For many years you've been happier than me No, nobody is worthy of me to you The mind still will not be accepted It was you who grieved We are on our planet forever .... Who gave you the same suffering as yourself Closed You do not know that you can not do it I know well The mind still will not be accepted It was you who grieved We are in our own world for ever and ever. When I left, I did not want to worry I'm in love Are you coming back and I'm still alive The mind still will not be accepted It was you who grieved We are in our own world for ever and ever. For many years you've been happier than me No, nobody is worthy of me to you The mind still will not be accepted It was you who grieved We are on our planet forever ...
Oya napurui eth wena kstawath monawath ksrannz denna eth oya ekka innath bayai, me gedara innath bayai dn mk mn ksranne merenai ona mata mn bayai eka dekat nath nm merennath baya na
I have been loving a girl who is from thalawila, she was my love and life ❤💕 but however I missed her , stil my heart says "you lost her" also my story is very similar to this song, thats why I like this song ,this is my story, I can't write her name .......Ra....
Evoke Music අලුත්ම Release එක ruclips.net/video/084nOGVvvF0/видео.html 😍
😊😊😊😊😊😊
Still live 2024❤❤❤❤
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා....
(Music)
දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ
පණ තරම් ලං වෙලා
ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව
මම හොඳින් දන්නවා
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා..
(Music)
මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද
වෙන හිතක පැටලිලා
ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා..
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා...
😥
❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
2023 anyone
පිලිගන් නෑ සිත තවමත් දුක් දුන්නේ ඔබයි කියා ❤️🩹🤜 fighting alone 😌...........
2021 anyone😍🔥
Hell yes
Me 🔥
Yep 🌝🙌🏻
That's great 🔥
✌️✌️
කොච්චර ඇහුවත් එපා නොවන ගොඩාක් ලස්සන ගීතයක් .ඒ හඩ ඉස්තරම්👌❤
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
ata ata
👀
🙄🙄
😋
මන් ආසම සින්දුවක් මේ.. මගේ පලවෙනි ආදරේ විතරයි මට මතක් වෙන්නෙ මේ සින්දුව අහද්දි. මොකද එයා මාව දාලා ගියපු දවස් වල මම අඩ අඩා මේ සින්දුව තමයි කියන්නෙ. මගේ සන්ජු මන් හරි ආදරෙයි තාමත් ඔයාට. ඒත් මගේ දැන් සම්බන්ධය නිසා ඒක ඔයාට කියා ගන්න බෑ. මොකද ඔයා මාව එපා කිවුවට මෙයා එහෙම කරේ, කිවුවෙ නෑ මට. ඒ නිසා එයාට දුකක් දෙන්න බෑ.. කාට වුනත් පලවෙනි ආදරේ කවදාවත් හිතින් මැකිලා යන්නෙ නෑ ඒක තමයි මිනිස් ස්වභාවය. රන්දික(සන්ජු) ඔයා මේක දකිනවා නම් මට ඒ ඇති. ඇත්ත්ටම මේ සින්දුව මාව සන්ජුගෙ කාලෙට ආයෙම මාව අරන් යනවා. මන් හරි ආදරෙයි මේ සින්දුවට. යන අය යනවා ඒක නවත්තන්න කාටවත්ම බෑ.ඒත් ඒවට පුරුදු වෙන එක අපේ දෙයක්.
ආදරයෙන් පැරදුනු සියලු දෙනාගේම සිත් සැනසේවා! යලින් ඔවුනට එවත් දුකක් අත් නොවේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
True🤘♥️
Mamath oyata adarei taamat..oaygema sanju!!!!
@@maplepappagama adoo
oookai thathwe
@@prabodhakahandagamage268 🙄
2009 ඉදන් තාම ඒ ආදරෙන් ඔයා වෙනුවෙන් තාම මන් බලන් ඉන්නවා...අද 2023 වෙලා..තාම හිතින් ඒ මතක නැති කර ගන්න බෑ..😔😔😔
💗💗💗හදවතට තදින්ම දැනෙන song එකක්
Love u soooo much
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියලා 💔💔💔😔😔❤️
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියලා
😖😞
🥺🥺🥺
😖🥺
Mmmm😥😥😥
අවුරුදු හයක් හැමදේම අත්හැරලා ආදරේ කරපු ඔයා අද වෙන කෙනෙක් එක්ක ඉද්දි ඒ දුක මං කොහොම දරාගන්නද මැණික ඔයාගෙ සතුට වෙනුවෙන් මං දුරට යනවා ඇරෙන්න මම වෙන මොනව කරන්නද 🙂😓
නැහැනේ ඔයා තරම් වටින කෙනෙක් කොහෙවත්🥺❤️
2021👆
🥺
Hamadama une eka thama mawa beda ganns baruwa mara gannawa mn innawa ithin eyalath innawa mn ekkama eyalath sathutin math sathuyin eyala jodin nisa 😍😌
ආයේ ආත්මයක ඉපදුනොත් මගේ තාත්තා මට ආයෙත් හමු වේවා ...ස්වභාව ධර්මය ඔබට පිටුපාන්න බෑ මට ...
අනේ මගෙ යාලුවෙක් හරි වෙලා ලග පාතකවත් හිටිය නම් හිත හරි හදන්න තිබ්බ ,මට සමා වෙන්න යාලුවා ,ඒත් මෙක දැක දැක අහක බලාගන යන්න හිත දුන්නෙ නෑ 🥺🥺🥺🥺🥺 ඔයා පවු ,නමුත් කාලයට එරෙහි වෙන්න බෑ යාලුවා
Matath ehamai
Matath
Maget tatthi mawa daala gihin adata auruddai. Eya apen ain wela giya. Mama kisima warddak nokara eya apiwa daala giye.
thatha kiuwa widiyata jiwath wenna aya oya diha balan inne bro
නොනිමෙන තරු මේවා අතුල අයියා දීර්ගායු වේවා ඔබට ❤❤❤🤟🤟🤟
හිතට කතා කරන හඬක් ❤❤❤
2024 anyone ❤️💗
❤ ඉන්නො
❤
🖐
❤
😇❤
මගෙ පලවෙනි ආදරෙ 2017 මේක අහනකොට මතක් වෙනවා... 🥺❤️ මමයි එයාව දාලා ආවෙ 💔 හැබැයි මන් එයාට ආදරෙයී එයාගෙත් පලවෙනි ආදරෙ මන් ,මගේත් පලවෙනි ආදරෙ එයා.. 🤗❤️ එයාගෙන් ආවාට පස්සෙ හුගක් අඩ අඩ මන් මේක ඇහුවා... 💫🌻
දුක දන්නේ ඔබද දුක දුන්නේ පන තරම් ලන් වෙලා ...😢❤️
For many years you've been happier than me
No, nobody is worthy of me to you
The mind still will not be accepted
It was you who grieved
We are on our planet forever ....
Who gave you the same suffering as yourself
Closed
You do not know that you can not do it
I know well
The mind still will not be accepted
It was you who grieved
We are in our own world for ever and ever.
When I left, I did not want to worry
I'm in love
Are you coming back and I'm still alive
The mind still will not be accepted
It was you who grieved
We are in our own world for ever and ever.
For many years you've been happier than me
No, nobody is worthy of me to you
The mind still will not be accepted
It was you who grieved
We are on our planet forever ...
Google translate 😂
2016 මගේ ජීවිතේ වෙනස් කරපු සින්දුව...
ආයෙමත් 2022 ඒ මතකයන් අලුත් කරා ජීවිතේ හරිම පුදුමයි....බැදිම් නිසා මොනතරම් අසරණ ද 💔🥀🙏
hi
පිස්සු බන් මෙ සින්දු මුම බලහන් පොඩි ඵලක් ඵක්ක
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ අහන අහන හැම පාරකම ඇඩෙනව 😭😭
*සිංදු ලිවුවෙ කිව්වෙ නැගලා ගිය ලවු ඒකට නෙවෙ..ඒකෙක්ව තනිකරලා තව ඒකෙක් සතුටු වුන ඒවාටයි..*
Hy Sri Lanka.... I'm from Indonesia and I like srilankan song Bcs of very nice
Thanks dear....i am sri lankan....
@@nishshankaekanayake127 thnks dear..sthutiya
TERIMA KASIH SAHABATHKU
@@exjwsrilanka1898 sama sama teman...
@@sunariya248 Hellow Suna Riya, you are in SMULE? Isn't it?🎼🎤🎶
මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා.🥺❤️
කොයි කවුරැ වටිනවා කිවත් වටින්නේ වැදු අමිමා විතරයි පන දෙනවා කිවත් අමිමා නමි පන දෙයි අනිත් හැමොම පන දෙන්නේ වචනෙට ව්තරයි
Anu Anuruddika 😌
ඔයා හරි සහෝදරිය අම්මයි තාත්තයි තරං කවුරුත් අපිට ආදරේ කරන්න නැ
Nice song
Lovelysong
Anu Anuruddika aniwaremma eka tama aththa
Touching the heart. 2022 also heard the song
1:33 ඔබ දන්නෙ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොදින් දන්නවා..... 🥺😔❤️🌍
දුක දාන්න ඔබමද දුක මෙහෙම දුන්නේ පණ තරම් ලංවෙලා 😊
🥺🥺🥺♥️
නෑ
💖ආදරේ 💖 නිසා වේදනා විදින හදවත් කොච්චරක්ද කියලා හිතෙනවා Comment දැක්කාම 😢😢😢 අවංක ආදරේ වේදනාවක්ම විතරයි ගොඩාක් දුරට 😥😥
💔💔💔ආදරේ කියන එක උරුම නැත්නම් එහෙම හැගීමක් දැනෙන්නවත් දෙන්න එපා දෙයියනේ..😔
ව්දලා තියෙනවා නෙ එ දුක් හැගිම
එකනම් ඇත්ත දෙයියනේ 🙂🙋
හරිම ලස්සනයි .හදවතට ගොඩාක් දැනේනවා ..❤️❤️❤️
Kiyanna adambarai me vidiyathama math sing karanawa thanks athula ayiya. Adarei
හිත නිවන භාවනාවක් මේ කටහඩ 💆
Oya napurui eth wena kstawath monawath ksrannz denna eth oya ekka innath bayai, me gedara innath bayai dn mk mn ksranne merenai ona mata mn bayai eka dekat nath nm merennath baya na
මතක අවුස්සන සින්දුවක් 💔🙂
එක නම් ඇත්ත
ජීවිත කථාව ❤️
ඉස්සර වගේම ආස කටහඬක් ❤️
Mthuasare byak na mata😌 ekainkiuwe pandit km epa kiuwa wwele Don gala enna thibba kohe ithm mnpantunane
දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පන තරම් ලන් වෙලා ❤️🩹👤🙂
I like this song 😊😍😍
Maria Xe Kami hi im nadeeka im lovli song.
Maria Xe Kami im from sri lanka.
Chanddasanna hettearach
ඔයා කවුරු ගැන hithlada කියන්නේ සිංදු
Love from sri Lanka 🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා💟
පිළිගන්නැහැ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා... 💔😔
අනිවාරෙන් ❤️
හම්ම්
@@pasindulakshan4273 💔
මා දාලා යනකොට දුක හිතුනෙ නැතිවද වෙන හිතක පැටලිලා 🙂💔
ducac ne sago ehma 😕
යන කෙනාට නෙවෙයි නෙ එ දුක දැනෙන්නෙ
හෑන්ඩ් ෆ්‍රි එක ගහාගෙන සිංදුව අහනකොට පිස්සු 🥺❤️
දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පන තරම් ලං වෙලා නුබ දන්නේ නෑ තව නුබ නැතිව බැරි බව මම හොදින් දන්නවා 💔😌
මේ Song එකට මං මාරම ආසයි,එ්ක මාරම විදිහට දැනෙනවා,අහනකොට ඇඩෙන තරමටම,කාලෙකට පස්සේ අද තමයි ඇහුවේ (2022),ඒත් කවමදාාකවත් මට මේ Song එක අමතක වෙන්නැත්තේ ,2016 මගේ පලවෙනි ආදරේ හරි ලස්සනට සිහිපත් වෙන නිසා.එ් කාලේ විතරමයි මට මතක් වෙන්නේ මේක කවදාා අැහුවත්.ඒ ආදරේම දැන් මගේ අවසාන ආදරේ බවටම පත්වෙලා.
Ai oya ehema kare adarenm , mata mawath nathi karasa mn bayai oyat lagin inna
Wat a natural voice , as if he is just speaking 👍👍
ආස කටහඩක්..♥️✨️
අහන්න ඇති මන් දහස් වතාවක්..... එ තරම් ලස්සනයි. අදහස සංගීතය හඬ.... ගොඩක් අපූරු නිර්මාණයක්.
අතුල භාවනාවක් වැනිය
That voice 🥺🖤🔥
Wooooowww පට්ටම ලස්සනයි song එක 💔😓😓😓❤❤❤❤❤❤
මාර ලස්සනයි කොච්චර ඇහෙව්ත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤
බොහෝ කලක් ඔයා ඉන්නකො...මටත් වඩා සතුටින්..
නැහැනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත්...
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නෙ ඔයයි කියා......
මතු සසරේ එක්වේවා
අපි අපගේ ලොවේ සදා.......
අපි හෙම හිතුවට එයා හෙම හිතන්නේ නැ 😔😔
Keviya Niro ķ
Kavindu H Nirmal ☹🙁
😍😍😍
Proud of ශ්‍රි ලංකා 🇱🇰
දුක දන්න ඔබමද දුක දුක ඔහොම දුන්නේ පන තරම් ලං වෙලා 🙂💔
පිලිගන්නෑ සිත තවමත් දුක්
දුන්නේ ඔයයි කියලා.......
Ayesha rifana hello
Ayesha rifana Hello contact me in whatsapp 076 8743043
Ayesha rifana hi
Hi Ayesha. Your choice great
I love this song.
පිස්සු වැටුනා ඒකට❤️🤧
නියම සින්දුව ...... 👌 👌👌👌👌👌👍👍👍👍👍මරු
athula adikaris voice and the art of singing and love his songs so touching thanks
2022.02.22
පිලි ගනෑ සිත තවමත් ❤❤❤❤👈
Wooow, lassani lyrics, better music, perfect ❤️
පිලිගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔබයි කියා.. 😞❤️❤️❤️
Ekane wade
I have been loving a girl who is from thalawila, she was my love and life ❤💕 but however I missed her , stil my heart says "you lost her" also my story is very similar to this song, thats why I like this song ,this is my story, I can't write her name .......Ra....
මදලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලීලා...💔🥺
🥺🥺
මගෙ ලග නැති සතුට හොයන් ගිය මගෙ අයියෙ කොහෙ හිටියත් හැමදාම ඔයා සතුටින් ඉන්න ඕනි ❤️❤️❤️❤️
මා දාල යනකොට දුක හිතුනේ නැතිවද වෙන හීතක පැටලිලා
දුක දැනෙනවා නමි ආදරය කලානමි දාලා යන්නේ නැහැ නේද තනිවෙන හිත පිචිචෙන තරමි .......
Matath wada sathutin godak kal inna oya mine first love❤️🥺
🙏🙏දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නෙ 🙏🙏🙏🙏 මා දාලයනකොට දුක හිතුනෙ නැතිවද වෙන හිතක🙏🙏 පැටලි 😡😡🙏🙏ආසම soon එකක්
අනෙ 😔
Dukin ai 🥺
Katha nene 🙃♥️
Athula aiye Harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Beautiful song ekak hithata denena❤❤❤❤
පිළිගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා 😥
මේ ජීවිතේ දාල ගිය කෙනෙක් මතු සන්සාරේ ආයෙත් නොපතමි
Aniwa patta
සිරාවටම
අනිවාර්යයෙන් මමත් patanne na
Madushan Kashminda
මමත් ☝
@@disneyworld7114 😥😥😥😥😭
සුපිරියක් ඒකනම් අතුල අයියා ❤️🧘♀️ බාවනාවක් වගේ
පිලි ගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰🥰 ආසම සින්දුවක්🥰🥰
දිල්ශාන් සහෝ කිවවාට පස්සේ නැවත .අහන කට්ටිය කෝ....
එකෙන්ම
owww
apii
🥺
ගොඩක් ලස්සනයී❤️❤️❤️❤️😍😍😍😍🙂
අනිවාර්යයෙන්ම 🥺
Aniwa patta lassanae ❤🩷
My favorite ❤️❤️😍😍
මතක අව්ස්සනවා
😞♥️
මේ ජිවිතේ දාලා ගිය කෙනෙක් සසර පුරා කිසිදාක නොපතමි..
අනිවාර්යයෙන්
Hi ganan ganda epa
මමත් එහෙමයි
Hm math
මමත් 😞
පිලිගන් නෑ සිත තවමත් දුක් දුන්නේ ඔබයි කියා ශාශිනි මෑනික🥺🥺
😊
😮😮
" පිලිගන්නැ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා "😢🥺😞💔
ඔයා හොදට සිං කරනවා අයියේ 😃😃😃😃😃❤️❤️
ගොඩක් ලස්සනයි
Lassanaiiiii
Nice song ❤
kiyanna danne marama song akak meka. kochchara ahuwath ati wenne ne a taramatama lassanai
ලස්සනයි 💕💕💕💕
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
නෑනේ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන් නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයා යැයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
දුක දන්න ඔබම ද දුක දුන්නේ ඔහොම පන තරම් ළං වෙලා
ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා
පිලිගන් නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයා යැයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
- ROSE
Masterpiece ❤
Wow 😮
මතු සසරේ එක් වේවා අපි අපගෙ ලොවේ සදා 💖
2022 01 06 ආසම සිංදු වක්❤️❤️❤️❤️💓💓💓🔥👌
සුපිරියක් තමයි 😘
Athula good song afffffffa lassaniiii
පිලිගන්නෑ හිත තවමත් දුක දුන්නේ ඔයයි කියලා...! 🥺💔
දුක දන්න ඔබමයි දුක දුන්නේ මෙ තරම් ජීවිතේ
2022 ahana aya ko😋 hadawathata danena hodama sinduwa athula aiyyage katahda hadawathata waduna😍😍😍
Piligan na sitha thawamath duk dunne oyai kiya...🙇
තාමත් අහනව ඒ වොයිස් එක මාරම ආසයි ❤❤❤
Well done Atula love it......