ශබ්දයේ වේගය පරයමින් කෆීර් යානා යුධ පෙරමුණට | Aquisition of Kfirs for Sri Lanka Air Force (1996)

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 118

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 года назад +55

    සුපිරියි, 🤩 බය නැතුව ඇත්තම කියනව . සිංහල මිනිස්සුත් අපිට ඇගිලි දික් කරන කාලෙක ඔබ බය නැතිව ඇත්ත දේ පෙන්නුවා 🥺🥺 දෙපැත්තටම සම බර විදියට ✌️✌️

    • @theprofessor6675
      @theprofessor6675 2 года назад +13

      සිංහල මිනිස්සු නිවැරදි දමිල මිනිසුන්ට ඇගිලි දික්කලේ නෑ සිංහල මිනිසුන් විරුද්ධ ත්‍රස්තවාදීන්ට විතරයි ඒ ත්‍රස්තවාදීන් සිංහල හෝ වෙනත් අය වූවත් අපි විරුද්දයි

    • @nalakabook8050
      @nalakabook8050 2 года назад

      ,,

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 2 года назад +17

    ආසාවෙන් බලනව මේ හැම වීඩියෝ එකක්ම..නැවත්ත ඒ අතීතයට යනව එතකොට. ඒත් කොච්චර දුෂ්කර උනත් සොඳුරු මතක. බොහොම ස්තූතියි

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 года назад +12

    රූපවාහිනියට ගැලපෙනම කතා විලාසය, මාරම ලස්සනට ඉදිරිපත් කරනවා.

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 года назад +9

    ලස්සනට වැඩ සටහන කරනවා.රූප රාමු ලස්සනට ගගැලපෙනවා. අලුතින් තව එකක් ඔනෙ . බුදු සරණයි .

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Год назад +3

    මව්බිම රැකදුන් සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර...❤️🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 года назад

    ගොඩාක් වැදගත් දිගටම කරගෙන යන්න රනවිරුවන් ගේ වැඩසටහන් ගොඩක් වටිනවා ගුවන සිසාරා කරපු මෙහෙයුම් වල වටිනාකම දැක්කා මේ විඩියෝ පෙන්නුවාට ගොඩක් පිං . ජයවේවා තෙරුවන් සරණයි උදාර

  • @Kasundissanayaka95
    @Kasundissanayaka95 2 года назад +3

    අවංකව අදහස් කියන එකට ස්තුති ඔබට.ජය❤️❤️

  • @ruvininirosha6815
    @ruvininirosha6815 2 года назад +6

    Puluwnnm Mi 24 Helicopter squader eka ganath video ekak dnna

  • @gdmax38
    @gdmax38 2 года назад +16

    අපරාදේ mi-17 helicopter එකයි,y-8 plane එකයි

  • @rusiru_9957
    @rusiru_9957 2 года назад +5

    @
    Insight - නැණස ayye mata 0:53 mi 24 crash video eka gathe kohamada kiyana puluwanda , puluwanam link eka danna

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад +1

      ඕනෙනං මේකෙං ඒ කෑල්ල ගන්න. අපිව මෙන්ෂන් කරන්න දාන තැනක.

  • @amanjanafernando9730
    @amanjanafernando9730 2 года назад +4

    මේ කතාවල දෙපැත්තක් තියෙනවා නමුත් හොද වීඩියෝ එකක් මීටරෙන් බලන්න.

  • @anurabandara4801
    @anurabandara4801 2 года назад +5

    notification ආව ගමන් නැණස බලන්න පුරුදු වෙලා.ජයවේවා

  • @teshanpamodya5084
    @teshanpamodya5084 2 года назад +9

    කුඹලාතර මහත්මයා එක්ක කරපු interview එකක් wanesa tv youtube channel එකේ තියෙනවා ඒකෙ ඔය y8 අනතුර ගැනත් එතුමා කියනවා

  • @ruvininirosha6815
    @ruvininirosha6815 2 года назад +2

    Ara mi 17 helicopter eken air force eke kiyk nathi unada

  • @tharindusampath4932
    @tharindusampath4932 2 года назад +2

    niyamai.....hama dema niyameta krnwa....ela...

  • @ravindudhananjaya8109
    @ravindudhananjaya8109 2 года назад +1

    Brother රිවිකිරන මෙහෙයුම ගැනත් වීඩියෝ එකක් ඕනේ

  • @udyasiripereraperera9237
    @udyasiripereraperera9237 2 года назад +7

    Beautiful video ❤👍
    මුලතිව් attack eka dennko ❤️

  • @Ishara.C.H
    @Ishara.C.H 2 года назад +4

    දිගු දුර විහිදුම් ක්‍රියාන්විත ගැන පුලුවන් නම් දාන්න......

  • @tashithahasintha2640
    @tashithahasintha2640 2 года назад +4

    Ltte නායකයො ගැන විස්තර තියෙන video එකක් ඕනෙ..🖐️

  • @thushankalana4940
    @thushankalana4940 7 месяцев назад

    Respect Our Heroes❤❤❤

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 года назад +1

    දාපු ගමන් බැලුවා පට්ට

  • @sanvirukarunathilaka5446
    @sanvirukarunathilaka5446 2 года назад

    Video aka supiri 💖💖💖💖 F7 gana vadipura explain karapu video akk danna puluwanda 😊

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад +1

      දාන්නම් අනිවාර්‍යයෙන්

  • @TechBossAsia
    @TechBossAsia 2 года назад +2

    ඊලඟ එකත් ඉක්මන්ට ඕනි ❤

  • @lasanpeiris
    @lasanpeiris Год назад

    Budusaranai !!!

  • @thisenranhiru7343
    @thisenranhiru7343 2 года назад +6

    ඇලන් පකීර්😌✌️💯😍

  • @RamithD
    @RamithD 2 года назад +1

    Fighter jets wala involvement eka ganat video daana

  • @RamithD
    @RamithD 2 года назад +2

    Perfect 👍

  • @teacherdhanushka
    @teacherdhanushka 2 года назад +2

    Voice ❤

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka 2 года назад +1

    ජයසිකුරු ගැන කරන්න ❤🔥

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад +2

      කරනවා අනිවාර්‍යයෙන්

  • @stevedee2979
    @stevedee2979 2 года назад +2

    Videos should have Subs or translations at least

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад +2

      Will try our best

    • @stevedee2979
      @stevedee2979 2 года назад +1

      @@insight-nenasa you guys doing a awesome job, Thank you :)

    • @souravkumarpandey6691
      @souravkumarpandey6691 Год назад

      ​@@insight-nenasaplease do english subtitle also whole world will know srilanka bravery😊

  • @Dilmina_Rathnayaka
    @Dilmina_Rathnayaka 2 года назад +5

    Jaya sikuru operation aka gena video tikak dannako

  • @iswisw4354
    @iswisw4354 2 года назад

    Walikaman adiya agalata thaluwe api 👍👍

  • @gehanleo
    @gehanleo 2 года назад

    issara kathawak tibba air port ekea wada karapu aya atara panala wadak karaddi " pakiir wennatiwa hitapan kiala" ekata hinawenna ba andanna ona ekak

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 года назад +5

    Y 12 නරකම නෑනෙ 🙂

  • @erandakaw
    @erandakaw Год назад

    ශ්‍රී ලංකා හමුදාවට අදටත් තියෙන කෆීර්, මිග් යානා, MI 17 සහ MI 24 හෙලිකොප්ටර්, ඔත්තු බලන යානා විතරක් නොව මල්ටි බැරල් රොකට් ලෝන්චර්, T55 යුධ ටැංකි සහ මිමි 150 කාලතුවක්කු හඳුන්වා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ ආණ්ඩුවෙන්. ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති තනතුරේ හිටපු කර්නල් අනුරුද්ධ රත්වත්තේ පුද්ගලිකව මැදිහත්වීමෙන් තමයි යාපනය ඇල්ලුවෙත් නැවත කොටින්ට ගන්න බැරි වෙන්න ආරක්ෂා කර ගත්තෙත්. ඒත් මේ වෙනස නාලිකාව කරන පුද්ගලයා එලව එලවා ගහන්නෙත් රත්වත්තේ මැතිතුමාට සහ චන්ද්‍රිකා ආණ්ඩුවටයි. මේ පුද්ගලයාට එක්කෝ ඔවුන් ගැන දේශපාලන වෛරයක් තියෙනවා නැත්නම් මානසික ලෙඩක් තියෙනවා.

    • @insight-nenasa
      @insight-nenasa  Год назад

      එළව එළව ගහන්න දෙයක් නෑ ඉතිං යුද්ධය සම්බන්ධයෙන් කරපු දේවල් කියනව ඇරෙන්න. අනිත් එක ඔබතුමාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය අවිආයුධ ගෙනාවට වන්නියෙදි, කිළිනොච්චියෙදි, අලිමංකඩදි මොකද වුණේ කියල, ඇයි එහෙම වුණේ කියල. ආයුධ ගෙනාව පමණින් යුද්ධයක් කරන්න පුළුවන්ද විහිළුසහගත තීන්දු තීරණ අරගෙන?
      තව නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. T-55 යුධ ටැංකි ගත්තෙ 1991දි. Mi 17 හෙලිකොප්ටර් ගත්තෙ 1993දි.
      නාලිකාවෙ නම වෙනස නෙමෙයි නැණස.
      රිවිරැස මෙහෙයුම ගැන ඉදිරිපත් කරපු වීඩියෝ සහ යාපනය රැක ගැනීම පිළිඹඳ ඉදිරිපත් කරපු වීඩියෝ වලදි රත්වත්ත මහතාගේ භූමිකාව ගැන ඒ ආකාරයෙන් කියල තියෙනව. ඒවත් බලන්න.

    • @erandakaw
      @erandakaw Год назад

      @@insight-nenasa ඔයා දන්නේ නෑ නේ. පුනරින්, මුලතිවු සහ අලිමංකඩ කඳවුරු සංකීර්ණ තුනම වැටුනේ විජේතුංග ජනාධිපතිගේ කාලේ. චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට අපිට වවුනියාවෙන් එහාට මුකුත් තිබුනේ නෑ, නැගෙනහිරත් නෑ. ඔයා පටලවාගෙන.

    • @insight-nenasa
      @insight-nenasa  Год назад

      @@erandakaw මුලතිව්? අලිමංකඩ? විජේතුංග????? තව කාගෙන් හරි පොඩ්ඩක් අහල බලන්න. නැත්නම් google කරල බලන්න
      චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට මුළු නැගෙනහිරම වගේ නිදහස් කරලයි තිබුණෙ. රිවිරැසට ආපහු නැගෙනහිර හිටපු සෙනාවනුත් උතුරට ඇද්දා. නැගෙනහිර ආපහු කොටින්ට යටත් වුණේ එහෙමයි.

    • @erandakaw
      @erandakaw Год назад

      @@insight-nenasa ඔයා බොරු පතුරුවන්න එපා

    • @insight-nenasa
      @insight-nenasa  Год назад

      @@erandakaw google කළේ වත් නෑ නේද? 🤣🤣🤣

  • @udithajayamal4661
    @udithajayamal4661 2 года назад +4

    අර missile attack එක දෙන්නෙ mi 24 එකකට නේද?

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 10 месяцев назад

    Thibbatumunuwa life jacket dala thibbe nha ekai eya berune

  • @pubudupinsara6042
    @pubudupinsara6042 2 года назад

    😧😧😧

  • @videos4167
    @videos4167 2 года назад +21

    අර helicopter එකට මිසයිල ගහන එක ශ්‍රී ලංකාවේ එකක් ද🥺😟

    • @gdmax38
      @gdmax38 2 года назад +5

      මම හිතන්නේ ඔව්

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 года назад +6

      කැනඩාව වගේ රටවල උදව් ඇතිව මෙහෙ හදපු එකක් මං හිතන්නේ 😥😥 උං හදපු ආයුධ තව ඕන තරම් තියනව 😐😐

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад +13

      ඔව්

    • @Millitary_Channel649
      @Millitary_Channel649 2 года назад +5

      Mi 24 neda gahuwe

    • @gdmax38
      @gdmax38 2 года назад +5

      @@Millitary_Channel649 mi -17 helicopter ekk thama crash una kiyala kiwwe ..

  • @prageethperera8217
    @prageethperera8217 Год назад +2

    Thankyou israel 🇮🇱🇱🇰

  • @pasanindika3526
    @pasanindika3526 2 года назад

    කොහෙන්ද විඩියෝ උයි images උයි හොයගන්නෙ

  • @gayyabro9866
    @gayyabro9866 2 года назад +1

    Wow.....🔥😋🌟

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 2 года назад +1

    👍👍👍👍

  • @gihantharindaka5317
    @gihantharindaka5317 2 года назад +3

    කෆීර් යානා අලුත් වැඩියා කරනව නේද පහක්😍

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад +2

      ඔව්

    • @gihantharindaka5317
      @gihantharindaka5317 2 года назад +1

      @@insight-nenasa කවද වගේ අපිට දකින්න පුලුවන් ද

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад +1

      @@gihantharindaka5317 මාස කිහිපයක් යයි

  • @yasasfernando8195
    @yasasfernando8195 2 года назад +1

    🇱🇰🙏👍♥

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k Год назад

    OYA PATTA AIYE❤

  • @nineshsuwrnpthma562
    @nineshsuwrnpthma562 2 года назад

    Black tiger v ekk oni

  • @sarangaweerasooriya7
    @sarangaweerasooriya7 Год назад

    👍

  • @MaodyaKN-tt5cn
    @MaodyaKN-tt5cn Год назад

    Kfire kiyak thiyennawada

  • @sumuduchathu5569
    @sumuduchathu5569 2 года назад +1

    😍😍😍

  • @sudeshry3
    @sudeshry3 2 года назад

    🖤

  • @rasankalakshitha5573
    @rasankalakshitha5573 2 года назад +2

    Ltt naykyo gena video akk krnnko

  • @srilankasrilanka8215
    @srilankasrilanka8215 2 года назад

    වෙන කටත් වඩා ඇගට දැනෙන විඩ්යො කරන ඔබට තුති

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад

      ස්තුතියි ඇගයීමට

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 года назад

    😎😎😎😎😎😎🤗🤗🤗🤗💘💘💘

  • @gehanleo
    @gehanleo 2 года назад

    flight 58k vinasa una

  • @LokaKatha
    @LokaKatha 2 года назад

    🇱🇰🇱🇰🇱🇰

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад

    ඔව් කළේ ක්‍රිස්තියානි දෙමළ කණ්ඩායම.හින්දුන් ඇවිස්සුවා.

    • @zonefire9410
      @zonefire9410 2 месяца назад

      මේක සම්පූර්ණ ඇත්ත. ඊළාම් යුද්ධයේ ප්‍රධාන යතුර දෙමළ ක්‍රිස්තියානින්. ඇවිලෙන ගින්නට පිදුරු ⁣දැම්මා

  • @romanojansz7276
    @romanojansz7276 Год назад +1

    Sri lankan war AF war plane F13 us made 🇺🇸 war plane best arms only 30mm bombs but to slow War plane 2 engine as one 1 pilet LTT 🤡

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 года назад +1

    😈🇱🇰♥️

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 года назад +1

    ඇත්තටම LTTE පිරිස් බලය කොපමණ තිබුනාද? සටනින් කීදෙනෙක් මිය ගියාද?

    • @insight-nenasa
      @insight-nenasa  2 года назад

      පුහුණු කාඩරයින් 3500ක් විතර ඉඳල තියෙනව. නමුත් ලොකුවට හානි සිද්ධවෙන්න කලින් LTTE එක පසුබැස්සා

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 года назад

      @@insight-nenasa அவர்கள் தனிதேசம் bank நிதிமன்றம் பொலிஸ் படை அனைத்தையும் அவர்கள் அமைத்தார்கள்

  • @sanjayamadushanka5948
    @sanjayamadushanka5948 2 года назад +1

    2

  • @dineshchathuranga4780
    @dineshchathuranga4780 8 месяцев назад

    ඇලන් පකීර් 😂😂

  • @wihanganirmaal1797
    @wihanganirmaal1797 Год назад

    ඔයා කියන කතා කරන දේවල් time නොමැකෙන ලෙස minisata බොරු කරන්න එපා

    • @insight-nenasa
      @insight-nenasa  Год назад

      පැහැදිළි නෑ ඔබේ අදහස

  • @pasindudineth3288
    @pasindudineth3288 2 года назад +1

    ❤️❤️❤️

  • @NilanthaSampath-gd8le
    @NilanthaSampath-gd8le 3 месяца назад

    👍

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 года назад

    ❤❤❤

  • @harischandra475
    @harischandra475 7 месяцев назад

    ❤❤❤❤❤