Very valuable comments and strong advice to the Government to get rid of corrupt judges to clean up the judiciary. Hope they will take appropriate action sooner rather than later.
Wish you and your a merry Christmas. Thanks for being firm on your stance on AKD. I.E., as long as AKD is on the path to deliver to the people what he said, we are all by his side.
වටිනා අවවාද .. වටිනා දැනුවත් කිරීමක් ...ප්‍රවෘත්ති බැලීමේන් දැන ගත නොහැකි බොහෝ දේ ලබා දීමට ගොඩක් ස්තූතියි ...
Putha you have an education do not let others ruin it most of them don't even know what they are talking
අපේ ප්‍රවුර්ති නොබලන මා ඔබ තුමාගෙන් තමයි අපේ රටේ නිවැරදි තොරතුරු දැන්ගන්නේ,දේශපාලනයත් එහෙමයි,අනේක වාරයක් ස්තූතියි.🙏 තෙරුවන් සරණයි,සියලු දෙව් රැකවරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
වටිනා දැනුවත් කිරිමක් . මේක දරැවන් ගෙදර නැති තනියම ගෙදර ඉන්න දෙමාපියන්ව දන්න කියන අයටත් කියලා දැනුවත් කරන්න. ඒ දෙමාපියන් තනියම ගෙදර ඉන්න කොට කව්රු හරි ඇවිත් කතා කරම පාලුවටත් එක්ක කතාබහ කරන්න හරිම කැමතියි. එකෙන් වෙන විපාකය ඒගැන දැනුවත් කරන්න . ස්තුතියි භාරත
ගොඩාක් ගොඩාක් ස්තුති සර්,,උදේන්ම දුන් පනිවිඩේත් ඉතාම වටිනවා 🙏
සුන්දර උදෑසනක් සැනසුම සතුට පිරුනු වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
උතුම් තෙරුවන් සරණයි !!!🙏❤
භාරත පුතා අද දුන්න ඔවදන් අපිට හරි වටිනවා පුතේ ඔබට බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤
මමත් තනියම සිටින වැඩිහිටි අයෙක්. නිතරම ගේට්ටුව ලොක් කරලා තියෙන්නේ කවුරු ආවත් මම ගේට්ටුව අසලටවත් යන්නේ නෑ.
මල්ලිටත් නංගිටත් අසිරිමත් නත්තලක් වේවා! ❤
වැදගත් විග්‍රහයක් ගොඩක් ස්තුතිය
මේ වාගේ අදහස් පෙන්වා දීම ගැන ,,,
භාරත පුතාගේ ඉතාමත් වටිනා දැනුවත් කිරිම වැඩිහිටි කාන්තාවන් ට ලැබුනා.බොහෝ කාන්තාවන් A to Z දක්වා තමන්ගේ තොරතුරු දී අමාරුවේ වැටුනු අවස්ථා එමටයි.එවැනි අත්දැකීම් ලැබූ අය ගැන අහන්න ලැබී තිබෙනවා .භාරත පුතා ටත් දුවටත් ශුහ අලුත් අවුරුද්ද ක් වේවා ! තෙරුවන් සරණ යි .
ඉතා වටිනා දැනුවත් කිරිමක් ඉතාලියේ සිටින අපි දිනපතා තොරතුරු දැනගැනීමට සැලසීම ස්තුතියි භාරත පුතේ බුදුසරණයි ❤
ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතා වැදගත් ස්තුතියි!!!❤❤❤
මම ඔයාගෙ විිඩියෝ දිගටම බලන කෙනෙක් මල්ලි ගොඩාක් කල් ඉදලා.ඔයා කියන දේ කෙලි්න්ම කියනවා මම ඒකට හරි කැමතියි
සුභ උදෑසනක් වේවා ❤❤
ඔබගේ සමබර අදහස් දැක්වීම ට ස්තුතියි.ඔබට සවන් දීලා හිත පිරිසිදු කර ගන්නවා.
සුබ උදෑසනක් භාරත් සර් & වාසනා මිස්
වටිනාම කතාවක් අදටත් මිනිසුන් දැනුවත් වීම මදි ඔබ කියන විදියට හිනායනව උදේ පාන්දර ලේ පිරිසීදු කලාට පීන්🙏🙏🙏
හිතන්න, අර්ථවත් කරුණු ඉදිරිපත් කිරීම නිසාමයි ,ඔබගේ දවසක නිහැඩියාවත් ,විපරමි කිරීමට හේතු වන්නේ ...
ස්තුතියි මම ද තනිව සිටින වැඩිහිටියෙක් මමත් ඔබගේ චැනල් එක නිතරම බලනවා.
ශොයී අනී..හෙට ඉදන් පරිස්සමින් හිටු😂
ස්තුතියි ඔබතුමට ♥️
දැනුවත් කිරීමෙන් ගොඩක් කරුණු දැනගත්තා,ස්තුතියි
මමත් තනියම ඉන්න වෙලාවක දුරකථන ගෙවු බිල් බලන්න කියලඅාව,තේ බිස්කට් වලින් සංග්‍රහකලා.බිල් ෆයිල් එක එහෙන් මෙහෙන් බලල,සාලෙපුරාම බලල ස්තුතියි කාන්ට් කියල යන්න ගියා.හවස පුතා කිව්ව....එ් අායතනයෙන් බිල් බලන්න ගෙවල්වලට එන්නෙ නෑ.පුදුමයි අම්ම මරලගියෙනැති එක.....කියල.
❤❤❤❤❤❤❤❤❤❤❤❤very good morning to both of you ❤
Stay safe and healthy ❤❤❤❤❤
Thank you so much 🙏👍🙏👍🙏👍
❤️🙏👍❤️🙏👍
Very valuable comments and strong advice to the Government to get rid of corrupt judges to clean up the judiciary. Hope they will take appropriate action sooner rather than later.
ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤ ල්
❤🎉 good morning.
අද නම් බයත් හිතුනා උදේ හෑල්ල අහල. මමත් තනියම ඉන්න හන්දා.😢
ඒත් මම නිතරම අවදානෙන්😊
මේ මැනිකෙ හෙට ඉදන් ඔහෙත් පරිස්සමින් හිටු😂
බුදුසරණයි ....🎉🎉🎉🎉
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
Good morning to you Bharatha and Wasana !!! Wish you a merry Christmas and a beautiful holiday season. ❤
සුභ නත්තලක් වේවා අයියා සහ අක්කා 🥳❤️
🙏🙏🙏 බුදුසරණයි සර් 🌹🌹🌹
ඉක්මනින් තීරණ ගත යුතු අවස්තාවේ ඒ දෙය කල යුතුයි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරයි කියල අපේ බලාපොරොත්තුව
සුභ උදෑසනක් වේවා ඔබ දෙපලටම🙏🙏🙏🌹🌹
සුභ උදැසනක් දෙදෙනාටම❤❤ අම්මෝ කියන ඇත්ත මාත් රැවැටිලා තියෙනෝ😂 ❤❤❤❤❤
Godak sthuthi...dun awawada walata...❤❤❤❤❤
ස්තුතියි ඔබ තුමාට
Malimawata jayawewa ❤❤❤❤ sthuthi obata. Malimawa witharai. Wikalpa netha
Thanks Bharatha timely response or content. Very valuable information n eye opener. Appreciate your straightforwardness.
මෙන්න මේකයි කියලා ඔබ කියන දේවල් මටනං නිකම් ඔබ අනාවැකි කියනවා වගේ දැනෙන්නේ ❤❤❤
Thank you for shareing this msg
නත්තල් දවස නිසා නිවාඩුවක් ගන්න ඕනනේ ඔයාලා දෙන්නත්. ❤
සුපිරි ❤
බොහොම ස්තුතියි මේක මේහෙම්ම අම්මට ෆොවර්ඩ් කලා.
🎄Merry Christmas 🎄
Happy new year පුතා දුව දැනුවත් kerema ගැන ඔබතුමා ter thanks
සුබ දවසක් වේවා ❤
ගොඩක් ස්තූතියි භාරත, අද හෑල්ල නම් වටිනවා මිනිස්සු දැනුවත් වෙන්න.
සෙනේෂ් ඒ position එකට හරියන කෙනෙක් නෙමෙයි කියල ගොඩක් අයට appoint කරනකොටම තේරුණා. සුදා එයාව රූපවාහිනී එකේ chairman කරන හීනෙක ඉන්නවලු, අනුර සහෝදරයා ඇනගන්නෙ එතනදි තමයි.
මමනම් සෙනෙෂ්ට කැමතියි . සුදා කවුද අප්පා.
ANURA kiyanne apita hitha ganna bari buddimath minisek kiyalai mata hithenne. Sudage heena heenama vitharai.
සුදා එහෙම කියලා නෑ.. නැවත බලන්න
Sudaaa🤣🤣🤣🤣
@@indikaudayakumara1837 ගෝඨා දින්නම ITN සභාපති කරනව කිව්වට ඒක හරිගියෙත් නෑ. සුදා මුලින්ම මාලිමාවට උදව් කරන බව පෙන්නුවට පසුව සජිත්ට උදව්කරා ජනමත තියල දැන් සජිත් තමයි ඉදිරියෙන් ඉන්නෙ කියලත්. මාලිමාව දිනන පැත්තට එනකොට ආයෙත් පැන්න. දින්නට පස්සෙ අනුර සහෝදරයා මුණගැහෙන්නත් ගියා. සෙනේෂ් ගියාම එය එතන බලාපොරොත්තු වුනා.
Well done bahratha 💐💐💐💐💐💐💐
සුනාමිය ඇවිත් අදට අවුරුදු 20යි.
මටත් මතක් වුනා...😢😢😢 Boxing Day tsunami..2004/12/26
සුභ දවසක් ඔබ දෙදෙනාටම ❤❤
ඔඛතූමාට දීර්ඝ ආයුෂ ලෑබෙවා.
අද අනාවැකිය ❤
thanks bharatha ❤❤❤❤❤❤❤
Good morning to both of you ❤️🌺💚🌸
සුභම සුභ උදෑසනක් වේවා ❤🎉
👍👍👍👍👍
0:38= තනියම ගෙවල්වල ඉන්න අය අහන්නම ඕන කතාවක්....
8:48= "ව්‍යාකරණය හරියට කියවගන්න...." සෙනේෂ්ගේ post එක සම්බන්ධයෙන් භාරතගේ මතය.
15:20 = නොත්‍රදෑමයේ දේවමෙහෙය
16:48= "මෙහෙමත් මිනිස්සු..." හෙවත් කතාබහට ලක්වුණ වසන්තගේ ඡායාරූපය
26:42= කුරුණෑගල නගරාධිපති
32:13= "පැමිණිල්ලේ නඩුකාරයා" හෙවත් නිශ්ශංක බන්ධුල කරුණාරත්න
පුතේ මටත් මේක හොදම පණිවිඩයක් වයසට ගියත් දරුවන් ගෙන් ගන්න දේවල් බොහෝමයි තෙරුවන් සරණයි
සුබ.නත්තලක් වේවා දුවට සහ.පුතාට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 7:42
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
මගේ නැති උන ෆෝන් එකේ ලොකේෂන් පෙන්වන්නේ මේ ගෙදර කියලා එන සෙට් එකක්, ඒ ගෙදර අයව බය කරලා ගෙදර තියෙන බඩු හොරකම් කරන හොරු රැළක් ගැනත් කතාවක් යනවා. පරිස්සමින් අවධානයෙන් ඉන්න. එහෙම ආවොත් පොලීසියත් එක්ක එන්න කියලා උන්ට පේන්නම 119 ට කතා කරලා කියන්න. උන්ට තියා පොලීසියටවත් බෑ අනවසරයෙන් ගෙයකට ඇතුලු වෙන්න හරි සෝදිසි කරන්න හරි වරෙන්තුවක් නැතුව.
පට්ට ඇත්ත ඔබ හරි ❤. සෙපල් 😂
❤❤❤❤❤❤❤ ස්තුතියි භාරත
21.21 දේශපාළුවන් ඉස්කොලෙ ත් ගිහින් නැති නිසා ...😂😂😂
ඒක තමා මරු කතාව....
හරියට හරි මල්ලි දෝසාභියොග එකෙක්ට නෙමෙයි අයින් කරන්ඩ බැරි ඔක්කෝටම ගෙන්ඩ ඕන මිනිස්සු චන්දෙ දුන්නෙ හුරතල් කරන්ඩ නෙමේ මේගොල්ලො නිකන් බය ගතියක් පෙන්නනව
ඔකට කලින් සිද්දියක් උනා මතුගම වැලිපැන්න වයසක අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි දෙන්නවම මැරැවා වැලිපැන්න පොලිසිය ගාවම
Grazie baratha sir ❤
Thank you ❤❤❤❤❤
හෑල්ලක් උනාට මුලු රටෙිම දැවෙන ප්‍රශ්න එක තැනකින් බලන්නේ හෑල්ලෙන්ම තමයි❤🎉
හට්ට කොච්චිගේ විහිලුනම් මරේ මරු භාරත😂😂
Thanks bharatha ❤
කියපු දේවල හරියටම හරි....Tv වල මේවා යන්නේ නෑ.ඒවගේ යන්නේ කුණුහරුනේ දැන්.
ඒ වගේම වැරදිකරපු උන්ට නිසි දඩුවම් දුන්නා නම් මේවා තව කෙනෙක් කරන්න දෙපාරක් හිතනවා.දඩුවම් දෙන්න ඕන නිශ්චිත වෙන්න ඕන.
සුබ දවසක් බ්රෝ.❤❤
Putha obe upaharana nam niyamai🎉🎉🎉🎉🎉
මම ඒත් හිතුවා සුනාමියට අවුරුදු විස්සක් පිරිම නිමිත්තෙන් වචනයක් හරි කියයි කියලා. අමතක උනාද මන්දා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකුත් තිබ්බා. හවස හෑල්ලට හරි මොනවා හරි කියමු ❤
❤❤❤
Wish you and your a merry Christmas. Thanks for being firm on your stance on AKD. I.E., as long as AKD is on the path to deliver to the people what he said, we are all by his side.
Good morning 😊😊😊😊
Thank you Bharatha. You are correct.
ඔබ තුමා මේ කියන කතාව මටත උනා දැනට අවු25 කට පෙර මට පලමු දරුවා ලැබෙන්න.හිට්යෙ මගෙ මව ආධාර ඉල්ලන්න අව කෙනෙකූට උපකාර කරන්න වත්තට ආපු පුද්ගලයෙක් ගෙන් ලොකු .කෙදවාචකයක් වෙන්න ගහින් අනුනවයෙන්.බෙරුනා. .ඒ හොරෙක්....ඒඅතදැකිමෙන් පසූ පිටස්ර අයගැන සැකෙන් බලන්නෙ.....
අනේ මේ අධිකරණ ඇමති පණ මදි වගේ මට නම් පේන්නෙ... ජනතා බලාපොරොත්තු සුනේ සුන් වෙයි ද මන්දා...😮😢😢
Well said. Excellent. 👍🙏♥️
Obata Thunuruwan Saranai 🌠!!!
Merry Christmas Bharatha 🌲
ග්‍රාමීය (ගැමි) සහ ග්‍රාම්‍ය (පහත්) සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් දෙකක් සහෝ! ඔබ වැනි බුද්ධිමත් කෙනෙක් මෙය මං නොකීවට දන්නා බව මට හොඳටම විශ්වාසයි.
එකම දේ කතා කරන විට වචන උච්චාරණය කරන එක ගැන චූට්ටක් සැලකිලිමත් වුනොත් මේ අවුල් වීම මගහැර ගත හැකියි!
කව්ද බන් ඉගැන්නුවේ ග්‍රාම්‍ය ග්‍රාමීය එකම වචන් එකම තේරුම එක නිදසුනක් කියන්න ග්‍රාම්‍ය කියන්නේ පහත් කියල හඳුන්වන තැනක්
Very...good....morning...both...of...you❤❤❤❤❤
❤ THANKS MR BARATHA ❤
වැඩිහිටි විතරක් නෙමෙ Bharatha Boss අපිත් බලනවා හොඳේ...😼
❤❤❤❤❤❤❤❤❤❤
👍🙏❤️
I hope government will take necessary action to remove Nissanka Bandula Karunarathna. All you said about him is true.
මෙතෙක් පැවති දේශපාලන සන්ස්කෘතිය විසින් ජනතාව තුල ඇතිකර තිබූ අදහස තමයි බලයේ සිටින පාලකයින් සාමාන්‍ය ජනතාවගෙන් ඈත්ව සිටිය යුතු අසාමාන්‍ය තැනැත්තන් වියයුතු බව.එවන් පාලකයින් ජනතාව විසින් ගෙදර යවා තිබුනත් එවුන්ගේ ඇම්බැට්ටයින් තාම සමාජයේ ඉන්නවනෙ.
🌹Good morning 🤝👍❤️❤️
Good morning ❤️ 🙏❤️🙏❤️
Thank you for giving this information. God bless u.
සුබ දවසක් ❤සුබ නත්තලක් ❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Good morning sir
Excellent. Explanations
Thank you
I wish you merry christmas
God bless you
හොදයි දැනුවත් කිරිම........කාලිනව 👏
👍👍👍❤
Merry 🎅 christmas loveng brother and sister