Suraj mapa ,a wonderful actor who touches the deepest side of hearts,I'm watching the drama through u tube and yes it's absolutely amazing, and i though tamalini is a tamil girl she's absolutely amazing ❤️ 💐 tribute to swarnawahini for telecasting this 🙏
Congratulations for ur 1st teledrama and also ur selected story is great. Wonderful ❤️❤️Budhusarana devi pihita nirathuruwa lebawa oyala siyalu denatama 🙏🙏🙏
Heart touching tele-drama. All characters are played in a very natural way. Every artist lives in the character to produce such a wonderful story so far. Suraj has put his wealth of experience in acting to produce such a meaningful tele-drama. Great work. I love the way the camera zooms to depict the character and the role. I feel like I am in the theater. Thanks Suraj for your efforts to give something meaningful to the viewers.
එක පාර හිතට වැදුණු කතාවක්. යුද්ධයත් එක්ක ජීවිත වල වෙනස් විම් එ පවුල් වලට දැනෙන දේ ලස්සනට පෙන්වනවා. තමලනි නම් දමිල වගේමයි. වචන උච්චාරණය දෙමළ භාෂාව කතා කිරීම සූපර්. සුරාජ් ඔහුගෙ සුපුරැදු දක්ෂ රංගනයෙ❤️❤️❤️❤️
තමලිනී මීට කලින් මාණික්කාවත ටෙලිනාට්‍යයේ හිටිය නිසා දෙමල කෙනෙක් නෙමෙයි කියල දැනගෙන හිටිය .ඇත්තටම වෙනස්ම විදිහේ ලස්සනම ලස්සන teledrama එකක් .සුරාජ්ගෙ acting ගැන කියන්න වචන නෑ.හරිම ආසාවෙන් බලන drama එකක්.තවතවත් ලස්ස්නම teledrama වගේම film කරන්නත් සුරාජ්ට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
ඇත්තම කිව්වොත් පළමුවෙනි කොටසින්ම ඉතාම ආසාවක් ඇතිවුණා දිගටම බලන්න ඕනෙ කියලා.
කාලෙකට පස්සෙ බලපු ලස්සන drama එකක්.drama එක ඉචරඋනාම දුකත් හිතුනා.නමුත්,නියමිත වෙලාවට ඉවරඋනා.shenaliගෙ චරිත නිරෑපනයට මම හරිම කැමතියි.❤
හැමදාම දකින මුහුණු වලට වඩා අලුත් මුහුණු ....❤️ හරිම සුන්දරයි ...ඇත්තෙන්ම දෙමළ කෙනෙක් කියල මම හිතපු නිළිය.... ❤️
කාලෙකට පස්සෙ බලන හොඳ නාට්‍යක් .... ගොඩක් නිර්මාණ වල කරන වැරද්දක් තමයි යතාර්තයෙන් තොර විය නොහැකි සිද්දීන් ඇතුළත් කිරීමෙන් නිර්මාණ යෙ වටිනාකම නැති කරගැනීම ....මෙහි දැනට ඉතා සාර්ථකව කතාව ගලාගෙන යනවා . ජයවේවා
ඇත්තටම මගේ හිතේ නිතරම තිබුණා මේ වගේ කතාවක් විකාර ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරනවා ඇයි මේ තිවිඩ හමුදාව සම්බන්ධව ලස්සන කතාවක් අරන් එන්නේ නැත්තේ කියලා මේක දැක්කට පස්සෙ මට මාරම සතුටුයි ලස්සන කතාවක් ඉක්මනට ඉවර කරන්න නම් එපා ලස්සන ඉවර කරන්න අවසානයක් ලස්සනට තියෙන්න ❤️❤️❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සනයි නොනිමි ..❤️ සුරාජ් අයියා ලස්සනයි යුනිෆෝම් එක ඇදලා ...
ඇත්තටම පලමු කොටසෙන්ම හිතට වැදුනු ලස්සන කතාවක්..සුන්දරම ලොකේෂන් .සුමධුර සංගීතය..සුරාජ් ගෙ හොඳ අධ්යක්ෂ ණයක් ...සියලු කටයුතු සාර්ථක වේවා ...
මමත් හිතුවෙ දෙමළ කියලා.ලස්සනයි ❤👍👍
සුරාජ් අයියේ මරැ වැඩක්.👍👍👍
ආසාවෙන් ආඩම්බරයකින් බලනවා.
සුරාජ් අයිය..
සුපිරියක්ම ..ෆට්ටම කතාවක් ..ඔයා මාර ටැලන්ට් අයිය..තරුන කෙල්ලො කොල්ලො විදිහට ඩ්‍රාමා එහෙකට බැදෙන එක මෙ කාලේ අමුතුම එකක් ..මාරම කතාවක්..
ලස්සනම ලස්සන නාට්‍ය යක් සුරාජ් ව දැක්කම ගෙදර කෙනෙක් දැක්ක වගේ ඒ මූනෙ තියෙන අහිංසක නිවිච්ච පෙනුමට අපි හැමදාම කැමතියි නාට්‍ය යේ රඟපාන හැමෝටම ශුභ පතනවා
ඇත්තටම ලස්සන කාලෙකින් බලන වෙනස්ම කතාවක්. තමලිනී ලස්සන tamil girl කෙනෙක් වගේම තමයි.
තමලිනී ❤ නිම්නාද .
තමලනිට මාත් හරිම කැමතිම චරිතයක් . සිංහල ගැනුලමයෙක් කියලා අදයි දැන ගත්තේ . 29 ඇය චරිතයට සාධාරණ යක් කරනවා,ඔබට සුබ අනාගතයක්,.❤
සුරාජ් මාපා ඉන්නව කියන්නෙ ඒ කතාව ලස්සනයි ගොඩක් ආසාවෙන් බලනව
සුරාජ් මාපා දක්ෂ නලුවෙක්.මිනිස්සුන්ගෙ හදවත්වල ජීවත්වන කතාවක්.පිනි ,සිහිනි මේ දේමත් ඔබ ඉතාම ලස්සනට හදවත්වල ජීවත් උනා.ඔයා හරියන්නෙ චිත්‍රපටි නෙවේ ටෙලි නාට්‍ය වලට.
ඔව් මගෙත් favourite නලුවො දෙන්නගෙන් එක්කෙනෙක්❤️❤️❤️.කොහොමද කෙලින්ම Actor bullet එකක්
@@pkedition10M o
සුන්දර, රසබර නිර්මාණයක් . රඟපෑම්ද අති විශිෂ්ඨයි.ඔබ සැමට ශුභ පැතුම්.
ඕලු වගේම හදවතට ලඟින්ම දැනෙන කතාවක්. සුරාජ් අපේම කෙනෙක් වගේ, ගුවන්හමුදා නිලධාරියෙකුගේ පෟරුෂය ඔහු වෙතින් මනාව පිළිබිඹු වෙනවා. එයාගෙ රගපෑම් හරිම තාත්විකයි.රඟපෑමක් කියල හිතෙන්නෙ නෑ.දිල්හානිගෙ රංගනයත් තාත්විකයි.ඇය මෙවැනි චරිතයකට අනුගත වීමම පැහැදිලි වෙනසක්. ද්‍රවිඩ තරුණියගේ හා දිල්හානිගේ දියනිය මෙන්ම ඇගේ යෙහෙලිය ලෙස රගපාන අයගේ රංගනයද හරිම අපූරුයි. මේ මුල් කොටස් කිහිපය නැරඹීමේ දී දැනුනු දේයි.
පසුබිම් සංගීතයද හරිම අපූරයි.
මාරම ලස්සන,හිතට කා වැදිච්ච කතාවක් වෙනවා කියන එක නම් ෂුවර්
ඇත්තටම ලස්සනම ටෙලිනාට්‍යක් පලවෙනි කොටසේ ඉදන්ම බලනවා ❤️❤️
හරිම ලස්සන ටෙලි නාට්‍යයක් .Tank you suraj.❤️❤️❤️❤️🇱🇰🙏🙏
රණවිරුවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගැන ඔබේ අදහස් වලට ගරු කරමි. ඔවුන් වෙනුවෙන් කල නිර්මාණය සාර්ථක වේවා.
ඇත්තටම හොද අර්තාන්විත කතාවක් බව පේනව .ඔයාට දිග ගමනක් යන්න පුලුවන් පුතේ .ඒ සදහා අවශ්‍ය ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි .ඉලේකා දුවේ
හරිම ලස්සන කතාවක්. ලස්සනට ඉදිරියට යමින් තියෙනවා. සාර්ථක වේවා!!
"නොනිමි"ලස්සන ටෙලිනාට්‍යයක්..හැමෝම ලස්සනට act කරනවා.
සුරාජ් මාපා ඉන්නේ රට අපි ඉන්නේ එත් සුරාජ් හැම නාටයයේම හොදට රගපානවා එයා ඉන්න නිසා හරිම ආසාවෙන් බලනවා එයා හොදට රගපානවා හැම නටයකම අපි ඉවරවෙනකන් බලනවා ඉස්සරට ලස්සනට තියේයි බලමු හැමෝටම බුදු සරනයි 🌹🌹🌹🌹🌹💗💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹
පුංචි කාලෙ ඕලු teledrama එකේ දැක්ක සුරාජ් ට තිබ්බ පිස්සුවම ඒ විදිහටම අද නොනිමි teledrama එකේ ඉන්න සුරාජ් (නිම්නාද) දැක්කම දැනෙනව කියන්නෙ🙈🥰🤭......
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් teledrama එක බලන්නෙ.
නට්‍ය සුපිරි තමලින් 100% සුපිරි මන් හිතුවෙ ඔයා ටැමිල්.කියලා good job
මන් ආසාවෙන්ම බලන කතාවා....ෆෝසස් කතාවක්.මේක තමයි මන් ආසාම කතාවා..මෙකේ සමහර සිදුවීම මට සැහේන්න දැනෙනවා ❤️....අනේ ආසම ආසම කතාව 😍😍😍😍
නොනිමි හි තමිලිනි ඉතාම හොදට චරිතය කරනවා.ශෙනාලී පිස්සු වැටුනු කෙනෙක්...කතාව අනිත් ඒවා වගේ නැතිව කරන්න .ජය වේවා
තිලක්ශි සහොදරී සාමාන්‍ය කතා කරද්දිත් ටැමිල් වගේ...
ඔයාල හැමෝගෙම කැපවීම ආදරණීයයි..නාට්‍ය පුදුම ලස්සනයි. ඔයාල එක්ක වැඩ කරන්නත් ආසයි...❤ පුංචිම පුංචි කොටසක්
නිම්නාද❤තමිලිනි
මරු katha wak දිල්හානි ge acting nm super
අපූරුයි හරි ලස්සනයි හැමෝටම තෙරුවන් සරනයි
හරිම ලස්සන කතාවක් ...හරිම ආසාවෙන් බලන්නේ ...බොහොම ස්තුති කුවේට් සිට ❤❤🌹🌹🌹
හරිම ලස්සන කතාවක් ...
සුරාජ් මාපා ඕලු ටෙලි නාට්‍යය තරම්ම තාත්විකවිකයි. මම ආසම නළුවා.
ලස්සන කතාවක් ❤️❤️
ඇත්තටම ලස්සණ කතාවක් අපි දිගටම බලනවා හොද රසාස්වාදයක් ලබාදෙයි කියලා 🙏🏻🙏🏻❤️❤️❤️
ආසවෙන් බලන කතාවක්..........
හරි ලස්සන කතාව සුරාජ් මාපා හරිම ලස්සනයි
එකම තේමාව කරකව කරකව පෙන්නන වර්තමාන සමාජෙට නොනිමි කතාව අලුත් ලස්සනක් එක් කර්නවා... කාලෙකින් හොද කතාවක්... ❤ ... good luck all of you ...
ඇත්තටම හරිම ලස්සන කථාවක් සුරාජ් අයියා 🥰💞
සුරාජ් මාපා කියන්නේ මගේ ප්‍රියතම රංගන ශිල්පියා ඕලුගෙන් පස්සෙ ගොඩක් ටෙලි නාට්‍යය අව ඒත් ඕලුයි තරම් මගේ හිතට වැදුනේ නෑ අනිත් ඒවා නොනිම් එකත් එහෙම වෙයි වගේ ❤️❤️❤️
ලස්සන කතාවක් මන් හරිම ආසාවෙන් බලන ... අහම්බෙන් දැක්ක .... හිතට වදින කතාවක් ..... ❤️
හරිම ලස්සන කතාවක් වගේ.බලපු 1episode එකෙන්ම කතාව බලන්න හිතුනා.
මුලු එපිසෝඩ 100 ම බලල ඉවරකළේ අද...හරිම ලස්සන කතාවක්...❤❤❤
හැමදාම බලන ලස්සන කතාවක්.සුරාජ්ට ගොඩක් කැමතියි .❤️
මම මේ කතාව හරිම ආශාවෙන් බලන්නෙ.ගොඩක්ම ලස්සනයි.ඩුබායි ඉන්නෙ
ආදරයෙන්ආසාවෙන් බලන කතාවක් බුදු සරනයි❤❤❤
නොනිමි බලපු පළවෙනි දවසෙම ලස්සන ටෙලිඩ්‍රාමා එකක් කියලා දැණුනා .නිම්නාද,තමිලිනි ,දිල්හානි හරිම තාත්විකව රඟපානවා .❤
පලවෙනි කොටසින්ම බලන්න ආස හිතුන..ඒ වගේම මේකෙ background music නම් අමුතුම ෆීලින්ග් එකක් තියෙනව..
පලවැනි කොටසේ ඉදලා බලනවා ලස්සනයි කතාව 🙏🙏❤️❤️❤️
මං අසාවෙන් බලන කතාවක් හරිම ලස්සනයි
පලමු කොටස නිකමට බැලුව..ආස හිතුන නාට්‍යට..දැන් හැමදාම බලනවා
ගොඩක් ලස්සනයි නොනිමි ලස්සනයි ගොඩක්
මෙි වීඩියෝ එක මම බලනකොට ටෙලි නාට්‍ය කොටස් පහක් විතර මම බැලුව .හරිම ලස්සනයි ♥️♥️♥️💔💜️💜️ හැබැයි අර ඇස් කතාව වගේ අතර මැද නතර කරන්න එපා . එහෙම උනෙත් කතා බලක එකක් එපා වෙනව
ලස්සන කතාවක්.❤❤❤❤
කාලෙකට පස්සේ දුටූ ලස්සන නාට්‍යක්. හරිම ලස්සනයි.
ලස්සනයි අපි බලනවා 💖💖
හරිම ලස්සන කතාවක් 🙏🙏🙏🙏
ඉතාම ලස්සන කතාවක්
මාරම ලස්සන කතාවක් ❤
Suraj mapa ,a wonderful actor who touches the deepest side of hearts,I'm watching the drama through u tube and yes it's absolutely amazing, and i though tamalini is a tamil girl she's absolutely amazing ❤️ 💐 tribute to swarnawahini for telecasting this 🙏
සුරාජ් ගෙ Acting nam මරු
තමලිනී නම් ස්වභාවික විදියට රගපානවා.සුරාජ්ගේ ලස්සනම නාට්‍යයක් .
Oo my God..Nice to see you suraj again..👍👍👍👍❤️
හරීම ලස්සන කතාවක්❤
මරු කතාව සුබ පැතුම් බුදුසරණයි
ලස්සන drama එකක්
හරි ම. ලස්සනයි. කතා ව බලන්න. ආසයි ♥♥♥♥♥♥👍
Very nice tele drama. Thanks for the whole team!
හරිම ලස්සන කතාවක් ආදරෙයි ඔයාලා හැමෝටම සුභ පැතුම්
ඇත්තටම බලන්න ආසම කථාවක්
ගොඩක් ලස්සනයි තමිලිනී හිතුවෙම
දමිළ නිළියක් කියල
ආසාවෙන් බලනවා ..සුබ පැතුම් ආදරණීය සුරාජ් .. තමලීනීට මට ඊර්ෂ්‍යාවයි...ඒ අමුතු ලස්සනට
ලස්සනයි darma aka
ලස්සන කතාවක්
Congratulations for ur 1st teledrama and also ur selected story is great. Wonderful ❤️❤️Budhusarana devi pihita nirathuruwa lebawa oyala siyalu denatama 🙏🙏🙏
ආදරෙ ගොඩාක් ❤️❤️❤️❤️
හරිම සතුටුයි.
ආසවෙන් බලන කතාවක්. මගෙ මහත්තයා කැමතියි . මොකද එයා දියතලාවේ ටේන් උන කෙනෙක්. එයාෆෝර්ස් හිටියේ. දැන් අයින් වෙලා නිසා එයා කැමතියි ඒ මතක බලන්න
Harima lassana nattiyak thank you suraj aiye oyata.apita me wage lassana nattiyak dunnata
Attatama අමතක unu අතීතය මතක් keranawata ස්තුති සුරාජ් sir
All the very best to the entire team ❤️❤️❤️♥️♥️♥️♥️
කොටසක් නෑර ආසාවෙන් බලනවා. අනේ ලස්සන අවසානයක් දෙන්න.
Excellent sura
තමිලිනි සුපර්…නිමිනාද ❤❤
I think ur telidrama is the best I love it from the 1st episode cast also gud Suraj I love ur dramas. I also ask my friends to watch this.
Excellent drama ❤
මම ඉන්නේ ජපානයේ ආසාවෙන් බලන නාට්‍යයක් සියළුදෙනාටම ස්තූති
"නොනිමි" බලන්නේ හරිම ආසාවෙන් වින්දනය, කුතුහලය සංවේදී බව මේ හැම දෙයක්ම එකට කැටිකරගත් ඉතාම රසවත් සාර්තක නිර්මාණයක් බව කිව යුතුය.
ඇත්තටම තමලිනි ටැමිල් වගේ❤️
Lassanai teledrama eka. Thamalini thathwika rangapema. Suba pathum hemotama!
Lassanama drama ekak..suraj saha thamilini superb
Suraj aiya palaweni wadema supiriyata karala thiyanawa...suba pathum oba thumata...
හරි ලස්සනයි පුදුම ආසාවෙන් බලන්නෙ
Suraj mapa' s ..Superb teledrama ...after long time...✌️✌️
Heart touching tele-drama. All characters are played in a very natural way. Every artist lives in the character to produce such a wonderful story so far. Suraj has put his wealth of experience in acting to produce such a meaningful tele-drama. Great work. I love the way the camera zooms to depict the character and the role. I feel like I am in the theater. Thanks Suraj for your efforts to give something meaningful to the viewers.
Congratulations Suraj Mapa.!
One of my favorite actors.
ආසාවෙන් බලන හෙට වෙනකල් නොයිවසිල්ලෙන් ඉන්න කතාවක්
හරි ම ලස්සනයි