Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සෑම් මිශයිල 13 ගැහුවා එකක් නේවි එකේ බෝට්ටුවකට ඉතිරි 12 ගුවන් යානා වලට ,අපේ බුද්ඩි අංශය අනතුරු ඇගෙව්වා නමුත් අපේ ඉහළ පෙලේ නිලධාරීන් පිලිගත්තේ නෑ අන්තිමේදී අපිට දක්ශ නිලධාරීන් අහිමි උනා 😭😭 සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ ❤❤❤❤❤
සිද්දිය වෙනකොට මම කෝකිලායි කදවුරේ නාවික අනු කන්ඩයේ සේවය කල නාවිකයෙක් 😔😔😔
චිරං ජයතු රණවිරුවාණෙනි
සුඛී දීඝායු භව රණවිරුවාණෙනි ❤❤❤🙏😘
@@insight-nenasaකොහොමද ඔයාව කන්ටැක් කරගන්නෙ
@@sarasavi7898 email එකක් එවන්න. cdslaf@gmail.com
ආඩම්බරයක් මචන්....මම දන්නවා උබලා අපේ සර්ලා දෙන්නත් air gunner දෙන්නත් බේරගන්න උපරිම දුන්නා කියලා ....කලුආරච්චි සර් කියන්නෙ අපි ඉන්න කාලෙ air force එකේ මාර හිත හොද කෙනෙක්....දනේශ් ගුනසේකරත් එහෙමයි
හැම වැඩසටහනක්ම අපිව ඒ අතීතයට නැවත ගෙනියනවා ඔබට... ස්තූතියි ...මේ තමයි අපේ නියම වීරයෝ රට දැය වෙනුවෙන්ම තමන්ගේ ජිවිත පුද කරපු.😢😢
මේවා අහන දකිනා අපගෙ හදවත රිදුම් නොදේනම් ඇසට කදුලු නොයේනම් එයම නේද අරුමය.රට දැය වෙනුවෙන් දිවිපිදූ මේ ලක් පුතුන්ටත් සටන් වැද අත් පා ,දෑස් අහිමිවු විරුවන්ටත් මේ බුදු සසුනේම නිවන් දොරටු විවර වේවා.මේ විරුවන්ගේ නාමය අප හදවත් තුල සදා අමරනීයයි
තිළිණ කලුආරච්චි මගේ මාමා🥺♥️
මේ කතාව බලන්න ආසාවේන් හිටියෙ 🥰
නාගර්කොවිල් වල mi 24 එකට ගැහුවා 2002 වගෙ මතක .pilot ඩෙන්නම බේරුනා.helicopter එක විනාශ උනා.
නිවන් සුව ලැබේවා 🙏
මම දන්නා තරමට ගුවන් හමුදා හෙලිකොප්ටර් වලට එල්ල උන ප්‍රහාර පමණක් නෙවෙයි විවිධ අනතුරු නිසා දක්ෂ නියමුවන් කීපදෙනෙකු අපිට අහිමි උනා .
Supiri weerayek
backgroun music එක පට්ට
මෙවැනි අවදානම් මෙහෙයුම් වලදී ප්‍රධාන ගුවන්නියමුවා ලෙස පළපුරුදු ගුවන්නියමුවා සිටියදී කණිෂ්ඨ ගුවන් නියමුවෙකු පත්කිරීම කෙතරම් සුදුසුවේද යන්න ප්‍රශ්නයක් ඇත.කෙසේවෙතත් එකල ඉතා ප්‍රසිද්ධ මෙන්ම පළපුරුදු ගුවන් නියමුවෙක් ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටුකල තිළිණ කළුආරච්චි මහතා මෙන්ම ධනේශ් ගුණසේකර මහතාද ගෞරවයෙන් සිහිපත්කරමි.ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ඔවුන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරසිටිමි!
Supiri hodatam explain karanwa❤
බුදුසරණයි
Descriptions are very accurate and superb presenting
Thanks a lot 😊
Perfect 👍
පට්ට වටින වීඩියෝ එකක්
Anti missiles system සිවිකිරිම ගැන ගැටලුකාරී තත්ත්ව ගොඩක් තියෙනවා.
මොනපවගේ ගැටලු ද?
Thilina Kaluarachchi sir ta Danesh Gunasekara sirtai PWW Medal eka danna ona
respect to our heros...❤️💐
මෙහි විඩිඔ ගන්න පුළුවන් ද
2000 පස්සේ සමහර අයට අමතක අතීතය
RIP brothers 🙏🙏🙏🙏
Finala cutdown video patan ganna ko ayye
Respect sirs 😢
90 පස්සේ ඉපදුන උන් යුද්ධය ගැන දන්නේ නැ ..... කොටි නොනවතින රැල්ල ගහානකොට මොන්ටි සෝරි යන අමිිමාගේ තානේ එල්ලිලා කිරි බිිපු උන්
*JAYA DHARANI*
Thilina kaluarachi methithuni obata niwan suwa.
Monawa hitenna adda made ereddi😓😓😓
Aderi❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දන්න කෙනෙක් කියන්නකෝ දැන් Mi24 helicopter කීයක් තියේද කියලා
4i
Me kalin dapu video ekak neda
ඔව්
🙏❤️❤️❤️❤️🙏
❤❤❤🙏🙏🙏❤️❤️❤️
Kalin dapu video aimat dannepa. Aparade ape welawa
සමාවෙන්න, community violation එකක් නිසා edit කරල ආපහු දාන්න වුණේ
උඹට බලන්න බැරි නම් නොබලා හිටපන්.අපි බලනවා.පරණ වීඩියෝ එකේ ප්‍රශ්නයක් නිසානේ ආයේ දැම්මේ.ඒක තේරුම් ගන්න බැරි ගොනෙක් උඹ.😂😅
❤️
කලින් වීඩියෝ එකක් නෙ 😒
1st
US made apache war halicopter sri lankan AF yes
ආයෙත් යුද්ධය නම් එපා 😔🙏
😀
මානුෂිය මෙහෙයුමේ හිටපු රනවිරුවො සහ ඊලම් යුද්ධයෙ සිදුවීම් ගැන වැඩ සටහන් ගේනව වගේම රාජපක්ෂල ගෙන් රට බේර ගන්න රැට්ටල, කෝනාල, ඩිලාන්ල, දමිතල කෝකිල පුතාලා ජීවිත පරදුවට තියල කරපු සටනෙ කැප කිරීම ගැනත් වැඩ සටහනක් ඔනෙ. මේ රණවිරුවො එදා අඩු අධ්‍යාපනය සහ විරැකියාව නිසා වැටුපට හමුදාවට ගියේ. නමුත් අරගලේ නියමුවො බොහොමයක් උපාධිධාරීන් වැටුප් නැතුව ගියේ මිනීමැරු රාජපක්ෂලගෙන් රට බේර ගන්න ❤️
ඔයා යුද්දේ කාලේ එක දවසක්වත් හමුදාවේ ඉඳලා තියෙනවද...? එහෙම නැත්නම් කවදාවත් කියන්න එපා හමුදා රණවිරුවන් රැකියා හෝ වැටුප් වෙනුවෙන් සේවයට ගියා කියලා. මොකද, ඒ මිනිස්සු කරපු කැපකිරීම් පිටින් බලලා අඳුරගන්න අමාරුයි.
@@07Alpha මේ පාර මාලිමාවට
@@srilankanlibrary3263 ඒක ඔයාගේ වැඩක්....ඒත් හමුදාව ගැන වැරදි දේවල් නොකියා ඉන්නවානම් හොඳයි....එච්චරයි
@@07Alpha ගෝල්ෆේස් කියන්නෙ මුල්ලිවයික්කාල් වගෙ තැනක් එදා කමල්,ශවේද්‍ර ,චාගි, ලලන්ත ,ජගත් ඩයස්ල වගෙ තමා මෙදා රැට්ට ,දමිත , කෝනාර, ඩිලාන්, දනිශ් අලි වැනි සෙන්පතියන්.
@@srilankanlibrary3263 RUclipsrs ලා, නිලියෝ, හමුදා නිළධාරින්ට සමාන කරන්න හදන්න එපා.
Respect
ලේ කකියනවා
Tamil leader prabakaran 🔥
😂😂😂 puka tami
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෑම් මිශයිල 13 ගැහුවා එකක් නේවි එකේ බෝට්ටුවකට ඉතිරි 12 ගුවන් යානා වලට ,අපේ බුද්ඩි අංශය අනතුරු ඇගෙව්වා නමුත් අපේ ඉහළ පෙලේ නිලධාරීන් පිලිගත්තේ නෑ අන්තිමේදී අපිට දක්ශ නිලධාරීන් අහිමි උනා 😭😭 සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ ❤❤❤❤❤
සිද්දිය වෙනකොට මම කෝකිලායි කදවුරේ නාවික අනු කන්ඩයේ සේවය කල නාවිකයෙක් 😔😔😔
චිරං ජයතු රණවිරුවාණෙනි
සුඛී දීඝායු භව රණවිරුවාණෙනි ❤❤❤🙏😘
@@insight-nenasaකොහොමද ඔයාව කන්ටැක් කරගන්නෙ
@@sarasavi7898 email එකක් එවන්න. cdslaf@gmail.com
ආඩම්බරයක් මචන්....මම දන්නවා උබලා අපේ සර්ලා දෙන්නත් air gunner දෙන්නත් බේරගන්න උපරිම දුන්නා කියලා ....කලුආරච්චි සර් කියන්නෙ අපි ඉන්න කාලෙ air force එකේ මාර හිත හොද කෙනෙක්....දනේශ් ගුනසේකරත් එහෙමයි
හැම වැඩසටහනක්ම අපිව ඒ අතීතයට නැවත ගෙනියනවා ඔබට... ස්තූතියි ...මේ තමයි අපේ නියම වීරයෝ රට දැය වෙනුවෙන්ම තමන්ගේ ජිවිත පුද කරපු.😢😢
මේවා අහන දකිනා අපගෙ හදවත රිදුම් නොදේනම් ඇසට කදුලු නොයේනම් එයම නේද අරුමය.රට දැය වෙනුවෙන් දිවිපිදූ මේ ලක් පුතුන්ටත් සටන් වැද අත් පා ,දෑස් අහිමිවු විරුවන්ටත් මේ බුදු සසුනේම නිවන් දොරටු විවර වේවා.මේ විරුවන්ගේ නාමය අප හදවත් තුල සදා අමරනීයයි
තිළිණ කලුආරච්චි මගේ මාමා🥺♥️
මේ කතාව බලන්න ආසාවේන් හිටියෙ 🥰
නාගර්කොවිල් වල mi 24 එකට ගැහුවා 2002 වගෙ මතක .pilot ඩෙන්නම බේරුනා.helicopter එක විනාශ උනා.
නිවන් සුව ලැබේවා 🙏
මම දන්නා තරමට ගුවන් හමුදා හෙලිකොප්ටර් වලට එල්ල උන ප්‍රහාර පමණක් නෙවෙයි විවිධ අනතුරු නිසා දක්ෂ නියමුවන් කීපදෙනෙකු අපිට අහිමි උනා .
Supiri weerayek
backgroun music එක පට්ට
මෙවැනි අවදානම් මෙහෙයුම් වලදී ප්‍රධාන ගුවන්නියමුවා ලෙස පළපුරුදු ගුවන්නියමුවා සිටියදී කණිෂ්ඨ ගුවන් නියමුවෙකු පත්කිරීම කෙතරම් සුදුසුවේද යන්න ප්‍රශ්නයක් ඇත.
කෙසේවෙතත් එකල ඉතා ප්‍රසිද්ධ මෙන්ම පළපුරුදු ගුවන් නියමුවෙක් ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටුකල තිළිණ කළුආරච්චි මහතා මෙන්ම ධනේශ් ගුණසේකර මහතාද ගෞරවයෙන් සිහිපත්කරමි.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ඔවුන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරසිටිමි!