ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ඉනේ පිස්තෝලේ ගහන් හිටියයි කිව්වා.හැබැයි දැවැන්ත වැඩ කොටසක් කරා

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 52

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Год назад +6

    අද වෙසක් පොහෝ දිනයේ වටිනා වීඩියෝ එකක් කිරීම සතුටක් ,, ඇත්තටම විශාල සේවයක් කෙරෙනවා එදා සිටම අදටත් හුනුපිටියේ ගංගාරාමය තුලින් ,,

  • @chandanaananda2303
    @chandanaananda2303 Год назад +4

    බුද්ධ වචනය සහ බුද්ධ අවවාදය කෙටියෙන් මෙසේය. අපිට තිබෙන ලොකුම වස්තුව වන්නේ අපේ සිහියයි.
    මේ සිහිය විකල් වීමෙන් හෝ නැතිවීමෙන් හෝ මදවීමෙන් හෝ අපට තිබෙන අනික් සියළු දේවල් ක්‍ෂණයෙන් නැතිවී යනවා
    නමුත් සිහිය කියන්නේ අපේක්‍ෂා වලින් පිරුණු අසුචි කන්දක් හැටියටයි සර්වඥයින් වහන්සේ හැඳින්වුයේ.
    එබැවින් ඒ සිහිය කියන අසුචි කන්දම පමණමයි අපිට උපේක්ෂාව කියන සතිය බවට වෙනස් කරගැනීමට උපකාර වන්නේ
    සර්වඥයින් වහන්සේගේ සියළු දේශනා වලින් අපට උගන්වන්නේ මේ සිහිය, සතිය බවට වෙනස් කර ගැනීමේ ක්‍රමවේදය පමණි.
    මහා සති පට්ඨාන සුත්‍රයේ ප්‍රයෝගික සහ කෘත්‍ය ස්වරුපය ගවේශනය කිරීමෙන් මේ බව සනාථ වෙනවා

  • @mangalakumara3601
    @mangalakumara3601 Год назад +3

    පටිට ලාල් අයියා...මෙවා රටකට තියෙන ප්‍රවුඩත්වය විදහා පෙන්වනවා....

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Год назад +2

    ලාල් අයියේ හරිම ලස්සනයි බුදුසරනයි 🙏❤💐🌺🎉🙏❤💐🌺🎉🙏❤💐🌺🎉🙏❤💐🌺🎉🙏❤💐🌺🎉🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Год назад +13

    හාමුදුරුවන්ගෙ චරිතෙ කොහොමද කියල අපට වැඩක් නෑ.හැබැයි දුප්පතුන්ට,තරුණ පරපුර ට විශාල සේවයක් කරනවා.

    • @minilanka7429
      @minilanka7429 Год назад +1

      චරිතය දේවි උපාසක මාතාවගෙන් තමයි අහල බලන්න ඕනෙ .

  • @annejasintha1988
    @annejasintha1988 Год назад +11

    පර කාලකන්නි පව්කාර මිනිමරු දෙසපාලුවන් වදින ස්තානය

  • @minilanka7429
    @minilanka7429 Год назад +1

    වැඩිකල් මේව පවතින්නෙ නැහැ කොළඹ කෞතුකාගාරයට වැඩේ දුන්න එවුන් තවමත් යහතින් ඉන්නවා එව්වටත් වැඩියෙන් ගේම් දෙන එවුන් තමයි මේ රට පාලනය කරන්නෙ . ඒක මේ වෙසක් පෝය දිනයෙ ලියල තියාගන්න.

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 Год назад +4

    පොඩ් හාමුදුරුවන් ගෙ ගොඩක් හොඳ වැඩත් තියෙනවා ...

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 Год назад +5

    බඩු කාරයෙක් කියන්නෙ ඇත්තද? 😵‍💫😵‍💫

  • @bandarabandara4459
    @bandarabandara4459 Год назад +9

    ලාල් අයියෙ මාලිගාවක්

    • @gajalanka95
      @gajalanka95 Год назад

      බුද්ධාගමේ අත්හැරීම ගැන කියලා දෙනවා ඒ උනාට එතැන නැති දෙයක් නෑ අනේ මන්දා කවදාවත් මං නම් බණ කියනවා අහලා නෑ

  • @danuskapriyankaradissanaya3239
    @danuskapriyankaradissanaya3239 Год назад +16

    ලලිත් අතුලත්මුදලිගෙ ආදහනය දවසෙ බොරැල්ල කනත්තෙදි මිනිස්සු ගහනකොට පිස්තෝලය වැටිල සිවුර ගලවගෙන දිව්වෙ

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 Год назад +7

    Thanha jayathi sokoo........Buddha has given up all his palaces, wife and children. In Sri Lanka, the monks never stop collecting wealth and expanding their palaces. Then they preach " aniccha, dukkha,, anattha" .

  • @piyatissavidanarachchi4889
    @piyatissavidanarachchi4889 Год назад +2

    ලාල් සන්සුන් වෙලා කරපු වැඩසටහනක් .මගේ ආචාරය.පිටුපසින් ගොඩනැගිල්ල ඇතුලේ නවතා තිබෙන පරණ වාහන තොගයදැක්කම පිස්සු හැදෙනවා.මම හිතන්නේ ආධාර වශයෙන් ලැබුණු ඒවා වෙන්න ඇති .

  • @wickypriyan7654
    @wickypriyan7654 Год назад +2

    ලාල් මිනිහ ඉන්නෙ සින්ගප්පූරැවෙ ඉස්පිරිතාලෙ නේද?

  • @khp7425
    @khp7425 Год назад +3

    බුදුරජාණන්වහන්සේ ජීවත් වුන ජේතවනාරාමය කහවනු පනස්හතරකෝටියක් වියදමිකරලා අනේපිඩුසිටුතුමා හදලදුන්න එකක් බව බොහෝ බෞද්ධයන් දන්නෙ නැහැ.ලෝවාමහපාය තටිටු නවයක දිව්‍යමාලිගාවක් වගේ එකක් කියලාත් සමහර බෞද්ධයන් අමතක කරලා.බොහෝදෙනා සිංහල හාමුදුරුවරු ගැන ඊර්ෂ්‍යා කරනවා.

  • @gajalanka95
    @gajalanka95 Год назад +11

    රාජපක්ෂ වික්‍රමසිංහගේ පස්සේ හෝදලා දැවැන්ත වැඩ කොටසක් කරා 😂

  • @rexdesilva6687
    @rexdesilva6687 Год назад +1

    Pistol akak inea gahagena. Inna aka.hamuduru kenak.wanne kohomada?

  • @induhewapathirana8924
    @induhewapathirana8924 Год назад +4

    Great

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology Год назад

    බුදුරජානන් වහන්සේ නමක් පහල වන්නේ දුකින් පෙළෙන සත නිවන් දකින්නට සිරි සද්ධර්මය දේශනා කරන්න. මොන තරම් දේවල් රැස් කර තිබුණත් සෝවාන් ඵලය තරම් වටින්නේ නැත.

  • @enlightenedShoebill
    @enlightenedShoebill Год назад +1

    SAMSARE DUKA NIWANNA MAHANA WUNE...
    M
    BUDUHIMI WAGE MAMA NE WANAGATHA WOOWE... MINISUN SAMAGA GEWANA WITA MINIS WANE...
    MAGE REKAWARANAYATA PISTHOLAYAI INE..
    ........

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 Год назад +4

    Me පොඩි ගනයා පවත් එන්නෙ පදු කුලයකිනි මු ඉස්ත්‍රියන් දූශනය කර අත ත්ක්කඩි අවජතක බල්ලෙකු මෙ හොර ගනයාගෙ ගම වල්ගම්මුල්ලෙ ක්ිරින්දිවල කිට්ටුව ගලබොඩ පඩු ගමේය මු කලෙ ත්ක්කඩි ඩෙසපලුවන් ගෙ උදව් මුදල් අරගෙන අපරද් කල රට විනස කල කරන බල්ලෙකු මේ ලන්ගදී මෙ පොඩි ගනය ගහනියක් එක්ක සිට් මිනුස්සු න්ට අහූන මු කතරගම ලමානිවාසෙ කෙල්ලො ඔක්කොම දූසනය කර අත

  • @firozahossen8307
    @firozahossen8307 Год назад +1

    Omg very palatial temple great

  • @wasanthakumara3732
    @wasanthakumara3732 Год назад

    Apahasa karanna aepa ponna kariyo hamuduruwanta

  • @romykhan1001
    @romykhan1001 Год назад

    Mehema hari mewa ethuruwela thiyenaka gena hari sathui mahajanathawage mudal horakam karana rate ape daruwanta anagatheyedi hari balanna

  • @warsil3735
    @warsil3735 Год назад

    Jvp wke ub wijewera hamuduri keedenukta wedi thiyala maruwada pistol.denba wine ekai jvp un marsnba ena nisa

  • @maduriperera1325
    @maduriperera1325 Год назад +3

    Gala බඩුව

  • @hutanhutan-qi7qw
    @hutanhutan-qi7qw Год назад +4

    මේක ආගමකටද ව්‍යාපාරයකටද? මිත්‍යාදෘෂ්ටික ධර්ම වන්දනාව .. සර්වබලධාරී මේ ආකාරයේ නමස්කාරයක් පිළිගන්නවාද?
    ඔබට ඔබේ මොළය භාවිතා කර ඔබගෙන්ම විමසිය හැකිය..
    මේ රට තවමත් පසුගාමී වන්නේ ඇයිද යන්න පුදුමයක් නොවේ

  • @nalakasampath4542
    @nalakasampath4542 Год назад

    ලාල් කොල්ලෝ උබ බුදු දහම දන් නෑ

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 Год назад +3

    අනේ මන්දා ලාල්.. ඔයා හිතන්නෙ මේවා බෞද්ධ දර්ශනයට අවශ්‍ය දේවල් ද? අනිත් එක ඒ හාමුදුරුවන්ට මේවා මොනවටද? බුදු දහම නගා සිටුවන්නද? ඔයාගෙ වීඩියෝ වල තත්වය බාල කරගන්න එපා..

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 Год назад +1

    Dupath apeita Gama pansala budu gadara wada einna budu piya wada gathtahama hodatama atei oya katu gadara hora mulana apa hora kapu dolar nadda lal amo lankawa seela wantayo v 8 karayo pissu hadana dada yako

  • @sonalisonali3785
    @sonalisonali3785 Год назад

    Lalaiyata pinsiddawenawa adamai dakke mhemadeyak lankawe thiyenawa kiyala harima apurui

  • @srinathravindra93
    @srinathravindra93 Год назад

    ඕං මං ඔබව අන්සස්ක්‍රයිබ් කලා

  • @ljayasinghe1232
    @ljayasinghe1232 Год назад

    Ubath.hieraluuvakda

  • @warsil3735
    @warsil3735 Год назад

    Ow anathakada e jale kotkawattw hamuduruwo wthulu keedenek jvp wken t56 wedi thiyala maruwada 😂

  • @sorryboy6460
    @sorryboy6460 Год назад +5

    Kuruduwaththe...nonalage..p...palala, duwalatath ගහලා, minipirontath kelapu ekek oya....

  • @Ms123-l4w
    @Ms123-l4w Год назад

    ගංගාරාමය කියන්නේ ජාත්‍යන්තර කටු ගෙයක්ද????

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 Год назад

    Ur criticism slave island other regions bro we don't say slave island belongs to us we had a good relationship each others ok brooo

  • @wasanthakumara3732
    @wasanthakumara3732 Год назад

    Thopi ponnayo bauddayoda kala kanna ponnayo

  • @sujeebasitha1776
    @sujeebasitha1776 Год назад +5

    පිස්තෝලේ ගුද මාර්ගයට දාලා පත්තුකරන්න අැත්නම් . ගනයට අමාමහ නිවන පෙනේවි.