Former precident Mahinda totally upsided down his mindset after about mid 2012. Thare were clear political evidences of making a regime other than of buiilding a sustainable polititical structure. Althoygh with that severe mistake any one will offer the salute for his political leadership against LTTE
ඉතාමත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන මෙම වැඩසටහන් අප මව්බිම කෙරෙහි ඇති ආදරය තව තවත් ත්‍රීව කරන අතර සදාදරණීය රණවිරුවන්ගේ අප්‍රමානික කැපකිරීම් සදාතනික මතකයේම ගිල්වනු ඇති.. නැණස කණ්ඩායම,ඔබට ජයෙන් ජයම වේවා...!!!
ඒ කැපකිරීම 🫡♥️🇱🇰
@@chamaraabeywickrama625 ඔය වටිනාකම් වලට වින කරන්න දෙස් විදෙස් බලවේග නොහිතන දැඩි සූක්ෂම ක්‍රමෝපායන් මගින් ක්‍රියාත්මක වේ තවමත්.විවිධාකාර වෙස් මුහුනු වලින් සමන්විතව ඔවුන්ගේ රංගනය කිසිම උගතෙකුට බුද්ධිමතෙකුට වත් තේරැම් ගැනීමට නොහැක.එතරම් සූක්ෂමයි. අපි අපේ රටත් බුදු ධහම රැකිය යුතුය.මම අන්‍යාගමික වුවත්, මෙම රට තුල සියල්ලන්ටම යහපත් ජීවිතයක් පවතිනුයේ බුදු දහම පවතින තාක් පමණි. එය විනාශ වන්නේ කෙදිනද? අන් සියල්ලම විනාශ වෙනව නොඅනුමානය.
මහින්ද ඇර වෙන කාටවත් ඔය යුද්දෙ ඉවර කරන්න බෑ ...........
Boru
@@sithararavisanka2431 උඹේ ජාතකය බොරැ වෙන්න ඇති නමුත් මේව ඇත්ත♥️
කොටින්ගේ පාවෙන අවිගබඩා විනාශ කිරිමට දායක වූ නාවිකයෙක් වශයෙන් මට මා ගැන ආඩම්බර විය හැකි අතර යම් දිනක රට වෙනුවෙන් හිතකර යමක් කල මිනිසෙක් වශයෙන් අවසන් හුස්ම හෙලිය හැක⚓️❤️⛵
Great brother ❤
Respect ❤
❤
❤
Great
ශ්‍රීලංකා නාවික හමුදාවේ සමුදුර නවුකවේ එවකට රාජකාරි කරපු මා ඒ ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක් මේ video එක දැකපු ගමන් ඇස් දෙකට කදුළු ආවා ඒම රාජකාරිය නිසි අයුරින් මගේ සක්ති ප්‍රමාණයෙන් රට වෙනුවෙන් ඉටු කිරීමට හැකි වීම සම්බන්දව තවද මේ video එක පල කල ඔබට බොහොම පිං පරණ මතකය නැවත පොවපු එකට 🙏🙏🙏🙏🙏
මුළු ඇඟම හිරිවැටුනා මේක බලද්දි. ජීවත්ව සිටින තුරු කවදාවත් අමතක නොවේවි අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ ඒ කැපකිරීම් නම්❤❤❤
ලංකාවේ ගොබ්බයන්ට දැන් වෙන හමුදාවක් ලොකු වෙලා තියෙන්නේ 😂
@@manujaprabaswara9799 කුණු ජෙප්පෝ නේද ?
මේ නිවුස් එක ඒ කාලෙ අහනකොට තිබුන මොරල් එකම අදත් තියනව 💛
මම දැකපු හොදම ඉදිරිපත් කිරීමෙ චැනල් එකක් 🎉
නාවික හමුදා සෙබලකුගේ පුතෙකු විදිහට මගේ තාත්තා ගැන මට පට්ටම ආඩම්බරයි😊❤ තාත්තගෙ මල්ලී ,මගේ බාප්පා යුධ හමුදාවේ සේවයේ සිටියදී මුහමාලයි වලදී මැරුණා 2006 ජූනි ,එයත් හිටිය නම් අද 😢
ඉන්ධන වල ප්‍රමාණවත් බව පිළිබඳව පැහැදිලි ගැටලුවක් හඳුනාගෙන තිබියදීත් තම අරමුණ කරා ගමන් කිරීමට ගුවන් හමුදාව තීරණය කිරීම, ඔවුන් සතු චිත්ත ශක්තිය මොනවට විදහාපාන අවස්ථාවකි.👏👏 ❤🙏 🤝 🇱🇰🇱🇰
අනිවාරයෙන්ම ❤
@@prasadpremachandra2990 ❤️🤝
ඒ වික්‍රමයට සම්බන්ධ වූ රටේ ජනාධිපතිවරයා ,නාවික ,ගුවන්,හමුදා පතිවරුන්ට සහ රණවිරුවන් ට හදවතින් තුති,ඔබටත් ස්තුති
Janadipathi gananam kiyanna epa ..Dan eyata echchrtma minissu adarei...Dan lankawa diyunuine ned
President did not involve 😂🎉😢
එහෙම රණවිරුවන් කරපු කැපකිරීම් වලට වටිනාකමක් දීලා රට දියුණු කරන්න, අදටත් හොර දේසපාලුවෝන්ට බැරි වෙලා නේද්?
Former precident Mahinda totally upsided down his mindset after about mid 2012.
Thare were clear political evidences of making a regime other than of buiilding a sustainable polititical structure.
Althoygh with that severe mistake any one will offer the salute for his political leadership against LTTE
යුද්දෙත් හරියට කලා. මහින්ද මහතාගේ සහෝදරයෝ පුත්තු එකතුවෙලා රට හොඳටම සුද්දත් කලා. හංදියක්ගානේ පිලිම හදාගෙන වැදුම් පිදුම් කලයුතු පුද්ගලයෙක් තන්හාව නිසා රටේ ජනතාවගේ ගර්හාවට ලක්වීම අතිශයින්ම කනගාටුදායකය .
මේ වගේ වීඩීයෝ එකක් හදන්න ලොකු මහන්සියක් වෙනවා. Hat off for that !!!
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
යුධ පුවත් ඉතා හොඳින් ලබාදෙන ඔබට ස්තුතියි.
පිළිවෙලකට ඉදිරිපත් කරන වැඩ සටහන් පෙළ ස්තුතියි
මේ තරම් ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරන කෙනෙක් යූ ටියුබ් එකේ දැක්කමයි මම..අයියේ ඊළඟ එක එනකන් සීරුවෙන් ඉන්නේ ❤️❤️❤️❤️
රට වෙනුවෙන් දිවිපිදූ හා සේවය කල සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා..❤ අප අතර සිටින සියලුම රණවිරුවන්ටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏
ඇඟම හිරිවැටෙනවා මේවා බලනකොට❤. හමුදා අතර සහයෝගය හොදින් පෙනෙනෙ මෙහෙයුමක් තමයි මේක❤. ඉක්මනටම ඊළග වීඩියෝ එකත් දාන්න ❤. ස්තූතියි ඔයාට ❤
ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි එම අවස්ථාවේ සටනට පනපෙවූ සියලු රණවිරුවන් හද පිරි බැතියෙන් සිහි කරමි සොයුරණි ඔබලාගේ කැපවීම අපගේ දේශයට සැනසීම උදාකර ඇත.
මහින්ද මහත්තයා ඇතුලු සියලු විරුවන්ගේ නාමය සදා අමරනීයයි...අප සදා නයගැතී ඔවුන්ට... ❤
අර රට බන්කොලොත් කරල උගේ හත් මුතු පරම්පරාවකට ගොඩ ගහපු මහින්දද..
ඇයි මහින්දයාට 😂😂😂😂
ඵහෙනම් සේනාධි නායකයට නැතිව උබේ අම්මට ද@@KasunMaduranga-j6l
Mahinda hora hera සියලුම රණවිරුවන්ta naya gethi
Mainata puka දියන්.
මෙහෙයුම සදහා සහභාගී වූ සියලුම නාවික ගුවන් හමුදා නිළධාරීන් හැමෝටම ජාතියේ උත්තමාචාරය 🫡🇱🇰
අබීත රනවිරුවන්ට හදවතින්ම ස්තූතියි 🙏❤
හරිම අගෙයි පැහැදිලි කිරීම
උතුම් වූ නිරාවරණය ම අත් වේවා අපේ රණවිරුවන් ට
ආඩම්බරයක් මේ ඔපරේශන් එකට මාත් සහභාගී වෙච්ච එක ගැන...❤❤❤
අති විශිෂ්ඨයි ❤️❤️ බොහොම ස්තූතියි නැනස අපේ රනවිරුවන්ගේ අසීමිත කැපකීරිම් ❤️❤️
සුපිරි අයියේ ඔය වෝයිස් එක ඇහෙන කොට මාර මෝරාල් එකක් එනවා
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් ගුවන් හමුදාවේ ආඩම්බරය ඉස්මතු කරනවා.❤
අපේ සිංහ පුතුත් වට කලා කියන්නේ ඔනෑම තර්ජනයකට මුහුන දිමට පුලුවන් චිත්ත ශක්තියක් සිංහ පුතුත් ට නිය වා
අගනා ඉදිරිපත් කිරීමක් ස්තූතියි
"අධිශ්ඨානය"රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ❤
යුද්ධය කාලේ උතුරේ මුහුදේ හිටපු කොල්ලෝ මෙතුමට අදටත් දෙවියෙක්ට වගෙ ගරු කරනවා
@@prasadpremachandra2990 මට වයස 20 යි KDU එකට Application දාල බලන් ඉන්නෙ මේ... අපිත් ඒ වගෙම ගරු කරනව යුද්ධෙ ගැන ලියවුණ ගොඩක් පොත් කියවල තියනව තව වටින පොතක් තමයි රණ මග ඔස්සේ නන්දිකඩාල් මේජර් ජෙනරල් කමල් ගුණරත්න
වයිස් අද්මිරාල්
අනිවාර්යයෙන්ම ❤❤❤@@prasadpremachandra2990
Admiral of the fleet❤
R. Sampandan Kotiya Marichcha ekata kamathi aya Like dagena yanda..😊😊😊
හරියට හොයලා බලලා කතා කරපන් බූරුවෝ
@@harshanakaluaggala5755 ඇයි සම්බන්දන් තාත්තද තොගේ
Modakam pennanda epa methana!
Excellent analysis and excellent explanation. Good job. Thank you so much. Really appreciate.
මේ තරම් logically ඉදිරිපත් කරන academically advanced war diary පිටුවක් බාල comment වලින් කැත නොකරන්න.
True
LTTE Koti patiyek innawa u thamai meke jara karanne. 😊
Yes broo👌❤️
Exactly ❤😌
@@chirathvithanage7308 උබෙ අම්ම්ගෙ හුට්ට adavanced war diary😹😹
කොහෙඩ logical😹
මූ බයියෙක් මයිනට කඩේ යන.
හරිම වටින පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට
❤ ස්තුතියි ඇගයීම
මාර ගැම්මක් එන්නෙ මෙව බලද්දි ❤️❤️
සුපිරි...ඒ කාලේ අපි නිව්ස් වලින් මේ ප්‍රහාරය බැලුවා ටීවී එකේ ... හැබැයි මේ තරම් පැහැදිලිව සහ විස්තරාත්මකව නෙමෙයි
අද නම් කොටි ජාන වලට සැහෙන්ට රිදලා 😂😂😂😂
Excellent presentation indeed... credit to Wasantha Karrannagoda and the all war heroes who were involved! Can't wait for the next episode.
මහින්ද මහත්තයා ඇතුලු සියලු විරුවන්ගේ නාමය සදා අමරනීයයි...අප සදා නයගැතී ඔවුන්ට...
🙏🙏🙏සදා තනිකම ශ්‍රීලාන්කික අප විරුවනි ඔබලාට සදා ණයගැති වෙමි 🙏🙏
තෙරැවන් සරණයි
වීරත්වයට අපගේ ගෙෘරවය
Oyage hema vidiyo ekakma බලනවා ජයවේවා rata වෙනුවෙන් karana සේවය ta❤❤❤
අලුත් එකත් සුපිරි ඉදිරිපත් කිරීමක් ❤❤❤💐💐💐
Thank you so much for all these vidios sir❤
ආදරෙයි SL NAVY,SL AIR FORCE ❤🙏
ආදරෙයි බ්‍රෝ
ඉස්තූතියි ඔබට මේ සම්බන්දව ඉදිරිපත් කීරීම නිසා තමා අපි මෙය.දැන ගත්තා
ඇත්තටම නියම වෙලාවට තින්දු තිරන ගත්ත සැමටම ගොඩක් පිං . අද වගෙ කාලයක් වෙනතුරැ යුද්දය ඇදුනානම් තවත් පලස්තිනයක් වෙනවා ලංකාව..
Good presentation. Onboard කොටින්ට උන දේත් වචනෙන්ම කිය උනානම් තමයි perfect.
Unge bodies Wala kalith nathuwa athi 70mm Bofors Guns walin wedi tibbama kohomath Kotiyage age Kali left thamai.😊
නියම ඉදිරිපත් කිරිමක් ❤
ප්‍රියාන් අය්යේ ඔයාට නිවන් සුවය 🙏🙏🙏🙏🙏 එ පිනම ඇති අය්යේ 🙏🙏බුදුසරණයි මගේ අය්යේ
I remember there was this great stroy in Admiral Wasantha Karannagoda's that book named "Adishtanaya". ♥️🔥
දායක වු සැමට හිස නමා ආචාර කරමි
හොය හොය ඉදපු නිවුස් එකක් 💪💪💪
තවම moral එක thiyenawa
ජය❤
අපේ වීරෝදාර විරුවන්ට තෙරුවන් සරනයි.
Great series!!! Respect !!!!
මේ නායකත්වය කැපවිම උත්සහය අපිට නිදහස් රටක් උරුම කර දුන්නා .
මොනා උනත් කරන්නාගොඩ සෑහෙන වැඩ්ඩෙක්...
Ai mona unath...?????? 😜😆
අනිවාර්යයෙන්ම ❤❤සුපිරි වැඩ්ඩෙක්. ෆොන්සේකාට නොදෙවෙනි නිර්භීතකමක්, පෞර්ෂයක් තියෙන වැඩ්ඩෙක් 🎉
වැඩ්ඩෙක් වගේම නේවි එකට හිටපු ඩෙන්සිල් කොබ්බෑකඩුව වසන්ත කරන්නාගොඩ සර් තමයි
@@mangalaupulwila2948මනුස්සකමයි නිහතමානිකමයි අතින් ෆෝන්සේකාට මෙතුමගෙ අහලකටවත් එන්න බෑ
එතුමා හැම වෙලේම හිතුවේ ltte එකට රිදෙන්නට ගහන්න...
නියමයි ලස්සනටම වැඩසටහන කරනව..❤️..
විදානයෙන් පත්තුවුන අවි..තම විධානයෙන් ස්වාධීනව පත්තුවුනානම් මේරට වෙනස් කරන්න..
Thank you, buddy ❤❤❤
Any time!
ආයිත් හුකාගන්න වගේ ආස ltte පොන්න පැටව් ටික
ස්තුතියි .....
Thank you ❤❤❤❤❤❤
You are so welcome
Budusaranai !!!
නැණස 🎉🎉🎉🎉🎉
❤❤❤ thanks
❤❤❤ What a mission 👌👌
සුපිරිම ඉදිරිපත් කිරීමක් ❤
Supiri hode.marama effort ekak dala krne Mr dananjaya oya.thank u oya me karana service ekata.eda rata wenuwen oyge service eka dunna dn war eke sathya washayenma mokd une kiyala e gena nodanna civilians lata aththa athi setiyenma report krnawa.Respect Mr.Dananjaya sir.
මේක තමයි සිදුවිය යුත්තේ ...❤ දිගටම කරන්න....❤
ලංකාවට ආදරේ ප්‍රේක්ෂකයන් ඔබ සමගයි...❤❤❤
බොහොම ස්තුතියි
Superb viedio ❤❤❤❤
Ltte සන්විදානය කොච්චර පහත්ද කියනවනම් පවුල් වලින් ltte සන්විදානය වලට බැදෙන්න එවන්නෙ නැති පවුල් සමුලගාතනය කරා එ මදිවට බලෙන් පැහැරගෙන ආපු කෙල්ලො ltte සන්විදානයෙ නායකයොන්ගෙ ලින්ගික වහල්ලු වගෙ ඉදලා නායකයො සතුටු කරන්න 😢😥 මොන තරම් දුක් විදින්න ඇතිද එ දෙමල මිනිස්සු අන්තිමට එකනෙ ltte එකෙන් වෙඩි කාගෙන හමුදා පාලන ප්‍රදෙශ වලට ආවෙ 😢
😂Ltte එක ප්‍රබාකරන්ව අදටත් සමරන්වා දෙමල මිනිස්සු
@@Rtr-h6g Eda LTTE karayo Paharagena awe Sinhala Gammana Wala inna Ahinsaka Sinhala kello. Nathuwa Demellu nemei. Mata mathamkai 2009 yudde Kale LTTE Camp ekak hambauna Sinhala Kellonwa dushanya karala marala daapu. E news Eka kiwwe Saman Kumara Ramawickrama.
@@shuttlespace04 පකිල්නාන්ඩු වල එවුන් නම් සමරනවා මෙහෙ ඉන්න දෙමල අය එ අයගෙ හිතවතුන් සමරන්නෙ 😢 පවු
@@shuttlespace04ඉතින් අපිට පාන්ද හුත්තෝ
දෙමලු එක්ක,තම්බි එක්ක කිසිම ගනුදෙනුවක් තියාගන්න නරකයි.ඕනම වෙලාවක රටට කෙලවන එවුන් තමයි ඕකුන්.උන්ට පුක දෙන සිංහලයො ටිකකුත් ඉන්නවා.වීරොදාර රණවිරුවන් ට මාගෙ උත්මාචාරය ❤❤❤❤❤❤
ගාල්ලේ මුහුදට ආපු නැව ගැන විස්සතයක් ගේන්න ඊලග පාර් ජයවේවා අපේ සෙබලුන්ට
One of the greatest elaboration bro
Thanks
ෆට්ට
Superb explanation boss 👌🔥. Keep it up 😌
Thank you so much 😀
මා දුටු එකම නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ
Niyamai Niyamai
❤❤❤❤❤
ජය වේවා....
ඉන්දියාව විනාශ කිරිමට කාලිස්තාන හා මනිපුර් ,කාශ්මීර සටන් කාමින්ට යොද ශක්තිය ලැබෙවා ❤️ පාකිස්තාන මිනිස්සුන්ට පට්ට ආදරෙයි පාකිස්තානයේ බහුතරයක් මිනිස්සු ඉන්දියන් විරොදි ❤️ ලන්කාවෙ ඉන්න ගොබ්බ මිනිස්සු වගෙ නෙවෙයි ඉන්දියාව පාලනයට ගන්න චිනෙට හැකියාව ලැබෙවා මෙ වෙනකොටත් ඉන්දියාවෙ සැහෙන්න ආයොජන ගනනාවක්ම චිනය සිදු කරන්නෙ ඉන්දියාව විනාශ කරන හැමරටකටම තව තව ශක්තිය උදා වෙවා බලු ඉන්දියාවට හොදක් වෙන්නෙ නැ ලන්කාවට කරපු දෙට
මුගෙ අම්ම්ට බංකොලොත් පාකිස්තාන් හම්බයො පෝලිමක් දාලා😂කොරෝනා
චීන්නු ඇරියා මූනට පුපෙ😂බංකොලොට් වෙන්න
@@shuttlespace04උබෙ අම්මට බලපන් අලුත් නායකයා පාකිස්තාන නැවත ගොඩ ගන්නවා 😂
@@shuttlespace04උබෙ අම්මට බලපන් ඉන්දියන් කාරයො ඇරපු විදිහ පාකිස්තාන දැන් දියුණු විගෙන එන්නෙ 😂
🧡👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@shuttlespace04ai kiwwe nadda bola ammata katata dila mn puke ariya bawa kariyooo 🤪😛🤑😜😝
Great video ❤
Thanks for the visit
Nenasa maga nohara balana ekama chanal eka❤
මට මතකයි දවල් 12 ට කෆීර් කීපයක් අපේ ප්‍රදේශයට උඩින් ගියා. පස්සෙ නිව්ස් වලට කිව්වා කෆීර්වලින් කොටි නැවක් විනාශ කළ බව.
කෝච්චර බේළුවත් මදී
නිකමට හිතපල්ලකො. top gun Mavrick වගේ මේකෙනුත් ෆිල්ම් එකක් ගැහුවනම්.. මැවි මැවි පේනවා😪
ඇත්තෙන්ම Top Gun Maverick එකේ තාක්ෂණික සහ සෛද්ධාන්තික වශයෙන් සිදුවිය නොහැකි බොහෝ දේ සිදු කරන හැටියට පෙන්වනව.
නමුත් මේව 100%ක් ඇත්ත. අවාසනාව එහෙව් සිනමාකරුවන් අපට නැති එක
Matath ekama hithuna ❤
@@insight-nenasaඔව් මම දැක්කා සමහර අය simulation වලින් පවා prove කරනවා එවා කරන්න බෑ කියල
@@ishanfernando3334හොදම උදාහරණය F 14 එකයි SU 57 එකයි අතර වෙන ඩෝග් ෆයිට් එක
Plots num ona tharum...
1.50 AM ට ගිහින් ගහලා 1.20PM වෙද්දි ඇවිල්ලත් ඉවරයි ☠💀
Chad Life
Thanks for this great and detailed explanation. BZ
Glad it was helpful!
මහින්ද රාජපක්ෂගේ දේශපාලන දැනුම විශිෂ්ටයි ඒ බව ඔබගේ කථාවෙන් මට දැනුනා .ඉන්දියාව අපට අවශ්‍ය විදියට තබාගන්නට හැකිවීම මොන තරම් වැදගත්ද අපේ රටේ වාසනාවට මේ වගේ දේශපාලකයෙක් ඒ අවස්ථාවේ අපිට හිමි උනේ
Supiri
ඇත්තටම මහින්ද රාජපක්ෂට පිංසිද්ද වෙන්න අපේ වීරෝදාර රනවිරුවන් නැත්තම් අපිත් මේ වෙනකොට නැහැ කවුරු කොහොම කිව්වත් ❤❤❤
Mahinda korapuwa danne apine 😂
මරා ,ගහන්නෙ බම්බුවෙන්ද කියල යුද්දෙ නවත්වන්න තමයි හැදුවෙ රතන සාදු/ චම්පික නිසයි හොද ඉදිරිපත්කිරීමක❤
Ranawiru guwan nawika uda jathiye mura dewathawunI senadhinayakayaneni.ewakata hiti janapathiduni oba semaata samma sambudu saranai
ඇත්තටම මේවා තමා film සහ ගෙම් වලට ගන්න ඔන දෙවල් ඉතින්. මතා කියලා හොඳ films එකක් අවා ඒ වගේ හොද ඒවා එනවා නම් ඉතින්
ප්‍රසංසනියයී... දුක රනවිරුවන් පිළිබඳව තියෙන්නවු නොසලකා හිතුවක්කාර ලෙස ඔවුන්ව අමතක කිරීමට කටයුතු කිරීමයි!!!
Perfect 👍
Thanks 👍
Great ❤❤❤ and thank ❤
very interesting ❤
Glad you think so!
C O R A කොර. 👍
උඩම සර්ලා දෙන්නා නම් දැන් කොමදොරු ලා❤
guwan niyamuwek badawagaddi maths,science walin A/L kirimath thawath kaika manadika parikshana kranne ai kiala me vedio eka dakkma theruna ❤
Sri Lanka jaha❤❤❤❤ BdusarAnae
Tigger වෙන උන්ව tigger කරන එක තමයි offensive comments වලින් කරන්නේ,
අවුස්සන එකත් plan එකේම කොටසක් prens. Keep clam..
Superior documentary නැණස ❤
දේසපාලන පටු අරමුණු වල එකතුවක් තමයි යුද්ධය කියන්නේ.. උතුරේ නිරායුද දෙමල ජනයාට වෙනම රටක් ඕන උනේ නෑ.. එදාත් උන්ගේ මොල කෑවා..විස පුරෝලා බිල්ලො මවලා.. 55 ජන සංහාර එහෙම 83 කලු ජූලියට බලපානවා.. අතීතය රමණය කරන්න එපා..කියන්නේ ඒකයි.. නැවත යුද්ධ එපා, යුද්ධයකින් දිනා ගත් දෙයක් නැත.. සිදුවුයේ ජන සංහාර පමණයි..
අවිවාදයෙන් පිලිගන්න කාරණාව නම් එදා රටේ ත්‍රස්තවාදය නිමා කරලා සාමය ස්ථාපිත කරපු යුද වැදුන ත්‍රිවිධ හමුදා සෙබලුන් සියල්ල සැමදා වීරයන්... ලෝකේ කොහෙවත් ත්‍රස්තවාදයට ඉඩක් නෑ..
මට හොඳටම දෙමල කතා කරන්න පුලුවන්, යාපනේ, VVT කිලිනොච්චි, පරන්තන්, විශ්වමඩු,සිලාවතුර, මුලතිව්, සෑහෙන්න ඇවිදලා තියෙනවා, වෙනස්ම culture එකක් උතුරේ තාමත් කුල වාදය, සමාජ විසමතා, සෑහෙන්න තියෙනවා, සමහර අහිංසක දුප්පත් මිනිස්සු කවදාවත් කොලඹ දැකලා වත් නෑ.. ඇති නැති පරතරය සෑහෙන්නම ලොකුවටත් තියෙනවා, තියෙන එකාට අප්පට හිකෙන්න තියෙනවා, නැති මනුස්සයාට නැත්තටම නෑ, ඒ සමහර මිනිස්සු තාමත් කුලෑටි , හැබැයි යාපනේ ගෙවල් 5ක් ගියොත් 4ක ම අය ඉන්නේ රට, නිකන් රටවල් වලත් නෙවෙයි, Europe countries ගොඩක් අය Aslym ගිහින් තියෙන්නේ, (දේශපාලන රැකවරණ) රත්තරන් පෙරවන් ඉන්නේ කුල සීන් එකේ උඩ ඉන්න යාපනේ ගෑනු, ඇත්තටම මගේ මතය නම් දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියාගන්න උන් කරන්න ඕනි, ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන එක, ඇති නැති පරතරය නැති කරන එක, ඊලාම් කියලා දේශසීමා වෙන්කරගන්න එක නෙවෙයි, අවාසනාවකට එදා උන්ගේ තේසිය තලෛවර්ටත් පැහැදිලි ඕනිකමක් තිබ්බේ ඒකට නෙවෙයි, අද ඉන්න උන්ටත් එමම තමා.. දකුණේ රටේ අනිත් පලාත් වල තියෙන සමාජ විෂමතා වලට එහාට ගිය ලොකු අවුලක් ඒක.. දියුනු වෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප එහෙම නැතුව නම් රටක් විදියට සෑහෙන්න අමාරැයි,ඉදිරියට යන්න
Cheer up Sri lankan real heros...❤🎉
Honda chintanayak ,,,weri good❤❤❤❤❤❤❤❤
Niyamayi 😍
කොටි මිසයිල් ගෙන්නකොට අපි 1938 2ලොකෙ යූද ආම්පන්න වලින් සන්ණද්ද වෙලා තියෙන්නෙ..
තාක්ශණය අදටත් අපි බිම