Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
20:37 ruclips.net/video/7HoPrbgLQFA/видео.htmlsi=L5Dvk_DIKyraeI6x oya vid eke 4:46 හාමුදුරුවනේ චත්‍රයක් තියෙනව අභයගිරියේ,තව තිස්සමහාරාමෙත් තිබුනා කියල මතකයක් තියෙනවා,රජගල තියෙනවා චත්‍රේ එක්කම ,සිරසේ වැඩසටහනක ඒක ගැන තියෙනවා,ඉංදියාවේ පරන චයිත්‍ය වලත් චත්‍ර තිබුනා කියලා අහලා තියෙනවා...😊❤මේවා බේරගමූ....අනිවාර්‍යෙන් මේවා බේරගන්නම ඕනේ..❤
ruclips.net/video/x1b4iDLP-9A/видео.htmlsi=DjSnjN5w6uV9lbyu මෙකත් බව්ද්ද පන්සලක් කියල හිතෙනවා,දකුනු ඉන්දියන් අය විනාස කරපු.මෙයාල ඒවාහිංදු කියලා කියන්න් මාර ගේමක් දෙන්නේ.හාමුදුරුවන්ට පුලුවන්නම් මේ විඩියෝ ස්ක්‍රීන් රෙකෝඩ් කරල හරි ඩන්ලෝඩ් කරලා තියාගන්න.සමහර විට වැදගත් වෙයි.
මෙවැනි වටිනා ස්ථාන රැකගැනීමට මහඟු මෙහෙවරක් කරන ඔබවහන්සේලාට සියලු ශක්තිය ධර්‍යය ප්‍රාර්ථනා කරමු 🙏
මේව රැකගන්න ස්වාමින් වහන්සෙලටත් අපට දැක ගැනිමට ඉඩ සැලසු දැනුවත් කරපු ගලගම පින්වත් ස්වාමින් වහන්සෙටත් බොහොම පින් තෙරුවන් සරනයි
Ape me urumayan reka genimata apen mokakda wenna oni swamin wahansa
අපගේ ඓතිහාසික බෞද්ධ උරැමයන් අරක්ෂා කරගෙන අපිටත් දැක බලා ගැනීමට සලස්වන අපේ සියළුම බුද්ධ පුත්‍රයන් වහන්සෙලාට මාගේ නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේලාට අපේ කිරුලපණ ධම්ම විජය පින්වත් ස්වාමීන් වහන්සේත් මේ වැනි පින් බිම බේරගන්න කුරින්දි විහාරය බේරගන්න හරිම මහන්සියක් ගත්ත අපේ උරුමයන් රැකගන්න බලන ස්වාමීන් වහන්සේලා සියලු දෙවියන් ආරක්ශා කරත්වා ඒවගේම වන භූමි ආරක්ශා කරන සියලු දෙවියන් ආරක්ශා කරත්වා
ඔබ වහන්සේලා ට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේලාට! 🙏🏼🙏🏼🙏🏼
Peara රජවරුන් දිවි හිමියෙන් රැකගෙන ආපු අපගේ උරුමයන් රැක ගන්න mahath වෙහෙසක් දරන ඔබ wahanselata නිදුක් නිරෝගී සුවය ලැබේවා mage namskarya වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි
ඉතාමත්ම වටිනවා හාමුදුරුවනේ ..... බොහෝමත්ම පින්...මේවාවලින් දැන් ජනතාව ඈත් කරලා දැන් තියෙන්නේ....
මේ පුන්‍ය බූමින් සුරක්ෂා කර බුදුසසුන නගාසිටුවීමට ඔබවහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදය නොවඩුවම ලැබෙවා දිර්ගායුශ සම්පත් ලැබෙවා 🙏🙏🙏
තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ට ත්,පූජනීය ගල්ගමුව සත්තබෝධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ට ත් හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ඔබවහන්සේලා ගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏 මේ උතුම් ශාසනික මෙහෙවර පාරමිතාවන් වේවා💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසෙත්වා 🙏💎🙏 💎🙏💎🙏💎🙏💎🙏 ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏 තෙරුවන් සරණයි 🙏💎🙏
ඉතා උතුම් කාර්යක් හාමුදුරුවනේ උතුරේ විස්තර දැනුවත් කිරිම යෝධබල ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
අපගේ ස්වාමීන්වහන්සේලාට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
ඔබවහන්සේලාට තුනුරුවන් සරණ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මේ සියළු සංඝයාවහන්සේලාට නිදුක් නීරෝගී සුවපත් බවත්, සුඛපටිපදාවෙන් නිවන පූර්ණයටත් මේ කුසල් උපනිශ්‍රය වේවා...සියළු සත්වයෝ සුවපත් වේවා...තෙරුවන් සරණයි ....🙏🌼🙏
උතුම් දළදා සමිදු පිහිටයි අපේ උරුමය රකින බුද්ද පුතුන්ට 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯🪷🙏👉 සුභ උදෑසනක් වේවා 💐 ආයුබෝවන් 🙏ළ
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස මෙවැනි දෑ දෑ අපේ මව් භූමියේ තියෙනවා කියලා කියලා පෙන්නූ නුඹ වහන්සේට සම්මා සම්බුදු සරණයි
උතුරු-නැගෙනහිර පුරාවිද්‍යා පුදබිම් රැක ගැනීමට විශාල මෙහෙයක් අමරපුර නිකාය මගින් සිදු කලා...ඇත්තටම උතුරු-නැගෙනහිර බෞද්ධ විහාර සියල්ලම වගේ බැලුවොත් අමරපුර නිකායට තමයි අයත්...
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේලා දෙනමට. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මේ දේවල් ගැන දැනුවත් කලාට. 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා උතුම් සුවාමීන් වහන්සේලාට
පිංවත් අපේ හාමුදුරුවණේ බුදු සරණයි 🙏🙏🙏
ඔබ වහන්සෙට තෙරුවන් සරනයි අතිත ගවේශනය කරන එක ගෙන.කර්ම චැනලයට ලයික් එකක්වත් අපි නොදා හිටියෙ ඔහොම එන්න අපි ඔබ වහන්සේලාට හරිම ගවුරව කරනවා,හැබැයි සත්‍යට,බොරුවට නොව.
අපේ අතීත බුද්ධ උරුමයන් 🙏🙏🙏. පරම වීර විභූෂණ ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ එදා රට වෙනුවෙන් දිවිපිදූ ඒ පින් බිම 🙏🙏🙏❤️❤️❤️
මේ අපේ උරුමයයි.එය රකින්නට මහන්සි වෙන පූජනීය ස්වාමීන් වහන්සේලාට අපගේ ප්‍රණාමය පුදකරන අතර,වර්ථමාන රාජ්‍ය පරිපාලනය විසින් මේවා රැක ගන්නට වගකීමක් තිබෙන බව දැන ගැනීම වටී.පාරම්පරික උරුමයන්,සහ සoස්කෘතිය සභ්‍යත්වය රකින්නට හිතන නායකත්වයක් නොමැති තැනක,ඒ අතීත උරුමයන් පිලිබදව ඇති වන්නේ බලවත් සිත් වේදනාවකි.වෙහෙස නොබලා මේවා රකින්නට වෙර දරණ සහ අපිට දැන ගැන්මට අවස්ථාව සැලසීම පිලිබදව ඔබ වහන්සේලාට බෞද්ධ සමාජය මීට වඩා කෘත ගුන පූර්වක විය යුතුයි.මිනිසුනේ,,,,, දෑස් විවර කර බලපල්ලා,,,,,,,
🎉🎉🎉❤බොහොම වටිනා ඉදිරිපත් කිරීමක්....තෙරුවන් සරණයි!....
අපගේ හෙළ උරුමයන් මහත් දුෂ්කරතාමැද ආරක්ෂාකීරීමට වෙරදරන ඔබවහන්සේලාට තුනුරුවන් සරණ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahansealata namaskara karami sadu sadu sadu harima lassany sundaray bohoma pin.
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලාට
මහා වීර්‍යයකින් මේ මහා වන මැද අති දුශ්කර සාසන මෙහෙවරක් කරන අපගේ වන්දනීය පූජනීය උත්තම මහා සග රුවනට මාගේ හද පිරි නමස්කාරය වේවා . මගේ බුදු සසුන චිරාත් කාලයක් මේ බෞද්ධ දෙරණ තුල බැබලේවා. සාදූ සාදූ සාදූ.
මතු පරපුර වෙනුවෙන් මේවා රකින ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏නිවන් මග අවබෝධ වීමට මේපින් හේතු වේවා යි පතමු 💐
අපේ උරුමය රකින එක අපි හැමෝගෙම වගකීම. ඒක රකින්න කෙනෙක් යෙදෙන කම් බලන් ඉන්න එපා. අපේ හාමුදුරුවොන්ලට ශක්තියක් වෙලා අපි අපේ කොටස ඉටු කරමු ❤️
ඔබ වහන්සේලාට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
මේ බෞද්ධ හා පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන රැකබලා ගැනිම සමස්ත ජනතාවගේ හා පත්වන සෑම රජයකම වගකීමයි.
තෙරුවන් සරනයි දීර්ඝායු වේවා!!! 🙏ගොඩක් පිං....
Sadu sadu sadu mage namskarya වේවා 🙏🙏🙏🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹
Many thanks to the Venerable Sangabodhi and the presenters!.
Theruwan guna balayen kisidu badhawak nowewa,, sasara wasana thurawata me urumayan apemai ,ewa mathu mathuth surakinnata idiriyata wadina oba wahanselat uththareethara viswaye pihita aakarsanaya labewa nirathuruwama🙏
Mage namaskaraya wewa, pinwath Buddha puthrayan wahanselata, me helabime nawatha bududahama sthapitha karanna wehesa darana, obawahanselata mage namaskaraya wewa, sathara warama deviyo rakiwa,,,
Me budunge desayai theruwan saranai ape හාමුදුරුවෝ ne
Please turn on English captions.🙏🏼 ❤
Obawahanselata pin❤❤❤😢😢😢😢 atta mewa dakinakota dukai ape jathiya gana😢😢😢😢
🙏🙏🙏🙏
Teruwan saranai oba wahanselata 🙏 🙏 🙏
Bodu urumaya..raka ganenataUradena oba wahansta neduknerogibawa.Labewa.!!
මුතියන්කට්ටු වැව් ඉස්මත්තේ නටබුන් වගයක් තිබුනා හොයලා බලන්න...තෙරුවන් සරනයි ...
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! 🪷🪷🪷🙏🙏🙏
යුග මෙහෙවරක් ස්වාමීන් වහන්ස කුරුන්දි අට්ට කතා වලට විහාරය හා සම්බන්ධ ඉතිහාසය සොයා දකින්න
උතුරු සහ නැගෙනහිර අධ්‍යාපන ලබන දරුවන්ට අප ශක්තිමත් වෙමු එන්න උදව් කරන්න.
තෙරුවන් සරණයි
☸️🙏🏼
Obavahansayta godak pin purana viharawahansayla araksha kieriemata upakara kieriema 🙏
අපි බලන්න ආවා පදවියට ලගයි.
තෙරුවන් සරණයි හාමුදුරුවන්
Obawahnselta theruwan saranayi siyalu devi rakswaranai
දැන්.මොනතරං.ලස්සන ද.ඒ.පිනමඇති.අපෙ.හාමුදුරුවන් ට.නිවන් දකින්න
Meweni then reka geneemata swaameen wahansela ethulu sema denamath ganna kriyamarga ihalinma agaya karami. Rupa ramu ethulu parisaraya ithaa lassanay.
Sambudu saranai 🙏🙏🙏🙏
💐💐💐💐🙏🙏🙏🙏
මෙම දහම යටගහන්න බෑ.ලොකේ පුරා විසිරී තිබ්බ දහම දැන් ඉතුරුව ඇත්තෙ මෙ හෙළ බිමෙ විතරයි ඉතිං මේ තමා පොඉන්ට් එක...
Sadhu sadhu anumodami
Good video but disturbing background music. Please change background music in your future videos.
❤😊
Apebud..dahame..aithasika.dewal.apita...deka.balaganna .laba.dunnataOba.wahansela..denamata..gauruiya..pin.hamuduruwane..🙏🙏🙏🪔🪔🪔🌺🌸🌺🌸🌺🙏🙏🙏🧡🧡
Me puda bime sramadana katayuththak kerenne nam denum diimak kalahoth ,sahabhagi wena ayata denum diimak karanna puluwani hamuduruwane . Mamth Matara . Poonewa mageth duwak innawa . E nisa wawniyawata tikak kittui .galagama swamin wahansege weda satahan nitharama balanawa .
මම ක්‍රමයක් සකසන්නම්
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
දැන් ඔව දෙන්න වෙනවා අන්න ඉලමේ පොන්ඩන් එකට මැප් එක දලා😂
උතුරු සහ නැගෙනහිර පලාත්වල පන්සල් විතරක් නෙමෙයි දේවාලවල නටඹුනුත් තියෙනවා.එව්වා ගැනත් දැනුවත් විය යුතුයි. නැතිනම් එව්වා උඩ කෝවිල් හැදෙයි. දැනටත් හැදිලා.
මෙතන දලදා වහන්සේ වැඩ හුන් තැනක් නං මෙතන නමත් සදහන් වෙන්න ඕන නේද ?
Sadu isthmba weherak thiyenawa paduwas nuwara dematawa kande mudune eyata gihilla balanna
Giya masea mamaduvata avath bogasvevatabyanna beari una ,avurudu nivaduvata mea viharayata eanava.
Uthuru palathe wehera wihara polawa yata kochchra hangala athida...🥺
ruclips.net/video/oS8cm-wtCuA/видео.htmlsi=3y-i7dcz6fEl1HZj
රැකුනොත් අපිත් රැකෙයි...සිංහලයො ටිකක් පංන්සල් අවට පදිංචි කලයුතුයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලාට.🙏🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌹🙏🌹🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේලා ට 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏
20:37 ruclips.net/video/7HoPrbgLQFA/видео.htmlsi=L5Dvk_DIKyraeI6x oya vid eke 4:46 හාමුදුරුවනේ චත්‍රයක් තියෙනව අභයගිරියේ,තව තිස්සමහාරාමෙත් තිබුනා කියල මතකයක් තියෙනවා,රජගල තියෙනවා චත්‍රේ එක්කම ,සිරසේ වැඩසටහනක ඒක ගැන තියෙනවා,ඉංදියාවේ පරන චයිත්‍ය වලත් චත්‍ර තිබුනා කියලා අහලා තියෙනවා...😊❤මේවා බේරගමූ....අනිවාර්‍යෙන් මේවා බේරගන්නම ඕනේ..❤
ruclips.net/video/x1b4iDLP-9A/видео.htmlsi=DjSnjN5w6uV9lbyu මෙකත් බව්ද්ද පන්සලක් කියල හිතෙනවා,දකුනු ඉන්දියන් අය විනාස කරපු.මෙයාල ඒවාහිංදු කියලා කියන්න් මාර ගේමක් දෙන්නේ.හාමුදුරුවන්ට පුලුවන්නම් මේ විඩියෝ ස්ක්‍රීන් රෙකෝඩ් කරල හරි ඩන්ලෝඩ් කරලා තියාගන්න.සමහර විට වැදගත් වෙයි.
මෙවැනි වටිනා ස්ථාන රැකගැනීමට මහඟු මෙහෙවරක් කරන ඔබවහන්සේලාට සියලු ශක්තිය ධර්‍යය ප්‍රාර්ථනා කරමු 🙏
මේව රැකගන්න ස්වාමින් වහන්සෙලටත් අපට දැක ගැනිමට ඉඩ සැලසු දැනුවත් කරපු ගලගම පින්වත් ස්වාමින් වහන්සෙටත් බොහොම පින් තෙරුවන් සරනයි
Ape me urumayan reka genimata apen mokakda wenna oni swamin wahansa
අපගේ ඓතිහාසික බෞද්ධ උරැමයන් අරක්ෂා කරගෙන අපිටත් දැක බලා ගැනීමට සලස්වන අපේ සියළුම බුද්ධ පුත්‍රයන් වහන්සෙලාට මාගේ නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේලාට අපේ කිරුලපණ ධම්ම විජය පින්වත් ස්වාමීන් වහන්සේත් මේ වැනි පින් බිම බේරගන්න කුරින්දි විහාරය බේරගන්න හරිම මහන්සියක් ගත්ත අපේ උරුමයන් රැකගන්න බලන ස්වාමීන් වහන්සේලා සියලු දෙවියන් ආරක්ශා කරත්වා ඒවගේම වන භූමි ආරක්ශා කරන සියලු දෙවියන් ආරක්ශා කරත්වා
ඔබ වහන්සේලා ට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේලාට! 🙏🏼🙏🏼🙏🏼
Peara රජවරුන් දිවි හිමියෙන් රැකගෙන ආපු අපගේ උරුමයන් රැක ගන්න mahath වෙහෙසක් දරන ඔබ wahanselata නිදුක් නිරෝගී සුවය ලැබේවා mage namskarya වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි
ඉතාමත්ම වටිනවා හාමුදුරුවනේ ..... බොහෝමත්ම පින්...මේවාවලින් දැන් ජනතාව ඈත් කරලා දැන් තියෙන්නේ....
මේ පුන්‍ය බූමින් සුරක්ෂා කර බුදුසසුන නගාසිටුවීමට ඔබවහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදය නොවඩුවම ලැබෙවා දිර්ගායුශ සම්පත් ලැබෙවා 🙏🙏🙏
තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ට ත්,පූජනීය ගල්ගමුව සත්තබෝධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ට ත් හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ඔබවහන්සේලා ගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏 මේ උතුම් ශාසනික මෙහෙවර පාරමිතාවන් වේවා💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසෙත්වා 🙏💎🙏 💎🙏💎🙏💎🙏💎🙏 ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏 තෙරුවන් සරණයි 🙏💎🙏
ඉතා උතුම් කාර්යක් හාමුදුරුවනේ උතුරේ විස්තර දැනුවත් කිරිම යෝධබල ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
අපගේ ස්වාමීන්වහන්සේලාට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
ඔබවහන්සේලාට තුනුරුවන් සරණ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මේ සියළු සංඝයාවහන්සේලාට නිදුක් නීරෝගී සුවපත් බවත්, සුඛපටිපදාවෙන් නිවන පූර්ණයටත් මේ කුසල් උපනිශ්‍රය වේවා...සියළු සත්වයෝ සුවපත් වේවා...තෙරුවන් සරණයි ....🙏🌼🙏
උතුම් දළදා සමිදු පිහිටයි අපේ උරුමය රකින බුද්ද පුතුන්ට 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯🪷🙏👉 සුභ උදෑසනක් වේවා 💐 ආයුබෝවන් 🙏ළ
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස මෙවැනි දෑ දෑ අපේ මව් භූමියේ තියෙනවා කියලා කියලා පෙන්නූ නුඹ වහන්සේට සම්මා සම්බුදු සරණයි
උතුරු-නැගෙනහිර පුරාවිද්‍යා පුදබිම් රැක ගැනීමට විශාල මෙහෙයක් අමරපුර නිකාය මගින් සිදු කලා...ඇත්තටම උතුරු-නැගෙනහිර බෞද්ධ විහාර සියල්ලම වගේ බැලුවොත් අමරපුර නිකායට තමයි අයත්...
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේලා දෙනමට. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මේ දේවල් ගැන දැනුවත් කලාට. 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා උතුම් සුවාමීන් වහන්සේලාට
පිංවත් අපේ හාමුදුරුවණේ බුදු සරණයි 🙏🙏🙏
ඔබ වහන්සෙට තෙරුවන් සරනයි අතිත ගවේශනය කරන එක ගෙන.කර්ම චැනලයට ලයික් එකක්වත් අපි නොදා හිටියෙ ඔහොම එන්න අපි ඔබ වහන්සේලාට හරිම ගවුරව කරනවා,හැබැයි සත්‍යට,බොරුවට නොව.
අපේ අතීත බුද්ධ උරුමයන් 🙏🙏🙏. පරම වීර විභූෂණ ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ එදා රට වෙනුවෙන් දිවිපිදූ ඒ පින් බිම 🙏🙏🙏❤️❤️❤️
මේ අපේ උරුමයයි.එය රකින්නට මහන්සි වෙන පූජනීය ස්වාමීන් වහන්සේලාට අපගේ ප්‍රණාමය පුදකරන අතර,වර්ථමාන රාජ්‍ය පරිපාලනය විසින් මේවා රැක ගන්නට වගකීමක් තිබෙන බව දැන ගැනීම වටී.පාරම්පරික උරුමයන්,සහ සoස්කෘතිය සභ්‍යත්වය රකින්නට හිතන නායකත්වයක් නොමැති තැනක,ඒ අතීත උරුමයන් පිලිබදව ඇති වන්නේ බලවත් සිත් වේදනාවකි.වෙහෙස නොබලා මේවා රකින්නට වෙර දරණ සහ අපිට දැන ගැන්මට අවස්ථාව සැලසීම පිලිබදව ඔබ වහන්සේලාට බෞද්ධ සමාජය මීට වඩා කෘත ගුන පූර්වක විය යුතුයි.මිනිසුනේ,,,,, දෑස් විවර කර බලපල්ලා,,,,,,,
🎉🎉🎉❤බොහොම වටිනා ඉදිරිපත් කිරීමක්....තෙරුවන් සරණයි!....
අපගේ හෙළ උරුමයන් මහත් දුෂ්කරතාමැද ආරක්ෂාකීරීමට වෙරදරන ඔබවහන්සේලාට තුනුරුවන් සරණ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahansealata namaskara karami sadu sadu sadu harima lassany sundaray bohoma pin.
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලාට
මහා වීර්‍යයකින් මේ මහා වන මැද අති දුශ්කර සාසන මෙහෙවරක් කරන අපගේ වන්දනීය පූජනීය උත්තම මහා සග රුවනට මාගේ හද පිරි නමස්කාරය වේවා . මගේ බුදු සසුන චිරාත් කාලයක් මේ බෞද්ධ දෙරණ තුල බැබලේවා. සාදූ සාදූ සාදූ.
මතු පරපුර වෙනුවෙන් මේවා රකින ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏නිවන් මග අවබෝධ වීමට මේපින් හේතු වේවා යි පතමු 💐
අපේ උරුමය රකින එක අපි හැමෝගෙම වගකීම. ඒක රකින්න කෙනෙක් යෙදෙන කම් බලන් ඉන්න එපා. අපේ හාමුදුරුවොන්ලට ශක්තියක් වෙලා අපි අපේ කොටස ඉටු කරමු ❤️
ඔබ වහන්සේලාට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
මේ බෞද්ධ හා පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන රැකබලා ගැනිම සමස්ත ජනතාවගේ හා පත්වන සෑම රජයකම වගකීමයි.
තෙරුවන් සරනයි දීර්ඝායු වේවා!!! 🙏ගොඩක් පිං....
Sadu sadu sadu mage namskarya වේවා 🙏🙏🙏🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹
Many thanks to the Venerable Sangabodhi and the presenters!.
Theruwan guna balayen kisidu badhawak nowewa,, sasara wasana thurawata me urumayan apemai ,ewa mathu mathuth surakinnata idiriyata wadina oba wahanselat uththareethara viswaye pihita aakarsanaya labewa nirathuruwama🙏
Mage namaskaraya wewa, pinwath Buddha puthrayan wahanselata, me helabime nawatha bududahama sthapitha karanna wehesa darana, obawahanselata mage namaskaraya wewa, sathara warama deviyo rakiwa,,,
Me budunge desayai theruwan saranai ape හාමුදුරුවෝ ne
Please turn on English captions.🙏🏼 ❤
Obawahanselata pin❤❤❤😢😢😢😢 atta mewa dakinakota dukai ape jathiya gana😢😢😢😢
🙏🙏🙏🙏
Teruwan saranai oba wahanselata 🙏 🙏 🙏
Bodu urumaya..raka ganenata
Uradena oba wahansta neduk
nerogibawa.Labewa.!!
මුතියන්කට්ටු වැව් ඉස්මත්තේ නටබුන් වගයක් තිබුනා හොයලා බලන්න...තෙරුවන් සරනයි ...
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! 🪷🪷🪷🙏🙏🙏
යුග මෙහෙවරක් ස්වාමීන් වහන්ස කුරුන්දි අට්ට කතා වලට විහාරය හා සම්බන්ධ ඉතිහාසය සොයා දකින්න
උතුරු සහ නැගෙනහිර අධ්‍යාපන ලබන දරුවන්ට අප ශක්තිමත් වෙමු එන්න උදව් කරන්න.
තෙරුවන් සරණයි
☸️🙏🏼
Obavahansayta godak pin purana viharawahansayla araksha kieriemata upakara kieriema 🙏
අපි බලන්න ආවා පදවියට ලගයි.
තෙරුවන් සරණයි හාමුදුරුවන්
Obawahnselta theruwan saranayi siyalu devi rakswaranai
දැන්.මොනතරං.ලස්සන ද.ඒ.පිනමඇති.අපෙ.හාමුදුරුවන් ට.නිවන් දකින්න
Meweni then reka geneemata swaameen wahansela ethulu sema denamath ganna kriyamarga ihalinma agaya karami. Rupa ramu ethulu parisaraya ithaa lassanay.
Sambudu saranai 🙏🙏🙏🙏
💐💐💐💐🙏🙏🙏🙏
මෙම දහම යටගහන්න බෑ.ලොකේ පුරා විසිරී තිබ්බ දහම දැන් ඉතුරුව ඇත්තෙ මෙ හෙළ බිමෙ විතරයි ඉතිං මේ තමා පොඉන්ට් එක...
Sadhu sadhu anumodami
Good video but disturbing background music. Please change background music in your future videos.
❤😊
Apebud..dahame..aithasika.dewal.apita...deka.balaganna .laba.dunnata
Oba.wahansela..denamata..gauruiya..pin.hamuduruwane..🙏🙏🙏🪔🪔🪔🌺🌸🌺🌸🌺🙏🙏🙏🧡🧡
Me puda bime sramadana katayuththak kerenne nam denum diimak kalahoth ,sahabhagi wena ayata denum diimak karanna puluwani hamuduruwane . Mamth
Matara . Poonewa mageth duwak innawa . E nisa wawniyawata tikak kittui .galagama swamin wahansege weda satahan nitharama balanawa .
මම ක්‍රමයක් සකසන්නම්
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
දැන් ඔව දෙන්න වෙනවා අන්න ඉලමේ පොන්ඩන් එකට මැප් එක දලා😂
උතුරු සහ නැගෙනහිර පලාත්වල පන්සල් විතරක් නෙමෙයි දේවාලවල නටඹුනුත් තියෙනවා.
එව්වා ගැනත් දැනුවත් විය යුතුයි. නැතිනම් එව්වා උඩ කෝවිල් හැදෙයි. දැනටත් හැදිලා.
මෙතන දලදා වහන්සේ වැඩ හුන් තැනක් නං මෙතන නමත් සදහන් වෙන්න ඕන නේද ?
Sadu isthmba weherak thiyenawa paduwas nuwara dematawa kande mudune eyata gihilla balanna
Giya masea mamaduvata avath bogasvevatabyanna beari una ,avurudu nivaduvata mea viharayata eanava.
Uthuru palathe wehera wihara polawa yata kochchra hangala athida...🥺
ruclips.net/video/oS8cm-wtCuA/видео.htmlsi=3y-i7dcz6fEl1HZj
රැකුනොත් අපිත් රැකෙයි...සිංහලයො ටිකක් පංන්සල් අවට පදිංචි කලයුතුයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලාට.🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌹🙏🌹🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏