මාලිමාවේ ලක්මාලිට කට උත්තර නැතිවෙන්න, ප්‍රසාද් අහපු ප්‍රශ්ණ එකොලහා!

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии •

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 20 дней назад +54

    ගමපහ ලක්ශ ගනන් මී ගවයන් අතරේ ප්ර සාද සර්ට මනාපයක් දුන් බුද්ධිමතුන් විසිපන් දහසට ස්තූතියි...

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 20 дней назад +32

    ගම්පහින් මෙතුමාව පත්කරපු ජනතාවට මාගෙ ප්‍රනාමය !
    ප්‍රසද් සර්ට ජයවේවා !
    දියවන්නාවෙ අපෙ පුන්චි හපනා

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 20 дней назад +32

    ජය වේවා. අර්ථාන්විත පැහැදිලි කිරීමක්. සුපිරි. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය පිළිබඳව ආඩම්බරයි.

    • @Indu-z4d
      @Indu-z4d 20 дней назад +2

      💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏👍👍

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 20 дней назад +25

    ලක්මාලිට ඒවට උත්තර නැතිව,වැල්වටාරම් කියෙව්වා.ප්‍රසාද් සර් ඔබට අපේ ප්‍රනාමය .❤

  • @ShalomiPashmina
    @ShalomiPashmina 20 дней назад +16

    තිතට කතාකරන කෙනෙක් ගැන සතුටුයි.👍

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 20 дней назад +9

    ඇත්තමකතා විය යුතු ප්රස්න එවා ප්‍රසාද් සර් විපක්ෂයෙම බර කරට අරගන ආන්ඩුව ප්රස්න කරනවා හරිම අගෙ එ ප්රස්න කාලෝචීතයි..අනාගත නායකත්වයක හොද ලක්ෂණ පේනවා සතුටුයි අපිට එ ගැන ආදරෙයි මෙතුමට...හර්ෂ මෙතුමා ඉරාන් එඈතුව සුපිරියක් නිර්මාණය වෙයි

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 19 дней назад

    Good luck ..සම්පුර්ණ වැඩ සටහන දෙන්ඩ.

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb 20 дней назад +21

    නියමයි මෙිවගෙ එකෙක්වත් නැ ආන්ඩු⁣ෙි අ⁣පේ මන්තිු තුමාට ජයවෙිවා

  • @AnnLou-nq2xn
    @AnnLou-nq2xn 16 дней назад

    මම ගම්පහ දැන් කුවේට් හිටියනම් මගේ මනාපය සර්ට ඉදිරියට ම යන්න ජයවේවා

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 20 дней назад +11

    Niyamai rana hada ☎️☎️❌❌💪💪🙏🙏

  • @chamindapiyadarsana-vg8no
    @chamindapiyadarsana-vg8no 20 дней назад +9

    නියමයි ඔහොම යමු

  • @danithmanjula1368
    @danithmanjula1368 20 дней назад +8

    Well done! Keep it up! 👏👏👏👏👏👏

  • @subodasenarathna2396
    @subodasenarathna2396 20 дней назад +6

    Prasad sirta chandaya dunna gampaha janatawata ape pranamaya

  • @sanjurathna1510
    @sanjurathna1510 20 дней назад +8

    Clear speech

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 20 дней назад +11

    මාළුමා ගොං වැස්සීගෙ රෙද්ද ගැල වූ ඔබට ස්තීතිය...❤🖐️

  • @NCKprasad
    @NCKprasad 20 дней назад +15

    සජබෙ අනාගතය 🇱🇰🇱🇰
    කොළපාට සමාජයක අනාගත නායකත්වය 👌👍
    ප්‍රසාද් 🌲🌳🌴🌵🍀☘️🌱

  • @nishanthasampath2447
    @nishanthasampath2447 20 дней назад +6

    Congratulations

  • @NILANKA-t7e
    @NILANKA-t7e 20 дней назад +4

    Hoda prashna tikak..uththareth demmanam video eka වටිනවා..

  • @d3t972
    @d3t972 20 дней назад +2

    අනිවාරෙන් සත්‍ය ජය ගනී.අපි ඔබ තුමා සමගයි

  • @greshanchathuranga
    @greshanchathuranga 20 дней назад +1

    ජය වේව ප්‍රසාද් සර්... අපි ඔබ සමඟ❤️❤️❤️❤️

  • @solutions-s9i
    @solutions-s9i 20 дней назад +7

    ❤❤❤❤❤❤

  • @HirushaSubhash
    @HirushaSubhash 20 дней назад +7

    Gawrawaniya erabumak❤❤❤

  • @nalinkumara4345
    @nalinkumara4345 20 дней назад +6

    ගම්පහින් මෙතුමාව පත්කරපු ජනතාවට මාගෙ ප්‍රනාමය

  • @chithral100
    @chithral100 20 дней назад

    Analytical power of Physics, Excellent Prasad Sir.

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 20 дней назад +4

    ප්‍රසාද් සිරිවර්ධන 🎉 නැමැති මේ වැඩ්ඩා මා මුලින්ම දුටුවේ සජිත්ගේ සක්වල🎉🎉🎉🎉🎉 වැඩ සටහනක .. සජබ ගැම්මක් සජිත්ට ශකතියක් රටට වැඩ්ඩෙක්.🎉🎉

  • @simplewalker459
    @simplewalker459 20 дней назад

    Short & Sweet

  • @MallikaP-o6n
    @MallikaP-o6n 20 дней назад

    well done keep it up 👍👍👍👍

  • @gihangunawardena5679
    @gihangunawardena5679 20 дней назад

    Background music eka patta👍

  • @Hasunaldimel
    @Hasunaldimel 20 дней назад +2

    Good for opposition leader

  • @ramindukalhara6700
    @ramindukalhara6700 20 дней назад +1

    අර ගෑනිට කට උත්තර නෑ😂

  • @chirathvithanage7308
    @chirathvithanage7308 20 дней назад

    Sajiyata wada poraka

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 19 дней назад

    සජබෙට එකතු කරගන්න ඕනේ මේ වගේ අය. 77 ජන්දෙට ජේ.ආර්. එ.ජා.ප. ප්‍රතිසංවිධානය කරද්දි දක්ෂයෝ එකතු කරගත්තා වගේ සජබෙටත් දක්ෂයෝ එකතු කරගන්නේ නැතුව පරණ අය අරගෙන යන්න හැදුවොත් සජබෙට විපක්ෂෙම තමයි.ඒ ගැන හිතුවොත් හොඳයි.👍👍👍👍

  • @sanu8036
    @sanu8036 19 дней назад

    Pistol prasad😂

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera 19 дней назад +1

    මේ යකා කොහොමද බන් පාර්ලිමේන්තු ගියෙ 😂😂😂😂

  • @JffiHu
    @JffiHu 20 дней назад +3

    Ai Rata Enna Ayath Denawa Kiwa ""Vishrama Wetup" Ekath Mathak Karanna, Boru Keppa Keliya JVP Ekata Parada Sir

  • @chandimafernando820
    @chandimafernando820 20 дней назад

    Jeppani aha ganna

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 20 дней назад +1

    ko bn anith patte aya dena uttare hari athal swayn windanaya karana prasad

  • @දඟයා
    @දඟයා 20 дней назад

    සර් මේවා youtube දාන එක හොඳයි, නැත්නම් මිනිස්සු හිතන්නේ ජේවීපීකාරයොන්ට වැඩ පුලුවන් කියලා.. මේවා දැක්කම බලන අය තේරුම්ගනී ජෙප්පන්ට පුලුවන් කයිය ගහන්න විතරයි කියලා..

  • @nishumotivation_003
    @nishumotivation_003 20 дней назад +4

    දෙපැත්තෙම සංවාදය බාය නැතුව දැම්මනම් ඔයා වැඩ්ඩ කියලා පිලිගන්න තිබුනා...ඕක දාලා නිකන් ඔයා වීරයා වෙන්න හදලා සජියා වගේ මෝඩ මිනිස්සු රවට්ටන්න නම් පුලුවන්😂...මෙ comment දැක්කම පේනවානේ උම්බෑ කියන තරම්😂😂😂

  • @dinushasilva7156
    @dinushasilva7156 20 дней назад +3

    පිස්තෝල ප්‍රසාද් උබලට කට උත්තර නැතිවෙන්නෙ පුන්චි චන්දයෙන්😂😂😂😂😂😂😂, තියන ටිකත් නැති වෙනවා😂😂😂

  • @AjithLanerolle
    @AjithLanerolle 20 дней назад

    ❤❤❤❤❤❤

  • @dinushasilva7156
    @dinushasilva7156 20 дней назад +3

    පිස්තෝල ප්‍රසාද් උබලට කට උත්තර නැතිවෙන්නෙ පුන්චි චන්දයෙන්😂😂😂😂😂😂😂, තියන ටිකත් නැති වෙනවා😂😂😂

  • @dinushasilva7156
    @dinushasilva7156 20 дней назад +2

    පිස්තෝල ප්‍රසාද් උබලට කට උත්තර නැතිවෙන්නෙ පුන්චි චන්දයෙන්😂😂😂😂😂😂😂, තියන ටිකත් නැති වෙනවා😂😂😂