අමෙරිකානු ජනාධිපතිගෙන් සම්මාන ලැබූ වයස අවුරුදු 10යේ දරුවා | Talk With Chatura

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 1,8 тыс.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Год назад +271

    චතුර මෙහෙයවපු ලස්සනම වැඩසටහන ...මේ දරැවා මිහිතලයට වටිනාම ආශිර්වාදයක් ...ලස්සන ගුණ ධර්ම වලින් පිරැණු සුන්දර දරැවෙක්...පුතේ ඔයාට සහ ඔයාගෙ පවුලේ හැමදෙනාටම ජේසු සමිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ...❤

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +2

      Thank you so much ❤🙏

    • @anjanasweerakoon8922
      @anjanasweerakoon8922 Год назад +1

      පොඩි ගොබ්බයෝ ලොකු උනාම තේරෙයි කියපු ගොන් කතා😹

    • @MKDhammaHimi
      @MKDhammaHimi Год назад

      ​@@anjanasweerakoon8922
      ල0කාව වනාහී
      ඊරිසීයා ආකරයකී !!!

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 Год назад +1

      🙏🏽🙏🏽🙏🏽

    • @li02828
      @li02828 Год назад

      කාවද මේ රවට්ටන්න හදන්නේ මේ Award එකට ඕනෙම කෙනෙකුට apply කරන්න පුලුවන්
      මේ තියෙන්නේ අව්‍ය සුදුසුකම්
      The President's Volunteer Service Award is issued in different categories based on the number of volunteer hours completed within a 12-month period. As of my last knowledge update in September 2021, here are the general hour requirements for each category:
      Kids (Age 5-10)
      Bronze: 26-49 hours
      Silver: 50-74 hours
      Gold: 75 or more hours
      To apply for the President's Volunteer Service Award, you can follow these general steps:
      1. **Determine Eligibility**: Make sure you meet the age and volunteer hour requirements for the category you wish to apply for (e.g., kids, teens, young adults, adults, or lifetime achievement).
      2. **Find Volunteer Opportunities**: Engage in volunteer service and accumulate the required number of hours within a 12-month period. You can volunteer with various organizations, schools, or community groups.
      3. **Track Your Hours**: Keep accurate records of your volunteer hours. Many organizations provide tracking sheets or online platforms to log your service hours.
      4. **Create an Account**: Visit the official President's Volunteer Service Award website or use the organization's online platform where you are volunteering to create an account.
      5. **Submit Your Hours**: Log in to your account and submit your volunteer hours. You may need to provide details about your volunteer activities, dates, and the organizations you volunteered with.
      6. **Verify Your Hours**: Some organizations require verification of your volunteer hours. This could involve getting a signature or confirmation from a supervisor or organization representative who can verify your service.
      7. **Pay the Award Fee (if applicable)**: Some organizations may charge a fee to cover the cost of the award and shipping. Be prepared to pay this fee, if required.
      8. **Wait for Review**: Your volunteer hours and application will be reviewed by the award program administrators. They will determine if you meet the criteria for the award.
      9. **Receive Your Award**: If your application is approved, you will receive the President's Volunteer Service Award, which typically includes a certificate and a lapel pin. The award may be presented in a ceremony or mailed to you.
      10. **Record and Celebrate**: Record your achievement and celebrate your commitment to volunteer service. You can include this award on your resume or college applications, as it reflects your dedication to community service.
      Remember that the specific application process and requirements may vary depending on the organization or program administering the award. It's a good idea to visit the official President's Volunteer Service Award website or contact the organization you are volunteering with for detailed instructions on how to apply and any specific guidelines they may have.

  • @somamallika8907
    @somamallika8907 Год назад +92

    මේ චූටි පුතා හරි බුද්ධිමත් සියලු විශ්ව බලවේගයන්ගේ ආරක්ෂාව මේ පුතාට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ruwaruayurvedayogainstitut5765
    @ruwaruayurvedayogainstitut5765 Год назад +22

    ඇමරිකාවේ ඉපදී ඇමරිකාවේ හැදී වැඩී ශ්‍රී ලංකා මාතාව ඇමෙරිකාව තුල දින වූ ඔබ ට අපගේ ප්‍රණානාමය.
    අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් මහත් ආඩම්බර විය යුතුය .
    එසේම ඔබගේ දෙමාපියන්ට මෙන්ම අප රටට ද ඔබට වටිනවා ආභරණයකි . ඉතාමත් කුඩා වයසේ සිට මෙවැනි දස්කම් විස්කම් පාන ඔබ ,ඔබට සම වයසේ සිටින දරුවන්ට ද ආදර්ශයකි .
    ඔබ ලෝකයක් වටින පුතෙකි
    ඔබේ ගමන වඩ වඩාත් සාර්ථක වීමට මම ඔබට උණුසුම් සුභ පැතුම් එක්කරමි

  • @tiplogs
    @tiplogs Год назад +56

    ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා මේ කතාබහෙන්, මේ ළමයාගේ දැනුමත් එක්ක තියන සරල කම ගොඩක් අගය කරනවා.
    තෙරුවන් සරණයි..!❤

  • @somahalpegamage
    @somahalpegamage Год назад +53

    චතුර මහතා ඉදිරිපත් කළ හොඳ ම වැඩසටහන මෙකයි.ඔබටත් බොහොම ස්තුතියි !

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 Год назад +49

    වයසක අපිත් මේ චූටි පුතාගෙන් බොහෝ දේවල් ගැන දැනුම්වත් වුනා. චතුරට පින් මෙවැනි බුද්ධිමත් දරුවන් ලොවට හදුන්වාදීම පිළිබදව. මේ චූටි පුතනුවන්ට සියලු දෙවි පිහිට ලැබේවා !

    • @areeshakwt4542
      @areeshakwt4542 Год назад +4

      ගොඩක් දක්ෂ බුද්දිමt දරුවෙක් teරුවන් සරනයි දෙව් පිහිටයි පුතාට දීර්ඝායුෂ ලැබේවා

    • @DrRonPinnawalage
      @DrRonPinnawalage Год назад

      @@areeshakwt4542thank you

    • @DrRonPinnawalage
      @DrRonPinnawalage Год назад +1

      Thank you

  • @tharukshisewmini8736
    @tharukshisewmini8736 Год назад +95

    දරුවගෙන් අපිට ඉගෙන ගන්න තීන දේ ගොඩයි.ඒ අම්මට තාත්තට ආච්චිට ස්තූතියි මේ වගේ හිතන පතන දරුවෙක් බිහි කරාට.❤ඔයාට ලොකු ගමනක් වගේම හොඳ අනාගතයක් තීනව පුතේ❤️ බුදු සරනයි ❤️

  • @user0.158
    @user0.158 Год назад +42

    මට අවු.24 ක් වෙනවා නමුත් පුතේ අවු.10ක් වයස ඔයාගෙන් මගේ ජීවිතේට ගන්න වටිනා පාඩම් ගොඩක් තියනවා.හොද අනාගතයක් තියනවා පුතේ ඔයාට.කවදාහරි දවසක ලෝකෙට වැඩදායි වටිනා සම්පතක් වෙන්න.❤🎉🎉🎉

  • @anomajayawardena3686
    @anomajayawardena3686 Год назад +49

    චුටි පුතාට දළදා සමිඳු පිහිටයි හරිම ලස්සනයි කථා කරන විදිහ හරිම අපූරුයි අවුරුදු 10 මෙහෙමනම් මට හිතාගන්න බැහැ පුතේ හරිම සතුටුයි පුතාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Год назад +311

    දරුවාට තමන්ගේ මව්බස භාෂාව අමතක නොකරපු දෙමව්පියන්ට බොහොම පින්

    • @lakshmanchandrakeerthi6797
      @lakshmanchandrakeerthi6797 Год назад +10

      ඔබනියමපුරවැශියෙක්.ඇමරිකාවේහෝලංකාවේහිටියත්.ලටකාවේගෞරවයක්.ඇමරිකාවේහිටියත්.ඒරටවල්දෙකේමගෞරවයරෑකපින්වනාතදරුවෙක්

    • @RenukaDamayanthi-rh9fw
      @RenukaDamayanthi-rh9fw Год назад +7

      A daruwa gana harima satutui.danuma bohoma ihalai.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +1

      @@RenukaDamayanthi-rh9fw thank you so much ❤️🙏

    • @lalanipriyankajayalathatta1496
      @lalanipriyankajayalathatta1496 Год назад +1

      @@RenukaDamayanthi-rh9fw 9

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +2

      @@lakshmanchandrakeerthi6797 thank you so much 🙏

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 Год назад +15

    පටන් ගත්ත වෙලාවේ ඉදන් දැක්කේ අනවශ්‍ය ලෙස කතා කරන්නේ නැතුව, අවශ්‍ය දේ පැහැදිලිව, කෙටියෙන් කියන විදිය මේ දරුවා.. ඉස්තුතියි චතුර ඔබටත් මෙවැනි අත්දැකීමක්‌ අපට සමීප කලාට 😊👍

  • @mudithachandani1835
    @mudithachandani1835 Год назад +44

    මේ දරුවට හොඳ බුද්ධියක් සහ හොඳ මතකයක් තියෙනවා .පෙර පිනක් කියලා මට හිතෙන්නේ දෙමාපියන්ගේ ,ආච්චිගේ සහ පුතාගේ. අනාගතය දිනා ගුණ යහපතක් පුරවැසියකු වීමට වාසනාව ලැබේවා පුතේ නුඹට.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .!!!.❤

  • @akilaperera1209
    @akilaperera1209 Год назад +50

    මට අවුරුදු 30 ක් දැන්.. මම හිතන්න වත් හිතපු නැති ගොඩක් දේවල් මේ පුංචි කොල්ලා හිතලා.. අනේමංද .. පුතේ උබ මාර පොරක්.. ආදරනීය කොල්ලෙක්..බුදු සරනයි ❤

  • @Wish472
    @Wish472 Год назад +10

    පාඩම් කර කර හිටියේ එක්සෑම් එකට.පොඩ්ඩක් ෆ්‍රී උනාම මේ වීඩියෝ එක දැක්කා .අවසානෙට කිව්ව වචනේ මරු.කවදාවත් අතාරින්න එපා කිව්ව එක.අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ❤

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      All the best for your exam and thank you so much for your beautiful comment and yes. Never give up ❤️🙏

    • @Wish472
      @Wish472 Год назад +1

      @@Dr.Sugiandmentalhealth thanks madam 💕

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@Wish472 you are welcome 🙏

  • @roopawathielankapura9092
    @roopawathielankapura9092 Год назад +25

    අහන්න අහන්න ආසයි ඔයා වගෙ පුතෙක් හදපු අම්මා තාත්තලට කොහොම පින් දුන්නත් මදි මම ගාල්ලෙ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Год назад +16

    හොද සවන්දීමක් තියෙන කතාකරන්ට දන්න වැඩිහිටියෙක් වගේ බුද්ධිමත් ,පින්වන්ත දරුවෙක් . සසරේ දක්ෂතා. වසර 10 ට ඔච්චර කතාකරන්ට ඇති හැකියාව විශිෂ්ටයි.

  • @renukajayakody2343
    @renukajayakody2343 Год назад +102

    තත්පරයක් නෑරම අහපු බලපු හිතට වැදුන කතාවක්.මේ දරු පැටිය ගැන දැනෙන ආදරය නම් වචන වලින් කියන්න බැහැ.ධනාත්මක සිතිවිලි වලින් මුලු ජීවිතයම පුරවගෙන විඳින දරුවෙක්.හරිම වාසනාවන්තයි පුතේ ඔයා.ඔයාට පුළුවන් වෙයි අපේ රටේ දුප්පත් දක්ෂ ළමයි වෙනුවෙන් යමක් කරන්න.තෙරුවන් සරණයි!❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +3

      Thank you so much

    • @alwissemini7628
      @alwissemini7628 Год назад +6

      ආසයි පුතේ අහගෙන ඉන්න...😌 english type එකට කියන සිංහල .ඔයාගෙ හිතන ඔක්කොම දේවල් ඉටු වේවා ..මනුෂ්‍යත්වය උපරිම තියෙන ලස්සන පුතෙක් ..තෙරුවන් සරනයි මැණික ❤❤

    • @ayeshadamayanthi-ls9td
      @ayeshadamayanthi-ls9td Год назад +6

      අනේ මන් ආසාවෙන් අහන් හිටියේ..ලෝබ හිතෙනවා අනේ.මේ දරුව මේ ලෝකෙට දෙන්න බලාපොරොත්තු වෙන දේ කරන්න ලැබේවා..""බැහැයී කියලා දෙයක් නෑ..අපිට පුලුවන් ""අනේ මේ පුංචී පැංචා ගැන කියන්න මට වචන නෑ අනේ..අනේ දෙවි පිහිටයී පුතේ❤

    • @gallagegamini4956
      @gallagegamini4956 Год назад

      @@alwissemini7628 uj

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@alwissemini7628 thank you so much ❤️🙏

  • @MathswithDew
    @MathswithDew Год назад +97

    රත්තරන් පුතුණි ..පුතා ලොකේ ඉහළම තැනට යන්නම ඕනි....හරිම දක්ශ...නිහතමානී ,ගුණගරුක පුතෙක්..මම මෙච්චර කාලයකට දැකලා නෑ...හරිම සතුටුයි පුතුණි ඔයාව දැකගැනීමට ලැබීමත්..මේ වැඩසටහන බලන්න ලැබීමත් ...බුදුසරණයි පුතුණි ....❤️❤️

  • @anulailesinghe1406
    @anulailesinghe1406 Год назад +85

    පුතාගේ කතාව අහන් ඉන්න හරිම ආසයි හරිම හොඳ කතාබහක් ඉතුරු වැඩ කටයුතු සාර්ථක වේවා පුතාගේ..❤❤

  • @danudesilva9634
    @danudesilva9634 Год назад +69

    මොන රටක ඉපදුනත් භාශාවක් දන්නවා කියන්නෙ ලොකු දෙයක් ඒක තමන්ගේ තත්වය පෙන්නන්න උපයෝගි කර නොගත් ඇමරිකාවේ උපත ලත් හොද දරුවෙක් බොරුකාර කාරියන්ට හොද ආදර්ශයක් ...god bless you ... . 👍❤💪🌎

  • @rileecanute7455
    @rileecanute7455 Год назад +147

    මම බලපු ඉතාම ලස්සන වැඩසටහන. මෙම දරුවා ගැන මම පුදුම වෙනවා. ආස්වාද ජනක වැඩසටහනක්. ලාංකික දරුවෙක් මේ තරම් ඉදිරියට පැමිනීම වාසනාවක්.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +4

      ❤️🙏 Thank you so much

    • @shanthanawaratne1471
      @shanthanawaratne1471 Год назад

      ​@@Dr.Sugiandmentalhealth😊come❤❤❤❤0🎉I4🎉😊😊😅1221come I 😊😊😊😊❤❤❤😂😂0

    • @li02828
      @li02828 Год назад

      කාවද මේ රවට්ටන්න හදන්නේ මේ Award එකට ඕනෙම කෙනෙකුට apply කරන්න පුලුවන්
      මේ තියෙන්නේ අව්‍ය සුදුසුකම්
      The President's Volunteer Service Award is issued in different categories based on the number of volunteer hours completed within a 12-month period. As of my last knowledge update in September 2021, here are the general hour requirements for each category:
      Kids (Age 5-10)
      Bronze: 26-49 hours
      Silver: 50-74 hours
      Gold: 75 or more hours
      To apply for the President's Volunteer Service Award, you can follow these general steps:
      1. **Determine Eligibility**: Make sure you meet the age and volunteer hour requirements for the category you wish to apply for (e.g., kids, teens, young adults, adults, or lifetime achievement).
      2. **Find Volunteer Opportunities**: Engage in volunteer service and accumulate the required number of hours within a 12-month period. You can volunteer with various organizations, schools, or community groups.
      3. **Track Your Hours**: Keep accurate records of your volunteer hours. Many organizations provide tracking sheets or online platforms to log your service hours.
      4. **Create an Account**: Visit the official President's Volunteer Service Award website or use the organization's online platform where you are volunteering to create an account.
      5. **Submit Your Hours**: Log in to your account and submit your volunteer hours. You may need to provide details about your volunteer activities, dates, and the organizations you volunteered with.
      6. **Verify Your Hours**: Some organizations require verification of your volunteer hours. This could involve getting a signature or confirmation from a supervisor or organization representative who can verify your service.
      7. **Pay the Award Fee (if applicable)**: Some organizations may charge a fee to cover the cost of the award and shipping. Be prepared to pay this fee, if required.
      8. **Wait for Review**: Your volunteer hours and application will be reviewed by the award program administrators. They will determine if you meet the criteria for the award.
      9. **Receive Your Award**: If your application is approved, you will receive the President's Volunteer Service Award, which typically includes a certificate and a lapel pin. The award may be presented in a ceremony or mailed to you.
      10. **Record and Celebrate**: Record your achievement and celebrate your commitment to volunteer service. You can include this award on your resume or college applications, as it reflects your dedication to community service.
      Remember that the specific application process and requirements may vary depending on the organization or program administering the award. It's a good idea to visit the official President's Volunteer Service Award website or contact the organization you are volunteering with for detailed instructions on how to apply and any specific guidelines they may have.

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 Год назад +219

    වයස 10ක් වුණාට අපිට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා. හොද අනාගතයක් තියෙන දරුවෙක්👌👌❤️‍🔥

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +3

      Thank you so much 🙏

    • @avishkamadushanka5375
      @avishkamadushanka5375 Год назад +1

      ​@@Dr.Sugiandmentalhealth😂ක්

    • @malaniwithanage8964
      @malaniwithanage8964 Год назад +2

      Mjk..😊budu saranai puthe loyatath demawpiya tath

    • @araliusa
      @araliusa Год назад

      මට එක දෙයක් කියන්න පුලුවන්ද එක දෙයක්, මේ කියන්නේ ඇමරිකාවේ පාසල් කට යුතු, පැය 80ක් කලාම,ඇමරිකාවේ ජනාධ්පති නොවේ ඔය සහතිකය එවන්නේ, එම පාසලට ලැබෙන්න සලස් වනවා, පොඩ්ඩක් හොයල බලන්න් ඇමරිකාවේ වෙසෙන ලම්ය් කීදෙනෙකුට මේක තියේද කියලා, මේ දරුවන්ගේ දෙමාපියන් මේ දරුවා එවැනි දේ හොයාගෙන් යොමු කරනවා, එය කවද හරි හොද විශ්ව විද්‍යාලයක් යාමට පහසු කමක් වෙන්න.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@araliusa sorry this is not related to school work. He did it to the society since very little age.

  • @susiljayasinghe8381
    @susiljayasinghe8381 Год назад +15

    Really proud of you putha. You have a great future. අමෙරිකාවේ හිටියත් පොලොවෙ පය ගහල ඉන්න පුතෙක් සෑදු දෙමාපියන්ට මගේ ආචාරය. අද්යාපනය තරගයට ලමුන්ව යොමුකරලා ඒ අයගේ ලමා කාලය නැති කරන දෙමාපියන්ට මේ පුංචි පුතාගෙන් ඉගෙන ගන්න තියන දේ බොහෝයි. සුභ අනාගතයක් පුතා.

  • @samithumethnula998
    @samithumethnula998 Год назад +20

    බුද්ධිමත් බවත් ආදරණීය හදවත් ඇති ආදරණීය දරුවෙක් අනිවාර්යයෙන්ම දෙමව්පියන් හොද මනුෂ්‍යන් විය යුතුයි සුභ පතනවා පුතා ඔයාගේ සිතුම් පැතුම් සැබෑම වෙන්න කියලා❤❤❤

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 Год назад +29

    චූටි පුතා ඔයාගේ නිහතමානිත්වය ඔයාට ශක්තියක්. ඔබට දිගුගමනක්යන්නට විශ්වයෙන්ම රැකවරනය ලැබේවා. තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 Год назад +20

    මම වැඩිහිටියෙක් වුනත් ඒ දරැවාගෙන් ඉගෙන ගත්තා යමක්.ඒවගේම හිතට දැනුනා පුදුම සතුටක්.සුභ පතනවා නොසැලී ජීවිතේ ඉදිරියට යන්න වොරන් පුතාට ශක්තිය ධෛර්ය ලැබෙිවා .❤❤❤️👍

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Год назад +18

    පුතා ඔයාගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා...බොහොමත් පින් .බුදු සරනයි ..

  • @somahalpegamage
    @somahalpegamage Год назад +52

    අපේ පුතාට තුනුරුවනේ සරණයි !පුතේ මම මාතර.පුතාගෙන් ලොකු ආදර්ශයක් අපිත් ගත්තා .ඔයා නැවතත් ලංකාවට එන බව කීවා ම හරි සතුටුයි පුතේ .ඔයාට ජයෙන් ජය ම වේවා !චිරංජයතු!

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් Год назад +28

    අනේ පැටියා අවුරුදු 10 අනාගතේ ගැන කිව දේ හැමෝම ලමයි එක වගේ ඒත් මේ පැටියා ටිකක් බුද්ධිමත් අවුරුදු විස්සකින් අනාගතේ ගැන හිතා ගන්න පුලුවන් ආඩම්බරයී පුතේ❤ ඔයා ගැන

  • @rajeeneo6499
    @rajeeneo6499 Год назад +13

    සමහර පොඩි ඈයෝ ඉන්නව පන්ඩිත talk දෙනවා දැක්කම පුකට දෙකක් දෙන්න හිතෙනවා 😂
    ඒත් මේ පොඩි බට්ටගේ කතාව අහන් ඉන්න බලන් ඉන්න ආසයි
    දක්ශයෙක් ජයම වේවා පැටියෝ ❤🤘

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +90

    බුදු සරණයි රත්තරනේ. ඔයාගේ දෙමාපියන් ඔයාව හොඳ ගුණධර්මවල පිහිටුවලා තියෙනවා. ඔයා ලොකු දැක්මක් තිබෙන දරුවෙක්.

  • @nilupadushanthi
    @nilupadushanthi Год назад +49

    වයසේ හැටියට හරිම පලල්ව හිතන බුද්ධිමත් දරුවෙක්. වැඩිහිටියන්ටත් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුලුවන්. තෙරුවන් සරණින් පුතාට ජීවිතයම දිනන්න හැකි වේවායි පතමි.

  • @nilminifernando9603
    @nilminifernando9603 Год назад +22

    ඒ උනාට සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න බැරි දේවල්....❤❤❤❤ හරි අපූරුයි ඒ වචන ..ඒ අදහස්..👍ජේසු පිහිටයි පුතේ..

  • @nimeshi2002
    @nimeshi2002 Год назад +5

    අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා Skip නොකර බලපු එකම Programe එක හරිම ශෝක් හරිම ආසාවෙන් බැලුවා තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන බුදු සරණයි පැටියෝ ඔයාට 😘❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +1

      Thank you so much ❤️🙏

    • @nuwanthimadu2586
      @nuwanthimadu2586 Год назад +1

      Very true I agree with you අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @Youare720
    @Youare720 Год назад +20

    ඔයා නන් නියමයි පුතේ❤ අපේ රටේ මිනිස්සුන්ට ඔයාගේ මේ interview එක ඇති ජීවිතේ හදාගන්න💐
    ඇත්තටම ඔයා එක්ක කතා කරන්න ආස හිතුනා. Thank you talk with Chathura අපිට මේ දරුවව අහන්න දුන්නට.
    මේ interview එක බලන්න ගත් කරපු කාළය සෑහෙන්න වටිනවා❤

  • @leenarodrigo9868
    @leenarodrigo9868 Год назад +11

    චතුර මේ කලේ නම් ඉදිරිය ගැන අපිට සතුටු වෙන්න පුළුවන් වැඩසටහනක් .මෙවන් දරුවන් අපේ රටට වාසනාවක් ..එවන් දරුවන් ලබපු දෙමව්පියන් හරිම වාසනාවන්තයි .ඔවුන්ට පින් දෙන්න ඕනි අපේ රට ජාතිය අමතක නොකෙරුවාට.බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .❤❤❤❤

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 Год назад +50

    ජීවිතයේ විවේක සුවය ගත කරන්න,ලංකාව තෝරා ගැනීමම පුතා ගැන ආඩම්බරයි.ආදරෙයි!තෙරුවන් සරණයි!!!ජයවේවා පුතණුවනි.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Год назад +42

    හොද ඉදිරී දැක්මක් තියෙන හැම වෙලාවේම පොසිටිව් විදියට හිතන දරුවෙක් ඇමරිකා වේ ඉන්නව කියලා තම බාෂාව කුණු බක්කියට නොදැමූ දරුවෙක් අපේ සමහර උන් ලංකාවේන් ඇමරිකාවට වීස ඒක ගත්ත ගමන් මව් බාෂාව අමතක වෙන උන්ට හොද ආදර්ශයක් ජයෙන් ජයවේවා 🌹🌹

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw Год назад +6

    ලංකාවට ආඩම්බරයක් පුතේ .. කවදහරි හොදින් ඉගනීමේ කටයුතු ඉවරකරල ලංකාවට අදවිත් සේවයකරන්න, චතුර සහෝදරයා ඔබකරන වැඩසටහනටත් දෙරන නාලිකාවටත් ස්තුතියි මෙවනි වැඩසටහන් කරනවට,❤ බුදුසරණයි

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +20

    ආදරණියයි පුතේ. පුතා ගේ සියලු අනාගත බලාපොරොත්තු එකාන්තයෙන්ම ඉටුවේවා ඔයා හැදු වැඩු දෙමාපියන් දෙන්නාටම ත් පවුලේ සැමට ත් තෙරුවන් සරනයි මේ වැඩ සටහන ගෙනඑන චතුර පුතා ට ත් තෙරුවන් සරනයි .♥️♥️♥️👍👍👍

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 Год назад +7

    වොරන් සනුහත් පින්නවල ගේ පුතේ ඔබ අපට ලබා දුන් දැනුමට ගොඩක් ස්තූතියි .
    ඇමරිකාවේ ජීවත් වුවත් අක් මුල් දැනගෙන දරුවා හැදීම පිළිබඳව අම්මා ටත් තාත්තා ටත් ආච්චි ටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි .
    දරුවා සමඟ හොඳ පිළිසඳරක් ලබා දීම ගැන දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහතා ටත් අපේ ස්තුතිය .

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Год назад +16

    වෙන රටක ජීවත් වෙන නිසා දන්නවා අපෙ කම අමතක කරලා සිංහලයන් හැසිරෙන විදිහ. ඒ අතින් බලන කොට මේ පුතා ව ඉහලින්ම අගය කරන්න ඕන. මේ වගෙ හොද දරුවෙක් හදපු දෙමාපියන් ට අපි ස්තුතියි කල යුතුයි අනිවාර්යයෙන්ම. චතුර ඔබ ට ස්තුතියි මේ පුතාව මේ වැඩසටහනට කැදවීම ගැන. මොකද ලංකාවෙ ජීවත් වෙලත් සිංහල කතා කරන්න බැරි රට ගැන කිසිම හැගීමක් නැති කොටින්ම කීවොත් මුලක් නැති අය තමා අපි වැඩියෙන් ම දකින්නේ. එහෙම දරුවන් වැඩිහිටියන් උනාම ඉස්සෙල්ලාම අතාරින්නෙ හදපු දෙමාපියන්ව. එහෙම උදාහරණ අපෙ සමාජයෙ ඕනතරම්.

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana Год назад +53

    රටට වටිනම දරුවෙක් බුදු සරණයි පුතේ

  • @srilanimalalasekera8619
    @srilanimalalasekera8619 Год назад +25

    චතුර පුතා ඔයාටත් බොහොම පිං .මේ චුටි පුතාටත් හොද අනාගතයක් .ජයෙන් ජයවේවා .තෙරුවන් සරණයි පවුලේ සැමටම .එන්න ටෙක්සාස් වලට.🥰🥰🥰🥰

  • @sedarajohn
    @sedarajohn Год назад +8

    බොහොම වටිනා ආදර්ශමත් සාකච්ඡාවක්

  • @ranasingha6782
    @ranasingha6782 Год назад +9

    කියන්න වචන නෑ...ආඩම්බරයි මැණික ....හරිම ආසා හිතෙනවා අහන් ඉන්න .චතුර මහත්තයා කල ලස්සනම වැඩ සටහන කියලා හිතෙනවා . බෝල පුතෙක්😂❤❤❤❤❤ මැණික ඔයාගේ අනාගතේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුකර ගැනීමට වාසනාව ලැබේවා බුදු සරණයි රත්තරන් පුතේ .....ජයවේවා

  • @denethsatsara8280
    @denethsatsara8280 Год назад +19

    ටිකක් හිතලා බලන්න මේ ලමයාට වයස අවුරදු 10 යි එතකොට ඒ ළමයා එයාගේ ජීවිතේ මොනතරම් දේවල් ලබාගෙන ජයග්‍රහනය කරලා තියෙනවද හිතලා බලන්න.😎
    එතකොට අපේ රටේ අවුරුදු 10 ක ළමයෙක් ගැන පොඩ්ඩක් හිතලා බලන්න.😥
    අපේ රටේ ඉපදුනු ළමයා 10Kg ක් 15Kg බර පොත් බෑග් එකක් එල්ලගෙන කිසිම වැඩකට නැති දේවල් ගැන ඉගෙන ගන්නවා ඇත්තටම අපේ රටේ ඉපදුණු ලමයා මෝඩයෙක් නෙවේ මේ තියෙන ඉංගනුම් ක්‍රියාවලිය විසින් ඔහුව මෝඩයක් බවට පත් කරනවා.
    අන්න ඒකයි අපේ රටේ ළමයෙක් පිටරට ඉපදුණහම ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, විද්‍යාඥයින් වෙන්නත්
    අපේ රටේ ළමයි ඉපදුණහම මෝඩයෝ වෙන්න හේතුව.😭
    අපේ රටේ කරන්නේ ඒ ළමායාට තියෙන හැකියාව නැති කරලා ඌට මෙලෝ වැඩකට නැති විශයයන් උගන්නනවා හැබැයි පිටරට ඒකෙම අනිත් පැත්ත.
    හරි දුකයි ඉතින්😢😢

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 8 месяцев назад +3

    චතුර කරපු වැඩ සටහන් වලින් ඉතාමත්ම වටිනා වැඩ සටහන මේක..පුන්චි පුතාට තෙරුවන් සරනයි. මුලු ලෝකෙන්ම බැබලෙන්න පුතේ..❤️❤️❤️❤️😘😘😘

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth Год назад +44

    ඇත්තටම අපූරු දරුවෙක්.. විදේශයක් හිටියත් ඒ අම්මා තාත්තා තමුන්ගේ අනන්‍යතාවයකට හදලා තියනවා ❤

  • @hashMadu
    @hashMadu Год назад +30

    ආසාවෙන් බලපු වැඩසටහනක්.ඇත්තටම මේ ළමයා කතා කරන විදිහට ප්‍රශ්න වලට උත්තර දෙන විදිහට බලං ඉන්න ආසයි.ඒ වගේම මේ දරුවගෙන් අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා❤

    • @nireshferdinando8751
      @nireshferdinando8751 Год назад

      පීං රටට කියාපූ පුතේ ක්. මව්පියන්ට පීං 💐🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 Год назад +24

    සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 Год назад +11

    තෙරුවන් සරණයී!
    පුතේ ඔයා බුද්ධිමත් ඒ වගේම ආදරනීයයි❤ පුතාටත් දෙමාපියන්ටත් තුනුරුවන් ගේ සරණයී!🙏

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 Год назад +55

    මම දැකපු සහා චතුර කරපු හොදම වැඩසටහන.... මෙන්න මේ..වා තමයි රටට පෙන්නන්න ඕ..න .... බුදුසරනයි පුතේ....

    • @araliusa
      @araliusa Год назад +2

      ඔබලාගේ දැනුම ප්‍රශ්නයක්? මුලින්ම ඇමරිකවේ ක්‍රමවේදය දැනගන්න, දරුවට මේ ජනාධ්පති සම්මාන දෙන්නේ රටේ ජනාධ්පති නොවේ, ඕනෑම ළමයෙක් ඒ පැය 80ව සම්පුරණය කල පසු අදාළ පාසලට, හෝ ඒ සදහා පිළිගත් ස්ථානයට එය එවනවා, කුඩා අවදියේ පාසලේ හොදම ලකුණු ගත්ත ළමයා දිරිමත් කරන්න prsidental award එක පාසලට එවනවා, සිංහල ලියන්න බැරි කියවන්න බැරි නමුත් චතුර ලෙස කතා කිරීමට පුළුවන් ලමය් කොච්චර ලංකවේ ඉන්නවද? ගෙදර සිංහල කතා කරන දරුවා ඔතනට අවිත කතා කරන්න ඕන දෙමළෙන්ද? මේ දරුවාතනිකරම හිනා මානයකින්ඔ ඉන්නේ, තනිකර බොරු කියන්නේ, කවුද අනේ ඇමරිකාවේ ඉන්න අය ගෙවල්බ ගානේ ගිහින්ලා පතොලස්ට ඉල්ලන්නේ, මෙහෙ එළවලු හරි ලබය්, ඔය ගෙවල් ගානේ ගිහින් ඉල්ලන අය මෙහෙ නැහැ, අනික මේ දරුවා කියන පළාත් වල ඔය පතෝල, වැටකොළු වවෙන්නත් නැහැ, මම කියන්නේ මෙහෙ ඉන්න ඔක්කොටම ENGLISH පුළුවන් කියන එක නොවේ, නමුත් කැඩිච්ච බාසාවෙන් කතාකලාට ඔහොම කිවුවේ මිට අවුරුදු 40කට උඩදී අපේ රටේ, මේ දරුවාගේ ඔලුවට කවුදෝ දාපු එකක් ඔය, මමත් මේකේ අවුරුදු 35ක් විතර අපේ දරුවන්ටත් ඕවා තියෙනවා, එත් අපි අදුරන අය නාලිකාවල නැහැ, මිනිස්සු අන්දවන්න. තේරෙන්නේ නැතිද මේ දරුවට කවුරු හරි කියපු ඒවා මේ කියන්නේ කියලා. කවුරු හරි ඔය චැනල් එක්ක මෙයාගේ දෙමාපියන් අදුරුන නිසා මේ නිකන් බොරුවට් උලුප්පනවා, ඇමරිකවේ තව ලමය් මේ වගේ ඉන්නවා, ඔවුන් මේවාට එන්නේ නැහැ. ඇමරිකාවේ ඉන්නකොට ඔබට කගේ හෝ දැනුම මනින්නම ඕන නම්, ඔහුගේ අද්යපනයේ ඉන්න තැන හොයන්න, 10යේ සාම ළමයෙකුට තියෙනව GPA කියලා එකක් (Grate point avarge ) කියලා එකක්, එකේ ලකුණු තියෙන තැන තමා වැදගත් 3.6 කියාවි, සමහරෙක් 3.9 කියාවි එවැනි ළමයෙකුට විතරය් හොද විශ්ව විද්‍යාලයක් තියෙන්නේ. මේ වගේ කතා වලට ඇමරිකාවේ තැනක් නැහැ. මේ ලිවුවේ ඔබලාට දෙයක් ඉගෙන ගන්න, අපිට ලජ්ජ්ය් මේ මිනිසුන්ගේ සිංහල කතාවට ලියලා තියෙන කොමන්ට් කියවපු වහාම. සමහර ලාංකිකයන්ට සිංහල අජිරනයක්, හොමොටම එහෙම නැහැ, මිට වැඩ හොදට කතා කරන ලමය් මේකේ ඉන්නවා, නමුත් එයාලා මේවගේ එලියට එන්නේ නැත්තේ, කවුරුවත් මේ නලිකාලා අදුරන්නේ නැති නිසා.

    • @pahanchamuditha9437
      @pahanchamuditha9437 Год назад +1

      @@araliusa අනිවාර්යයෙන් මම ඔබේ කතාවට එකග වෙනවා
      ජලයෙන් කවදාවත් වාහන දුවන්න බෑ , මොකද ජලය මගින් නිපදවන ශක්තියට වඩා වැඩි ශක්තියක් ජලයෙන් ශක්තිය නිපදවීවට වැය වන නිසා සාර්ථක වන්නේ නැහැ.
      යම් දිනක ජලයෙන් දුවන වාහන හැදුවොත් එම පද්ධතිය Perpetual Engine ඒකක් වෙනවා.
      මේ ලමයා මොන සම්මානය ගත්තත් කිසිම තේරුමක් ඇතිව නම් නෙමේ කතා කරන්නේ.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад +36

    Nowadays ලමයි වෙනස්... එයාලා පෙර ආත්ම සිහිය ඇති දරුවන්... පුතත් එහෙම වෙන්න ඇති. පෙර සිහිය පෙන්වන් දරුවන් නොපෙන්වන දරුවන් ඉන්නවා... පුතා දක්ශයෙක් .. පුතාට තුනුරුවන් විසින් ආරක්ශා කරත්වා... ❤❤❤❤

  • @harshaperera1001
    @harshaperera1001 Год назад +28

    ඒ පුතා සිතන පතන සියලු දේ ඉෂ්ඪ වේවා. මගේ පුතාටත් 10 යි. වෙනත් දරුවන්ට යහපත ප්‍රාර්ථනා කරන්න කරන්න අපේ දරුවන්ට හරියනවා. පන්ති දාලා මරවන්න ඕනි නැහැ .

  • @sumanalekamge2205
    @sumanalekamge2205 Год назад +16

    පුතේ ඔයාගෙ කතාව ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි .වෙලාව යනවා දැනෙන්නේ නැහැ හොද අනාගතයක් ඇති දරුවෙක් .අනාගතය ඉතාමත් සාර්ථක වේවා බුදු සරණයි ...💐🌹💐🌹💞💖

  • @mahisha1151
    @mahisha1151 Год назад +8

    හොදට සිංහල කතා කරනවා ....සමහර රට ගිය ලංකාවේ අය මුලින්ම අමතක කරන්නෙ සිංහල (මව් භාශාව ).... තෙරුවන් සරණයි දරුවෝ ❤❤

  • @thilakachandrani5028
    @thilakachandrani5028 Год назад +6

    පුතා ඔයාගැන ගොඩක් ආඩම්බරයි ,අපේ රටේ ,අපේ දරුවෙක් මේ තැන සිටීම ගැන .පුතාගෙ අම්ම මුල් පදින්චිය අපේ ගම නිසා ගොඩක් සතුටුයි.පුතාගෙ ආච්චිත් ඒවගෙ උගත් හොද සමාජසීලි කෙනෙක් .ජයවේවා ..ඔයාලට.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +1

      Thank you so much 🙏🙏

    • @thilakachandrani5028
      @thilakachandrani5028 Год назад +1

      ඔයාට නිවාඩු වෙලාවකට අම්මට කියන්න ,පුතාගෙ ආච්චිට එයාගෙ තරුණ කාලෙ ගොඩක් එකතු ජේන් අක්ක තවම ඉන්නව කියන්න.එයාට වයස97යි දැන්.සැප්තැම්බර් 24 අවුරුදු 97ට ලැබුව.කියන්න.මම පොඩි කාලෙ ඉංග්‍රීසි අහගත්තෙ ජෙනට් නැන්දගෙන්.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@thilakachandrani5028 thank you so much for your kind message and I will definitely share it ❤️🙏

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Год назад +18

    තෙරුවන් සරණයි පුතේ ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! Proud to be a 🇱🇰💞

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +14

    චතුරට බොහොම ස්තූතියි දරුවටත් නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.💞💞💞💞💞💞☘️☘️☘️☘️☘️🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @cramermalani23
    @cramermalani23 Год назад +13

    පුන්චි පුතාටත්මවටත්.පියාටත්සියලු.දෙවියන්ගේ පිහිටයි .මෙවන් වාසනාවන්ත පුන්චි පුතෙක්‍..රටටදුන්නට.බොහොමපින්..සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ සමට..🎉🎉🙏🙏🙏👍👍👍💖💖🎉️🎉️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Год назад +43

    මේ දරුවා වයසින් කුඩා උනාට අපට ඉගෙනගන්න තියන දේ බොහොමයක් හොද දෙමාපියන්ගේ උතුම් ගුණ දම් පිරී පුතා ඔයාට උතුම් තෙරුවන් සරණයි ❤️❤️🙏🏾🌹🌹🇸🇦🇸🇦

  • @pathmakumari4137
    @pathmakumari4137 Год назад +11

    පුතේ ඔයා පෙර පින් සහිත දරුවෙකි.
    තුනුරුවන් සරනින් දියුණුවට පත්වේවා
    ආරක්ෂා වේවා
    තෙරුවන් සරනින් නිරෝගී වේවා
    ස්තුතිය චතුර

  • @mangaliwanniarachchi635
    @mangaliwanniarachchi635 Год назад +7

    චතුර මහත්තය ලෝකයේ කොහේ හරි ඉඳලා අපේ රටේ මෙහෙම වටිනා මැණික් කැට ගේනවා , ස්තුතියි ,

  • @gamingkeshara8811
    @gamingkeshara8811 Год назад +8

    ඇත්තටම හිතාගන්න බැහැ අව්රුදු 10 ළමයෙකුගේ දැනුම ඉවර වෙනකම් බැලුවා චතුර කියන්නෙත් හොද බුද්දිමත් මහත්මයෙක් ලස්සනට වැඩසටහන කරා ආස හිතෙනවා ඒ දරුවා පිළිතුරු දෙන විලාසය අහන දේට වඩා එක වචනයක් කියන් නැහැ ඒ තරම් විනයක් දෙමාපියන් කියලා දීලා තියනවා ඉහලටම යන්න සුබ පතනවා පුතේ දෙන්නටම බුදුසරණයි

  • @kumaribandara2442
    @kumaribandara2442 Год назад +183

    චතුරත් හොල්මන් වෙලා ...😂. මට නම් හිතාගන්න බෑ මෙච්චර දක්ශ දරුවෙක්ද.❤❤❤❤❤

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 Год назад +15

    තුණුරුවන් සරණයි පුතා ඔයාට..ඔබගේ අද්‍යපන කටයුතු සාර්ථක කරගන්න දෛර්‍ය සහ ශක්තිය ලැබේවා...ඔයාගෙ අම්මවත් .තාත්තාත් .ආච්චි අම්මවාත් අදරයෙන් මතක් කරනවා..❤❤❤❤

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp Год назад +13

    පුතා ඔයා හරීම හොඳ දරුවෙක් ඔයා හිතණ පතණ විදිහ අද අපේ රටේ දරුවන් ගත්තාම ඔයාගේ වයසේ ඔයා ඉහළින්ම ඉන්නවා තමන් ගැණ දෙමව් පියන් ගැණ ආදරණී ආච්චි ගැණ හරිම සතුටුයි ඒ වගේම අපි යන්ණ ඕණ තැණට යන්නම ඕණ ඒක තමයි උත්සාහය ටැළන්ට් එක ඒක බෑ මේක බෑ බෑමයි කිය කිය හිටියානම් ඔයාටත් ඔය තැණට යන්න බැරි වෙනවා ටෝක් විත් චතුර මාමා හරිම හොඳ කෙනෙක් එයා සමඟ සාකච්චාවක් කරන්න ලැබීම ඔයාටත් චතුර මාමාටත් ළංකාවේ සැමටත් භාග්‍යක් ඉතින් ඔයා හිතණ පතණ විදිහට මම හරිම ආදරෙයි ඔයා හොඳට ඉගෙණ ගන්න ඔයාගේ සිහිණ වළට යන්න සියලූම දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ඔයාට ලැබෙණවා ඔයා කවදා හරි දවසක හැම දෙයම හොඳින්ම කරගෙණ අපේ මේ පුංචි රටට එන්න ඇවිත් හැම දෙනාටම යහපත් ගමනක් යන්න උදව් කරන්ණ ඔයාගේ දැනුමින් ඉතින් නැවතත් පාසැළ් නිවාඩුවකට එන්න ළංකාවට ඔයාටත් ආච්චිටත් අම්මා තාත්තාටත් පුතාටත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏❤❤❤👍

  • @sanjeewabelikotuwa
    @sanjeewabelikotuwa Год назад +11

    ලාබාලතම දරුවා විදිහට මෙවැනි සාකච්ඡාවකට සහභාගි වීම ම ඔබගේ අනාගතය ඉතාමත් දීප්තිමත් බවට සලකුණක් කියලා මම විශ්වාස කරනවා. රටක් බැබළෙන්න නම් ඔයා වගේ දක්ෂයෝ ගොඩක් ලංකාවට බිහි වෙන්න ඕනේ ඔයා ඒකෙ පෙරමුණ ගන්න අලුත් නංගිලා මල්ලිලාට ඔයා හොද ආදර්ශයක් දෙමින් ඒ අයට මඟ පෙන්වන්න. දවසක ලංකාව ලස්සන කරන්න ඔයාට බැරි වෙන එකක් නැහැ...

  • @Lumbinipathirana-cu4zf
    @Lumbinipathirana-cu4zf Год назад +8

    මට අව්රුදු 16 යි. මේ මල්ලගෙන් මට ගොඩක් දේවල් ගන්න තියෙනවා. මට හරිම පුදුමයි මේච්චර පෝඩි වයසක ළමයෙක් මෙහෙම කතා කරනව, දැක්කම ! මල්ලි ඔයා නම් ලෝකෙටම ආඩම්බරයක්!

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Год назад +4

    ඔයා ඔහොම ගිහින් කොහෙ නවතීද කියල චතුර පුතා අහනවා. ඇත්තමයි, සුපිරියි ඒ ප්‍රශ්නය.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      Thank you ❤🙏

    • @Vishmi_4
      @Vishmi_4 Год назад +1

      ​@@Dr.Sugiandmentalhealth Miss USA wala chemical engineering degree ekkt normally cost ek keeyk wge ynwd?

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@Vishmi_4 it’s different by the university and some they offer scholarships and you can try. Good luck

    • @Vishmi_4
      @Vishmi_4 Год назад +1

      ​@@Dr.SugiandmentalhealthThank u miss chemical engineer job oppartunity ehem hodid? Salary ehem

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@Vishmi_4 yes it is and you can google it as well.

  • @udarasandaruwan7100
    @udarasandaruwan7100 Год назад +13

    කොල්ලා අන්න හරි කියන විදිය තමා මරු❤

  • @gangahettigoda7351
    @gangahettigoda7351 Год назад +40

    පුතා කියපු එක දෙයකින් මම මේ පුතාගේ ජීවිතම කොච්චර සංවේදී පුතුන් කෙනෙක්ද කියල හිතුනා.මොකද්ද ඒ??පුතා කීවා එයාගේ ආච්චි පව් නිසා එයා සිංහල කතා කරන්න ඉගෙන ගත්තා කියල.ලංකාවේ හැම දරු මුනුපුරෙක්ම මෙහෙම හිතුවොත් ලංකාවේ ආච්චිල ,සීයල කොච්චර වාසනාවන්තද.

  • @wikicreations2442
    @wikicreations2442 Год назад +95

    තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්ට කිසිදවසක වරදින් නෑ ❤

  • @maramaruvideoproduction-745
    @maramaruvideoproduction-745 Год назад +8

    මාරම ආසාවෙන් බලපු වැඩසටහන👍👍💕

  • @shantadenuwala3714
    @shantadenuwala3714 Год назад +43

    පුදුම ලස්සන සාකච්ඡාවක් මොලේ තිබෙන උතුම් පුතෙක් ,තුනුරුවන් සරනයි!අපේ දරුවන්ට මේ පුතා ආදර්ශයක් වේවා ❤

  • @لاتاونسلتا
    @لاتاونسلتا Год назад +15

    හරිම ආඩම්බරයි පූතා අපේ ලන්කාවෙ ඉපදුන අයට සින්හල පැටලෙන කාලෙ මේ පුතා ඇමරිකාව වගේ රටක ඉපදීලා අපේ කම අගයන එකට හරිම ආඩම්බරයි බබලන මෙවැන්නක් බුදු සරනයි පුතා ඉහලටම යන්න ඕනැ චතුර මල්ලි ආදර්ෂමත් වැඩසටහනක් ජය වේවා

  • @malkiperera2652
    @malkiperera2652 Год назад +38

    කොහොමද පුතේ ඔය පොඩි වයසට ඔහොම හිතන්නේ. මුහුකුරා ගිය ලොකු මනුස්සයෙක්වත් ඔහොම පරාර්ථකාමී විදිහට හිතන්නේ නෑ. කවදාවත් වෙනස් වෙන්න එපා. ලෝකයම දිනන්න පුතේ❤

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      ❤️🙏

    • @araliusa
      @araliusa Год назад

      ඔබේ ගොන් කම බෙහෙත් නැහැ.,කනගටුය්, මේ කියන්නේ ඇමරිකාවේ ක්‍රමවේදය,මිනිස්සු ඇමරිකාවට එන්නේ පොල් ගන්න නොවේ දරුවන්ට උගන්වන්න. මෙ දරුවා කියන කිසිම දෙයක් උගත්කම හා සැසදෙන්නේ නැත..

  • @dharmasiri5632
    @dharmasiri5632 Год назад +5

    බුදු සරණයි පුතේ අම්මාගෙ අදහස් හැකියාව සේරම පිහිටලා තියෙනවා ( සුගන්දි පුතා ගැන හරිම ආඩම්බරයි )

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Год назад +16

    "අන්න හරි.".. 😚☺☺ පුතාගෙ ලස්සන වචනෙ😊
    සුදු පුතාගෙ ලස්සන වචන හැසිරවීම ගැන මට ඉතා සතුටක් දැනෙනව. ඔයාගෙ වයසට ඔයා ඇත්තටම හපනෙක්. 👍👊🤛👌
    අද අපේ රටේ ඔයාට වැඩිය ගොඩාක් වයස උදවිය ඔයාවගේ හිතන්න වත් බැරි හිතන්නෙවත් නැති හිතන්න දන්නෙත් නැති අය ඉන්නව.
    සාමාන්‍ය දැනුම පවා නැති බහෝ අය අපේ රටේ ඉන්නව.
    ඒ අය ගොඩක් ඉන්න රටක ඔයාවගේ චූටි පුතෙක් මේ වගේ හිතන්න කථාකරන්න පුළුවන් කෙනෙක් දැක්කම පුදුමයක් තමයි.
    ඉතින් ඔයාටත් පුළුවන් කවදහරි ලොකුවෙලා ලංකාවට ඇවිල්ල මේ රටේ සමාජයටත් ගොඩක් වැදගත් දෙයක් කරන්න.

  • @tharanganadeeshan6843
    @tharanganadeeshan6843 Год назад +27

    ඉවර වෙනකල් බැලුවා ❤ හරි සතුටුයි මෙහෙම දරුවො ඉන්න එක මේ ලෝකෙට 💐

  • @chandimagayan540
    @chandimagayan540 Год назад +56

    එල කොල්ලෙක් කවදා හරි ලංකාව ලෝකෙ උඩ තැනක තියයි..බුදු සරණයි ..❤️👌

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +1

      ❤🙏

    • @araliusa
      @araliusa Год назад +2

      ඔබට පෙන්නේ නැතිද මේ දරුවාගේ අම්මා ඇමරිකාවේ ඉදලත් Dr. කියලා පාවිච්චි කරනවා, මේ රටේ එහෙම ලංකවේ වග්ගේ නමට කලින් එය පාවිච්චි කරන්නේ නැත, මේ අම්මා දැනුම තියෙන අයෙක් නිසා ඇමරිකවේ ඔයවගේ programme වලට දමලා මේ ඔබල අන්දනවා, මේක තමා ඇමරිකවේ අද්යාපන ක්‍රමය. හලෝ.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@araliusa I am sorry. I am his mother. Can we start thinking positive. Thank you

    • @araliusa
      @araliusa Год назад

      @@Dr.Sugiandmentalhealth ඔබ හරි නමුත් ලංකවේ ජනතාව ඇදලා. ඔබ මේකේ පස්ස ඉන්න බව තේරුනා,මේක ඇමරිකාවේ පාසල් ක්‍රමය නෝනා.. ලංකවේ හුගාක් දරුවන් ඇමරිකාවේ මේ වගේ., දොස්තරකෙනෙක් හැටියට දරුවට පොවලා.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Год назад

      @@araliusa ඔබට හොඳ පිළිතුරක් දීලා තියෙනවා මේ දරුවගේ අම්මාම

  • @Luzzy_22y
    @Luzzy_22y Год назад +28

    ලොකු පොඩි කියලා නැ meet වෙිනවා නම් ⁣මෙින්න මිනිස්සු ..ලංකාවේ අවුරුදු 10 අය මෙි වගේ මට්ටමට හිතනවා නම් මෙි නාකි හැත්ත මැරිලා ගියාම ඉතුරු කාල ටික හොදට ඉන්න තියෙයි🙂❤️

    • @wasana2268
      @wasana2268 Год назад +2

    • @s.l.nayakage
      @s.l.nayakage Год назад +2

      ඇත්තමයි ❤

    • @sIg3831
      @sIg3831 Год назад +2

      ලංකාවේ දරුවන්ගේ සිතීමේ ශක්තිය පුංචිකාලෙම නැතිකරලා දානවා මේ රටේ තියෙන system එකෙන්. ඉතිං අපේ දරුවන්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු විය නොහැකි.

    • @chandrikahirzel3089
      @chandrikahirzel3089 Год назад +1

      Ane schöii.
      Mata asai katha karanna.

  • @DonaMadappuli-ez7oo
    @DonaMadappuli-ez7oo Год назад +4

    පුතුනා ඔයා අම්මටයි තාත්තාටයි විතරක් නෙමේ අපේ මුලු රටටම,අපි හැමෝටම ආඩම්බරයක්,.ඔයාගෙ ඔය පොඩි වයසට ඔයාට තියන ඔය දැනුම,ඔයා ලබා තිබෙන ජයග්‍රහණ අති විශිෂ්ඨයි.ඔයා අපේ රටට අභිමානයක්.ඔයාගෙ අම්මා අපි ඉස්කෝලේ යන කාලයේ අපේ වීරවරිය.එයා හැම අතින්ම දක්ෂතා පෙන්නපු,අපේ ඉස්කොලෙට ජයග්‍රහණ ගොඩක් ගෙනත් දුන් දීප්තිමත් ශිෂ්‍යාවක්.ඔයාත් ඒ වගේම අති දක්ෂ සුභග ඒ වගේම හරි සරල දරු පැටියෙක්.ඔයා වගේ දරුවන් මේ ලෝකයට වාසනාවක්.God bless you puthuna ❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад +1

      Dear nanga thank you so very much for motivating and encouraging this little man and loving him. Our goal is teach adults and kids how to care and ❤ each other and this world 🌍 is big enough and each child get their opportunity to shine. COVID shows us no guarantee for tomorrow and let’s spread the ❤, care and positive thinking that will allow all of us to be our better version 🙏🙏 much ❤

    • @pavithramadappuli694
      @pavithramadappuli694 Год назад +1

      ❤️❤️❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      @@pavithramadappuli694 ❤️

  • @indikaupamalijayasooriya1448
    @indikaupamalijayasooriya1448 Год назад +14

    ඇත්තටම පුතේ ඔයා අපේ රටට ආඩම්බරයක් සතුටුයි පුතේ ❤❤❤දෙවි පිහිටයි 🎉🎉

  • @shashikanimodani3947
    @shashikanimodani3947 Год назад +9

    බොහොම දක්ෂ දරුවෙක්.. මෙය වාසනාවක් කියනවාට වඩා මට හිතුනෙ දරුවා හැදුනු පරිසරය වගේම උගත් දෙමව්පියන්ගේ ප්‍රමුඛ ජාන.. ❤.. බොහොම වටින අදහස්. ඍණාත්මක කතාවක් ඇහුනෙම නැති තරම්. දුකක් හිතුනත් ඒ තුළත් සතුටක් දකින්න පුළුවන් නම් මේ වයසට ❤. සතුට හොයන මන්තර..

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 Год назад +23

    බුදු සරණයි පුතේ.. ඔයාගේ කතාව ඉවර වෙනකම්ම නංගි, මල්ලි, අපි හැමෝම බැලුවා. ඒ අපේ වොරන් අයියා නේද කියලා. සතුටින් ඉන්න පුතේ, සුභ ගමන්!!!! ඉක්මනින්ම නැවත අපිව බලන්න එන්න.❤❤

  • @chathurathnayake3210
    @chathurathnayake3210 Год назад +11

    ආච්චි වෙනුවෙන් සිංහල කතා කරනවා කීවම... දැන් කාලෙ ලමයි හරි අඩුයි නෙහ් ඔහොම.... තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන❤ තව කෙනෙක්ගෙ හැගීමකට ගරු කරන ❤

  • @chandrachandra1654
    @chandrachandra1654 Год назад +11

    රත්තරන් පුතෙක් මම මේ පුතාge දෙවැනි වීඩියෝ එක බලන්නේ කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නැහැ හරිම ආසයි පුතාගෙ කතාව අහගෙන ඉන්න .....

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 Год назад +6

    තෙරුවන් සරණයි පුතාට ඉතාමත් වැදගත් වැඩ සටහන හිතන පතන සියලු දේ එලෙසම ඉටු කර ගැනීමට ඔබ පුතුට හැකි වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @ireshaherath9181
    @ireshaherath9181 Год назад +7

    නියමයි චතුර අයියා❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Год назад +45

    පුතාට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !🙏❤ ඉතාමත් ගුනයහපත් දරුවෙක්....දෙමාපියන් දෙපලටත් ,ආච්චි අම්මාටත්,සසර පුන්‍යවන්ත බාවයනිසාම ලද දරුවෙක්,රටට ලෝකයට ආශීර්වාදයක් වන් මෙවන් දරුවන් තවතවත් බිහිවේවා ❤❤🙏🙏🙏

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth Год назад

      ❤🙏

    • @dilhanid7593
      @dilhanid7593 Год назад +8

      ඇත්තෙන්ම ඔව්....ඇසට කදුළු එනවා සතුටට ....ඇමරිකාව වගේ රටක ඉපදිලා මෙහෙම කතා කරන දරුවො හරි අඩුයි...දෙමාපියන්ගේ ,ආච්චිගෙ යහපත්කම..මේ දරුවාගෙන් පේනවා...හරිම ආදර්ශමත් පව්ලක්...විශ්වයේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා ...!කියා මමත් හදවතින්ම ප්‍රාර්ථනය කරමි...

    • @DrRonPinnawalage
      @DrRonPinnawalage Год назад

      @@dilhanid7593thank you so much 🙏🙏

  • @Priya84.
    @Priya84. Год назад +14

    අදරේයි පුතේ ❤පිංවන්ත සංවේදි පුතෙක්❤❤❤ තේරැවන් සරණයි🙏🏼🙏🏼🙏🏼

  • @sapthaswara530
    @sapthaswara530 Год назад +6

    තෙරුවන් සරණයි පුතේ...මගේ ජීවිතේටත් ඒ කතාව ඇතුලෙ ගන්න බොහෝ දේ තීනව. අපි මොනවද දන්නෙ, අපි කොතනද තාම ඉන්නෙ, තව කොච්චර ගමනක් යන්න තීද....අවංකවම අපිට තව හිතන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න අපේ චින්තනයටත් ලොකු පිටුවහලක් උනා පුතේ...උඹ නම් හැබෑම දක්ෂයෙක්..ගොඩක් සතුටුයි ආදරණීඅ පුතේ...🥰😘

  • @gaminijayasinghe2380
    @gaminijayasinghe2380 Год назад +25

    මමත් ඉන්නෙ අමරිකාවෙ නමුත් මටම දුකඓ මගේ මිනිබිරිඑගෙ සින්හල දනුම මේ පුතා සමග ගලපුවම.
    තුනුරුවන් සරන පුතාට.

  • @thakshilahettiarachchige4404
    @thakshilahettiarachchige4404 Год назад +1

    මාරම වටිනවා ❤

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Год назад +6

    පුතා ඔයා ගේ නැන ගුණවර්ධන වේවා!!¡¡¡ අපේ දරැවන්ට ගොඩක්ම ඔයා දුන් අවදා අපේ ලමයින් ආදර්ශයට ගන්නවි කියල මම ප්‍රාර්ථනය කරමි. පුතාට ජයෙන් ජය ලැබෙන්න ඕන මම ඔයාට දිර්ඝ ආයුෂ බොහොවේවා!¡¡ මාතර මාරියතුමිය ආශිර්වාද රැකවරණය සැනසීම සැප නිරෝගීව ඉන්න නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය. කරමි.❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepLiyanage-lj4xq
    @PradeepLiyanage-lj4xq 8 месяцев назад +2

    ඒ පුතාගේ ඒ මනුෂ්‍යත්වයේ සිංහල කම 👀 වැකි නොවේවා !! පුතේ ..♥️🇱🇰 ආදරෙයි.. ජේසු පිහිටයි! සම්මා සම්බුදුසරණයි..!!!

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 Год назад +6

    රත්තරන් පුතෙක් ...බුදුසරණයි චුටි පුතාට ..

  • @shehanvidura7716
    @shehanvidura7716 Год назад +1

    ඉතාමත් වටින වැඩ සටහනක් ජීවීතයට ගන්න ගොඩක් දේවල් තීනවා.Good Luck Brother❤️🤟