Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Mama aurudau ganak thisse bimmal hadana kenak bimmal pot ekakin uparima 500g thamai kadanna puluwan ekath bari dawas thiyenwa.dan bimmal 1kg wenna 650-700 wage ethakota pot ekakin adayama 300-350 wage.pot ekakata viyadama 40-45wage yanawa.anika bimmal kiyanne puduma asundara kathawak.mama danne me ganige modakamada manasika rogayakda kiyala me vidiyata pattapal boru kiyanne.30 viyadam karala 3000 hoyanna puluwan kiuwe 1-100 gunayaka labayak harima kanagatui prasidda madyaka mewage boru prachraya karapu eka gana.chatar රූපවාහිනී
Ane kilo 2nam ganna ba.eka sampurna boru 350g tama uparima.ehenam bimmal hadana aya koti patiyo wei
ඇත්තටම ඇයි මෙච්චර වැදගත් වැඩසටහනකට මේ වගෙ කෙනෙක් ගෙන්නුවෙ...කලින් හොයලා බලලා දාන්න එපැයි. මේ විදිහට හදන්න ගත්තොත් මිනිස්සු අනාථයි.🤕
බොරු දාන්න එපා.මොකද මේවා බාගෙට කියන දෙන්නෙ.මෙහෙම සරල දෙයක්ද බිම්මල් වගාව.
මේ ගෑනි කියන්නේ පට්ටපල් බොරු. ප්‍රසිද්ධ සංනිවේදන මාධ්‍යක් මේ වගෙ උම්බෑ කීමක් විකාශනය කිරීම ගැන ඉතා කණගාටුයි
Unlike karanna
බිම්මල් පරණ කෙනෙක් ඉන්නවනම් ඉන්නවා නම් මේකට කමෙන්ට් දාන්න ඇත්තටම මේ කියන විදිහට ආදායම් එනවද
Boru appa
අම්ම ගෙ රෙද්ද
රත්මලාන බීජ නෙමෙයි ඔය පෙන්නන්නෙ.රත්මලාන බීජ ඔය ගානට තිබ්බෙ අවුරුදු ගානකට කලින්.මොන බොරුද මේ කරන්නෙ
ඔය මාවනැල්ලෙ දෙහිමඩුවෙ මෛත්‍රී අය්යගෙ ස්වශක්ති බීජ .
Please unlike video
ඇත්තටම මේ ගැන පියවර ගන්න විදියක් නැතිද පට්ටපල් බොරු කියනවා මේ වැඩසටහන බලන අය ඇන්දෙනවා නියමෙට. 🤬🤬
රූපවාහිනි සන්ස්තාවෙන් නිවැරදි කිරීමක් නොකලොත් නීති මාර්ගයෙන් කටයුතු කරනව
Eka ne appa
මොනවද මේ කියන බොරු
මෙ මනුස්සයා බොරු කියන්නෙ
මේ මනුස්සය කිව්ව ඔක්කොම පට්ටපල් බොරු
මෙක unlike karanna boru danawata