BIG FOCUS | රටේ ආර්ථික දිශානතිය |2024.11.29

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 23

  • @srianidharmasekera3373
    @srianidharmasekera3373 5 дней назад +2

    මම හිතනවා මාධ්‍යය ට වගකීමක් තියනවා අපේ මහජනයාට මේ ගැන අවබෝධ කර දෙන්න. ඒ වගේම සහයෝගය දෙනවා කියන විපක්ෂය, නිතර, රජය ලැජ්ජා කරන විධියේ අභියෝග කිරීමෙන් වැලකි සිටිය යුතුයි. අභියෝග ඉතා පරෙස්සමට කල යුතුයි. අපි අපේම සියදිවි නසා ගැනීම, නොපරික්ෂාව නිසා සිදුවිය හැකියි.

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc 5 дней назад +1

    වාසිදායක.විදේශ ආයෝජන සහ රටට ආදරේ කරන දේශීය.ආයෝජකයන්ගේ දායකත්වයෙන් අපනයන වර්දනය කරගනිමින්.2028 වෙන්විට ආර්තිකය වේගවත් වර්දනයක්.කරා.ගෙන.යාමට සමස්ත kabinat.මන්ඩලයම.ශක්තිමත්.වේවා

  • @madurangakusal2472
    @madurangakusal2472 5 дней назад +3

    බලා යනකොට අනුර කුමාරගේ පුළුවන් ශ්‍රී ලංකා ඇත්තටම අපිට සතුටුයි ලංකාව කොහොම හරි ගොඩ යනවා නම්. මොනා වුනත් ජනාධිපතිවරණයට කලින් තිබ්බ මේ වැඩසටහනේ කමෙන්ට් බලන්න ඕනේ.

  • @RSusan-g1p
    @RSusan-g1p 5 дней назад +1

    🔥🔥🔥🇱🇰 අපේ රටේ උගත්තු ඉන්නවද ආණ්ඩුවට ගැති නොවී පීඩනයක් නොදී දැක්මක් දෙන්න අපේ උගත්කම අඩු හින්දා අපිට වැටුණයින් පස්සේ විතරයි තේරෙන්නේ

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 5 дней назад

    වත්මන් ආණ්ඩුව දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  • @SujeewaSenarathne-z3o
    @SujeewaSenarathne-z3o 5 дней назад +3

    මෙි යතාතථ්‍යය තේරුම් නොගත්තේ.රටෙි කරුමෙ ..😢😢😢😢

  • @كوماريليلنتي
    @كوماريليلنتي 5 дней назад +1

    ❤❤❤❤

  • @donkahagalle5646
    @donkahagalle5646 4 дня назад

    Thank you Dr. Please let them know go forward with out killing people ❤

  • @SonaliPramudika
    @SonaliPramudika 5 дней назад +1

    🙏❤️😢

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 5 дней назад

    ❤❤ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 5 дней назад

    👍🏼👍🏼👍🏼👍🏼🙏

  • @Chandramragraet
    @Chandramragraet 5 дней назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @akalankabandaraekanayake
    @akalankabandaraekanayake 2 дня назад

    This program should watch Mr. President.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 5 дней назад +3

    හරිම වැදගත් අරාවුල් නැති සාමකාමි සාකච්ඡාවක් බොහොම ස්තුතියි

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 5 дней назад

    2019-2024 ඉල්ලගෙන කාපු කාලයක් 😢😢😢😢😢😢😢😢😢

  • @ravindudilhara8903
    @ravindudilhara8903 5 дней назад

    ඊගාව econ paper එකට මේව එනකොට😪😂

  • @maheshabe
    @maheshabe 5 дней назад

    මේසැරේ ගංවතුරට මනුසත් දෙරන නැතිද...

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 дней назад +2

    රනිල් ගිය වැල් පාලමේ අනුර එලෙසම යනවා. මාලිමා election ටොම් පච ඉවරය්

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 3 дня назад

    😂😂😂😂

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 5 дней назад +1

    මේ උගත්තු මෙපමණ කල් කොහෙද හිටියේ මේ රට මෙපමණ ප්‍රපාතයකට වැටෙන තුරු
    මම නම් හිතන්නේ රජය ඔබ දකිනවාට වඩා විශාල ආර්ථික සැලසුම් සකස් කරමින් අධික වියදම් අඩු කරමින් naya ගෙවීම් සදහා අවශ්‍ය ප්‍රතිපාදන සකසන බව පෙනේ ඔබ වැනි අය මෙසේ කතා කිරීම පුදුමත් නැහැ වගේ පසු ගිය රජයයන් ගේ පාලනය බලනකොට 😮😮

  • @wajiralakvikum3064
    @wajiralakvikum3064 5 дней назад

    ❤❤❤❤❤❤