Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රණවිරුවා සම්බන්ධ කර ගැනීමට - 0754735681
Super 👊👊👊
අයියෙ 🙏 කමාන්ඩො ලෝන් බන්ඩගෙ වීඩියෝ එකක් ඕන 🙏😥 අනිවාර්යයෙන්ම 🙏🙏 ඒ රණවිරුවා පාරෙ මාලු විකුනන තත්වෙටම පත්වෙලා පුලුවන් උදව්වක් කරන්න ❤️❤️🙏
සරත් පොන්සේකාගේ ස්කොඩ් එකට ගන්නේ සුපිරි වැඩකාරයෝ තමයි ගල්ටාගේ කතාවේ කිවුවා ඉසුරැමාධව ගල්ටාගේ ඡිවිතෙත් එක තැනකදි බේරැවා කියලා
🇱🇰🇱🇰🇱🇰අවිය පෙම්වතිය කරගත්කදවුර නිවාසය කරගත්මව්බිම අංක එක කරගත්වගකීම ජීවිතය කරගත් ❤️🇱🇰🇱🇰අතලොස්සකට නුඹව අමතක වුනාට, නුඹ රට වෙනුවෙන් කළ කැපකිරීම් අගය කරන මිනිස්සු මේ රටේ ඕන ඕන තරම් ඉන්නවා.නුඹ තනිවෙලා නෑ අයියේ නුඹ වෙනුවෙන් නුඹගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඒ විතරක්ද නුඹට අපිත් ඉන්නවා හැමදාම නුඹට ඒ හයියම ඇති. නුබ එදා දන් දුන්නු හුස්ම පොදෙන් තමයි අද අපි හුස්ම ගන්නේ.......🙏❤️💪😥 නුබ ගැන මට ආඩම්බරයකි අයියේ.....❤️🇱🇰 🛑My thoughts ( සංක )📝✍️🚨
බොහොම නිහතමානීව කතා කලා ඔහු හරිම පැහැදිලියි පුෂ්පකුමාර ඔබ. රටකට ආඩම්බරයි ඔබ වැනි පුතුන්. ඉසුරු මාදව සොයුරානන්ටත් හදවතින්ම පිං අනුමෝදන් කරමි. ඔබ සැමටම බුදු සරනයි!!!
ඉසුරු මාධව අභීත රණවිරුවා නැවත අප අතරම ඉපදී සසර කෙලවර නිවන් අවබෝධ වේවා..😭😭😭🙏🙏🙏
රණවිරුවෙකුගෙ සැබෑ ගතිගුණ ඔබ තුලින් මම දැක්කා.හිත යට ලොකු දුකක් දරාගෙන ඒ අතීතය මතක් කල විදිහ හිතා ගන්නත් අමාරුයි.තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලුම රණවිරුවන් හට 🙏
ඔක්කම්පිටිය බස් බෝම්බය මගේ ජීවිතේ හරිම අමිහිරි අත්දැකීමක් මූණදීපු කාලයක්.. මම ඒකාලේ හිටියේ පැල්වත්ත සීන් කර්මාන්තායතන quarters වල.. එදා උදේ මමයි තාත්තයි කොළඹ යනගමන් හිටියේ.. අපි ගියපු බස්එකේ රේඩියෝ එකෙන්තමයි අපිට විස්තර දැනගන්න උනේ. අපි හොදටම බයවුනා අපේ අම්මයි මල්ලී ගෙදර හිටියේ.. අපි කොළඹ වැඩ ඉක්මනට අවසාන කරගෙන නැවත එන්න පිටත්වුනා.. ඒ ඇවිල්ලත් එනකොට පාන්දර එක විතරවුනා.. බුරුත හංදියේ ඉදන් පැල්වත්ත සීනි සමාගමට කිලෝමීටර් තුනක් තියෙනවා.. ඒ වෙලාවට කිසිම වාහනයක්නෑ අපිට යන්න.. කොටි ගහපු උණුසුමේ මායි තත්තායි පයින්ම ගෙදරගියා.. ඒ හැගීම ඉතින් කියලාවැඩක්නෑ.. ඊටපස්සේ ගෙවුන කාලය හරිම බිහිසිනුයි.. හිතවතා කියන වෙඩි වරුසාවල් අපේ ගෙවල්වලට ඇහෙනවා.. කොටි ගැවසෙනවා කියලා දැනෙනකොට එන භීතිය වචනවලට පෙරලන්න අමාරුයි.. ඒකාලේ ප්රජාපොලිස් කමිටු පිහිටවලා ගම්වල මිනිස්සු රෑ එළිවෙනකල් තමන්ගේ ගම රකිනවා ගිනිමැල ගහගෙන.. ඒකාලයේ දැනුන හැගීම් ආයෙත් මේරටේ කිසිම කෙනෙක්ට දැනෙන්න එපා.. දැනෙන්න ඉඩතියන්නෙත්නෑ.. අවසානේ ප්රහාරයට සම්බන්ධ එවුන්ව පාරවල් වල මරලාදැම්මා.. ශ්රී ලංකා යුද්ධ හමුදාවට මොකා මොනාවා කිවුවත් ජීවිතේ ඇතිතෙක් මම ඔවුන් වෙනුවෙන් පෙනීසිටිනවා.. ⚔️⚔️⚔️
අපිත් පල්වත්තෙ හිටියා .එකලෙ තමයි කොට් ඔක්කම් පිටියේ ගමක්ම කපුවෙ.
අාදරෙයි ඔයාගේ අවසාන වචන ටිකට ❤❤❤
mata e wage athdakeem nm naa.habai oyage kathawat ekgi 😍
⁰uttu84kbc
❤️❤️❤️❤️
ඉසුරු මාදව 😢😢මාතර කොල්ලෙක් ❤️❤️💪💪යලිත් අප අතරම ඉපදේවා රණවිරුවාණෙනි 🙏🙏🙏
යකෙක් ඉල්ලලා මරු කටට ඇවිල්ල තියෙන්නෙ ජාතියේ පිනට පහල වුනු මුරදේවතාවෝ❤❤❤
කමාන්ඩෝ එකේ නිතරම කියවුන රන තරුවක්.ඉසුරු මාධව ඔබට නිවන් සුව ලැබේවා.
කමාන්ඩෝ බලකායේ ඉසුරු මාධව රනවිරුවානනි ඔබට දිවයලෝක සැපසම්පත් ලැබේවා රට වෙනුවෙන් තම ජිවිතය පරදුවට තබා කල මෙහෙවර . අද අප කකුල් දෙකෙන් මේ රටේ ඉන්නේ ඔබලා නිසා සියලුම රනවිරුවන්ට තෙරුවන් සරණය
මගෙ තාත්තත් වීරෝදාර රණවිරුවෙක් වීම නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් 🥺❤️
මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත විරුවාණණි ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් පහළ වේවා.අපි සදා ණයගැතියි ඔබලාට.රට වෙනුවෙන් දිවි දුන් ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏🙏
හරික දුකයි.මේ වගේ ඛේදනීය කතා තව කොච්චර ඇත්ද යුධ හමුදා පවුල් තුල.ඉසුරු මාධව ඇතුළු මියගිය සියළුම ත්රිවිධ හමුදා සහ පොලිස් ග්රාමරක්ෂක සියළුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ❤️✅💯
කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්රී ජය ශ්රී
අපරාදේ රටට වටිනා වීරයෙක් ඉසුරැ මාදව ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ නිවන් සුව ලැබේවා අපේ ගල්ටා හක්කා නිසා තමයි අපි ඉසුරැ මාදව ගැන දැන ගත්තේ
Pol cutta again gut
එකෙන්ම මාතර කබුරුපිටියෙ හිටපු අපෙ ගමෙ වැඩ්ඩෙක්...ඉසුරු අයියා..සහ එම පව්ල...ගරු තත්වයෙන් අදටත් ඉන්න..ඔයාත් පට්ට විර්ය්ර්ක් පුස්පෙ අයියෙ..කවදාවත් වරදින්නෙ නැ..රට රැකලා අපි ආරාක්ශා කරාට..බුදු සරනයි
❤️
කඹුරුපිටියේද
❤️🇱🇰
කඹුරුපිටියේ ද
Deyyandara
ඉසුරු මාධව 🙏🙏🙏🙏🙏🙏🙏නිවන් සුව විරුවානෙනි.. 😭😭😭
ඇත්තටම බොක්ක උඹ සහ ඔබගේ සහෝදරයා ඉසුරු මාධව කරපු සේවය ගැන කියන්න වචන නැහැ හදවතින්ම කියන්නේ, උඹලා යක්කු ඇත්තටම උඹලා යක්කු,අපි සදා ණයගැති💪♥️♥️♥️))
👍
ඉසුරුමාදව ගැන කියවෙද්දි මෙයා ගැන විඩීයෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ ස්තූතියි වනෑස
ඉසුරු මාධව අභීත රණවිරුවාට සහ දිවි පිදූ සියලුම රණවිරුවන්ට සසර මග කෙලවර නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ආසම කෙනෙක් , කාලයක් අහපු නමක් "ඉසුරු මාධව"
මේකනම් දැන් ඇබ්බැහි වීමක් වෙලා...ජය ශ්රී වනැස..❤️❤️❤️
sirawatama ban
මටත් ❤
කතාවට ඒ ගැම්ම සෙට්වෙනකොට මාරයි💪 පුලුවන්නම් මෙයා එක්ක තව වැඩසටහනක් කරන්නවනැස❤️
බිහිසුණු ක්රියාන්විත වල දිවි පිදූ රණවිරුවන් ගේ දුක😏😏😏 දැනෑන්නෙ තනිවු අම්මා තාත්තා හා බිරිදැවරැන් විතරයි 👈👈👈 ඔබගේ ආවර්ජනය සදා අමරණීය මතකයන්වෙ ⭐🌟⭐ අපගේ හදපිරි ස්තූතිය ඔබහට 🙏🙏🙏
සමහරක් කාලකන්නින්ට 8 පාස් හමුදා කාරයෝ අපිට 🇱🇰💞වීරයෝ
Aniwaryenma ❤
සැදෑ හිරු බැස යන මොහොතේ දීත්.....උදා හිරු නැග එන මොහොතේ දීත්....අප ඔබව කෘතවේදී ත්වයෙන්.... සිහිකර සිටිමු.......( මෙන්න...මේ...වදන් පෙල...එකතු කරන්න.....වීරයන්ගේ අවසන් මොහොතේ දෙන අබියස කියන කතාවට.....)
ඉසුරු මාධව ගැන කිව්ව දවසෙ ඉදන් ම හැමදාම මතක් වෙන්නෙ ඉසුරු මාධව ම තමයි . හැමෝම කියනවා මේ රණවිරුවා ගැන කව්ද කියලා බලන්න දැන ගන්න ඕනි උනා. අද ඒකත් දැනගත්තා නෝට්ෆිකෙශන් එක ආපු හැටි සතුටු උනා ඉතින්. සංජීව අය්යට ස්තුතියි මේක දැම්මට 🙏✌️ අද ඔහු හිටියා නම් ඔහුගෙ හඩින්ම අහගන්න තිබ්බා වීර කතා ගැන . නමුත් දැන් ජීවතුම් අතර නෑ 🥲🥺 ඔහුට නිවන් සුව අත් වේවා කියලා ප්රාර්තනා කරනවා ආදරෙයි හැමදාම 🥺🥲✌️🙏❤️
මට නම් ඇත්තටම කදුලු ආව.කොල්ලට අමා මහ නිවන්සුව අත්වේවා🙏🙏🙏
ඉසුරු madawa❤ උපන් බිමට,beepu kiri walata naya nethi,විරෝධාර සුපිරි viruwa❤Pin mage මව්බිම berala dunnata රණවිරුවන් ta❤
තේජාන්විත මේරෑන් බෙරසය පලදින්න ට හෑමෝටම බෑ.එයට කරපු කැපවීම දන්නේ ඔහු ම පමනි අපි මොන බයිලා කි යූවත් . නිවන් සුව !!!! සියලු ම වීරයන්ට දිවි පිදූ . අපේ හදවතේ හැමදාම ඉන්නවා ඔබ සැම . සිහිකරමි හිරැනැගෙන විට ද හිරැ බැසයන විට ද .
ඉසුරු මාදව වීරයාගේ කතාව කියන විරුවානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා !!!බුදු සරණයි .ජේසු පිහිටයි !!!
2006 / 2009 වෙනකන් යුද්ධයට සහභාගී වෙලා මේ වගේ මගේ මගේ රටේඒකාකාරී රැකියාවල නිරත වෙනවා.හරි ආඩම්බරයෙන් ඉන්නේ..සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝම වෙනුවෙන් ඔබතුමාගේ වැඩසටහන්වලට හැම චරිතයක්ම මාරම කැපවීමක් කරලා තියෙනවා. තවත් අවුරුදු 16 ක විතර ඈතකට අරගෙන යනවා.ස්තුතියි ඔබට
Tanks
Attha
අම්මො පට්ට ආසවෙන් හිටියේ සංජිව අයියේ ඉසුරු ගේ කාතවක් අහන්න
ඉසුරු මාදව නැති වුණා නේද
ඉසුරු මාධව ඇතුලු ජාතියේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුවයම අත්වේවා..!!🙏🙏🙏 ගල්ටා හක්කා හැම තැනකම අහන් ඉන්න ආසාවෙ බෑ... වෙලාව යනවා තේරෙන්නෙ නෑ. බොහොම ස්තූතියි අයියේ. වනැස ජයවේවා...!! ❤️👌
ඉසුරු මාධව ...සුපිරි වැඩ්ඩෙක් කියලා ගල්ටාගෙ..හක්කාගෙ..ක්රියාන්විත අත්දැකීම් වලින් දැනගත්තා..ඔහුන් හැමවිටම ක්රියාන්විත ගැන කතා කරද්දී ඉසුරු මාධව කියන නම .ඔහුගේ නිර්භීතකම ගැන අපිට කිවුවා ..සදා අමරණීය රණවිරුවෙක්....
ඉසුරු මාධදව රණවිරුවානනි. ඔබට නිවන් සුව ලැබේවා
ඉසුරු මාදව ඇතුලු මියගිය අපගේ වීරෝදාර රනවිරුවන්ට නිවන්සුව අත්වේවා.. අපේ රට බේරාගන්න යුදපෙරමුනේ සටන්කල ඔබ ඇතුලු සියලුම රනවිරුවන්ට මාගේ ප්රනාමය🙏🙏🙏 කරන කියන සියලු වැඩකටයුතු සාර්ථකවී ඔබ සියලු දෙනා දියුනුවෙන් දියුනුවට පත්වේවා.. සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා.. අපි සියලු දෙනාම ඔබලාට නයගැතියි. ඔබලාට ජයවේවා 💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මෙ පින් බිමේ පස් බිදක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ, ❤ 🇱🇰
ඉසුරු මාදව කියන නම ගොඩක් තැන්වල ඇහුනා බලාපොරොත්තු උනා එතුමා ගැන වෙනම කතාවක් බොහොම ස්තූතිය ඒ වීරයාගේ කතාව අහන්න සැලැස්සුවාට
සුපිරි කොල්ලෝ බුදුසරණයි 🙏
අදරෙයි සහොදරයා , විර සෙබල ඔබලාට නයගැතියි, මාත් කැමති දවස ඔබව මුන ගැසෙන්න, ලන්කවට ආ විගස නුබව හමුවෙන බලාපොරොත්තුවෙන් , තවත් තවත් අශිර්වාදය ලැබෙවා කියා අපි පාර්ථානා කරනවා , ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹
ඔබේ වැඩසටහන ඉතා අනර්ගයි අපි මහත් උනන්දුවකින් නරඹනව වගේම අපගේ මිතුරන්ද ගලවා ගැනීමට නොහැකි තරමින් මේ වැඩසටහනට ඇබ්බැහිවී සිටිනව. මෙයට සම්පූර්ණම ඔබ වගකිව යුතුයි.👍🤜🇱🇰
රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ඉසුරු මාදව සොයුරානෙනි ඔබට නිවන් සුව 🥺♥️💯
හදවතට මේව බලද්දි වාවන්නෙ නැහැ. මොකද මෙහෙම ජීවිත කැප කරපු තරුන වීරයන් සිටින රටකට කරපු විනාසයක තරම දකිනකොට දරාගන්න බැරි වේදනාවක් වගේම සීමාවක් නොමැති කලකිරීමක් රටේ පාලකයන් කෙරෙහි ඇති වෙනව.
ආඩම්බරයි ඔබ ගැන. බිහිසුණු සටන් බිමේ මතක සටහන් ගෙනාවට.. ජයවේවා 🙏👍💗💜
ගල්ටා. හක්කා. ඩැරන්. සූ සයිඩ්. එ නම් ටික කියද්දි මර විදියට දුක හිතුනා අනේ අද ඉසුරැ මාධවත් හිටියානම් කොච්චර දෙවල් කියයිද 🥺🥺🥺
ගොඩක් කාලයක් සොයමින් සිටි චරිතයක් . බෙහෙවින්ම ස්තුතියි වනැස .
Waw amazing guys
අද උදේ නැගිට්ට ගමන් මතක් උනේ ඉසුරු මාධව.. මොන හේතුවටද දන්නැ.. දැන් බලකොට ඉසුරු මාධව ගැන වීඩියො එක.. මොන හේතුවට දන්නෑ කවදාවත් දෑකලා නැති ඉසුරු මාධව දවස් තුනක් හතරක් මගේ හිතේ.. හක්කගෙ විඩියො එක බලලත් දැන් මාස දෙකක් වගේ.. ☹️
ටෙලිපති වෙන්නැති
බොරු කියන්වා කියලා ඔහොම කියන්න එපා අප්පා 🤣🤣
Ane ukahan utto pakaya👹👹
@@prasadindika6180 හා. හුකමු 🤣🤣
@@pasanchathuranga7873 😂🔫
පැයකට වැඩි කතාවක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ
ඉසුරු මාධව කියන්නේ ගැම්මක් ❤️❤️❤️
බලන්න ආසාවෙන් හිටපු චරිත කතාවක් ❤️💚
ආදරෙයි හැමදාමත් Sir ,, God Bless You..🙏❤️ Thank You Very Much සoජීව අයියෙ..❤️🙌
ඇත්තටම පුදුම විදියට වේදනාවක් දැනෙන්නේ ඉසුරුමාදව අයියේ නිවන් සුව ලැබේවා 😭😭🙏🙏🙏🙏
ඉසුරු මාදව ගැන හොය හොය ඉදියේ Thanks ❤️👌👌
පාදුක්කේ කොල්ලෙක් ආඩම්බරයි මල්ලි බුදුසරණයි 🥰❤️😘
ස්තුතියි වනැස බුදුසරණයි ❤️❤️🙏🇱🇰
එකම බැජ් එකේ බැජීලා දෙන්න මස්සිනලා උනාම කොහොමද ගැම්ම..නිවන් සුවය ලැබේවා ඉසුරු මාධව ඔබට..සුභ අනාගතයක් පතමී පුශ්පකුමාර ඔබට පවුලේ සියලු දෙනාටම..ස්තුතියි සන්ජීව ඔයාට ❤
නිවන් සුව ලැබේවා රණවිරුවානනේ🙏💓💔ඔබ දෙදෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා🙏💓
ඇත්තමයි හරි සුන්දර මතක අහන් ඉන්න අසයි අයියේ ඇස් ඉස්සරහ මැවේනවා කියන කතා සෙරම 🙂
ඔයාල සියලුම දෙනාට උතුම් ජය ශ්රි මාහා හාමුදුවන්ගේ පිහිට ලැබේවා.ආදරෙයි පණ තරම් ❤❤අපි අද ඉන්නේ ඔබතුමන්ලා නිසයි❤❤❤
ඉසුරු මාධව,නිවන් සුව විරුවානෙනි.. 🙏
ඉසුරු මාදව එදා ලස්සන කඩවසම් තරුනයෙක් ,ඒ තරුන ජීවිතය අපි හැමෝටම ජීවිත දානය දීල යන්න ගිහින් ප්රාර්ථනා කරනවා මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐 , ඇත්තමයි අපේ වීරයෝ පුදුමාකර තර්ම් ලස්සනයි ඒ වගේම නිර්බීතයි සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
රට ජාතිය වෙනුවෙන් දිවී පුදපු ඉසුරු මාධව අභීත රණවිරුවාට සදා ණයගැතියි ..නිවන් සුව ලැබෙවා වීරෝධාර රණවිරුවානේනී
ජීවිතේ කැප කරලා රට බේරාගත්ත රණවිරුවා අවුරුදු දොලහක් ඉදලා එන්නෙ විශ්රාම වැටුපක්වත් නැතුව ඒත් රට කන උන් සෙට් එක අවුරුදු පහක් රට කාලා එලියට එන්නෙ පැන්ශන් එකක් එක්ක මරු හැබයි සිස්ටම් එක. ඉසුරු මාධව ඔබට නිවන් සුව 🙏
විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියයි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤
වීරයන් මියගිය ද වීරත්වය කිසිදා මිය නොයනු ඇත🙏🙏🙏
අපේ ඉස්කෝලෙ අපේ ගමේ ❣️ වැඩ්ඩෙක්
😘😘😘😘❤❤❤❤❤ මට කියන්න දෙවල් ගොඩක් තියෙනවා 😥😥😥 😥😥😥😥 7SR 9VIR ලියින් එකට මම ගියා හවස 3 විතර එතකොට කමාන්ඩෝ 8 කන්ඩායමක් හොදටම මහන්සි වෙලා ඇතුලට ආවා මට අද වගෙ මතකයි ලොකු 🗡 කඩුවක් වගෙ දිග පිහියක් පිටේ පැක් එකේ ගහගෙන ආවා එතන පොඩි ඉස්කොලයක් තිබුනා එතන තමා මෙයාලා රෙස්ට් කලේ ❤❤😘😘😘🙏🙏🙏 කමාන්ඩෝ උබලා ගහපු ගෙම් මම හොදට දැක්කා 🙏🙏😘😘❤🗡😥 ආදරෙයි හැමදාටම ❤❤😘😘😘❤❤🗡🗡😥
කඹුරුපිටියෙ ඉන්න ආමි එකේ අයගෙන් සේනාංක හදන්න පුළුවන්.ඒ තරම් ඉන්නවා.සතුටුයි
පාදුක්කෙ කොල්ලෝ ජයවේවා
රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏
මේ කතාවල් අහන් ඉද්දි හරිම දුකක් danenne .මේ තමයි රනවිරුවො .මේ අය දුක් විද්ලා බේර ගත්ත රට කාලකන්නි දේසපාලුවො විනාස කරලා ඉවරයි ....ඒ උනාට කාලකන්නි දේසපාලුවො කියන්නෙ උන් යුද්ධ කරා වගේ සටන් බිමේ.මේ රනවිරුවො නොහිටින්න කාලකන්නි දේසපාලුවන්ගෙ kali එකතු කරන්න වෙන්නෙ බෝම්බ වලට අහු වෙලා.ඔබේ සහෝදරයාට අමා මහ නිවන් සුව පතනවා.
Thank you sanjeewa. This is one of all we were waiting for too. Wanted to see who is this hero. RIP Isuru Madawa.
ධම්මික අයියා❤❤❤❤
ඉසුරු madava vage රණවිරුවන් ge mataka kavadavath amathaka novei නිවන් සුව ලැබේවා 😥🌹🌹
මග බලාගෙන ඉදියේ වස්තුව ❤️💪🏻
ගොඩාක් පින් අයියේ බුදුසරණයි මේක මං එනකන් බලන් උන්නේ
වනැස ඉක්මනින් විඩියො දාන්න..අපි ආසාවෙන් බලනවා 😍😍💪🥰
Tribute to our true heroes who saved our motherland. Thank you Sanjeewa for doing this great programme.
ගමෙ කොල්ලා අපෙ... ඔයාට ගොඩාක් පින් ආදරෙයි
සුජිත් විදානපතිරනගෙ කතාවෙ කියනව ' අපි ජීවිතේ දසමහා යෝදයෝ වීරයෝ ගැන අහල තිබුනට ඒවගේ වීරයෝ දහස් ගානක් ඇස් දෙකට දැක්කෙ මේ යුදය තිබ්බ භූමියේ ' කියල. ඇස් දෙකට දැක්කෙ නැතත් රූපයකින් හරි ඒ වීරයාවත් දැකගත්ත. වනැස ස්තූතියි.. ❤️ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු වීරයෝ ඔවුන්ව සිහි කිරීම අපේ යුතුකම. කවද හරි ඔයා ඉන්න සොහොන බලන්න හරි එනව ඉසුරු අයියෙ... 😞🥺
රණ්විරුවානී ඔබට නිවන් සුව ලැබේවා
දෙයියන්දර අපේ ගමේ වැඩ්ඩෙක් ❤️
පුෂ්ප කුමාර (ධම්මික ) උබල සැබෑ වීරයො සහෝ. පාදුක්ක ,අරුක්වත්තෙ ,ගනේගොඩ අපිට ආඩම්බරයක් උබල. ආදරෙයි❤️ ❤️❤️
❤❤❤❤❤❤❤❤මම මෙයාගෙ පුතා මම ආසාවෙන් ඉන්නෙ හමුදාවට බැදේන්න😊👍👍👍
patta aadarei ape waddogenawata WANASA 👍👍👍👍👍👍 harimadukai isurumadawa
පිට රට හිටියත් මේ වැඩසහටන බලන්න අමතක වෙන්නේ නෑ.navy sbs එකෙ ඉන්නකොට කරපු පුහුනුවීම් පවා මතක් වෙනවා.අදරෙයි වනස
Sbs kiyanne bath maruwo ne
අයියෙ 🙏 කමාන්ඩො ලෝන් බන්ඩගෙ වීඩියෝ එකක් ඕන 🙏😥 අනිවාර්යයෙන්ම 🙏🙏 ඒ රණවිරුවා පාරෙ මාලු විකුනන තත්වෙටම පත්වෙලා පුලුවන් උදව්වක් කරන්න ❤️❤️🙏😥
හැමදාම රෑට වනැසේ වීඩියෝ එකක් බැලුවේ නැත්නම් නින්ද යන්නේ නෑ. ඇත්තමයි ඇබ්බැහි වෙලා දැන්. 😍😌😑
එනකල් බලන් හිටපු එකක්..❣️
Have heard about this hero Isuru Madhawa so many times. Respect you sir🙏🙏
ඉසුරු මාදව ආදරණීය රණවිරු සොයුරානනි.ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.අපෙ රට රැකගන්න ජීවිතෙ පූජා කරපු පිනම ඇති ඔබට නිවන් සුව ලැබීමට❤🙏
සැබෑ වීරයෝ තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලාගෙන හිටියා අලුත් එකක් දානකන් 👍👍👍👍👍
ජයවේවා ...theruwan saranai .
❤❤ Thank you wanesa, doing great job
ඉසුරු මාධව අභීත රණවිරුවානණි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 💐💐💐💐හිරු නගින මොහේතේත් හිරු බහින මෙහොතේදිත් අපි ඔබව සිහි කරන්නේමු....
ඇයී විශාම වැටූපක් නැත්තේ..පුලුවන් කෙනෙක් උදව් කරන්න අපෙ රට බෙරලා මෙහෙම වෙන්න දෙන්න එපා අපී කාටවත්...උදව් කරනවානම් නැතක් නොබලා මෙ හොදම වෙලාවයී
රණවිරුවා සම්බන්ධ කර ගැනීමට - 0754735681
Super 👊👊👊
අයියෙ 🙏 කමාන්ඩො ලෝන් බන්ඩගෙ වීඩියෝ එකක් ඕන 🙏😥 අනිවාර්යයෙන්ම 🙏🙏 ඒ රණවිරුවා පාරෙ මාලු විකුනන තත්වෙටම පත්වෙලා පුලුවන් උදව්වක් කරන්න ❤️❤️🙏
සරත් පොන්සේකාගේ ස්කොඩ් එකට ගන්නේ සුපිරි වැඩකාරයෝ තමයි ගල්ටාගේ කතාවේ කිවුවා ඉසුරැමාධව ගල්ටාගේ ඡිවිතෙත් එක තැනකදි බේරැවා කියලා
🇱🇰🇱🇰🇱🇰
අවිය පෙම්වතිය කරගත්
කදවුර නිවාසය කරගත්
මව්බිම අංක එක කරගත්
වගකීම ජීවිතය කරගත් ❤️🇱🇰🇱🇰
අතලොස්සකට නුඹව අමතක වුනාට, නුඹ රට වෙනුවෙන් කළ කැපකිරීම් අගය කරන මිනිස්සු මේ රටේ ඕන ඕන තරම් ඉන්නවා.නුඹ තනිවෙලා නෑ අයියේ නුඹ වෙනුවෙන් නුඹගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඒ විතරක්ද නුඹට අපිත් ඉන්නවා හැමදාම නුඹට ඒ හයියම ඇති. නුබ එදා දන් දුන්නු හුස්ම පොදෙන් තමයි අද අපි හුස්ම ගන්නේ.......🙏❤️💪😥
නුබ ගැන මට ආඩම්බරයකි අයියේ.....❤️🇱🇰
🛑My thoughts ( සංක )📝✍️🚨
බොහොම නිහතමානීව කතා කලා ඔහු හරිම පැහැදිලියි පුෂ්පකුමාර ඔබ. රටකට ආඩම්බරයි ඔබ වැනි පුතුන්. ඉසුරු මාදව සොයුරානන්ටත් හදවතින්ම පිං අනුමෝදන් කරමි. ඔබ සැමටම බුදු සරනයි!!!
ඉසුරු මාධව අභීත රණවිරුවා නැවත අප අතරම ඉපදී සසර කෙලවර නිවන් අවබෝධ වේවා..😭😭😭🙏🙏🙏
රණවිරුවෙකුගෙ සැබෑ ගතිගුණ ඔබ තුලින් මම දැක්කා.හිත යට ලොකු දුකක් දරාගෙන ඒ අතීතය මතක් කල විදිහ හිතා ගන්නත් අමාරුයි.තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලුම රණවිරුවන් හට 🙏
ඔක්කම්පිටිය බස් බෝම්බය මගේ ජීවිතේ හරිම අමිහිරි අත්දැකීමක් මූණදීපු කාලයක්.. මම ඒකාලේ හිටියේ පැල්වත්ත සීන් කර්මාන්තායතන quarters වල.. එදා උදේ මමයි තාත්තයි කොළඹ යනගමන් හිටියේ.. අපි ගියපු බස්එකේ රේඩියෝ එකෙන්තමයි අපිට විස්තර දැනගන්න උනේ. අපි හොදටම බයවුනා අපේ අම්මයි මල්ලී ගෙදර හිටියේ.. අපි කොළඹ වැඩ ඉක්මනට අවසාන කරගෙන නැවත එන්න පිටත්වුනා.. ඒ ඇවිල්ලත් එනකොට පාන්දර එක විතරවුනා.. බුරුත හංදියේ ඉදන් පැල්වත්ත සීනි සමාගමට කිලෝමීටර් තුනක් තියෙනවා.. ඒ වෙලාවට කිසිම වාහනයක්නෑ අපිට යන්න.. කොටි ගහපු උණුසුමේ මායි තත්තායි පයින්ම ගෙදරගියා.. ඒ හැගීම ඉතින් කියලාවැඩක්නෑ.. ඊටපස්සේ ගෙවුන කාලය හරිම බිහිසිනුයි.. හිතවතා කියන වෙඩි වරුසාවල් අපේ ගෙවල්වලට ඇහෙනවා.. කොටි ගැවසෙනවා කියලා දැනෙනකොට එන භීතිය වචනවලට පෙරලන්න අමාරුයි.. ඒකාලේ ප්රජාපොලිස් කමිටු පිහිටවලා ගම්වල මිනිස්සු රෑ එළිවෙනකල් තමන්ගේ ගම රකිනවා ගිනිමැල ගහගෙන.. ඒකාලයේ දැනුන හැගීම් ආයෙත් මේරටේ කිසිම කෙනෙක්ට දැනෙන්න එපා.. දැනෙන්න ඉඩතියන්නෙත්නෑ.. අවසානේ ප්රහාරයට සම්බන්ධ එවුන්ව පාරවල් වල මරලාදැම්මා.. ශ්රී ලංකා යුද්ධ හමුදාවට මොකා මොනාවා කිවුවත් ජීවිතේ ඇතිතෙක් මම ඔවුන් වෙනුවෙන් පෙනීසිටිනවා.. ⚔️⚔️⚔️
අපිත් පල්වත්තෙ හිටියා .එකලෙ තමයි කොට් ඔක්කම් පිටියේ ගමක්ම කපුවෙ.
අාදරෙයි ඔයාගේ අවසාන වචන ටිකට ❤❤❤
mata e wage athdakeem nm naa.habai oyage kathawat ekgi 😍
⁰uttu84kbc
❤️❤️❤️❤️
ඉසුරු මාදව 😢😢මාතර කොල්ලෙක් ❤️❤️💪💪යලිත් අප අතරම ඉපදේවා රණවිරුවාණෙනි 🙏🙏🙏
යකෙක් ඉල්ලලා මරු කටට ඇවිල්ල තියෙන්නෙ ජාතියේ පිනට පහල වුනු මුරදේවතාවෝ❤❤❤
කමාන්ඩෝ එකේ නිතරම කියවුන රන තරුවක්.
ඉසුරු මාධව ඔබට නිවන් සුව ලැබේවා.
කමාන්ඩෝ බලකායේ ඉසුරු මාධව රනවිරුවානනි ඔබට දිවයලෝක සැපසම්පත් ලැබේවා රට වෙනුවෙන් තම ජිවිතය පරදුවට තබා කල මෙහෙවර . අද අප කකුල් දෙකෙන් මේ රටේ ඉන්නේ ඔබලා නිසා සියලුම රනවිරුවන්ට තෙරුවන් සරණය
මගෙ තාත්තත් වීරෝදාර රණවිරුවෙක් වීම නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් 🥺❤️
මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත විරුවාණණි ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් පහළ වේවා.අපි සදා ණයගැතියි ඔබලාට.රට වෙනුවෙන් දිවි දුන් ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏🙏
හරික දුකයි.මේ වගේ ඛේදනීය කතා තව කොච්චර ඇත්ද යුධ හමුදා පවුල් තුල.ඉසුරු මාධව ඇතුළු මියගිය සියළුම ත්රිවිධ හමුදා සහ පොලිස් ග්රාමරක්ෂක සියළුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ❤️✅💯
කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්රී ජය ශ්රී
අපරාදේ රටට වටිනා වීරයෙක් ඉසුරැ මාදව ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ නිවන් සුව ලැබේවා අපේ ගල්ටා හක්කා නිසා තමයි අපි ඉසුරැ මාදව ගැන දැන ගත්තේ
Pol cutta again gut
එකෙන්ම මාතර කබුරුපිටියෙ හිටපු අපෙ ගමෙ වැඩ්ඩෙක්...ඉසුරු අයියා..සහ එම පව්ල...ගරු තත්වයෙන් අදටත් ඉන්න..ඔයාත් පට්ට විර්ය්ර්ක් පුස්පෙ අයියෙ..කවදාවත් වරදින්නෙ නැ..රට රැකලා අපි ආරාක්ශා කරාට..බුදු සරනයි
❤️
කඹුරුපිටියේද
❤️🇱🇰
කඹුරුපිටියේ ද
Deyyandara
ඉසුරු මාධව 🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව විරුවානෙනි.. 😭😭😭
ඇත්තටම බොක්ක උඹ සහ ඔබගේ සහෝදරයා ඉසුරු මාධව කරපු සේවය ගැන කියන්න වචන නැහැ හදවතින්ම කියන්නේ, උඹලා යක්කු ඇත්තටම උඹලා යක්කු,අපි සදා ණයගැති💪♥️♥️♥️))
👍
ඉසුරුමාදව ගැන කියවෙද්දි මෙයා ගැන විඩීයෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ ස්තූතියි වනෑස
ඉසුරු මාධව අභීත රණවිරුවාට සහ දිවි පිදූ සියලුම රණවිරුවන්ට සසර මග කෙලවර නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ආසම කෙනෙක් , කාලයක් අහපු නමක් "ඉසුරු මාධව"
මේකනම් දැන් ඇබ්බැහි වීමක් වෙලා...ජය ශ්රී වනැස..❤️❤️❤️
sirawatama ban
මටත් ❤
කතාවට ඒ ගැම්ම සෙට්වෙනකොට මාරයි💪 පුලුවන්නම් මෙයා එක්ක තව වැඩසටහනක් කරන්න
වනැස❤️
බිහිසුණු ක්රියාන්විත වල දිවි පිදූ රණවිරුවන් ගේ දුක😏😏😏 දැනෑන්නෙ තනිවු අම්මා තාත්තා හා බිරිදැවරැන් විතරයි 👈👈👈 ඔබගේ ආවර්ජනය සදා අමරණීය මතකයන්වෙ ⭐🌟⭐ අපගේ හදපිරි ස්තූතිය ඔබහට 🙏🙏🙏
👍
සමහරක් කාලකන්නින්ට 8 පාස් හමුදා කාරයෝ අපිට 🇱🇰💞වීරයෝ
Aniwaryenma ❤
සැදෑ හිරු බැස යන මොහොතේ දීත්.....උදා හිරු නැග එන මොහොතේ දීත්....අප ඔබව කෘතවේදී ත්වයෙන්.... සිහිකර සිටිමු.......( මෙන්න...මේ...වදන් පෙල...එකතු කරන්න.....වීරයන්ගේ අවසන් මොහොතේ දෙන අබියස කියන කතාවට.....)
ඉසුරු මාධව ගැන කිව්ව දවසෙ ඉදන් ම හැමදාම මතක් වෙන්නෙ ඉසුරු මාධව ම තමයි . හැමෝම කියනවා මේ රණවිරුවා ගැන කව්ද කියලා බලන්න දැන ගන්න ඕනි උනා. අද ඒකත් දැනගත්තා නෝට්ෆිකෙශන් එක ආපු හැටි සතුටු උනා ඉතින්. සංජීව අය්යට ස්තුතියි මේක දැම්මට 🙏✌️ අද ඔහු හිටියා නම් ඔහුගෙ හඩින්ම අහගන්න තිබ්බා වීර කතා ගැන . නමුත් දැන් ජීවතුම් අතර නෑ 🥲🥺 ඔහුට නිවන් සුව අත් වේවා කියලා ප්රාර්තනා කරනවා ආදරෙයි හැමදාම 🥺🥲✌️🙏❤️
මට නම් ඇත්තටම කදුලු ආව.කොල්ලට අමා මහ නිවන්සුව අත්වේවා🙏🙏🙏
ඉසුරු madawa❤
උපන් බිමට,beepu kiri walata naya nethi,විරෝධාර සුපිරි viruwa❤
Pin mage මව්බිම berala dunnata රණවිරුවන් ta❤
තේජාන්විත මේරෑන් බෙරසය පලදින්න ට හෑමෝටම බෑ.එයට කරපු කැපවීම දන්නේ ඔහු ම පමනි අපි මොන බයිලා කි යූවත් . නිවන් සුව !!!! සියලු ම වීරයන්ට දිවි පිදූ . අපේ හදවතේ හැමදාම ඉන්නවා ඔබ සැම . සිහිකරමි හිරැනැගෙන විට ද හිරැ බැසයන විට ද .
ඉසුරු මාදව වීරයාගේ කතාව කියන විරුවානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා !!!බුදු සරණයි .ජේසු පිහිටයි !!!
2006 / 2009 වෙනකන් යුද්ධයට සහභාගී වෙලා මේ වගේ මගේ මගේ රටේඒකාකාරී රැකියාවල නිරත වෙනවා.හරි ආඩම්බරයෙන් ඉන්නේ..සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝම වෙනුවෙන් ඔබතුමාගේ වැඩසටහන්වලට හැම චරිතයක්ම මාරම කැපවීමක් කරලා තියෙනවා. තවත් අවුරුදු 16 ක විතර ඈතකට අරගෙන යනවා.ස්තුතියි ඔබට
Tanks
Attha
අම්මො පට්ට ආසවෙන් හිටියේ සංජිව අයියේ ඉසුරු ගේ කාතවක් අහන්න
ඉසුරු මාදව නැති වුණා නේද
ඉසුරු මාධව ඇතුලු ජාතියේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුවයම අත්වේවා..!!🙏🙏🙏
ගල්ටා හක්කා හැම තැනකම අහන් ඉන්න ආසාවෙ බෑ... වෙලාව යනවා තේරෙන්නෙ නෑ.
බොහොම ස්තූතියි අයියේ. වනැස ජයවේවා...!! ❤️👌
ඉසුරු මාධව ...සුපිරි වැඩ්ඩෙක් කියලා ගල්ටාගෙ..හක්කාගෙ..ක්රියාන්විත අත්දැකීම් වලින් දැනගත්තා..ඔහුන් හැමවිටම ක්රියාන්විත ගැන කතා කරද්දී ඉසුරු මාධව කියන නම .ඔහුගේ නිර්භීතකම ගැන අපිට කිවුවා ..සදා අමරණීය රණවිරුවෙක්....
ඉසුරු මාධදව රණවිරුවානනි. ඔබට නිවන් සුව ලැබේවා
ඉසුරු මාදව ඇතුලු මියගිය අපගේ වීරෝදාර රනවිරුවන්ට නිවන්සුව අත්වේවා.. අපේ රට බේරාගන්න යුදපෙරමුනේ සටන්කල ඔබ ඇතුලු සියලුම රනවිරුවන්ට මාගේ ප්රනාමය🙏🙏🙏 කරන කියන සියලු වැඩකටයුතු සාර්ථකවී ඔබ සියලු දෙනා දියුනුවෙන් දියුනුවට පත්වේවා.. සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා.. අපි සියලු දෙනාම ඔබලාට නයගැතියි. ඔබලාට ජයවේවා 💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මෙ පින් බිමේ
පස් බිදක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ, ❤ 🇱🇰
ඉසුරු මාදව කියන නම ගොඩක් තැන්වල ඇහුනා බලාපොරොත්තු උනා එතුමා ගැන වෙනම කතාවක් බොහොම ස්තූතිය ඒ වීරයාගේ කතාව අහන්න සැලැස්සුවාට
සුපිරි කොල්ලෝ බුදුසරණයි 🙏
අදරෙයි සහොදරයා , විර සෙබල ඔබලාට නයගැතියි, මාත් කැමති දවස ඔබව මුන ගැසෙන්න, ලන්කවට ආ විගස නුබව හමුවෙන බලාපොරොත්තුවෙන් , තවත් තවත් අශිර්වාදය ලැබෙවා කියා අපි පාර්ථානා කරනවා , ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹
ඔබේ වැඩසටහන ඉතා අනර්ගයි අපි මහත් උනන්දුවකින් නරඹනව වගේම අපගේ මිතුරන්ද ගලවා ගැනීමට නොහැකි තරමින් මේ වැඩසටහනට ඇබ්බැහිවී සිටිනව. මෙයට සම්පූර්ණම ඔබ වගකිව යුතුයි.👍🤜🇱🇰
රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ඉසුරු මාදව සොයුරානෙනි ඔබට නිවන් සුව 🥺♥️💯
හදවතට මේව බලද්දි වාවන්නෙ නැහැ. මොකද මෙහෙම ජීවිත කැප කරපු තරුන වීරයන් සිටින රටකට කරපු විනාසයක තරම දකිනකොට දරාගන්න බැරි වේදනාවක් වගේම සීමාවක් නොමැති කලකිරීමක් රටේ පාලකයන් කෙරෙහි ඇති වෙනව.
ආඩම්බරයි ඔබ ගැන. බිහිසුණු සටන් බිමේ මතක සටහන් ගෙනාවට.. ජයවේවා 🙏👍💗💜
ගල්ටා. හක්කා. ඩැරන්. සූ සයිඩ්. එ නම් ටික කියද්දි මර විදියට දුක හිතුනා අනේ අද ඉසුරැ මාධවත් හිටියානම් කොච්චර දෙවල් කියයිද 🥺🥺🥺
ගොඩක් කාලයක් සොයමින් සිටි චරිතයක් . බෙහෙවින්ම ස්තුතියි වනැස .
Waw amazing guys
අද උදේ නැගිට්ට ගමන් මතක් උනේ ඉසුරු මාධව.. මොන හේතුවටද දන්නැ.. දැන් බලකොට ඉසුරු මාධව ගැන වීඩියො එක.. මොන හේතුවට දන්නෑ කවදාවත් දෑකලා නැති ඉසුරු මාධව දවස් තුනක් හතරක් මගේ හිතේ.. හක්කගෙ විඩියො එක බලලත් දැන් මාස දෙකක් වගේ.. ☹️
ටෙලිපති වෙන්නැති
බොරු කියන්වා කියලා ඔහොම කියන්න එපා අප්පා 🤣🤣
Ane ukahan utto pakaya👹👹
@@prasadindika6180 හා. හුකමු 🤣🤣
@@pasanchathuranga7873 😂🔫
පැයකට වැඩි කතාවක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ
ඉසුරු මාධව කියන්නේ ගැම්මක් ❤️❤️❤️
බලන්න ආසාවෙන් හිටපු චරිත කතාවක් ❤️💚
ආදරෙයි හැමදාමත් Sir ,, God Bless You..🙏❤️ Thank You Very Much සoජීව අයියෙ..❤️🙌
ඇත්තටම පුදුම විදියට වේදනාවක් දැනෙන්නේ ඉසුරුමාදව අයියේ නිවන් සුව ලැබේවා 😭😭🙏🙏🙏🙏
ඉසුරු මාදව ගැන හොය හොය ඉදියේ Thanks ❤️👌👌
පාදුක්කේ කොල්ලෙක් ආඩම්බරයි මල්ලි බුදුසරණයි 🥰❤️😘
Tanks
ස්තුතියි වනැස බුදුසරණයි ❤️❤️🙏🇱🇰
එකම බැජ් එකේ බැජීලා දෙන්න මස්සිනලා උනාම කොහොමද ගැම්ම..නිවන් සුවය ලැබේවා ඉසුරු මාධව ඔබට..සුභ අනාගතයක් පතමී පුශ්පකුමාර ඔබට පවුලේ සියලු දෙනාටම..ස්තුතියි සන්ජීව ඔයාට ❤
නිවන් සුව ලැබේවා රණවිරුවානනේ🙏💓💔
ඔබ දෙදෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා🙏💓
ඇත්තමයි හරි සුන්දර මතක අහන් ඉන්න අසයි අයියේ ඇස් ඉස්සරහ මැවේනවා කියන කතා සෙරම 🙂
ඔයාල සියලුම දෙනාට උතුම් ජය ශ්රි මාහා හාමුදුවන්ගේ පිහිට ලැබේවා.ආදරෙයි පණ තරම් ❤❤අපි අද ඉන්නේ ඔබතුමන්ලා නිසයි❤❤❤
ඉසුරු මාධව,නිවන් සුව විරුවානෙනි.. 🙏
ඉසුරු මාදව එදා ලස්සන කඩවසම් තරුනයෙක් ,ඒ තරුන ජීවිතය අපි හැමෝටම ජීවිත දානය දීල යන්න ගිහින් ප්රාර්ථනා කරනවා මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐 , ඇත්තමයි අපේ වීරයෝ පුදුමාකර තර්ම් ලස්සනයි ඒ වගේම නිර්බීතයි සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
රට ජාතිය වෙනුවෙන් දිවී පුදපු ඉසුරු මාධව අභීත රණවිරුවාට සදා ණයගැතියි ..නිවන් සුව ලැබෙවා වීරෝධාර රණවිරුවානේනී
ජීවිතේ කැප කරලා රට බේරාගත්ත රණවිරුවා අවුරුදු දොලහක් ඉදලා එන්නෙ විශ්රාම වැටුපක්වත් නැතුව ඒත් රට කන උන් සෙට් එක අවුරුදු පහක් රට කාලා එලියට එන්නෙ පැන්ශන් එකක් එක්ක මරු හැබයි සිස්ටම් එක. ඉසුරු මාධව ඔබට නිවන් සුව 🙏
විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියයි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤
වීරයන් මියගිය ද වීරත්වය කිසිදා මිය නොයනු ඇත🙏🙏🙏
අපේ ඉස්කෝලෙ අපේ ගමේ ❣️ වැඩ්ඩෙක්
😘😘😘😘❤❤❤❤❤ මට කියන්න දෙවල් ගොඩක් තියෙනවා 😥😥😥 😥😥😥😥 7SR 9VIR ලියින් එකට මම ගියා හවස 3 විතර එතකොට කමාන්ඩෝ 8 කන්ඩායමක් හොදටම මහන්සි වෙලා ඇතුලට ආවා මට අද වගෙ මතකයි ලොකු 🗡 කඩුවක් වගෙ දිග පිහියක් පිටේ පැක් එකේ ගහගෙන ආවා එතන පොඩි ඉස්කොලයක් තිබුනා එතන තමා මෙයාලා රෙස්ට් කලේ ❤❤😘😘😘🙏🙏🙏 කමාන්ඩෝ උබලා ගහපු ගෙම් මම හොදට දැක්කා 🙏🙏😘😘❤🗡😥 ආදරෙයි හැමදාටම ❤❤😘😘😘❤❤🗡🗡😥
Tanks
කඹුරුපිටියෙ ඉන්න ආමි එකේ අයගෙන් සේනාංක හදන්න පුළුවන්.ඒ තරම් ඉන්නවා.සතුටුයි
පාදුක්කෙ කොල්ලෝ ජයවේවා
රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏
මේ කතාවල් අහන් ඉද්දි හරිම දුකක් danenne .මේ තමයි රනවිරුවො .මේ අය දුක් විද්ලා බේර ගත්ත රට කාලකන්නි දේසපාලුවො විනාස කරලා ඉවරයි ....ඒ උනාට කාලකන්නි දේසපාලුවො කියන්නෙ උන් යුද්ධ කරා වගේ සටන් බිමේ.
මේ රනවිරුවො නොහිටින්න කාලකන්නි දේසපාලුවන්ගෙ kali එකතු කරන්න වෙන්නෙ බෝම්බ වලට අහු වෙලා.
ඔබේ සහෝදරයාට අමා මහ නිවන් සුව පතනවා.
Thank you sanjeewa. This is one of all we were waiting for too. Wanted to see who is this hero. RIP Isuru Madawa.
ධම්මික අයියා❤❤❤❤
ඉසුරු madava vage රණවිරුවන් ge mataka kavadavath amathaka novei නිවන් සුව ලැබේවා 😥🌹🌹
මග බලාගෙන ඉදියේ වස්තුව ❤️💪🏻
ගොඩාක් පින් අයියේ බුදුසරණයි මේක මං එනකන් බලන් උන්නේ
වනැස ඉක්මනින් විඩියො දාන්න..අපි ආසාවෙන් බලනවා 😍😍💪🥰
Tribute to our true heroes who saved our motherland. Thank you Sanjeewa for doing this great programme.
ගමෙ කොල්ලා අපෙ... ඔයාට ගොඩාක් පින් ආදරෙයි
සුජිත් විදානපතිරනගෙ කතාවෙ කියනව ' අපි ජීවිතේ දසමහා යෝදයෝ වීරයෝ ගැන අහල තිබුනට ඒවගේ වීරයෝ දහස් ගානක් ඇස් දෙකට දැක්කෙ මේ යුදය තිබ්බ භූමියේ ' කියල.
ඇස් දෙකට දැක්කෙ නැතත් රූපයකින් හරි ඒ වීරයාවත් දැකගත්ත. වනැස ස්තූතියි.. ❤️
රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු වීරයෝ ඔවුන්ව සිහි කිරීම අපේ යුතුකම. කවද හරි ඔයා ඉන්න සොහොන බලන්න හරි එනව ඉසුරු අයියෙ... 😞🥺