ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කිරීමට ලෝකයේ දැනට තියන හොඳම ක්‍රමය: The Comprehensible Input Method

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 2,4 тыс.

  • @prasannakumara6159
    @prasannakumara6159 5 месяцев назад +1284

    ලංකාවෙ ඉන්න අංක එකේ යු ටියුබර් අපෙ රුචිර සර්...ඔබ හැමදාම අපිට මාරම දැනුමක් දෙන video කරනවා....ආදරණිය රුචිර සර් නිදුක් නිරෝගි වේවා...ඔබතුමා ඇතුලේ පවුලේ සැම

    • @Sugatho
      @Sugatho 5 месяцев назад +19

      200 mama laikkaranna labimath Sathutak Mawani Uthum misakuta Tharuwansaranai 🙏🙏🙏

    • @prasannakumara6159
      @prasannakumara6159 5 месяцев назад +9

      @@Sugatho ❤️🙏සතුටුයි

    • @pradeepkumara7732
      @pradeepkumara7732 5 месяцев назад +9

      Link ට්ක තියෙන තැන පෙනෙවන්නකෝ

    • @prasannakumara6159
      @prasannakumara6159 5 месяцев назад

      @@pradeepkumara7732 description එක බලන්න

    • @factshub.17
      @factshub.17 5 месяцев назад +7

      Ramuwa ඉන්නවා

  • @rajaekanayake2327
    @rajaekanayake2327 5 месяцев назад +514

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ නම් මහාචාර්යවරයෙකි....

  • @NilminiJayawansha
    @NilminiJayawansha 5 месяцев назад +247

    අපේ වාසනාවට ලංකාවේ පහළ උන් රත්තරන් මනුස්සයෙක් ඔබතුමා.

    • @ranjithsenadhira4889
      @ranjithsenadhira4889 4 месяца назад +1

      ❤👏👏💐

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf 4 месяца назад +2

      ලංකාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් උතුම් මනුස්සයෙක්.
      💚💚💚

  • @rpwijesinghe
    @rpwijesinghe 5 месяцев назад +93

    මිනිස්සුන්ට හොද දෙයක් කරන්න නිතරම ලොකු effort එකක් දාන ඔබ තුමා ඉතා වටින කෙනෙක්..

  • @SarathDissanayake-oe5lh
    @SarathDissanayake-oe5lh 4 месяца назад +22

    හරිම පිුයමනාප පුද්ගලයෙක්.සිනහව සමග ජිවත්වන ඹබට තෙරුවන් සරණයි.ඉංග්‍රීසි භාෂාව ඉගැන්විමට උපන් හපනෙක්.දිර්ගායු වෙිවා!!

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 5 месяцев назад +237

    ඔප දාන තරමට දිශ්නය වැඩිවන දියමන්තිය වගේ, ඉදිරිපත් කරන හැම වීඩියෝවකින්ම,ඔබතුමාගේ අද්විතීය බව බැබලෙනවා.
    හැමදාමත් ඔය අව්‍යාජ ලස්සන හිනාවත් සමග දෙන අදහස් අපේ ජීවිත වලටම ඇදී බැදී තිබෙන දේවල්.
    භාවනාවක් කලාට වඩා හිත සන්සුන් වෙනවා මේ සුන්දර කතාන්දර අහනකොට .
    මානව හිතවාදී කමේ උසස්ම සංකේතයක් ඔබතුමා.🎉

  • @nalakajayasinghe8343
    @nalakajayasinghe8343 5 месяцев назад +325

    මා දුටු සුන්දරම සන්නිවේදකයෙක්.. ඔබතුමා මේ රටේ බුද්ධිමය පරිවර්තනයක් කරන්න ගන්නා උත්සාහයට හිස නමා ආචාර කරමි.❤️🙏

  • @ujitharanaweera6550
    @ujitharanaweera6550 5 месяцев назад +380

    ඇත්තටම ඔබතුමා කිව්වා වගේ මට මෙතෙක් කල් තිබූ හරියට ඉංග්‍රීසි කතා කරන්න ඕන කියන මානසික බය නැති උනා. මම කොහොහරි මේ ක්‍රමයට ඉංග්‍රීසි කතා කරන්න හැකියාව ලබා ගන්නවාමයි. ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි. ❤

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 5 месяцев назад +8

      ඔහු මහාචාර්ය කෙනෙක් බව ඇත්ත..විද්‍යාඥයෙක් බවත් ඇත්ත...bbc එකෙන් ඩොකීමන්ට්රි එකක් ඇරගෙන මාහාසයක් තිස්සේ වද වේදනාවක් විඳලා විඳලා...ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා ඔබ හිතනවද...ඒක මුලාවක්..කාලය කා දැමීමක් ...අපි කාටවත් කියන්න බෑ සිංහල ඉගෙන ගත්තෙ මෙහෙමයි කියලා...සුද්දත් එහෙම තමයි..
      ඒකට තියෙනවා ලොකු රහසක් ..ඉගෙන ගැනීමට ක්‍රමයක් සොයා ගැනීමේ තමාගේ වගකීමක්...බාහිර කෙනෙකුට කාටවත් ඉංග්‍රීසි කියා දෙන්න බෑ...එයාලට පුළුවන් මග පෙන්වීමක් කරන්න පමණයි...වසර ගණනාවක් තිස්සේ මම මේකට පිළියම් හෙව්වා..ක්‍රමය සොයා ගන්නකොට මම too late....මම නාලිකාවක් හදාගත්ත දවසට එය ක්‍රමය හෙළි කරනවා. 😜😜😜😜😜😜😜😜

    • @janakanawarathnage5183
      @janakanawarathnage5183 4 месяца назад

      Komada kiyla dan kiynna barida

    • @janakanawarathnage5183
      @janakanawarathnage5183 4 месяца назад

      ​@@darshanaedirisinghe1274.......wisthara dana gnna kamathi

    • @srilankanreport188
      @srilankanreport188 4 месяца назад

      😂😂😂😂😂😂 කුහකයා​@@darshanaedirisinghe1274

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 месяца назад

      ​@@darshanaedirisinghe1274mama me widihata hadagaththa. Uba mokada kiyanne dn 😂😂😂😂😂

  • @sunilpierissunil802
    @sunilpierissunil802 Месяц назад +8

    ඔබනමි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් සැබැවින්ම බුද්ධිමතෙක් ❤

  • @sanjeewaniepaarachchi
    @sanjeewaniepaarachchi Месяц назад +18

    අද මම මේ video එක දැක්කේ. මං අද ඉදන් පටන් ගන්නවා සර්. මාසෙකින් මං ප්‍රතිඵල අරගෙන එන්නම්. සර්ගේ පැහැදිලි කිරිම නම් කියන්න වචන නෑ ඒ තරම් වටිනාවා. 🙏

  • @Rick_Pi
    @Rick_Pi 5 месяцев назад +606

    මේ පාර උසස්පෙලින් සමත් වෙලා වෛද්‍ය වෙද්‍යාලයට යන්න ඉන්න මට ඊලගට තිබ්බ අභියෝගය මේක සර්... ගොඩක් ස්තූතියි සර්❤

    • @dhananjamadhawa9021
      @dhananjamadhawa9021 5 месяцев назад +27

      Congratulation ❤️

    • @Rick_Pi
      @Rick_Pi 5 месяцев назад +8

      @@dhananjamadhawa9021 thnx🥰

    • @MayuraBandara-q6b
      @MayuraBandara-q6b 5 месяцев назад +10

      Congratulations ❤

    • @senani_vlogs
      @senani_vlogs 5 месяцев назад +14

      Happy to see this comment. Congratulations 😊😊

    • @maplefairy1277
      @maplefairy1277 5 месяцев назад +5

      I wish you all the best!! Good Luck 👍

  • @ගලගෙදරකසුන්
    @ගලගෙදරකසුන් 5 месяцев назад +278

    ඔබ හොඳ ශ්‍රීලාංකිකයෙක්.

  • @dayaperera5239
    @dayaperera5239 5 месяцев назад +134

    අවුරුදු හැට හයක් තිස්සෙ ඉගෙන ගන්නවා.අද තමයි හරිම ක්‍රමයක් සවිස්තරාත්මකව දැනගත්තේ.කොච්චර වචන දැනගෙන හිටියත් කතාබහ කරනවිට අදහස් එන්න ප්‍රමාදයි. මොළෙන් භාෂා දෙක පරිවර්තනය කරල කියන විට
    අදහස් ගලාගෙන එන්නේ නැහැ.ඒ ගැටලුව මේ ක්‍රමයට හුරු වූ පසු නිරාකරණය කරගන්න හැකිවෙන බව ට
    විශ්වාසය තහවුරු වුණා.ඔබට ස්තූතියි.

    • @purnimakodithuwakku3284
      @purnimakodithuwakku3284 2 месяца назад +1

      Mata tiyenneth oya prasnemy.. idea wala flow ak ne..struck wenwa wachana nathuwa

  • @indunilmadhuwantha5785
    @indunilmadhuwantha5785 5 месяцев назад +22

    ඔබතුමාට ගොඩක් ස්තූතී. Campus ගියාට තාම english කතා කරගන්න බෑ. Prasentation කරද්දි ඇඩෙනව. ලබන සතියෙත් එකක් තිය්නවා ගිය මාසෙ මේ video එක.හම්බුනානම් ඒක හොදට කරන්න තිබ්බා. ඔබතුමාට ගොඩක් pin

    • @araliyaprashani6301
      @araliyaprashani6301 4 месяца назад +3

      මටත් හරි අපහසුතවයට පත් වෙනවා කැම්පස් එකේදි මාත්

  • @tharindukrishan544
    @tharindukrishan544 4 месяца назад +5

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාල වගේ මහත්වරුන්.. මෙම මෙහෙවරට ඉතාමත්ම පිං. බුදුසරණයි...

  • @ashengunathilake8663
    @ashengunathilake8663 5 месяцев назад +162

    කට දිහා බලාගෙන ඉන්න ආසයි,.එච්චරම ලස්සනට කතාකරනව,.....ඉංග්‍රිසි වගේම සිංහලත් .....,...මුහුණේ සිනහව රදාවාගෙන කතාකරන එකත් ....වෙනමම talent එකක්,.....බොහොමත් වටිනවා ඉංග්‍රිසිත් උගන්වන්න පටන් ගත්තොත් .....මේ humble request එකක්❤

    • @sama-oz3wl
      @sama-oz3wl 5 месяцев назад +8

      ඔබතුමා නියම ගුරුවරයෙක් ජේසු පිහිටයි!!

    • @sajinishashankadimunguheaw4144
      @sajinishashankadimunguheaw4144 2 месяца назад

      ow sir if you can please teach english

    • @ChampikaPalliyaGuruge
      @ChampikaPalliyaGuruge 2 месяца назад

      🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @ishanirathnayaka4170
    @ishanirathnayaka4170 5 месяцев назад +106

    English ගැන මම මෙතෙක් අහපු හොදම පැහැදිලි කිරිම සර්.අදම පටන් ගන්නවා!!!

  • @melodystudio1253
    @melodystudio1253 5 месяцев назад +140

    අද උදේ හිතුව english ටික හදාගන්න ඕන කියල. රෑ වෙද්දි video 1 දැක්ක . ❤ දෙන දෙවියො ගෙට ගෙනවිත් දෙනව කියන්නෙ මේවට. Thnk you sir. ❤

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 5 месяцев назад +3

    හැට හතරක් වෙලත් ක්‍රමය සොයා සොයා හිටපු මට අද ග්‍රහනය කරගත් කොටස හරිම කියල හිතෙනවා ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @chalitharangika4572
    @chalitharangika4572 5 месяцев назад +12

    සර් ඔබතුමා මේ දෙන උපදෙස් සහ ක්‍රමවේද මිල කරන්න බැරි තරම් වටිනවා . ගෙඩාක් පිං

  • @dineshweerathunga9528
    @dineshweerathunga9528 5 месяцев назад +60

    සර් ඔබතුමා ඉංග්‍රීසියෙන් කථාකරත් ඒකත් කියන විදියට හොදට තේරෙනවා

  • @chandimawanninayake7080
    @chandimawanninayake7080 5 месяцев назад +191

    ඔබතුමාට අපේ ජාතියම ණයගැතියි

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 5 месяцев назад +74

    I m a teacher conducting tuition classes for students , and deeply respect❤ this professor and admire his excellent knowledge on every field. මගේ දරුවන්ටත් ඔබේ ක්‍රමවේද භාවිතා කරමි. ස්තූතියි❤

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 5 месяцев назад

      Tuition classes about what subjects? You can do it on youtube to reach a broader audience. One You can start to charge money from youtube students.

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 9 дней назад

    මගෙ අවුරුදු 20 ටම youtube එකේ දැකපු,තේරුම්ගන්න ලේසිම,වටිනම වීඩියෝ එකක් 🔥

  • @sisirakumara5044
    @sisirakumara5044 4 месяца назад +3

    සර්ගෙ සංකල්ප හරිම විද්‍යාත්මකයි සහ ප්‍රායෝගිකයි .

  • @senavirathnapsl3875
    @senavirathnapsl3875 5 месяцев назад +45

    ඔබ තුමා මෙලෙස දැනුම ලබා දෙන පිනෙන් මෙ භවයෙදීම නිවන් දකීවායි පතමි

  • @danstonperera
    @danstonperera 5 месяцев назад +120

    සර් මේ දවස්වල මම මේ ගැන තමා හිත හිත හිටියේ අද උදේ නමයට විතර තමයි මම වීඩියෝ එක සර්ගේ බැලුවේ මට පුදුම හිතුනා සර් නම් මරු

  • @anestapriyangani4405
    @anestapriyangani4405 5 месяцев назад +14

    මේ කලයට අවශ්‍යම කරන වීඩියෝවක් . මමත් English ඉගෙන ගනිමින් ඉන්නෙ. ඔබට ජයෙන් ජයම වේවා
    ජේසුගේ ආශිර්වාදය නිතර ලැබේවා

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 4 месяца назад +3

    ඔබතුමාගෙ කතා විලාසය ප්‍රසන්නයි, සිත් ඇදගන්නා සුළුයි

  • @thilinamadushanka9471
    @thilinamadushanka9471 5 месяцев назад +7

    මෙතුවක් කාලයකට ලංකාවෙන් බිහිවු අද්විතීය utuber❤ thnk you sir.

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 5 месяцев назад +27

    ඔබ විශිෂ්ඨ පුරවැසියෙක්,ගුරුවරයෙක්.ඔබ සමාජයට නිතරම දෙන්නෙ හොදම සහ නිවැරැදි දේමයි. ඒ වෙනුවෙන් අපේ ප්‍රනාමය!🙏

  • @bhantesila
    @bhantesila 5 месяцев назад +11

    I live in the US and work. At work, I must talk with only Americans, but when I must talk in front of Sri Lankans, I hesitate because I know Sri Lankans criticize grammar and pronunciation. This video made me much more confident and helped me to adjust my defects, especially in speaking. Thank you so much.

  • @deepthilakmali7051
    @deepthilakmali7051 5 месяцев назад +26

    English ඉගෙන ගැනීම ගැන මේ වගේ වෙනස් කතාවක් ඇහුවමයි. අනිවාර්යයෙන්ම try කරලා බලනවා sir.. thank u so much sir..🙂🙂🙂

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Месяц назад +1

    ,ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
    ඔබතුමාගේ සේවය අපේ රටේ පාසල් දරුවන්ට ලබාදෙන්න

  • @D2K-400
    @D2K-400 Месяц назад +1

    කතාව අතරතුර පෙන්නන ඒ හිනාව සහ නිහතමානී ආඩම්බරය...නොකිව්වට අපිවත් දිරිමත් කරන්නේ , මට වගේම උඹටත් පුලුවන් පුතේ කියලයි...! Thanks for everything sr...!❤❤

  • @nohalparearaFhdyybdhr
    @nohalparearaFhdyybdhr 5 месяцев назад +211

    මමත් මගෙ දුවට මේ විදියට තමයි ඉගැන්නුවේ. මමත් තියරියට දැනගෙන නෙවෙයි. හැබැයි මටත් හරියටම කතාකරන්න බැහැ. හැබැයි දුව ඉතාම හොදට කතාකරනවා. වගේම ලියනවා. Creative writing වලිනුත් ඉදිරියෙන්ම ඉන්නවා

  • @AsankaSolomons
    @AsankaSolomons 5 месяцев назад +29

    පට්ට සර් ! ඉන්ග්‍රීසි කතාකරනවා අහගෙන ඉන්නත් ආසයි .
    තෙරුවන් සරනයි !
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulimahinadapala2988
    @upulimahinadapala2988 5 месяцев назад +14

    මටත් ඉංග්‍රීසි කතා කරන්න ඕන....මගෙන් ඇදුම් මහගන්න එන අය එක්ක කතා කරන්න ඕන වෙනව මට .ඒත් වරදීවි කියල බයයි..මෙහාට එන චූටි ලමයි ඉංග්‍රීසියෙන් සමහර දේවල් ඇහුවම මම උත්තර දෙන්නෙ සිංහලෙන්....දුකයි ඒ වෙලාවට .කියන දේවල් හොදට තේරෙනව ...වචනත් දන්නවා කියල හිතෙනවා ....
    ස්තුති සර්.....මේ ක්‍රමය කරල බලනවමයි මම .....🙏🙏

  • @k.t.2429
    @k.t.2429 4 месяца назад +4

    සර්, හරිම සරලව කියල දුන්නා ඉස්කෝලෙ අවුරුදු දහතුනක ඉංග්‍රීසි පාඩම් වලදීවත් ඉගැන්නුවේ නැති වටිනාම පාඩමක්. ගොඩක් ස්තුතියි.

  • @Sahan6068
    @Sahan6068 4 месяца назад +14

    පුංචි අදහසක් ...
    වීඩියෝ එකේ උපසිරැසි කළු පාටින් වෙනුවට වෙනත් කැපී පෙනෙන පාටක් පාවිචි කරොත් එය වඩා පැහදිලි .
    තව උපසිරසි මාරු වෙනකොට තරමක් අවධානය යොමු කරන්න ..
    ඉදිරියටත් මෙවැනි වීඩියො ගෙන එන්න ..
    ජය වේවා !

  • @ROSHAN2023new
    @ROSHAN2023new 5 месяцев назад +20

    Thank you very much Sir. I'm living in UK.I would say that in the UK, many Romanians, Polish, and other Europeans who speak English often struggle with using even "has" and "have" correctly. However, they still communicate their message clearly and quickly to the listener. This demonstrates that effective communication is not solely dependent on perfect grammar. The ability to convey ideas, emotions and intentions often relies more on context, tone and body language than on strict adherence to grammatical rules. I hope everyone will use this system, I wish all Sri Lankans can speak English.

    • @dissanayakevidura
      @dissanayakevidura 5 месяцев назад +3

      Well, although communication does not always require grammatical accuracy, an excellent command of English can be quite beneficial when climbing up the career ladder. It should also be understood that the nationalities you have mentioned above might be able to enhance their speaking skills if they start paying attention to the native English speakers using the language on a regular basis. Unfortunately, not everyone is enthusiastic about mastering speaking skills even after spending a couple of years in England, Australia, etc because of their cultural and educational background, which is understandable. On the other hand, not being able to convey a message properly even after living in such countries for several years can also imply that their peers or circle of friends, who are native English speakers, have been able to tolerate the mistakes as long as the ideas are not misunderstood. Anyway, though I would like to appreciate almost everything shared in this video, I am an avid admirer of people speaking fluent English as non native speakers because of my line of work. The crux of my argument is since English is the most widely used lingua franca in the world, sounding more fluent in English can usually open up more opportunities financially, educationally, and professionally if you are a non-native speaker. Finally, I would like to let you know that I have just shared my knowledge and experience as a TEFL-certified tutor for adults. I don't intend to open up a can of worms by sharing my input even though it occurs most of the time when I share my views on language learning. I hope this helps! ❤❤❤❤❤

    • @SarojaDadigama
      @SarojaDadigama 5 месяцев назад

      Thank you so much sir...i downloaded the app.

  • @jithmasenevirathne7215
    @jithmasenevirathne7215 5 месяцев назад +24

    වචනයෙන් පරිසමාප්තියෙන්ම ඔබ සැබැම මනුස්සයෙක් .❤️

  • @dheerapartha6168
    @dheerapartha6168 5 месяцев назад +31

    අති විශිෂ්ඨ පැහැදිලි කිරිමක් සර් ගොඩක් ස්තුතියි සර්ලා වගේ ගුරුවරු ලංකාවෙ තව හිටියනම් ලංකාව ගොඩ

  • @kaushalyawijesiri5342
    @kaushalyawijesiri5342 3 месяца назад +2

    හරිම ප්‍රියමනාපයි, පැය ගාණක් උනත් අහගෙන ඉන්න පුලුවන්... ගොඩක් වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක් ❤️😍

  • @පොඩිමිස්-ඝ6ඵ
    @පොඩිමිස්-ඝ6ඵ 5 месяцев назад +35

    🙏🙏 මගේ ටාගට් එකට මේ විදියට මාසෙන් යන්න පුලුවන් වුනොත් සර්ට වැදලා යන්න එනවා මම. ගුරුමෘෂ්ටි නැති උසස් පුද්ගලයෙක් ..🙏

    • @artideas3861
      @artideas3861 3 месяца назад +1

      වැඩෙ හරි ගියාද මචං

    • @kasunmax8130
      @kasunmax8130 2 месяца назад

      වැදලා ගියාද

  • @sampathkumara6717
    @sampathkumara6717 5 месяцев назад +92

    සර් මේකෙ උපසිරැසි පේන්නෙ නෑ.. කහපාට වගේ බැක්ග්‍රව්න්ඩ් එකක් දැම්මනම් හරි... ඒක ගොඩක් වටිනව...❤❤❤

    • @chathuwa6096
      @chathuwa6096 5 месяцев назад +17

      එහෙම තියෙන එක හොදයි ....එතකොට අපි අමාරුවෙන් සිංහල වචනෙ දිහා බලන්නෙ...ඒම වෙද්දි ඒක එපා වෙනවා...එතකොට අපි ඉංග්‍රීසි කෝමහරි තේරුම් ගන්න බලනවාඅ...ටිකක් හිතන්න ❤

    • @Lucky_mie
      @Lucky_mie 5 месяцев назад +1

      Poddak uwamanawen balanna ethakota penawa.

    • @danukachathuranga5818
      @danukachathuranga5818 5 месяцев назад +9

      එයා ඒක හිතලාම තමයි කරලා ඇත්තෙ

    • @sampathkumara6717
      @sampathkumara6717 5 месяцев назад +5

      I know the language I don't want any assistance to understand what he is saying. I just made that request for our students who don't understand the language much... It would be a greate help for them... The idea of publishing on social media is for everyone not for a single minority group.. how someone can be such a narrow minded..?

    • @udenadesaram8941
      @udenadesaram8941 5 месяцев назад +1

      Thank you sir

  • @rgljayawardena8551
    @rgljayawardena8551 5 месяцев назад +7

    සර් Like දෙකක් දාන්න පුලුවන් නම් මම දෙකක් දානවා සර්ට ඒ තරම් වටිනවා මේ පාඩම.

  • @RAKSHA-
    @RAKSHA- 5 месяцев назад +43

    අද පටන් ගන්නවා.. සර්ට මාසෙකින් comment එකක් දාන්නම් ❤

  • @isharachamika8628
    @isharachamika8628 Месяц назад +1

    Sir, this method not only improves English language skills but also widens knowledge in different fields.😃

  • @ranjanjayarathne
    @ranjanjayarathne 5 месяцев назад +2

    ඔබතුමා එක්ක සංවාදයක් කරන්න ආස හිතුන හැම වැඩසටහනක්ම මම බලනවා දරුවන් දෙන්නත් ආසාවෙන් බලනව හම්බවෙලා කථා කරන්නත් ආශාවක් ඇති උනා

  • @warbywar1
    @warbywar1 5 месяцев назад +6

    My age is 58 years . Im studying even today . Im going to follow profession english couse in Technical college - Kurunegala .
    Really valuable lesson . Tnx Sir
    WAR

  • @udeninalika4525
    @udeninalika4525 5 месяцев назад +13

    මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝවක් මාසයකින් කමෙන්ට් කරන්නම් ස්තුතියි

  • @sampathperera5953
    @sampathperera5953 5 месяцев назад +8

    කොහොම ස්තුති කරන්නද මන්ද? මේ රට ගොඩගන්න දරන වෑයමට. ඇත්තටම සර් අද ඉදන් මමත් ඉගන ගන්නවා....මාරම ජවයක් ආවේ....ස්තූතියි නැවතත් ඔබ තුමන්ට...

  • @innolangamage
    @innolangamage 7 дней назад

    He is a nice lecturer and he approaches people mind scientifically.very good lesson.any body could understand very easily.all the best.

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 5 месяцев назад +10

    චැනල් නම් චැනල්...රුචිර සර් තමයි ලංකාවෙ නම්බර් වන් වැදගත් යූටිටුබර්...හරි නම් මේ වගේ චැනල් මිලියන පහත් පැනල තියෙන්න ඕන...

  • @Akshini_Perera
    @Akshini_Perera 5 месяцев назад +9

    සර් මේ වීඩියෝ එකෙන් පස්සෙ තමා තේරුණේ භාෂාවක් උරාගැනීම සහ ඉගෙනගන්න එක අතර වෙනස. Thank you. 😊

  • @Madhura.Madhushankha
    @Madhura.Madhushankha 5 месяцев назад +18

    ගොඩක් ස්තූතියි සර් මේ කරන සේවයට.මම 2023 A/L කරා.මම පාඩම් කරේ සර්ගේ කලින් වීඩියෝ කිහිපයක තිබුණ මතක තියාගන්න පුළුවන් වෙන්න භාවිතා කරන්න පුලුවන් ක්‍රම ටික පාවිච්චි කරලා.මට හොඳ result එකක් දාගන්න පුළුවන් උනා.මන් හිතනවා මේකත් වැඩ කරයි කියලා. ❤❤❤

    • @oshadhasenewirathna1488
      @oshadhasenewirathna1488 Месяц назад

      මමත් ඒක යූස් කරා මටත් හොද රැන්ක් එකකුත් එක්ක රිසාල්ට් එකක් දැම්ම 🌝

  • @RioGamersLK
    @RioGamersLK 5 месяцев назад +65

    ඔව් සර් කීව කතාව ඇත්ත. මම එක්තරා අරමුනක් නිසා english වෙන රටවල අයත් එක්ක කතා කරන ගමන් practice වෙනවා. ඒ කිසිම කෙනෙකුට grammar mistake වැදගත් උනේ නෑ. හිනා උනේ නෑ. කියන හැම එකම තේරුම් ගත්තා.
    ඒත් අපේ ලංකාවේ අය එක්ක ඒක බෑ. පොඩි mistake එකක් තිබුනත් හිනාවෙනවා. හැබැයි ඒ හිනා වෙන කෙනාට මම කතා කරපු තරම්වත් කතා කරන්නත් බෑ.
    ඔන්න ඕකයි ලංකාවේ තත්වේ.
    අන්න ඒ නිසා නිකන් test එකකටවත් ලංකාවේ සිංහල අය එක්කනම් english වචනයක් වත් කතා කරන්නේ නෑ. එයාලා english වලින් ඇහුවත් සිංහලෙන් තමා උත්තර දෙන්නේ.
    තනිකරම මාන්නයක් හදන් මත් වෙලා ඉන්නේ english කියන්නේ හරිම ලොකු දෙයක් කියලා.
    මේ දවස් ටිකේ වෙන රටවල දෙතුන් දෙනෙක් එක්ක වැරදි වැරදි කතා කරලා friendship එකක් හදාගත්තා.
    Edited 3:26PM
    මම පාවිච්චි කරන්නේ ඩිස්කොර්ඩ් ඇප් එක. ඒකේ ඉංග්ලිශ් චැනල් එකක් තියෙනවා. අන්න ඒකේ ඕනි වෙලාවක කතා කරන්න අය ඉන්නවා. මම මගේ චැනල් එකේ වීඩීඕ එකක් දැම්මා ඒ ගැන. අන්න ඒකෙත් ඔයාලට බලාගන්න පුලුවන් අපිට එක තැනකදි වරදිනකොට අපිට වැරදුන නිසා හිනා වෙන අයව. හැබැයි ඔයාලා ගිහින් කිසිම වෙලාවක ඔයාලගේ සිංහල අය සෙට් උනා කියල සිංහලෙන්නම් කතා කරන්න එපා. මම ඕක කලින් අවුරුද්දේ දෙපාරක් හදුන්වල දුන්නා අපේ අයට. අපේ අය එක්ක බෑ සිංහලෙන් කතා කරනවා අර පිට රට අය ඉන්න තැන. මම (මල්ලි) කරපු වීඩිඕ එකේ ලින්ක් එක පල්ලෙන් දාන්නම්

    • @EleenaandRuhi
      @EleenaandRuhi 5 месяцев назад +1

      Oya mokakda use karana app eka kiyanna puluwan da online katha karana

    • @ananda2194
      @ananda2194 5 месяцев назад +2

      thanks sir , I like to meet you , I am teacher, principal, and counsellor, now I'm pensioner. please give me 5 minutes. thanks more.

    • @chandanagunawardena5494
      @chandanagunawardena5494 5 месяцев назад +2

      I was so lucky talk to Dr.Ruchira. You must talk to him.
      what an Important Asset to the Universe.
      Believe me.

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 5 месяцев назад

      Discord eke mokadda chennel eka

  • @krishanfernando4526
    @krishanfernando4526 2 месяца назад

    සර් වගේ කෙනෙක් දැකපු පලමු වතාව. සර්ට ගොඩාක් ස්තුතිය

  • @supunsandika5455
    @supunsandika5455 5 месяцев назад +2

    ගොඩක් ස්තූතියි රුචිර sir. ඔබේ ඉදිරිපත් කිරීම් අති විශිෂ්ටයි

  • @InsightWithAmith
    @InsightWithAmith 5 месяцев назад +10

    සමාජයට ඉතාම ඉහල අගය එකතු කිරීමක් .සාරවත් සංකල්ප සහ දැනුම තමයි සමාජයක් නගා සිටවන්නේ.මේ දැනුම ලංකාව පුරාම පැතිරෙනව නම් හොදයි.ස්තූතියි ඔබට 🙏

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 5 месяцев назад +7

    අදාල උනත් නැතත් සර් දාන ඕනම වීඩියෝ එකක් බලනවා... ❤

  • @Hirusa6808
    @Hirusa6808 5 месяцев назад +5

    සර් වටිනා පැහැදිලි කිරීමක් .ප්‍රංශයේ අපි භාෂාව ඉගෙන ගන්න කොට අපිට පාඩකේ කොටසක් වීඩියෝඑකක් අහන්න දීල අපිට ඇහුන දේ පෙනෙන දේ ගැන අදහස් ඉදිරිපත් කරන එක .දැන් තේරෙන්නෙ ඒකෙ වටිනාකම .ස්තූතියි ඔබ තුමාට

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 4 месяца назад +74

    Ape uni කියල ඇප් එකක් තියෙනව ඒක දාගෙන speaking practice කරන්න documentary බලන්න වෙලවක් නැති අය

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 5 месяцев назад +4

    අවුරුදු 13ක් ඉගෙනගෙනත් අවුරුදු 4ක් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඉගෙනගෙනත් කතා කරගන්න බැරුව ඉන්නෙ ඇත්තටම උගන්නන විදිහෙයි අවුල තියෙන්නෙ. මේක ප්‍රයෝජනයක් නෑ කියලා දැන දැනත් තවමත් අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා නැති එක ගැන හරිම දුකයි

  • @muditharandunu9585
    @muditharandunu9585 5 месяцев назад +10

    කවදාවත් නොහිතපු පට්ට vdo එකක් ❤️

  • @jagathfernando6433
    @jagathfernando6433 5 месяцев назад +6

    ඔබ තුමා නියම මානව හිතවාදියෙක්. ඔබගේ ජීවිත කාලය පුරාවටම නීරෝගීබව,සතුට සහ ජයම හිමිවේවා.👏

  • @shenyamunasinghe7880
    @shenyamunasinghe7880 5 месяцев назад +16

    This discussion is excellent and extremely essential to emphasise the importance of improving listening, speaking, reading, and writing skills in English. Though it is our second language, many parents do not consider learning English an important thing to open up their children's minds towards a horizon of knowledge. English always paves the path to changing our typical Sri Lankan mindset. Sir, I highly appreciate your discussion.

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige 5 месяцев назад +1

    අනේ ගොඩක් පින් සර්...අනිවාර්යයෙන්ම මම මේ ක්‍රමය අනුගමනය කරනවා..ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා සර්🙏🙏🙏

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 4 месяца назад +2

    ඇත්තටම හොදම ක්‍රමයක් අද සර්ගෙ වීඩියෝවේ අඩංගු උනේ.

  • @wapasela
    @wapasela 5 месяцев назад +5

    ස්තුති ඩොක්ටර්, ඉංගිසියෙන් හිතන එකනම් ගොඩාක් වැදගත්, ඒ වගේම තනියම කතා කිරීම.

  • @sampathkumara6717
    @sampathkumara6717 5 месяцев назад +154

    සර් සර්ට පුළුවන්නම් ඉංග්‍රීසි භාශාව ප්‍රවර්ධනය කරන පොඩි විඩියෝ ටිකක් දාන්න ඒක ලොකු උදව්වක් වෙයි මේ රටේ මිනිස්සුන්ගෙ මොළ පෑදෙන්න දියුණු වෙන්න..🙏🙏🙏

    • @loshithaliyanage
      @loshithaliyanage 5 месяцев назад +5

      Please do it.

    • @dilshanjeff9137
      @dilshanjeff9137 5 месяцев назад +6

      මේක english කියලා දෙන channel එකෙක් නෙමෙය. මේ channel එකේ කරන්නේ මොකක් හරි දෙයක් ගැන සමාජයේ බහුතරයක් දෙනා දකින්නෙ නැති විද්‍යාත්මක පැත්තෙන් විශ්ලේෂකයක් කරලා පැහැදිලි කරන දෙන එක. මේකේ english කියලා දෙන්න පටන් ගත්තොත් ඉලග දවසේ ඉදලා මේකේ original fan base එක හැලෙන්න ගන්නවා.english ඉගන ගන්න ඔනේ නම් මේකේ තියන idea එක අරගෙන youtube එකේ ඕනේ තරම් english tutorial තියන්වා ඒවා බලන්න👈👈

    • @sampathkumara6717
      @sampathkumara6717 5 месяцев назад

      @@dilshanjeff9137 මේ ඔයා පණ්ඩිතය නොවී ඉන්නවද, මම ඒක කිව්වෙ උගත්, වැදගත්, බුද්ධිමත් මනුස්සයෙකුට... ඔයාලා වගේ බක පණ්ඩිතයි එක්ක මම කතාවට ආවෙ නෑනෙ... කොච්චර චැනල් තිබුනත් වැඩක් නෑනෙ මනුස්සයෙකුට තේරෙන්න දෙයක් උගන්නන්න දන්නෙ නැතුව... සල්ලි හොයන්න චැනල් එකක් අටවගත්තට ගුරුවරු වෙනවද? මේ සර් වීඩියො ඔක්කොම බලන කෙනෙක් විදියට මම හොඳටම දන්නව අපේ මිනිස්සුන්ට මේ විද්‍යාත්මක,දාර්ශනික දැනුම එන්නෙ නැති වෙන්න ප්‍රධාන හේතුව ඉංග්‍රීසි භාශා දැනුම නැතිකම... අන්තිමට බිහිවෙන්න ඔයාලා වගේ පටු විදියට හිතන මුකුත් බැරි වුනාට මෝඩකම ප්‍රදර්ශනය කරන ලොන්ත සෙට් එකක්... මේ සර්ට පැහැදිලිව දෙයක් තේරුම් කරන්න පුළුවන්... මම කිව්වෙ උගන්නන්නත් නෙමේනෙ මිනිස්සුන්ට ඉංග්‍රීසි භාශාවට යොමු වෙන්න හිතෙන විඩියෝ ටිකක් කරන්න කියල විතරයි... කොහෙවත් ඉන්න වැඩ බැරි ටාසන්ල මැදට පනිනවනෙ...

  • @whitegossip8691
    @whitegossip8691 5 месяцев назад +43

    මේක මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම සර් මම මාසෙකින් comment එකක් දානවා
    Thank you sir❤

    • @change6522
      @change6522 5 месяцев назад

      Jaya wewa congratulations in advance

    • @YashanDeMel
      @YashanDeMel 4 месяца назад

      Masayak iwarai. Moko wune ?

    • @whitegossip8691
      @whitegossip8691 4 месяца назад +1

      ​@@YashanDeMel ඇත්තටම හොදයි .
      මම මේක සති තුනක් විතර කලා. මොකද මට වැඩ ගොඩයි. ඒවත් එක්ක අමාරුයි කරන්න. ඒත් මේක මම කලින් ඉගෙන ගත්ත ඒවට වඩා වෙනස්. ඒක මරු❤ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. උත්සාහය තියෙනව නම් මේකම ඇති.

  • @arunayapa4079
    @arunayapa4079 15 дней назад

    ඔබතුමන්හට දිීර්ගායුශ ලැබේවා ...🙏💐❤

  • @nilminigunawardana4745
    @nilminigunawardana4745 3 месяца назад +1

    ඔබට ස්තුතීයි, අපව වෙනස් කරන මහ පහන් taba ඔබ වෙයි

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 5 месяцев назад +7

    English භාෂාව ලෝකයේ ජාත්‍යන්තර භාෂාවක් නිසා එය දැන ගැනීම අතිශය වැදගත්.

  • @mkjayathilaka5746
    @mkjayathilaka5746 5 месяцев назад +38

    සර් මම දැනට මෙහෙම සිංහලෙන් ලියනවා. තව මාස දෙක තුනක් යන කොට ඉංග්‍සියෙන් ම කමෙට් ලියනවා. මම බලපු චැනල්වලින් වටිනාම චැනල් එක සහ චැනල් එකකින් වැඩිම වීඩියෝ ප්‍රමානයක් බලපු චැනල් එකත් මේ චැනල් එකයි. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.

  • @prasannakumara6159
    @prasannakumara6159 5 месяцев назад +66

    ඇත්තටම සර් අවුරුදු 13ක් ඉස්කොලේ ඉගැන්නුවට ළමයි 95%කට විතර al pass වෙලා කැම්පස් ගියත් english බැහැ...හරිම දුකයි ඒක අපරාධයක් english උගන්වන්න යොදවපු කාලය පාසලෙන්. ඉංදියාව පිලිපිනය වගෙ රටවල පාසල් ලමුන්ට english හොදටම උගන්වවා ඒක නිසා ඔවුන් ලොව පුරා රැකියා කරල විදේශ විනිමය ඒ රටවල ට යවනව

    • @chansam8966
      @chansam8966 5 месяцев назад +3

      Agree with you.

    • @DihainD6446
      @DihainD6446 5 месяцев назад +2

      It is true 😢

    • @gangashashinika846
      @gangashashinika846 5 месяцев назад +2

      True

    • @tharii314
      @tharii314 3 месяца назад

      ඉංග්‍රීසි උගන්නන්න අපේ ඉස්කෝල වලින් හරි ආකාරයේ effort එකක් දෙන ගුරුවරු හරිම දුර්ලභයි. නමුත් ගුරුවරයා හොඳවුණා හෝ නැතා හෝ බහුතරයක් ළමයින්ගෙ උනන්දුව මදි ගතියක් තමයි පේන්න තියෙන්නෙ. ඉංග්‍රීසියෙන් කතාකරනව ඇහෙද්දි එහෙමත් ළමයි කින්ඩියට කියයි අඩෝ අර මිස් මට බනිනව බං කියල.
      සමස්තයක් විදිහට ගත්තම නම් හරියට වැඩේ අල්ලන් යන සුළුතරයකුත් ඔය අතර නැතුවා නෙමෙයි.

  • @pujanibuddapriya9443
    @pujanibuddapriya9443 28 дней назад

    මේක මගේ ජීවිතය වෙනස් කරන vedio එක වේවි..ස්තුතියි සර්

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 5 месяцев назад +1

    Thank you so much sir❤,ඕනිම වෙලාවෙ විශ්වයෙන් ඔබ එව්වා ,ඉස්තූතී විශ්වමාතාවනි,මහාචාර්ය තුමනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා,🙏🙏🙏🌹🌹🌹

  • @EDUWworldwide
    @EDUWworldwide 5 месяцев назад +4

    වෙන චැනල් එකක මෙහෙම topic එක්කින් vedio එකක් දාලා තිබ්බ ම කියන්නෙ vedio එක බලන්න කලින් කීවැහැකි කොහෙහරි කෝස් එකක් promote කරන්න කරපු marketing vedio එකක් කියලා,ප්‍රායෝගිකව ප්‍රතිඵල සහිත මෙහෙ ක්‍රමයන් ගැන vedio එකක් මට හම්බුනාමයි,නැත්තන් හුගක් තියෙන්නෙ english knowledge එක වැඩිදියුනු කරගන්නවට වඩා grammar පැත්ත හරි නැත්තන් කොහෙ හරි කෝස් එකක් promote කරන vedio තමා.ගොඩක් ස්තූතියි ඔබ තුමාට❤ලංකාවෙ තරුන පරම්පරාවට මේක දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ දැන්

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 5 месяцев назад +12

    ජීවිතේට ලැබුන ලොකුම තෑග්ගක්. මේක උත්සාහ කරන්න ඕනි.

  • @thisalindumina7203
    @thisalindumina7203 5 месяцев назад +39

    Technology ගැන උනන්දු අය ඉන්නවනම් MKBHD (Marques Brownlee) ගේ videos අනිවාරෙන්ම බලන්න. ඇමරිකන් කෙනෙක් උනත් ඔහු කතා කරන ඉංග්‍රීසි හොඳට තේරෙනවා. ❤🎉

    • @erandiperamunugamage3583
      @erandiperamunugamage3583 5 месяцев назад +3

      එවැනි අය තව දන්නවනම් දක්වන්න

    • @tharii314
      @tharii314 3 месяца назад

      ​​@@erandiperamunugamage3583
      Veritasium
      The Action Lab
      Linguamarina
      The 8 bit guy
      ElectroBOOM

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 4 месяца назад +1

    I used this method to do my academic activities ,Now I got this concept accurately after watched this Video..
    Thank you very much Sir. God bless 🎉❤.!!

  • @umesh6819
    @umesh6819 5 месяцев назад

    කල්‍යාණ මිත්‍රයෙක් ඔබතුමන් ජයවේවා .Thank a lot our mentor for guideing us to valueble ,meaningful life.
    Hates off.❤

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 5 месяцев назад +38

    මේක miss උනොත් ලොකු අපරාධයක් ❤

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 5 месяцев назад +5

    අද තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමය දැනගත්තේ ......සර්ට පිං සිද්ද වෙනවා

  • @anurashanthashantha1310
    @anurashanthashantha1310 5 месяцев назад +4

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. ස්තූතියි ඔබ තුමාට.

  • @ruwankeerthi823
    @ruwankeerthi823 5 месяцев назад

    මටත් ඉස්සර Discovery Documentaries බලනකො ට සමහර දේවල් නිකම්ම තේරුම් ගන්න පුලුවන් වුනා Thank You Very Much Sir !! , Sir English කතා කරද්දි හරි පැහැදිලියි. අහන් ඉන්නත් ආසයි. ❤❤❤

  • @Sandeeppate-ww3db
    @Sandeeppate-ww3db 4 месяца назад +1

    💫 ඔබතුමන්ගේ මෙම වටිනා මෙහෙවර ඉතාම ගෞරවයෙන් අගය කරමි...🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurukarunaratna440
    @isurukarunaratna440 5 месяцев назад +7

    you should definitely start a English version of this channel 😁

  • @asangaekanayake3326
    @asangaekanayake3326 5 месяцев назад +22

    මට english කතා කිරිමේ හැකියාව තියෙනවා, මම බොහොවිට මගෙ රාජකාරි කටයුතු ගනුදෙනු කරන්නෙ වීදේශ
    ජාතින් එක්ක, ඒ අයවලුන් සමග කතා කරන කොට සමහරවිට english වචන වරදිනවා, නමුත් කවදාවත් ඒ අය නිකමටවත් හිනාවෙන්නෙ නැහැ , ඒත් මම ලංකාවේ කලුසුද්දොත් එක්ක කතා කරනකොට ටිකක් බයක් දැනෙනවා ,, මොකද ඒයට අපහාසයට හිනාවෙනවා... ඒ වෙලාවට මම කරන්නේ මගේ දැනුමෙන් ටිකක් professional බර වචනයක් දාලා කතා කරනවා ,, ඕන්න එතකොට උන් ටිකක් ඇඹරෙනවා...😄😄😄😄

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 5 месяцев назад +14

    මේ ක්‍රමය 200% හරි ❤
    මටත් පුළුවන් උනෙ මේ ක්‍රමය ට තමයි ❤
    හැබැයි මේ ක්‍රමය දැනගෙන නෙවෙයි, නොදැන කරලා තියෙන්නේ මේ ක්‍රමයට තමයි
    ජයවේවා ❣️

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 месяца назад +1

      Ehenam ai video eka baluwee

    • @KasunDasun-xh8ws
      @KasunDasun-xh8ws 3 месяца назад +2

      @@rwkwickramarathna
      ඔයාට හිතෙන්නෙ කොහොමද

    • @ALPHA.K3365
      @ALPHA.K3365 26 дней назад

      Palaweni sathiye balapu video tikmda dewani sathiye balnna ona

  • @jagathprasanna3760
    @jagathprasanna3760 5 месяцев назад

    ඉතාමත් හරි.මම භාවිතා කලේ...තනියම යන විට බස්/දුම්රිය වගේ මොකක් හරි මාතෘකාවක් අරගෙන ඒ ඔස්සේ කතාකරනවා..සමහර තැන්වල හිරවෙනවා..පස්සේ වචනේ හොයාගන්නවා...

  • @SLRandunu.
    @SLRandunu. 7 дней назад

    සර් නම් දෙවියෙක්❤🎉
    මටම හදපු වීඩියොවක් වගෙ ❤

  • @iew1683
    @iew1683 5 месяцев назад +9

    ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @maheshindrajith5030
    @maheshindrajith5030 5 месяцев назад +7

    Thanks Mr.Ruchira..I am an English Teacher who is trying to get this message across our students...however, in Sri Lanka the majority focus too much on grammar and do not believe what we say. Very unfortunate..

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 5 месяцев назад +50

    ඔබතුමා කීවා හරියටම හරි.සිංහල රටේ සිංහල හරිහැටි බැරි මිනිස්සු ඉංග්‍රීසි භාෂාව වරදුනොත් ඒක අල්ලගෙන දගලනවා.
    ගොඩක් රටවල මූලික තැන දෙන්නෙ තමන්ගෙ රටේ භාෂාවට.අනිත් භාෂා සියල්ල ඉගෙන ගන්නවා විතරයි.රටේ පාලකය වෙන්නත් ඉංග්‍රීසි ඕන කියල ලංකාවේ සමහර මිනිස්සු හිතා ඉන්නවා.ඒක මොන තරම් මෝඩ අදහසක්ද කියල ඔබතුමාට උනත් පැහැදිලි ඇති.

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 5 месяцев назад

      ඹවි අප දියුනු රටක් නමි උදා-- (පුංශය /ජර්මනිය/ජපානය/ ෙනදර්ලන්තය/ ඉතාලිය/ දකුනු ෙකාරියාට/රැසියාව/චිනය) ෙමම අය වැඩකරන්ෙන එම අය ෙග බාෂාෙවන් එම අය බඩු අපනයනය කරනව අාර්කිකය දියුනුයි නමුත් එම අය ෙහාදින් ඉංගිරිසි කතා කරනව ලියන්නත් පලුවන්

    • @subhashiniwijewardane7816
      @subhashiniwijewardane7816 5 месяцев назад +3

      මාත් ඉංග්‍රීසි ගුරුවරියක් . වසර තිහක් පමන පාසල් හා උසස් අද්‍යාපන ආයතන වල ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමවේද අත් හදා ඇති මම අවසානයේ මේ වන විට video භාවිතය හා ඒ ඇසුරින් කතා කිරීමේ ක්‍රමවේදය ඉගැන්වීමට දැන් පාවිච්චි කරනවා. එය මෙබඳු පිලිගත් ක්‍රමවේදයක් බව දැන නොසිටියත් , ඉවෙන් එහි සාර්තක බව වටහාගෙන භාවිතා කලා. ඉතාම පලදායී ක්‍රමයක් බව කිවයුතුයි.

    • @ravindumadushan2103
      @ravindumadushan2103 5 месяцев назад +2

      රටක පාලකයා වෙන්න නම් ඉංග්‍රිසි දැනුම අවශ්‍යයි.. හිඟන ජෙප්පෙක් වගේ. 😂😂

    • @laliwells228
      @laliwells228 5 месяцев назад

      Exactly right.

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 5 месяцев назад +1

      දියුනු හැම රටක්ම ඉංගිරිසි පාවිචිචි කරන් ෙන ෙටලදාම සහ අධ්‍යාපනය සදහා ජපන්නුන්ට 95% ඉංගිරිසි පුලුවන්

  • @sarathw5740
    @sarathw5740 4 месяца назад

    9:00 Apple සමාගමේ CEO Steve job. මම අලෙවිකරණ සහ ව්‍යාපාර උපාධිධාරියෙකු බැවින් ඔහුගේ කතාව මට හොඳින් වැටහුණි.
    9:00 Steve job CEO of Apple. I fully understood his speech as I am a marketing and business graduate. Good video.

  • @asankasandun1383
    @asankasandun1383 5 месяцев назад

    හැමවෙලේම හිනාවෙලා ඉන්න ගමන් ඉතාම හොද මෙහෙවරක් රටට කරන ආදනීය රුච්ර සර්