දකුණු ඉවුරේ වීරයා හාන්සි

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 141

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Час назад +5

    ඔබතුමාගේ දැනුම ගැන හා මේ සිද්ධිය පිලිබදව ( A TO Z ) දක්වා සුපිරි පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි.සිද්ධියක් ගවේෂණය කරමින් කරන විශ්ලේෂණය අහගෙන හිටියෙ හරි සතුටින්

  • @GaminiKarunadasa-h7z
    @GaminiKarunadasa-h7z 36 минут назад +1

    ඔබ තුමාගේ විග්‍රහ කිරිම ගැන මගේ සතුට.ජයවේවා

  • @asithachathu2974
    @asithachathu2974 2 часа назад +18

    ගොඩක් නීතීය ගැන දැනගත්තේ ඔයාගෙන්.. ඇත්තටම ආදරෙයි..

    • @Thisara1424
      @Thisara1424 Час назад

      සුපිරිම දේ මධ්‍යස්ථ මතයක් දැරීමයි!❤❤❤

  • @NavaNiki
    @NavaNiki Час назад +3

    නියමයි භාරත❤❤❤

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 3 часа назад +18

    හෑල්ලෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤️ චම්පික රණවක අපිත් එක්ක ඉන්න කාලේ ඉඳලා බැලුවම හදපු පක්ෂ ගහන්න බැලුවොත් ඔහොම වෙන එක පුදුමයක්ද අපි එදත් එකයි අදත් එකයි අනුර තමයි🙏

  • @reginialmeida9724
    @reginialmeida9724 3 часа назад +24

    අපි නම් දන්නවා clean Srilanka අන්තර්ගතය. මුළු සමාජයේම මානසික අධ්‍යාත්මික සූවය.

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 49 минут назад +3

    Good evening ❤,
    පුතාණෝ සහා දිලිත් රජ කරවන්න උත්සාහ ගත් දායක සභාම චාමර සම්පත් ලඟ දනින් වැටීම අරුමයක් නොවේ 🥳🤭 . නැවත වතාවක් ඔවුන් සිය ගංකබර ලොවට කියාපෑම ගැන මෙයින් චාමරට ස්තූති කරමි 😂

  • @nisha8691
    @nisha8691 Час назад +4

    උදයංග දින හතකට ඇතුලේ..... යන ගමන් කිව්ව කතාව ඇහුවනම් තවත් රසවත්...😂😂😂

  • @rahidmohmed8007
    @rahidmohmed8007 3 часа назад +21

    ෆ්‍රෙඩි සිල්වා මහත්තයත් නැති එකේ චාමරය වගේ එකෙක් බදුල්ලේ උන් එවල තියෙන්නේ පාර්ලිමේන්තු වේ අපේ උන්ට පොඩි ආතල් එකක් ගන්න නේ. මේකට තව විනාඩි කිහිපයක් වැඩි කරලා දෙන්න ක්‍රමයක් නැද්ද? 😂😂

  • @nimu9175
    @nimu9175 2 часа назад +7

    සුවපත් සැදෑවක් වේවා ඔබ දෙපලටම උතුම් තෙරුවන් සරණයි !🙏❤

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 2 часа назад +11

    දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයට ලු. දකුණේ විරයා මනූෂ🐸 මල්ලිව පාවාදීලා 😂🫣🤭🤡🤡 සහෝදර ප්‍රේමය

  • @appuhami1000
    @appuhami1000 3 часа назад +13

    භාරත ඔබ කියපු කතාව හරි උදයංග වීරතුංගව සති දෙහෙකට සැරයක් ගෙනල්ලා ආතල් ගන්නෙ චමුදිත සමරවික්‍රම දෙන්නම එකයි

    • @LazarAnjelov
      @LazarAnjelov 2 часа назад +1

      පවු චමුදිත දැන් බඩූ ඇතුලේ 😂

  • @tharupiriahasa2292
    @tharupiriahasa2292 3 часа назад +10

    හයියෙන් වුම්බෑ කිවුව තමයි.
    ඒත් චාමර ගොනෙක් බව ඔප්පු වුනා.

  • @pkds1983
    @pkds1983 39 минут назад +1

    නිමල් සිරිපාල නිදිලු නැගිට්ටහම මොනවා හරි කරයි😂😂😂

  • @ChareenaUdhari
    @ChareenaUdhari 3 часа назад +7

    මල්ලිගෙ හැල්ල අහන්න ආව මම දකුනු ඉවුරෙ සීතා දේවි😁

  • @nobody2925
    @nobody2925 3 часа назад +27

    දකුණු ඉවුරේ විරයා එක්කම චාමර ඉල්ලා අස්වෙලා හිටියනම් හරි 😂😂

    • @gunaratna123
      @gunaratna123 Час назад +2

      චාමර ඉන්න එක හොඳයි.
      අනිත් අයට ආතල් නැති වෙයි.
      හරිනම් එයා විපක්ෂ නායකයා වෙන්න ඕනි.
      එකෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය කොහොමද කියලා හොඳට පේනවා.

  • @sanjayanawarathna6520
    @sanjayanawarathna6520 3 часа назад +11

    චාමරව ඇන්දුවා වගේයි..

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 3 часа назад +5

    චාමර බූරුවා වීරයා වගේ විපක්ෂයේ ඉන්න එක හරිම හොඳයි

  • @ravdon4776
    @ravdon4776 3 часа назад +7

    වීරයා දකුනු ඉවුරට ගොඩගහල😂😂😂😂

  • @nobody2925
    @nobody2925 3 часа назад +7

    ❤😊Good evening ❤හැල්ල අහන්න ආපු අපි සිතම්බරන් රජු

    • @dammikashiyani8278
      @dammikashiyani8278 3 часа назад +1

      උදයන්ගටත්.ඌත් එක්ක කා කරන උන්ටත් පිස්සු.

  • @nimaliperera9457
    @nimaliperera9457 3 часа назад +5

    වෙලාවට.....නේද බොලව්...
    ජැක්සන් ඇන්ටනි හම්බන්තොට වරායේ ඕපනින් එකකරපු කාලේ ....චාමර සම්පත් හිටියේ නැති එක .....
    හිටියා නම් අම්මෝ ........😂😂😂😂

  • @lakeywindi1166
    @lakeywindi1166 2 часа назад +6

    ඇත්ත. Clean Sri Lanka විතරක් නොවේ. කොයි project එකත් ඉස්සර, police ya දැනුවත් කල යුතුමයි. මේ කඩාකප්පල් කිරීමට police ya වගකියන තැනට යා යුතු නොවේ. සරලවම clean Sri Lanka යනු ඔය තොරොම්බල් මිනිසුන් විසින්ම ගලවන තැනට මනස සැකසීම බව ඔවුන් දැනගත යුතුයි.

    • @azcodingyt
      @azcodingyt 2 часа назад

      Eka gana minissunge awareness eka madi, moka klath ektma gava gnnava, anika lankawe godak minissu monavath hoyala blnne na, kauru hri kiwwa deyak ihatath udin piligannava.

  • @rathnayaka4627
    @rathnayaka4627 Час назад +2

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @christineponweera448
    @christineponweera448 3 часа назад +4

    Wow ! Bharatha
    Excellent idia about Chamara !

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 41 минуту назад

    Good evening Mr barata tennakon ❤❤❤❤❤❤

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 часа назад +2

    🙏🙏🙏Dear Sir, Excellent explanation with supper activities. With thanks. Dalanda Samidu Pihitai. PKGPS.Rajapakshe.kothmale. with independent political bag ground.

  • @navodarathnayake
    @navodarathnayake 5 минут назад

    Bharatha අයියගෙන් තියරිය ඉගෙන ගන්නෙ හැම එකේම ❤

  • @supunweerasinghe-j5o
    @supunweerasinghe-j5o Час назад +2

    Great 👍

  • @gayanmalika1733
    @gayanmalika1733 3 часа назад +3

    Well done bahratha 💐💐💐💐💐

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe Час назад +1

    Thanks sir 🙏 obata God bless you

  • @anjaleeperera6692
    @anjaleeperera6692 3 часа назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you for your hard work we love you both ❤❤❤❤❤❤ ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 Час назад +1

    චාමර ඉල්ලා අස්විය යුතුයි .දිලිත් බයිටි එකට තියාගන්න.😂😂

  • @pasanmanoj9681
    @pasanmanoj9681 3 часа назад +5

    0:13= දක්ෂිණාංශිකයෝ....
    2:28= චාමර කී Clean Sri Lanka වියදම් වාර්තාව
    6:38= නලින්දගේ පිළිතුරු කතාව හෙවත් "දකුණු ඉවුරේ වීරයා හාන්සි"
    13:07= චාමර දැන් කළ යුතු දේ....සහ සිලින්ඩරේ බදුල්ලේ ලැයිස්තුවෙ ඊළඟට ඉන්න එකා කරන්න ඕන දේ
    16:15= උදයංග වීරතුංග
    17:42= පාඨලිගේ අලුත්ම හීනය
    21:42= යළි පැමිණි මනූෂ
    24:17= දිලිත් කී තව කතාවක්....
    25:22= comments බැලීම හා අදහස් දැක්වීම
    33:00 = රන්වලගේ උපාධිය තහවුරු කිරීමේ සහන කාලය අවසානය

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 57 минут назад

      මෙන්න මෙ මනුස්සයා ට වටිනාකමක් ඩෙහ්න්න ම ඔන භරත ❤❤❤❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 часа назад +2

    බඩ චාමරය දන්න කොටේෂන් 😂😂😂 හොඳම වැඩේ ඌරු තඩියට ඕක දැන් හෙලුවෙන් 😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 42 минуты назад +1

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 19 минут назад

    කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද බලමු චාමර සම්පත් 😅ඔබතුමාට බුදුසරණ ❤❤❤❤❤❤❤❤❤❤❤i❤❤❤❤❤❤❤❤ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 35 минут назад

    අපේ දේශපාලන පන්තිය❤

  • @WJSoyza
    @WJSoyza Час назад +1

    භාරත මහත්තයෝ ඔය චාමර ගැන අපි හොදට දන්නව දේශපාලනය කරල තමයි පෝසත් උනේ දේශපාලන පත්වීම් දුන්නා සුදුසුකම් නැති උන්ට

  • @madurapeiris341
    @madurapeiris341 2 часа назад +2

    Very Nice
    Thank you

  • @ChanakaShamith
    @ChanakaShamith Час назад +1

    රේනෝ සිල්වාට සලකලාලු 😊

  • @pathiranakaldera
    @pathiranakaldera Час назад +1

    ම්ම්ම් හරි මමත් යනවා

  • @madhurathiwanka5056
    @madhurathiwanka5056 35 минут назад +1

    දීලිත්ට අකුරක් පැටලිලා. ප්‍රශස්ත නොවේ ප්‍රශ්ස්ති මාධ්‍යකරනය..😂

  • @chameeraamarathunga4473
    @chameeraamarathunga4473 2 часа назад +2

    අම්මෝ පච රණවක ට තමයි හොදටම කිව්වේ

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 3 часа назад +4

    චාමරගෙ කුනුහරුප විඩියො එක තව සැරයක් අහමු

  • @mrmmaujoon7931
    @mrmmaujoon7931 3 часа назад +4

    Good evening everyone 🤝❤️💯

  • @dammikashiyani8278
    @dammikashiyani8278 3 часа назад +2

    අසුන ගෙදර චමිපිකා යන්න.ගෙදර. සුවසේ ඉන්න.

  • @Saman-e7q
    @Saman-e7q Час назад +1

    👍👍👍❤

  • @mariafernada345
    @mariafernada345 2 часа назад +1

    Good....evening....sir❤❤❤❤❤❤

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 3 часа назад +2

    ❤❤❤❤Good evening to everyone ❤❤❤❤

  • @ajithwasantha8928
    @ajithwasantha8928 Час назад +1

    චාමරගෙ ඌව පලාත් සභාවෙ වෙච්ච දේවල් හොයන කාලෙ වෙනකොට ඔය ඩෙගා නටන ඒව ඔක්කොම කැලේ එතකොට බලන්නකො පූස් පැටිය වගේ වෙන හැටි.

  • @sanjeewaindrajith4240
    @sanjeewaindrajith4240 Час назад

    දැන් හරියටම 12 රෑ බලන්ට පටන් ගන්න වෙලාව ❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 часа назад +4

    ❤️👍

  • @kolithamendis2780
    @kolithamendis2780 2 часа назад +2

    👍

  • @thushariwarnasuriya3583
    @thushariwarnasuriya3583 Час назад +2

    කෝ ලංකේශ්වර සජියගෙ office එකේ ඩෙගා.නටපු එක ගැනයි කිවෙ නෑනෙ 😅

  • @maarafernando
    @maarafernando 35 минут назад

    ජනතාව හාස්‍යයෙන් පුරවමින් සිත් සතන් ඔකඳ කරවන මැතිසබයේ කවටයා අස්නොවිය යුතුය. .

  • @Induminad129
    @Induminad129 3 часа назад +4

    ❤❤

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 3 часа назад +5

    හොයන්න පක්ෂ කාර්්‍යයාලයක ට ගිහින් මන්ත්‍රීකමක් ඉල්ලලා ඩෙගා නටපු එකාව හොයන්න බලන්න..😅😅

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 3 часа назад +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 3 часа назад +2

    ❤❤🎉🎉

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 2 часа назад +1

    අන්න මනුෂය සහෝදරයට කලින්ම පැමිණිල්ලක් කරාලු....ඇයි මුන්ට මේ එලියෙ ඔහේ කියව කියව ඉන්න දෙන්නෙ

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 часа назад

    ❤ WADAYA KIYATAVATH IVATH WENNEA NEHA.❤ WADAYA CHANDRIKAGEA PASSA PETHTHATA VATH WATINNEA NEATHI MINISEK ❤ THANKS MR BARATHA ❤

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 часа назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damithnuwantha1344
    @damithnuwantha1344 3 часа назад +1

    වෙහෙරලියද්දට දම්බුල්ලේ මාර්කට් එකේ කඩයක් දුන්නා මහින්ද😅

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 41 минуту назад

    Waiting for 6.30am ❤❤

  • @nishanthaindrajith6676
    @nishanthaindrajith6676 3 часа назад +2

    ලිස්ට් එකේ ඉන්නේ මරු බඩ්ඩක් නිමල් සිරිපාල වෙන්න ඕනේ ඉන්නේ😂😂

    • @disanayakakumari4809
      @disanayakakumari4809 2 часа назад +1

      😂😂😂😂😂😂😂😂😅😅😅😅😅

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 Час назад +1

      ඒකත් නරක.නෑ අඩුගානෙ නිදාගෙන ඉදීනෙ ගොන් කතා කියන්න කාලෙ කන්නෙ නැතුව 😂

  • @violetrooks576
    @violetrooks576 3 часа назад +5

    හැබයි මෙහෙම බොරු කියන පැරදුනු සිලින්ඩර් බයියන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    මුන්ට නම් ලැජ්ජ නැහ බොරු දෙසාබාන්න.
    පුරුද්ද බොරු කියල හොරකම් කරල පුරුද්ද කියවන්නෙ.

  • @Malany-b6y
    @Malany-b6y 2 часа назад +1

    🙏🙏🙏👍👍👍👍💪💪💪💪⭐⭐⭐⭐⭐

  • @Panda-v9j
    @Panda-v9j 2 часа назад

    2024 ජනවාරි 10 කියන්න යන්නෙ😂😂😂 එක cut krala ❤❤🎉

  • @prasadhimasakorala
    @prasadhimasakorala Час назад

    👍🥰👍🥰👍🥰

  • @asithachathu2974
    @asithachathu2974 2 часа назад

    ❤.. පොඩ්ඩක් එවලා රවට්ටන්න එපා සහෝ..

  • @sh_nolaPrime
    @sh_nolaPrime Час назад +1

    Reno Silva හිරගෙදරට 🔗🔗🔗🔗 දුමින්ද සිල්වා බලන්න යන්න

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 2 часа назад +1

    චාමර වගේ කැතයෙකුට ලැජ්ජාවක් තියනවාද බාරත

  • @sandyakumari4172
    @sandyakumari4172 2 часа назад

    Baratha mara vehilune karanne ❤❤❤

  • @kamalsiyambalapitiya-t3y
    @kamalsiyambalapitiya-t3y 51 минуту назад

    මේ ඔයාට දාන පලවෙනි comment එක. චම්පික රණවක ආපු ගමනේ එයාට උරුම මෙතන තමයි. 1904 සිහි කර ගන්න. අවස්ථාවාදයද නිර්ධන පන්ති ජාත්‍යන්තර වාදයද පොත කියවන්න. විමල් වීරවංශ ඉන්නෙත් එතනම තමයි. bharatha please කියවන්න ඕන පොත් ගැනත් කියන්න. Example
    1.anna's diary
    2.naked among wolf (වෘකයින් අතර නග්නව)
    3. වානේ පන්නරය
    Thanks.

  • @dammikashiyani8278
    @dammikashiyani8278 3 часа назад +3

    පෙබරවාරි 4දට යන වියදමි කරන කොට ඔය බමිබුවා ගෙන්න ගන්න එපා. එක එකාට කන්න දීලා බැනුමි අහන්න එපා..උන්ට ගාන අඩුවටත්ඔින..සේවය සන්තෝස වෙන්නත් ඔින. ඔිව කරන්න ඔින නෑ.

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 2 часа назад

    Ela

  • @pkds1983
    @pkds1983 36 минут назад

    උදයංග පුටින් ට call එකක් දුන්නද දන්නෙ නෑ😂😂😂

  • @tharukanadeeka
    @tharukanadeeka 3 часа назад +4

    ඔයා මොනවටද පුතානොට ලෙඩේ දාන්නේ. ඔය මරිමොංගල් මෝඩ පුතානො චිරාත් කාලයක් සමගි ජනබලවේගයේ නායක දූරයේ සිටිය යුතුමයි.

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 3 часа назад +3

    ඕක, විස්තර දීල, තියෙන්නෙම. චාමර,ගෙම. මූලික සුදුසුකම් සපුරපු. කෙනෙක්. වෙන්නපූලුවන්?මටපුස්නෙ, ජනාදීපතී. කාර්යාලෙ. ඉන්නවද?

  • @nimal7491
    @nimal7491 3 часа назад +2

    Who is Udayanga?

  • @dushthenu6589
    @dushthenu6589 59 минут назад

    Procurement procedures ekama wenas wenna one aiye. E policies walama thinawa horakamata path eka quotation idiripath karaddima.
    Mewa man danne mama purchasing officer kenekwa hitiya nisai

  • @hpjdes
    @hpjdes 3 часа назад

    High level executives of any institution has discretionary authority over expenditure subject to specified limits. It’s not always necessary to call for tenders/ questions and as you rightly pointed out accepting the lowest quotation is not mandatory.

  • @Thisara1424
    @Thisara1424 Час назад

    Ada halla gedara apugaman ma balada set wennama hithan hitiyee!

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 31 минуту назад

    මන් බැලුව පුටින්ට කෝල් කරන එක හෙන් ආතල්😂

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 3 часа назад +2

    😂😂😂😂😂😂

  • @kusumsirijg6281
    @kusumsirijg6281 32 минуты назад

    A man who has studied up to grade two

  • @ruwinimendis4731
    @ruwinimendis4731 3 часа назад +2

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන ගැන ඉතාමත් පටු විදියට තමා ගොඩක් අය හිතාගෙන ඉන්නෙ.විශේෂයෙන් පොහොට්ටු බයියො තමා. ඉතින්.😂

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 3 часа назад +1

    ...එහෙම. අයතවමත්?

  • @RanjithSomaweera
    @RanjithSomaweera 3 часа назад +1

    දැනටනම් පේනතේක් මානයක දකුණු ඉවුරෙහි නායකයෙක් නම් නැහැ වගේ

  • @dammikashiyani8278
    @dammikashiyani8278 3 часа назад +1

    චාමර වචනය නමි වචනය.සිලින්ඩරේ ඔන්න පටන් ගනිල්ලා වැඩෙි.චාමර ඒක කළේ අපට නෙමෙයි.මෝඩයා .ලොකුකම පැත්තක තියන්න. උදයන්ග අපි දන්නවා චණ්ඩියෙක්.ඇප දෙදෙන්නහොද නෑ.

  • @reginialmeida9724
    @reginialmeida9724 3 часа назад +1

    ඊලගට ඉන්නේ නිමල් ලංසා

  • @ranjanoman
    @ranjanoman 2 часа назад +1

    Udayanga කියන apathaya ගැන හොඳම wigrahaya. චාමර pau බං

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 3 часа назад +2

    ඉතින් විස්වාසභංගයක් ගෙනත් අයින් කරන්න තියෙන්නේ බොරු කියනවට

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 3 часа назад +1

    Dilith thamai Sepal kuhakayage Dawase weeraya.

  • @sarathkaduwela71
    @sarathkaduwela71 3 часа назад

    Anurag is afraid of both Palinda Ranasingha and Magistrate Bandula Karunarathna. Also Anura cheated very badly by Ashoka Ranwela

  • @bchandrasena4706
    @bchandrasena4706 2 часа назад

    WASANTH SAMARASINGHE avurudu venakota ana gannawa. ekata rice prashnaya visada ganna baha.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 часа назад +1

    Chamara baiyara niyama rotiyak gilla.😅😅

  • @darakasampath4223
    @darakasampath4223 3 часа назад +6

    දකුනු ඉවුරේ මහෝදර බණ්ඩාරණායක...😁

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 2 часа назад +2

    මමනම් කියන්නෙ බාරත ඔය වැඩක් නැති රනිල් මහින්ද සජිත් චාමර නාමල් ඔය ගැන බස් ත්‍රිවිල් ඔවා දැන් රටෙ අවලංගු දේවල් අපි කතා කරලා වැඩක් නැහැ මටනම් වටින්නෙ මෙ තප්පරයෙන් එහාට වෙන දේවාල් ගෙවි ගිය තප්පරයෙ උන දෙ වැඩක් නැහැ නමුත් පරන කරපු හොරකම් අපරාධ ගැන වැරදි වලට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඔනෙ මම අර උඩින් කියලා තියන දේට වඩා 109/1000 ගානකට වඩා උඩින් ජාතික ජනබලවෙගය ගැන මිනිසුන් විෂ්වස⁣ය තියාගෙන ඉන්නෙ

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 2 часа назад

    අපෝ ලිස්ට් එකේ ඊලග ට ඉන්නේ හරීන් හරි සිරිපාල හරි වෙන්නැති😂😂😂