දින 07න් අත පිරෙන්න සල්ලි.. මාස 04 ක් පුරාවට..බිම්මල් වගාවෙන්..

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 11

  • @NILMIVLOGS
    @NILMIVLOGS Год назад

    අනේ මහත්මයා ඔබතුමාගේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා මමත් ළඟදි බිම්මල් ව්‍යාපාරය පටන් ගන්න හිතන් ඉන්නවා මට තියෙන ඉඩකඩ අනුව මම හිතන් ඉන්නේ ස්ලැබ් එක උඩ පටන් ගන්න ඒක සාර්ථක වෙයිද වගාමලුත් මිලදී අරන් පටන් ගන්න හිතාගෙන ඉන්නවා slab එක උඩ හැදුවට කමක් නැද්ද

  • @luckymalli5512
    @luckymalli5512 2 года назад +1

    නියමයී යාලුවා 😍😍😍😍

  • @ranjanauransan6561
    @ranjanauransan6561 2 года назад +2

    💝👍

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 Год назад +1

    පොට් 1000මාසෙට ආදායම කීයද

    • @samudupro
      @samudupro Год назад

      ලක්ශයකට ලන් වෙන්න පුලුවන්

  • @sampaediting
    @sampaediting Год назад

    ඔයාලගෙ නම්බර් එක වැඩ නෑනේ😟

    • @sktravel7845
      @sktravel7845  11 месяцев назад

      කෝල් ගන්නවා කට්ටිය නිතරම ලයින් එක බිසී

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 Год назад

    එක වගා මල්ලක් කියක් වෙනවද

    • @sktravel7845
      @sktravel7845  11 месяцев назад

      80/= ක් වෙනවා

  • @Ayesha-fj7tg
    @Ayesha-fj7tg 2 года назад +1

    නමිබර් එකක් දමන්න