අපේ මායා රට හා මායා වරු අතර තියන නෑකම මොකක්ද ?Raj Somadeva | Unlimited History Episode 34 - 01

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 49

  • @udithacosta288
    @udithacosta288 4 года назад +12

    ඉතාමත් වැදගත් මෙම වැඩසටහන අතරමගදී - බොහෝ විට මහාචාර්ය වරයාටත් බාධා වනපරිදි නුවන් විසින් ගෙන එන කිසි ම සම්බන් ධ කමක් නැති අමතරවිස්තර නොකරන්නේ නම් ඉතාමත්ම යහපත් බව මතක් කරණු කැමැත්තෙමු.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Год назад +1

    Kayashth waru = Liyanage...........😄😄😄interesting Sir.

  • @nagodavithanaamilalakmal662
    @nagodavithanaamilalakmal662 3 года назад +2

    හරි ශෝක් ..කොමෙන්ටු දැක්කම හිනායනවා. මිනිස්සුන්ට ඕනෙ මිනිස්සු කැමතිදේ පමනක් මහාචාර්ය තුමාගෙන් අහන්න. වෙනත් අදහසක් දුන්නොත් පලුයන්න බනිනවා ..😂. යෝද කතාවට හුගදෙනෙකුට මල පැනල 😂. තාම ජිවත්වෙන්නෙ සුරන්ගනා ලෝකවල

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 4 года назад +1

    dizzy with excitement to listen to the next chapter, ready with the my cup of tea and notepad :) thank you both !

  • @thirdumpire7350
    @thirdumpire7350 4 года назад +3

    දුටුගැමුණු රජතුමාගේ යුද සන්පතියන්, දසමහා යෝධයන් ලෙස සලකන්නේ , ඔවුන්ගේ තිබූ අති විශිෂ්ට විශිෂ්ට කාය ශක්තිය නිසයි. නමුත් මොවුන්ගේ ශරීර ප්‍රමාණය සියල්ල ගේම සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රමාණයයි. විශේෂත්වය වන්නේ මෙම සියලු සෙන්පතියන්, සමථ භාවනා වඩා කුන්ඩලිනි ශක්තිය අවදි කරගෙන සිටීමයි. දුටුගැමුණු රජතුමා ද රජතුමාද කුණ්ඩලීණී dariya ki.

  • @Hemanthanet
    @Hemanthanet 4 года назад

    බොහොම වැදගත් හා අර්ථවත් වැඩසටහනක් !
    යොජනාවක් කරන්න කැමති..අර සර් කියනවට වඩා මහත්මයා මහත්තයා වගේ කියනවා නම් හොදයි කියලා හිතෙනවා

  • @DPAdikari
    @DPAdikari Год назад +1

    Why Neela mahayodaya of Gajab and Sorabora Bulatha yodaya

  • @NalinEkanayake-r4e
    @NalinEkanayake-r4e 3 месяца назад

    භද්දකච්චානා දින දෙකකින් මේ රටට පැමිණියේ ඉන්දියාවේ සිටද?😮😮😮😮😮😮😮

  • @MythicAura-g1z
    @MythicAura-g1z 4 года назад +1

    නිල මහ යෝධයා ගැන විස්තර කියන්න පුලුවන් ද?💙🙏

    • @නිදහසේගමනේ
      @නිදහසේගමනේ 3 года назад +1

      නීල මහා යෝධයා ඕනෑම ගේමක් දීලා ලස්සනට ලිස්සල යන පොරක්

  • @ariyawansapelawattahettige1697
    @ariyawansapelawattahettige1697 4 года назад +2

    What about Bulatha yodaya?

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 4 года назад

    Modern science explains accepted ancient historical ideological truths ( hanamitti) by going to its roots throughly using archiologycal and historical evidences without prejudices

  • @lakydahanayake4996
    @lakydahanayake4996 Год назад

    තයිරොක්සින් හෝර්මෝන යේ අඩු වීම නිසා ශරීරයේ විශාල වෙන්න පුළුවන්. ඒත් ශක්තී මත් නොවන්න පුලුවන්

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 4 года назад

    What is the difference with king pandu khabaya & (dutu) gamunu rulers & kingdom.

  • @sahanin143
    @sahanin143 4 года назад +1

    මහාචාර්යතුමනි එදා මෙදාතුර සියල්ලන්ම සාකච්ඡා කරනුයේ මහාවංසය පිළිබඳ ඉතිහාසය පමණි.මහාවංසයට පෙර ඉතිහාසය පිළිබඳ දනට පුරාවිද්‍යා මතය කුමක්ද ?.සමාජය තුල මහාවංසයට පෙර ඉතිහාසය පිළිබඳ විවිධ මත පලවි තිබේ.එ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදහස කුමක්ද ?මහාවංසයට පෙර ඉතිහාසය පිළිබඳ දනට හමුවි අති සෙල්ලිපි පිළිබඳ විස්තරයක් බලාපොරොත්තු වෙමි.නම් වශයෙන් සදහන් නොකලත් විවිධ පුද්ගලයන් හරහා මහාවංසයට පෙර ඉතිහාසය පිළිබඳ නිකුත් කරන ප්‍රකාශ පිළිබඳ සත්‍ය අසත්‍ය තාව කුමක්ද ?ඔවුන් විසින් ඉදිරිපත් කරන සෙල්ලිපි පිළිබඳ සාක්ෂි වල සත්‍ය අසත්‍ය තාව පහදා දිය හකිද ?

    • @kithsirirathnayake8215
      @kithsirirathnayake8215 4 года назад

      Mahanamage mahawanshaya gena wistra walata wada ape sinhala rajawaru liyapu hugak poth path tyenwa...eeta Kalin ewath tyenwa...ewa amathaka karala...5000-2500...history eka gena mokawath danne nee

    • @sahanin143
      @sahanin143 4 года назад

      @@kithsirirathnayake8215 ඔබ කියන දෙ නිවරදියි.අප සෙවිය යුත්තේ දන්නා දෙය නොව නොදන්නා දෙ පිළිබඳවය.මහාචාර්යතුමනි අප නොදන්නා ඉතිහාසය පිළිබඳ යමක් අපට දිමට හකිනම් එය ඉතාමත් වදගත් යයි මා සිතම්.මහාවංසය ඉතිහාසය දන ගනිමට න්ම් මහාවංසය කියවා දන ගත හකිය.නමුත් මහාවංසයට පෙර ඉතිහාසය පිළිබඳ දන ගනිමට පුළුවන් ඔබ වනි පුද්ගලයන් ගෙන් පමණි.මහාවංසයට පෙර ඉතිහාසය පිළිබඳ මුලාශ පිළිබඳ සමාජ දනුම ඉතාමත් අඩු මට්ටමක පවති.කරුනාකර ඔබට හකි නම් එ පිළිබද පහදිලි කිරිමක් ලබා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරමි.

    • @KD-cr3xn
      @KD-cr3xn 4 года назад

      @@kithsirirathnayake8215 කියපන්කෝ ඉතින් කවුද ඒ රජවරු මොනවද ලියලා තියන පොත්පත් කියලා.🤣

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 4 года назад

    Before admittance of mihindu rahatan priest (Buddha fallower) to when the ruler of dewanpiyatissa Sri Lanka there were a kind of belief like tribes yaksa, nagah, agni & surya

  • @gayanmadusanka5714
    @gayanmadusanka5714 4 года назад

    Ran masu uyane thinena skwala chkrya pilibada vistharayak Denna puluwanda

  • @threekal2
    @threekal2 4 года назад

    👍

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 4 года назад +6

    ඇයි ගජබා රජ්ජුරුවන්ගෙ නීලමහා යෝධයා?

    • @akptara
      @akptara 4 года назад

      බොරු කිව්වට ඒක අමතක වෙලා,, සේනාපතිවරු හැම රජතුමාටම සිටිය, යෝදයො හිටියෙ අතලොස්සයි

    • @නිදහසේගමනේ
      @නිදහසේගමනේ 3 года назад

      ඇයි බුලතා යෝධයා සොරබොර වැව කරපු.

    • @නිදහසේගමනේ
      @නිදහසේගමනේ 3 года назад

      එතකොට බුලත යෝධයා සෙන්පති කෙනෙක්ද නෑනෙ.මෙතම මෙතුමා කියන දේ බුද්ධිමත්ව තේරුම්ගන්න.

  • @ishanjayaweera9073
    @ishanjayaweera9073 4 года назад

    Nilamaha yodaya gena kiyanawada

  • @watchyourmouth7104
    @watchyourmouth7104 4 года назад +1

    Maaya rata saha Maaya waru athara KISIMA JAANAMAYA SAMBANDHAYAK NATHA

  • @manjulamanjula6394
    @manjulamanjula6394 4 года назад +1

    Apita yodoya gana ahuwama loku adambarayak athi una ekath nathi karanna wage hadanne yakadayath sda kale yodayek karuna karala thawa duratath ape kodu narati kadanna epa apita ehema hithanna puluwan keiwata ehemai kiyal kiyanne kohomada

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 года назад +1

      ⁣බොරු මිත්යා යෝදයන් ගැන හිතල මෝඩ විදියට ආඩම්බරවෙනවට වඩා සත්ය දැනගන්න එක වටිනව. ඒකෙන් කොදු කඩාගන්නවටද නැද්ද කියල තමන් තිිරනය කරන්න. කාටවත් කාගෙවත් කොදු කඩන්න බැ,කඩාගන්න්නෙ තමන්මයි

  • @mangalikarajamuni8890
    @mangalikarajamuni8890 4 года назад

    දුටුගැමුණු රජුට සමානවම සේවයක් ඉටුකල රජුගෙන් ලෙස වලගම්බා රජු වැදගත් වේ.එතුමා පිලිබදව සදහනක් කරන්න.

  • @manjulamanjula6394
    @manjulamanjula6394 4 года назад

    Methuma dawin oluwe thiyagena innakan hariyata ithiyasaya kiyanna baha

  • @threekal2
    @threekal2 4 года назад

    මහාවංශය කියන්නේ එක්තරා විදිහකට ගත්තාම දුටුගැමුණු රජු පිළිබඳ වීරකාව්‍යයක් ය එම නිසා අන් රජවරුන් විෂයෙහි දැක්වූයේ සාපේක්ෂව අඩු අවධානයක් ය කියන කතාවේ ඇත්තක් තියෙනවද සර්?

  • @sudamperera5741
    @sudamperera5741 4 года назад

    mata prasnayak,plamuwa ,oba thuma narak ne,ithat wadagath vatina kenk oba thuma ei matha ithihasaya pannala prag ithihasaya gana wediya katha karanne,visesayen, vikurthikala aurudu 2500-3000 tharam u buddha ithihasaya gana mokada sadaneeya dayakathwayak nokaranne, eya nemeda mohothe dawena avasyathawa, piligannawada, buthika ha adyathmica sadaka kramaweda thulin me vikurthiya niweradikireemak keremin pawathina bawa, eyi e kandayama samga yam suhada sakachchawak kota ounta sahayogayak nodenne ,eyi theeranathmaka karunu idiripath nokaranne,kata bayeda, hamadetama walan keli hoya hoya oppu karankota api okkoma marila, kumana kramayakin ho mathu u karunu pilibanda soya ganeemak palamuwakota ugaye awasyathawata pitiwahalak wenna mahacharya thumani, evita oba newatha no ipadenu etha nathahot thawa kelawarak nethi bawa gananak pura oba ipdenu etha atha gasa sitina wade anuwa, eheth eya obata nima kalgath nohaki wanu etha. threuwan saranai

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 4 года назад +1

    සූත්‍ර පිටකය තුළ දේවතා සංයුක්ත ය ,යක්ක සංයුක්තය , නාග සංයුක්තය ,ලෙස තිබෙනවා මේවායේ කතා කරන්නේ පැහැදිලිව ම මිනිසුන් ගැන නොවේ . එසේ තිබියදී මේ වැඩසටහන තුළ ඔවුන් ගෝත්‍රිකයන් ලෙස කතා කරනවා මෙය පැහැදිලිවම වැරැදි දෙයක් . මෙයින් ඉස්මතු වන්නේ ඔබතුමන්ලාගෙ සූත්‍ර දැනුම ගැන ඇති අඩුව සහ sraawakathweye අඩුවයි මේ නිසා සූත්‍ර විනය සඳහා මුල්තැන දි කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි

    • @nethumdewmith649
      @nethumdewmith649 4 года назад

      ඔව් ඇත්ත තමයි,අනිත් එක අපේ රටේ නාගයො මැණික් පුටුවකට රණ්ඩු කලා කියලා පැහැදිලි වම තියෙනවනෙ,මැණික් පුටුවෙ කොයි නාගය වාඩි වුණත් ඒ මනුස්සයො නෙවෙයි කියන එක පැහැදිලි යි,අනිත් දේ තමයි මේ නාගයින්ට නම්පවා තිබුණා,ජයසේන නාගයා ගැන එහෙම බෞද්ධ කතා වල තියෙනවා,මමත් හිතන්නේ මෙම වැඩසටහන තුල වගකීමක් ඇතිව දැනුවත් කල යුතුයි,නාගයො කියන්නෙ මනුස්සයො නෙවෙයි

  • @hashansithija8513
    @hashansithija8513 4 года назад +1

    ලන්කාවෙ උගත්තු කියන හැම එකාම මෙිකෙ හිටපු අතීත වීරයන්ගෙ වීරත්වය පාගලා දාලා කථා කරන එක විතරයි කරන්නෙ..යකෝ අදත් ඉන්නවා 500kg වැඩිය උස්සන්න පුලුවන් මිනිස්සු..දැකලා නැති උන් යූ ටියුබි එකේ බලපල්ල..එහෙම හයිය අපේ උන්ට තිබිබෙ නැත්නමි කොරයි දැං ඔය කරලා තියෙන වැඩ...දැං ඉන්න එකෙක්ට ගල් කනුවක් උස්සන්න පුලුවන්ද...ඇග පතේ හයිය තියෙන එකා විකෘතියක්ලු ප***## මහාචාර්ය වරැ..තමන්ගෙ වීරයො අගේ කරන්න බෑ...ඉගෙන ගෙන උගත්තු කියන සමාජ දැනුමක් නැති ගොන් හැත්ත උන්ට තව ටිකක් කල් යද්දි අම්මා තාත්තා පිලිගන්න එකකුත් නෑ ඔප්පු කොරගන්නකමි....

  • @KD-cr3xn
    @KD-cr3xn 4 года назад

    පණ්ඩුකාභයව අවජාතයෙක් කරාද මේ ටිකට😂

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 4 года назад +1

    එළාර හිටියේ අවුරුදු 45k වුණාට ,පසුව පැමිණි ,,1 වැනි විජය baahu රජුට කලින් රජ කළ දෙමළ රජ වරුන් දෙදෙනා අවුරුදු 70k රට පාලනය kala , එ වගේම කාලිංග මාග දෙමළ යෝධයන් 20 000k ගෙන පැමිණි බව මහා වංසයෙහි තිබෙනවා . මෙතුමා මේ කියන්නේ මෙතුමාගේ හිතළුවක්

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 года назад +3

      යොදයෝ කියල ජාතියක් නැ දෙයියනේ. ඒකෙ තෙරුම සම්බන්දව පුර්ශ්නයක් තියෙන්නෙ එහෙනම් අර රෙස්ලින් කරන ඔඞක්කොටම යෝදයයෝ කින්න ඕනෙ. 😂

  • @nethumdewmith649
    @nethumdewmith649 4 года назад +1

    නාගයො කියන්නෙ නයි නේද,,නාගයින්ට මහණ වෙන්න බෑ කියලා සමහර බෞද්ධ පොත්වල තියෙනවා නේද

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 4 года назад +1

    මහා වංසය යනු හුදෙක් සිංහලයන්ගෙ ඉතිහාසය පමණක් ම නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය ආරක්ෂා කරගෙන පැමිණි මිනිසුන්ගෙ ඉතිහාස කථාවයි. එසේ නම් එය පැහැදිලි කිරීමේදි මූලික විය යුත්තේ ද එම ධර්මය හා විනයයි. මෙම වැඩසටහන තුළ ධර්ම විනය පසෙකින් තබා නවීන widdyawata , පුරා widdyawata මූලික තැන දෙනු පෙනේ. මෙය මම දකින්නේ ගසක් උඩ පැලක් හදනු කැමති මිනිසෙකු එ ගසේම කඳ කපා පැල සෑදීමට සිතනවා සේය අවසානයේ ඉතිරි වන්නේ තමන්ම කරගත් විනාශය පමණි එම නිසා සූත්‍ර විනය තුළ ඇති කරුණු වලට හානි නොකරනු ඇතැයි සිතමි එය sraawakayekuge

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 4 года назад

      ඔබව සම්බන්ධ කර ගත හැකි වට්ස් ඇප් අංකයක් එවන්න !
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏