I loves this Beautiful loving Jackson family as a senior citizen of this country I highly respected and valued this nice decent Jackson family God Almighty Blessed you all and keep you all safe from Evils and Wickedness of this world! My prayers are with you all!
නොසිතු මොහොතක අපේ හදවත පාරා අපෙන් සමුගත් මහා රංගධරයාණෙනි ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
❤
ජැක්සන් ඇන්තනී මහතාගේ හැකියාවන් ඉදියටත් නොනැසී පවත්වාගෙන යාමට එතුමාගේ දයාබර දරුවන්ට හැකියාව ,වාසනාව, ධහිර්‍ය ශක්තිය ලැබේවා !🙏🙏🙏
රටක් ලෝකයක් හඬවා ඔබතුමා නික්ම ගියද .ඔබතුමාගේ වටිනා නිර්මාණ බොහෝ කාලයක් පවති .✨️ අප හදවතේ ජීවමානව හිදී .💓 පුස්තකාලය වැසි ගොස් ඇත. 😢මහා රංගධරයාණෙනි ඔබට නිවන් සුව !. 🙏
හරිම ලස්සනයි.පින් පුරන්න ඔනි මේ වගේ පවුලක් ලැබෙන්න.ආදරේයි ඔයාලා හැමෝටම
Eka nam atta ammala tattala nethuwa api duk vidinawa mewa blala api hith sathutu karagannwa ♥️
Harima lassanai
Harima lassanaii ❤️❤️❤️
අනේ වාසනාවන්ත ආදරණීය පවුලට aswaha wedenna ethi ,
Mee අපූර්ව උතුම් දක්ෂ ආදරණීයya අපෙන් උදුරා gathhe දෛවය අකාරුනිකව.
හරිම අසාධාරණයක් කලා අපිට .
රටක ලෝකයක ආදරය දිනූ අසහාය රංගධරයා ඔබයි ❤ ඒ පනාපුත්‍ර කුහුඹුපැණියා ඔබයි . ඒ සිංහ පෞරුෂය ඔබයි .. සුව නින්දක් ජැක්සන් ඇන්තනී ඔබ තුමාට 🙏💐😥🙏
මේ ඔක්කොම ජැක්සන් මහතාගේ දස්කම් තමයි .. ආයේ ඉතින් මේවගේ අළුත් දේවල් අපට හීන තමා...😢😢😢😢
ඔබ තුමාට තවත් කිසිම ආත්මයක මෙවන් අකල් වියොවක් සිදු නොවේවා!!! මීටත් වඩා ලස්සන ජීවිතයක් ඇතිව පැතූලෙසම ඉප්දේවා!!!
ලස්සන පවුල.තම දියණියට තියෙන අාදරේ පේනව නේද.ඔබතුමා උතුමි නිවනින් සැනසේවා.පවුලේ සැමට තෙරැවන් සරණයි.
අනේ මේ පවුල ඇස් වහක් වැදුනද මන්ද. ලස්සන පවුලට අයෙත් ඒ ලස්සන ලැබෙන්න ඕනි. ජැක්සන් මහත්තය ඉක්මනින් සුව වෙලා ආයෙත් මෙහෙම සතුටින් ඉන්න ඉක්මනින් ලැබෙනන් ඔනි
ඇත්තටම මටත් ඒකම හිතුණා
Ow deyyaneeeeee😢
Ow aka thama une.pau asara paula .a watina minisa nathu una aduwa kohen purawannasa
❤❤❤❤❤
Aka. Atta. Aswaha. Waduna. Paw❤
ලංකාවෙන් ඉන්න ලස්සනම waasanawantha පවුලක තියෙන්න oni හැමදේම තියෙනවා e පවුල thula බුදු සරණයි
0
Oll,the,best,god,bless
@@renukaranjani5384 ...
ජැක්සත් මල්ලීට දැන් කොහොමද? ංඔහුට තෙරැවන් සරණයි!
මුලොන්ම ජැක්සන් ඇන්තනී මහත්මයාට සියළු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ පවුලේ සියළුම දෙනාට ආදරෙයි, බුදු සරණයි!
හරිම ආදරනීයයි ලස්සනයි තෙරුවන් සරනයි ඔබතුමාගේ පවුලේ සියලුම දෙනාට
ශානි තෙන්නකෝන් good.lack.good.familiy.lif
harima lassanai godak sathurui....
දෙනෙතට කදුලු ගෙනා කලාකරුවාණෙනි...🥺ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති වුනත් ඔබ අප අතරින් සමුගත් දා පටන් ලොකු දුකක් මහ පාලුවක් සිතට දැනෙනවා...😔🥺 ඔබගේ බලාපොරොත්තුව වූ ජන ගග පැමිණියා අප්පච්චි... පැමිණීමට නොහැකි වූ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහාත් ඔබගෙ අවසන් ගමනට එක් වූවා...ඔබ හට තිබෙන්නා වූ රසික ආදරය නිම කල නොහැක.ඔබේ වියෝව දැක කදුළු සලපු මිනිසුන් බොහෝය...අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ...🥺 සංසාරන්‍යයේ බෝම විස කටු තිබේ...මේ ආරාන්‍යයේ ඔබ වැනි විශිෂ්ටයෙක් මුනගැසීම පිනකි....🎶🥺 මතු භවයේදී ඉපදීමට වරම් ලැබුනහොත් උතුම් තැනක ඉපදේවා...ඔබගේ අප්‍රමාණ දක්ශතාවය එලෙසම ඔබත් සමග උපදීවා....🙏🏻 උපදින මතු භවයක මෙවන් විපතක් සිදු නොවේවා ! මතු දිනක උතුම් නිවන් සුවය අත් වේවා...නිවන දුර නොවේවා...බුදු සරණයි , ජේසු පිහිටයි අප්පච්චි 🙏🏻 මා දුටු ආදරණීයම පියෙක් , සුභ ගමන් අප්පච්චි....🥺🙏🏻🧎🏻♀️.
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබෙනවාමයි!!!!!!
ලාංකික අප සැම එකසිතින් ප්‍රාර්ථනා කරමු.
ඒ ආශීර්වාද හරිම බලවත්
අනිවාර්යයෙන්ම
@@priyasurangi8997 wo8qq
ලස්සන පවුලක❤ හැමෝම හොයන විදිහේ ආදරේ පිරුන පවුලක්🎉 ඒ පව්ලේ මහා හයිය නැති වුන එක ඒ පවුලට මාරම ලොකු වේදනාවක්😢 ආයේ කාලයක් යනකන් ඒ වෙදනාව නැති වෙයිද කියන එකයි ප්‍රශ්නේ.😢😢 කොහොම දරාගන්නවද හිතන්නවත් බෑ.😢❤❤❤
මහා ර0ගදරයානෙනි..වාවනු නොහෙක 😢 😭 😭 ඔබ අප අතරින් ගියදා පටන් දුක් වන්නේ මු.සුබ ගමනක් සහුර්දයානෙනි. 3:46
හපන් පැදුරෙ සිංදු කියපු හැටි මතක්වෙනවා මේක දැක්කම. හරිම ලස්සනයි.
අනේ දෙවියනේ මුළු පවුලම ගයන ලස්සන. ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා!!!
අනේ හරිම ලස්සනයි .රටට ආඩම්බරයක් .හරිම ආදරනීයයි ....
හරිම ආදරණීය පවුලක්.....ජැක්සන් ඇන්තනී සර් මන් ගොඩාක් ගරු කරන කෙනෙක්.... තෙරුවන් සරණයි.... හැමෝටම
අපේ කාලේ විශිෂ්ට රංගධරයාණෙනි ඔබට මොක්සුව ලැබේවා!!!.😥🙏
මෙවාගෙ පවුලකින් මෙවාගෙ දෙයක් බලන්න ලැබිමත් දකින්න ලැබිමත් ලොකු සතුටක් නැවතත් මෙවාගෙ දකින්න වාසනාව ලැබේවා දෙව්පිහිටයි
තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම හරිම ලස්සනයි.ඇස්වහක් කටවහක් නොවේවා !!!තෙරුවන්සරණයි!!!සියලු දෙව් රැකවරණයි!!!
ඒ සොදුරු කැදැල්ලට දලදා සම්දුගෙ පිහිටයි .ඒ අපේ සම්පතක්
I loves this Beautiful loving Jackson family as a senior citizen of this country I highly respected and valued this nice decent Jackson family God Almighty Blessed you all and keep you all safe from Evils and Wickedness of this world! My prayers are with you all!
ආදරණීය සිහිවටනයක්...ලෝක ස්වභාවය ට පිටුපාන්න බැහැනේ..ආදරෙයි ඔයාලට..තෙරුවන් සරණයි..♥️♥️♥️
අනෙ එ ලස්සන කටහඩවල් පෞලේ හැමෝටම ඉක්මනින් සතුට ලැබේවා ජැක්සන් මහතා ට ඉක්මනින් සුවය ලැබේවා
හරිම ආදරණීය සුන්දර පවුලක්.හරිම ආස හිතෙනව.හැමෝටම හිමි වෙන්න ඕන මෙවැනි ලස්සන පවුලක්.ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .
බලන්න්ත් දුකයි.ඇයි එහෙම උනේ.??හීනයක්දෝ..පවුලේම ආදරනීයත්වයට ඇස් වහක් වැදුනදෝ..තාමත් අදහන්නට බෑ❤❤
කලා ලෝකයේ වාසනාවන්තම කලා පවුල.
කලා ලෝකයේ වාසනාවන්තම දෙමවුපියන් දෙදෙනා
කලා ලෝකයේ වාසනාවන්තම දරුවන් තිදෙනා
මම මේපවුල දකින්නේ ඒ ලෙසටයි. අකිල ,සජිත්, මාදවී අපි ඔයාලගේ අම්මටයි තාත්තටයි හරිම ආදරෙයි ගොඩක් ගරු කරනවා ඔයාලා තුන් දෙනත් කුමාරි මහත්මියත් ජැක්ශන් මහත්මයත් ගිය මග යන්න
කුමාරි මුනසිංහ මැතිනිය හරිම චාම්, සුන්දර කාන්තාවක් .මගෙ හීනයක් එතුමිය හැබැහින් දකින්නෙක .
ඔබ පවුලට බැදුනු ඒ දුවලා දෙන්නත් පුතනුවනුත් සැබෑම වාසනාවන්තයෝ.සියලු දෙනාටම තිසරන සරනයි .මේ සොදුරු පවුල සියලු දෙවියෝ රැකදෙත්වා!!❤❤
ඇත්තෙන්ම වාසනාවන්ත ආදර්ශමත් පවුලක්. කුමාරි අක්කා හරිම චාම් නිහතමානී චරිතයක් . ඉතින් ඒ පවුලේ ආදරනීය තාත්තා ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ලැබේවා .බුදුසරණයි ඔයාලා සියලුදෙනාටම .🙏🙏🙏
අනේහරිම අපුරැපවුලක් ජැක්සනිමහත්මාට ඉක්මනින්සුවයලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මනින්සුවපත්වෙිවා
මමත් හරිම කැමති පවුලක්. එයාලගේ ප්‍රතිපත්ති හරි ලස්සනයි. මමත් ආදර්ශයට ගන්න හොද පවුලක්. පවුලේ හැම සාමාජිකයෙකුටම නිසි වටිනාකමක් දිලතියනවා. ඔබ සියලු දෙනා වගේම රටට ආදර්ශයක් දෙන දරු මුණුපුරන් අපේ දරුවන්ටත් දකින්නට ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. සියලු දෙනාටම ජේසු පිහිටයි. 🙏
ඇත්තටම මට හිතෙන්නෙම මේ පවුලට ඇස්වහ,කටවහ වැදුන කියලමයි. පෙනුමටත් කැමති පවුලක්නෙ, අපරාදේ මේ දක්ෂයා.නිවන් සුව
අනේ ජැක්සන් අයියෙ ඉක්මන්ට හොදවෙලා එන්න බුදු සරනයි සියලු දෙව් පිහිටයි
Aadarshath Paul lak obata ekman Suva labava budu saranai
මත් ආසම පවුල තෙරුවන් සරණයි ඉක්මනින් සුව වෙන්න ජැක්සන් මාමේ...🙏🙏🙏
රටට වටිනා අපේ වචනෙන් කියනවනම් "පොරක්" අද ලෝකයෙක් නික්ම යනවා .සුබ ගමන් කලාකරුවානෙණි 😔💔
අපේ හදවත් පිනවු සැනසු කලාපවුලට අපි හරිම ආදරෙයි, ජැක්සන් මහතාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතමි,
සසරේ එකට පින් දහම් කරලා ප්‍රාර්ථනා කරගෙන ආපු පවුලක්. බුදු සරණයි hemetama. හරිම ලස්සනයි වාසනාවන්තයි 🙏👍❤🥰🥰💯
ලොකයෙම වටිනා වාසනාවන්ත පවුල ඔයාලාගෙ රැපය ධනය නුවන බලය හැකියවය ජනාපිුය එකමුතුකම සැම දෙයක්ම දෙවියන් නුබලාට ලබාදි ඇත බු ස
ලංකාවේ ආදරණීය ලස්සනම පවුලක් බුදු සරණයි දෙවි පිහිටයි
ජැක්සන් ඇන්තනී "මහත්මයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.
මේ ලස්සන පවුලට ඇස්වහ වැදිලා දෙයියනේ....😢
මේ තරම් ආදරයක් මේ තරම් සෙනෙහසක් රකවරණයක් සතුටක් පිරුණු පවුලක්.....😍😍😍බුදු සරණයි
ලොවක් වටිනා ආදරණීය පවුලක් ..තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ජය වේවා
මමනං හරිම අාස අාදරේ පවුලක් බුදුසරණයි ජේසුපිහිටයි ඔබලාටයර්
කොතැනක හෝ ඉදන් ඒ පවුල රැකගනීවී එතුමා. ගොඩක් ආදරෙයි රත්තරන් පවුලටම.
මේ වගේ පවුලක් ලබන්න මහා පිනක් තියෙන්න ඕන එතුමාට නිවන් සැප ම ලැබෙන්න ඕන එතුමා පතනවා නම් නැවත මේ පවුලට ම එකතු වෙන්න ඕන වෙලාවකට මට හිතෙනවා ඇස් වහ වැදිලා වෙන්න ඇති කියල අනේ තෙරුවන් සරණෙන් ඉතින් සියලු දෙනාම ආරක්ෂා වෙන්න ඕන
ඒ ආදරණීය අප්පච්චිගේ මගපෙන්වීමෙන් ආලෝකමත් වූ සොදුරු කැදැල්ල ❤️
මම ගොඩක් ආස කලා පවුලක් .ඔබ තුමාට ඉක්මනින් සුව වේවා
Harima dukai Jackson Anthony mahatha dakiddi. Kotharam soduru, adaraneeya minisekda? Ohuta mok suwa labewa.❤
තෙරුවන් සරණයි !!! ඔයාලාට...මම ආසම පවුල ඔයාලා...♥️
ආදරණීය කළාකරුවාණෙනි ඔබට ඉක්මන් සුව ලැබේවා ...!!
මං ආසම කලා පවුල....වචන නෑ විස්තර කරන්න..ගොඩක් අය දාලා තිබ්බ පෙර පිං කියන්නේ මේවට කියල.ඒක නම් ඇත්තම ඇත්ත..❤️
අජුත පවුලක්
මෙවන් ආදර්ශමත් පවුලේ මුදුන් කශේරුකාව ඔබයි ඉක්මනින්ම අප අතරට එන්න ඔබතුමාට නීරෝගි සුව ලැබේවා
මෙච්චර ඉක්මනට යයි කියලා හිතුවේ නැහැ Jackson 😢💔
හරිම දුකක් ඇති වෙනවා. මං 2වතාවක් බැලුවා. 🙏 🙏 🙏
ආදරණීය මිනිස්සු තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකෙක ඔබතුමා යලි ඉපදෙන්න
Wooooooow harima lassanai antani pula sarama jp......
ඇත්තෙන්ම ආදරනීයයි.තෙරුවන් සරණයි....ඉතාලියේ සිට.
හරිම ලස්සනයි ජය වේවා හැමෝටම jesus phitai
හරිම අාසයි අාදරෙයි ඔයාලා දකින හැම මොහතකම.අම්මයි තාත්තා දරැවන් තිදෙනාම ඩබල් අැකටස්ලා වගෙ05 දෙනාම එකම මුහුණ වර.ඔබ පවුල දිනෙන් දින වැජබෙවා තාස්තුන්කෝටියක් දෙවියන් අාරකෂා කෙරත්වා
ගොඩාක් දුකයි මේ පවුලෙ සතුට නැති කරන්න එපා දෙවියනේ
ලස්සනයි...
සැබෑ ආදරේ.. කුමාරි අක්කා ගේ... ❤️❤️❤️❤️
හරිම ලස්සනයි ආදර්ශයමත් පවුලක් තෙරුවන් සරණයි
හැම මොහොතේ ම ආදරණීයයි..😘💞👨👩👧👧✨️
මම ගොඩක් ආදරේකරන පවුලක් ඒත් මේ ලගදි දැකපු මාද්ද සාකච්ඡාවකින් දැක්කා දෙයින් හරියට හිත රිදුණා ...
බුදු සරණයි ...
ජේසු පිහිටයි ආරක්ෂාවයි
E mokdda
Mokada ane e
බුදු සරනයි ජේසු පිහිටයි ඔයාලට
හරිම ආදරණීයි ලස්සනයි ....❤❤️❤❤️❤️ ඔබලාට තුනුරැවන් සරණයි ....
සන්තුෂ්ටි පරමන් දනන් කියලා තියෙන වා නේද.ඒ පරම ධනය කැටි වුණ පවුලක් .ජැක්සන් ඇන්තනී කියන්නේ දක්ෂතා අතින් උපරිම අයෙක් .ජයවේවා ඔබට .
Harima sundarai 🙂nidakwewa nirogiwewa samada sathutin enna labewa 👍theruwansaranai❤🙏adarei godak🥰🥰🥰🥰
දැන් ඉතිං මේ වා බලා සැනසෙමු 👌👍✋✋❤❤😃
හරිම ලස්සනයි ලස්සන පවුලක් ඔබලා සැම දෙනාටම තෙරුවන් සරණයි 💕💕💕💕💕
Harima lassani oyala siyaluma denatama suba anagatayak wewa kiyala prthana karamu
කලා ලොවේ දකින සුන්දරම ,ආදරණීය, ලොවක්ම ආදරය කරන පවුලක් ජැක්සන් ඇන්තනී සර්ගෙ පවුල.ආදරෙයි හැම දාමත් ඔයාලට.සතුටින් ඉන්න හැමදාමත් ලොවටම ආදර්ශයක් දෙමින්.තුණුරුවන් සරණයි ඔයාලට.❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
Punchi paula රත්තරන් තෙරුවන් සරණයි .👍👍👍💖💖💖
හරිම ආදරණීය ආදර්ශමත් පවුලක්.💝
රත්තරන් පවුල ❤ පුදුම තරම් ආදරෙයි .... මාරම දුකයි ඔබගේ වෙන්වයාම රංගධරයාණෙනි
Eththatama harima lassana paulak oyalata thunuwangema pihitai math harima asa kala paulak
සිත් සුවපත් කරවන පවුලක්...
ජය වේො..!
ඇත්තටම හරිම දුකයි මෙවැනි දෙවල් බල්නකොටත් 😢😢
පුදුම දුකක් දැනෙන්නෙ ,ඔබතුමාට නිවන් සුවය ලැබේවා
Mama godak adarai paule hamotama harima lassanai tharuwan saranai hamotama
Papuwa pichchenawa 😥 mage thaththa mathak wenawa apith me wage kalayak hitiya..eth dan eyane...ane jacson mhaththaya oyata niwan suwa 😥🙏
ජැක්සන් ඇන්තනි මහතා තෙරුවන් සරණින් නැවත නැගිටින්න ඕන.
Harima lassanai obatumata ikman suwaya lebewa budu saranai devipihitai
මේ සතුට නැවත ලැබේවා ජැක්සන්මහත්මාට ඉක්මනින් සුවය ලැබේවා.
ඇත්තෙන්ම ඇස් වහක් වැදුනාද , පින්කෙත මේ රන් දෙරණේ , යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා වේවා,,,,,
ගොඩක් ලස්සනයි මම හරිම කැමති පවුලක් ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි
පව් ජැක්සන් ඇත්තනි මහත්තයා ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️
වාසනාවන් බුදු සරණ යි ජෙසු පිහිට ❤️❤️❤️
ලස්සන ආදරණීය පවුලක්...❤️❤️❤️
ඇත්තටම ආදර්ශමත් family ekak බුදු සරණයි . අනිත් gon නළු නිළියෝ වගේ නෙමෙයි . ආදරෙයි
ඇස්වහ වැදුණා, දැන්වත් පරිස්සමින් ඔයාලා ට තේරුවන් සරණයි!!!!
ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි හැමෝටම
එච්චර ලස්සන ආදරයක් හොරු අරන් ගිය හැටි...ශාප කරපු හැමෝටම දහස්වරක් ශාපවේවා සෙත් පැතූ අයට නිරෝගි බව ලැබේවා
Thaamath ara Suddaa, Lal , Chameera Koswaththa kiyana kaalakanniyo tika saapa karanawa
ජැක්සන් මහත්මයට ඉක්මනින් සුවය ලැබේවා!
අනේ කියන්න වචන එන්නේ නෑ ඒ තරම් ලස්සනයි ...හරිම ලස්සන කලා පවුල..මෙච්චර ලස්සන කලා පවුලකට වෙච්ච දේ..හරිම දුකයි...
Ane ma raththaran pawulata mokDa une budusaranai ikmansuwaya labewa
ඔහුගේ වියෝව දරාගන්න අමාරුයි.😢😢❤❤❤❤❤
අනේ දෙයියනේ
මේවා දැක්කම කෝ අනේ ජැක්සන් ඇන්තනී පිච්චිලා යන්වා දෙයියනේ 😢😢😢😢❤❤
Harima ලස්සනයි දෙවි පිහිටයි සියලු දෙනාට
අගේ කරන්න වචන කිරීමට අදහස් නොමැත. නමුදු හැමදා දිදුලන තරු අතර තරු පොකුරක් ඔබේ පවුල හා ඔබේ ගුණ ගරුක පිරි ආදර්ශමත් ක්‍රියාකාරකම් හැමදාම මමත් අගේ කරමි.තෙරුවණ් සරණයි !! සියළුදෙනාටම...
Leyanna wadan galapanna baha aththanma lassanai tharuwan saranai!!!
හරිම ආදරණීය වාසනාවන්ත පවුලක් ඔබ සැමට තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න.
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා 🙏
ඇස් වහ වැදිලා පෞ දෙවියන් කොහද
පෙර පින් කියන්නේ මේවට ❤️
Yb