Never underestimate the power of data… even something as trivial as your name and address can be extremely valuable to the right party… read up about identity theft and information privacy in some other countries and the damage it can cause to unsuspecting individuals.. Enjoyed the podcast, love the content and delivery…
I was thinking the same. However, identity theft is not prominent in Sri Lanka, it is more critical to large countries with individualistic life styles. However, I wish if they have some fact checkers from different backgrounds and experiences to catch such errors. This is a great start, people do mistakes, the most important part is helping each other to correct mistakes than trying to destroy a good work.
Exactly! It's not mandatory to give our personal details to Facebook or any other platform. Intemently, with the GDPR act any user can request to delete his / her personal information and this is a mandatory feature that all social media platforms should adhere.
brothers, oyala drugs gana tikak kiyagena awa, oyalata puluwannam video ekak karanna, man danna kollo, kello sahenna wanasila drugs nisa, man hithanawa oyala kiyaba de ahala ekek hari berei.
Wade hodai habai digatama karan giyoth hasa .thawa poddak bara kara nam hodai example videos pictutes play kara kara nam ridena ayata ridenna amathaka una ayata mathak wennath ekka
i am very happy that ur Y tupe channel educating sriblanka and love for sri lankan people . new work for tou all sri lanka need new laws new propolsals new Constitution etc. once PM and policy studies uni religan people to gether make the proposal then ask public openion / public pole thro midia eduat discuss ur chaneel and papers midea etc gater people openion check reginal world stdandes ets . onec it ok then get the parlimet vote for approvel i am sure proposel win. if u make the proposal and ask MP ti get magirty parties have get money from some ware to bribe the MPs so no point. lets clean uo the system .
Oba niraaagamika kenek wen athi Samma sambudurajanawahanseta Oba aamantranaya kala vidiya harida? Oba obenma ahanna Lowa boho sathwayo akalata pipichcha mal thamay Budusaranay obata Hasalaka
Data සම්බන්ධයෙන් ඉතාම අඩු දැනුමක් සහිතව ,ඉතාම ඉහළ දැනුමක් සහිතව කතා කරලා සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් නොමග යවනවා.... ඔබගේ ඩිජිටල් foot print එක යම් දිනක ඔබගේ දේශපාලන මතවාදය පවා යම් දිනක manupiulate කරපු දාට data සම්බන්ධයෙන් වූ අදුරු යතාර්ථයක් ඔබට අවබෝධ වෙනු ඇත. data is not about marketing it is about control .... Remember technology is evolving ... Always not for the better ...
මේ වැඩේ මරු. බියර් එකක් එක්ක තවත් මරු
සුභ..! ❤❤
පොඩ්කාස්ට් එකක් පලවෙනි පාරට මෙහෙම පැටර්න් එකකට අහන්නේ. වැඩ කරන ගමන් දෙතුන් පාරකට අහන්නේ මේක . වැඩේ සුපිරි.
ඩේටා ගැන කිව්ව සිද්දි ටික පොඩ්ඩක් කචල් වගේ. ඩේටා වල sensitivity කියන මෙෂර්මන්ට් එක මන් හිතන්නේ නම් පුද්ගලයාගෙන් පුද්ගලායාට වෙනස්. උදාහරණයක් විදියට පරිගණක සාක්ෂරතාවය අඩු කෙනෙක්, තමන්ගේ බර්ත්ඩේ එකයි නමේ අග කොටසයි පාස්වර්ඩ් එකක් විදියට තමන් පාවිච්ච් කරන හැම මගුලටම යුස් කරන්න පුළුවන්.
එහෙම වෙන සම්භාවිතාවය අපේ රටක වගේ තැනක සැහෙන්න වැඩියි. අනික රිවර්ස් සෝෂල් ඉන්ජිනියරින්ග් අටැක් එකක් වගේ දෙන්න මවගේ දේවල් සැහෙන්න යුස් වෙයි.
ඔබගැන තොරතුරැ රැස් කරගන්න ලේසි නම්. ඔබේ online presence එකට අටැක් කරන්න ලේසියි.
'if you're not paying for the product, you are the product'
ජය ! දිගටම අහනවා !
Podcast content එකට පට්ට ආසයි...වැඩට යනගමන් හැමදාම අහනවා❤
Verygood informtion thank you
විශේශයෙන් කියන්ටෝනේ හාමුදුරුවනේ... බිල වැඩි නම් එක්කො නිවං යන්න නැත්තන් නිවන් යන්න 😌
SLV..POD එක නියමෙටම කරනා වැඩසටහනක් මෙවන් වැඩසටහන් ඉදිරියට හොදටම කරගෙන යන්ඩ ඔබලා ගෙ අනාගතයට ලැබෙවා
ඩුබායි ඉඳලා වැඩ කරනගමන් අහන්නෙ... හරිම වැදගත් වැඩක් දිගටම කරගන ගියොත් හරි අගේ 👌🙏❤️🔥❤️🇱🇰🇦🇪
මේ වැඩේ මරු ඇඩික්ට් වෙනවා මේකට. හැබැයි data ගැන කරපු කතාවනම් වැරදි තැනකින්ම අල්ලන් කරපු පැහැදිලි කිරීමක් ඒක නිවැරැදි විය යුතුයි. ජය.❤
Never underestimate the power of data… even something as trivial as your name and address can be extremely valuable to the right party… read up about identity theft and information privacy in some other countries and the damage it can cause to unsuspecting individuals..
Enjoyed the podcast, love the content and delivery…
Yeah these men misguide the entire audience ....
Only issue is some people solely believe on this two
I was thinking the same. However, identity theft is not prominent in Sri Lanka, it is more critical to large countries with individualistic life styles. However, I wish if they have some fact checkers from different backgrounds and experiences to catch such errors. This is a great start, people do mistakes, the most important part is helping each other to correct mistakes than trying to destroy a good work.
Exactly! It's not mandatory to give our personal details to Facebook or any other platform. Intemently, with the GDPR act any user can request to delete his / her personal information and this is a mandatory feature that all social media platforms should adhere.
@@krishadonkod3407 ik
ඇත්ත වශයෙන්ම කියන්ටෝනෙ, මේ වැඩේ මරු.කාලයක් තිස්සෙ හොයපු දේවල් ටිකක් කරන්නෙ හසා ඔයාලා set එක.දිගටම කරන් යං
Aththatama maru Wade . 😊😊. Digatama Karan yanna
නියම වැඩක්...👍👍
විහිලුවෙන් හරි ඇත්තම කිනෝ.... ඔලුව අතගාලා ගානට ටොක්ක අනිනෝ ... .. good job... 🥰
වැඩේ හොදයි මගෙ අදහසත් ඕකම තමයි. සිංදු අහනවා වගේ ප්රවෘත්ති අහන මිනිස්සුන්ට ප්රවෘත්ති විචාරය කරන එක හොඳ වැඩක් තෙරුම් ගත යුතු පැතිකඩ තෙරුම් ගන්න ❤️ එල
විශේෂයෙන්ම කියන්ටෝනෙ... මේක මිලක් නැති ත්රිලක් . .. ටැන්ක්යූ...
Super work..math geadara wada karanagaman ahanne..Good luck
Hithanna godak dewala thibba , thank u guys
Really Nice n Enjoyable.
POD CAST is very good to understand the present situation with pleasure.
beluwaaaaaaaaaaaaa.
Ade thniyama ahuwa kaalaya wen kranma
කෝ බන් අද DD එක. ඒක නැති නිසා මේක අහන්න ගත්තේ. ඒක අදටත් valid😂😂.
ඔව් ඔව් සිරාවටම මමත් මේ බැකෝ එකෙන් ස්ලොප් එකක් කපන ගමන් ඇහුවෙ. සෞදියෙ ඉදන්. මේ කන්සෙප්ට් එක පට්ට. ❤️
තනියම බියර් එකක් බොන ගමන් අහන්න! ❤
Me platform eketh amuthuma athal ekak thiyenwa♥️🔥😍
Wow maru wadak Hasa
චමුදිතගෙ සීන් එකට බඩත් කොර උනා...ජය !
38.30 min 39.50 superb explane
Love this content. Please keep it up💪🔥
මේක පට්ට...
Really good.I wish you all the best.
මම හිතන්නේ නිදහස්කරේ ඇතුළට ගිය choca මල්ලි නෙවේ. ඇත්ත එක තාම ඇතුළේ ඇත්තේ.
සුපිරී 🧡
brothers, oyala drugs gana tikak kiyagena awa, oyalata puluwannam video ekak karanna, man danna kollo, kello sahenna wanasila drugs nisa, man hithanawa oyala kiyaba de ahala ekek hari berei.
Ela hasa..
Oya athal 1 ganna oka nithigatha wenaa oni a... 👌
Love your point of view on empathy 🙏❤ love your content and thank you for spreading awareness 🎉
Keep up the good work lads 😀
Meka hoda wedak. Jayawewa.
Wade hodai habai digatama karan giyoth hasa .thawa poddak bara kara nam hodai example videos pictutes play kara kara nam ridena ayata ridenna amathaka una ayata mathak wennath ekka
meka maru hasa aiiye..niyamai SL vlog team
මේ වැඩේ මරු❤
i am very happy that ur Y tupe channel educating sriblanka and love for sri lankan people .
new work for tou all
sri lanka need new laws new propolsals new Constitution etc.
once PM and policy studies uni religan people to gether make the proposal then ask public openion / public pole thro midia eduat discuss ur chaneel and papers midea etc gater people openion check reginal world stdandes ets . onec it ok then get the parlimet vote for approvel i am sure proposel win.
if u make the proposal and ask MP ti get magirty parties have get money from some ware to bribe the MPs so no point.
lets clean uo the system .
Man, you guys just killed the podcast show I was so keen to tuned into…
ඇත්ත වශයෙන්ම කියන්න ඕන.මේ වගේ පැයක් එකහමාරක් තිස්සේ තේ බොන හසාව ගිනස් වාර්තාවක් තියන්න උනන්දු කරන්න ඕන.
එක්තරා නවසීලන්ත දේශකයෙක් , 1991 ඔස්ට්‍රේලියාවේ world politics ගැන දේශනාවක් කරද්දි කියපු දෙයක් මතක් වුණා..... "if you want to control individuals , control food - if you want to control nations, control energy" මේක එක්තරා විදිහක slogan එකක්.
කාගෙද...? ලෝකය තනි පාලනයකට ගන්න එදා මෙන් අදටත් වැඩ කරමින් ඉන්න යම් කිසි (ඉතා ධනවත් යැයි සැලකෙන) මනුෂ්‍ය සමූහකගෙ.
ඒ අය මොන තරම් බලවත්ද කියනවා නම්, ලෝකයේ සහ රටවල්වල ආහාර , ආර්ථික , දේශපාලන වැනි අර්බුද කෘත්‍රිමව නිර්මාණය කරන්න ඔවුන්ට හැකියාවක් ඇති බව ඔහු පෙනවා දෙනවා.
Vodcast හොදයි , අහන් ඉන්න ගමන් සමහර parts බලන්නත් පුලුවන්, ඒවට facial expressions එකතු උනාම මරු😎. විශේෂයෙන්ම කියන්ට ඕනි හසා🔥 ඉන්න දවසට නම් හැබැයි අනිව Vodcast දාන්ට 😌❤❤
නියමයි.👍
Wisheshayenma kiyanna one
Issarahata oyatala dawasa gane topics labadenna aanduwak washayen api ape purna ha uparima mewwaeka yodawanawa.
Excellent 👍👍👍🇩🇰🙏🏽😘
I think its too long so that fed-up to listen
ලෝකයේ විවිධ මිනිසුන්ගේ ප්‍රකාශ.සමහර සුන්දර යෙදුමි.උදා.ජෝර්ජ් කාලිංගේ කියමන්.මනස දියුනුකරන දේ තරමක් මිශ්‍ර කරොත් හොඳයි වාගේ මම මෙි වැඩ සටහනට කැමතියි.මම ගොඩක් මෙවැනි කතා ඉංග්‍රිසි බසින් තියෙන එ්ව බලනවා.අපේ බසින් මෙික දියුනු කලොත් වටිනවා.
Apith dn ahanna patan aran thiynwa mula indalama. Wedak krana gaman ahaddi rahai meka. Pencil potrait krana gaman api ahanne ❤
Super programme 👌👍
International 🔝 level comedian කෙනක් තමයි අපේ අන්දරේ එයා ආනන්දයෙන් ප්‍රඥවට ගේනව භියකරු සසරක කුමණ නම් හාස්‍යයක්ද හාස්‍යය හුදෙක් කාලය ගත වීමට සහ ජීවන මාර්ගය පමණක් වීම නොවටී ඔබලා තුල එවැන්නක් දිස් නොවේ ❤👍
නියමයි මචෝ. විඩෙන් විඩේට නංගිවත් ගනිල්ලා. ආතල් ඩබල් වෙයි. 👏👏👏
ලංකාව කොහොමත් comedy තමයි 😜😆
හසා ඉන්නවනම් ඕන එකක් ❤️
Asha jayawewa jayawewa jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍
Great work 👏
මරු ♥️♥️👍👍👍
Me wade Patta 👌🍻❤️
The Revolution TV series eka balanna. Current eka nathi unoth wenne mokadda kiyaa hariyatama balganna puluwan
පට්ට ඇ ❤
Issara privetbus walin hamuduruwangen salli gathte nethi gampaha clombo rute eke ekkenek baterry keli dekak ganna gampaha indan colombo avith mudalalitama hamuvela
Good job bro
apple podcast walata uplode karanne nadda podcast eka
maru wadak❤❤
ඉවර වෙනකන් බැලුව මම .............🤗
හසා. ඕවගෙන් තමා අපි ජීවත් වෙන්නෙ.. 👌 🤣🤣 ජය වේවා..
Super 👍
superb
Oya inna hinda thamai balanne🤗🤗🤗🤗😘😘😍😍
Not sho bad good luck 🤲👍
Good luck guys
License seen eka aththa kathawa..gampaha puduma chater ekak kawe thama eth awe na license eka..karumayak
හැම එකෙක්ම අනිත් උන්න්ගේ කුනු හොයන්න මාර දක්සයි.එත් උන්නේ කුනු හොයාගන්න්නේ නැහැ හදාගන්න එකයි වෙල තියෙන්නේ.
1:00:56 ලංකාවට විදුලිය ආපු දවසේ ඉදන් ටීවි එකේ ඇඩ් දානවා විදුලිය අරපරිස්සමින් පාවිච්චි කරන්න කියලා...
මම හිතන්නේ ඒ කාලේ විදුලිය එන්න ඇත්තේ හන්දියේ හයි කරපු පොදු කරාමෙන් වෙන්න ඇති. කරාමේ හරියට වැහුවේ නැති උනාමනේ ලීක් වෙන්නේ... 🤣😂
Niyamai ❤️❤️
Can apply for a credit card with your personal information, stealing your identity.
Super 💪
Mata thiyena prasne. Hamuduruwo mahana wela thiyenne apita onawata. Apita kiyanawa hamuduruwo "apiwa balaganilla, apita sapa dipalla, nathnam buddagama winasa wevi" buddagama bera ganna karanna thiyena Hondama de siura dagattha aya iwathwa yama
සුබපැතුම් !!.. එළ..
Oba niraaagamika kenek wen athi
Samma sambudurajanawahanseta
Oba aamantranaya kala vidiya harida?
Oba obenma ahanna
Lowa boho sathwayo akalata pipichcha mal thamay
Budusaranay obata
Hasalaka
නියමයි හසා
keep it up
deshapalana pakshayak hadanawanam anith ayata egilla dikkaranna puluwan kisima weak point ekak hadaganna hoda nee .. deshapalanayata agamika pudgalain kohomath epaa e aya wiwechanaya karana eka hodai .....agam komath sambanda karaganna hoda nee .. eeth hasalaka thusara kathakaraddi nikan niraagamika gathiyak pennanna hadanawa ....eka gelapen nee.. [ ehema nedda dan nee] eeth eka hadagannawanam hodawei.........
හසා සහ බෲනෝ බ්‍රදර්ස්
ඇත්තෙන්ම ඔයාලා කතා කරපු ලංකාවේ රජයේ ආයතන වලට කරන්න පුලුවන් සින්ගල් වින්ඩෝ සිස්ටම් එක, ඒක කරද්දි එනවා කියන ඩේටා ප්‍රයිවසි/ ඩේටා සිකියුරිටි කතාවත් මම හිතන්නෙ නම් නිලධාරීන් වවාගෙන කන එකක්.
ලෝකෙ හැම දියුණු හැම රටකම එහෙම සිටම්ස් ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවානම් ලංකාවේ ප්‍රශ්ණයක් නැ. සොෂල් සිකියුරිටි නම්බර් එකක් වගේ එකකින් පුද්ගලයෙක්ව හඳුනාගෙන එයාගේ දත්ත ආයතන ඔක්කොගේම ලින්ක් කරන්න පුලුලන්
( ලංකාවෙත් දැනට සෝෂල් සිකියුරිටි නම්බර් එකක් වගේ සංකල්පයක නැති වුනාට එහෙම එකක් අනාගතේට කියලා හිතලා හදන්න පුලුවන් )
හැබැයි ඩේටා ප්‍රයිවසි කියන එක ලෝකෙ ප්‍රශ්ණයක්. ඒක රජයකට ප්‍රශ්ණයක් වෙන්න බැ, වෙන බිස්නස් වලට නින්ත්යානුකූලව ප්‍රශ්ණයක් වෙනවා.
ඔයාලා කිව්වා වගේ කෙනෙක්ගේ තොරතුරු දැන ගැනීමෙන් එහෙම ප්‍රශ්ණයක් නැ කිව්වට ඇත්තෙන්ම තියෙනවා. ඔයාලා කියනවා වගේ ෆේස්බුක්ලා වගේ අපෙන් ගන්න දත්ත ටික වගේ ප්‍රොඩක්ට් මාකටිං වලට විකුණන තරම් සරල නැ කෙනෙගේ විස්තර එලිවීම
අද කාලෙ නම් ලොකේෂන් එකක් එලිවීම ඩ්‍රෝන් ඇටෑක් එකක් කරලා මරණ තරමට භයානකයි නේ.
එච්චර සරල නොවුනත් කෙනෙක්ගේ වයස, එයාගෙ පුරුදු, සෞක්‍ය තත්වය වගේ දේවල් එලියට යෑම යම් කිසි රාජ්‍ය නොටන සංවිධානයකින් වගේ එයාව සීන් එකකින් අයින් කරන්න උත්සාහ කරනවානම් හරි පහසුවක් වෙනවා. (ඔයාලා ගැනම හිතන්නකෝ)
කොහොමත් මගේ ලිපිනය ෆෝන් නමර් එක මම නොදන්නා කිසිවකු දත යුතු නැ. මේ කාලෙ සමාජ ක්‍රියාකාරීන් දඩයම් කරන්නෙ ඉන්න තැන් දන්න නිසා නේ පොලිසිය/ සී.අයි.ඩි. එක ඒවා කරන්නෙ ගමට ඇවිත් අහල පහල අයගෙන් අහලා. කෙනෙකුට අයිතියක් තියෙනවා මට එයා ගැන තොරතුරු කියන්න අවශ්‍ය නැ කියලා ප්‍රතික්ෂේප කරන්න
ඇත්තරම ප්‍රයිවසි කියන්නෙ කන්සර්න් එකක් ඒක අපේ ෆෝන් එකේ ඇප් හරහා මකටිං වලට යන තරම් සරලර තකන්න එපා
බලය ජවය ශක්තිය - නැට්ටේමෝල්
මම ඉතාලියේ සේවය කරන්නේ මෙහේ ඔය system එක තියෙනව ඒවාගෙත් සුළු අඩුපාඩු කම් නැතුවාම නොවේ ඒකට කියන්නේ codici fiscali කියල❤
Gents, I never imagined to find, in Sri Lanka, a set of people who has nearly identical political and social reading as mine.......Hal-le-lu-iah!!
hasaa innawanam balanna kammali naa👍
මරුනේ. සාගර කාරියවසම් ගැන මට හිතෙන එකමනේ උඹටත් හිතෙන්නේ. 🤣
Office ගිහින් එද්දි 18 කනුවෙ පන්සලෙ ලයිට් ටික බලල තමා බහින station එක හොයාගන්නෙ. මෙකෙ පන්සලේ ලයිට් බලාගෙන පාර හොයාගන්නව කිව්වම මටම කිව්වද කියල බැලුවෙ 😂😂😂
😍😍😍🌟
ඒ වුනාට චාමර වගේ එවුන්ට තව ටිකක් ගැහුවට පස්සේ අපි ඒ..ක හොඳ නෑ කියමු.
ඔය ගහන ටික ගහන්න දීලම කියමු ඒ.ක හෙලා දකිනවා කියලා.
දේශපාලඥයොත් එහෙමනේ
අවුරුදු 18 ට වැඩි උන්ට ටැක්ස් ෆයිල් අරින්න කියපු එකටත් එකක් කරමු ❤❤❤
Hasa kathakaranakota Nihal wickrama edirisooriya radio eke katha karanawa wage. Katha karanne wenas dewal unath.
Nihal Silva කියන්නේ ලංකාවේ හිටිය සුපිරි stand up comedian කෙනෙක්… “සා” ප්‍රසංගයට දීපු ස්ටැඩ්අප් එක ලංකාවේ තිබ්බ.. සුපිරි “ක්ලැසික්” එකක්..
තව ලංකාවේ “සන්නි” කලාවෙත් ඉන්නවා සුපිරි වැඩ්ඩෝ..
Kisi wadak nati akak
Data සම්බන්ධයෙන් ඉතාම අඩු දැනුමක් සහිතව ,ඉතාම ඉහළ දැනුමක් සහිතව කතා කරලා සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් නොමග යවනවා....
ඔබගේ ඩිජිටල් foot print එක යම් දිනක ඔබගේ දේශපාලන මතවාදය පවා යම් දිනක manupiulate කරපු දාට data සම්බන්ධයෙන් වූ අදුරු යතාර්ථයක් ඔබට අවබෝධ වෙනු ඇත.
data is not about marketing it is about control ....
Remember technology is evolving ...
Always not for the better ...
Meka thamai atta. Habai aulk thiyenne fb tiktok wage app use karapu gamanma thamai privacy nathi wenne.
ඩේටා කාටවත් දෙන්න ඕන නෑ අපේ අය සෙල්පී ගහන කැමරාව හරහා හැම දෙයක්ම update වෙලි ඉවරයි
කෝ මෙතන link එක නෑනෙ ?