ගිය සුද්දා හැරිලා ආවා බල්ලා මතු වුනේ ගගකින් | king rawana's underground tunnel | KING OF RAVANA

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 271

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 8 месяцев назад +83

    රාවනා ගුහා උමං වලගම්බා උමං කිය කිය හැමෝම පම්පෝරි ගැහුවට හරිහමන් උමගක් පෙන්නුවේ ඔයා තමයි මුලින්ම ❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +5

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +2

      @@batuwitamaithri9789 ඒ් ළගදි හදපු ටැංකියක් සහෝ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 месяцев назад +2

      රාවණ යුගයේ උ මං
      ලෝ ක යේ කො හි ත් හැදුවේ
      වෙ න ත් ලෝ ක ව ලි න් ආ අයගේ
      ඇවැසියාවනට !!!
      උදා :-
      රාමට සහාය දුන් සුග්රීව හා පිරිස
      උත්තර ධ්රුවයේ

    • @DineshMaduwantha-b7z
      @DineshMaduwantha-b7z 4 месяца назад

      @@sureshpriyankaraperera9477 sirawatama ekanm aththa

  • @ruwanilanka7290
    @ruwanilanka7290 8 месяцев назад +21

    හරිම ලස්සනයි ලංකාවෙ ඉපදුණාට කොපමණ තැන් තියෙනවද නොදැකපු. 👍ගොඩාක් ස්තුතියි මෙහෙම හරි දකින්න සැලස්සුවා👍

  • @chathurangawitharanage7886
    @chathurangawitharanage7886 3 месяца назад +2

    සුපිරි වීඩියෝ එක....පන පිටින් ආවොත් අනිවාර්යයෙන්ම බලන්න එනවා ....එදාට ඔයා ට කතා කරන්න ම්..🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  3 месяца назад

      අනිවාර්්‍යයෙන් හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @ravindralal3920
    @ravindralal3920 7 месяцев назад +16

    ❤අද කාළේ මොන දියුණු තාක්ෂණයකද ? රාවණා රජු කාළේනි ,නියම තාක්ෂණය තිබිලා තියෙන්නේ ..😮 පොළොව යටනි සුපිරි නාග ලෝක තියෙන්නේ ,😮සීතා දේවි ලංකාවේ තිරියායේ ,(එවකට අයෝධියාව ))) ඉන්දියාවේ නොවේ .
    😮ඔයා හොදට මාමා සමග උමං මර්ග පෙවීම ගැන බොහොම ස්තු

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

    • @jayasankabandara2996
      @jayasankabandara2996 7 месяцев назад +1

      මේ කොහෙද

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      @@jayasankabandara2996 උඩපුස්සැල්ලාව

  • @shagi1994
    @shagi1994 7 месяцев назад +6

    අයියා තව ලංකාවෙ උමං තියනවා නෙ.. කොහොමද අපෙ රජවරුන්ගේ වැඩ මමත් ඔයා වගේ ඉතිහාසය හොයන පිස්සෙක් වගේ ❤... අඩෝ thanks bn me wage watina video akak ganawata adarayi saho ❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +2

      ඒ ආදරෙට හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @Enewssinhala
    @Enewssinhala 7 месяцев назад +43

    ඔකේ යන්න එපා. තව යන්න පුලුවන් නිතරම වමට තියෙන උමන් වල විතරක් යන්න. අපි ගියා ඔකෙ මිටර් 800 කට වඩා. එක තැනකදි උමග එකපාරම පහලට හැරෙනවා මීටර් 20 කට වඩා පහලට ලිස්සල යනව. එකෙන් ලිස්සුවම ආයිත් උඩට එන්න බෑ. අපි ආවේ ඇදගෙන ආපු කොලපාට ලනුවේ එල්ලිලා. මොලේ රත්වෙනවා වගේ දැනෙන්නෙ ඔක්සිජන් දශමයක්වත් නෑ ඔය හරියෙ. අනිත් උමන් දකුනට තියෙන උමන් වල යන්නම අමාරුයි..ඒවයි යන්න හිතන්නවත් ඒපා අඩි 100 කට වඩා ප්‍රපාත තියෙන්නෙ. ගොඩක් තැන්වල පස් ගැලවිලා මුල් අල්ලපුවා කඩාගෙන වැටෙනවා. ඔය රාවනාගෙ මාලිගාවක් නෙවෙයි. ඔක මුලා කරන්න හදන්න උමන් ජාලයක්. ඔතන නෙවෙයි හරිම උමන් ජාලයට ඇතුල් වෙන තැන තියෙන්නෙ. ඔය උමග ඇල්ලට එනකන් යනවා. උමා ඔය project එකේදි කැඩුනේ ඔකෙ කොටසක්. කාලකන්නි මිනිස්සු ඒක කොන්ක්‍රීට් කරගෙන තමයි උමාඔය ගියේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +8

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

    • @priyanthasenevirathna6735
      @priyanthasenevirathna6735 6 месяцев назад +4

      @@Enewssinhala
      ඔයාගෙ කතාව ඇහුවම ⁣පුදුම හිතෙනව , අපි නොදන්න හීනෙකින්වත් නොහිතපු ගුප්ත තැන් මේ මහ පොළවෙ හැංගිලා තියනවනෙ.. ඇත්තටම ආස හිතුන හොද සංවිදානාත්මකව අවෂ්‍යය උපකරනත් එක්ක මේකෙ කෙලවරටම ගිහින් ඇත්තටම මේ මොකද්ද කියල රටට කියන්න.. බොහොම ස්තුතියි මේ ටික හරි දැනගන්න ලැබුනට ❤️🔥

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 4 месяца назад

      @@Enewssinhala ඇත්ත 👍

    • @Enewssinhala
      @Enewssinhala 4 месяца назад

      ​@@priyanthasenevirathna6735 අවුරුදු 5000 කට වැඩි ඉතිහාසයක් අපිට තියෙනවා මචන්..ලංකාවේ පුරාවිද්‍යා එකක් කියලා තියෙනවා.උන් පින් පඩි අරන් නිදාගන්නවා.මේවා පුරාවිද්‍යා එකෙන් කරන්න ඔන දේවල් හැබැයි කරන්නෙ නෑ.මොකද කරොත් ඔය බටහිර රටවල් ගුවන් යානේ හොයාගත්ත කියන කතාවෙ ඉදන් සේරම බොරු වෙනවා.. ඒනිසා උන් කවදාවත් ඔව එලියට එන්න දෙන්නෙ නෑ අපිම ගොඩ ගත්තොත් මිසක්.
      මම ඔකට wifi repeater දාලා video transfer කරගන්න පුලුවන් systems එකක් හැදුවා.වැඩක් නෑ මචන් repeater වල බැටරි ඉක්මනට loss වෙනවා සීතලට.ඒකත් මීටර් 7-10 අතර දාන්න ඔන.ලොකු බජට් එකක් යනවා එකටත් ඒනිසා වැඩේ අතෑරලා තියෙන්නෙ .සල්ලි තියෙනම් වැඩේ කරන්න.අපිටත් ඔන කවෘහරි මේ රටට ආදරේ කෙනෙක් ඔවයි ඇත්ත එලියට ගන්න එක❤️💙

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 8 месяцев назад +10

    ලංකාව කියන්නේ විශාල වටිනාකමක් තියෙන ලස්සන රටක් අනේ ඇත්තට ඒ වගේ ලස්සන වටිනා රටක ඉඳගෙනනේ අපි මේ දුක් විඳින්නේ .ගොඩක් ආසාවෙන් සතුටින් වීඩියෝව නැරඹුවා. බොහොම ස්තුතියි ඔයාල හැම දෙනාටම තෙරුවන් සරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @lakshithavlogs
    @lakshithavlogs  8 месяцев назад +10

    දෙවනි දවසේ අපි ගිය ගමන මේ ලින්ක් ඒකෙන් බලන්න ruclips.net/video/GD7jYRqfcz0/видео.html

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 8 месяцев назад +9

    බලන්න යන්නෙම ඕනේ තැනක්. ස්තූතියි දැනුවත් කලාට

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක ඒකතු වුනාට 😍😍

  • @jayam1429
    @jayam1429 8 месяцев назад +6

    හරිම ලස්සන අලංකාර පරිසරයක්...
    ස්තූති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    👏👏👏👏👏👏👏

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි ! 😍😍

  • @amilaachilles1447
    @amilaachilles1447 7 месяцев назад +2

    Hard work brother ,it's really interesting ,appreciate & thank you very much for sent this valuable vedio , both are uncles doing great job👌❤️🙏🕉️

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      Thank you from the bottom of my heart

  • @බියසුළුසක්මන්
    @බියසුළුසක්මන් 8 месяцев назад +6

    ලක්ෂිත අයියෙ අදත් සුපිරියක් තමා ඉතිම් ඔයා රක්වාන දෙනියායෙ පැලැට්නා vlog එකක් කරෙ නැත්නම් එහ පට්ට හොදෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      සෙට් වෙමු 0711855503 මට කතා කරන්න මල්ලි විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි ❤❤❤

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 7 месяцев назад +1

      ඒ පැත්තෙ උමං නෑනෙ.ෆැට්නා දොළේ ලිස්සල යන්න තමයි තියෙන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      @@නත්ථිරාගසමෝඅග්ගි ඒකත් මරු එන්න ඔනී ඉක්මනටම ❤❤❤❤

  • @duliptaranga4056
    @duliptaranga4056 5 месяцев назад +1

    හැබැයි සුපිරි විඩියෝ එක ඇත්තටම කියලා නිම කරන්න බෑ අර අංකල් දීපු ආතල් එකටත් හිනා ගියා සුද්දා බල්ලා‌ හොයාගෙන තියෙන්නේ කෝල් කරලා කිවිව එකට..😊

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @SaduniKawya-n6w
    @SaduniKawya-n6w 7 месяцев назад +1

    Aththatama marama lassana thanak godak watina video ekak theruwan saranai

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට 😍😍😍

  • @dilshanhewathannage5879
    @dilshanhewathannage5879 7 месяцев назад +1

    ඇත්තම සුපිරි යක් අය්යේ video එක දිගටම බැලුව ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි ❤️😍 මල්ලි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 месяцев назад +2

    ලස්සන සිරි ලංකාවට ජට වේවා !!!❤ ස්තූතියි !

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඔබටත් 😍😍

  • @suduputha-n2i
    @suduputha-n2i 7 месяцев назад +2

    නියමයි සහෝදරයා පරිස්සමෙන් යන්න මේවගේ තැන්වල❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍

  • @----Dasun---
    @----Dasun--- 7 месяцев назад +1

    වටිනා video එකක්,සුපිරි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي 7 месяцев назад +2

    Thanks putha godak mahansi neda great video ❤❤❤ mama saudi

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 7 месяцев назад +1

    හරවත් දෙයක්.නොදන්නා දේකුත් දැනගැනිිමට හැකි විිම ගැන .👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි 💐💐😍

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 месяцев назад +1

    Bohoma hodata wedagath vidihata gawrawayn mewa pehadili karanne gayan sir. ❤❤

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 7 месяцев назад +1

    සුපිරිම තමයි brother ❤ඉදිරියටම යමු

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඒ ආදරෙට 😍😍

  • @lastersilva534
    @lastersilva534 7 месяцев назад +1

    Can you do a program about rose qwats mountain. ThankQ

  • @Gmcsrilanka
    @Gmcsrilanka 7 месяцев назад +5

    රාවනා ඔච්චර අමරුවෙන් ගියෙ නෑ.ඉටමත් අතිතයෙ මහරාවන් විශාල කෙනෙක්..මිනිසුන් දැන් ඉන්න මිනුසුන්ට වැඩිය විශාලායි.ඔට තියෙන්නෙ වැතුට රැගෙන් ගිය උමගක් රවනා ගමන් කරපු ගමාන් මර්ග තාමත් අබිරහසක්.ඔක ඔය මිනිසුන්ගෙ මතය..විඩියොව ලස්සනයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 7 месяцев назад +2

      Oba rawanayan දැක තිබීම ගැන මට සතුටුයි

  • @PrasadWeerasekara-j3s
    @PrasadWeerasekara-j3s 7 месяцев назад +2

    නියම වැඩසටහන හැබැයි මාමලාට නම් හෑතීය නෑ රාවණා කාලයේ නියම තාක්ෂණය දුටුවා ඔබට ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      මාමලා කදු උඩ යන්නේ දුවගෙන හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @kokatravel-uw3sl
    @kokatravel-uw3sl 7 месяцев назад +1

    සුපිරියක් අයියේ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️😍

  • @lastersilva534
    @lastersilva534 7 месяцев назад +1

    Very interesting.

  • @tjmartin1431
    @tjmartin1431 7 месяцев назад +1

    Super program the best

  • @wasantakumara5770
    @wasantakumara5770 7 месяцев назад +1

    මරම ලස්සන තැනක් අයියෙ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @saranganayanajith5359
    @saranganayanajith5359 8 месяцев назад +2

    Supri bro oyage programs 😮

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍😍

  • @isiwaraya
    @isiwaraya 8 месяцев назад +1

    වටිනා අත්දැකීමක් . සුපිරි සහෝ..

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +2

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ අපි ඔයා කියපු දිහාටත් යමු 😍😍😍

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 8 месяцев назад +11

    👉. අවුරුදු. හැත්තෑ. 😮
    ගානක්. අපෙ. රටෙ. 😮
    👉. පාලනය. දෙශපානය
    👍 කරපු. හැම. එකාටම
    👉 අමුඩ. ගස්සලා. පෙන්
    වන්න. ඹනෙ. ,,,,,,,,,,,,,,,,
    👉 ඹය. තියෙන්නේ අපෙ
    🙏 උතුම් රටෙ.. ඩොලර්
    👉. ලොකෙ. කෙහෙද. ,,,,,,,
    👍. මොන. රජාද,,,,,, මෙ
    🙏 වාගේ. දෙවල්. කරලා
    👍👍👍. තියෙන්නේ. 🙏
    🙏 ලොකෙන්. 🌹 උතුම්
    👍 රට ලංකාවයි. කියලා
    ❤️ කියන්නේ. කට 🙏🌹
    🇱🇰. කසනවාට. නොවෙයි

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @SantoriniSecurity
    @SantoriniSecurity 7 месяцев назад +17

    හිතෙන්නේ නැද්ද සුද්දා අපෙ රටට ආවේනික නොවන ගස් හිටවල ඒ පරිසරය විනාශ කරල කියල. කර්පන්ටයින් ෆයිනස් ඇකේෂියා ඇට්ටෝනියා තේක්ක වගේ දේවල් අපිට ආවේනික ශාක නෙවී සුදු්දා අපේ කැලැ කපල පොලවේ සාරය උරාගෙන යනකොට දීල ගියපු දායාද තමයි ඒ. ඒ කදුවල ඉස්සර ලස්සනට ගහකොල තියෙන්න ඇති. රාවනා රජ්ජුරුවෝ ඔහොම තැනක උමන් හදක්නේ නැනේ ආරක්ෂාවක් නැතිව. මේ නිසරු වෙලා තියෙන කදුපන්ති වල තියෙන ෆයිනස් කර්පන්ටයින් ක්‍රමානුකුලව ගලවල ඉවත්කරල අපේ දේශිය වන වගා නැවත පිහිටවන්න ඕන ඒක රජයක් විසින් කල යුතු ව්‍යපෘතියක් එතකොට පරිසරයත් අපේ වනාන්තර ඇලදොල ගංගා වගේම අතීත උරුමයන් රැකේවී.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදාගත්තට 😍😍❤

  • @fernandosarath4694
    @fernandosarath4694 8 месяцев назад +1

    Niyamai👍👍👍👍👍♥️♥️ From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍

  • @uganthadinesh9658
    @uganthadinesh9658 6 месяцев назад +1

    Oka walagamba raju visin karawana lada ekak, Manabarana ella thamai nama, othana otunnaka salakunak kotala thiyenawa

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 8 месяцев назад +1

    Wow wow wow wow wow wow wow super excellent 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @pradeepchandana2679
    @pradeepchandana2679 7 месяцев назад +1

    Lankawe සැඟවුණු ඉතිහාසය කොච්චරක්ද.mehema hari දෙයක් danagaththa oyage video ekem.loku deyak oya karanne nodakapu ඉතිහාසය me ape 🤗

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤

  • @sidathrosantha6314
    @sidathrosantha6314 7 месяцев назад +2

    අපේ ගම.ජයවර්ධන මාමා ඔය කියන ගමන් බුද්ධ මහත්තයා. එනම් බුද්ධදාස ගැනත් කිව්වොත් හොඳයි. එතුමාටයි ඔය මානාවල ඇල්ලටයි තියෙන සම්බන්ධකම.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @Chamuditha_Edirisinghe
    @Chamuditha_Edirisinghe 7 месяцев назад +5

    උම්මග්ග ජාතකේ තියන උමඟත් කොහෙ හෝ ඇති 🥺🥺

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 7 месяцев назад +4

      අනිවාර්යයෙන්ම ❤ ඔයා කියපු දේ ඇතුළෙ ලොකු ගැඹුරු කතාවක් හැංගිලා තියෙනවා.😊
      මේ කතාව මතකද ගිය අවුරුද්දෙ නීලවාහිනි ගග ගලල පවුලෙ හැමෝම මැරුණා කියල සිටු දුව සේරිවාණිජට කියනවා.
      නිල්වලා ගඟටත් ඉස්සර කිව්වෙ නීලවාහිනි කියල.
      නිල්වලා ගං මිටියාවත අදත් එදා වගේම යටවෙනවා.ඒ මේකමද කියල නම් කියන්න බැහැ.එහෙත් ගොඩක් ජාතක කතා වල තියෙන්නෙ අතීතයේ මේ භූමිය මත වුණ සත්‍යම සිදුවීම්

    • @Chamuditha_Edirisinghe
      @Chamuditha_Edirisinghe 7 месяцев назад

      @@නත්ථිරාගසමෝඅග්ගි උමා ඔය හදද්දි මතු උනේ ඔය කියන උමඟ කියලත් කියනවා. මට නම් කිව්වෙ ඩොක්ටර් කවිඳු ඒ ගෞරවය එයාට දෙන්න ඕනෙ මෙතන මම. ස්වාධීනව හිතලා බැලුවොත් අටවිසි බුද්ධ සංකල්පය, සක්විති රජවරු සියල්ල මේ හැමදෙයක්ම මේ පුංචි රටේ කියලා හිතෙනවා. මාත් මුලින්ම මේවා බොරු කියලා හිතුවෙ. පස්සෙ හොයාගෙන යනකොට තමයි තේරුනේ. පොඩි කලේ ඉඳන් උගන්නපුවට වහල් වෙන්න හොඳ නෑ. හොයලා බලන්න ඕනෙ කවුරුත් කියන පලියට පිළිගන්නෙ නැතුව

  • @gaming__TUBY__
    @gaming__TUBY__ 7 месяцев назад +1

    Ape paththe

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      ආයේ එනවා වෙලාවක 😍😍

  • @NimeshMadusanka-fk8oq
    @NimeshMadusanka-fk8oq 7 месяцев назад +1

    Pattama asa charitayak aiye oya

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තුතියි ඒ ආදරේට මල්ලි 😍😍❤

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 7 месяцев назад +1

    Thanks 😂💐💐😍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට 😍😍😍

  • @sahanyrp
    @sahanyrp 7 месяцев назад +1

    Ravanage kohoma wenath Gamak Rajyak palanaya Krapu kenek hadapu thanak

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 7 месяцев назад +1

    Ape hela ඉතිහාසය ❤🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 7 месяцев назад +1

    අයියා ඔයා හොදට උමං මාර්ගය ඇතුලට ගිහින් අපිට පෙන්නුවා.අනිත් අය වගේ නෙමෙයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 8 месяцев назад +4

    ගමනට අදාල ඇදුමක් අදින්න...තව පොඩ්ඩක් creative වෙන්න ඕන..

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +3

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍

    • @Aththa18
      @Aththa18 8 месяцев назад +2

      ඇදුමින් මිනුස්සු මනින්නබෑ

  • @wmapbw8444
    @wmapbw8444 7 месяцев назад +6

    කටාරම් කොටල වගේ කියල කියනවා. හැබැයි කටාරම් කොටනවා කියල කියන්නේ වෙනත් දෙයක්. ගල් ගුහාවල ට වැහි වතුර එන එක වළක්වන්න ගුහාව කට වටේට කොටන කට්ටයට. වැහි වතුර ගලාගෙන ඇවිත් ගුහා කටේ කටාරම් අසලින් නැවතිලා ගුහාවට නොගොස් පහළට වැටෙනවා. ඒ සදහා තමයි කටාරම් කොටන්නෙ.
    අනික මේ වලවල් හැදිල තියෙන්නෙ වතුර පහළට ගලා ගෙන එනවිට ඒ වතුර වේගයෙන් වැදිල පාෂාණයේ දුරවල කොටස් ඛාදනය විමෙන්. මෙසේ වෙන්නෙ අවුරුදු දහස් ගාණක් ජලය ගලා යාම නිසායි. මේ වලවල් සව්බාව ධර්මයේ නිර්මානයන්.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

    • @HimashiR.d
      @HimashiR.d 5 месяцев назад

      😹😹 එහෙමද

  • @chamtvlanka8367
    @chamtvlanka8367 7 месяцев назад +2

    මටත් කොමෙන්ටුවක් දාන්න හිතුනා... අද දවසේ දැකපු දේවල් මං කවදාවත්ම මොදැකපු දේවල්. ස්තූතියි... පිං ඔබට... නමුත් විශේෂයෙන් කිවයුතු දෙයක් තිබේ... වීඩියෝ එකක්නේ කරන්නේ නේද..? ඒ වීඩියෝ එක ක්‍රියේටිව් විදියට කරන්න උත්සහ කරන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරන්න.. මං අහගෙන අර අවුරුදු 72ක් කියපු මාමා කියනවා බල්ලා ගැන විස්තර කෝල් කරලා දැන ගන්න ඇතිලූ...🙄🫤🥴... පිං සිද්ද වෙයි තාක්ෂණය හරියට භාවිතා කරන්න, බොරු දේවල් ඉවත් කරන්න... ඔබට ජය..!!!

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍

  • @kalummaduranga2217
    @kalummaduranga2217 7 месяцев назад +9

    ලොකු රජ මාලිගා තිබූනූ රාවනා සිතා නාවන්න ඔය ගල් ගොඩක් අස්සෙ රින්ගයි කියලා මමනමි විස්වාස කරන්නෙ නැ කොහොමවත් ඔතන රවනාගෙ චිත්ත්‍රරයක් හො දෙවි කෙනෙකුගෙ පිලිමයක් තියෙන්න ඇති එකයි ගල හිල් කරලා වහලක් හදලා තියෙන්න ඇත්තෙ .අනික අවූරුදු බිලියන ගානක් තිස්සෙ ගලාබසින ගංගාවල් වල වතුර ගලන කොට ඔයවගෙ වලවල් හැරෙනවා .අපෙ ඉතිහාසෙ විවෙචනය කරනවා නෙමෙයි අපෙ ඉතිහාසය අපෙන් සැගවිලා ගිහිල්ලා තියෙන්නෙ දැන් ඔවා හොයන්න අමාරුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට 😍😍❤️

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT 7 месяцев назад +3

      Attache bathroom thibbe na mn hithanne e kale

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 7 месяцев назад +2

      Ape gewalwala bathroom thiyagena api yanne nadda ,vinodeta gagawal wala nanna .

  • @rathnayakavikrama6836
    @rathnayakavikrama6836 7 месяцев назад +1

    Adoh ape gewal laga

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      ලස්සන පැත්තක් ආයේ එනවා 😍😍

  • @lasavijaya2
    @lasavijaya2 7 месяцев назад +2

    ❤❤ ඉතිහාසය වෙනස්වන කාලය ඉක්මනින් උදාවනු ඇත

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @Bens_Hideout
    @Bens_Hideout 7 месяцев назад +1

    හරිහමන් උමගක් දැක්කෙ අද..

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @manujay7326
    @manujay7326 7 месяцев назад +1

    Ekanm supiri eth uncle ipadilath nathi kale sudda cl ekak neela balla gena wistare ahagatta kiuwa eka tikak aul vage neda

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 7 месяцев назад +6

    මේ යන විදියේ හැටියට සීතා දේව්ය නෑව කියලා කීවම ඉන්දියාවේ උන් ඔතන උන්ගෙ කියලා කියන්නත් පුලුවන් . 😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 8 месяцев назад +1

    පටිිට 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍❤️

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 7 месяцев назад +2

    ගොඩක් තින්නේ නිදන් harapu walawal😢

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 7 месяцев назад +1

    අයියේ කවද්ද ලුනුවත්තෙ ගියේ වැලිමඩ හරහද් උඩුපුස්සැල්ලව හරහද ආවේ

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      වෙසක් ඒකට කලින් මල්ලි ගියේ උඩුපුස්සෑල්ලාව හරහා ආවේ වැලිමඩ පැත්තෙන් 😍😍

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 8 месяцев назад +7

    රාවණා උමගක්ලු, වලගම්බා රජ කාලෙලු. පම්පෝරිය සුපර්. ඒත් කන්නෙ බොන්නෙ ණයට . ඒ සුපිරි රට තමයි ලංකාව .

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

    • @rohanfernando679
      @rohanfernando679 7 месяцев назад +5

      ණයට කන්නේ බොන්නේ රටේ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි හිටපු පඩත්තර දේශපාලනඥයින් වරද ඔය යක්කු තමයි මේ හැමදේම වහලා තියෙන්නේ කළු සුද්දෝ දැන් ටික ටික හරියාගෙන එන්නේ තව ටික දවසකින් අපේ රටට හොඳ වේවි බුදු සරණයි සියලු දෙනාට

  • @thushansraneeth4606
    @thushansraneeth4606 8 месяцев назад +1

    Meka sampurana vidio akak karama godak vadagath pahadilivata

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට 😍😍😍

  • @NaviduUmayangana
    @NaviduUmayangana 7 месяцев назад

    ගම😌

  • @hashini1871
    @hashini1871 8 месяцев назад +6

    ලක්ශිත අයිය්‍රෙ වියායම කරපන් උඹට හති අර වයසක මනුස්සයට වඩා

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +4

      ඔව් කරන්න ඕනී ඔය වගේ ඇවිදින්න ගියොත් තමා 😂😍😍

  • @nabiajulia5678
    @nabiajulia5678 7 месяцев назад +1

    District eka koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      නුවර එළිය

    • @mashiroshel
      @mashiroshel 7 месяцев назад

      බදුල්ල දිස්ත්‍රික්කය

  • @muthubanda1626
    @muthubanda1626 7 месяцев назад +3

    නූලක් අරන් ගියාට හුස්ම ගන්න පුළුවන්ද ?

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      😂😂 ඔවිනේ නූලෙන් හුස්ම ගන්න බෑනේ එහෙනම් මොකටද නූල 🤔🤔 හිතලාකියමු බලන්න 😍😍

  • @HnTube111
    @HnTube111 5 месяцев назад +1

    රාවනා රජ්ජුරුවො හදපු එකක් නම් නෙමේ ඔය ස්වභාවික පිහිටීමක් මම දැකලා තියනවා ඩෑම් වහපු වෙලාවල්වලට එතන පහලත් මේ වගේම ගල් හෑරිලා තියනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි ❤️

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 7 месяцев назад +3

    ගොඩාක් අය දැන් අර යූටියුබ් කරනවා කඳු නගිනවා නගිනවා මොනවද තව ඔයදිය ඇලි පෙන්නන්ඩ කියලා යනවා යනවා. ඒ මොනවා පෙන්නන්න ගියත් ඒ දිය ඇල්ලක්වත් කන්දක්වත් කිසි දෙයක් පෙන්නන්න ඒ මනුස්සයා විතරයි පෙන්නන්නේ. ඒ හින්දා ගොඩක් බලන්න එපා වෙනවා. එහෙම නෙමෙයි. ඔයා නෙවෙයි පෙන්නන්න ඕනේ. ඔයා යන පරිසරය පෙන්නන්න එතකොට කිසිම දෙයක් අපි දැක්කේ නෑනේ

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 7 месяцев назад +1

      @@lakshithavlogs අනිවාර්යෙන්ම බලනවා

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 7 месяцев назад +4

    සිහියට අවුරුදු හැත්තෑවක් විතර වෙනවා නම් සුද්ද කෝල් කරේ මොකකින්ද දන්නෑ...

  • @vidulakmi
    @vidulakmi 6 месяцев назад +3

    මන්දෝදරී බිසව නාපු තැන කියලා කියනවා නේද ඔතනට

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад +1

      එයාලනම් කීවේ සීතා දේවී නාපු තැන කියලා සමහරවිට එහෙම කතාවකුත් ඇති ❤❤

  • @Assss-g8l
    @Assss-g8l 7 месяцев назад

    Mama hitiye uba oya video eka karanakota husma merei kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 7 месяцев назад +3

    ලංකාවේ මිනිස්සු ලංකාව ගැන මොනාද බං දන්නේ.. ඌව පළාතේ විතරක් හැංගුන තැක් කොච්චර තියෙනවද..

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට සහෝ ❤❤❤😍

    • @HimashiR.d
      @HimashiR.d 5 месяцев назад

      ❤❤

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 7 месяцев назад +1

    👍

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි ❤❤😍

  • @Anjanaol
    @Anjanaol 8 месяцев назад +2

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @muniappanrukmani7184
    @muniappanrukmani7184 7 месяцев назад +1

    🙏🙏🙏👍❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 5 месяцев назад +1

    කඩිනම් සංවර්ධන ව්‍යාපාර නිසා ගොඩක් උමං වැහිලා දැන් ....

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 7 месяцев назад +1

    ❤️🙏🙏🙏❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍💐

  • @chathuryaDiwyanjalee-w1q
    @chathuryaDiwyanjalee-w1q 7 месяцев назад +1

    දැන් ඉන්න රජහොරැ ටිකත් අන්තප්පුර බිසවනුත් සමග ඔහටගෙනිහින් දාල ආවනන්
    හොදයි සැප ගන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      🤣🤣 ඔව් නේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 месяцев назад +1

    Anee meka gayan sir pennuwa ae kathawa apita vissthara kara

  • @hisudharaka
    @hisudharaka 7 месяцев назад +2

    මේ මනුස්සයගෙ වයස කීයද? ඉපදෙන්න කලින් සුද්ද බල්ල ගැන කෝල් කරා කිව්වෙ?

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      ජනප්‍රවාද කියන්නේ ඒවට 😂 හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍

  • @thejaherath9665
    @thejaherath9665 6 месяцев назад +1

    Lime stone erosion.

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 7 месяцев назад +1

    Methanath asana 3 k . Sakvala gala thiyena thena vage.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @dilooshadissanayaka
    @dilooshadissanayaka 5 месяцев назад +1

    I respect the people who spread the same old lie about a mythical king... that's the sri lankan attitude. They worship an unseen person. They wait for a holy king to come and salvage. This concept is biblical. Adam's peak, Adam's bridge, God's descent, holy prophet, king arthur, අලි බබා සහ හොරු 225 සහ වෙනත් කතා...ඒ මේ අස්සේ ඉතිහාසය මුවාවෙන් ඉතිහාසය විකෘති කිරීම, all this has a hidden agenda.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤

  • @AndrasGraant
    @AndrasGraant 8 месяцев назад +4

    ඔය තැනවලට එලොව මෙලොව නැති රස්තියාදු කාරයො ගෙන්නගන්ඩ එපා.උං ඔය තැන් වනසල දානව.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @samarathungasmb3
    @samarathungasmb3 8 месяцев назад +2

    Ankal Arab yana aka awadanan nada 😢😢😢😢

  • @nabiajulia5678
    @nabiajulia5678 7 месяцев назад +1

    Boru show nethi oba idiriyata yanna❤🇮🇹🇮🇹

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @sanujalakshan2017
    @sanujalakshan2017 2 месяца назад

    Oya kiyana kauda balagena hitiye owa aththada boruda kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @PiyarathnaThennakooon-yq5md
    @PiyarathnaThennakooon-yq5md 7 месяцев назад +1

    මගේ ගම 😑

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      ලස්සන ගමක් හදවතින්ම ස්තූතියි 😍😍

  • @achini15
    @achini15 7 месяцев назад +2

    Ayyo yanna yanna oxygen nathi wenawa Ara manussaya wayasai ney yanna epa oyira wada paw

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 7 месяцев назад +1

    කන්ද උඩ තිබ්බ ඒවාට shot එක දුන්නේ රාජපක්ෂ ලා ද 😁😁😁

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      කවුද කියලා කීවේ නෑ මල්ලි 😍😍

    • @sidathrosantha6314
      @sidathrosantha6314 7 месяцев назад +1

      මහින්ද මහත්තයලා සහ තවත් කට්ටිය ඉන්නවා අපේ පැත්තේ

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      @@sidathrosantha6314 😂😂😍

    • @thekilroy1265
      @thekilroy1265 6 месяцев назад

      බුද්ධ දාස කියන දෙශපලකයා රාජපක්ෂ ලාගෙ ගොලයො තමයි ඌව පරණගම පැත්තේ තිබ්බ ඔක්කොම ගත්තා දැං බාර් දාගෙන ඉන්නව

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 8 месяцев назад +2

    ෂුවර් එකටම nittewo හිටපු ගුහා thama

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +3

      සමහර විට වෙන්නත් ඇති

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 8 месяцев назад +3

      මම ඔක ඇතුලට 2022 ඇතුලට ගියා... මීටර් 50 වගේ ගියාම උමග දෙකට බෙදෙනවා ... ඇතුලේ සත්ව ඇටකොටු හමුවෙනවා....

    • @thushansraneeth4606
      @thushansraneeth4606 8 месяцев назад +1

      Itapassa

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 8 месяцев назад

      @@thushansraneeth4606 කලු වර වැඩී

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 6 месяцев назад +1

    කටාරම ගැන හොයා බලන්ට වැරදි දෙයක් කියවෙයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @Oliverdesilva
    @Oliverdesilva 7 месяцев назад +1

    Borukiyanna Epa 1:11

  • @chathuraprasad1690
    @chathuraprasad1690 7 месяцев назад +2

    Video හරියට පැහැදිලි ව පෙන් නන්න බලන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @supermind9802
    @supermind9802 8 месяцев назад +3

    නානවනම් ඉතින්,,,,සරන් ඕනෙම නෑ,,, නේද්

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад

      ඔව් නේ මතක් වෙනකොට පරක්කු වැඩි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගතතට 😍😍😍

  • @kalpafernando1358
    @kalpafernando1358 6 месяцев назад +1

    Ane ban ubala occhara modada oya thiyenne nidanayak

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 7 месяцев назад +1

    ජංතු හදපු උමං මාර්ග

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @dild3732
    @dild3732 8 месяцев назад +1

    අන්තිමට කැමරාව දාලා ආවේ මොකද ...තාම ඒක එතන ඇති නේද 😜😝

    • @lakshithavlogs
      @lakshithavlogs  8 месяцев назад +1

      කම්මැලි හිතුනා අරන් එන්න😬 😍😍

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 7 месяцев назад +2

    Me නිර්මාණය රාවණා රජුගේ නිර්මාණයක් awa copy කරලා thmaei සුද්දා nawa නිර්මාණ කරන්නේ හමාස් සංවිධානය mewa බලාගෙන තමා පොළව යට bankar ගහල thiyana .ape aya awa බලාගෙන සතුටක් ලබනවා ayalage දක්ෂතාව ගැන කියලා ...

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 6 месяцев назад +1

    🌳🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳

  • @indikadayal927
    @indikadayal927 6 месяцев назад +1

    අතහැර දමපු පතල් 😅

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 7 месяцев назад +1

    හෙළයේ මහාර්ජුගේ විස්කම්

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤

  • @nuwanchamara951
    @nuwanchamara951 7 месяцев назад +1

    🤔🤔🤔😁😁😁😀😀😀💐💐💐

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍❤️