ජෙබයි කලාකරුවෝ කළකිරිලද ? හඬපට සහිතයි !

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 495

  • @himadumage5646
    @himadumage5646 3 часа назад +56

    ලක්ෂ 70න් අනුමත ලක්ෂ 9යි. ඉතිරිවා බඩු බනිස්.

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 3 часа назад +6

      Eka thamai aththa. Laksha 9kin karanna puluwan state event eka mokadda kiyala hoyala balanna one

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 39 минут назад +1

      ජේබයියෝ විස්වාස කරන්න බැහැනේ අපි නම් ඉතින් එකෙන්ම බයියෝ ❤❤❤

    • @channaranasinghe8906
      @channaranasinghe8906 35 минут назад +1

      ඇඟ බේරගන්න ඉතුරැටික පැලවත්තෙන්

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 3 часа назад +68

    රටක් බනිද්දිත් ඉරජ් කොන්ද කෙලින් තියන උගෙම මතෙ හිටියා එක හැමොටම කරන්න බැරි දෙයක් රෙස්පෙක්ට් ඉරාජ් ❤❤

    • @wishwa9188
      @wishwa9188 2 часа назад

      හැබැයි අරගලේදි කොන්ඩ රැවුල් බාලා හැංගිලා 😂

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 2 часа назад +1

      @wishwa9188 කවුද බන් මැරෙන්න බය නැත්තෙ

    • @Superbiyya266
      @Superbiyya266 18 минут назад

      ​@@wishwa9188 කොකාට වාරයක් ආවනේ තිත්තය තමයි කොකාව ඉවරම කරන්නෙ බලපන්කො මේ පාර ජෙප්ප්පන්ට මොකදවෙන්නෙ කියලා 😂😂

  • @MadaveeMunasinghe
    @MadaveeMunasinghe 45 минут назад +3

    ජයවේවා ඔබ දෙපලට .කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතාකරන සුපිරි බයියො දෙන්නා .
    ආදරෙයි වස්තුවේ....❤❤❤❤

  • @samanthaovitigala7751
    @samanthaovitigala7751 3 часа назад +15

    සංගීත් කියන්නෙ සුන්දර මනුස්සයෙක්, පෞද්ගලිකවම මගේ පවුලේ හිතවතෙක් , සැමවිටම සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක් , ඉදිරියේදිත් ඔහුගේ මතය වෙනුවෙන් ඔහු පෙනී සිටීවී. මේ ප්‍රොගෑම් එක සුපුරියි ! මරු වෙනසක් ! ❤🙏

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 Час назад +11

    මොන තරම් අපවාද නින්දා බොරුව රජකරවන කාලයක.තමන්ගෙ රට, ජාතිය , දහම වෙනුවෙන් නොසැලි සිටින ඔබලාවන් රටට අවංකවම ආදරය කරන්නන් සිටින එකම බයියන්ගේ සැනසුමයි . ♦️❤️❤️ ජයවේවා ඔබ දෙදෙනාටම 🎉🎉❤❤❤

  • @manjuharangala7845
    @manjuharangala7845 Час назад +9

    බයි තක්සලාව උනාට අපිත් මේක හැමදාම බලනව මචං. මීට සීයගේ මිනිස්සු ❤️😍❤️❤️😍. තව ටිකක් ඔහොම යං. අපිටත් සපෝට් එකක් දෙන්න පුළුවන් පලවෙනි තප්පරයේම අපි ඒ ස්පෝට් එක දෙනව. ආය ඒකෙ දෙකක් නෑ❤❤❤❤❤

    • @IrajShow
      @IrajShow  Час назад +2

      ❤️❤️❤️

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o 4 часа назад +71

    ඉරාජ් මල්ලි උබ බය්යෝ නිසා කට්ට කාපු එකෙක් .හැබැයි උබ වෙනස් නොවී දරාගත්තා.රෙස්පෙක්ට් මල්ලී.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnojaKumari-w4i
    @AnojaKumari-w4i 2 часа назад +21

    දැන් iraj අයියා ගැනත් හොද කියන මිනිස්සු හැමතේනම දැන් තමයි හොදටම තෙරෙන්නේ පරිනත භාවය ගැන😊

  • @CharityDeA
    @CharityDeA 3 часа назад +39

    බයියන්ගේ ලෝකය හරිම සුන්දරයි! 👌ලොවෙත් නැතිවෙන්න ආදරෙයි මගේ බයි සහෝලට! ❤️ උම්maaaa!! ❤❤😘😘❤❤

  • @sriyaniperera6811
    @sriyaniperera6811 5 часов назад +86

    සංගීත් අපි කැමතිම ගායකයෙක්....ජේවිපි කුහකයින්, බොරැ කාරයින් පස්සෙ වැටිලා කල අප්‍රසන්න රංගනයට අපි අැතුලු තවත් බොහෝ පිරිසකට ඒපාම උනා....අපි අාස කල ගීත දැන් අපට අැහෙන්නේ මල ගෙදර පොත් කියවනව වගේ....
    මේ කොමන්ටුව ටිකක් සැර වැඩියි....ඒත් කියන්න වෙනවා...

    • @chamanthawijesinghe5581
      @chamanthawijesinghe5581 2 часа назад

      කලකිරුනා මාත්.ඒත් තාමත් ආදරෙයි.සංගීත් නෙමෙයි .මුං බුදු හාමුදුරුවවොත් අන්දනවා හිටියනම්.😢

  • @Bassthiwa
    @Bassthiwa 3 часа назад +19

    සංගීත් අයියට මාර ආදරෙයි ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ හැබැයි සංගීත් අයියා කියුවත් එයා රැවටුනත් අපි රැවටුනේ නැති එක ගැන මට මං ගැන මාර සතුටුයි..

  • @ramanikumari3144
    @ramanikumari3144 4 часа назад +47

    අනේ මම කුවේට් ඉදන් ලංකාවේ පදිංචි ය අනුරාධපුර ...මම ඩොලර් දීලා නැහැ ඒත්මම සුපිරි සුපිරි බයියෙක් ..ඉරාජ් මිලින්ද ඔයාලට පිං ගෝඨාභය සර් ගෙ නිවැරැදි බව කතා කරන්න අදටත් එතුමාට අපහාස නින්දා කරනවා පව් එතුමා

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 37 минут назад +1

      මම ත් ඩුබායි ❤❤සිට බයි සමාජේ ම ❤❤කෙනෙක්

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 3 часа назад +22

    පච මුත්තටහෑමෝම රුටුනා. මේ අපි වගේ උපන්ගබයියෝ අරුනාම. ❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 часа назад +25

    අම්මො සහෝලා නියමයි සුපිරි හොදෙ පට්ට ඉතින් ආතල් තමයි දැන් රටෙ පේන්න තියෙන්නේ බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! ❤️❤️❤️❤️❤️❤️

  • @simplewalker459
    @simplewalker459 4 часа назад +39

    මම නම් මාලිමාවට අකමැතිම දේ, බෞද්ධ වීරෝධීකම. මම නියම බෞද්ධයන්ට මිසක් born buddhist අයටවත් චන්දේ දීලත් නෑ, දෙන්නෙත් නෑ.

  • @CharityDeA
    @CharityDeA 3 часа назад +17

    7:26 ... අනේ අනේ මිලින්ද ඔයා නම් පට්ට හිලේරියස් 😅... well put bro ... very well put!!! love it!!👌❤😃

  • @CharityDeA
    @CharityDeA 3 часа назад +26

    මේ පාර අපි චාමර සම්පත්ට!! 👌❤️😊

  • @PethminRathnayaka
    @PethminRathnayaka 4 часа назад +47

    ඒ කාලේ කියලා දැන් එහෙම කිව්වේ නෑ කියන video කෑලි ටික එකතු කරලා "අපි එහෙම කිව්වේ නෑ.. "කියලා program එකක් කරහල්ලකෝ 😅

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 2 часа назад +9

    සහතික ඇත්ත මිලින්ද මොන දේ කිවුවාත් අපි මාලිමාවට කියනවා මොන දේ කිවුවාත් චාමර සම්පත් මන්ත්‍රීතුමා හරි කියන තැන 100% විස්වාස කරන්න අයිතියක් තියෙනවා ජනතාවට

  • @sdvlog69
    @sdvlog69 4 часа назад +40

    කලින් ආපු අයගෙන් දියුණු වෙලා තියෙන්නේ චාමර සම්පත් විතරයි 🎉

    • @sunetv3911
      @sunetv3911 4 часа назад +2

      ,විපක්ෂ නායකයා .ට වඩා .ප්‍රබලයි

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 4 часа назад +40

    හොද කතාව,කලාකාරයො අහිංසක මිනිසුන්ව ඇන්දුවා.අපේ කටිටිය ඇදගන්න ලැහැස්තිපිට ඉන්නෙ නිතරම.

  • @sunetv3911
    @sunetv3911 4 часа назад +31

    බයි තක්ෂලාව හරිම වටිනනවා .

  • @WasanthaWelihena
    @WasanthaWelihena 4 часа назад +30

    ජයමංගල ගාථා අනුර කුමාර දිසානායකට අරහං හෙතුව ජවිපෙ පරන සාමාජිකයෙක් මෙහෙම කිව්වා එයාගේ විවාහ ජීවිතය හා සම්බන්ධ පුශ්නයක්ලූ..

    • @SVA790
      @SVA790 3 часа назад +8

      ඒත් නත්තලට ජනාධිපති මන්දිරේ කොච්චර වියදම් කරලාද

    • @zennex-j2p
      @zennex-j2p 2 часа назад +1

      Ithin miniha danne nadda e budu guna kiyala. Paw. Rata karanne kohomada?

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 4 часа назад +40

    පරම්පරා බයියෙක් .ජයවේවා💕💕💕🇱🇰🌷🌷🌷

    • @NadeeshaSathsarani-n4j
      @NadeeshaSathsarani-n4j 4 часа назад +5

      එකෙන්ම මමත් 😂❤ ආදරෙයි ඉරාජ් අයියේ මිලී ලොක්කා

    • @baymax1639
      @baymax1639 2 часа назад

      ලැජ්ජ නැතුව කියන හැටි 😂​@@NadeeshaSathsarani-n4j

    • @LakruwanAbeykoon
      @LakruwanAbeykoon 2 часа назад +1

      ​@@baymax1639බයියන්ගෙ අස්සෙ රිංගන්නෙ නැතුව පල ගෝතයා 😂

  • @sugadharma8736
    @sugadharma8736 4 часа назад +17

    මරු මරු..හදවතින්ම බයියෙක් ❤❤❤

  • @DineshPerera-u1m
    @DineshPerera-u1m 2 часа назад +27

    මහින්ද රාජපක්ෂ කියන්නේම අපේ හදවතේම අංක එකේ චරිතය අපි මැරෙන තුරුම ඒක තමයි ඇත්ත කතාව මේ රටේ හදවතින්ම දෙයක් කරානම් ඒ මහින්ද තමයි කොන්ද කෙලින් තිබ්බ ජනාධිපති කෙනෙක් ඕන තැනක සිංහයෙක් වගේ පෙනුම තියන ගාම්බීර නායකයෙක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilshankavintha3666
    @dilshankavintha3666 4 часа назад +39

    සංගීතුත් එහෙනම් අවබෝදයෙන් බොරු කිවුවා නේද😂😂😂😂😂😂

    • @SVA790
      @SVA790 4 часа назад +1

      Clean Sri Lanka සිංදුවට හදන්න ලක්ෂ 8 කියන්න 2 නිරැපිකාවන් 12000 ගානෙ

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 5 часов назад +29

    මිලීගෙ පුල් ආතල් මූඩ් එක තමයි පට්ට 😅😅😅

  • @nuwan7477
    @nuwan7477 4 часа назад +23

    ජයවේවා ❤ එකෙන්ම

  • @mankemanka8287
    @mankemanka8287 2 часа назад +7

    බයියන්ගේ බයි ජාන තක්ෂිලාව 😂😂😂😂 මරු ඔබ දෙදෙනාටම ජයවේවා ❤❤❤❤හිනා 😂😂😂

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 3 часа назад +17

    ඉරාජ් අයිය ❤ මිලින්ද අයිය ❤
    ජය වේවා 🎉❤

  • @SrilalSinhalaCartoons
    @SrilalSinhalaCartoons 4 часа назад +24

    බයියො හැමදාමත් අවංක ජාතියක්

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 2 часа назад +15

    බුද්ධදාස කියන කලාකරුව අපිට අහිමි කලේ මාලිමාවෙ දේශපාලනය

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux Час назад +2

      Buddhadaslata bu desapalanaya gena awabodayak nehe. Rajapaksalawa eleuwe Indiyawatai Amarikawatai (demala daiasporawatai) ona kamata.

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 2 минуты назад

      Mewa share karanna minissu danuwath karanna

  • @Deepa-t4i
    @Deepa-t4i 3 часа назад +40

    මම නම් මහින්දවාදි බයියෙක් හදවතින්ම❤️❤️❤️❤️❤️❤️

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o 4 часа назад +18

    ඔයාලා දෙන්නා දකින කොට පුදුම
    සතුටක් තියෙන්නේ

  • @m.gariyaratne450
    @m.gariyaratne450 2 часа назад +6

    ජයමන්ගල ගාථා ඕන නැතිලු . කැරොල් ගීත ඕනලු .
    හොඳම වැඩේ බුද්ධ ශාසන ඇමති කමටත් කතෝලිකයෙක් පත්කරල .

  • @priyasilva5086
    @priyasilva5086 Час назад +3

    මේක බලන කොට හිතෙනව බොල දෙන්න හැමදාම විපක්ෂයෙ හිටිය නම් හොඳයි කියල.ඒ තරම් සැහැල්ලුවෙන් වැඩ සටහන කරනව.නියමයි

  • @madushani9684
    @madushani9684 4 часа назад +22

    සුපර් බයියන්ට ව්තරක් නෙමෙයි. නිකන් බයියන්ටත් ටිෂට් ගැහුවනම් හොඳයිනෙ ගන්න අය ඉන්නවා ගොඩක් ඉරාජ් මිලි😊

    • @NadeeshaSathsarani-n4j
      @NadeeshaSathsarani-n4j 4 часа назад +1

      එකගායි ✋

    • @sdvlog69
      @sdvlog69 2 часа назад

      @@madushani9684 Nonබයි කියලත් එකක් ඕන. දැන් neutral එකේ යන අයට ගන්න

    • @Ran-v5l
      @Ran-v5l Час назад

      Tshirt andagana chithata Loku show akak karana puluwan janethawaga mudal nasthi karala paluwata giya homagama mahinda daioga kridangna lighting no problem atha arala dapu jani yakuth thiyanawa 😂😂😂😂

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 37 минут назад +2

    ඉරාජ් මිලින්ද මගේ පෞද්ගලික අදහස ලංකාවට උතුම් සේවයක් කරපු වටිනා මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ අපහාස කළ හැම එකාටම ආයේ දෙපැත්තක් හිතන්න එපා පවුල් පිටින් නැතිවෙලා යනවා ගෙදර ඇති කරන සත්තු පවා නැති වෙනවා කොටින්ම හෙන ගහනවා එච්චරයි

  • @samanthalgaswatta
    @samanthalgaswatta 4 часа назад +13

    සංගීතලට මොනවත් කියන එක සුදුසු නෑ.. එයාවත් කොහොම හරි බයියෙක් කරන්න බලමු..

  • @nuwan7477
    @nuwan7477 4 часа назад +19

    Jvp නිසා ඉවර උනා සංගිත් 😢

  • @katsullivan
    @katsullivan 4 часа назад +21

    සංගීත්ලත් ඇන්දුනා කියන්නේ එසේ මෙසේ ගේමක් නෙමෙයි මාලිබාවෙන් දීලා තියන්නේ. සංගීත් ආදරනීය කලාකරුවෙක් අපි වෙනසක් නෑ සිංදු අහනවා ඔයාගේ කවදත්. මේක බැලුවොත් දැන්වත් තේරුම්ගන්න මේ ජේවීපී කාලකණ්ණි කියන්නේ කව්ද කියලා.

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 4 часа назад +31

    ඇත්ත නැගී එද්දී බොරුව බැසයයි⚡⚡අපි ඉවසීමෙන් බලා ඉදිමු .

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 часа назад +25

    සංගීත්....ලැජ්ජයි හලෝ....උබල ඇවිත් මේ කරපු වැරැද්ද නිවරැදි කරපියව්......😢සංගීත් තොපි හැත්තට සාප වේවා

  • @brandurself3427
    @brandurself3427 4 часа назад +18

    ඕකට තමයි කියන්නේ පුකෙන් කෑෂ් කරන්ඩ බැරි චෙක්ස් කටින් ලියන්න එපා කියලා 😂 පව් ජෙප්පො

  • @UawPerera
    @UawPerera 4 часа назад +17

    පාර්ලීමේන්තුවේ කැන්ටීමෙන් කලා ලොක වාර්තාවක් තියනවා ලොක වාර්තාවක්‌ ගිනිස් වාර්තාවක්

  • @World444-t4u
    @World444-t4u 3 часа назад +14

    ජෙප්පො න්ට චන්දෙ දීපු එවුන්ට හැංගෙන්නට තැන් හොයනවා දැන්
    ..ලැජ්ජාවෙ බෑ

  • @manjuharangala7845
    @manjuharangala7845 Час назад +3

    මචං උබල සිරාවටම මරු බං❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 часа назад +5

    හරිම වටිනා දෙයක් බයි තක්සලාව ජයවේවා

  • @kusumsileeperera3064
    @kusumsileeperera3064 5 часов назад +10

    Thanks mili and iraj great job ❤you guys

  • @Abesinghe34
    @Abesinghe34 4 часа назад +13

    මේ ඩෑන් ප්‍රියසාද් කතා කරන්නේ 😂 දාර බය්යා

  • @Namonamomatha
    @Namonamomatha 4 часа назад +13

    කලා කාරයෝ දේශපාලන යට ආවහම ගොඩනගා ගත්ත image එකත් නැති වෙනවා 😢😢

  • @manjuharangala7845
    @manjuharangala7845 Час назад +1

    අපි call කරේ නැති උනාට මේක හැමදාම බලනව. සිරාවටම මචං මේක අපි හැමදාමත් ආසාවෙන් බලනවා. මීට ටොයියෝ හෙවත් සීයගේ මිනිස්සු ❤❤❤❤

  • @subhasiniramawickrama1166
    @subhasiniramawickrama1166 19 минут назад

    මිලි...program එක හරිම ආසාවෙන් බලනවා...ලමා සාරිය අදින්නේ පුංච් දැරියන්...බඩ පේනවා..කියන්න එපා....ඔයාලට ආදරෙයි...❤❤

  • @menakasaparamadu64
    @menakasaparamadu64 3 часа назад +9

    ඒ ප්‍රතිරූපය වෙනස් කරපු ඔයාලාම ඒ දේ නැවත නිවරදි කරන්න.
    ඒ මනුස්සයා වැදගත් විදිහට මේ පොලොවේ මිහිදන් වියයුතුයි.

  • @isurasirisena7777
    @isurasirisena7777 5 часов назад +106

    දීපු උන්ටත් රෙවිච්ච ලයින් එකක් තියෙන්නේ
    සංගිතුත අවබොදයෙන් බොරු කියලා තියෙන්නේ

    • @suvineethadesilva906
      @suvineethadesilva906 4 часа назад +12

      ඇයි බුද්ධදාස විතානච්චි ඌ රටිනුත් පැනලා

    • @kavishkasandaruwan3553
      @kavishkasandaruwan3553 4 часа назад +3

      ​@@suvineethadesilva906 පනින්නෙ මොකො බන් 😂 එ මනුස්සයා කොහොමත් australia වල හිටියේ. කැම්පෙන් වලට ආවෙත් එහෙ ඉදන් 😂

    • @nukestrom5719
      @nukestrom5719 4 часа назад +7

      @@kavishkasandaruwan3553 බම්බුව. එය ඕස්ට්‍රේලියාවේ PR හම්බෙලා ගියේ ටික දවසකට කලින්. මහා කයිවාරු ගහපු උන් රටත් අත ඇරලා යනවා.

    • @sdvlog69
      @sdvlog69 4 часа назад +1

      ​​@@kavishkasandaruwan3553ජූලි 3 තමයි එයා ලංකාවට ගියේ, හිටියේ ඔස්ට්‍රේලියාවේ තමයි

    • @katsullivan
      @katsullivan 4 часа назад +5

      @@kavishkasandaruwan3553 උඹලත් පලයං. නැත්තන් තව ටික දවසකින් උඹලගේ මාලු තමයි අපිට කන්න වෙන්නේ

  • @suvineethadesilva906
    @suvineethadesilva906 4 часа назад +30

    නොදකිං තමන්ගේ මෝඩ කම කිසි ලැජ්ජාවක් නැතුව සංගීත් පිලිගත් හැටි 😁😁😁😁😁

    • @Nobody-q9r
      @Nobody-q9r 3 часа назад +1

      වැරැද්දක් පිලිගන්න ලැජ්ජ වෙන්න ඕනෙ නැ තමා බන්

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 часа назад +1

      @@Nobody-q9ru idapu hama music band ekama kewa boka padaya sangeeth kynne

  • @RohanJayalath-m4s
    @RohanJayalath-m4s 4 часа назад +21

    අපේ රටේ ඉන්නේ ඉල්ලම ඇද ගන්නා උන්නේ බයියන්ගේ තක්ෂලාවට ජය❤

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 39 минут назад

    මම සුපර් ටොයියෙක් ඔයාලගෙ වැඩ සටහාන super 🎉

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o 4 часа назад +24

    මිලී ඉරාජ් සමාවෙන්න මෙහෙම කීවාට.
    කොල්ලෙක් කොල්ලාකාලෙ කරන වැඩ නාකිවෙල කරන්න නෙවෙයි නෙ.
    ඉතින් නමල් කොලුකාලෙ ආතල් ගන්න ඇති .දැන් ඔහු පරිනතයි.
    අපේ පොඩි මහින්ද රැකගමු.
    හදවතින්ම කියන්නෙ රාජපක්ෂ වරු ඇරෙන්න මේකෙ වැඩක් කරන්න කෙනෙක් නෑ .❤❤❤❤❤❤
    උබල දෙන්නා පට්ට මල්ලී.විශේෂයෙන් ඉරාජ් මල්ලී❤❤❤❤❤❤❤❤

  • @kumarikalyani4887
    @kumarikalyani4887 4 часа назад +8

    Good morning❤️බයියනේ ❤️

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 3 часа назад +2

    ජය වේවා ජය වේවා

  • @sumedharajakaruna9085
    @sumedharajakaruna9085 4 часа назад +6

    Very interesting and balanced views by both of you. Keep it up.

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 4 часа назад +11

    මිලී ඔයා එපා කිව්වට අපේ ප්‍රශ්න කතා කරන්න අපි මේක hotline එකක් විදිහට use කරනවා 😅😅

  • @SarathKumara-g2c
    @SarathKumara-g2c 2 часа назад +2

    හිතවත්කමට බොක්කෙන්ම කරාට හිතවතාට දෙන්නේ තරු විසික්වෙන්න🎉මීට මාලිමාව😂😂😂👇

  • @erangadilhan1806
    @erangadilhan1806 4 часа назад +7

    Super program ! Can you do a summary on what government said vs what they did in a program

  • @nishantharaka540
    @nishantharaka540 2 часа назад +5

    අවබෝදෙන් බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්..... ඒක සංගීත්ටත් තියෙනවා.. මම කොට්ටච්චි😂😂😂

  • @rohanasunnath5986
    @rohanasunnath5986 3 часа назад +18

    චාමර සම්පතක් වුණා රටට 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @zennex-j2p
      @zennex-j2p 2 часа назад

      AKD karapu honda deyak

  • @namalwickramasinghe7594
    @namalwickramasinghe7594 3 часа назад +3

    කක්කි සුදාට කක්කි යනකම් තමයි තවම ඇස් අයාගෙන බලන් ඉන්නෙ....😂

  • @hemanthasumathipala463
    @hemanthasumathipala463 3 часа назад +9

    සංගීත් කිව්වේ මාලිමාවට ඩොලර් මිලියනක් දෙනවා කියලා මිසක් රටට දෙනවා කියලා නෙවෙයිනේ. ඉතින් මාලිමාවට සල්ලි හම්බ වෙලා ඒක චන්දෙට වියදම් කරන්න ඇති .😂😂😂😂

    • @iroshadesilva8500
      @iroshadesilva8500 2 часа назад

      😂😂😂😂😂😂

    • @asaek9563
      @asaek9563 Час назад

      සංගීත්ම දුන්නේ නැහැ කියද්දී ඔහොම හෝදන්න එපා බං 😅😅😂😂

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 Час назад +1

    ආදරෙයි බයියෝ❤

  • @DisnaWijethilaka
    @DisnaWijethilaka 8 минут назад

    මමත් බයියන්ගේ තක්සලාව බලන ටොයියෙක්👍❤️

  • @Sandun.is-bro
    @Sandun.is-bro 3 часа назад +7

    ජෙප්පෝ කියන්නේ හීනමනේ උන්
    රටේ කරුමෙට උන්ට බලය ගියා 😢

    • @FsjkgGkdoyi
      @FsjkgGkdoyi Час назад

      Aeaththada 😂😂😂😂😂😂

  • @NCKprasad
    @NCKprasad 3 часа назад +5

    ෆෝන් ආතල් නම් ඩෑන් ප්‍රියසාද් තමා 😀😀

  • @amilanilushika
    @amilanilushika 11 минут назад

    බායියෙක් විදියට මාර ගැම්මක් එන්නේ..💪

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 7 минут назад

    ජයවේවා❤❤❤

  • @superkids300
    @superkids300 40 минут назад

    ඔබ අපව රැවටුවා මිස,අප රැවටුනේ නැත...අපිනම් මේ වෙනසට කැමතියි

  • @senarathbandara8118
    @senarathbandara8118 6 часов назад +12

    Jaya wewa baiyata

  • @ps-cr7pc
    @ps-cr7pc 4 часа назад +7

    සංගීත් ලොක්කා වැරැද්දක් උනානම් පිළිගෙන හරි දේකට වැඩක් කරමු. අපි npp උන් වගේ jvp එකේ මුල් පුරුක් වෙච්ච විරවංශල වැරැද්දක් කරාම තමන්ට තැන හදාගන්න බොරුවට‍ පක්ෂේ ප්‍රතිපත්ති කියල මිනිස්සු එක්ක වය්ර තියාගන්නේ නෑ. හරි පැත්තට වැඩ කරමු.

  • @gaminijayakody9893
    @gaminijayakody9893 4 часа назад +7

    සංගීත් කියන්නෙ අපි ආස කරපු ගායකයෙක් දැන් නම කියනකොටත් අප්ෂටි ගූ නාන නිසා.

  • @Pahanrathnayaka209
    @Pahanrathnayaka209 Час назад +1

    Iraj mili hamadama video blnawa gammak

  • @M.M-k6j
    @M.M-k6j 4 часа назад +4

    අනේ මල්ලි මමත් අහන්නේ චාමර සම්පත්ගේ කතා විතරයි , ඔයාලා මේක ලස්සනට කරනවා,

  • @dommanikeanuraddha-qv3lz
    @dommanikeanuraddha-qv3lz Час назад

    ❤❤❤❤❤❤නියමයි ඉරාජ් good idea....

  • @champikakumudini6139
    @champikakumudini6139 3 часа назад +2

    Iraj milinda oya denna bayanathiwa oya kara wade niyamai

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 Час назад +1

    Iraj respect we never change our mind ever, malima trapped people.

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 38 минут назад

    ❤❤බයි ලන්තේ අපි ❤❤❤

  • @chamaramadushanka9257
    @chamaramadushanka9257 3 часа назад +3

    අරක්කු බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 700 යී ඉතුරු ඒවා බදු කිව්වා

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 2 часа назад +4

    මහින්ද මහත්තය ට නෙමෙයි යුද්දෙ කරපු හැම කෙනෙක් එක්කම ඇරියස් මුන්

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 4 часа назад +4

    බයියන් ට ජය ❤❤❤❤

  • @JeevanChathuranga-g9k
    @JeevanChathuranga-g9k 4 часа назад +6

    Jaya wewa brothers ❤️❤️❤️

  • @nukestrom5719
    @nukestrom5719 4 часа назад +5

    චාමර සම්පත් කිව්වේ බොරු නෙමෙයි කියල මට හිතෙනවා. මොකද එයා කිව්වා ලක්ෂ 70 ගෙවන්න පාර්ලිමේන්තු අනුමැතිය ගන්න ඕන කියල. ඉතින් ගෙවල තියෙන්නේ ලක්ෂ 9 වෙන්න ඇති. මුළු වියදම ලක්ෂ 9 නම් ඒකට දාපු ටෙන්ඩරය, ලැබිච්ච quotation ටික දාන්න කියන්නකෝ බලන්න. මුන් මාට්ටු උනාම බොරු මවනවා.

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 4 часа назад +5

    ජනාධිපති අයියා අපිත් ඉවරයි රටත් ඉ ව ර යි

  • @priyasilva5086
    @priyasilva5086 Час назад +1

    පළවෙනි මාසෙදිම කාර් ගන්න හිටපු උන්ට කෙලවෙලා

  • @NavaratneMenikke
    @NavaratneMenikke 4 часа назад +9

    දැන්නම්..ගමමබයියෝවෙලා

  • @anubandaranayake8449
    @anubandaranayake8449 3 часа назад +3

    චාමර සම්පත් ගෙන්න බයිතක්සලාවට ගෙන්න 😂

  • @anuraamithodana5599
    @anuraamithodana5599 4 часа назад +6

    අඩො එල මචං 🎉🎉🎉

  • @dsenarath2661
    @dsenarath2661 49 минут назад

    බලන් ගියාම උන් මහාචාර්ය නෙවෙයි මන්ත්‍රචර්යාවරු.

  • @RandiYDH
    @RandiYDH 4 минуты назад +1

    අපිනම් රියල් බයියො🎉❤

  • @ld9945
    @ld9945 4 часа назад +11

    ආතල් ඕයි 😂