SINTO || EPISODE 67 || සින්ටෝ || 10th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @kavindyaDissanayake-v9d
    @kavindyaDissanayake-v9d 15 дней назад +331

    අභීතගේ අම්මා මොකක් හරි සීන් එකකට එන්ටර් වෙන්න වගේ හදන්නේ😹

  • @hmusic1608
    @hmusic1608 14 дней назад +395

    මේනුගෙ පන්ඩිත කතා අහන්න කැමති නැති මං වගේ අය ඉන්නවද?

    • @KW-tb5nw
      @KW-tb5nw 14 дней назад +7

      Apo ow mala wikarayak

    • @shanifernando3172
      @shanifernando3172 14 дней назад +10

      මෙනු හරි පස්සට ප්‍රශ්න ඇති නොවෙන්න ඕනි නිසයි එයා ඇත්ත කියන්න කියන්නේ..

    • @imayarashmi8647
      @imayarashmi8647 14 дней назад +4

      එයා තුල්ව කඩේ යවනවා වගේ පේන්නේ.

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 14 дней назад

      @@hmusic1608 ඔව්ව්ව්.. මහ ආත්මාර්ථකාමි ගෑණියක්

    • @hidden1643
      @hidden1643 14 дней назад

      Apo ow bn

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 дней назад +147

    කතාවෙ අන්තිම සීන් එකේ අභියයි බාස් අයියයි විනාඩි ගානක් එක දිගට දෙබස් කියනව නේහ් කට පාඩමෙන් ❤❤😮😮
    වන් ශොට් එකෙන් සෑහෙන ලොකු දෙබස් ගොඩක් මතකෙන් කියනවා❤❤❤
    ඒක නම් මාරයි....
    වචනෙන් වචනෙට කැමරා ඈන්ගල් මාරු කරලා ස්ක්‍රිප්ට් එක බලන නළු නිළියො අතරෙ මෙහෙම රඟපාන අය මාරයි ❤
    අභීත අළුත් උනාට පොරගෙ ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් එහෙම සුපිරි...❤❤
    ගොබ්බ පෙනුමට මූණ හදන් නියමෙට රඟපානවා කොල්ලා❤

    • @TheVnv23
      @TheVnv23 14 дней назад +7

      ඇත්ත. ලොකු සීන් එකක් ඒක, අගයකරන්න ඕන තමයි ඒක. 👍❤️

    • @denumataidak8894
      @denumataidak8894 14 дней назад +19

      අභීත කියන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කොල්ලෙක්

    • @deesharashini1670
      @deesharashini1670 14 дней назад

      A wagema salingika​@@denumataidak8894

    • @AsankaKarunasena-r6i
      @AsankaKarunasena-r6i 14 дней назад

      පොඩි පොඩි සීන් අරං තමයි විනාඩි ගානක් දාන්නෙ .නැත්තම් මේ එක පාර මතක තියාගෙන නෙවෙයි 😂😂​@@TheVnv23

    • @Kumudu-s3c
      @Kumudu-s3c 14 дней назад +6

      අනේ ඇත්තමයි මම මේ කමෙන්ට් එක දැකලා ආයෙ පාරක් ඒ කොටස බැලුවා එක දිගටමයි ඒ දෙන්න ඒ කොටස කරන්නෙ 🎉

  • @MethminiSenarathna
    @MethminiSenarathna 14 дней назад +105

    වරුණ වගේ කෙනෙක් ❤ හරිම ආදරනීයයි හැම අතින්ම

  • @ShalikaSandamali-y4l
    @ShalikaSandamali-y4l 14 дней назад +149

    ජගත් චමිල කියන්නෙ හරිම සිරියාවන්ත මූනක් තියෙන නලුවෙක්...❤❤❤

  • @sandamalidilushika
    @sandamalidilushika 14 дней назад +34

    ඔච්චර ආදරෙන් ලමයි හදන අම්මලා තාත්තලා ඊට කලින් එහෙම ආදරෙන් හදපු ලමයි නිසා දුක් විදිනව දකින කොට නම් මාරම දුකයි 😢

  • @gayanpriyantha5853
    @gayanpriyantha5853 14 дней назад +92

    සුමින්දගෙයි විලිගෙයි කොටස්වලට මාරම ආසයි❤

  • @SasiniIshara
    @SasiniIshara 14 дней назад +44

    අද කාලේ හැටියට ගහපු ලස්සන කතාවක් ❤

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa1856 14 дней назад +100

    ගැණු අනාත කරන පිරිම් දැක්කට පිරිමි අනාත කරන ගැණියෙක් දැක්කා මෙනු

  • @oshadieanjana6030
    @oshadieanjana6030 14 дней назад +16

    ජගත් චමිල කියන්නේ ඕනම චරිතයක් ලස්සනට රගපාන්න පුළුවන් දක්ෂ නළුවෙක්..

  • @Siya-b5s
    @Siya-b5s 15 дней назад +81

    අබීත වාගේ ගේ අස්සේම හදපු කොල්ලෝ තමයි ඉක්මනින් වැරදි වලට පෙලබෙන්නේ😏එක දවසක් spa ගියා කියන්නේ ආයෙත් අබීතයා ඉවරයි....මාමන්ඩි උනත් දැන ගන්න ඔනේ අබිතයා එක පාරට සමාජයට දානකොට මේ වගේ මිනිස්සු එක්ක දාන්නෙ නැතුව ඉන්න😑කතාවක් උනත් ඇත්ත මේක

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 14 дней назад +6

      ගැනු රුම් ඇදල අනාථ කරන පිරිමින්ට වඩා අසහනයට ස්පා යන පිරිමි උතුම්

    • @kalpana9348
      @kalpana9348 14 дней назад

      Spa giye nane ba kiuwane

    • @RR-hn3pq
      @RR-hn3pq 13 дней назад

      Call ekak deela kiyapan bn

  • @lmeshafernand4451
    @lmeshafernand4451 14 дней назад +30

    කවුද බොලේ පොලිස් මාමට ලයින් දාන්නේ. හැටි විතරක් 🥲

  • @induniemalshi-fs4jj
    @induniemalshi-fs4jj 14 дней назад +14

    මැදින් යන සිංදු කෑල්ල මරු ඈ 😂

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi9557 14 дней назад +81

    ටේලර් ශොප් එකේ අක්කා ලස්සනයි

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 13 дней назад +4

    තාත්තලා දෙන්නගෙ කතාව නම් සුපිරි❤

  • @ayeshakiriella6806
    @ayeshakiriella6806 15 дней назад +307

    වරුණ වගේ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඔනි ❤❤

    • @TheekshanaNayanajith-g4s
      @TheekshanaNayanajith-g4s 15 дней назад +9

      ඇත්ත 🤩

    • @chanakawm
      @chanakawm 15 дней назад

      @@ayeshakiriella6806 හැම එකාම වරුණ වගේ ලස්සන නැ යකො

    • @tmanju332
      @tmanju332 15 дней назад +16

      වරුන වගේ කොල්ලෝ ඉන්නේ තිර පිටපත් වලයි .සුජීව ගේ නව කතා පොත්වලයි😂

    • @thenudissanayake3750
      @thenudissanayake3750 15 дней назад +1

      Eka aththa ❤

    • @prasadranga4229
      @prasadranga4229 15 дней назад +1

      Kthwala wtri hebei inne mn dekla nm ne itn

  • @ravindubaba
    @ravindubaba 15 дней назад +152

    මේනුට හැමෝම අකමැති වුනාට එ චරිතෙ ඇත්තම චරිතයක් ව්‍යාජ නැ... අපි අහලා තිබ්බට දැකලා නැති පලමුවතාවට දැකපු චරිතයක් හරිම සිරියස් අවංකයි... ජිවිතෙ ගැන ඇත්තම සමහරුන්ට තිත්ත එත් ඇත්ත . ඒක මාරම චරිතයක් කවදාවත් කතාවක වත් දැකලා නැති චරිතයක්... ❤️❤️ හැබැයි අපිට නුහුරුයි එකයි බනින්නෙ හැමෝම

    • @MaduSanka-en9ug
      @MaduSanka-en9ug 15 дней назад

      ඔව් මාත් කැමති මේනුට තමන්ට ඕනි නිසා ලමයි හ්දා ගත්ත තමන්ම වග කියනව කාටවත් ප්‍රශ්නයක් නෑ 😊

    • @sanju4866
      @sanju4866 15 дней назад +1

      Kelum?

    • @RuwaniKusum
      @RuwaniKusum 15 дней назад +5

      Babek inna ammekta kamathi una thul eyage family eke ayata ek kiyanna kondak thiyenna oni

    • @commenter1111
      @commenter1111 14 дней назад +9

      මේනකා හිතන් ඉන්නේ එයා හිතුනම මිනිස්සු මිනිස්සු අත ඇරල ලමයි එක්ක එද්දි අනික් උන්ගේ ගෙවල් වලින් ඒකට එක පාරින්ම ඕකේ වෙන්න ඕනෙ කියලා..කොටින්ම තුල්වාන්ව බදින්න්වත් මේනකා කැමති නෑ😂

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 14 дней назад +13

      @@ravindubaba අව්‍යාජයි, අවංකයි කියන්නෙ, ආත්මාර්ථකාමීකමට නෙමෙයි. මෙයාගෙ අව්‍යාජ බවට හෝ අවංක බවට වඩා ඉස්මතු වෙන්නෙ ආත්මාර්ථකාමී බව. එහෙම අය එක්ක කොහොමත් මිනිස්සු වැඩිකල් එකට ඉන්නෑ..ඉන්න බෑ..

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 дней назад +48

    රෙදි කඩේ මිස්ගෙ ලස්සන 😮😮❤❤

    • @amaliahinsa6355
      @amaliahinsa6355 14 дней назад +6

      මිස්ට ඉන්නේ විසේකාරී එකේ රිතූ

    • @EshanNimasha
      @EshanNimasha 14 дней назад +2

      aeya wisekari aeke innawa❤

    • @chathurisewwandi7783
      @chathurisewwandi7783 14 дней назад +1

      18.35 මේ අලුත් සින්දුව මරු අප්පා..🤩🤩 මේකෙ Audio track එක තියනවද දන් නෑ වෙනම ගන්න.. ❤❤

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 11 дней назад

      ​@@chathurisewwandi7783 මේ කතාවේ theme song එක tv එකේ යන කොට පටන් ගන්නකොට මුල් කාලේ ගියා

  • @kavindayaRathnayake
    @kavindayaRathnayake 6 дней назад +1

    රිතූ ආසම චරිතයක් ♥

  • @KasuniManathunga-mg3oi
    @KasuniManathunga-mg3oi 15 дней назад +156

    කාල දීප දේශ දෝශ සින්දු කෑල්ල මරු😂❤

    • @JeewaniNisansala-m8j
      @JeewaniNisansala-m8j 14 дней назад +2

      මාත් ගොඩාක් ආසයි

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 14 дней назад +2

      අනේ ඔව්.. මාත් හරි ආසයි ඒකට.. ඒක බලන්න ඕන ෆුල් එක ❤️

    • @SadamaliDilrukshika-ii8zi
      @SadamaliDilrukshika-ii8zi 14 дней назад +1

    • @KasuniManathunga-mg3oi
      @KasuniManathunga-mg3oi 14 дней назад

      @@ahinsa.kusumi ඔව්💜️

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 14 дней назад

      @@SadamaliDilrukshika-ii8zi ruclips.net/video/fPOyfgeEiws/видео.htmlsi=o8DYVsr1OiC-cDgn

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 дней назад +14

    බාස් අයියගෙ ඇක්ටින් මරු 😂❤❤

  • @lahirutharanga5196
    @lahirutharanga5196 14 дней назад +40

    එයා හයර් යන්නේ වැරදි මිනිහා එක්ක.. වලි දා ගන්න එච්චර හොද කෙනෙක් නෙවෙයි විලියම් සාර්😂😂

    • @supunthiwanka
      @supunthiwanka 14 дней назад

      එ්කි කෑම හොයන්නේ

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io 14 дней назад +23

    ජගත් කතාවට හරි සිංහල සර් මතක් කරපු නිසා මට මතක් උනේ මොරටුවේ සොයිසාපුර ෆැල්ට් එකේ ඔයාගේ නැන්දා කෙනෙක්ගෙ ගෙදර වැරැන්ඩා එකේදේ ජගත්ට මම විභක්ති පාඩම කියා දුන්න හැටි

  • @Kaveeya_vlog
    @Kaveeya_vlog 15 дней назад +63

    අද කාලේට මාර ආදර්ශමත් කතාවක්

  • @RuwaniWijetunga
    @RuwaniWijetunga 14 дней назад +17

    ඇත්තටම මගෙ හස්බන්ඩුත් ෆෝසස් කෙනෙක්. නිවාඩු දවස් 10ක් තියෙන නිසා ගෙදර ත්‍රීවිල් එකත් නිකන් තියෙබ නිසා හයර් කරන්න ගත්ත පික්මී ඇප් එක දාගෙන. එකම දවසයි ගියේ ඔය වගේ එපාම කරපු ගෑනු ත්‍රීවීල් එකට හයර් එකට නැගල එපා කරවල 😂 එක දවසයි ගියේ ආයෙ නම් යන්න බෑ කිව්ව😂😂. එක ගෑනියෙක් තැන් 10ක විතර නතර කර කර එක එක වැඩට මෙයාව හෙනට රස්තියාදු කරවල. ඒකෙන්ම එපා වෙලා😅😅තව ගෑනියෙක් හෙනට සද්දෙ දාල මෙයාට ටිකක් පරක්කු උනා කියල. තව එකියෙක් ලඟටම යද්දි හයර් එක කැන්සල් කරල. හැබැයි එදා එයා රුපියල් 5000ක් විතර හොයන් තමයි ගෙදර ආවෙ 😊

  • @kushi784
    @kushi784 15 дней назад +127

    අබීතගෙ අම්මා ජගන්මාගෙ බඩේ ඉන්න ලමයා නැති කරයි වගේ.ගෙදර ගෙන්න ගෙන

  • @amaliahinsa6355
    @amaliahinsa6355 14 дней назад +69

    මේ කතාවේ සුමින්ද විලියම් ශ්‍රියා දරුවන් වෙනුවෙන් මාර විදියට මහන්සි වෙනවා ඒත් තුශාරි වගේ දරුවන් ඒ අය ගැන හිතන්නේ නෑ විලියම් මහත්තයාගේ phone එක අරන් call එකක් ගත්ත එක පොඩි සැකයක් ආවා 🤔

  • @RithuNehara-dy5kh
    @RithuNehara-dy5kh 15 дней назад +54

    අයියෝ විලියම් සර්ටත් වෙන වැඩ☹️මොනා උනත් පව් අනෙ 🥺

  • @isurugimhanbandara3143
    @isurugimhanbandara3143 15 дней назад +32

    අභීතට වගේම විලියම් සර්ටත් හරිම ට්‍රැක් එකට එන්න සැරම කට්ටක් කන්න වෙනවා වගේ😂

  • @chanakawm
    @chanakawm 15 дней назад +39

    පොලිස්කාරයා අභිතට මහපොලොවේ පය ගහන්න පුරුදු කරාට මොකද ඌටවත් මහපොලොවේ පය ගහල ඉන්න බැරි සින් එකක් තියෙන්නේ..බබෙක් වගේ

  • @sandunipamodak2720
    @sandunipamodak2720 14 дней назад +32

    විලියම් ට වෙච්ච දෙයක් 😅

  • @DanuskaJayasundara
    @DanuskaJayasundara 14 дней назад +11

    මේනු වගේ චරිත ලංකාවේ කතා වලට ගැලපෙන්නේ නෑ. හිනා වෙලා, කෙලින් කතා කරන, ex ටත් තේ හදලා දෙන දිව්‍යාංගනා වක් වගේ. අපි දන්න genu ඉතින් යක්ෂණියෝ වගේ කන්න පනින genu.

  • @ruwaninisansala4534
    @ruwaninisansala4534 14 дней назад +21

    මැදින් යන සින්දු කෑල්ල මරු 😍

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 14 дней назад +51

    කාර් එකට නැග්ග එකී දැක්කමත් මට තරහක් එනවනේ 🙄😁

  • @dil1326
    @dil1326 13 дней назад +6

    තුල්වාන් මේනු කොටස් වැඩී..හරි බෝරින්.ස්කිප් කරනවා මන්

  • @shellybsooriya
    @shellybsooriya 15 дней назад +118

    අනේ මන්දා මේකෙ එවුන් විරා ශශීව රවට්ටන එකට සාප කරන උන් ජගන්මවයි වරුනවයි එකතු කරන්න දගලනවා😮

    • @SanduniHennayaka-j2z
      @SanduniHennayaka-j2z 15 дней назад +3

      😂

    • @sadeeshaviraj5984
      @sadeeshaviraj5984 14 дней назад +4

      අන්න ඕකයි ප්‍රශ්නෙ

    • @Sachidilhani-e4x
      @Sachidilhani-e4x 14 дней назад +1

      😂Ammo ou

    • @M.Vajira5714
      @M.Vajira5714 14 дней назад

      කාලකන්නි ගෑනුන්ට කසාද බැන්දට පස්සේ තමයිි තමන්ගෙ මිනිහට වඩා අනිින් මිනිස්සුන්ගේ හොඳ පේන්නේ

    • @DLM_Rabbit
      @DLM_Rabbit 10 дней назад

      Ape aya Paul kadannna Hari asai

  • @lahirudharmarathna8816
    @lahirudharmarathna8816 15 дней назад +24

    විලියම් සර් සුපිරි අමාරුවක වැටෙන්න යන්නෙ. අර කෙල්ල හෙරක් වගේ. විලියගෙ 4න් එකෙන් කෝල් ගත්තා. 5000ක් මාරු කෙරෙව්වා

  • @mamakamthi7735
    @mamakamthi7735 14 дней назад +8

    Thank you for visiting sri lanka 🫶🤍😍🇱🇰

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 14 дней назад +8

    ලස්සනයි කතාව ❤️

  • @ITsMI1107
    @ITsMI1107 15 дней назад +57

    ජගන්මා වරුන්ගේ ඇගේ එල්ලිලා යන එකක් දකින්න ඕනේ විලියම්

    • @malsarawidda
      @malsarawidda 14 дней назад +1

      E 2nna se unoth nam hodai. hoda swami purusayaek wei varuna. ara abeetha kiyana lolla wage neme

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 14 дней назад +2

      ඒක එයා දන්නවා. සුමින්ද කිව්වනෙ

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 15 дней назад +35

    විලියම් මහත්තයා ගෙන් පාරිබෝගිකයා ගුටි කනවා ෂුවර්

  • @DanuskaJayasundara
    @DanuskaJayasundara 14 дней назад +7

    මහන අක්කා පට්ට beautiful කෙල්ලක් නෙ.

  • @commenter1111
    @commenter1111 14 дней назад +50

    අර සසී නිසාදිද විලියම්ගේ කාර් එකට නැග්ගේ 😂

  • @RithuNehara-dy5kh
    @RithuNehara-dy5kh 15 дней назад +26

    වරුණව බලනකම් ඉවසිල්ලක් නෑ😍

  • @nightingale9065
    @nightingale9065 14 дней назад +7

    Williym sirge hinwak dekkmy😂

  • @JesikaMadushani
    @JesikaMadushani 14 дней назад +9

    විලි ගෙන් නමිිබර් එකත් ගත්තා.. මොනවා කරයිද මන්දා 😮😮

  • @indupathmi7561
    @indupathmi7561 15 дней назад +92

    විලියම් සර් බාල්දු කරන්නන්ම් එපා

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 15 дней назад +13

    නරක ඇසුර කෙනෙක් අගාධයට දමයි හොද ඇසුර කෙනෙක් හොද පාරට දමයි සමාඡය තුල මැරෙන තුරු ඉගෙන ගත්තත් මදි

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 15 дней назад +35

    අභීතගේ අම්මා පව්ලත් කඩයි වගේ...හොදකටන්ම් නෙමේ

  • @DiwyanjaliPiyumi
    @DiwyanjaliPiyumi 14 дней назад +5

    අභියගේ අම්මා නටන්න හදන්නේ හොද නැටුමක්. නිතර නිතර අර පොලිස් රාලහාමි එහේ යන නිසා මොනවත් කරගන්න බැරි වෙයි කොහොමත්.

  • @AbAb-n4l
    @AbAb-n4l 14 дней назад +43

    මේනු කතා කරන විදිහ හරි ලස්සනයි

  • @AyeshaMadushani-z1w
    @AyeshaMadushani-z1w 15 дней назад +96

    අභීතයගේ අම්මා හොද ගේමක් ගහන්න වගේ හදන්නේ ලේලිව ගෙදර එක්කන් ඇවිත්

  • @FbRecover-i7e
    @FbRecover-i7e 15 дней назад +20

    Thulwaan honda මනුස්සයෙක්

  • @Priyanthakumara-n7d
    @Priyanthakumara-n7d 14 дней назад +1

    Yes 😊

  • @AlahakonArachchi-h6h
    @AlahakonArachchi-h6h 15 дней назад +7

    Meke Kalla maru shoi 😊

  • @manjularoshini2925
    @manjularoshini2925 15 дней назад +29

    මේනකාගේ චරිතය එපා වෙනවා. හරිම පන්ඩ්ත බොරු ලොකු කමක් මවාගෙන ඉන්න ගැණියෙක්. තුල්ට තියෙන්නේ ඕන මගුලක් කරගන්න කියලා දමලා යන්න.. බොරු ලොකු කම කසාද බඳින්නේ නැතුව දරුවෝ හදා ගන්නවා.

    • @GemidulaGardens
      @GemidulaGardens 15 дней назад

      මූනට හම්බ වුණොත් ගහන සයිස් එකෙනෙ ඔයා ඉන්නේ😂

    • @anushkaswarnamali1067
      @anushkaswarnamali1067 14 дней назад

      ​@@Dog-xb6pyපලවෙනි කොටස් බලන්න මේනකා තුල් ට කියල තිබ්බෙ එයා injection මාස තුනෙන් තුනට පාවිචිචි කරනව කියල නෙ තුල් කියනව ඔයා control නතර කරල නම් මම හරි වෙන විදියක් බලනවනෙ කියල එහෙම පිරිමි කෙනෙක් රවට්ටල ලමයෙක් හදා ගන්න එක හරිද තනි කැමැත්තට
      එහෙම ලමයෙක් ඕනි නම් වෙන විදි තියෙනෙ
      මේනකා චරිතය ආත්මාර්ථකාමී හරි රැඩිකල් අම්මා නම් කේලම් කිය කිය ඉදිද අර පාරමීගෙ party එකේදි සිතාරටයි පාරමීටයි අරම කතා කියන්න බෑ රැඩිකල් Single mam කෙනෙක්ට😂😂

    • @Thisari93
      @Thisari93 14 дней назад

      @@Dog-xb6pyතෝ හැමෝගෙම කමෙන්ට් වලට මේනකාට පුක දෙන්න කලින් කතාව හරියට බලලා ඉදපිය. මේනකා තනියෙන් තමයි ළමයව හදා ගත්තේ ඒකිගේ තනි කැමැත්තට. ඒක කතාවේ මුලදිම කියනවා උඹ හරියට කතාව බලලා ඉදපන්

  • @nethugamage8608
    @nethugamage8608 15 дней назад +28

    අභීතගෙ අම්මා විනීතා ගෑනිවත් හව්ල් කරන් පව්ල කඩන්න යන්නෙ 😢

  • @sandarudinsaraliyanage9637
    @sandarudinsaraliyanage9637 14 дней назад +6

    Kathawakat unath menaka wge aya iddi appiriyai 😾😊

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 15 дней назад +17

    කාල දීප දේශ දෝශ....

  • @RoshanDissanayaka-s9g
    @RoshanDissanayaka-s9g 15 дней назад +10

    මේනූ වගේ වෙන්ඩ එපා 😂😂😂

  • @upekshalakmali8920
    @upekshalakmali8920 14 дней назад +2

    ජගන්මගෙයි වරුනගෙයි හැසිරීම අබීතගෙ අම්මගෙ ප්ලෑන් එක සාර්තක කරගන්න හයියක් වෙනවා...

  • @SupuniPiris
    @SupuniPiris 15 дней назад +25

    තුල්ට අලුත් ඇදුමක් අරන් දීලා😂

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග 14 дней назад +4

    අබිතගේ අම්මා මොනවා හරි ගේමක් ගහන්න වගේ හදන්නේ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 дней назад +3

    අපි කඩේ ආව නම් බඩු ටික අරන් ගෙදර යමන් ❤

  • @imeshaKavindi-cx3nl
    @imeshaKavindi-cx3nl 15 дней назад +60

    සිංගල් මාම් අත්මාර්තකාමි ගැනු කෙනෙක් තමන් ගැන විතරයි හිතන්නෙ තමන්ට ඔන් දේ විතරයි සිංගල් මාම්ට කරන්න ඔන 😢

    • @StudyTips2418
      @StudyTips2418 15 дней назад +2

      kaud singal mam

    • @asafernando6290
      @asafernando6290 14 дней назад

      ඒවටම නටන මිනිස්සු

    • @wasanalakshani7501
      @wasanalakshani7501 14 дней назад +1

      Matath Penna ba.kalin manussayath kochchara hodada. Thawa minihekut Aran. Lamayekut hadagana. Eth e minhawa badinna kamathi na. Vikara

    • @M.Vajira5714
      @M.Vajira5714 14 дней назад

      ඒකි පට්ට ගණිකාවක්

    • @imeshaKavindi-cx3nl
      @imeshaKavindi-cx3nl 10 дней назад

      @@wasanalakshani7501 ඔව් එක ඇත්ත penna ba singal mom 💔

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 14 дней назад +13

    මේනුගේ කොටස් ස්කිප්😂

  • @supunthiwanka
    @supunthiwanka 14 дней назад +3

    විලියම් සර්ටත් ඩිස්ටි ඩිඩිං පාරක් දාන්න ලැබුන සුපිරි චාංස් එක , ටැකිසියට නැගපු කෑල්ල 😂😂😂

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 15 дней назад +14

    ආයේ ඉතින් සදුදා වෙනකල් ඉන්න වෙනවානේ

  • @Malshi_Randhini
    @Malshi_Randhini 15 дней назад +4

    ❤️❤️

  • @Kaveeya_vlog
    @Kaveeya_vlog 15 дней назад +18

    දරුවෝ නිසා දෙමාව්පියන් දුක් විදිනවා

    • @hashmilasewwandi9118
      @hashmilasewwandi9118 14 дней назад +1

      කසාද නොබැද හිටියා නම් සේරම ඉවරයිනේ

  • @AsankaMalli-zz7xl
    @AsankaMalli-zz7xl 14 дней назад +3

    අබිතය ස්පා ගියෙ නැහැ කියල අසහනයට සාමාන්‍ය කෙල්ලෙක් රුම් එක්ක ගිය දැන් එකා මෙසන් වැඩ,කරල දුක් විදිනව ස්පා ගිය නම් ඔහොම අමාරුවක අබිත වැටෙන්නේ නැහැ ලංකාවේ ආරක්ශිත ස්පා ඔන තරම් තියෙනවා

  • @SeminiKavindya-f3k
    @SeminiKavindya-f3k 15 дней назад +33

    අබී ජගන්ම ව අතහැලා ජගන්ම ව වරුන බාරගනී කියලා හිතෙන්නෙ මට විතරද 🙄

    • @LalaniFrencis
      @LalaniFrencis 15 дней назад +1

      හැදුවා නෙද පදයක්

    • @NimeshaFernando-kk4vt
      @NimeshaFernando-kk4vt 14 дней назад +2

      na na e hoda yaluvek

    • @sinhala_rachana
      @sinhala_rachana 14 дней назад

      see you wgema wei.geethwa ain karala viranta set kala wage.abithawa ain karala warunata set karai😅

    • @commenter1111
      @commenter1111 14 дней назад

      ජගන්ම නම් කැමති වෙයි..කෝමත් ජගන්ම ට්‍රැක් පැනල ඉවරනේ ....ඉතින් ඕවා සුලු දේවල්

  • @IsharaMalawaraarachchi
    @IsharaMalawaraarachchi 14 дней назад +3

    ඒ පාර මොන මගුල් සිංදුවක් ද කතාවෙන් අතර පතර දාන්නෙ

  • @nethmi2015
    @nethmi2015 15 дней назад +13

    වරුණ ශෝක් කොලු පැට්ටා

  • @MithunIndrajith
    @MithunIndrajith 14 дней назад +2

    තුල් කුක්කා😂😂

  • @chutygaming78
    @chutygaming78 14 дней назад +3

    කහ පාට ns එක 😅

  • @IreshaSadamali-fi7uz
    @IreshaSadamali-fi7uz 15 дней назад +12

    630 ටත් කාර් වල හයර් යන්න පුළුවන් ද😂😂

    • @commenter1111
      @commenter1111 14 дней назад +2

      ඊට අඩුවටත් පුලුවන්

    • @hellow2616
      @hellow2616 14 дней назад

      Apo puluvn api lagadi 545 ta giya

  • @peshalapela8136
    @peshalapela8136 15 дней назад +9

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @reshansovis9414
    @reshansovis9414 13 дней назад

    සතියකින් කොටස් 67 ම බැලුව.. පවුල් ජීවිතේ කියන්නෙ ලේසි නෑ..

  • @s.pdewmini8275
    @s.pdewmini8275 12 дней назад

    Ammo ape gama bibila

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 15 дней назад +9

    Rithu innawa adanam❤❤❤❤

  • @bashini3895
    @bashini3895 13 дней назад

    මේ කතාවේ ඉන්න පාරමී (පබෝදා සන්දීපනී) ගේ නැන්දම්ම (කින්ගේ අම්මා) ට රඟපාන නිලියගේ නම දන්න කෙනෙක් ඉන්නවද... ❤❤

    • @LakmaliSugandika-z9h
      @LakmaliSugandika-z9h 12 дней назад +1

      Nilmini sigera. First film eken international award ekak gaththa niliyak

    • @bashini3895
      @bashini3895 10 дней назад

      @LakmaliSugandika-z9h bohoma sthuthi oba thumiyata... thank you very much😍😘♥️

  • @Malshi_Randhini
    @Malshi_Randhini 15 дней назад +5

    First comment eka mgen 🌝❤️

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 15 дней назад +6

    Menuta iana eka ka මිනිස්සුන්ට කියලා lamai hadaganna විතරයි 😂..mula miniha කොච්චර hodaida.lamaya ganat hoyanawa adareth tyenawa...etekita single mon wenna ona.dan.okat mona hari unot double mom wela mongal mom වෙනවා😂😂

  • @isurudilshan6405
    @isurudilshan6405 14 дней назад +4

    ඕ ලෙලේ ඕ ලෙලේ ආතල් ආතල් කියලද බං මේ කියන්නෙ මේක පටන් ගනිද්දි

  • @Shiharaweerasinha
    @Shiharaweerasinha 15 дней назад +12

    Mage akkth babekta gdk asa wen enne.tham nh aw 5k eyge e hine hebe wenna kyl hemoma asirwada krnnko.

    • @oshadeenavoda9728
      @oshadeenavoda9728 14 дней назад

      KIRI sihinya sebe wewa❤❤

    • @sudarshanarksk
      @sudarshanarksk 14 дней назад

      බුදු සරණයි!...🙏🏻🙏🏻🙏🏻

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 14 дней назад +8

    ශුවර් එකටම අභියද ජගන්මගෙ දරුවගෙ තාත්තා 😁😁

  • @SsT-ru3uc
    @SsT-ru3uc 15 дней назад +66

    මේනූ නම් මහා වදකාර ගැනීයෙක්. එක පාරක් ලමය නැතුව ගිහින් පස්සෙ settle උනැකිනේ තුල් ගේ ගෙදර අයට පොඩ්ඩක් පේන්නනෙ යන්න ඕනී. ඊට ප්ස්සෙ දුව එක්ක හිටියැකිනේ.තුල් අනික දුවටත් ආදරෙයිනේ.. දැන් තුල් මේ නිසානේ මේනූගේ husband ට ලමයා දෙන්න try කරන්නේ.එයාට ගෙදර අයට කියන්න විදියක් නැති නිසා

    • @IreshaSadamali-fi7uz
      @IreshaSadamali-fi7uz 15 дней назад +1

      Eka aththa

    • @SamiBeauty-e5x
      @SamiBeauty-e5x 15 дней назад +1

      තුල් කපටි..

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 15 дней назад +2

      Ane 😂😂Thamange lamayekta ehema karanna puluwanda ammekta😂

    • @DunnowhoIam
      @DunnowhoIam 14 дней назад +2

      Ithin Thulwanta oni magulakata menakage lamayawa eyagen ain karala hariyanawada

    • @sinhala_rachana
      @sinhala_rachana 14 дней назад +1

      ne ne thul karanna ynne kapati wdak.plwi lmywa menugen ath karanna .menu 100% k hari.eyta bninne ane mnda minissu wenna beh.eya priminge padeta ntnne neh.ekai samaharunta dirawanne nththe

  • @Shiharaweerasinha
    @Shiharaweerasinha 15 дней назад +2

    Asama teledrama ekh❤

  • @JanakaLakmal-y3k
    @JanakaLakmal-y3k 13 дней назад

    Redikade misge charitaya digatama dannako

  • @chamalipriyanthika5402
    @chamalipriyanthika5402 14 дней назад +3

    මන් නම් හිතන්නෙ අභීතගෙ අම්මා නටන්න යන නාඩගම ව්ලියම් හොයාගන්න හදන්නෙ. ඔය ගෑනි පාඩමක් ඉගෙන ගන්නෙ මෙදා පාර තමයි

    • @chathunisha1
      @chathunisha1 13 дней назад

      වසන්ත රාළහාමිට මාමා ගේ කටින්කියවුණා නේ

  • @dhanushkakularathna6621
    @dhanushkakularathna6621 14 дней назад +4

    Singal mom appiriyai

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 14 дней назад +10

    තුල්වාන් වගේ උන් නම් ඇත්තටම පව් වටේම කපුටො කෙලපු වැල ගෙඩියක් කරගහගන්න පුදුම ආසාවක් තියෙන්නේ 😅

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 14 дней назад

      ඒක ඇත්ත වෙන්න පුළුවන් නම් නමුත් මෙතනට අනවශ්‍ය තොරතුරක් 🫢​@@Dog-xb6py

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 14 дней назад

      ​@@Dog-xb6py ඒක උපකල්පනයක් විතරයි darling මං කියන්නෙ කතාවේ මතුපිටින් පේන දේ 🤪

  • @HiruniYasasmi
    @HiruniYasasmi 15 дней назад +8

    බිබිලේ 🥹 අපේ ගෙවල් කලින් එහේ තිබ්බේ...දැන් බදුල්ලේ 😁

  • @ChathuDissanayaka-g9l
    @ChathuDissanayaka-g9l 14 дней назад

    බිබිලේ උන් ඔහොම ඔයි😂😂😂

  • @MeAleo82
    @MeAleo82 14 дней назад

    Jagath chamila❤

  • @kavindayaRathnayake
    @kavindayaRathnayake 6 дней назад

    මේනකා skip 😅

  • @Kaveeya_vlog
    @Kaveeya_vlog 15 дней назад +12

    ආසම කෙනා තමයි ජගන්මා ❤😊

  • @PrasadPriyaranjana
    @PrasadPriyaranjana 13 дней назад

    අබිතයත් ඉවර වෙයිද දන්නේ නැ බාස් හින්ද

  • @thisarunadishan221
    @thisarunadishan221 14 дней назад +2

    Signl mom ගේ චරිතේ සෙට් වෙන් නෑ කතාවට.