි

  • @avishkamihiraj9489
    @avishkamihiraj9489 2 года назад +78

    අපේ අනාගත පරම්පරාවෙන් බහුතරයක් බුද්ධ දර්ශනය මොකක්ද? කියන එක තේරුම් ගන්නවා අනිවාරෙන්. එදාට ලංකාවෙ මේ දැන් අටවගෙන උස්සන් යන්න දගලන (බුද්ධ ආගම) කියා ගන්න එකට එල්ලෙන්න වැල් නැති වෙනවා. ඒ වෙනස කරන්න උදව් කරන්නේ මේ භික්ෂු සමාජයම තමයි.❤️ මිනිස්සු බුද්ධ දර්ශනය තේරුම් ගත්ත දවසට බෞදධ අන්තවාදී ජාතිවාදය අල්ප වෙලාම යාවී.❤️❤️❤️

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar 2 года назад +3

      මසුරං වටින comment එක👍👍

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 года назад

      ඔව් ඉන්දියාවෙ පහලවූ බුදුන්ගේ.දර්මය ලන්කාවේදී විකුර්තිවෙලා

    • @දයානන්දගීකියනගේ
      @දයානන්දගීකියනගේ 2 года назад

      බුදුරජාණන්වහන්සේ ආගමක් හෝ දර්ශණයක් දේශණාකර නැත. මිනිසා ඇතුලු සියලු සත්වයින්ගේ ජීවිතවල සැබෑ ස්වභාවයත්, විශ්වයේ සැබෑ ස්වභාවයත් ,එයින් මිදී සැනසීම ලබාගැනීමට අනුගමනය කලයුතු ක්‍රියා සහ ප්‍රතිපත්ති අන්තර්ගත ගැඹුරු , අකාලික දේශණාවකි...!ආගම් වල අන්තවාද, ජාතිවාද ඇතත් බුදු දහමේ නැත.

    • @nilminihewa1106
      @nilminihewa1106 4 месяца назад

      බුදු දහම ආගමක් හෝ දර්ශන්‍යක් නෙවෙයි . ඒක දහම , ධර්මයක්.(ධර්මතාවයක් ). ඒවා එකිනෙකට වෙනස් තේරුම් .

  • @malanialwis6080
    @malanialwis6080 7 месяцев назад +1

    වටිනා පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේගෙ🙏

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 2 года назад +21

    අති විශිෂ්ඨ සාකච්ඡාවක්.බ්‍රේනෝ ඔබට මගේ ආචාරය ! මෙකල අතලොස්සක් වු නාලිකා අතර
    මෙවැනි නාලිකා අති විශිෂ්ටයි.
    ජයවේවා !

  • @ayubowanbeachhouse1309
    @ayubowanbeachhouse1309 Год назад +2

    කාලයට අවශ්‍ය සුපිරි වැඩසටහනක්

  • @samma4447
    @samma4447 Год назад +39

    මෙවැනි හිමිවරු තව තවත් අපේ රටේ පහල වේවා!!!

    • @SunilKaluarachchi-xu4lr
      @SunilKaluarachchi-xu4lr 7 месяцев назад +4

      මෙයා,උතුමිි,සංඝරත්නයට
      අයත්,නැති,රජයේසේවකයෙක්
      මෙයා,බටහිඇකඩමිලාමක
      දැනුමෙන්,ටයිටල්පුුමෝටිිකරන
      මහායාන,කියනඑකඋතුමිි
      තථාගත,දහමට,අයත්,නැත
      රජයේ,පඩි,ගන්න..
      නීච,හිස්ජඩයෙක්
      මෙයාට,තටිිටයයි
      සිවුරයි,පමනයි...

    • @ajantharathnayake6138
      @ajantharathnayake6138 7 месяцев назад +2

      මේ චැනල් එක කරන මල්ලි.ඔයා මේ බොරු සමාජගත කරනව වගේම මේවගේ ඇත්තත් මෙ සමාජයට ඉදිරිපත් කරන්න ඒක ඔයගේ වගකීමක්.මේ හමුදුරුවො කියන්නෙ තනිකර බොරු.ඔයා මේ බොරුවට දෙන තැන අත්ත්ටත් දෙන්න .ඒක ඔයාගෙ වගකීමක්

    • @ajantharathnayake6138
      @ajantharathnayake6138 7 месяцев назад +1

      තනිකර බොරුව කරන්න

    • @ajantharathnayake6138
      @ajantharathnayake6138 7 месяцев назад +2

      මෙවැනි හිමිවරු පහල උනොත් සාසනයටත් දෙවියන්ගෙම පිහිටයි

    • @K.S.Perera
      @K.S.Perera 7 месяцев назад +2

      බුද්ධ සාසනේ විනාශ කරන්නද? මේ වගේ අය තව ඕන කියන්නෙ?

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 года назад +18

    උමන්දාව මහමෙව්නාව කිරුලපන කොටුවේ කිසිදු බනක් මමනම් අහන්නේම නැත.

    • @padmawijethunga9456
      @padmawijethunga9456 9 месяцев назад

      ඇයි කාගම බන.

    • @NimmiKarunarathna
      @NimmiKarunarathna 7 месяцев назад

      Mithya dustika ini 😡😡😡

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 7 месяцев назад

      මැරෙන මොහොතේදි හිතෙනවා ....ඒ වෙිදනාව දරාගන්න බැරිවෙද්දි .කාගේහෝ බනක් අහලා තිබුනානම් කියලා..........

    • @padmawijethunga9456
      @padmawijethunga9456 7 месяцев назад

      @@chamilebuddhike9627 ඔයාට එහෙම අත් දැකීමක් තිබෙන වද?

    • @padmawijethunga9456
      @padmawijethunga9456 7 месяцев назад

      @@chamilebuddhike9627 ඔයාට ඒ වගේ අත්දැකීමක් තියෙන වද?මැරෙන මොහොතේ දි ලැබුණු.

  • @iamknoxpresley
    @iamknoxpresley 2 года назад +22

    ඇත්තටම වටිනා සාකච්ඡාවක්, තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබටත් දායක වූ සියලු දෙනාටමත්🙏🏼🙏🏼🙏🏼

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Год назад

    ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @maliksamarasinghe
    @maliksamarasinghe 2 года назад +44

    "ත්‍රිපිටකය තුලින් බුදු හාමුදුරුවෝ දකින්න" 🙏🙏🙏

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 6 месяцев назад

      හරිම දේ එ්කයි

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 6 месяцев назад +1

      ත්‍රිපිටකයේ කොහෙද බුදුන් ඉන්නේ මොන්ගල්ද ත්‍රිපිටකය ලිවුවේ බුදුන්ගේ පිරිනිවනෙන් පස්සෙ..

    • @nilminihewa1106
      @nilminihewa1106 4 месяца назад

      ​@@rohanpradipwikasingha268😂
      ත්‍රිපිටකය තුලින් බුදුන් දකින්න කියන්නේ ඒකේ සදහන් ධර්ම කරුණු අවබෝධයක් ගත්තාම ඒ තුලින් බුදුන් දකින්න පුළුවන් හින්දා .බුදුන් වදාලේ මාව දකින්න ඕනෑ නම් ධර්මය දකින්න කියලා. ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ත්‍රිපිටකයේ සදහන් කරුණු තුලින් තමයි

  • @farzanmohamed8924
    @farzanmohamed8924 2 года назад +1

    Pivithuru Dahama!!!
    If our leading media houses are truly patriotic, this very valuable discussion will be played every day for at least one year.
    There is so much healing, knowledge, values and wisdom in it.
    Mother Lanka still has a chance to recover.
    Pin Ape Haamaduruwane.
    Bravo Bruno

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 года назад +13

    නමෝ බුද්ධාය අනිත් එකතමයි කවුරු මොන බණ කීවත් ඇත්තටම ධර්ම දේශනාවක් සූත්‍ර දේශනාවක් අහන්න මහමෙව්නාව ගොඩක් ම හොඳයි භාවනා කරන්නත් ධර්මයේ හැසිරීමටත් මහමෙව්නාව හොදම තැන නමෝ බුද්ධාය තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @theapgallery5935
      @theapgallery5935 2 года назад +5

      100% ඇත්ත

    • @NelumKahandawa
      @NelumKahandawa 7 месяцев назад +1

      Yes

    • @nilminihewa1106
      @nilminihewa1106 4 месяца назад

      😂😂

    • @refferal2326
      @refferal2326 Месяц назад

      😂

    • @KunapalaKunapala
      @KunapalaKunapala Месяц назад +1

      කොහොමත් මහමෙව්නා වට
      මඩ.ගහන්නෙ ඉරිසියාවට
      බව මේවයින්.පේනවා

  • @idroosseyed9049
    @idroosseyed9049 2 года назад +1

    Very useful conversation... thanks Bruno,🙏

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 7 месяцев назад +20

    කුණු වලටම කුනු එකතු වෙන බවට මෙම වීඩියෝව ප්‍රබල සාක්ෂියකි.

  • @chinthakumari3949
    @chinthakumari3949 Год назад

    Hari watina sakachchawak.mewani sakachcha godak viralai.theruwan saranai.

  • @jehan707
    @jehan707 2 года назад +99

    ගල්කන්දෙ ධම්මානන්ද හාමුදුරුවෝ සමග වීඩියෝවක් කරන්න

    • @Geha525
      @Geha525 2 года назад +7

      අනිවා.

    • @premjayantha3815
      @premjayantha3815 2 года назад +5

      අනිවාර්යයෙන්ම

    • @ThinkLabSL
      @ThinkLabSL 2 года назад +3

      👏👏

    • @jehan707
      @jehan707 2 года назад +4

      ඒ එක්කම කියන්න ඕන
      31රෑ live එකක් එන්නකො හසා,sl vlog සෙට් එකම
      අදහසක් විතරයි 🙂

    • @gunasenasaparamadu7843
      @gunasenasaparamadu7843 2 года назад +2

      @@jehan707 aniwa

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Год назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ඇත්තටම ඉතා වැදගත් සාකච්ජාවකි.සමාජය තුල ඇතිකර වා තිබෙන විකෘතිතාවයට ප්‍රධාන හෙතුව දෙශපාලනය නිවරෙදි දිශාවකට ගමන් නොකිරිම මෙ හෙතුව නිසා ස්වාමීන් වහන්සේලා මූදල් පරිහරණය සදහා පෙලඹීම සිදුවුන අතර ප්‍රමාණය ඉක්මවා බුද්ධ දෙශනා විකුණා හම්බ කරන ව්‍යාපාරයක් බවට පත්කර ගැනීම අනුමත කල නොහැකි වන අතර විවිධ ආකාරයෙන් ශ්‍රාවකයා ග්‍රහනය කර ගැනීමට ස්වාමීන් වහන්සේ ලා පෙළඹී ඇත. මෙ අතර බුද්ධ දෙශනාව පිළිබදපොඩි හො දැනුමක් ඇති බෞද්ධයන් ත්‍රිපිටකයට අයත් දෙශනා සිදුකරන ස්වාමීන් වහන්සේ ලා වෙත යොමු වීම පිණිස ප්‍රඤාවන්ත විය යුතුයි ඇත්තටම ගිහි සමාජය තුල තම තමාගෙ අභිමතය පරිදි රසාස්වාදය මතුකර දී හො බුදු දහමට තමාගෙ අදහස් ඉදිරීපත් කරමින් ත්‍රිපිටකය විකෘති කරන අයට හසුනොවී සිටීමෙ වගකීම ගිහි සමාජයෙ වගකීම වන අතර ගිහියන් ගෙ දැනුමෙ ප්‍රමාණය අනුව තිසරණයෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නෙ නම් එය වැදගත් කොට සැලකිය යුතුයි සියලු ස්වාමීන් වහන්සේ ලා නිකායන් තුල කොටුවී බෙදී සිටීමම විකෘති මානසික තත්වයකි පොදුවෙ ගත්විට සියලු ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකය තුලින් බැහැරව දෙශනා නොකරන හෙයින් පොඩි අඩුපාඩු හඹායාම නොකල යුතුයිමගෙ අදහසයි එක්කෙනෙක් දෙන්නෙක් සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකය අයින් කර තමන්ගෙ දෙවල් හුවා දක්වමින් සිටින හෙයින් මෙම තත්වය නිසාඉදිරියෙ වැරදි මතධාරීන් විශාල වශයෙන බිහිවීම වැලැක්වීම සිදු නොවුණහොත් මහා අදුරු බිහිසුණු තත්ත්වයක් උදාවෙනු ඇත. තවම නිර්මල බුදුදහම හදුනාගත හැකි ගිහි සමාජයෙ කොටසක් හො ඉතිරි වී ඇති හෙයින් මෙ භයානක තත්වය වැසී ඇත නිර්මල බුදුදහම හදුනාගැනීම පිණිස බෞද්ධ ප්‍රඤා ඇස් විවර වෙවා තෙරුවන් සරණයි

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 года назад +3

    බොහොම පින් ඔබවහන්සේට මෙවැනි වැඩ සටහන් මේ විකෘති සමාජයට ඉතාමත් අත්‍යවශ්‍යය දෙයක් .ඉදිරියේදී ධාර්මික සමාජයක් බිහි වෙන්න ඔබවහන්සේලාගේ කැප කිරිම් slvlog වලට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 6 месяцев назад

    ඉතා වටිනා සංවාදයක් .අගයමි

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 года назад +24

    මමත් කාලයක් තිස්සෙ බුද්ධ වචනය හෙවුව.හැම හාමුදුරු නමක්ම කියන බණ ඇහුව .අන්තිමට මට බුද්ධ වචනය ත්‍රිපිටක ධර්මය කියල දුන්නෙ මහමෙව්නාවෙන් ..චෝදනා කරන්න කලින් ගිහින් බලන්න ...නැත්නම් ශ්‍රද්ධා tv එක පොඩ්ඩක් බලන්න .එතකොට සෑහෙන්න ප්‍රශ්න විසඳෙයි.

    • @lillyd4628
      @lillyd4628 2 года назад +1

      ඔබ ත්‍රිපිටකය කියෙව්වද?

    • @kl42325
      @kl42325 2 года назад +1

      දැන් නිවනට මාර්ගය ලැබිලද තියෙන්නෙ ?

    • @isurusworld
      @isurusworld 2 года назад +3

      බුදුන් වහන්සේ සරණ යන්න.

    • @padmawijethunga9456
      @padmawijethunga9456 Год назад +4

      ඔබට මහමෙවුනාවෙ න් නියම ත්‍රිපිටකය අහන්න ලැබුනද?අර සද්දාසීල හාමුදුරුවෝ එහෙම කියන්නෙ නියම ත්‍රිපිටකයේ බනද? අනේ. මන්දා ඉතින් . එක එක අයගේ අවබෝධයේ තරම .

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 года назад +1

    ඉතාමත් වැදගත් කාලින සාකච්චාවක් බුදුසරණයි

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 2 года назад +22

    හරිම කාලෝචිතයි ..... ස්තූතියි බෲනෝ,ගල්කන්දේ අපේ ගුරු ස්වාමීන්සේ වැඩම කරවන්න....

  • @samashsilva855
    @samashsilva855 7 месяцев назад

    You are telling truth,sadu sadu sadu,

  • @thissamallikarachchi9130
    @thissamallikarachchi9130 2 года назад +45

    අවම වශයෙන් රේරුකානෙ හාමුදුරුවෝ ව්සින් රචිත පොත්ටිකවත් කියෙව්වොත් අතරමං නොවි ඉන්න හැකි වෙවි....සාඩු..සාඩු ..සාඩු

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 7 месяцев назад +2

      Best advice......thruwan sarani.......

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 6 месяцев назад

      😂😂😂😂😂
      රේරුකාණේ චන්දවිමල කියන්නෙ මේ බිස්නස් එක පටන් ගත්තු කෙනා මම නෙවෙයි කියන්නෙ😂😂😂😂
      මීවනපලානෙ සිරිධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ගේ බණක් අහන්න

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 6 месяцев назад

      රේරුකානේ හාමුදුවන්ගේ උපසම්පදා ශීලය ගැන පොත හොඳින් කියවන්න.

  • @samadhimeditationcentre4822
    @samadhimeditationcentre4822 2 года назад

    Sadhu. Sadhu. Sadhu
    Dear Venerable Sir,
    Excellent.
    Many thanks for your true words.
    Highly appreciate your presentation.
    Dear Bruno,
    Thank you for inviting this Venerable for your programme.
    Hope wise and educated will understand what they express.
    Well Done.

  • @rochanamjj2050
    @rochanamjj2050 2 года назад +8

    This conversation is deep ❤️

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 месяцев назад

    නමස්කාරය වේවා හිමියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malmallee5169
    @malmallee5169 2 года назад +26

    මහමෙව්නාවට ගිය නිසා මම අවුරුදු 15ක් පමණ මදුරුවෙක්වත් නොමරා ඉන්නවා .ගොඩක් නිවරදි දර්මය අහන්න ලැබුනා.කොහොමත් ගොඩක් ස්වමින්වහන්සේලාගේ වැඩේ සිල්වත් නිවරදි දර්මය කියලා දෙන ස්වමින්වහන්සේලාට දොස් කියන එක තමයි කරන්නේ.හොදම දේ තමයි මේ වගේ ස්වමින්වහන්සේලා කියන්නේ ඇත්තද්ද බොරුවද්ද කියලා දැනගන්න අසපුවට යන්න දර්මය අහන්න .එටකොට තේරෙයි මේ කර ගන්නේ මොන තරම් පාපයක්ද කියලා.ලක්ශ ගානක් පිරිසි නිවරදි මාර්ගයට ගන්න.නිවරදි පිරිසිදු දර්මය අපිට අහන්න ලැබෙන්නේ මහමෙව්නාවෙන්.මේ වගේ ස්වමින්වහන්සේලාට මම කියන්නේ මුලින් මහමෙව්නාවට යන්න ගිහින් බලන්න මොකද්ද වෙන්නේ කියලා.මේ වගේ දොස් කියපු ගොඩක් අය මේ වෙද්දි ඇත්ත තේරුම් අරගන තියෙනවා.ගොඩක් අසපුවට දොස් කියන අය අඩුම තරමින් පන්සිල් පදයක් වත් රකින් නැතිවයි එහෙම කරන්නේ .අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද.උපාදියකට බැහැනේ ශ්‍රද්ධාව ඇති කරන්න .ගොඩක් අයට උගත් කම තිබුනට ශ්‍රද්ධාව නැහැ .හොදම දේ අනුකම්පා කරන එක පමනයි.

    • @udeyanga85
      @udeyanga85 2 года назад +1

      අන්න කතාව (උපාධියකට බෑ ශ්‍රද්ධාව ඇති කරන්න )👍👍💛

    • @lakilakshitha8719
      @lakilakshitha8719 7 месяцев назад

      😂😂😂😂

    • @haymaranwaka2899
      @haymaranwaka2899 7 месяцев назад +2

      මේකමයි මටත් කියන්න තියෙන්නෙ. මහමෙව්නාව මගේ ජීවිතය එලිය කලා
      වැරදි හදා ගන්න කියාදුන්නෙ අපේ ගුරු දේවයන් වහන්සේ. සදහටම මම මහමෙව්නාවට ණය ගැතියි. මහමෙව්නාව සදාකල් දිනේවා.

    • @lakilakshitha8719
      @lakilakshitha8719 7 месяцев назад

      මහමෙව්නාවේ පච අහලා නිවන් යන්න බෑ...කොහොමද කියන්නෙ අසපුවල කියන්නෙ හරි ධර්මය කියලා

    • @MaX-xz3ie
      @MaX-xz3ie 3 месяца назад

      @@lakilakshitha8719 නිවන් ගියෙ නැතත් පවු නොකර හරි ඉඳලනේ...සත්තු මරනව කියන්නේ පින් සිද්ද වෙන වැඩක්ද? නෑනෙ

  • @kumarranaweera622
    @kumarranaweera622 Год назад +1

    Bruno, you were bloody ass not letting him talk, such. A wonderful insights by venerable Thero that seems to me going places.

  • @mihiraniwimalasekara408
    @mihiraniwimalasekara408 2 года назад +9

    පෞද්ගලිකව මං හොයන මං විශ්වාස කරන බුදුදහම තමා මේ..

    • @DhammadinnaThero
      @DhammadinnaThero 7 месяцев назад +1

      ඔයා පෞද්ගලිකව හොයන තැනවත් ඔයාගේ විශ්වාසයවත් බුදු දහම නෙවේ පුතේ...

    • @NamalKumara-p5s
      @NamalKumara-p5s Месяц назад

      මෙයා බුදු වෙලාද

  • @tizun59
    @tizun59 Месяц назад

    budu dahama vinasa nokarana ayage bana ahanna

  • @shiranhegoda
    @shiranhegoda 2 года назад +6

    ආගම ගැන කතා කරන්න හරිම විදිය තමයි මේක බෲනෝ.. ආයෙම අලුත් මාතෘකාවට මේ හාමුදුරුවන්ම වැඩම කරවමු.. 🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 месяцев назад

    හිමියනි සන්සාර රෝගයට බෙහෙතක් වේවා මේ දහම් දේසනා ❤🙏🙏🙏🙏🙏🙏

  • @withanagewijayarathne1292
    @withanagewijayarathne1292 2 года назад +14

    සෑම බනක්ම අසා තමන්ට ප්‍රත්‍යක්‍ෂ වන අයුරියන් අවබෝධ කරගැනීමයි කළ යුත්තේ. සුවපත් වේවා !!!

    • @sharinduimalsha6340
      @sharinduimalsha6340 2 года назад +1

      Anna ekai math kiyanne

    • @nandamenike-fk6nn
      @nandamenike-fk6nn 7 месяцев назад

      එහෙම ඇහුවම උන් ඒ විකාර හැමදාම කරනවා නිවැරදි දේ යට යනවා දුටු වහාම පිළිකුල් කල යුතු

  • @thakshisenani3075
    @thakshisenani3075 2 года назад

    Ethama hoda kalochitha wadasathanak...theruwan saranai ape sawamin wahanseta

  • @jayanthakumara7392
    @jayanthakumara7392 2 года назад +18

    ගොඩ කාලෙකට පස්සේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් සමග කරපු හරවත් සමබර සාකච්ඡාවක් බැලුවේ 🙏

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 месяцев назад +2

    රේරුකාණේ චන්දවිමල ස්වාමීන්වහන්සේ ගොඩක් වගකියන්න ඕන මේ බිස්නස් ගේන්න ගොඩක් කටයුතු කලා මෙයා ❤🙏 උන්වහන්සේ ලගම හිටපු ස්වාමීන්වහන්සේ ලා කියන්නෙ මම නෙවෙයි

  • @vf3236
    @vf3236 2 года назад +15

    මඩිහේ පඥ්ඥාසීහ ස්වාමීන්වහන්සේ ඒ කාලේ උත්සහාහ කලේ මේ වගේ දර්ශනයක් සමාජගත කරන්න. නුතන පරපුරට ඒ වගේ උගත්, සමාජය මිනිසුන් ගැන දැනුම දෙන ස්වාමීන් වහන්සේලා බොහොම අඩුයි. උන් වහන්සේ දහම් පාසලේ ළමා, තරුණ, මහලු කියලා සීල ව්‍යාපාර 3ක් තිබුණා. ඒ හැම දෙනාම සදහා ගැලපෙන ස්වාමීන් වහන්සේලා සහ විශිෂ්ට උගතුන් යොදා ගත්තා. විශේෂයෙන්ම තරුණ සීල ව්‍යාපාරය කතිකාවතක් හැමෝටම අදහස් දක්වන්න පුළුවන්. මනෝ විද්‍යාඥයෝ, වෛද්‍යවරු, ක්ෂේත්‍ර වල නිපුන අය ඒ සදහා යොදා ගත්තා.

  • @mallikamendis1430
    @mallikamendis1430 Год назад

    🙏🙏🙏suwamin wahansa oba wahanseta Niduk neeroge suwa path bawayam Labewa oba wahansege desanaw harima watinaw manussthage manasa hdanna puluwan oba wahansela wage suwamin wahsnselata pmanayi Tunuruwan Saranayi mam Melbourne

  • @nimmihas6205
    @nimmihas6205 2 года назад +15

    මේ ලෝකයේ ධාතූ ස්වභාවයක් තීනවා.. තම තමන්ගේ ධාතූ ස්වබාවයට ගැලපෙන ධාතූ සමග පෑහිලා යනවා ...
    දෙව්දත් තෙරුන් එක්ක පාපී පිරිස එකතු වුනා..
    සාරිපුත්තයන් වහන්සේ එක්ක ඒ වගේ ගුණ ඇති පිරිස එක් වුනා...
    අතීතයෙත්,දැනුත් ,අනාගතයේ ත් එහෙමයි .
    නිල මැස්සො වහන්නෙ අසූචි වල, මල් වලට එන්නෙ බඹරු.
    භාග්‍යවතුන්වහන්සේ ගේ උතුම් ශ්‍රී සද්ධර්මය වගේ ගම්භීර ධර්මය ශ්‍රවනය කරන්නත් ලොකු පිනක් තීයෙන්න ඕනෙ.
    Internet ලෝකෙට ආවා කියලා ,youtube channels හදා ගත්ත කියලා පිනක් නැත්නම් ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කොහොම කරන්නද? අනික නුවණ තීන අයට විතරයි මේ ධර්මය අවබෝධ වෙන්නෙ ,නුවණ මද අයට නෙවෙ. දන්නෙ නැත්නම් දෙයක් තමන් ඒ බව දන්නවන්ම් එපමනකින් යමෙක් නුවනැත්තෙක් කියනවා .ඒත් බොහෝ අය තමන් කිසි දෙයක් දන්නෙ නෑ කියලා වත් දන්නෙ නෑ ...
    කොහොම ත් මේ internet අස්සෙ නම් ශ්‍රද්ධාවන්තයින් අතිශය දුර්ලබයි.
    කිසි ලෙසකින් මගෙ comment එකෙන් ආර්‍ය මහා සංඝයා උදෙසා වරදක් නොවේවා !
    සියලු දෙනාට සත්පුරුශ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා ! සත්පුරුශ ධාතූ පිහිටත්වා!
    අවුරුදු 10කට වඩා මහමෙව්නාව භාවනා අසපුවෙන් ශ්‍රී සද්ධර්මය පැහැදිලිව ශ්‍රවනය කරන,පින් දහම් කරන , උසස් සීලයන්හි සමාදන් වන භාග්‍යවතුන්වහන්සේ සරන ගිය, තෙරුවන් සරන ගිය මගේ පැතුම මේ බුදු දහම පින් කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝද චිරාත් කලක් සුරකීවා යන්නයි.
    මගෙ මල්ලිත් කලින් හොඳ ට හිටියා..පස්සෙ විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධියක් ගත්තා..ගුරුවරයකු ලෙස වැඩ කරනවා .හැබැයි මොල නම් හෝදලා..දැන් දැන් බුදු රජානන්වහන්සේ ගේ දේශනාවන් ගැන, ත්‍රිපිටකය ගැන ,පින්කම් ගැන අමුතු අදහස් හා විවේචන කරනවා.. නිරාගමික ම වෙයිද කියලා බය.

    • @dileepaperera4636
      @dileepaperera4636 Год назад +4

      oyage malli buddimath wela. nidahas niwahal manussayek wela. sathutu wenna eya gana

    • @nayanawikramage4341
      @nayanawikramage4341 Год назад +1

      niragamika kiyanne scientific religion.

    • @shyaminibcolambage1140
      @shyaminibcolambage1140 11 месяцев назад

      බුද්ධ දර්ශනය තුල ඇත්තේ නිරාගමික අදහස් වේ. නුවණින් ඉහළ සහ විභජ්ජවාදීව ධර්මය ප්‍රශ්න කරන මිනිසුන් පමණක් එය අවබෝධ කරගනී...

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 10 месяцев назад

      Hari awabodaya labanna tharam oba pinka thibenawa niwana

    • @MahasenChandupa
      @MahasenChandupa 8 месяцев назад +3

      ඇත්තක්මයි .මහමෙව්නාවෙ හාමුදුරුවන් ඉතාමත් සන්සුන්ව පිලිවෙත් පුරමින් සදහම් දෙසනවා

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 7 месяцев назад

    සත්‍ය පැහැදිලිකිරීම පිළිබඳව ගොඩක් පින්

  • @worldisnothing3776
    @worldisnothing3776 2 года назад +6

    මම කතෝලික බුදුදහම කියන්නෙ අටලෝදහම වගේ පට්ට කන්සෙප්ට් තියෙන සුපිරි දර්ශනයක් ඒත් කරණීය මත්ත ස්‍යුත්‍රයේ මුල පද කිහිපය හැමතුස්සේම අමතක කරගෙන ඉන්නේමුදු අනතිමානී කෙසේ වෙතත් මුදු අධිපතිවාදී වෙන්න තමයි වැඩි උනන්දුව.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 6 месяцев назад

    හරියට හරි. ඇත්ත කථාව ප්‍රශංසනීයයි.

  • @srisampath1918
    @srisampath1918 2 года назад +54

    මං ඊශ්‍රායල් ඉන්නෙ,
    SL VLOG මුල ඉදලම, ඒ කියන්නෙ දර්ශන අංකල් අමාරුවෙන්"Subscribe" කියන්න දගලපු කාලෙටත් කලිං ඉදලම SL VLOG fan කෙනෙක් . ඒ ඔක්කොම ටික පැත්තකින් තියල Broono මචං POD CAST සීන් එකට අපිව Addict කලෙත් උබලා. දැං දවස් ගනං POD CAST එකක් නැතුව ඉන්න බෑ. දවස ගානෙ එකක් හරි දාන්න බලපං මචං. මාර Content ඕනෙනෑ, ඔය තියෙන Mic Camera ටික On කරගෙන ආගිය තොරතුරු ටිකක් කතා කරන්නකො ඒ ඇති. මොකද උබල හිතන පතන frequency එකේම ඉන්න එකෙක් මං. මං හිතනව එහෙම උන් තමයි උබලව බලනවා ඇත්තෙත්. මේ frequency එකට Majority එක සෙට් උනා කියන්නෙ කොහොමත් System change තමයි. හැමදාම එකක් දාමු. ජය වේවා සෙට් එකටම..👊

    • @saliyarajanayake8908
      @saliyarajanayake8908 2 года назад +3

      ❤❤❤

    • @akjwperera7633
      @akjwperera7633 2 года назад +3

      ❤❤❤

    • @akalankaskapuwella8227
      @akalankaskapuwella8227 2 года назад +3

      එකඟයි.... ❤🔥

    • @worldisnothing3776
      @worldisnothing3776 2 года назад +5

      ව්ලොග් ඕන තමයි ඒත් ඔය චේන්ජ් එක ලෙහෙසි නැහැ. එක්තරා ක්ෂේත්‍රයක් විසින් මාධ්‍යයට කලින් අනාගත පරම්පරාව වැරදි තැනක ලයින් අප් කරනවා, අන්න එතන රෙගුලේෂන් එකකට යටත් කරන තුරු මේ කණ්ඩායමට එකතු කර ගන්න පුලුවන් වෙන්නෙ 25%ක් වගේ පොඩ්ඩක් හැබැයි වැඩිපුර ස්ට්‍රැටජික් වෙනවා නම් මේ අයට අවශ්‍යය දේ රට ඇතුළෙ කරන්න ඕන බලය අවුරුදු 10ක් 15ක් ඇතුළත ගන්න පුලුවන් හැබැයි අර ළමයින්ව බයියො කරන එක නවත්තන්න බැරි වුණොත් කොච්චර හිතරිදුනත් මගේ හිත රිදවගෙනත් කියන්න තියෙන්නෙ මේ දැක්ම තියෙන කණ්ඩායම මේ රට පාලනය කරන්නෙ නෑ කවදාවත්ම,
      ලංකාවෙ අතිශය බහුතරයක් ඉන්නෙ අවස්ථාවාදී ආත්මාර්තකාමියො අකමැත්තෙන් වුණත් පිලිගන්න වෙන ඇත්ත ඒක,ඒක නිසා තමයි ජෙප්පො කියන්නෙ ඇත්ත කියලා පිලිගන්න ගමන් පොහොට්ටුවට කතිරෙ ගහන්නෙ ඒ ඉරණම මේ කණ්ඩායමට නොවෙන්නයි ඕනේ

    • @vijithawirasinghe8997
      @vijithawirasinghe8997 Год назад

      බුදු බන අහන්න

  • @sudharmavidyatilake9874
    @sudharmavidyatilake9874 7 месяцев назад

    Extremely enlightening conversation

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 2 года назад +50

    බොහොම පිං අපේ හාමුදුරුවනෙ බෘනො ඔයාටත් ස්තුති 🙏 මෙවැනි වැඩසටහනක් නැවත ගේන්න මේ හාමුදුරුවන් වහන්සේ සමග සමාජ උන්නතිය උදෙසා 🙏💐

  • @LazzySuba
    @LazzySuba Месяц назад

    Niwedaka mahathma supiri vinaya, me wage minissu prasna katha karala prasna wisadanna danuwath karnna puluwan.🫡 Godak you tubers la gini denne prasna wadi krala audience eke le rath karnawa

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 Год назад +4

    කාගේ බන ඇහුවත් නිවන නම් නෑ ඔය කොතනකවත් ...හාමුදුරුවනේ මේ බිස්නස් කාරයෝ අරගල කාරයෝ තර්ක කාරයෝ මේ හැමදෙනාම පොදි බැදගෙන මේ හාමුදුරුවන් ඇසුරු කරන හැමදෙනාමත් මේ අය එක්ක හිටියොත් බුරුතු පිටින් යන්නෙ සතර අපායට කියලා නම් ඉස්තීරයි.. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න නිවන් දකින්න නම් එක තැනක නතර නොවී හරිම ධර්මය හමුවෙනතුරු ගවේෂණය කරන්න ඕනේ... බුදුරජාණන් වහන්සේ කරපු ගවේෂණය තමයි ""ආර්ය පර්යේෂණය"" මෙන්න මේ තුල ගැබ්වෙලා තියෙන සම්මුති භාවනාවෙන් දේශනා කරපු ගැඹුර පරමාර්ථ ධර්මය බුදුරජාණන් වහන්සේ හොයාගත්තු ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාව .. මෙන්න මේ මාර්ග ධර්මය හරිම ධර්මය හමුවුණාම තමන්ටම වැටහෙනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් මග මේක තමයි හරිම මාර්ගය කියලා වැටහෙන්න ගන්නවා .. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ග ප්‍රතිපදාව හොයාගන්න ඕනේ ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනේ... එහෙම කෙනාට නිවන් මාර්ගය හමුවෙනවාමයි... ඕවා කර කර ඉදලානම් කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ සතර අපායේ තමයි ඉස්තීර වශයෙන් යන්න වෙන්නෙ ... හැමෝම හොයන්න රැවටෙන්න එපා කාටවත් තමාතුලින් දකින්න... තමා අහලා දැකපු දේ විනයටයි සූත්‍රයටයි අභිධර්මයටයි ගලපලා බලන්න ඕනේ .. විනය , සූත්‍රය , අභිධර්මය කියන්නෙ මොකක්ද කියලා හොයාගන්න ඕනේ හරියටම ඒ කෙනා නිවන් දකිනවා අනිවාර්යයෙන් සම්මා සම්බුදු සරණයි !!!

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 месяца назад

      හරිම නිවරදිම ටක්කෙටම බුදුබන නම් බොපිටිය සදහම් පාසැල

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Год назад

    හරිම හොද වැඩසටහනක් නැවතත් මෙවැනි වැඩසටහන් කරන්න.බෞද්ධ ජනතාව දැනුවත් කරන්න .තෙරැවන් සරණයි.

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 2 года назад +3

    සත්‍යවාදී නියම බුදු පුතෙක් ඔබ වහන්සේ ගෙ සත්‍යවාදී බාවයට හිස නමා අචාර කරමි ඔබ වහන්සේ ගෙ සාමාජ අවබෝධ ය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා කිසිවිටෙකත් කිසිවෙකුට ගරහන්නෙ නැතුව සාමාජ ය පිලිබඳව නියම අවබෝධ යෙන් අපව අවබෝධ යට පත්කරනවා ඔබ වහන්සේ ට ගරුත්වය දැක්විමට සින්හල බසේ වචන නෑවගෙ පින්බර සමිදුනි ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !

  • @janakasaman6041
    @janakasaman6041 Год назад

    theruwan saranai swamin wahansa

  • @isurusrinath9904
    @isurusrinath9904 2 года назад +41

    බොහොම පින් මචෝ බෲනෝ❤ මෙවන් යතාර්තය දකින හාමුදුරුවෝ කෙනෙක් සමග සාකච්ඡා කිරීමට,

  • @niroshaperera7119
    @niroshaperera7119 2 года назад

    ඉතාම හොඳ වැඩසටහනක් තෝරා ගැනීම නිවැරදි..

  • @wimalwanninayake7239
    @wimalwanninayake7239 2 года назад +42

    ආදරණීය තාරුණ්‍යය , කරුණාකර ත්‍රීපිටකය අධ්‍යනය කරන්න. ලොව එකම මානුෂික දහම තෙරුම් ගන්න. බුදුසරණයි

    • @chandanaweerasinghe559
      @chandanaweerasinghe559 7 месяцев назад

      ස්වාමීන් වහන්සේ ට ගොඩක් කතා කිරීමට ඉඩ දෙන්න

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 6 месяцев назад

      ඔයා එංගලන්තයේ න් නඩුවක් දාල නියම ත්‍රිපිටකය ලංකාවෙ ට ගෙනල්ලා තියෙනවා හොදට බලන්න මේ කියන ධර්මය ද තියෙන්නේ නැතුව අද අනිත් වුන් කියන ගොං බහුබූතද කියලා ඔබතුමා අධ්‍යන්‍ය කරන්න ඉස්සෙල්ලා

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 6 месяцев назад

      මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේ ගේ බුදුන් උපන් දේශය බලන්න

  • @sunethwarnasooriya9334
    @sunethwarnasooriya9334 5 месяцев назад

    නිවෙදක ඔබ...👍

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 года назад +61

    දවසකට එකක් මේ වගේ වැදගත් කතිකාවතක් ඔයාලා දාන්න. මේක තමයි ලංකාව යහපත් රටක් කිරීමේ හැරවුම්ලක්ශ්‍යය.

  • @danwara3708
    @danwara3708 2 года назад +1

    Great discussion pl. Continue these kind of ven monks

  • @kamalmadhika
    @kamalmadhika 2 года назад +7

    ඉතාම හොද කාලෝචිත කතාබහක්....මෙවා තමයි ඒන්න ඔනේ..මිනිස්සුන්ට නිතර ගැටෙන්න සලස්වන්න ඔනේ...සුපිරි!!!

  • @nethminethmi-wh6kh
    @nethminethmi-wh6kh Год назад

    watina harawath katha bahak.deshapalana ha thamange wasiyatath budu dahamath wenas karaganna hamuduruwo athare.oba wahanse uthum.

  • @anildissanayake4481
    @anildissanayake4481 2 года назад +9

    මේ භික්ෂුන් වහන්සේ ද දෘස්ටියක පිහිටා ඇත.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 6 месяцев назад

      බලා ගන්න නියම පව් කාරයෙක් බුදුහාමුදුරුවන් ගේම සාසනයේ මහනවෙලා බුදුහාමුදුරුවන්ටම ගරහන පව්කාරයා මේ හිස් මිනිහා නියනවානේ ලන්කාව තුල ගනිකා වුර්තිය නීතිගථකරන්න කියලා ඉථි තවත් මොන කතාද මේකා ගැන අනෙක කිරුලපන හාමුදුරුවෝ පුදුම කැපවීමෙන් නියම බුද්ද වචනය කියනවා අපිව සමාදන් කරනවා උමඳාවෙ එකත් මීට දෙවෙනි නැහැ මුන් ටලැජ්ජ නැත්ද මන් දා

  • @manojkeerthisinghe9120
    @manojkeerthisinghe9120 2 года назад

    ගොඩක් හොඳ මැදහත් සාකච්ඡාවක් good .

    • @aneeshasesadi9651
      @aneeshasesadi9651 2 года назад

      Ettha kage bana ehuwath wedak ne budurajanange bana thaniyama addyanaya karanna

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 года назад +8

    ඉතාම වටිනා සාකච්ඡාවක් ❤️🌷🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 6 месяцев назад

    ඔබ වහන්සේට සේ පමනයි ඇත්ත කියන්නේ

  • @shanakadevinda632
    @shanakadevinda632 2 года назад +15

    කොහොම හරි මේ රට ගොඩ ගන්න උත්සාහ කරමු .

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage3142 2 года назад +2

    Theruwan saranai Obawahanseta

  • @paradiseceylon
    @paradiseceylon 6 месяцев назад

    අපරාදේ, ආරම්භය ඉතාම හො‍ඳයි. මැදක් යනකොට මේ වටිනා කතාබහත් අපයෝජනයට ලක් උනා.

  • @game_on4585
    @game_on4585 2 года назад +57

    කාලීන වැදගත් වැඩසටහනක්.
    සමාජ ආරක්ෂාව ගැනත් වැඩසටහනක් අවශ්‍යයි ❤️
    ලංකාවේ තවදුරටත් රැඳී සිටියහොත් ජීවත් විය හැකිද?

    • @worldisnothing3776
      @worldisnothing3776 2 года назад +6

      😂😂 ඒ මේ ඒක නම් ඇත්ත මාත් කල්පනා කළේ පුදුම විහිලු තොගයක්නෙ තියෙන්නෙ මේ විහිලු දැකලා දැකලා පිස්සු හැදෙයිද කියලා, සන්නා අද වීඩියෝ එකක කිව්වා ඊලඟ ජනාධිපතිත් බයියෙක්ලු එහෙම නොවුණොත්නෙ පුදුමේ ඉතින් පොඩ්ඩක් අවුරුදු 5,10කට එස්කේප් වෙලා ඉන්න තිබුණා නම් හොඳයි තමයි තව බයියෙක් ආවම අපිට අරින්න ගත්තම කොහොම ජීවත් වෙන්නද ආරක්ෂාවක් ඇත්තෙම නෑනේ
      අනික ආයෙත් මයින්නොරිටි කන්ෆ්ලික්ට් එකක් හදලා ජාති ආගම් භාෂා කැක්කුම අවුස්සලා දූපත් ආතල් එකක් නොගත්තොත් තමා පුදුමේ ඒ උත්තරෙන් පොඩ්ඩක් කන්පියුස් වුණා නම් සමාවෙන්න😂🙏🙏

    • @game_on4585
      @game_on4585 2 года назад

      @@worldisnothing3776 Really Confused 😁

    • @worldisnothing3776
      @worldisnothing3776 2 года назад

      @@game_on4585 හිතුණා😂😂

    • @baddegamaupalakshithamehen5664
      @baddegamaupalakshithamehen5664 2 года назад

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 5 месяцев назад

    1:04:18 මේ උන්වහන්සේ ගැන මට හරිම ආඩම්බරයි.බුද්ධ ශාසනය ගැන බරපතල කලකිරීමක් සහිත කෙනෙක් මම.ඔබවහන්සේම පෙන්වාදෙන කරුණු කාරණාම තමයි එහි පදනම.ඔබ වහන්සේ වැනි උත්තමයො තමයි අපිට ,ඒකියන්නෙ සැබෑ බෞද්ධයන්ට ඇති එකම පිළිසරණ.ඔබ වහන්සේ වැනි උන්වහන්සේලා එකතුවී සැබෑ බෞද්ධයන් දැනුවත් කරන්න.නැතිනම් නොබෝ කලකින් හොර චීවරධාරී හැත්ත මේ රටම විනාශ කරයි.
    අද මම මාව හඳුන්වන්න කැමැතිත් බුද්ධ දර්ශනයෙන් ආබාසය ලද නිරාගිමයෙකු ලෙසයි.

  • @thusithakadigawa377
    @thusithakadigawa377 2 года назад +20

    මේ සකාච්ච්වෙන් මටනම් හැගුනේ මහමෙව්නාවට ගහන්නම කරපු වැඩසටහනක්.
    හැමදාම කොහෙහරි පර්ස්නයක් හෝ සුවාමින් වහන්සේ කෙනෙක් සම්බන්ද උනොත්. එකටත් මහමෙව්නාව පලිද.
    මහමෙව්නාව නැතිනම්
    මේ වනවිටත් මින්සුන්ට දර්මය ආසන්න තැනක් තියෙනවද.

    • @theapgallery5935
      @theapgallery5935 2 года назад +2

      ඇත්තටම මහමෙව්නාව අපේ රටට, බුදුදහමට විශාල සේවයක් සිදු කරනවා
      මහමෙව්නාවේ බන අහල බලන්න හරිම නිරවුල්
      නමෝ බුද්ධාය !

    • @indikabandara6814
      @indikabandara6814 Год назад

      මහමෙව්නාවේ බනත් කියනවා නේද බිස්නස් වලට අමතරව..

    • @lalith9415
      @lalith9415 7 месяцев назад

      වැඩසටහන මෙහෙයවන හාදයා මහමෙිවනාව සමග තියෙන කුහකකම මෙකට කියන්නෙ යථාභුත දැනුම නැතිකම ගොන්කම . පින බලවත් කරගන්න ..

    • @OmansaFonseka
      @OmansaFonseka 6 месяцев назад

      Me minissu monawa kiuwat mahameunawa nisa godak aya agamata nabhuru වුනා.mona තරම් viwechana kalath වැඩක් naa.අසාර්ථකයි

  • @vimujayathissa3557
    @vimujayathissa3557 2 года назад +2

    A Ay kiyawanam ena onama deshapaluwo aran ena atapirikaratai palathuruwattiyan aran
    A okkotama kiyanne ouw aka aththa Ehema wenawanam thama hoda hari hari obathumanla Ehema karai kiyala api balaporoththu wenawa
    Budusaranai kiyalath kiyanawa
    "api asarana wela wage hithata danenawa Buduhamuduruwane"

  • @udeyanga85
    @udeyanga85 2 года назад +18

    මහමෙව්නාව නිසා තමයි පිරිසිදු ශ්‍රී සද්ධර්මය ආයෙ මේ වගේ කාලයකත් ස්මතුවෙලා ආවේ. ඒ වගේ උතුම් ස්ථානයකටත් ගරහනවනම් වෙනදෙයක් නෙවෙ‍යි අන්න ඒක තමයි රටේ පිරිහීම. මේ රටට හරියන්න නැත්තේ වෙන මොකුත් නිසා නෙවෙයි මිනිස්සුන්ගෙ ගත්තත් භික්ෂූන් වහන්සේලා ගත්තත් බොහෝ දෙනාගේ තියෙන පැහැදි ඉරිසියාව අන්න ඒකමයි මේ රටට තියන එකම කොඩිවිනේ. මේ අය මුලින් කියනවා මේ ස්වාමීන් වහන්සේලා අතර තියෙන්නේ දරගයක් විතරයිලු ඒ උනාට මහමෙව්නාවේන්,ධම්මවිජය ස්වාමීන් වහන්සේගෙන් වගේ ධර්මදේශනා අහන අය දන්නාවා ඒ ස්වාමීන් වහන්සේලා සූත්‍ර ඇසුරෙන්, අභිධර්මයෙන් නිවනම මුල් කරගෙන ධර්මය ප්‍රචාරාය කරන්න වෙහෙසෙනවා.පස්සෙදි මේ වැඩසටහන මෙහෙයවන එකා කියනවා- මිනිස්සු පන්සල් යන්නේ පොඩ්ඩක් හිතෙ තියෙන අවුල් ගතිය ඩොඩ්ඩක් නැති කර ගන්නලු.ඒකෙන්ම තේරෙනවා ඌට ආගම ධහමෙන් ඇති වැඩකුත් නෑ,ලෝකේ යහපත මොකද්ද අයහපත මොකද්ද කියල හොයන්න අවශ්‍ය තාවයකුත් නෑ, නිකන් බොරුවට උපාදි පට්ටමක් ගත්තු ශ්‍රද්ධාවක් නැති උන් වහන්සේ නමක් ගෙන්න ගෙන බුදු ධහම ගැන කතා කරන්න එනවා.

    • @theapgallery5935
      @theapgallery5935 2 года назад +6

      ඇත්තටම මහමෙව්නාව අපේ රටට බුදුදහමට විශාල සේවයක් සිදු කරනවා
      එහෙම ගරහන්න එපා.

    • @vipuladassanabuththala484
      @vipuladassanabuththala484 Год назад +1

      මත ප්‍රකාශ කිරීමට පෙර අධ්‍යනය කර සිටින්න ...😊😌🌼

  • @nishangani
    @nishangani 2 года назад +1

    Would like to see a discussion like this with ven. Galkande Dhammananda thero... Very enlightening discussion. 👏

  • @NoName-zs6by
    @NoName-zs6by 2 года назад +3

    Mahmeunawa gana Katha karanna kalin hodata hoyala balanna please

  • @iloveallsrilankans621
    @iloveallsrilankans621 2 года назад +3

    What a brilliant, pragmatic discussion. Every Sri Lankan Buddhist should hear this. Thank you, harmuduruwaney and thank you for hosting, Bruno. ❤

  • @bestfeltclothing5547
    @bestfeltclothing5547 2 года назад +15

    මහන උනාට හරි ගුරුවරයෙකුගෙන් ධර්මය ඉගෙන ගත්තෙ නැති උනාම මෙහෙම වෙනව. තමන් ඉදිරියේ සංඝයාට අපහාස කරනකොට ඒකට අනුබල දෙන ලස්සන..😢

    • @Radhavimoksh
      @Radhavimoksh 2 года назад +1

      සාකච්ඡාවක් කරන්න සුදුසු වෙන විදියක් කියන්න නුඹට පුලුවන්ද?

    • @bestfeltclothing5547
      @bestfeltclothing5547 2 года назад +1

      @@Radhavimoksh ප්‍රශ්නය පැහැදිලි මදි..?

    • @wasnthakumara6702
      @wasnthakumara6702 Год назад +5

      උබ ගෙදර බල්ලට සිවුරක් පෙරවපන්..එතකොට උබට අනුව බල්ලත් සංඝ වෙනවා ...ඌට වැද වැද හිටපන්☝

    • @CHITHRALOGY
      @CHITHRALOGY Год назад

      Ow

    • @shyaminibcolambage1140
      @shyaminibcolambage1140 11 месяцев назад +2

      වැරදි කියනකොට ඒ කියන්නෙ ඒ වැරදි පිලිනොගෙන, හංගන්න ඕන නේද??? බුද්ධ දර්ශනය විනාෂ කරන සංඝ පරම්පරාව බිහිවෙලා තියෙන්නෙ ඔයාල වගේ නූගත්තු මහණවෙලා තමයි

  • @ccsl6890
    @ccsl6890 2 года назад +1

    Namobuddhaya🙏
    Mama podikaale Idala Darme Hoyapu kenek.
    Aka hamuduruwo Kenekwath Haridahamak Apita Kiyaladunne.
    Mama den mahameunawata Sambanda wela Aurudu15.
    Buddha deshanawata Anuwama Suthra Deshanawen Apita Therena widihata Budubana kiyala Dunne,Denne. MAHAMEUNAWEN Witharai.
    Bududahama Hariyata Nodath Gihiyoth,Pawiddoth Puluwantharam MAHAMEUNAWATA Madaga hanawa.
    Ada Api Pasilpada 5 Rakimin, Pooyata 10 sil Rakimin Jiwathwenne Asapuwanisai. Api A kaale Dakka Pansalwala Buddhapujaawa thibba Widiha.
    Hariyata Higannekuta Salakanawa wage.
    Paththare Diyasewel. Koppa Kahata Badila Kaluwela.
    Ada Balanna Lankawema Budunwahanseta Monatharam Pirisiduwata,Lassanata, Serasiliwalin Aduwak Nathuwa Lassanata B...Poojawa Thiyenawada Kiyala.
    Oya Hamadema Kiyaladunne Mahameunawen.
    Ruwanwali seyalaga Diwiyalokayak wage Malserasili.
    Oya Siyalla Kiyadunne Mahameunawen.
    Oya Kattiya "Shraddha" Ake Banak Ahala Balanna.
    Monawada Kiyanne Kiyala.
    Anika Hathara kendare Paaluwechch, Gewalwala kanna N athuwa, Anathawechcha, Lamai Asapuwe Mahana Karalana.
    Hamoma wadagath,Ugath,paulwala Lamai.
    Siyalu sepasampath Atharala Awillathiyenne Saddawenma Pawiddata.
    Duraidala Galgahanna Apa.
    Gihin wenne monawada Balanna.Ahe Hora Rahaththuna.
    Umandawewage.

  • @jayarathnaudagedara7923
    @jayarathnaudagedara7923 2 года назад +14

    අමතක කරන්න එපා !මේ රටේ වෙනත් ආගම් වලට අයිති මිනිස්සුත් ඉන්නවා…බුදු දහම අදහන අයටම මේ වැරැදි පටවන්න එපා !

    • @shirmithNirmal-
      @shirmithNirmal- 5 месяцев назад

      methana eka kiyanawane, me sakachchawa deshapalanika ekak, ethakota lankawe deshapalanayata wadiyenma gawila thiyenne budu dahama saha sangaya wahanse ekai meka keranne kiyala

  • @GeminiPathiranage
    @GeminiPathiranage 7 месяцев назад

    ඇත්ත සමාජගත කිරීම ඉතා වැදගත්

  • @lalithk4244
    @lalithk4244 2 года назад +15

    අනේ මචෝ ....ආරාදිතයා කතා කරනකොට ගොඩක් මැදින් පනින්න එපා...කතාවට හරියට බාධා වෙනවා ....

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 2 года назад

    ඉතා වටිනව. මගේ ප්‍රතිපත්තියත් ඇහෙන බණ වලට වඩා ත්‍රිපිටකය පරිහරණය. ශ්‍රැතමය ඤාණය ගැන සැරියුත් මහ රහතන්වහන්සේ විස්තර කළත් අද රූප මාධ්‍යයෙනුත් තරගයක් . අපි අසරණ වෙලා කියල තමයි කියන්න වෙන්නෙ.

  • @ajithfernando4343
    @ajithfernando4343 2 года назад +34

    Bruno ඔබේ හැම programmes ජාතික අගයක් තියෙනවා ඒ තමයි English words use කරන එක. ඉන්දියාව දියුණු වෙන්නත් අපි දුප්පත් වෙන්නත් හේතුව ඉංග්‍රීසි කිව්වොත් නිවැරදියි. අපේ දරුවන්ට විටෙක ගුරුවරයෙක්. Keep it up

    • @laka6241
      @laka6241 2 года назад +5

      ජපානෙ දියුනුයි ඉංග්‍රීසි පාවිච්චි කරන්නෑ
      දකුනු කොරියාව දියුනුයි ඉංග්‍රීසි පාවිච්චි කරන්නෑ

    • @janakahikkaduwa4334
      @janakahikkaduwa4334 2 года назад +2

      English da ahanna ona thiyenawa RUclips wala ona tharam programs meka sinhala weda satahanak so it should be in sinhala it should be pure sinhala

    • @දයානන්දගීකියනගේ
      @දයානන්දගීකියනගේ 2 года назад

      ඉංගිරිසි රාජ්‍ය බස කරගත් අප්‍රිකාවේ මලාවි, උගන්ඩා , ඝානා, සැම්බියා, නැමීබියා,කෙන්යා, ලෙසතෝ ..ආදී රටවල් දියුණු ද ....??? ප්‍රංශය ,ජර්මනිය , ඉතාලි ය,ග්‍රීසිය , නෝර්වේ ,පෘතුගාල ය, රුසියාව ,චීනය , ජපානය , ඊශ්‍රායලය ..ආදී රටවල් තම මව්බසින් ඉගෙන ගෙන දියුණුඋනේ කොහොමද ..??

    • @sarathkumara2941
      @sarathkumara2941 Год назад

      ඉඕඔඊඊඊඊඊඊඊඊඊඊඊඉඔඊඕ

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 6 месяцев назад

    Ape hamudhuruwo hari prasiddai, meheth
    Venezia