Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනිවාර්යයෙන් ma සෙනාලිට නිම්නාද ආදරෙ වගෙයි
මං එදා,වගේම කිව්වා,හරී.. නිම්නාදට ගැලපෙන්නේ ශෙනාලී.. ඒ වගේම නිම්නාද,ආදරෙත් ශෙනාලිට.
ඖ මාත් ඒ මතයෙ උන්නෙ ඒ 3නා අතරින් නිම්නාදගෙ හිත ශෙනිලිට බව මුලදිම තේරුනා ශෙනාලි එක්ක කතා කරද්දිත් අනික් 2 නා එක්ක කතා කරද්දිත් වෙනස පෙනුනා 💘 පෟ දෙන්නම හරිම අහිංසකයි 👩❤💋👨
නිම්නාදට ගැලපෙන්නේ ශෙනා..ඒ දෙන්නා ඒ දෙන්නාට ආදරේ යි
අනිවාර්යයෙන්ම
තමිලිනී මම කැමතිම චරිතය ,මිනිස් හැගීම හොදට තෙරුම් ගන්න පුළුවන් පොලවේ පය ගහලා ඉන්න ගැහැනියක් ,ඒ වගේ ගැහැනියක් ලබන්න පිරිමියෙක් පින් කරන්න ඕනා,නිම්නාදට පින නෑ ඒ වගේ තෙරුම් ගන්න කෙනෙක් ජීවිතයට ලං කර ගන්න,අනික් හැමෝම චරිත වලින් කියා පාන්නේ තම්නට නැති උන දෙවල් ගැන දුක,කලකිරීම උනත්,තමිලිනී ට සියලූ දේ අහිමි වෙලත් අවංකව හිනාවෙන්න පුළුවන් ,මම ඒකට හරිම කැමති ,
නිම්නාදයි ශෙනාලියි....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️ තමයි හොදටම ගැලපෙන්නෙ. මුල ඉදන්ම හිතුවෙ එහෙමයි...
me too 🥰
Math ehemai
නිම්නාද ත් ආදරෙ යි ශෙනාට♥♥😍
ආදරේ දැනුන හිතක් ළඟ නවතින්න ඉඩක් නැති නිම්නාද පව්...😥😥
නිම්නාද ට ගැලපෙන කෙනා ශෙනාලි අනික පාරම් මට නම් අකමැති චරිතයක්
Bull shit
නිම්නාදට ගැලපෙන කෙනා තමලිනී.
@@danushkaseram7863 Yes of course
සෙනාලි හරිම පවි
නිම්නාදට ගැලපෙන ආදරේ තියෙන්නේ ෂෙනාලි ලග විතරයි❤️❤️
මේ හැම චරිතයෙන්ම ජිවිතේ ට ගත යුතු දෙයක් තියනවා. ගැඹුරින්ම ජිවිතේ තනිකම, වේදනාව, නොගැලපීම් ඒ සියල්ලම මේ චරිත වල අන්තර්ගතයි. ගොඩක්ම පාරමී චරිතය 🤍
අම්මෝ මේ අපි අකමැති පාරමීගේ කොටස් පටන් ගද්දිම විනාඩි 4 කටත්වඩා දාන්නේ ඇයි අප්පා.මං නම් බැලුවේ නෑ.
Kiyala wedak ne shit 😂
Math 👍
Ow melo rahak ne ..apith balanne..kathawata wedakata nethi charithayak..kathawath apa wenawa achcharai aya nisa..
හා හා මේ දේවිකා ගුටි දෙනව හොඳේ ....නිම්නාද ව පාරමීට ජෝඩු කරනවට...🤔🤔🤔
Nimnada .......shenali .........api ආසාවෙන් බලාගෙන inne....
ලස්සන ආදරයnක් hetin පසුව බලාපොරොත්තු වෙමි.......
පාරමී ඉන්න කොටස් ඔක්කොම ස්කීප් කරනවා බලන්න අකමැති මන් විතර ද .නිම්නාදට ගැලපෙන්නේ ශෙනාලි තමා 😀😀😀😀
හිතුව හරි😊 නිම්නාද ලව් ශෙනාලිට😍
පාරමී චරිතයට මම නම් අසනෑ. නිම්නාදට ගැලපෙන්නේ ශෙනාලි .
නිම්නාදට ගැලපෙන්නේ තමලිනි කියලා මට හිතෙනවා
Mamath etanava
නිම්නාද ශෙනාලිට ආදරෙයි .
ශෙනා ඔයගෙ ආදරය නිම්නාද මයි
අනේ පව් අෆ්ෆා ශේනාලියි නිම්නාදයි .. ආදරේ හංගගෙන දෙපැත්තට වේලා හූල්ලනවා .🙂අම්මෝහ්හ් අර පාරමීටනම් රැවටෙන්න ඒපෝ නිම්නාද ..😁🙏හොදම සීන් එක තමයි සචී තවත් පොපියුලර් වෙයිලූ ..😂😂සමරසිංහ මැඩම් පෝසස්ලාට දුව දෙන්නේ නැත්නම් ඒයා ඇයි මැරි කරේ එහෙම කෙනෙක්ව, ඒයාගේ අම්මා ඒයාට පැහැදිලි කරලා දුන්නේ නැද්ද එතකොටට පෝසස්ලාව බැන්ඳම වෙන්නේ භයෙන් ඉන්න කියලා .. ඒයා හිතන විදියට හැම අම්මාකෙනෙක්ම කෙල්ලෙක්ම හිතුවොනම් ජීවීත කාලේම පෝසස්ලාට තනිකඩව ඉන්න තමයි වෙන්නේ ..😢😢ඒ උනාට කථාව නම් සමරසිංහ මැඩම්ගේ හරිම තේජස් මහත්තයාගේ නිළතල නිසා .. 😊😊
නිම්නාද ඇත්තටම ශෙනාලිට ආදරෙයි
නිම්නාද වැනි හමුදා නිලධාරීන් ඇත්තටම ඉන්න වා ඇති
පාරමී හොඳටම ඒ චරිතය කරනවා.චරිතෙ හැටියට හොඳ හදවතක්.
පාරමීගේ චරිතය ඉතාමත් විශිෂ්ටයි.❤ ගැඹුරෙන් හිතන කෙනෙක්ට පරිණත බුද්ධියක් තියෙන කෙනෙක්ට විතරයි ඒක තේරෙන්නේ. ඒ චරිතයට දෙබස්, අදහස් දුන්න කෙනාගෙ හැකියාව දැක්ම ඉතාමත් විශිෂ්ටයි. මතුපිටින් බලන අය බලන්නෙ විනෝදාත්මක රසය විතරයි. ඒකයි ගොඩක් දෙරණ නාලිකාවෙ නාට්‍ය ජනප්‍රිය. පාරමීගෙ චරිතයට අකමැති ගොඩක් අය දෙවෙනි ඉනිමෙත් ප්‍රේක්ෂකයන් විය හැකියි. නමුත් හදවතට දැනෙන එක් විය යුතු දෙදෙනා නිම්නාද සහ ශෙනාලි ❤
නිමිනාද ආදරේ කරන්නේ ශෙනාලිට පවු නිමිනාද
කොයිවෙලේ හරි මේ තේ බොන තරමට දියවැඩියාව හැදෙනව
නීමනාද සෙහානිව හමු වෙලා කතා කරණකම් මම බලාගෙන ඉන්නේ.ඔයාලා.දෙන්නට දෙන්නා ආදරෙයි.ඒ ආදරෙයි හරියට බාධක.ඔයාලා දෙන්නගේ ආදර කතාව ලස්සනයි.
Thamilinige acting superb 👍👍👍
රණවිරු පියා අහිමි වූ අහිංසක දරුවෙකුට මේ මිනිස්සු අපහාස කරන තරම්. මේ සමාජය මොන තරම් කුරිරුද
Ammo nimnada shenalita ආදරෙයි
ශෙනාලි පව් සචි තෙරුම් ගන්න ඔහොම අහන්න එපා
Shena nimnada❤️❤️❤️
කලකට පස්සේ මාපගේ නියම රංගනයක්..
Shenali nimnada කොටස් වැඩිපුර danna..........අපිත් ආසයි denna phone eken හරි katha karanawanm
ලස්සන කතාවක්
වැඩි හරියක් තියෙන්නෙ පාරමී කියවනවන ඒවනෙ...එපා වෙනවා
Nimnada♥️shenali
මරු යාලුවා
අනේ ශෙනාගෙ ආදරේ 😭😭❤️❤️❤️
නිම්ම්දට ගැලපෙන්නේ සෙනාලි මේ පාරමී එපෝ මේ කතාවට බොරු චරිත දාලා කතාව එපා karano
Lassanai ❤️❤️❤️❤️❤️❤️
Lassanai kathawa
පාරමීගේ තේ බීම මොනතරම් අස්වභාවිකද. කෝප්පේ කට ලගට කරනවා. කටට ගත්ත තේ ගිලින බවක් පේන්නේ නැ.
ශෙනාලි නිම්නාදට හම්බ වෙයි
දේවිකා වැඩියි ඕනවට ජෝඩු කරන්න යන්න එපා පාඩුවේ ඉන්න 😁
නිමිනාද සෙනාලිගේ
ශෙනාලීගේ ගෙවල් අවට අය ද කොහෙද දැන් ඇවිත් කොමේන්ටි දානවා 🤣🤣 අම්මෝ ශෙනාලී කියන්නේ අමුම අමු මුසල චරිතයක් 😏 එදත් අදත් හෙටත් අංක එක තමලනී ❤️ ශෙනාලී කියන්නේ තමන් වැදු අම්මාටත් නොසැහෙන්න බොරු කරනවා නම්,ඉතින් තමන්ගේ කොල්ලට කොහොම බොරු කරයි ද ඉතින් 🙄 වැඩිහිටියෙක්ටවත් පාඩුවෙි ඉන්න දෙන්නේ නැති චරිතයක් ශෙනාලී කියන්නේ 🤮
ඒක නම් ඇත්ත. නිම්නාදට ෂෙනාලි හැර අනික් කෙල්ලෝ දෙන්නම හොදයි. ෂෙනාලි හරි නුපුරු චරිතයක්. නිම්නදට පාරමිත් හොදයි. පාරමී හරි understanding චරිතයක්. තමලිනිත් හොදයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි හොද. අපෝ ෂෙනාලි හැර. පිස්සු විකාරේ.
පුද්ගලික තරහ කාරයෙක් වගේ මේ නම්
@@hansi.sandvani9479 eknm aththa shenali ta wda Ara dennma hodai.shenali nm penna ba pissu magulak
සචී තමයි හොඳටම කරන්නෙ 💖
පාරමී ගේ ඇත්ත ජීවිතේ තමයි ලස්සන ඒ නිලිය හොදයි
පාරමිගේ දේවිකත් දැන් කතාකරන්නේ පාරමී වගේ මල තොදෙලේ .
ආදරය දැනුණු tena hitata දැනුණු tena අවංක tena ai natara wenna netta පව් dennama 😥😥😥😥😥❤️❤️❤️❤️
නිම්නාද පාරමීව බදින්න ගැහැණියකට දෙන්න පුලුවන් ගෞරවය ඒකයි
Nimnadagei shenaligei adare patan ganakam API balan inne
Shenalige...Adaree...itath Wada nimnadage hithe shenali wenuwen athi nokiyapu adareee... Godak danena adarayak...sebala hithakata adare karanna hithena adarayak
Kathakaranna shenali
6:31 mmm 😍
පාරමී.., එයාගේ පවුලේ අය.., දේවිකා සහ සීනු.., දේවින්ද කියන චරිත කිහිපය නොතිබුණානම් ටෙලිනාට්‍ය මීට වඩා සාර්ථකයි කියලා මම හිතනවා.පටන් ගද්දි තිබුණ ගැම්ම දැන් නෑ මේ පාරමීගේ රෙද්දවල් හින්දා.
තමලිනිට හොදට කේලම් කියන්න කෙනෙක් කෙනෙක් හම්බුවෙලා😙
තමලිනි හොද නිසා හොදයි😌😌
Shanali හිතන wedeya enna nimnadata වේලාවක් na....හැබැයි paramita පුළුවන් aka belanse කරන්ඩ
Nimnada and Parami is a very understanding couple.🧑👩
Nimbadata shenanigans set karanna please.badaka meda lassana aadarayak wei
දොස්තර නෝනත් වත්ත වටෙි යනවා.. 🤣
දේවිකා එහෙම කියන්නේ නිම්නාදවත් ගොනා කරගෙන දේවිකාලට ඉන්න පුළුවන් නිසා
Sachiiiiiiiiii
Nimnadata shenali thama galapenne 🥰😍😍😍🤩🤩🤩
attamyi ninnnda tha attama ader himiwanna ona senali ge. netah kathawena wadak ne a danna tama adrniyama denna
පාරමිමල.විකාරයක්
මේ පාරමී නම් අම්මෝ
සචී.නිම්නාද .ශෙනාලි.පාරමී .
Thamanali Thama nimnadata haryanne
Nimnadata gelapenama kena shenali thamai 🙏 🙏 🙏
පාරමි මලකඩකාපු ඇනයක්
😂😂❤❤ chchiya maru shenatha yana kenthi 😂😂❤❤❤
කවුරු මොනවා කිව්වත් නිම්නාදට ගැළැපෙන්නේ පාරමි ..තමයි
මේ ශෙනයා ගේ යාලුවා හෙලුවෙන් රගපාන්ට කිවොත් ඒකත් කරයි. මේ තරම් නිවුනු කතාවකට ඇයි දන්නේ නැ මේ වාගේ යාලු චරිතයක් දාලා තියෙන්නේ.
Devikata nimnaadawa set karanam hari
ශෙනාලි කියන්නේ මහා දුෂ්ඨ නපුරු ගෑනියෙක්. ඒකිට තියෙන්නේ නපුරු මූණක්. කටෙත් මොකක්දෝ කැතක් තියනවා. තමිලිනට වගේ හිනා වෙලා කතා කරන ප්‍රියමනාප සුන්දර මූණක් ශෙනාලිට නෑ. මහ මූසල පාටයි. හිතාගෙන නම් ඉන්නේ නිම්නාද ආදරෙයි කියල.රෙද්ද තමයි😏. මට මුල ඉදලම ශෙනාලිව පෙන්නන්න බෑ.ඔය මෝඩ වාහේ නිම්නාදට ගැලපෙන්නේ නෑ. එයාට ගැලපෙන්නේ තමලිනි. ඉවසීම, කරුණාවන්තකම, ඇත්ත කතා කිරිම, දරාගැනිමේ ශක්තිය මේ හැම දේකින්ම තමිලිනි පරිපූර්ණ කෙනෙක්. ඒ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි. ඉතින් නිම්නාදට ගැලපෙන්නේ තමිලිනි තමයි. ශෙනාලි වගේ මැටි ගුලියක් නෙමෙයි 😂😜
Ow Tama lini Tama oda nimdata
Ane aththtama,a Gani hriynne na.katath kathai.khomth a charithe hriynna kthwatama.
Nimnada shenalita thamai adare .ea denna maching
පාරමිගේ කැලි ඔක්කම skip තමා.අප්පෝ ශෙනාලි යාලුවා එක්ක තරහෙන්මනේ ඉන්නේ.
Senaya ge amma nimnadata kamaththa dunnanam hari
අනේ මේ නිකං හිටපං දේවිකා , ගම කන්නේ නැතුව!
Nimnada ❤️ thamalini
අනේ දේවිකා මඩම්ගේ පෙට්ටිය න නේ
Sachi nam good.. shenali maara boru godak.... ath caractors athin okkoma real wage karanawa.
❤️❤️❤️
තමිලිනිවඅමාරැවෙ.දාන්නකෙනෙක්.පිටි.වෙලා.වගෙයිනොමිබර.එකෙ.බෝමිබයක්
Ow ne sawidanaye htya kiwma geni bya wela gya heti😁
Sachith maha anayak welaawakata
Parami appiriyai mala vikarayak. Nimnadata shenali thamai galapena kena. Nimnadai shenaliwai ekathu karanna.
Nimnadage adare shenalit
Shenali thamai nimnadata match wenne
so nice ❤
🌷🌷🌷
Mama adama kathawa balana aka nawathwanawa wadak na nimnada eathuera panna😄😄😄
👍👍❤️
Paaraminam henama anayak
Xerox
Me sachi shenata inna deela pala
Parami seenuge ammatai wena weda ne
Meki mala honthuwak wadayak kiyala elawaladanna thiyenne
👌❤
Hj
Aney paramiwa dan ati
අනිවාර්යයෙන් ma සෙනාලිට නිම්නාද ආදරෙ වගෙයි
මං එදා,වගේම කිව්වා,හරී.. නිම්නාදට ගැලපෙන්නේ ශෙනාලී.. ඒ වගේම නිම්නාද,ආදරෙත් ශෙනාලිට.
ඖ මාත් ඒ මතයෙ උන්නෙ
ඒ 3නා අතරින් නිම්නාදගෙ හිත ශෙනිලිට බව මුලදිම තේරුනා ශෙනාලි එක්ක කතා කරද්දිත් අනික් 2 නා එක්ක කතා කරද්දිත් වෙනස පෙනුනා 💘
පෟ දෙන්නම හරිම අහිංසකයි 👩❤💋👨
නිම්නාදට ගැලපෙන්නේ ශෙනා..ඒ දෙන්නා ඒ දෙන්නාට ආදරේ යි
අනිවාර්යයෙන්ම
තමිලිනී මම කැමතිම චරිතය ,මිනිස් හැගීම හොදට තෙරුම් ගන්න පුළුවන් පොලවේ පය ගහලා ඉන්න ගැහැනියක් ,ඒ වගේ ගැහැනියක් ලබන්න පිරිමියෙක් පින් කරන්න ඕනා,නිම්නාදට පින නෑ ඒ වගේ තෙරුම් ගන්න කෙනෙක් ජීවිතයට ලං කර ගන්න,අනික් හැමෝම චරිත වලින් කියා පාන්නේ තම්නට නැති උන දෙවල් ගැන දුක,කලකිරීම උනත්,තමිලිනී ට සියලූ දේ අහිමි වෙලත් අවංකව හිනාවෙන්න පුළුවන් ,මම ඒකට හරිම කැමති ,
නිම්නාදයි ශෙනාලියි....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️ තමයි හොදටම ගැලපෙන්නෙ. මුල ඉදන්ම හිතුවෙ එහෙමයි...
me too 🥰
Math ehemai
නිම්නාද ත් ආදරෙ යි ශෙනාට♥♥😍
ආදරේ දැනුන හිතක් ළඟ නවතින්න ඉඩක් නැති නිම්නාද පව්...
😥😥
නිම්නාද ට ගැලපෙන කෙනා ශෙනාලි අනික පාරම් මට නම් අකමැති චරිතයක්
Bull shit
නිම්නාදට ගැලපෙන කෙනා තමලිනී.
@@danushkaseram7863 Yes of course
සෙනාලි හරිම පවි
නිම්නාදට ගැලපෙන ආදරේ තියෙන්නේ ෂෙනාලි ලග විතරයි❤️❤️
මේ හැම චරිතයෙන්ම ජිවිතේ ට ගත යුතු දෙයක් තියනවා. ගැඹුරින්ම ජිවිතේ තනිකම, වේදනාව, නොගැලපීම් ඒ සියල්ලම මේ චරිත වල අන්තර්ගතයි. ගොඩක්ම පාරමී චරිතය 🤍
අම්මෝ මේ අපි අකමැති පාරමීගේ කොටස් පටන් ගද්දිම විනාඩි 4 කටත්වඩා දාන්නේ ඇයි අප්පා.මං නම් බැලුවේ නෑ.
Kiyala wedak ne shit 😂
Math 👍
Ow melo rahak ne ..apith balanne..kathawata wedakata nethi charithayak..kathawath apa wenawa achcharai aya nisa..
හා හා මේ දේවිකා ගුටි දෙනව හොඳේ ....
නිම්නාද ව පාරමීට ජෝඩු කරනවට...
🤔🤔🤔
Nimnada .......shenali .........api ආසාවෙන් බලාගෙන inne....
ලස්සන ආදරයnක් hetin පසුව බලාපොරොත්තු වෙමි.......
පාරමී ඉන්න කොටස් ඔක්කොම ස්කීප් කරනවා බලන්න අකමැති මන් විතර ද .නිම්නාදට ගැලපෙන්නේ ශෙනාලි තමා 😀😀😀😀
හිතුව හරි😊 නිම්නාද ලව් ශෙනාලිට😍
පාරමී චරිතයට මම නම් අසනෑ. නිම්නාදට ගැලපෙන්නේ ශෙනාලි .
නිම්නාදට ගැලපෙන්නේ තමලිනි කියලා මට හිතෙනවා
Mamath etanava
නිම්නාද ශෙනාලිට ආදරෙයි .
ශෙනා ඔයගෙ ආදරය නිම්නාද මයි
අනේ පව් අෆ්ෆා ශේනාලියි නිම්නාදයි .. ආදරේ හංගගෙන දෙපැත්තට වේලා හූල්ලනවා .🙂
අම්මෝහ්හ් අර පාරමීටනම් රැවටෙන්න ඒපෝ නිම්නාද ..😁🙏
හොදම සීන් එක තමයි සචී තවත් පොපියුලර් වෙයිලූ ..😂😂
සමරසිංහ මැඩම් පෝසස්ලාට දුව දෙන්නේ නැත්නම් ඒයා ඇයි මැරි කරේ එහෙම කෙනෙක්ව, ඒයාගේ අම්මා ඒයාට පැහැදිලි කරලා දුන්නේ නැද්ද එතකොටට පෝසස්ලාව බැන්ඳම වෙන්නේ භයෙන් ඉන්න කියලා .. ඒයා හිතන විදියට හැම අම්මාකෙනෙක්ම කෙල්ලෙක්ම හිතුවොනම් ජීවීත කාලේම පෝසස්ලාට තනිකඩව ඉන්න තමයි වෙන්නේ ..😢😢ඒ උනාට කථාව නම් සමරසිංහ මැඩම්ගේ හරිම තේජස් මහත්තයාගේ නිළතල නිසා ..
😊😊
නිම්නාද ඇත්තටම ශෙනාලිට ආදරෙයි
නිම්නාද වැනි හමුදා නිලධාරීන් ඇත්තටම ඉන්න වා ඇති
පාරමී හොඳටම ඒ චරිතය කරනවා.චරිතෙ හැටියට හොඳ හදවතක්.
පාරමීගේ චරිතය ඉතාමත් විශිෂ්ටයි.❤ ගැඹුරෙන් හිතන කෙනෙක්ට පරිණත බුද්ධියක් තියෙන කෙනෙක්ට විතරයි ඒක තේරෙන්නේ. ඒ චරිතයට දෙබස්, අදහස් දුන්න කෙනාගෙ හැකියාව දැක්ම ඉතාමත් විශිෂ්ටයි. මතුපිටින් බලන අය බලන්නෙ විනෝදාත්මක රසය විතරයි. ඒකයි ගොඩක් දෙරණ නාලිකාවෙ නාට්‍ය ජනප්‍රිය. පාරමීගෙ චරිතයට අකමැති ගොඩක් අය දෙවෙනි ඉනිමෙත් ප්‍රේක්ෂකයන් විය හැකියි. නමුත් හදවතට දැනෙන එක් විය යුතු දෙදෙනා නිම්නාද සහ ශෙනාලි ❤
නිමිනාද ආදරේ කරන්නේ ශෙනාලිට පවු නිමිනාද
කොයිවෙලේ හරි මේ තේ බොන තරමට දියවැඩියාව හැදෙනව
නීමනාද සෙහානිව හමු වෙලා කතා කරණකම් මම බලාගෙන ඉන්නේ.ඔයාලා.දෙන්නට දෙන්නා ආදරෙයි.ඒ ආදරෙයි හරියට බාධක.ඔයාලා දෙන්නගේ ආදර කතාව ලස්සනයි.
Thamilinige acting superb 👍👍👍
රණවිරු පියා අහිමි වූ අහිංසක දරුවෙකුට මේ මිනිස්සු අපහාස කරන තරම්. මේ සමාජය මොන තරම් කුරිරුද
Ammo nimnada shenalita ආදරෙයි
ශෙනාලි පව් සචි තෙරුම් ගන්න ඔහොම අහන්න එපා
Shena nimnada❤️❤️❤️
කලකට පස්සේ මාපගේ නියම රංගනයක්..
Shenali nimnada කොටස් වැඩිපුර danna..........අපිත් ආසයි denna phone eken හරි katha karanawanm
ලස්සන කතාවක්
වැඩි හරියක් තියෙන්නෙ පාරමී කියවනවන ඒවනෙ...එපා වෙනවා
Nimnada♥️shenali
මරු යාලුවා
අනේ ශෙනාගෙ ආදරේ 😭😭❤️❤️❤️
නිම්ම්දට ගැලපෙන්නේ සෙනාලි මේ පාරමී එපෝ මේ කතාවට බොරු චරිත දාලා කතාව එපා karano
Lassanai ❤️❤️❤️❤️❤️❤️
Lassanai kathawa
පාරමීගේ තේ බීම මොනතරම් අස්වභාවිකද. කෝප්පේ කට ලගට කරනවා. කටට ගත්ත තේ ගිලින බවක් පේන්නේ නැ.
ශෙනාලි නිම්නාදට හම්බ වෙයි
දේවිකා වැඩියි ඕනවට ජෝඩු කරන්න යන්න එපා පාඩුවේ ඉන්න 😁
නිමිනාද සෙනාලිගේ
ශෙනාලීගේ ගෙවල් අවට අය ද කොහෙද දැන් ඇවිත් කොමේන්ටි දානවා 🤣🤣 අම්මෝ ශෙනාලී කියන්නේ අමුම අමු මුසල චරිතයක් 😏 එදත් අදත් හෙටත් අංක එක තමලනී ❤️ ශෙනාලී කියන්නේ තමන් වැදු අම්මාටත් නොසැහෙන්න බොරු කරනවා නම්,ඉතින් තමන්ගේ කොල්ලට කොහොම බොරු කරයි ද ඉතින් 🙄 වැඩිහිටියෙක්ටවත් පාඩුවෙි ඉන්න දෙන්නේ නැති චරිතයක් ශෙනාලී කියන්නේ 🤮
ඒක නම් ඇත්ත. නිම්නාදට ෂෙනාලි හැර අනික් කෙල්ලෝ දෙන්නම හොදයි. ෂෙනාලි හරි නුපුරු චරිතයක්. නිම්නදට පාරමිත් හොදයි. පාරමී හරි understanding චරිතයක්. තමලිනිත් හොදයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි හොද. අපෝ ෂෙනාලි හැර. පිස්සු විකාරේ.
පුද්ගලික තරහ කාරයෙක් වගේ මේ නම්
@@hansi.sandvani9479 eknm aththa shenali ta wda Ara dennma hodai.shenali nm penna ba pissu magulak
සචී තමයි හොඳටම කරන්නෙ 💖
පාරමී ගේ ඇත්ත ජීවිතේ තමයි ලස්සන ඒ නිලිය හොදයි
පාරමිගේ දේවිකත් දැන් කතාකරන්නේ පාරමී වගේ මල තොදෙලේ .
ආදරය දැනුණු tena hitata දැනුණු tena අවංක tena ai natara wenna netta පව් dennama 😥😥😥😥😥❤️❤️❤️❤️
නිම්නාද පාරමීව බදින්න ගැහැණියකට දෙන්න පුලුවන් ගෞරවය ඒකයි
Nimnadagei shenaligei adare patan ganakam API balan inne
Shenalige...Adaree...itath Wada nimnadage hithe shenali wenuwen athi nokiyapu adareee... Godak danena adarayak...sebala hithakata adare karanna hithena adarayak
Kathakaranna shenali
6:31 mmm 😍
පාරමී.., එයාගේ පවුලේ අය.., දේවිකා සහ සීනු.., දේවින්ද කියන චරිත කිහිපය නොතිබුණානම් ටෙලිනාට්‍ය මීට වඩා සාර්ථකයි කියලා මම හිතනවා.පටන් ගද්දි තිබුණ ගැම්ම දැන් නෑ මේ පාරමීගේ රෙද්දවල් හින්දා.
තමලිනිට හොදට කේලම් කියන්න කෙනෙක් කෙනෙක් හම්බුවෙලා😙
තමලිනි හොද නිසා හොදයි😌😌
Shanali හිතන wedeya enna nimnadata වේලාවක් na....හැබැයි paramita පුළුවන් aka belanse කරන්ඩ
Nimnada and Parami is a very understanding couple.🧑👩
Nimbadata shenanigans set karanna please.badaka meda lassana aadarayak wei
දොස්තර නෝනත් වත්ත වටෙි යනවා.. 🤣
දේවිකා එහෙම කියන්නේ
නිම්නාදවත් ගොනා කරගෙන දේවිකාලට ඉන්න පුළුවන් නිසා