'ඔබ ගාව මම ඉන්නෙමි' - සුමති සම්මාන රාත්‍රිය වර්ණවත් කල උද්දික - දුශේනී සුසංයෝගය

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 424

  • @mypushpi
    @mypushpi 5 месяцев назад +14

    කී පාරක් බැලුවත් අලුතෙන් බලනවා වගේ ලස්සනයි. ❤❤❤❤.
    ඇත්තටම කරන දෙයක් වගේ.
    මාර ම ලස්සනයි

  • @rubygregory1928
    @rubygregory1928 Год назад +167

    මෙතුවක් කල් බලපු ටෙලිනාට්‍යවලින් අපිදුටුව හොදටම ගැලපෙන ආදර වන්තයෙන් යුවල. පිටපත ජිවමාන කරනවා.පාරදිගේ සියලුම ශිල්පින් ඉතාම ස්තුති පුර්වකව සිහිපත් කරනවා.අපි ඔය කන්ඩායමටම ඉතාම ආදරෙයි. සති අන්තය අපට පාලුයි පාරදිගේ නැති නිසා .අද මෙම ගිතය සහා නර්තනයෙන් සාක්ෂි දැරැවා ඹබ දෙපල මෙම සම්මාන ලබන්න තරම් කොතරම් සුදුස්සන්ද කියලා. ස්තුතියි පෙු්ක්ෂකාගාරය සහ රසිකයන් පිනෙව්වට.

  • @agaydil5659
    @agaydil5659 Год назад +129

    උද්දිකනම් නියම වැඩ්ඩෙක් තමයි ඉතින් පිස්සුවක් ♥️♥️
    දුශේනී ආදරෙයි බන්ටී 💐💐

  • @denisajade9745
    @denisajade9745 Год назад +46

    උද්දික ප්‍රේමරත්න,,
    හරිම දක්ෂ නලුවෙක් .ඊටත් වඩා හොඳ ගායකයෙක්. ඒ හඬට වශීවෙනව.

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Год назад +141

    උද්ධික කියන්නෙම කලාතුරකින් හමුවෙන මනුෂ්‍යයෙක් . දෙන්නටම සුපිංබර අනාගතයක් වේවා ..🙏🙏🙏

    • @damai4603
      @damai4603 3 месяца назад

      දියවන්නාවෙ නොගියනම් මිට වඩා ආදරෙයි 😍🤣

  • @malvisoriya1309
    @malvisoriya1309 Год назад +51

    හරිම ලස්සන යි
    අහන්න අහන්න එපා වෙන්නේ නෑ
    ඔබ දෙපලට ම බෙහෙවින් ම ස්තූතියි

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 Год назад +89

    මම හිතන්නෙ මමදහස්වාරයක් බලන්නට ඇති මෙ රීදිතිරයේ බබලවන්නට පුලුවන් ඔබ දෙපලට පමණයි ඇත්තටම ගොඩාක් ආදරේයි ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා අනාගතය සාර්ථක වෙන්නට කියාgood luck ❤❤❤❤❤❤❤❤

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 Год назад +49

    බලන්න බලන්න එපා නොවෙන දැක්මක් ,,, හිතට , නෙතට හරිම ප්‍රියමනාපයි,,,,

  • @kumariperera7350
    @kumariperera7350 Год назад +34

    හරිම ලස්සනයි මන් කැමතිම චරිතයක් උද්දික❤️🌹

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb Год назад +47

    උද්දික දුශේනි සුසංයෝගය හරිම සුන්දර හැගීමක් ගෙන දෙනවා .... යුගයේ ආදර්ණීයම යුවල....

  • @savi8471
    @savi8471 Год назад +22

    Uddika කියන්නේ ම සුපිරියක්. මේ song එක බැලුව වාර අනන්තයි. ඒ තරම් ලස්සනයි. ආදරණීය පෙම් යුගලය ඔබයි.❤

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 Год назад +58

    ඔයදෙන්නා ඇත්තටම ආදරේ බවයි මට හැගුනෙ...හරිම ලස්සනයි ..කියන්න වචන නෑවගේ ..🌹🌹🌹🌹💖💖💖👏👏👏

  • @Dissanayaka1
    @Dissanayaka1 Год назад +41

    මෙච්චර කාලෙකට දැකපු හොදම කපල් එක❤

    • @d.a.samanthad.a.sanurakuma8666
      @d.a.samanthad.a.sanurakuma8666 Год назад +6

      උද්දික අයියා මේ සින්දුව ලස්සනටම කිව්වේ දුශේනි ලගදි....ආදරෙයි දෙන්නටම.

    • @wasanthed8214
      @wasanthed8214 Год назад +1

      ​@@d.a.samanthad.a.sanurakuma8666Absolutely true. Nowhere he has sung this song this dearly, sweetly and charmingly. I watched several videos before and after this. This makes us crazy, I think.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 Год назад +70

    මම බලපු නාට්‍ය වලින් ලස්සනම💐 සුන්දරම💖 ආදරණීයම💘 couple👫 එක👌 රෙහාන්.💙 සරණි.❤ ආදරෙයි හැමදාමත්.🌹

  • @leelawathie4336
    @leelawathie4336 Год назад +57

    උද්ධික කියන්නේ මම ආදරේ කරන කෙනෙක් ඔයා වගේ අය අප දකින්නේ කලාතුරකින්💜❣

  • @Soniita
    @Soniita Год назад +41

    ඔය දෙන්නනම් මරු නියමයි ගැලපෙනම ජෝඩුව

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 Год назад +58

    අතේ හරිම ලස්සනයි ඔය දෙන්නා අපේ හිත් සතුටින් පිරෙව්වා
    සරණි රෙහාන් මුලු ජීවිත කාලය පුරාම අපිව සතුටින් තියාවි
    බුදුසරණයි දෙව් පිහිට ආදරෙයි ගොඩාාාාාාක් ආදරෙයි ගොඩාාාාාාක් ආදරෙයි ගොඩාාාාාාක්

  • @doreenwijesingha9488
    @doreenwijesingha9488 Год назад +16

    ගොඩක් ලස්සන ගීතයක්.හොඳ කටහඬක්,ලස්සන ඉදිරිපත් කිරීමක්.❤🙏🙏

  • @dil1271
    @dil1271 Год назад +43

    Uddika Dusheni 🥰 ඇබ්බැහිyak 🌹🌹🌹🌹හදවතින්ම ඔබ දෙපලට සුභ පතනවා

  • @nadeekadharmadasa4568
    @nadeekadharmadasa4568 Год назад +10

    හරිම ලස්සනයි ..කීප සැරයක් බැලුවා..❤️

  • @upalidhanapala1713
    @upalidhanapala1713 Год назад +95

    මේ නාට්‍ය බැලුවේම උද්දික ප්‍රේමරත්න නිසාමයි...ඒ වුනත් දැන් නම් නාට්‍ය බලන්නේ මේ දෙන්නම නිසාමයි...දෙන්නගෙ කතා ශෛලිය අනර්ඝයි ....

    • @dabey873
      @dabey873 Год назад +4

      💐💐💐🙏🙏💐

    • @amilamadhusanka4054
      @amilamadhusanka4054 Год назад

      7

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 4 месяца назад

      Malhathai ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 2 месяца назад

      නෙදකින් හලිවැල්.ලෙන් නැටුවානමං හොදයි වල්හැත්ත රට විනාශ වී ඉවරයි

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 Месяц назад

      Excellent performance

  • @mercyperera9433
    @mercyperera9433 Год назад +8

    Uddika putha & Dusheni Duwa .I love you both.beautiful acting.

  • @manelrohin4011
    @manelrohin4011 Год назад +36

    ඒ ආදරේ හැමදාම තියෙන්න බැරිද.
    හරිම ලස්සනයි .❤️❤️

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 Год назад +18

    ඒ දෙන්නගෙ ආදරේ අපිව පිස්සු වට්ටනවා ❤️❤️

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 Год назад +22

    Oh what a great chemistry between these two. Heart touching and mesmerising couple of the era Uddika and Dusheni. Wish you two all the best.

  • @anettemendis414
    @anettemendis414 Год назад +3

    ඉතාම සිත් ගන්නා රගපෑමක්. බැලූ වාරගණන ගනන් කල නොහැක. උද්දික has a memorizing voice. All the best!

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 Год назад +8

    Harima mihiri katahadak uddika putha duwagai puthagei ranganaya athiuhum balanabalana asi budusaranaioyalata

  • @shiranipannila864
    @shiranipannila864 Год назад +7

    මම මේක කී පාරක් බැලුවද කියලා මමවත් දන්නෙ නෑ.. හරිම ලස්සනයි ..❤❤❤

  • @rubydias9278
    @rubydias9278 Год назад +37

    I have watched so many festivals, but we never get a such a feeling before this ,And also the song a d the dance performed by our two romantic lovers entertained the audience very well , good job

  • @latawickrama1232
    @latawickrama1232 Год назад +16

    හරිම ලස්සනයි ආදරෙයි ඔයාලා දෙන්නට ❤❤️🇮🇹

  • @inokadisanayaka6249
    @inokadisanayaka6249 Год назад +15

    අාදරෙයි උද්දික අයියේ

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 Год назад +8

    Dusheni looks stunning.
    Dusheni and Uddika's performance is mesmerising.

  • @epleblomst91
    @epleblomst91 Год назад +12

    Wrold pupolar romantic love story Manan kyy ❤️ manik and Nandani ❤️‍🔥 ❤️‍🔥 parth samthaan &Niti tyoler දැන් අපේ පුංචි තිරයේ අපුරු ජෝඩුව රෙහාන් + සරණී උද්දික හා දුශේනී ❤❤🎉🎉අමතක නොවන මතකයන් අතර රැදේවි මේ කතාවේ රෙහාන් සරණී 💞💞

  • @nishanisepalika9911
    @nishanisepalika9911 2 месяца назад +1

    අදරය ඒ දෙන්නා ඇස් වලින් කතා කරනවා.මනසින් වින්දනය කරනවා වගේ දැනේන්නේ.එකට එයාලා සම වැදිලා වගේ.කොහොම උනත් සිංහල ටෙලි නාටයක ස්වාභාවික රංගනයක් දැක්කමයි.මට නම් නාටයක් බලපු කාලයක් මතක නැතිව හිටියෙ.මෙක අහම්බයෙන් youtub එකේ මුන ගැහුනේ.හරිම ලස්සනයි

  • @indikajayasena1555
    @indikajayasena1555 Год назад +18

    Both looking better in 2023. The chemistry between him and Dusheni was not seen with any other actor or actress recently. It's their talent I guess. Both are equally talented and attractive. Waiting to see more of them on Cinema and Television too.

    • @dabey873
      @dabey873 Год назад +3

      People with a good education can understand the theme of this drama. The problem for me is that, some comments indicate utter ignorance of what they’re watching. They must be between the ages of 12- 20 or so.

  • @MichaelMich-l8l
    @MichaelMich-l8l 8 месяцев назад +1

    කවදාවත් මතකයෙන් මැකී නොයන ආදර සුසංයෝගය... ⁣රෙහාන්❤සරනි...කොයිතරම් කී වතාවක් බැලුවත් එපාවෙන් නෑ මේකත්.ආදරණීයයි ..❤😍😘🥰

  • @indrawathiherath5753
    @indrawathiherath5753 7 месяцев назад +3

    මේ සිංදුව කීප දෙනෙක් ම ගායනා කරනවා ඇහුවා. ඒත් උද්දික වගේ ලස්සන ට කවුරුත් ගායනා කරන්නෙ නෑ.හදවතට දැනෙන හරිම හැගුම්බර හඩක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @WPSanjeewa-w3l
    @WPSanjeewa-w3l Год назад +6

    ❤❤හරිම ලස්සනයි. බුදුසරණයි!! දෙන්නටම ආදරෙයි ❤❤

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe Год назад +3

    හරිම ලස්සන ඇක්ට් එක.ඉතාමත් සොභාවිකයි.ඇස්.. කතාව හරිම ආදරනීයයි

  • @sadu8369
    @sadu8369 Год назад +16

    කොච්චර බැලුවත් එපා වෙන්නෙම නැ

    • @wnilukaudeni
      @wnilukaudeni Год назад +3

      ඒකනම් ඇත්ත තමා

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 Год назад +2

      True

    • @anojamonaragala4401
      @anojamonaragala4401 Год назад

      ​@@nilminigunawardana7130 උද්දික මහත්මයාට ලස්සන මේ haircut එක.හරිම ලස්සනයි .

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 Год назад +12

    Me performance eka harima sundarai, harima elegant. Hariyata oya denna wagemai. ❤️

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 Год назад +6

      Absolutely true.
      Mesmerising performance by the most popular couple of the era Uddika and Dusheni.

  • @kumudukumari-h9j
    @kumudukumari-h9j 7 месяцев назад +1

    ලස්සනයි

  • @maneesha-ll5ic
    @maneesha-ll5ic 2 месяца назад +1

    දෙන්නම හරිම ලස්සනට රගපානවා.හරිම ලස්සනයි.❤

  • @marasinghedilini9066
    @marasinghedilini9066 Год назад +13

    හරිම ලස්සනයි 🌹
    Good luck... 🎀

  • @pushpakuamara1771
    @pushpakuamara1771 Год назад +9

    Uddika aiyage voice eka maara lassanai.❤️❤️

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Год назад +101

    පුදුම ලස්සනයි ...හරිම ආදරණීයයි....විජය මාලිනි , ගාමිනි මාලිනි , ට පස්සෙ දුටු ලස්සනම ලස්සන දක්ෂ , පෙම් යුවල..💗💗💖💖❤️❤️😘😘

  • @Sadew1237
    @Sadew1237 Год назад +4

    Love..... aththatama adarei oya dennatama hamadamath adarei good luck!

  • @upalisannasgala9736
    @upalisannasgala9736 Год назад +14

    උද්දික මැති තුමා කියන්නේ අති විසිස්ට උත්තමයෙකි
    ඔහුගේදැනුමත් අදහසුත් හරිම සුන්දරයි බලන්න ඔහු මේ ගීතයේ ජීවත් වෙන ලස්සන පිස්සු හැදෙනවා ඔබට බුදුසරනයි මැති තුමා

    • @champaperera8487
      @champaperera8487 Год назад

      හැබෑ....ට...උත්තමයෙක්....ද.....

    • @swarnaparanavithana7427
      @swarnaparanavithana7427 11 месяцев назад +1

      . මහත්මා ගතිගුණ ඇති නියම මහත්මයෙක්.යුගයක් වසග කල අපුරු පෙම් යුවල උද්දික+ දුෂෙනි. ඔබ දෙපළට චිරං ජයතු

  • @chayathisarathchandra3565
    @chayathisarathchandra3565 Год назад +4

    අනේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

  • @w.l.i.tharusha6641
    @w.l.i.tharusha6641 Год назад +8

    අනේ හරිම ලස්සනයි ❤️🥺

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 Год назад +8

    ලස්සනයි ගොඩක්

  • @achini15
    @achini15 Год назад +7

    Never get tired of watching this act and his voice oh my god .no word s can express keep up the gd wrk guys ❤ luv you both ❤

  • @Shanukabahula
    @Shanukabahula Год назад +28

    උද්දික නම් පිස්සුවක්😍

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 Год назад +6

    Such a beautiful voice...an unmatched talent....It's obvious that he is on the top of the talented list.... Congratulations.....

  • @Thiliniharhani
    @Thiliniharhani Год назад +7

    Aththatama dushenita uddika aiya galapenawa

    • @dabey873
      @dabey873 Год назад +1

      Kasaada bendapu kenek hari yannay kohomada??? Daruvek inna kenek ,tharuna ayata gelapennay netha. Hithannavath epa.

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 Год назад +9

    Beautiful performance. So talented both of you. All the best for a fantastic future! ❤️

  • @shamalikumari3055
    @shamalikumari3055 Год назад +11

    Wooow uddika ayyage voice eka ....🥺🥺🧡🧡

  • @roshiniedussuriya1801
    @roshiniedussuriya1801 Год назад +13

    They are so talented and so very natural ...the chemistry between these two are unbelievable ...i watched it so many times ...keep it up ! All the very best ...you two are the best..

  • @JP-ex6rt
    @JP-ex6rt Год назад +5

    Uddika Dusheni most matching couple❤

  • @chandralatharohini7750
    @chandralatharohini7750 Год назад +7

    හරිම ලස්සනයි හරිම ලස්සනයි උද්දික ප්‍රේමරත්න සහ දුශෙනී

  • @anusharaji7051
    @anusharaji7051 Год назад +3

    Maa video akata mama godak asaie .dusanei uddikah hari lassanai 🌹🌹🌹❤️❤️❤️❤️

  • @wasantharanjith8243
    @wasantharanjith8243 Год назад +2

    Udika aiya ,nangi mara lasshanai,at eka praveenayan asipiya nohela balainnava apurui❤️❤️❤️❤️❤️❤️❤️
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pateemasriyani-rm3zh
    @pateemasriyani-rm3zh Год назад +4

    අනේ හරිම ලස්සනයි ආදරෙ ය් සදා.

  • @nuwanpriyangika8248
    @nuwanpriyangika8248 Год назад +2

    Niyamai ..........කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ

  • @nilaweerananayakkara3128
    @nilaweerananayakkara3128 Год назад +14

    Stunning performance.

  • @kukw9303
    @kukw9303 Год назад +4

    budusaranai jayawea rajarata adambarai uddeka matètuama subapatum

  • @janakidamayanthi7166
    @janakidamayanthi7166 Год назад +6

    Oba deepalata suba anagathayakk....

  • @JP-ex6rt
    @JP-ex6rt Год назад +5

    Uddikata galapuna hondama niliya ❤

  • @denuwandenuwan2167
    @denuwandenuwan2167 Год назад +9

    හරිම ලස්සනයි ඔය දෙන්නටම අපි 😍

  • @ronikaperera449
    @ronikaperera449 Год назад +3

    Wow....Wonderful performance Rehan & Sarani. No words to express the feelingsi...So adorable romantic movements. The facial expressions are superb. The voice of Rehan is excellent and too romantic. Never watched such a adorable film awards ceremony before, the chemistry between Rehan & Sarani are tremendous where the selected song is perfectly matched arousing lot of feelings further. Such a beautiful and well matching romantic couple U both Rehan & Sarani. Love you both. Watched many times even not enough,. Heart touching and mesmerising couple of the era. The performance is very live. Excellent body language between both,. Good luck & comigrations both.💞💞💞💞💞 Both are multi talented and attractive equally . Waiting to see more of them on Cinema and Television too.

  • @monicagamagi4106
    @monicagamagi4106 Год назад +2

    ගොඩක් ලස්සනයි අනේ ඒක නම් ආදණීය රංගනයක් මේ ද්න්නට නොලැබුනාම් කුසලාන වැඩක් නැ එ තරම් ලස්සනට රගපාන දෙන්නෙක් සුභ පැතුම් දෙන්නටම

  • @SajiniGeethika
    @SajiniGeethika Год назад +3

    ආදරෙයි ගොඩක්

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 Год назад +3

    Wow මාර voice එකක්

  • @ChamilaKumari-iy3sl
    @ChamilaKumari-iy3sl Год назад +2

    💕💕💕💕💕 ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹

  • @shavindisheshani509
    @shavindisheshani509 Год назад +9

    Awsh.... what a peaceful voice 🥺❤️❤️

  • @lathapeiris8512
    @lathapeiris8512 Год назад +7

    I watched this so many times🥰

  • @rupikasamanmali-oq4xb
    @rupikasamanmali-oq4xb Год назад

    උද්දික අයියාගෙ කටහඬ මාරම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම පින්

  • @JP-ex6rt
    @JP-ex6rt Год назад +4

    Uddika Dusheni 💕 lovely couple

  • @kumarilka5653
    @kumarilka5653 Год назад +15

    මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ රෙහාන් සරණි ආදරේ 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @DisnaMallika
    @DisnaMallika Год назад +2

    හරිම ලස්සනයි ❤❤

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 Год назад +1

    It's very very nice . I am always watching this song cos it's wonderful. God bless both of you.

  • @shanikagunasekera782
    @shanikagunasekera782 Год назад +8

    Beautiful ❤️ ❤️🌹🌹

  • @rubyvanderzande1006
    @rubyvanderzande1006 Год назад +3

    Balanna balanna hari lassanai

  • @nirashaaluthge233
    @nirashaaluthge233 Год назад +7

    Tha best cuple.

  • @pdar986
    @pdar986 Год назад +5

    Attractive 👍

  • @nadeni.perera2536
    @nadeni.perera2536 Год назад +8

    Theruwan.saranai obadepalatame

  • @hashithanamalie4148
    @hashithanamalie4148 Год назад +4

    Really talented and amazing .uddika❤dhusheni..

  • @kumuduniroshani9412
    @kumuduniroshani9412 Год назад +2

    ඔබගා.......ව මම ඉන්නෙමී...........සුසුමන් වගේ යා.....වෙවී....❤❤❤❤❤

  • @shalinisewmini4923
    @shalinisewmini4923 9 месяцев назад

    Man harima adara karana chritayak uddika aiya oya harim cham ahinsaka chritayak aiya budu saranai ❤❤❤❤🎉🎉🎉

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 Год назад +6

    මන් කලින් දාපු comment එකක් නිවැරදි කරන්නයි අද මේක දාන්නේ.මන් පාර දිගේ teledrama එක බලනවා. ඒ ඇරෙන්න මන් මේ අයගේ private life එක ගැන මුකුත් දැන්නේ නෑ. මන් ඇත්තටම දැන්නේ නෑ උද්දික married කියලා. හිත රිදුන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. Sorry. I'm extremely sorry.

  • @yoshangurusinha151
    @yoshangurusinha151 Год назад +5

    Niyamai

  • @lathapeiris8512
    @lathapeiris8512 5 месяцев назад +1

    She couldn’t stop smiling 🎉

  • @laksila7367
    @laksila7367 Год назад +2

    රංගනය ගායනය දෙකම අනර්ඝයි

  • @anettemendis414
    @anettemendis414 Год назад +1

    පාර දිගේ was a super creation. All the actors were fabulous. I loved all the characters.

  • @yoshidissanayake108
    @yoshidissanayake108 Год назад +6

    Love u both♥️ innocent love..

  • @ShamaDinu
    @ShamaDinu Год назад +1

    හරි ම ලස්සනයි

  • @dharshaliyanage6975
    @dharshaliyanage6975 8 месяцев назад

    හරිම ලස්සනයි
    Excellent

  • @rubyvanderzande1006
    @rubyvanderzande1006 3 месяца назад

    Attamai mara lassanai mama hamadama me song eka ahanawa balanawa e taramata very nice

  • @warshawarsha4571
    @warshawarsha4571 Год назад +5

    Rehan saranai .godak lassanai .♥️♥️♥️♥️♥️♥️♥️

  • @chandekamanike6708
    @chandekamanike6708 Год назад +1

    මම දැනට 100 වඩා බලන්න ඇති එතරම්ම ලස්සනයි ගොඩාක් බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️