අහස්කුස පණමෙන් සුරැකි විරු පරපුරේ කතාව | Sri Lanka Air Force Joins Eelam War (1983-1991)

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 111

  • @nalinakshawickremesinghe2574
    @nalinakshawickremesinghe2574 3 года назад +23

    Thank you for a wonderful video. My father was a senior Medical officer in the SLAF till 1985. I was there when the Beech Craft came. It was flown from Wichita KS to Colombo by Air Commodore Sidic Sally ( well known to us as Uncle Dic) . Also saw the first 212’s being unboxed and being assembled in the hanger in Katunayake. Once again thank you for a wonderful video, brought back so many memories of my childhood. All the very best to your channel and hope it will grow.

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +3

      Pleased to have your comment ❤️❤️

  • @sahannirmana2564
    @sahannirmana2564 3 года назад +48

    🇱🇰අවම සම්පත් වලින් උපරිම ප්‍රයොජන ගත් අපේ ගුවන් හමුදාව 💪

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 года назад +14

    ස්තූතියි නැණස❤❤❤
    ගුවන් හමුදාව යුද්ධයේදී ⁣ඉතා වටිනා කාර්යය භාරයක් ඉටුකලා..

  • @Chunlani._4246
    @Chunlani._4246 3 года назад +43

    චීනය සහ රුසියාව තමයි අපේ මිතුරු රාජ්‍යයන්...ඇමරිකාව සහ ඉන්දියාව මිතුරු වෙසින් ඉන්න සතුරන්...! එච්චරයි ...👍💪

    • @poornaranasinghe6385
      @poornaranasinghe6385 3 года назад +3

      lol gon haraka dn blpn mithuru rajyan tika 😂😂

    • @x-file-0
      @x-file-0 Год назад

      ​​@@poornaranasinghe6385danna pa.ka tamai ube, India, us kelapu eka witarai yako kale apita

  • @dilshandissanayaka3402
    @dilshandissanayaka3402 2 года назад +11

    කවද හරි ඉන්දියාවට මගේ රටේ බලය පෙන්නනවා 😏☝️🇱🇰

  • @chanugayan150
    @chanugayan150 3 года назад +38

    චීනය,රුසියාව ,පකිස්තානය තමයි ගොඩක් උදව් කලේ යුද්ධයට

    • @mericghst8842
      @mericghst8842 3 года назад +10

      තව චෙකොස්ලෝවෙකියාව, දැන් නම් චෙක් ජනරජය
      මෙයාලා තමයි MBRL දුන්නෙ අපිට 🙂👍

  • @yasasbhanuka7837
    @yasasbhanuka7837 3 года назад +64

    දැන් චිනෙට බැන්නට ඒ කාලේ චීනෙ විතරයි උදව්වට ඇවිත් තියෙන්නේ

    • @thisarutheekshana42
      @thisarutheekshana42 3 года назад +12

      පකිස්තානෙ.චෙක්.

    • @wrld5872
      @wrld5872 3 года назад +7

      එ උදව් කරේ දැන් මේ උන්ට දෙන එවා ගන්න තමා.

    • @lakshanyasintha007
      @lakshanyasintha007 3 года назад +2

      A kale idan aha gahan idala thiyenne

    • @Zekara_gaming2k
      @Zekara_gaming2k 2 года назад +1

      ඒ සමහරුන්ට පේන විඳිය...ඒවා ගේම්

    • @ddmpraveen3167
      @ddmpraveen3167 2 года назад +4

      Ow pakistan , russiyawa udaw kara

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +5

    කවදාහරි යුධ ශක්තියෙන් ලංකාවත් ඊශ්‍රායලය වගේ උනානම්❤️❤️❤️🙏🙏

  • @tharindukavinda2539
    @tharindukavinda2539 3 года назад +24

    අද තමයි ශාමා ශෙට්ටි යානා දැක්කෙ, අපේ ගුවන් හමුදාවේ ගුවන් යානා නෑනෙ, යුද්දෙ දිනපු එක වාසනාවක්,! 80/90 ගනන් වල පරණ යානා ටිකක් අපිට තියෙන්නෙ, පවු යකෝ අපි,

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +13

      සාමාන්‍යයෙන් ගුවන් යානාවක් design කරන්නෙ අවුරුදු 50ක්වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. ඒ නිසා අපේ fleet එක පරණයිම කියන්නත් බෑ. අපි හොඳට maintain කරල තියෙනවා. නමුත් අළුත් තාක්ෂණය අත්පත් කරගන්නත් ඕනෙ. කෆීර් upgrade ඒක යම්තාක් දුරකට හොඳ වැඩක්.

    • @ashjr1990
      @ashjr1990 2 года назад +1

      Several Siai Marchetti SF260 aircrafts are kept for display in SLAF museum Rathmalana. Don't forget to go there.

  • @piushanpatabandige5730
    @piushanpatabandige5730 3 года назад +4

    Guwan hamudawa pilibada godak dewal danagatta thank you

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 3 года назад +14

    අතීතයේ ඉදන්ම ඉන්දියාවේ හැත්ත ලංකාවේ අපිට කෙලින්නමයි හදන්නේ ,,අපේ රටේ නායකයන්ගේ කොන්ද පණ නැහැ නේ,,,අසල්වැසියා උන පලියට උගේ හැම කීමටම දෙකට නැවෙන්න උන් අපේ කව්ද ??කාලකණ්නි හිගන ඉන්දියාව මට නම් පේන්නම බැරි රට.

  • @gdmax38
    @gdmax38 2 года назад +6

    JF-17 thunder jets ගන්න තිබ්බනං මරු නේ...😪ඇයි අපි ඉන්දියාවට ඔලුවන් නමන්නේ..😪

  • @ravishfernando9374
    @ravishfernando9374 3 года назад +1

    balapu wadagathma a wagema lassanama documentary video ekak Thank You ❤️

  • @doubletime8762
    @doubletime8762 3 года назад +2

    වීඩියෝ එක සුපිරියි
    වෙනද වගේම

  • @anupabuthpitiya2791
    @anupabuthpitiya2791 3 года назад +3

    Extremely good quality content.
    would be great if you can bring a video about Indian political influence on Sri Lanka. Because it would help Sri Lankan people to understand what kind of a country is India.

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +2

      Thank you for the inputs. We are planning to conduct an analysis on geopolitical influences and strategic international relations we had during the last couple of decades once we finish this series. We have to discuss not only the Indian influences but also the assisstance given by friendly foriegn nations. Keep in touch with us.

  • @thushankalana4940
    @thushankalana4940 2 года назад +1

    Sri lanka Air Force is our hero.❤️❤️❤️✈️✈️✈️🔥🔥🔥

  • @bmusic1418
    @bmusic1418 2 года назад +4

    ලංකාවෙ නේවි එක ගැනත් මේ වගේ එකක් ඕනෙ

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 года назад +1

    Niyama channel ekak machan

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +1

    ආපහු තව ට්ක කාලයක් යනකොට ආපහු ජෑම් බෝතල් , වීදුරු ජෝක්ගු පාවිච්චි කරලා තමා බෝම්බ දාන්න වෙන්නේ💔💔🥺😢😢

  • @achinihettiarachchi2511
    @achinihettiarachchi2511 2 года назад

    Niyama voice eke 👏👏👏👏👏

  • @heshanchamika9580
    @heshanchamika9580 3 года назад +11

    2015 /2016 F-17 යානා මිලදී ගැනීම වැලක් වන ලද්දේ ඉන්දීයාව විසින් එ වාගෙම ඔව්න්ගේ නිශ්පාදනයක් මිලදී ගන්නා ලෙස එනම් thejas යානා
    මීලදී ගන්නා ලෙස බලපැම් කරලා තිබුනා.
    මේ නිසා ගුවන් හාමුදාව ස්වීඩනයේ නිශ්පාදිත gripen e
    යානා මිලදී ගැනීමටත් යොජනා කරලා තිබුනා.
    කොහොමත් පැවැතී රජය පහාරක යානා 08/ 12 වාගේ තමයි මීලදී ගැනීමට කැබීනට් අනුමැතිය හම්බ වෙලා තිබුනේ
    පැවතී රජය වෙනස් වීමත් සමග එම කටයුතු නැවතී ගියා.
    ඉන් පස්සෙ තමයි kafir
    යානා ඩොලර් මිලියන 49 කට overhall කිරීමට කටයුතු කරන ලද්දේ මේවාත් බොහො විට නියමුවන් පුහුනු කටයුතු වලට යොදා ගනී මේ රට වාර්තමානයේ මුහුන දී ඇති ආර්ථික අර්බුදය නීසා ඩොලර් සන්චිත අව ප්‍රරමාන වීම නීසා
    යානා නවීකරනය overhall
    එම වැඩකට යුතුත් ආරම්බ කීරීමටත් හැකීයාව අවම වෙලා තියනවා.
    දැන් අපේ ගුවන් හාමුදාවට අවශ්‍යතාව තිබෙන්නේ දිගු දුර නීරීක්ශන කීරීමට හැකි යාව ඇති ගුවන් යනා ලබා ගැනීමයි
    එ මගින් ගැබුරැ මුහුදේ ඇතී ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීමටයි එ සදහත් ප්‍රතීපාදන නොමැතී කම බෙහෙවි බලපානවා.
    අපේ ගුවන් හාමුදාවට නව පහාරක යනා මීලදී ගැනීමක්
    තව අවුරැදු 05/06 යයි එතකන් බලන් ඉන්න තමයි තියෙන්නේ...

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +3

      බොහොම ස්තුතියි. ඔබ ඉතාම නිවැරදියි

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 3 года назад +7

    ඔබ මේ වීඩියෝ එකෙන් පෙන්වා දුන්නේ ගුවන් හමුදාවේ මූල් කාලයේ ගුවන් ශක්තිය ගැනයි. ඔබට පුළුවන්ද, පහාරක ජෙට් යානා වන mig-27, Kfir හා f-7 යානා වලින් යුද්ධයට ලැබුණු දායකත්වය ගැන වීඩියෝ
    එකක් කරන්න?

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +3

      අනිවාර්‍යයෙන්ම කරනවා

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 Год назад +2

    අම්මෝ ඡෙප්පොත් එල්ටීටීඊ එකට දෙවෙනි නෑනේ උන් තමයි හොදටම කරලා තියෙන්නේ😅😆

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 3 года назад +18

    ගුවන් හමුදාව කෆීර් යානා upgrade කරනවාලු නේද?

  • @studiosewinra4507
    @studiosewinra4507 3 года назад

    Harima Agei ! Jaya wewa!!!

  • @Ashanfernando89
    @Ashanfernando89 2 года назад

    Supiri 👍👍🙏

  • @sarithawen717
    @sarithawen717 3 года назад +5

    Sri Lanka navy ප්‍රහාරක බලය ගැන වීඩියෝවක් ඕනේ

  • @niroshiabeysinghe9705
    @niroshiabeysinghe9705 3 года назад +1

    Thawa one කොල්ලෝ

  • @slfishparadise8352
    @slfishparadise8352 2 года назад +1

    SRI LANKA AIR FORCE හි UAV 02 ගැන VIDEO එකක් අනිවාර්යයෙන් ඕන

  • @sadunnirangakumara4967
    @sadunnirangakumara4967 3 года назад +1

    Super ..

  • @RamithD
    @RamithD 3 года назад

    Perfect 👍

  • @kaweeshaavindu1409
    @kaweeshaavindu1409 3 года назад +5

    දැන් ලොකේ තියෙන තත්වේ අනුව Sri lankan Air force එකේ සුපිරි Air crafts ටිකක් තියෙනවා ..
    එත් එවා නඩත්තු නොකර ඉන්නවා . සල්ලී නැ වගේ විවිධ හේතු 🤧
    ඉස්සරහාට යුද්ධයක් අවොත් අපිට තියෙන්නේ Air force එකේ Mi-17, Bell-212/412, F-7,kafir ආයි Cargo air crafts ටිකක් විතරයි ...

  • @x-file-0
    @x-file-0 Год назад

    Su-57 video ekak karanna puluwannam

  • @thimuthusumanathilaka8120
    @thimuthusumanathilaka8120 3 года назад

    Excellent

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 3 года назад +2

    තොප්පිගල ගැනත් ඕන. සිරාවටම ඕන
    👍👍👍👍👌👌👌

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад

      අනිවාර්‍යයෙන්ම ගේනවා. අනුපිළිවෙලට ගේන්නම්.

  • @suddaisrael138
    @suddaisrael138 3 года назад +3

    රටක කිසිම දියුනුවක් නැතුව එක තැන පල් වෙනකොට ඉන්දියාව කලා වගේ කුහකකම් බලාපොරොත්තු වෙන්න වෙනව. දැන් මේ ඊශ්‍රායලයට පහුගිය දවස් වල ගාසා එකේ තිබුන ගැටුමෙදි ඇමරිකාවෙන් එවල තිබුනෙ F35 යානා 160 ක් ඊට අමතරව යුද නැවුත් එවල තිබුන හමාස්ලට දුවන්න දුන්නෙ ඒවලින් මේ රට ලංකාවෙන් තුනෙන් පංගුවයි මොන තරම් බලවත්ද

  • @D2DMOTORSPORT
    @D2DMOTORSPORT 3 года назад +3

    When the air force says they need new weapons and aircraft the government ignores it and says why do we need fighter aircraft with no war but everyone remember this, an enemy doesn't warn us before they attack and the most common way of attack is airborne so we need new anti aircraft defense system, new anti-missile systems and mostly we need new equipment we use things that were made in the 1960 we need to improve as soon as possible.

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +2

      Sri Lanka Air Force went to the verge of signing contracts to procure JF 17s in 2017, when the then Pakistan PM visited Sri Lanka. Unfortunately our closest neighbor intervened and the deal went awry.

    • @D2DMOTORSPORT
      @D2DMOTORSPORT 3 года назад +2

      @@insight-nenasa exactly thats the problem we say we are a independent nation but actually our stupid neighbour controls us it is so annoying.

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 года назад

    අහස් ඡේ ටි යානා අපි නිශ්පාදනය ගැන සිතීම කාලෝචිතයි

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements 3 года назад +7

    dream job srilankan air force philot

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 года назад +1

    මොනා කලත් චිනේ තමා අපට යානා ලබාදිලා තියෙන්නේ ඉන්දියාව මැදිහත් වෙලා මුන් හැමදාම අපේ රටට අයහපටක් කරන්න බලන් ඉදපු ජාතියක් අදත් එවගේමයි වෙනසක් නැ . රටේ දේශපාලුවෝ පාවා දෙනවා තාමත් රට . බලු ඉන්දියන් කාරයෝ කොටියට කත් ඇද්දා . ත්‍රිවිධ හමුදාවේ උදාර රනවිරුවන් නිසා ඊළාම් යුද්ධ ජයග්‍රහණයන් කලේ අපේ සිංහලේ නිසා සදා නයගැතියි ඔබලාට අද මේ කකුල් දෙකෙන් මහපොලවේ පය ගහලා ඉන්නේ එක බල්ලෙක්ටවත් යටත් නොවි ඇස් දෙපා අට් ජිවිත දන් දුන්න විරෝධාර රනවිරුවන් නිසා මිය ගිය අයට නිවන් සුවය ලැබේවා . අනිත් අයට දිර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි . මේ වැඩසටහන දිගටම කරගෙන යන්න මල්ලි

  • @prasanaprasana5754
    @prasanaprasana5754 3 года назад +1

    ඒ ර
    රට වල් වලින් හැම දාම කලේ අමන වැඩ ම තමා .

  • @janithapriyankara2366
    @janithapriyankara2366 3 года назад +1

    Hoda nayakayek labewa JJ

  • @fps-pm2xh
    @fps-pm2xh 2 года назад +7

    🇱🇰❤️🇨🇳🇷🇺🇵🇰

    • @fps-pm2xh
      @fps-pm2xh 2 года назад +3

      ආයි යුද්දයක් පටන් ගත්තොත් අපිට උදව් කරන්නෙ මෙන්න මුං ටික විතරයි ❤️

  • @viduramadhubhashitha207
    @viduramadhubhashitha207 3 года назад

    Ft

  • @tharidupradeep5708
    @tharidupradeep5708 3 года назад +4

    ඇත්තටම ලන්කාවට අලුතෙන් ප්‍රහාරක යනා ගන්නවද🙄

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +3

      කෆීර් upgrade එකක් යනවා

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 года назад +3

    Chaina , russiya , pakistan විතරයි inne

  • @slaircraftlover
    @slaircraftlover 3 года назад +1

    🙂🙂🙂🙂🙂🙂

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 3 года назад

    ❤❤❤

  • @DewanandaDpk
    @DewanandaDpk 6 месяцев назад

    Sri lanken air force kiyanneth loke realma wadakarayo inna a wagema hitiya loke onema guwan hamudawakata deweni nowana andame hamudawak wagema owunagen a yuddayata menma lankawe siyalu operetions walata dunnawoodayakathwaya methekai kiwa nohakiya...a wagema apa rate guwan hamudawa sathu wana yanawan ha owunage yal pana giya thakshanya pilibadawa kisiseth sathtuwiya nohaki athara ,srilankawa sathuwa athishainma lowa supirima ganaye praharaka balayaksahitha guwan yana 25 kwath nadaththu wiya yuthuathara danata kaaryaye yedennawoo prabhoonge prayojanayata ganu labana ema yana wala guwan kaalaya boho sein adu kireemada kala yuthu athara me sri lankawe onama prdeshayakata owunata yaamata ewani woo athishaya wiyadam karee kramawedayak awashya nowana athara mehi watema nowa onaama thankata nayakayan yay kiyaganna ayawalun thamange wahana walin yaama sidu kala yuthuathara owunge ema gaman waladee pawa aduru kota athi weeduru szhitha wahana siyalla a thathwayen iwath kota owunta eliye gewena geewitha daka ganeemata salaswiya yuthu athara eyajanadipathiwarayarada podu wiyayuthu athara gamanak yannata adala kalayata pera payak wath kalin gamana gos thama rate minisun samaga kulupagawa yam kisi kaalaya a wenuwen awankwa wenkireema sidu kala yuthu athara nikan pada show janathawata nopenwiya yuthuya,,janadipathita mese wiya yuthu nam anik ayawalunta aye kiyannata kisith nomathi athara owunge katayuththa eetath eha wiya yuthuda wanneya,,,esema foring effears,,widesha prathipaththiya danata munta kisisethma notherena athara a wenuwen wishshwoo wadapilwelakata yayuthu wana athara mithra paarshawaya uwada athishainma shookshama andamen katayuthu kalayuthu athara ratawalnaayakathwaya wetha lankara gathahakke loku kamin ho yadeemen nowana athara eeta eha giya andame prathiroopayak rata pilibadawa jaththyanthzrayehi goda nagiya yuthuya ..eyada danata siduwana pramanaya kisisethma pramanawath nowana athara eya athishainma creatfull wiya yuthumaya,,eheth ewa pilibadawa dakmak thiya ewani woo sanghawakwath nomatha..nikanma gewena geewitha walin me ayathana ohe his gedi walin piree atha ,,,,,mewa jathiye awasanawata siduwana athara. A wenuwen dakmak dakinnata tharsm nayakayan bihi weenomatha ,,,,dan sitinne pahadiliwama nayakathwaya yanna kisisethma haduna gaththawundai prashnayak mathuwana athra mathakadee police naayakathwayata ekwoo thennkoon mahatha yam kaarya sadanayak sahithawa yam katayuththak araba athibawa penennata athi athara eyatada wala kapeemakin thorawa siyalu cenage shakthiyaohuta labadiyayuthuya,,ohuge ema thanathurata adalawa ohuta dakmak thibeema sathutata karunak wana athara anik unatada eya adarshayak sapayannaki..janathawa aduru agasdayangen mudawa ganeemata kriya kireema bosath kata yuthak wana athara janathwata wagakiwa yuthu uwan janathawa thala pelamin owungenm yapennata uthsaha daranne nam un me loka darmathwayaathikramanaya karana athara janathwa wedanawata pathwana onaama welawaka owunata nodaneema a shapaya owunata nirantharayenma pasupasa paminena bawa dana gathayuthumaya,,
    Ewaniwoo yam yam deshadrohee strike(wadawarjana)danata me rate kriyathmaka wana athara konda pana nath pakayonge wadanisa mun thawaduratath kriyathmakawemin janathawaapayatathabagena pudumaakaraye wada demin pawthee,,mewani woo thathwayakata muhuna dennata nohaki palakayan menma mewani wooathishaya asadarana krama wedayanta prathichara dakwannata pasubatawana pahathwoo mano bhawayangen yuth kisidu pourshayak nathi amana amathiyongenda me ratata kisi wadak nomathi athara ungen aththatama wadak aththe gedara ganita pol gaadeemata bawadasadahan karannemi,,,
    Me wanima woo thathwayak ap budda sasanayeda kriyathmaka wana athara ungenda me ratata wadak sidu wee nomathi athara un thznikarama kelinne lankawedesha palakayantath eha giya athishainma aathmarthakamee bhoomikawak wana athara lankawe lokui kiyaganna woo mahanun thnikarama thamanta ghamange kaandayata adaala sapapahasukam hoya balamin thamanta wagemathamange pawlwala unta ha thamange kaandayata ekathukaramin minisunta thanikarama boru bana kiyamin munge gunya kisi lesakin wardanaya nokra ganimi minisun anantha duk widinawa daka dak bath pathakinwath owu ge dukak nodaka budunta karanawa yay kiyamin ghanikarama rawatili geewithagatha karamin thanikarama kapati kairaatika geewitha gewamin wajabemin sitimin thamanta salakoo janathaawa daayakayan thanikarama gonata andam8n pansal wehera wihara nadaththu karannata ananatha apramana mudal waya karamin thanikrama maannayen geewathwana athara ,ma udedutu ekthara wakiyak mehidee sihipathkireema watinneya,,ekthara threeweel rathyaka mese wiya,, ,Pala athi ruk walata gala gasanne palayak wath nomathi unya,,,yanuwen ehi wiya. Aththatama a kathawakoi tharamnam watinakiyamanakda yanna ma kalpana kalemi,,,dan me bhikshu samajaye innawoo maannayen piri geewitha gewana amuma amu kairatikayo ,unge dewal sidukara ganeemata nokarana deyak natha ,thamage goda wadi karaganeemata noganna uthsahayak nomatha ,,ehetha siyalla siduwanne keles kadu ganan purawaganimin wana athara unge abhyanthraye kisima palayak thiya aduma thawama atayakwath palakota nomatha,,eheth sampoorna budupiyanange krama wedaya anu gamanaya karamin 100ta100kma awenuwen geewithaya kapakota anantha apramana palayange prayojanaya minisunta labadena ma wannekuta mun gal newei mun karana dewal kiwa nohaki tharamya,,okun sinhzla kathakarana pal wesige puthalama hata ice namathi mathdrawya Pawa bona wathura ekata plankota labadena paapathara pawkarayan wana bawada kiwa yuthumaya ..in danena wedanawan methekai kiwa nohaki uwada awelaweda ma asarana geewithawalata haki aakaryen udaw karana athra munge lokaya munge bahirawa godanaga athiathara munta ein kisida thrupthiyata pathwiya nohaki athara ma hata ese kisidu gataluwak natha ma gasehi pala dara athi pramanya mimmak kala nohaki tharamya,,,eya ma hata athishaya thrupthiyak labadena athara ma ada ude ektahara piyeku samaga aharaya gaththemi ,ohuge badaginna mata waha awzboda unemi ohu maath samaga ahara gatthe balawathprya thawayakini,,ithin ohuta kala haki kisiwak nowoo a mohothe a dun danayen ma hata rupiyalakin ho udawkalawunta labena labaya kiwa nohaki tharam vawada budda deshnawata anuwa ma danee,,ewani woo daanayakin dusseela bihikshoon lakshayakata sapa pahasukam labadena pansal lakshayak denwata wada kusala shakthiyak athibawada ma danee,,a ma gewoo athishrshta diwiye ekthara awasthwak pamani,,,,,
    Eheth ada bhikshoon monawada me kara kra sitinne,,un gewal hadamin budu hamuduruwonta yay kiyamin maliga hadamin mun tahanikarama karanne amuma amu thakatheeru wadakmiseka owage athi laamaka kama mahata wataha ganeematanohaki uwaanam ma ada wanawitath oya ekekitawath lanweematawath mohaki thanakata gamak gasanawa niyathaya ,ehath ewaniwoo tharagayakin ma manasa koitharam nam widawata pathwanneda yanna ma hata kalinma awabada weema malada saba buddha darshanaye prathipalayaki,,
    Ithin balaya jawaya wadikaragena lokaye idiriyatama yayuthu wana lankawe abhimanaya pahadiliwama godnageema bhara wee aththe bhikshuwata wana athara unge waradda matha pahadili dakmak sahithawa pahadili gunawagawakin thora woo jathyak asghpurushbhwayata pathwemin nomnis gathiyen ekineka parayamin geewathwana athara eyata moolikawama adarshaya sapayanne me kaalakanni geewitha gatha karana ,kisidu palayakwath nathi aman pawiddan bawa pahadiliwama prakasha kala yuthumaya,,samajaya hadnta kalin munge ne gathi sirith sampoornayenma watahagena dammanu damma prathipadawata gena aaa yuthu athara munge anisi balayan sampoornayenma janathawaadee kota mungen ratata yamkisi woo hoyahapathak ishta wena akaraye krama wedayak nirmanaya kalayuthu athara munge puhu aman tharka kisisethma dahamataejaga nathi athara munge ekamuthu kama thibiya yhuththe rata daya samaya goda nageemata miseka munge pudgalika niyaaya oathrawalata adalawa nowana bawada danuwath wiya yutumaya,,anika mahan geewithaya yanu minisunge duka yam thak hari danena lesa sakas kala yuthu athara pahdiliwama munge me asadarana krama wedaya hekadakinnemi.......
    Sri lankawe siyalu guwan hamuda niladaareen athulu siyalu thriwida hamudawanta namaskara poorewaka sthuthiya wewa,,,

  • @doubletime8762
    @doubletime8762 3 года назад +4

    යුද්ද කාලෙ තිබුනු යානා දැන් නැද්ද නඩත්තුව අමාරු හින්ද.

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +3

      සමහරක් ඒව තියෙනවා. සමහරක් ඒවා සේවයෙන් අයින් වෙලා.

  • @Chunlani._4246
    @Chunlani._4246 3 года назад +2

    අපිට Fighter jets , මුකුත් නැ නේද ..?

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +3

      අපිට තියෙනවා F7 සහ කෆීර්. නමුත් එකක් දෙකක් වැනි කුඩා සංඛ්‍යාවක්

  • @kaweeshaavindu1409
    @kaweeshaavindu1409 3 года назад

    Mi-24 helicopter එක over haul කරනවා කියන්නෙ මොකක් ද

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад

      Overhaul කියන්නෙ ගුවන් යානාවක නිෂ්පාදකයා විසින් ලබාදී තියෙන කාල සටහනකට අනුව, සිදුකරන විශාලතම නඩත්තු කටයුත්ත. එහෙම නැත්නම් maintenance එක. ගුවන් යානයට වගේම, එංජින්, ගියර් බොක්ස් වගේ උපාංග වලටත් නියමිත කාලයක් නිෂ්පාදකයා ලබාදීල තියෙනව. ඒකෙන් කරන්නෙ ගුවන් යානාවෙ සෑම කොටසක්ම නිසි තත්වයේ තියෙනවද කියල පරීක්ෂා කරල, පිළියම් යෙදිය යුතු තැන් වලට පිළියම් යෙදීම. Overhaul එකකින් පස්සෙ සාමාන්‍යයෙන් ගුවන් යානාවක් අළුත්ම ගුවන් යානාවකට සමානයි කියලයි සාමාන්‍යයෙන් aviation industry එකේදි සැලකෙන්නෙ.

    • @kaweeshaavindu1409
      @kaweeshaavindu1409 3 года назад

      Thanks for imform you community 🙂

    • @ChamodHT
      @ChamodHT 2 года назад +1

      Overhaul කරන්න සල්ලි නෑ

  • @doubletime8762
    @doubletime8762 3 года назад +4

    2:33 ඒ ඇයි?

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад +2

      1962දි දියත්කරපු අසාර්ථක හමුදා කුමන්ත්‍රණය නිසා ත්‍රිවිධ හමුදාවෙම බලතල, වරප්‍රසාද සහ ප්‍රතිපාදන අඩුකරලයි තිබුණෙ. ඒ නිසා ගුවන් යානා නඩත්තුවට ප්‍රතිපාදන නැතිවීම එක් ප්‍රධාන හේතුවක්. අනිත් එක, යුද්ධයක් නොමැති කාලෙක හමුදාවෙ ප්‍රමුඛතා මොනවද කියල අඳුනගන්නත් ඕන.

  • @poornaranasinghe6385
    @poornaranasinghe6385 3 года назад

    Mi 35 ලංකාවේ භාවිතා උනේ නෑ ඒවා නිෂ්පාදනය කරන්න ගත්තේ 2005 ඉඳන්

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад

      Mi 35 කියන්නෙ Mi 24 එකේම වෙනස් version එකක්. මූලික අරමුණ export කිරීම. Avionics, armaments වගේ systems ඒවා advanced. 80' ගණන් වල ඉඳලම නිෂ්පාදනය කරල තියෙනව.

    • @insight-nenasa
      @insight-nenasa  3 года назад

      ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Mi 24 සහ Mi 35 කියන versions දෙකම තියෙන්නෙ, අවස්ථා කිහිපයකදි ඒව ගත්තු නිසා. ලංකාව ඒව මිලදීගන්න අවස්ථාව වෙනකොට රුසියානු සමූහාණ්ඩුව බිඳවැටිල තිබුණ නිසා, තමුංගෙ භාවිතයට හදපු Mi 24 හෙලිකොප්ටරුත් විකිණුවා.

    • @poornaranasinghe6385
      @poornaranasinghe6385 3 года назад

      මම අදත් Mi 35 ගැන review එකක් බැලුවා.. Mi 35 කියන්නෙ Mi 24 Version උන එක හරි.. විවාදයක් නෑ. ඒත් නව යුධ තාක්ෂණයට අනුව Night vision තාක්ෂණය infrared තාක්ෂණය එක්ක electronic warfare මට්ටමට අනුව Mi 35 හැදෙන්නේ 2005 ඉඳන් තමා කියලා තියෙන්නේ 80 දශකයේ තිබ්බේ mi 24 ඇෆ්ගනිස්තානයේදී stringer අවි වලින් කඩාවැටුණු
      මේක ලින්ක් එක ruclips.net/video/VwhduMeEX1M/видео.html

    • @ChamodHT
      @ChamodHT 2 года назад

      ලොකුම වෙනසක් වුන් නෑ ඉස්සරහ තිබ්බ ගන් එක වෙනස් වුනා,තව ටිකක් avionics අලුත් වුනා අපිට තියෙනවා mi 35 2කක්

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 года назад +2

    Indiawatath onnathi magulak naha apiwa pagagana innda hadanne hora haththa , amma neme kidamma ,

  • @theranjithjay
    @theranjithjay 3 года назад +2

    Air attacks on Terrorists!

  • @doraytnk9936
    @doraytnk9936 Год назад +2

    පර ඉන්දියානුවො

  • @dilshandissanayaka3402
    @dilshandissanayaka3402 2 года назад +1

    Kawad hari indiyavata gahanv😏

  • @esalainduwara3157
    @esalainduwara3157 2 года назад

    විජේවීරව මරපු පව ගෙවන්නෙ දැන්

  • @visithuracaters5761
    @visithuracaters5761 2 года назад +2

    Indian ****🤬🤬🤬

  • @dongamage559
    @dongamage559 3 года назад +3

    පරණ හුචාක්කු

  • @official_gihan9828
    @official_gihan9828 3 года назад +3

    පරණ ලඩි හැබැයි ඔය ඔකෝකොම

  • @GihanPurasinghe
    @GihanPurasinghe 3 года назад