We have kind of similar experience in Sri Lanka in the year 2000. Some criminals broke into our house and they came in two jeeps dressed up in black and white and one skinny guy wearing shorts with a weapon (alugosuwa). They pushed the door and entered our house. We call the police and the police begged us that they cannot help since they have family and kids so they cannot take any action. They were scared something will happen to them since one politician was behind the incident. No one was there to help us except "karma". The politicians' "henchaiya" who was the main reason for the incident was punished by "karma" and he broke both his legs by accident. He came to our door dragging his feet with the help of his wife and worship our feet and begged for mercy. We left Sri Lanka never to go back since it is a bad place to live. I can clearly understand what happened to Mr. Wickramarachchi and how he feel. I am so sorry. This is what Sri Lanka is. Sri Lanka will never be good unless people change their attitudes.
Obathumage kathawa aththa. Karamayata pitupaanna apita baha. Ape rate minissunta hamadaama ea paththa me paththa thamai . Hari magak hoyaganna baha Theruwan saranai oba thumaata
ඒ දුරකතන සංවාදයෙ තුවක්කු ඔලුවට තිබ්බ කියද්දි අර මනුස්සය හැසිරෙන විදියෙන් එතන මට පොඩි ගැටලුවක් තියනව වෙද මහත්තයගෙ කතාව ඇතුලෙ.. කොහොමත් මං කිසිම මිනිහෙක්ව විශ්වාස කරන කෙනෙක් නෙවේ.. කවුරු හරි උනත් කවෘ වැරදි උනත් තමන්ගෙ හ්‍රර්ද සාක්ශියෙන් සහ කර්මයෙන් ගැලවීමක් නෑ.. අන්දබක්තියෙන් කාවවත් විශ්වාස කරන්න එපා පිලිගන්න එපා කියලා තරුනයෙක් විදියට හැමදෙනාගෙන්ම ඉල්ලනවා.. ජයවේවා❤️
අපිට එදා වගෙ අදත් ඔබ තුමා විස්වාසයි කොරොනා කාලයෙදි ඔබ තුමාගෙ බෙහෙත් බිලයි අපි හොද උනෙ ඔය වටෙ බුරන බල්ලොන්ට හෙන ගහන්න ඔන මෙ වගෙ වටින චරිත ගාතනය කරනවට උඩ ඉන්න කෙනා වගෙම ඔබ තුමත් අපිට ගොඩක් විස්වායි දෙන් දඩුවම ලැබෙයි ඔය බල්ලොන්ට නැගිට ගන්න බැරි වෙනකම්ම මොන දෙ කරත් අපි ඔබ තුමා සමගයි ඔබතුමාට කතර ගම දෙවියන්ගෙ කඩවර දෙවියන්ගෙ ආරක්ෂා ව ලැබෙවා බුදුසරණයි අපෙ වෙද මහතානන්ට❤️
අනොජ් ද සිල්වා වෙද මහත්තයාත් සුපිරි කතාවක් කරා මෙ සම්බන්දව. ඔබතුමා එක්ක අපි හැමදාම ඉන්නවා.ජය වේවා !!!
ඔබ තුමාගේ විඩියෝ එක දැකලා ඒක දේශපාලන ගේමක් කිවුවම මොකෙක්ද හම්පඩයෙක් මට කුනුහරුපෙන් බැන්නා අද ඔබ තුමාගේ වීඩියෝ එක දැකලා මට ගොඩක් සතුටුයි ඔබ තුමා හොඳ පිලිතුරක් දුන්නා මොනදේ උනත් අපි ඔබතුමා සමග හැමදාම ඉන්නවා වෙනදා වගේම අපිත් එක්ක හැමදාම ඉන්න බුදු සරනයි ඔබ තුමා නවතින්න එපා ඔබ තුමා හැමදේම අතඇරියොත් ඔය දේශපාලන හෙන්චයියෝ හිතුව විදිහටම දිනයි එහෙම කරන්න එපා ඔබ තුමා ඔබතුමන්ගේ ශක්තිය පෙන්නන අපි හැමදාම ඔබ තුමා සමග ඉන්නවා
මම ඔබ තුමාව දෑකලනම් නෑ ඒ උනාට ඔබ තුමාගෙ වීඩියෝ සෑහෙන්න බලලා තියනවා කොරෝනා කාලෙ ඔබ තුමා කියපු සුප් එකත් බිවුවා ඒක බීල තමයි කොරෝන හෑදිල නිරෝදායනය කරල හිටිය අපි ගොඩ අවේ කවුරු මොනවා කිවුවත් ඔබ තුමාව අපිට විස්වාසයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා....!
වෙද මහත්තයා අපි දන්නවා ඕක කුමන්ත්‍රණ කාරයො කරන වැඩක් කියලා කාලකන්නි හැත්ත ඕකුන් ට හොදක් වෙන්න එපා කියලා කියන්නෙ මං නම් මේ වෙද මහත්තයා මිනිසුන්ට උදව් කරන විදිය අපි දැකලා තියෙනවා ඔබ තුමා කරගෙන ආපු වැඩ නවත්තන්න එපා දිගටම කරගෙන යන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
මමත් බොහොම ගෞරවයෙන් බලනව...ඔබතුමා කරන ප්‍රකාශ අනුව බොහොමත්ම පරෙස්සමෙන් ජීවත්වෙන්න කියල ඉල්ලීමක් කරනව බුදුසරණයි ...🙏🙏🙏
වික්‍රම අරචිචි වේදමහත්තයා කියපු අනාවැකි ඔක්කොම ඇත්ත තැන තැන මැරේන බව කිවුවා අන්න මැරේනවා හැමතැනම ඔබට ජය ජය ඡය වේලා
ඔබතුමා තවත් ශක්තිමත් වෙන්න පාහර බල්ලෙක් බිරැවට ඔබතුමාකරගෙනඅපු වැඩ නතර කරන්න එපා එතකොට උන්ට ඕන කරපු දේ ඉෂ්ට වෙනවානේ ඔබතුමාගේ වැඩපිළිවෙල නතර කරන්න කරපු උගුලක් මේක.. පෙරටත් වඩා එක්වි ඉදිරියටම යමු අපි ඔබතුමා සමගයි හැමදාම🙏🙏🙏🙏🙏🙏
කවුරැ මොන දේ කලත්,හරි හෝ වැරදි වලට බුදු දහමට අනුව කර්මය පලදෙනවාමයි.එ්ක ස්ථිරයි සහතිකයි. බුද්ධිමත්ව සිතීම හා බුද්ධියට අනුව කටයුතු කිරීම අපි සැමට බාරයි. සිතන්නට යමක්. හැමට තෙරැවන් සරණයි....
අපේ රටේ කටක් ඇරලා කතා කරන්න බැරි වේද මහත්තරු හරි ලස්සනට ප්ලැන් කරගෙන කප්පම් කනවා නේද. ඒ අතින් ඔය වෙදමහත්තයාගේ ඉවසීම ගොඩක් වටිනවා. ඉවසීමෙන් කටයුතු කිරීමත් දෙවියන්ගේ අසිර්වදය තියෙනවා. ශක්තිය ජයගනී. ඔබ තුමාට තෙරුවන් සරණයි ❤️🙏
සතුටුයි...වෙද මහත්මයා....හැමෝම බොරුවට වන්චාවට අහු වෙන්න නෑ......ඔබ තුමාට ජය...
ඇත්තටම ප්‍රශ්ණයක් තියෙනවා තාමත්. මම පුද්ගලිකව ඔබතුමාගේ වැඩසටහන් අගයකලා.මම විස්වාස කරනවා ඔබතුමා නිර්දෝශීභව හා ඔබේ හැකියාව පෙන්වයි කියා.අනිත් කාරණාව තමයි වික්‍රමාරච්චි වෙදමහත්මයා අපේ රටේ මිනිස්සු ජනප්‍රිය රැල්ල පස්සෙ ඉභාගාතේ දුවනවා මිසක් ඒ ගැන සෙවිල්කක් බැලිල්ලක් නැහැ අවබෝධයක් නැහැ.රටක් විදියට අපට අද සිද්දවෙලා තියෙන්නෙත් ඒකනේ කාඩ්බෝඩ් වීරයන් වියාජ දේශප්‍රේමීන් හිස්මුදුනින් පිළිගනිපු වැරැද්ද.සමාජය නිරායාසයෙන් වැරදි දේ වැලදගන්නව බොහොම ඉක්මනට නමුත් සත්‍ය තේරුම්ගන්න අපේ මිනිස්සුන්ට බොහෝ කාලයක් ගතවෙනවා.කෙසේ නමුත් සත්‍ය ජයගන්නවා යම් දිනක එවිට නැවත බොරුවට ඉඩක් නැත.වික්‍රමාරච්චි වෙදමහත්මයා නිර්දෝශීභාවය හා ඔබේ ශක්තිය පෙන්විය යුතුමයි.
ජේසුස් වහන්සේ දැක්කා.. තමන්ගෙ සහයකයාගේ මේ පාවා දීම ගැන.. ඒ ගැන ඔහුටම කියනවා...ඒත් ඔහු පිළිගන්නේ නෑ... ඒත් උන්වහන්සේට ඉහලින් ගයිඩ් කල අයෙක් සිටිනවා... ඔහු දෙවියන්,පියාණන්, ශුද්යාත්මයානන් හෝ කවුරුන් හෝ වේවා... ජීසස්ගේ සිතට මේ ගැන පෙනුනා.. ඒ වාගේම නැවත නැගිටීමත් පෙනුණා.. නමුත් මේ වේදනාවන් විදින්නට ඔහු කුරුසයට නොගියහොත් ලෝකයා මෙතරම් ඔහුට භක්තිය නැති බවත් පෙනුණා... සමහර විට එය කර්මයම වෙන්න ඇති... සමහර විට එය ඔහුට වෙනස් කල හැකිව තිබෙන්නත් ඇති... බුදුන් වහන්සේගේ ට පසු මා ගරුකරණ එකම ශාස්තෲන් වහන්සේත් ජීසස් පමණි...
ගැස්ට්‍රයිටිස් වෙදාගෙ සෙට් එක ඇමතියෙක්ට කතා කරා මටත් ඇහුනා උගේ වීඩියෝ එකක ඒක තියනවා.
මමත් මේ පිළිබඳව ගොඩක් දුක් වුනා.ඔබ තුමා වැරදි පුද්ගලයකු වුනොත් කිසිම කෙනෙකු විස්වාසය නොකරන බව සිතා ගත්තා
ඔබතුමාව අපට විශ්වාසයි මිනිස්සු හොද මිනිස්සුන්ට නරකමයි කරන්න හදන්නෙ ඔබ තුමාව අපිට විශ්වාසයි
වෙදමහත්තයා අපිට ඔබව විශ්වාසයි හැමදාමත් ඔබතුමාට අර මංකොල්ලකාරයො දාපු vedio එක දැකලා බැනපු අපහාස කරපු මිනිස්සු ගැන දැන් හිතන්න එපා🙏🙏ඊට වඩා බොහෝ පිරිසක් ඒ සිද්ධියෙන් පස්සෙ ඔබතුමා vedio එකක් දානකම් බලාගෙන හිටියා🙏🙏ඉතින් ඔබතුමාගෙන් එක දෙයක් ඉල්ලන්නම් ඒ තමයි #හෙටක් වෙනුවෙන් අලුත් රටක් හදන වැඩේ නවත්වන්න එපා වෙදමහත්තයා🙏❤️අපි ඉන්නවා හැමදාමත් ඔබතුමා එක්ක අපිට ඔබතුමාව හැමදාමත් විශ්වාසයි🙏❤️රට වෙනුවෙන් කතා කරන එක නවත්වන්න එපා වෙදමහත්තයා🙏🙏🙏🙏ඔබතුමාට දීර්ඝායු වේ වා...!!🙏🙏තෙරුවන් සරණයි🙏🏻🙏🏻
#We_are_with_Wickramarachchi❤️
#හෙටක් වෙනුවෙන් අලුත් රටක්
බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නෙ නැ..ඔබ තුමාට ජය වෙවා....
අපි මාර විදිහට මේ ප්‍රශ්නේ දිහා ඉවසීමෙන් බලාගෙන හිටියේ මොකද අපි දන්නවා. අර ගෑස් මහත්තයාගේ කතාවෙන් යක්ෂයෙක් වගේ අාරෑඩවෙලා වගේකතා කලේ වෙෙද්‍යවරයෙකඅගේ තියෙන්න ඔ්න කරණාව පොඩ්ඩක්වත් නෑ.
ඔබ ට ජයවේවා හැමදාමත් ඔබ සමග 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺
ඔබ තුමාගේ මේ වීඩියෝ එක දැක්කේ අදයි .ඔබ තුමා සමග මම හැමදාම හිටියා .ඔබ තුමාට කරදර කරපු වීඩියෝ එක තවමත් යු ටියුබ් එක්කේ තියෙනවා ඒක මම දැක්කේ ඊයේ 2022 :11 : 15 ඒවාට මොකුත් කරනේ නැද්ද
ඔබ තුමාට දෙවි පිහිටයි , අපි ඔබ තුමා සමග හැමදාම ඉන්නවා .
මම බොහොම ගෞරව කරන කෙනෙක් එ නිසා එ අපහාස අහපු වෙිලේ බොහොම දුක් උනා එ මොකද ඔබ තුමා හදන තෙල් වලින් පහන තියෙනවා මම දන් මෙි වැඩ සටහන බලනවා ඔිමාන් ඉදලා
අපිනම් විස්වාස කලා ! ඔබතුමාව විස්වාස කලා අපෙත් බහිරපුජාවක් කලා හරිලස්සනට කලා විනයත් කැපුවා හරියටම හරි අදටත් අපිනම් විස්වාස කරනවා ජයවේවා ඔබතුමාට අලිත් දරුවොත් අවා මේවගේ ජරාවැඩ කලේනැ ඔබතුමා ගැන මනොජ්ද වෙදමහතා කතා කලා එදත් අදත් අපි ඔබතුමාව විස්වා කරනවා ඔයවෙච්ච දේ ැන අපිටත් මිනිස්සු කෝල් අරගෙන කිව්වා මොකද බන් ඔබලගේ වෙදමහත්තයට වෙලා තියෙන්නේ කියලා අපිනම් කිව්වා එතුමා අපිට විස්වාසයි මේ විඩියෝ එක පමුව දාපු ගමන් අපිනම් දැම්මා තුමා අපේ වැඩේ හරියටම හරි කියලා ඔබතුමාව තිද්තුන්කෝටියක් දෙව්වරු රැකදේවා
කවුරු කොහොමකිව්වත් ඔබතුමාගෙ ගමන යන්න ❤️❤️❤️ සුභ පැතුම් මේ රටෙ මිනිස්සුන්ට මතක දවස් 7යි .....,.......වැඩක් නෑ
සත්‍ය සැමදා ජය ගනී.
ඔබතුමාට බුදු සරණයි වෙදමහත්තයා
ඔබතුමා කරගෙන යන වැඩ නතර කරන්න එපා ඔබතුමා සමග මම ඉන්නවා හැමදාමත් අපි දන්නව වෙද මහත්තය ගැස්රයිටිස් වෙද බොරු කියන්නේ කියලා ඔබතුමාට නිතියෙන් ඉක්මනින් සදාරනේ ඉටුවෙන්න ඔන ඔබතුමාට තෙරුවන් සරනයි... වේදමහත්තයා ඔබ සමග අපි ඉන්නවා ඔබ ඉදිරියටම යන්න,,, අපි දැන සිටිය plan කරලා කරපු දෙයක් ,,,, අපි දැන සිටිය plan කරලා කරපු දෙයක් /ඔබ ට ජයවේවා හැමදාමත් ඔබ සමග 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺
වෙදමහත්තයෝ මම නම් ඇත්තටම මේ කතාව පිලි ගගත්තේ නැහැ අද ඇත්ත එලියට ඇවිත් තියෙනවා ඔබතුමාට කතරගම දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
අපි මේ වීඩියෝ එද්දි පුදුම උනා. ඒ වගේම නිහඬ උනා. ඔබතුමාගෙ පිලිතුරක් එනකන් බලන් හිටියා. අපි ඔබතුමා විස්වාස කරන බව දන්න අය ඒ වීඩියෝ එක කීපවිටක් එවල තිබුනා. හරිම කනගාටුයි අපේ රට ගැන ඔබ තුමා එක්ක ඉන්න පිරිසක් ඉන්නව. ඒ අයවෙනුවෙන් ඔබතුමා ඉන්නම ඕන. බුදුසරණයි ඔබතුමාට. සත්‍යම ජයගනීවා....
ඔබ තුමා මෙිි සුලු පිරිසක් කරන වැරදි වලට අහිංසක ජතනාව මොනවා කරන්නද ඔබ තුමා කරගෙන අපු වැඩ කටයුතු එ් විදිහටම කරගෙන යන්න දලදාසමිදු පිහිටයි
ඒත් වෙදමහත්තයා ගිය ගමන නවත්තන්න එපා.රටේ ජනතාවට කුමක්හෝ සහනයක්,දැනමක් අරමුණක්,යහපතක්,වෙන්න තියන අවස්ථාව නැති කරන්න එපා.පසුබහින්න එපා.වෙදමහත්තයා තනියම හොඳගමනක් යයි.නමුත් පසුපසින් ආපු ජනතාව, මේ රට,රටේ අනාගතය,ඒ ගැන හිතන්න.
එකතු කරගන්න ඕන පිරිස තීරණය කරගෙන ආයෙත් ගමන යමු.
අපේ මිනිස්සු හිතාගෙන ඉන්න ක්‍රමවේද වෙනස් කරන්න ඕන.ඒක කලත් ඇති.හැමෝම එකතුකරගන්න බලන්න.පුළුවන් .
ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා .. ඔබ නිවැරැදි කියලා සිතනවා.. ඒ විශ්වාසයෙන් නිරන්තරයෙන් සිටිනවා.. ඔබ හරි .. ශ්‍රීලංකාවේ මිනිස්සුන්ට ඔනී මඩේම ඉන්න විතරයි.. ගොඩ ඇවිත් නිදහසේ ඉන්න බෑ..නිල්,කොල,රතු,පොහොට්ටු,ටෙලිෆොන් තමයි එයාලා ලෝකේ.. කොච්චර මේ රට හූරං කෑවත් එයාගේ වීරයෝ උන්ම තමයි.. මං විශ්ව විද්‍යාල උපාධි අවසන් කරපු කෙනෙක් ..අපිට සුදුසුකම් වලට ජොබ් නෑ .. පඩි නෑ, රට දලා යන්න පුළුවන් උනත් ඒකට සල්ලි නෑ.. රට දලා යන්න අවශ්‍යයි මට.. මොකද කිසිම දියුණුවක් නැති රටකට අපි මොකටද කඹුරන්නේ කියලා හිතෙනවා..උපාධිය තියන අය ගොවිතැන් කරනවා,නැත්තං පොඩි පොඩි ජොබ් කරනවා.. පිට රට ගිහින් ඉගෙන ගන්න නෑ, කෝස් එකක් ලක්ෂ 70 -80 යි..., මීට අවුරුදු 2කට කලින් ලක්ෂ 30-35 ට තිබ්බේ..හුගාක් රටවල් වලට ගියොත් අපි ලංකාවේ කිව්වොත් උන් අපි හිඟන්නු ගානට ගනන් ගන්නේ..ඒ අපි කම්මැලි නිසා නෙවෙයි , මේ දේශපාලුවො මේ රට කාපු නිසා.. නිතරම කලකිරිමෙන් ඉන්නේ.. මිනිස්සු 100 ක් හම්බුනොත් හැමෝම කියන්නේ රට පලයන් කියලා .. හැබැයි ආයේ එන්නත් එපා කියනවා ගියොත්.. අපිටත් ඇත්තටම හිතෙනවා යන්න.. පශ්චාත් උපාධියක් ගන්න සල්ලි හොයාගන්න බැරි උනත් හිඟාකන්න හරි රට යන්න හිතෙනවා.. පාසැල් යන,අපි වගේ කැම්පස් එන නංගිලාට මල්ලීලාට කියන්නේ , ඉගෙන ගෙන, ඉගෙන ගන්න හරි රට යන්න කියලා .. මොකද මේ අවුරුද්ද තුල ආර්ථික තවත් පරිහානියට යනවා.. ඇමරිකන් ඩොලර් එකක අගය 550 -600 ඉක්මවා යයි.. මිනිස්සුන්ට කන්නවත් නෑ හුගාක් පැතිවල.. එක වේලයි කන්නේ..එත් දේශපාලුවන්ට කඩේ යනවා..ඒ තමයි නියම වහල්ලු..
අවසානේට මෙයත් කියන්න.. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා පාසැල් නිල ඇඳුම්,පාසැල් පොත් වල ජනාධිපතිවරයා ගේ පණිවිඩය තුල කියනවා බෝහෝ රටවල් අපි පහු කරගෙන ගිහින් දියුණු වෙලා ලූ..ඒත් මහින්ද මේකත් හිතන්න.. අද ඉතියෝපියාව ,බංග්ලාදේශය ත් ලංකාව පාස් කරන් ගිහින් ඉවරයි..ඔබලා මේ රට ලෝකේට ණය කරා මිස කල කිසිවක් නැත.. අන්තිමට ඔබලා රටේ සියලු ධනය හූරං කෑවා පමණි..ඔබ මියැදෙන විට ඔබේ මිනිය වල දැමිමට හෝ දවා අලු කිරිමට තරම් හෝ මිහිපිට ඉඩක් නොතිබෙනු ඇත.. තවද දේශපාලුවන් මිය ගිය පසු මිනිස්සු රතිඤ්ඤා හඩ, කිරිබත්,කැවුම් කොකිස් කන, මුළු රටම සැණකෙළියක ස්වරූපයක් ගන්නා බවද මතක තබා ගන්න..මිනිස්සු ඔබේ වලටද හෙන ගහපන් කියලා සාප කරනු ඇත..
මමත් බොහෝම ගෞරවයෙන් හැමදාම වැඩසටහන් බලන කෙනෙක්.ඒ දවස් ටිකේ නම් දුක් වුණා මොකක්ද මේ වුණේ කියලා හිතාගන්න බැරි වුණා.විස්වාස කරේම නම් නෑ.වෙදමහත්තයා නිවැරැදි කියලම හිත කිව්ව.ඒ තරම් හදවත් වලට යහගුණ වපුරපු සමාජයට ඇත්ත පෙන්වපු ඇත්ත වෙනුවෙන් කතා කරපු කෙනෙක් නිසා සමහර විට මේ චෝදනා ඔබ තුමාට එල්ල වෙන්න ඇති.සත්‍ය ජය ගන්නවමයි.කවමදාකවත් වරදින් නෑ.
තෙරුවන් සරණයි හැමදාම අපි ඉන්නවා ඔබතුමාසමග
අනිවාර්යෙන්ම වේද මහත්මයා 🙏🙏🙏❤️❤️❤️
හෙටත් වෙනුවෙන් අලුත් රටත් 💪💪💪❤️❤️❤️
🙂❤️ මේ comment එක මම දන්නේ මේ video එක මුල ඉදන් අගටම නිවැරදිවම බලලා වෙදමහත්තයා. වෙදමහත්තයා අපට ඔබව විශ්වාසයි අපි දැනගෙන හිටියා මේක කුමන්ත්‍රනයක් කියලා. ඕක කරපු එවුන්ගේ ප්‍රදාන අරමුන හෙටක් වෙනුවෙන් අලුත් රටක් අපි හැමොම එකතු වෙලා හදන්න යන එක නවත්තන්න ඕන කම 🙌😏 ඒත් ඔය එකෙක්ටවත් වෙදමහත්තයා සහා මම ඇතුලුව දේශපාලන පක්ශ වලට වහල් කම් නොකරන සියලු දෙනාගෙම බලාපොරොත්තුව හෙටක් වෙනුවෙන් අලුත් රටක් හදන එක අපි හැමෝම 225+1 ප්‍රතික්ෂේප කරලා අවසන් 😎 කොච්චර ප්ලෑන් ගහලා වෙදමහත්තයාට මඩ ගැහුවත් අපි දන්නවා වෙදමහත්තයා කවුද කියලා කොරොනා කාලේ මිනුස්සු බේර ගන්න ගත්තු මහන්සිය අපි දන්නවා වෙදමහත්තයා 🙂❤️ ඒ හැම මනුස්සයෙක් ම අද හුස්ම ගන්නේ එදා ඔබතුමාගේ බෙහෙත් වලිම්. මම වෙදමහත්තයා ගෙන් එක දෙයයි ඉල්ලන්නේ 🙂❤️ අනේ හෙටක් වෙනුවෙන් අලුත් රටක් හදන එක නවත්තන්න එපා අපි කොහොම හරි හෙටක් වෙනුවෙන් අලුත් රටක් හදමු වෙදමහත්තයා. ❤️ 2% ක් වහල්ලු වෙදමහත්තයා ට බැන්නට ඇත්ත දන්න 98% ක් ම මිනිස්සු ඔබත් සමග වෙදමහත්තයා ඉන්නේ 🙂❤️ අපි මේ රට වෙනස් කරමු වෙදමහත්තයා. මේ බලු වැඩේ කරපු හැමෝටම නීතියෙන් සහා ස්වබාව දර්මයෙන් දඩුවම් අනිවාරෙන්ම ලැබෙනවා ඒක ඒකාන්තයි. අපි හැමදාම ඔබතුමා එක්ක ඉන්නවා වෙදමහත්තයා 🇱🇰 ❤️🙂
#හෙටක්වෙනුවෙන්අලුත්රටක්🇱🇰
Sampurna aththa gastic karayata puluwan da corona hoda krnna oba thumata ek puluwan una minissu beraganna eken oba thuma apita gdak watinwa
Me kathawa shashrika eththa oba thuma apita oni ape rata goda ganna oya hemotama nisi daduwam lebei .oba thuma ape ratata oni BUDU saranai
බොහොම සන්තෝසයි වෙද මහත්තයගෙ නැවත පැමිණීම ගැන. මම දැනගෙන හිටිය මේක සැලසුමක් කියල. ඒ මම ඔබ තුමාට ඇති කැමැත්ත නිසාම නෙවෙයි. ඒ කරන චෝදනා එතරම්ම සාර්තක නැති නිසයි. මෙච්චර සල්ලි තියන මනුස්සයෙක්ට එහෙම උවමනාවක් තියනවනන් යන්න ඕනි තරම් තැන් තියෙද්දි පූජාවක් කරන්න ගිහින් එතනදිම ඒ වැඩේ කරන්න ඕනි වෙන්නෙ නෑ කියන එක ඕනි කෙනෙක්ට තේරෙනවනි. ඔබ තුමාට බුදු සරණයි
ලංකාවේ හැමෝම මනුස්ස යෝ නරක නැහැ අපි දැන සිටිය plan කරලා කරපු දෙයක් කියලා තෙරුවන් සරණයි
අපි කොහොමත් දන්නවා ඔබතුමා නිර්දොශයි කියලා සත්‍ය සැමදා ජයගනී
ජයවෙවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි කවදත් ඔබතුමා විස්වාස කරා කරනවා හිතකලකිරවාගන්න එපා මේක සම්පුර්ණ කුමන්ත්‍රණයක් අපි මුල ඉදලම කිවා කුමන්ත්‍රණයක් කියලා තෙරුවන් සරණයි
නවතින්න එපා ඉදිරිපටම යන්න ජයන් ජය
බලන් යනකොට කොච්චර දෙනෙක් වික්‍රමආච්චිට බයෙද ඉදලා තියෙන්නේ පසු බහින්න එපා ඉදිරියටම යමු බාධක ජයගෙන
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 vicrama ආරච්චි වේද mahathma ඔබ තුමා gena දුකෙන් hiti ම සත්‍ය ජයගැනීම සතුටුයි ඔබ තුමා ess 4 parissamin ඉන්න මේ කුහක ජාතියක් තිස් තුන් කෝටියක් දෙවි reka waranai ජය වේවා god blass you ♥ 🙏 ❤
ඔය.බල්ලෝ.බිරුවට.කදු.පාත්වෙන්නේ.නෑ.වෙදමහත්තයා එවා.උන්ට.පලදෙයි.ඔබතුමා ට.කතරගම දෙවි පිහිටයි සතුරන් කඩවර දෙවි යන්න ට.බරයි 🙏🙏🙏🙏🙏
ඔබතුමා දඩාවතේ යන බල්ලෙක් බිරුවා කියලා ඔබතුමාගෙ ගමන නවත්වන්න එපා. තැලෙන යකඩය තමයි හොදටම මුවහත් වෙන්නේ ඔබතුමා මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්. ඔබතුමා කාටවත් මඩගහලා කරලියට ආපු පුද්ගලයෙක් නෙවෙයි. ඔබතුමාගේ ඉවසීමේ ගුණය අති විශිෂ්ටයි. නොබියව නැගීසිටින්න සත්‍යය ජයගන්නව කෙදිනක හෝ බොරුවට ආවිශ අඩුයි. අපි ඉන්නවා ඔබත් සමග..ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ තුමාව අපි කවදත් විශ්වාස කලා ඉදිරියට එහෙමයි මොකද අපි ඔබ තුමාගේ වැඩසටහන් වලට සහභාගි වුනා අපි දන්නවා ඔබ තුමා මොනවගේ ගුණයහපත් කෙනෙක්ද කියලා ඔබ තුමා කියපු දේ ඇත්ත සමහරක් මිනිස්සුන්ට මඩ ගහන්න තිබුනොත් වෙන මොනවත් ඔනේ නැ කොහොම වෙතත් අපි ඔබ තුමාත් එක්ක හැම දාමත් ඉන්නවා ඔබ තුමාට කතරගමට දෙවියන්ගේ කඩවර දෙවියන්ගේ පිහිටයි
කවදා හරි ඇත්ත එලියට එන බව දැනගන බලන් හිටිය..සත්තය ජයගනී. ඔබ තුමාට බුදුසරණයි..
ජය වේවා 👍💪💖😎 වෙද මහත්තයා.🇱🇰👏👏👏 බුදු සරනයි 🙏🌼 දෙවි පිහිටයි 😍
වෙද මහත්තයා රට වෙනුවෙන් කතාකරන එක නවත්තන්න එපා සොබාදහම පිහිට වෙනව. අපිනම් වීඩියෝඑක බැලුව බලන කෙනාට තේරුම් ගන්න පුලුවන් ඒ මනුස්සය කතා කරන්නේ තනිකර තරහෙන් මනුස්ස්‍යෙක් කතාකරන විදියෙන් තේරුම් ගන්න පුලුවන් මේ ඇත්තද බොරුද කියල තනිකර ඒ බොරුවක් කරේ. කලබල වෙන්න එපා සොබාදහම පිහිට වෙනව උඩ දෙවියො බලන් ඉන්නවා.ඇත්ත ජය ගන්නවා.ඔබ තුමාට බුදුසරණයි
හැමකේනේකුටම කර්මය පලදේනවා යම්හේතුවලින්තමා කර්මයට පලයක් ඒනවා මම හිතනවා දැනුනත් හරියටම තැන කවුද කියලා නොපොන්නන ඒකනම් ඇත්ත බව මම විශ්වාස කරනවා මම කුවේට් විශ්වාසය අධිෂ්ඨානය දිව්‍ය සත්තිය ඇත්තනම් සත්තිය විශ්වයට භාරකරන්න විශ්ව සත්‍ය බලය විශ්ව සත්‍ය බලය දිනදින වැඩිවේවා මම ඔබතුමා දකැ ඇත්තේ වීඩියෝවේන් පමනි ඒත් මට ත් යම් දනේන දේයක් තියේනවා දේවි පිහිටයි
වෙදමහත්තයා ඔබතුමා නිහඩ වුවොත් ඔවුන්ගේ අරමුණ ඉටුවෙනවා
ඔබතුමා තමා රට වෙනුවෙන් හොදටම කතා කරෙ
නිහඩ වෙන්නනම් එපා
අපිට ඔබතුමාව හැමදාම විවිශ්වසයි
ඔබතුමාට ජයවෙවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😭😭😭😭😭
මේ recording ඇත්ත මේ ගැස්ට්‍රයිටිස් වෙදාගේ voice එක වික්‍රමආරච්චි වෙදමහතා නිවැරදියි මම කලින් ඉදලම දැනන් හිටියා
රට තුල තැන තැන මිනී හම්බෙනවා හරි දැන් කීපයක්ම අපි දැක්කා. ඔබ කොහොම කෙනෙක් උනත් ඔබේ ආනාවැකි ඇත්ත..
එදත් අදත් විශ්වාස යි අපි ට ඔබ තුමා ව
ඇත්තටම දෙශදොහීයෝ කොච්චර ඉන්න වද. මෙ මනුස්සයා ට උන්ගේ ඇත්ත හොයන්න හිතුනේ නෑනේ. වෙදෙක් පස්සේ දුවන්නේ.හිතාගන්න බැ මේ මිනිස්සු රටේ සම්පත් වීනාශ කරන්නේ ඇයි කීයා. හොර තක්කඩි පසු පස යන්නේ නෑ. සාධාරණ මනුෂ්‍යයකු අල්ලන් මඩ ගහනවා. ඇයි මේ රටේ කාලකන්නි මීනීස්සු තවත් ඉන්නේ. මෙහෙම යන කොට මේරට ට හොද මිනිස්සු නැතී වෙනවා.සිංහලයා දෙපැත්ත කන්නේ හැමදාම.එකයී මේ රට අද මේ තත්ත්වය දරන්නේ. මේ පව් මෙ කල්ලි කවද ගෙවයි.ධ .ආපු ගැනී දැන ගන්න ඕනනො
තෙරුවන් සරනයි ඔබ තුමාට සුලු පිරිසක් කල වරදට රට වෙනුවෙන් කරන සේවාව නතර කරන්න එපා ....ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
වෙදමහතා නැවතත් ජනතාව අතරට පැමිණීම පිලිබද බොහොමත්ම ස්තුතියි..ඇත්තෙන්ම සත්‍ය කවදාහෝ ජයගනීවි..වෙදමහත්තයා තෙරුවන් සරණයි ඔබතුමාට.
කඩවර දෙයි හාමුදුරුවොත් එක්ක වෑඩ කරනව කියන්නෙ දෑලි පිහියෙන් කිරි කනව වගේ වෑඩක් සමහර අයට ඕවා තේරෙන්නෙ නෑ වෙද මහත්තයා ඔබ තුමාට ජය...!
ඔබ තුමාට කතරගම දෙවියන්ගෙත් කඩවර දෙවියන්ගෙත් පිහිට ආරක්ෂාව ලැබේවා ! බුදු සරණයි ! ඔබ තුමාට ❤️💪
ඔබ තුමාගේ අනාවැකි අපිට විශ්වාසයි.
බුදුසරනයි වෙදමහත්තයට .ඇත්ත කවදහරි ජයගන්නව.
🌺🙏🌺 අපි ඔබතුමා සමගයි... ජයෙන් ජයම වේවා 🙏❤️🙏
මමඵදාඉදන්මකිවුවෙඔකබොරැවක්කියලාඔයවැඩෙකරපුඋන්ගෙන්පලිගන්ටවෙදමහත්තයාමුන්ටපෙන්ටපාල්ලිමෙන්තුවටඵන්ටම ඔනදෙවිපිහිටයි
thank you video ekata .we know it's] plans . don't worry we are with you
බුදු සරණයි ඔබට ජයවේවා දිර්ඝායු ලැබේවා
මොන තරම් අපහාස ආවත් ඔබතුමා කවදාවත් සැලෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි වෙද මහත්තයා ඔබතුමාට බුදු සරණයි... ජේසු පිහිටයි
කවුරැ අවිශ්වාස කලත් ඔබව අපි ඔබව විශ්වාස කලා සත්‍ය ජයගන්නවා ඔබට කතරගම දෙවියන්ගෙ අශිර්වාදය ලැබෙිවා
මේ නිවේදක මහත්තය ට ස්තුතියි .ඔබ තුමා ලගින්ම හිටපු මාධ්‍ය කරුවන් ඔබ තුමා වෙනුවෙන් හිටියේ නැහැ .හැමෝම වගේ ඒ වෙලාවේ දිව්වේ අර චන්ඩියා පස්සේ.ඒ තම තමන්ගේ දේවල් වෙනුවෙන් .ඔබ තුමාට තෙරුවණ් සරණයි
WeAreWithවික්‍රමආරච්චි WeAreWithවික්‍රමආරච්චි
අපිට ඔබතුමාව හැමදාමත් විශ්වාසයි ඔබට සියළු දෙවියන්ගෙ ආරක්ෂාව ආශිර්වාදයම ලැබෙවා
තෙරුවන් සරණයි
වෙදමහත්තයා අනාවැකියක් කිව්වා වෙදෙක් පචවෙනව කියල.දැන් ඒක වෙයි.වෙදමහත්තයා ගත්ත තීරණය හරි.ලංකාවේ මිනිස්සුන්ට වෙනස් වෙන්න ඕන නැ.
වෙදමහත්තයා කියූ හැම දේම ඇත්ත ඒ හේතු ඇත්ත. මමත් දැකලා තියෙනවා කඩවර අප්පච්චි ගෙන් වැඩකරන අයට ඔය වගේ දේවල් වෙනවා මමත් දැකලා තියෙනවා.
වෙදමහත්තයා ඔබතුමාට තෙරැවන් සරනයි මාඔ ඔබ තුමා සමග සිටිනවා මෙය සන්විදානය කරපු වැඩක් බව නමි දැනගන හිටියා ඔබ තුමාට ජය වෙිවා සත්‍යජයගනි වෙදමහත්තයා
ඔබතුමා ට පමණක් නෙමෙයි රට වෙනුවෙන් කතා කරන අයට කරනදේ ඕක තමයි ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි ඔබතුමාට
Obata theruwan saranai 🙏api innawa oba ekka❤
බුදු හාමුදුරුවන්ටත් දේවදත්තයෝ හිටියා, ඔබ තුමාට ජයවේවා
We have kind of similar experience in Sri Lanka in the year 2000. Some criminals broke into our house and they came in two jeeps dressed up in black and white and one skinny guy wearing shorts with a weapon (alugosuwa). They pushed the door and entered our house. We call the police and the police begged us that they cannot help since they have family and kids so they cannot take any action. They were scared something will happen to them since one politician was behind the incident. No one was there to help us except "karma". The politicians' "henchaiya" who was the main reason for the incident was punished by "karma" and he broke both his legs by accident. He came to our door dragging his feet with the help of his wife and worship our feet and begged for mercy. We left Sri Lanka never to go back since it is a bad place to live. I can clearly understand what happened to Mr. Wickramarachchi and how he feel. I am so sorry. This is what Sri Lanka is. Sri Lanka will never be good unless people change their attitudes.
තවම කවුද හරි හෝ කවුද වැරදි කියලා කියන්න බෑ... හැබැයි මේ වෙද මහත්තයා කල යහපත් දෑ හෝ හොද පැත්ත පමණක් අගේ කරමි...
යහපත් විදිහට විසදේවි
තෙරැවන් සරණයි
Video eka danakan hitiye
Wedamahathayo supiri
❤️❤️🙏🏻
වෙදමහත්තමයා ඔබ වෙනස් වෙන්න එපා, ඔබ රටට අවශ්‍ය පුද්ගලයෙක්. ඔබගේ සේවය අවශ්‍යය මිනිසුන් තවත් ඉන්නවා. ආදරෙයි ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ රටේ හැම දම සත්තය යට ගියා වෙද මහත්තයෝ තව අවූ රුදු 8 කින් මේ රටේ පාලනය සම්පුර්ණ වෙනස් වෙනවා වෙනස් කරනවා දියසෙන්ලා ගැන මම දන්නැ විශ්වයෙ තීරණය මේකයි මේ රටේ ඇති විනාස වෙලා වල් බිහි වෙච්ච පුරාණ රාජ මහා විහාර ස්ථාපනය මහා සංගරත්නයට පුජා කර හෙළ මෞබීම ගොඩ නගනා නායකයා මේ සියල්ල වෙනස් කරයි අතීතයේ රුහුණු රටේ අතීතයේ අනුරාධපුර රාජ දනියේ උපන් ඔහු මේ රටේ වෙන සැම දෙයක්ම බලන් ඉන්නේ කාලය එනතුරු නවත්තන්න කාටවත් බැ පුලුවන් විශ්වයට පමණයි
එදත් අදත් හෙටත් අපි ඔබ තුමා සමග ඉන්නව❤❤. පැහැර ගත් අයට නීතිය ක්‍රියාත්මක වේවා සහ ඒ පිලිබදව සමාජය දැනුවත් වේවා කියලා පාර්තනා කරනව. ස්වාභාවදර්මයේ නීතිය කාටත් තියෙනව. එයාල කරපු එව්ව එයාල අරගෙන යයි. ඔබ තුමා දිරියසම්පන්නව වැඩ කරන්න.❤❤
ඉදිරියටම යන්න වේදමහත්තයා
කෞරු කොහොම කිවුවත් ඔබ තුමා නිවරෙදි දිගටම ඔබ තුමා කරගෙන යන්න වැඩිකලක් යන්න කලියෙන් ඉගල කුරුල්ලන් බිම වහනව වෙද මහත්මයා උබතුමට ජයවෙවා........................💞💞💞💞
කතරගම දෙවි පිහිටයි වෙද මහත්තයාට
ඇත්තටම mama දැනගෙන හිටියා බොරුවක් කියලා ape weda මහත්තයා gena api දන්නවා කවදා හරි awa a කරපු කියපු මිනිස්සුන්ට අනිවාර්යයෙන් පටිසන් deno oba thumata නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා theruwan saranai
ඔබතුමාට බුදු සරනයි
Thawamath oba samagai weda mahatha. Hamoma innawa oba samaga.
කප්පම් කාරයන්ට දඩුවම් ලැබේවි ඔබට ජය .
බය වෙන්ඩ එපා සොබාදහම දඩුවම් ලබාදේවි
මමත් ඔබ තුමාට ගොඩක් කැමති කෙනෙක් මාත් ගොඩක් දුක් උනා
කට්ටිය ඔබතුමාගෙ චැනල් එක අන්සබ් කරද්දි මම ඔබතුමාට තව සබ්ක්‍රයිබ් ටිකක් ගැහුව ජය වෙවා...වෙදමහත්තයා තෙරුවන් සරණයි 🙏🌸🙏
ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න..සත්‍ය ජය ගනිවි..අනිවාර්යයෙන්ම පලිගැනීමක් තමයි කලේ ඔහුගේ කටින්ම මාධ්‍යය ට කියනවා..අපිනමි ඒ මනුස්සය මාධ්‍යයට කියනකොටම දැන ගත්තා වයිරයකින් පලිගැනීමක් සදහායි කලේ...ඕනෑම මෝඩයෙකුටත් තේරෙනවා..
Obathumage kathawa aththa.
Karamayata pitupaanna apita baha.
Ape rate minissunta hamadaama ea paththa me paththa thamai .
Hari magak hoyaganna baha
Theruwan saranai oba thumaata
ඔබතුමා කොරා්නා රෝගය සුව කල පින මිනිස්සුන්ට අමතක වුනාට ඒ පින ඔබට යහපතක් වේවි මතුවට. ජයෙන් ජයම වේවා.
බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
ඔබතුමා නිවැරදියි🙏🙂
වෙද මහත්තයා දැන් පරිස්සන් වෙන්න කාලකන්නි ගේන් ඔබ තුමාට තේරුවන් සරණයි
ඔබ antimata කියපු දේ මරු ලස්සන ganiyek innava අර vage ගැනු මොකටද ඔබට බුදු සරණයි අපි ඔබ සමගයි