සක්වලටම ඇහෙන්න අකිල අම්මා වෙනුවෙන් ගැයූ ගීය 🤱 | Copy Chat

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 523

  • @diyawijerathna1815
    @diyawijerathna1815 Год назад +350

    මෙවන් උතුම් පුතුන් රටට බිහිකල මවක් ව්දිහට ඔබතුමියගෙ ගුණ නම් වර්ණනා කලයුතුමයි . හරිම සංවේදීයි .ඇස්වලට කඳුලුත් ආවා. ජැක්සන් මැතිතුමාටත් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ❤❤❤🙏🙏🙏

    • @chamindasampath2434
      @chamindasampath2434 Год назад +2

      පට්ට වටිනා කෙල්ලෙක් නම් හදලා තියේ

    • @eshafernando-gi5vq
      @eshafernando-gi5vq Год назад +6

      ​​@@chamindasampath2434 මිනිසුන් ගේ හැමදාම වැරදි හොයන්න එපා.

    • @ShethShakthi
      @ShethShakthi Год назад +3

      හරිම ආඩම්බර යි මේ වගෙ පුතුන් ගැන ආදර්ශවත් පුතෙක් ආශිර්වාද කරනව පුතෙ දීර්ඝ ආයුශ ලැබේ වා මම ත් පුත්තු දෙන්නෙකු ගෙ අම්ම කෙනෙක් ආරෙයි මුලු පවුලටම ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RidmiWickramasinghe
      @RidmiWickramasinghe 2 месяца назад

      Akila ayiye oya patta supari oyayi malliyi thanikara jakson mama thamayi 🎉🎉🎉❤❤❤❤😊😅❤❤

  • @rasifernando9117
    @rasifernando9117 Год назад +418

    ජැක්සන් ඇන්තනි මහත්මයාත් කුමාරි මුණසිංහ මහත්මියත් වටිනා දරුවන් රටට දායාද කරලා තියෙන්නේ.හිත නිවන කඩහඩක්.ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @sl8984
      @sl8984 Год назад

      🤣🤣🤣

    • @dinushiudayangani5433
      @dinushiudayangani5433 Год назад +2

      😂

    • @deesharashini1670
      @deesharashini1670 Год назад +7

      Ara doninam number 1😂😂😂

    • @rasifernando9117
      @rasifernando9117 Год назад +17

      @@deesharashini1670 ඒ ගොල්ලන්ගෙ පුද්ගලිකත්වය අදාල නෑ.තුන් දෙනාටම දක්ෂ කලා හැකියාවක් තියෙනවා.ඊර්ෂ්‍යායා කරන්න එපා මිනිසුනේ

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Год назад +4

      Amma.paw (ape)😘😘

  • @pushpaperera4430
    @pushpaperera4430 Год назад +35

    ලෝකයේ සිටින සියලුම මව්වරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා! හරිම අපූරුයි, ආදරණීය ,මව් පුතූ සෙනෙහස සදාකාලිකව රැදේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා! 🙏

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 Год назад +118

    හරිම ලස්සනයි. පුනේ ලොකු වේදනාවක් ඇනි උනා ගිනය අහනකොට ඔබේ. අප්පච්ච්ට. ඉක්මනින් සුවය ලැබේවා 🙏❤️

  • @MadhurashaniThilakarathn-cg5js
    @MadhurashaniThilakarathn-cg5js Год назад +242

    සියලු අම්මාවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා !❤❤

    • @princeyfernando8007
      @princeyfernando8007 Год назад

      Puta oyata maw sanahasa vagama peya sanahasat ekmanenma labava .suda u pawla asirvadayan obaga peyanan ekmaninma suvapat vava.

    • @RenukaGamage-u7m
      @RenukaGamage-u7m Год назад +2

      ඇත්තමයි මල්ලි 😂❤ඇසටකදුල්ක් ඉනුවෙිනැ කිවිවෙත් බේරැවක්

    • @AnithraLatha
      @AnithraLatha Год назад

      Akila malliyo as walata Kahului peruna. Mulma pada peliya Ahatdi. Ammata oyawa senha patiyek wage. Adaryen balaganna.

    • @nirmaladewa3500
      @nirmaladewa3500 Год назад

      💛

  • @nilnethu6637
    @nilnethu6637 Год назад +301

    අම්මා තාත්තා ගැන කියවෙන ඕනම සිංදුවකට කදුළු පිරෙනවා ඒ තරම් ආදරෙයි ❤

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt Год назад +155

    මේ ලෝකේ කිසිම කෙනෙකුට අම්මා තාත්තා තරම් ආදරනීය හැගිමක් දැනෙන්නේ නෑ. තරම් ඒ හැගීම ඒ ආදරේ ශක්තිමත්..මේ ලෝකේ සෑම අම්මා කෙනෙක්ම,පියානන් කෙනෙක්ම සුවපත් වේවා..

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.mahindage lamai bi sex.shiranthi ekale modling tharagekata giya judge bord eka shiranthita puke ariya ekai dinne.judge brd walata supiriyata sapa dunna shiranthi.

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Год назад +46

    කලාතුරකින් දකින්නට ලැබෙන හැකියාවන් ගෙන් පිරුන පවුල් ගසක්! තවකල් සුරැකෙන්නට මුදුන් මුලට ආපදාවක් නොවේවා! තෙරුවන් සරණයි! 🙏

  • @a.p.spriya4865
    @a.p.spriya4865 Год назад +54

    ඒවගේම ඔයාගෙ තාත්තාට ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @ashokaa8999
    @ashokaa8999 Год назад +63

    හරි ම ලස්සනයි මටත් ගොඩක් දුක හිතුනා රට ඇවිත් දුක් විදිහනෑ මම අද මේ සින්දු අහලා පපුව පැලේ න්න දුකක්‌ ආවේ ළමයි මතක් ve😭😭

    • @dissanayakedissanayake8599
      @dissanayakedissanayake8599 Год назад +1

      🥺

    • @nadeejadilum2203
      @nadeejadilum2203 Год назад

      Oyata iknanin daruwan lagata enna labeewa

    • @shiromaniperera3859
      @shiromaniperera3859 Год назад

      දුක් වෙන්න එපා , ඔයාගෙ ජීවිතයට සතුටත් ඉක්මනින් ලගා වෙයි

    • @nirmaleeperies8772
      @nirmaleeperies8772 Год назад

      දුක්වෙන්න එපා දරුවො හින්දමනෙ ඔහොම ගිහිල්ල ඉන්නෙ.ජේසුපිහිටයි

    • @kanthikanthi7040
      @kanthikanthi7040 Год назад

      🌷❤🙏🌷❤🙏🌷❤🙏

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 Год назад +7

    හරිම ලස්සනයි පුතා ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට නිදුක් නීරොගී සුව පත් බව ලැබේවා

  • @chamarajanaka6900
    @chamarajanaka6900 Год назад +33

    අක්කේ මොන දෙවල් කොහොම සිද්ද වුනත් ඔයාට සතුටු වෙන්න පුලුවන් දෙයක් තියෙනවා.ඒ ඔයගෙ දරුවෝ 3 දෙනා.එයාලා කවදාවත් ඔයව තනි කරන්නේ නෑ.ඔයට ඉක්මනට හිනා වෙලා ඉන්න කාලයක් එනවා.ආදරෙයි වස්තුවේ

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi Год назад +79

    මොහොතකට හිත භාවනාවක් කළා ..🙏🙏🙏රටට වටිනා මිල කල නොහැකි දායාද tතිළිණ කළ අම්මේ ඔබ සතුට ඈතක නොවේ වා ....!ඔබ සැමට දීර්ඝායු වේවා ....!!!

    • @sunandaliyanage8547
      @sunandaliyanage8547 Год назад

      Aniwryel bawanawak una mohotakat

    • @sunandaliyanage8547
      @sunandaliyanage8547 Год назад

      Lassanai puthe amma thaththa malli wagema oyatat sindu kiyanna puluwanne adamai ahuwe mona wradi prasna tibunath antani pawlata man eda idanma asai

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 Год назад

      Aththatama meka bawanawak wage,,, harimama laslassanayi ❤❤❤

    • @wadihiti6725
      @wadihiti6725 Год назад

      ආදරණිය පවුලක් හරිම සතුටුයි. අ

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Год назад +12

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇයයි ආදරණීය මෑණියන් 😢😢😢❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @milinimadumalika4627
    @milinimadumalika4627 Год назад +25

    ඇත්තටම ඇස් දෙකට කදුළු උනනවා... මෙවන් උතුම් පුතාලා තව තවත් බිහිවේවා 🙏🙏🙏

  • @aroshagaming127
    @aroshagaming127 Год назад +39

    ඔය දෙන්නම සංවේදීව ගයන මේ ගීතය හරිම ලස්සනයි.ඔයාල හැමෝටම බුදු සරණයි

  • @a.p.spriya4865
    @a.p.spriya4865 Год назад +13

    ඇත්තටම ඇසට කදුලු නොදැනීම ආව හරිම ලස්සනයි අර්ථවත් අකිල පුතා ලස්සනට ගායනා කරා ඔයාලගේ සියලු පැතුම් ඉටු වේවා තෙරැවන් සරනයි

  • @niroshi7519
    @niroshi7519 Год назад +16

    හරිම ලස්සනයි අකිල.. මුළු හදවතම දෝංකාර දෙනවා මේ සින්දුව ඇහෙද්දී.. කියන්න වචන නැ ඒ තරම් මොකද්දෝ කියාගන්න බැරි හැගීමක් එනවා හිතට... ඒ තමයි රත්තරන් අම්මාවරු... අපේ ජීවය ඇයයි.. ඔයාලා වගේ රටට දායාද කල e ආදරණිය දෙමව්පියන් දෙදෙනාට සියළුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.. ඔයාගේ රත්තරන් තාත්තාට ඉක්මන් සුවය ලැබී නැවත අපි අතරට එන්නට හදවතින්ම ආශීර්වාද කරමි.. ආදරෙයි ඔයාලා සියළුම දෙනාට..❤❤❤

  • @kasunisenadira-iq4yb
    @kasunisenadira-iq4yb Год назад +22

    රටට වටිනා දරුවන් හැදූ එතුමියටත් අනෙක් සියලු මවුවරුන්ට ත් උපහාර වේවා

  • @kasunisenadira-iq4yb
    @kasunisenadira-iq4yb Год назад +70

    දරුවො වෙනුවෙන් ලෝකයක දුක් දරාගෙන සිනහවෙන එතුමියට එතුමියගේ සතුට ඉක්මනින් ලගා වේවා .
    ඡැක්සන් සර් ඉක්මනින්ම සුවපත් වේවා!

    • @lalithnandasiri9690
      @lalithnandasiri9690 Год назад

      ..සියලු අම්මාවරුන්ට උපහාරයක් වෙවා.අම්මා කෙනක් තරමු උතුම් කෙනක් තවත් න

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Год назад +2

    වටිනා ගුණ දහම් දන්නා මැනික් කැට ටිකක් සමාජයට දායාද කල ඔබතුමියත්,ජැක්සන් ඇන්තනි මහත්මයත් හරිම ආදරනිය සේෂ්ට අඩම්බරනීය දෙමාපිය යුවලක්...මගෙ ආදරනීය අම්මා තාත්තා ඒ අතින් ගොඩක් උතුම් ..ඒවගෙම හැම ආදරනීය අම්ම කෙනෙක්ගෙම ආදරේ සක්වල එතෙරෙටම ඇහෙනව ඇති...❤️❤️❤️❤️🥰🥰 මේ ලෝකෙ සියලු දෙමාපියන්ම මතු බුදුන්දැක නිවන් දකිත්වා ..🙏🙏🙏 ඒ අම්මට ජැක්සන් ඇන්තනි මහත්මයා වගෙම වීර පුතුන් දෙන්නෙක් ඉන්නව...ඔහු ඒ ගැන හිතල හිත දයිර්‍ය කරගන්න ඇති....රටට කලාවට අමිල මෙහෙයක් කල වටිනා සම්පතක් ජැක්සන් මහත්මයා ...ඔහුට ඉක්මන් සුවය ,නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏❤😍 ..

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Год назад +65

    හරිම ලස්සනයි❤ පුතේ... ඔයාගේ අම්මා වගේම මමත් කඳුළු කැට හංගාගෙන ඒ සින්දුව ඇහුව්වේ❤🎉❤

  • @namindupinsara6157
    @namindupinsara6157 Год назад +92

    මටත් ඉන්නවා රත්තරන් පුතෙක්,අපේ පවුලට ලොකුම හයිය පුතා තමයි පුතාගේ මූණ දැක්කම කිසිම දුකක් මතක නෑ

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 Год назад +3

      Duwalath ehema thama matanam me loke

    • @namindupinsara6157
      @namindupinsara6157 Год назад

      අනේ ඔව් දුවලත් එහෙම තමයි මට දුවෙකුත් ඉන්නවා.වීඩියෝ එකේ පුතෙකු ඉන්න නිසා මට දැනුන දේ මං කිව්වේ.

  • @ranuranu7925
    @ranuranu7925 Год назад +5

    මම අසම පැම්ලි එක හරිම ලස්සනයි ජැක්සන් ඇන්තනි මහාන්මයටන් ඉක්මන් සුවය ලැංබ්ව බුදුසරණයි ඔයාලට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @superlion5221
    @superlion5221 Год назад +23

    අම්මා වචනෙත් භාවනාවක්..............❤❤❤❤❤❤

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 Год назад +11

    මේ සිංදුව කී පාරක් බැලුවද දැන් මම ඒ හැම පාරම ඇස් වලට කදුළු අවා.මෙවන් පුතෙක් ලබන්න ඒ අම්මා මොන තරම් පිං කරලා ඇතිද.අකිල හරිම ආදරණිය දරුවෙක්

  • @anushalakmali3862
    @anushalakmali3862 Год назад +24

    ♥️මගේ අම්මා ඇතුළු ලෝකවාසී සියලුම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා!🙏 ජැක්සන් ඇන්තනී පියතුමාට ඉක්මන් සුවය ලැබේවා!🙏♥️

  • @csajani1250
    @csajani1250 Год назад +5

    ලොව සියලු මෑණිවරුන්ට මෙම උපහාරයක්ම වේවා!
    අනන්ත වූ බුදුගුණ බලයෙන් තිස්තුන්කෝටියක් දේව රැකවරණින් ජැක්සන් ඇන්තනී මැතිතුමාට ඉක්මනින්ම නිරෝගි සුව ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා!
    🙏🙏🙏

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 Год назад +24

    හරිම ලස්සනයි ආදරෙයි ඔයාලා හැමොටම අපි ඉක්මනින් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට 🙏

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 Год назад +3

    ඇත්තටම අකිල ඔයගෙ අම්ම හොද රත්තරන් අම්මෙක්..අද කාලෙ අම්මල අතරි උතුම්ම අම්මා .ඔයගෙ තත්ත ට ලෙබුන ලොකුම වස්තුව.ඇස් දෙක මෙන් ආරක්ෂා කරගන්න..පියතුමා ටත් ඉක්මන සුවය ලැබේවා

  • @nayomisenarath6192
    @nayomisenarath6192 Год назад +12

    මොනවා උනත් අක්කා ජැක්සන් නම කනවා. එකන දුක 😄 කොල්ලෝ දෙන්න නිය ම යි 👍👍👍

    • @nilupamasajeewani1349
      @nilupamasajeewani1349 Год назад +5

      අක්කා ජැක්සන් නම keawata තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා ඒ නම රකින්නට . කොහොමටත් පවුල කන්නත් එකෙක් ඉන්න එපායැ . ඒක madhawee ලස්සනට කරනවා .

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 Год назад +48

    ළමයි කෙසේ වෙතත් කුමාරි ආන්ටි නම් පුදුම දුකකින් ඉන්නෙ..

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 Год назад +44

    හදවතට කිදා බසින්නම ලස්සනටම ඒ සින්දුව කිව්ව අකිල ....❤❤❤❤

    • @samanthiudeni1243
      @samanthiudeni1243 Год назад

      අකිල අපි ඔයාට ගොඩක් අදරෙයි 🌹🌹🌹🌹

  • @hirunipiyathissa8473
    @hirunipiyathissa8473 Год назад +29

    මගෙ අම්මා ඇතුලු ලෝකවාසි සියලුම අම්මාවරුන්ට නිදුක් නිරොගි ආයුශ බෝ වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ❤❤❤

    • @chamthdenuware5132
      @chamthdenuware5132 Год назад

      ජැක්සන් සර් ඔබට ඉක්මන් සුවය ලැබෙනවා අකිලගෙ අමිමාගෙ දරාගැනිම කියලා වැඩක් නැ කුමාරි මිස් ඔයාට පුලුවන් සර්ව සනිප කරගන්න ඔයාගෙ ඔය කැපකිරිමට

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 Год назад +19

    දුක දරාගෙන ගායනා කල ගීතය ලස්සනයි තෙරුවන් සරණයි අකිල ඔබගේ අප්පච්චි ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායු වේවා

  • @wsumedha1823
    @wsumedha1823 Год назад +8

    ආසම චරිතයක් අකිල අයියා...❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 Год назад +8

    මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා..ආදරෙයි ..අකිල අයියේ ඔයාටත්..අම්මටත්...ජැක්සන් සර්ට ඉක්මන් සුවය ලැබේවා.❤❤

  • @hirusadu2104
    @hirusadu2104 Год назад +9

    මටත් ඉන්නවා මහමෙරක් තරම් වටින පුතෙක් ❤️ ආඩම්බරයෙන් කියන්නෙ...

    • @nethmikumaraweera5651
      @nethmikumaraweera5651 Год назад +3

      Oya hari wasanawantha ammek❤

    • @PriyaPriya-hv6wo
      @PriyaPriya-hv6wo Год назад +2

      ​@@nethmikumaraweera5651 ඉරිසියාවක් නැහැ නේ

    • @hirushakumaraweera1960
      @hirushakumaraweera1960 Год назад +1

      Mama hindama hodai❤❤❤

    • @dishaniwickramasooriya305
      @dishaniwickramasooriya305 Год назад +2

      ඔයාගේ බඩේම ඉපදුනෙ නැතත්.... ඔයත් මගේම අම්මී තමා... වෙනසක් නැ❤ගොඩක් පින් හොද පුතෙක් හැදුවට...එ නිසා මගේ අම්මත් සතුටෙන් අපේ ජිව්තවල අඩුපාඩූ කාටත් කලින් දැකලා එවා හදාගන්න දෙන උපදෙස් අපිට මහමෙරක්.... ආදරෙයි අම්මී... ❤❤

  • @pushpabusch5966
    @pushpabusch5966 Год назад +5

    හැම අම්මා කෙනෙකුටම ඇසට කඳුලක් ආවා නේද? ඒ තමයි හොදම අම්මා❤

  • @judykulathunga591
    @judykulathunga591 Год назад +8

    අනේ පව් දෙයියනේ.. හොදටම කෙට්ටු වෙලා.. මොනතරම් දුකක් හිතේ හිර කරගෙන ඇද්ද ❤

  • @sugandi1790
    @sugandi1790 Год назад +8

    කුමාරි අමිමාටත් අකිල මල්ලිට බුදු සරනයි

  • @thamarakumari6368
    @thamarakumari6368 Год назад +3

    හරි ලස්සනයි ඔයාලා ට සතුටින් ඉන්න ලැබේවා ජැක්සන් මහතාට ඉක්මනින් සුවපත් වේවා

  • @thamarathamara7618
    @thamarathamara7618 Год назад +9

    හරිම ලස්සනයි අම්මලා හැමදෙනාටම දීර්ඝායුෂ බොහෝවේවා 🙏🙏🙏🙏🙏

  • @malananayakkara9243
    @malananayakkara9243 Год назад +2

    මෙතේ බුදුන් දැක කීවට .මේ මේ මොහෙතේ අම්මාට නිවන් දැකිය හැකි බව බුද්ධ දේශනාව තුල පවතී.අම්මා ඒ මගට යොමුකරන්න.ඒ දේ කලොත් පුතා දිනුම්.තෙරැවන් සරණයි !!!

  • @nilanthiramani5258
    @nilanthiramani5258 Год назад +3

    හරිම ලස්සනයි ආසාවෙන් අහන් හිටියෙ තෙරුවන් සරණයි මුලු පවුලටම.

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +14

    ඉක්මන් සුව ලැබේවා තාත්තේ ..තෙරුවන් සරණයි ...❤🙏

  • @sanathnishantha7642
    @sanathnishantha7642 Год назад +5

    ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා .ජේසු පිහිටයි ඔබ සියලු දෙනාටම..

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 Год назад +2

    හරිම දුකයි . ඔවුන්ගේ සිත් පහන් වේවා . සැනසීම ලැබේවා .!!!!!

  • @indramapa5366
    @indramapa5366 Месяц назад

    ගුණ ගරුක පුතුන් බිහිකර හදාවඩා ගත් ඔබ හරිම වාසනාවන්තයි. ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @nilinili1327
    @nilinili1327 Год назад +4

    කුමාරි අක්කේ අඩන්න apa පණ... මවන් පුතුන් ලද ඔයා කෙතරම් වාසනාවන්තද...? Aduna. 😭 මටත් මෙවන් දරුවන් දායාද කල පිනෙන් ජැක්සන් aiya ekmanin සුවපත් වේවා..... 🙏🙏🙏😘😘😘😘😘

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 Год назад +53

    මුල් පද දෙක විතරයි ඇහුනේ කදුළු ආවා

  • @raniheen281
    @raniheen281 Год назад +7

    හරිම ලස්සනයි දෙවියන්ගේ පිහිටයි

  • @ramyashamalee6539
    @ramyashamalee6539 Год назад

    ආදර්ශමත් පුතුන් බිහි කල ඔබ වන් මව් වරුන් රටට ආශිර්වාදමත් ආලොකයක් ජැක්සන් මහත්තයා කොහේ හෝ සිට බලයි ඔබලව ඔහුටද දෙව්මව් තූරුලේ සැතපීම ලැබේවා හමුවේමු දිනෙක ඒ ලස්සන ලොවේහි අප....🙏🙏😭❤️❤️

  • @nadeesharuwanmali
    @nadeesharuwanmali Год назад +1

    ඔයා අප්පච්චි මයිඅකිල මල්ලියා .අම්මව ආදරෙන් රැකගන්න .මොන හාස්කමකින් හරි වෙලා අප්පච්චි ත් ඔයාලා එක්ක ඔය වේදිකාව ට එන දවසක් පතනවා හදවතින්ම .ජයශ්‍රී !!

  • @rohanikadisch7724
    @rohanikadisch7724 Год назад +8

    ❤❤❤❤වචන ....නෑ හරිම ආදරණීයයි

  • @deependy27
    @deependy27 Год назад +3

    මේ ලෝකෙ අමාරුම වචනය….
    අම්මා❤

  • @vithangesumali6849
    @vithangesumali6849 Год назад +2

    මම ආසම පව්ලක් ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනට සුව වේවා 🙏🙏🙏

  • @kumarilka5653
    @kumarilka5653 Год назад +8

    මාරම ලස්සනයි සින්දුව ❤️❤️❤️❤️❤️

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 Год назад

    ගොඩක් ලස්සනයි.. අම්මගේ ආදරේට සම කරන්න දෙයක් කොහෙන්ද මේ ලොකේ.. ❤️❤️❤️❤️❤️

  • @KiLi-ru9wv
    @KiLi-ru9wv Год назад +3

    තෙරුවන් සරණයි පුතේ අප්පචිට ඉක්මනට සනීප වේවා ♥️♥️♥️♥️♥️

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 Год назад +7

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයී

  • @surekasureka2992
    @surekasureka2992 Год назад +7

    අමිමා තාත්තා ගැන කියන හැම සින්දුවක් අහන්නේ මම අඩ අඩා අමිමා තාත්තා කියන්නේ මට නමි මගේ හැම දෙයක්ම ඔයාට මල්ලි ගොඩක් පින් අමිමා සතුටින් තියනවට හැමදාමත් සතුටින් පරිස්සමෙන් අමිමා බලා ගන්න තාත්තා ඉක්මනින් සුවය පර්තනා කරනවා තෙරුවණ් සරණයි

  • @himansakawshi5474
    @himansakawshi5474 Месяц назад

    Akila මල්ලි ඇත්තටම oya hoda පුතෙක් .hoda.පියෙකි ....me දේවල් dakkama papuwa pichchila යනවා ඇත්තටම meka thamai wenna oni mewan පුතෙක් බිහිකළ මවක් ..budu wenna oni .🙏🙏🙏🙏😍😍😍😍adarei හැමදාම ඇන්තනී පවුලට .😘😘😘😘❤️❤️❤️🥰🥰🥰

  • @TK-fr7vu
    @TK-fr7vu Год назад +1

    සියලු අම්මාවරු පියවරු නිරෝගී වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @NayanaAbeywardana-ig5vi
    @NayanaAbeywardana-ig5vi Год назад +15

    ජ‍ැක‍්සන‍් අ‍ැන‍්තනි කලාකර‍ැවාණනි ඔබ සුවපත‍් වෙිවා

  • @tharushianjalee3327
    @tharushianjalee3327 Год назад +14

    අම්මා තාත්තා ගැන කියවෙන ඕනම සිංදුවකට කදුළු පිරෙනවා ඒ තරමි ආදරෙයි..❤❤❤අකිල අයියාගෙ සිංදුව ජැක්සන් මාමි අහගෙන ඉන්නවානම සදුටු හිතෙනවා ඇති ජැක්සන් මාමිත් ඔය අම්මාත් රටට දක්ෂ අයියාලා දෙන්නෙක්ම පිහිකරටත් ගොඩක් පිං ජැක්සන් මාමිට ඉක්මන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nisansalaperera3138
    @nisansalaperera3138 Год назад +33

    හරිම දක්ෂ දරුවන් බිහි කරපු අම්මෙක්

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Год назад

    හරිම ලස්සනයි .ජයෙන් ජයම වේවා . අපේ දෑස්වලිනුත් කදුලු කඩා වැටුණා.

  • @janikarathnayaka7539
    @janikarathnayaka7539 Год назад +3

    ඔබ සියලු දෙනාගේම හදවත් වල තියන දුක් ගිනි ඉක්මනින්ම නිවේවා❤

  • @MPwerasekara
    @MPwerasekara Год назад +5

    Kauru kohoma monwa kiuwath keruwath a paula nosali nowati dahiriyen ekma pathumakin das dalwagenena balan inne gedara thaththa suwa wela nagitinikan.e pathuma nisama jakson mahatha ikmanin suwa wei.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 Год назад +3

    ගායනය නම් හරිම සංවේදී

  • @seromiseromi8834
    @seromiseromi8834 Год назад +4

    ❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි

  • @nimmiwasa6166
    @nimmiwasa6166 Год назад +3

    ජැක්සන් සර්ට ඉක්මනින් සුවයම ලැබේවා ....!!!

  • @nethnavodya7291
    @nethnavodya7291 Год назад +1

    Akila supiri ❤

  • @RenukaDamayanthi-og2bu
    @RenukaDamayanthi-og2bu 2 месяца назад

    ඔය දරුවො තුන්දෙනා රටට සම්පතක්.ඒ වාගෙම ඔයාලගෙ දරුවොත් ඒ විදියට හැදෙන්න ඕනා...❤❤❤❤❤❤❤❤❤❤❤..හ

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 Год назад +1

    Sajitha oya Ada ape hadawathata kadulu 🥲🥲pirennama adaraneeya amma wenuwen gayapu may geethaya siyaluma mawwarunta upaharayakma wewa adarei Jackson family ekatama. 🌹❤️❤️❤️❤️❤️ape sir Mr jackson suwapathwewa🙏🙏

  • @dilrukshiweerasekaramudiya6196
    @dilrukshiweerasekaramudiya6196 Год назад +1

    සියලුම අම්මාවරුන්ට දීර්ඝකායුශ ලැබේවා 🥺🙏

  • @vimukthimanujaya8710
    @vimukthimanujaya8710 Год назад +11

    හරිම ලස්සනයි

  • @rohana8451
    @rohana8451 Год назад +1

    ජැක්සන් ඇන්තනී සදාදරණීය කලාකරුවාණෙනි, ඔබට ඉක්මන් සුවය ලැබේවා!

  • @indumathisilva6645
    @indumathisilva6645 Год назад +2

    ආදරෙයි .හැමදාමත් ආදරෙයි oba සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න

  • @mallikageethani5657
    @mallikageethani5657 Год назад

    හරිම ලස්සනට ගායනා කලා ජැක්සන් මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +5

    තෙරුවන් සරණයි අම්මේ ..දීඝායු

  • @niroshikapriyadarshani2230
    @niroshikapriyadarshani2230 Год назад +10

    Theruwan saranai.....💕💕💕

  • @smadu3739
    @smadu3739 Год назад +6

    අනේ ඇස්වලට කදුලු ආවා 😢

  • @rohana8451
    @rohana8451 Год назад

    ඉතාම සංවේදී ගීතයක්! මව් පිය ගුණ ගායනා හරිම මිහිරියි. ඒවගේමයි මේ ගීතයත්. ඉතාම සුන්දර මව් පුතු රංගන දසුනක් සමගින් කළ මියුරු ගායනය ඉතාම ප්‍රශංසනීයයි. පුතේ ඔයාට සුන්දර අනාගතයක්!👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි!

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Год назад

    තාත්තාගේ.මනුෂ්‍යත්වය .දක්ෂතාවය අකිලටත්.පිහිටන්න.ඕන.ආඩරෙයි.ගොඩක් .අඩම්බරයි .. .බුදුසරනයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +12

    ආදරණීය ගැයුම් ආදරණීයයි බැදීම් තෙරුවන් සරණයි

  • @vimalakwt3616
    @vimalakwt3616 Год назад +1

    Ananta budu gunen obage piyananta ikman suwaya labewa teruwan saranai

  • @W_sunny
    @W_sunny Год назад +9

    ❤🎉❤🎉❤🎉ආදරෙයි අකිල අයියා

  • @rangikaoshani8736
    @rangikaoshani8736 Год назад +7

    හරිම ලස්සනයි මල්ලියෝ

  • @nammuniarachchige5817
    @nammuniarachchige5817 Год назад +1

    සියලුම අමිමාවරැන්ට මෙම ගීතය උපහාරයක්ම වෙිවා.😅😅❤❤

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 Год назад +2

    Kumari Munasinghe mahathmiya thama harima lassanai, dirgauu obathumiya ta.

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e Год назад +7

    මේ පවුලට නම් හොදටම රගපෑම පිහිටලා තියනවා

  • @harshanifernando457
    @harshanifernando457 Год назад

    ආදරනීය හැගීමක් දනවන ගීයක්..ලස්සනටම කිවුවා ..❣️❣️❣️

  • @shiranishirani9836
    @shiranishirani9836 Год назад +3

    ඒසේනෙහසට.ඇසටකදුලුආවා.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShethShakthi
    @ShethShakthi Год назад

    ඔයා ලගෙ අප්පච්චි අම්මි ජිවත් වෙන ආදර්ශවත් ජීවිත යම ඔයාල දෙන්නටත් ලැබෙන්න කියල ජේසු ගෙ නාමයෙන් ආශිර්වාද වේවා

  • @monikaliyanage8349
    @monikaliyanage8349 Год назад

    හාරිම හාරවත් හිතයක් ඇස්වලටකදුලු ඉනුවා මෙනතරමි වසනාවක්ද පුතාහේම හාඩින්ම අහාන්න ලැබෙින ඒක බුදුසරනයි දිර්ඝායුවෙවා

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 Год назад

    කිසිම අරමුනක් නැතිව ළමුන් බිහිකරන මෙවන් පිරිහෙන වකවාන්වක මෙවැනි ගුණාත්මකභාවෙයන් පිරි තරැණ ළමුන් දකින්න ලැබීමද භාග්‍යකි 💕🌎 ඊට එහා මා ඉහත කී පරිදි ඉතා දූරදැක්මක් හා අරමුණක් ඇතිව මෙවන් ළමුන් මෙලොවට දායාද කර ඇති මෙවැනි අම්මලාහට අප සදා ගරැකරමු 💕🙏

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Год назад +1

    මේ යථාර්තය අපට උරැමයි ,අපි හැමෝම අම්මට ආදරය කරමු පන මෙන්❤❤😢🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад

    Ma ආදරණීය කලාකරු ජැක්සන් මැතිතුමා ටත් බොහොම ඉක්මනින්ම සුවය labewai පතමි