Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමා ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
ගැස්ට්‍රයිටිස් වෙද මහත්තයා කරපු වැඩේට වටිනා කම ඔබෙන් ඉටුවුනා..බටහිර වෙදකම ගැන ඇත්ත මිනිස්සුන්ට කීම වටිනවා
ඔබ තුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන්සරණයි දෙවි පිහිටයි .💕❤️❤️🙏🙏💕
ඔබ තුමාට බුදුන්ගේම සරණයි. තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි
ඔබතුමාට හිසනමා ආචාර කරනවා මේ ඉදිරිපත් වීම ගැන.ඔබේඅදහස් ඉතාම නිවැරදියි.ස්තූතියි වෙදමහත්තයා 👍👍🙏🙏
ඔබ තුමාගෙ කතාව සහතික ඇත්ත .තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
ඔබතුමාට දෑත් එක්කර ආචාර කරනවා, දළද්‍රා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමා ට තෙරුවන්සරණයි ...ඔබතුමා කියන දේ සත්තකින්ම ඇත්ත ..
ඔබතුමාගේ කතාව හරියට හරි...හිසනමා ආචාර කරනවා 🙏🙏🙏🙏🙏
පැහැදිලිවම ඔබතුමාගේ කතාව ඇත්ත..ඒක තමයි සත්‍යය....බොහොම ස්තුතියි...
මතිදුණි ඔබකියන කතාව ඇත්තටම සත්තිය ඇත්ත ඔබට ගොඩක් පිං වෛරය දුරුවේවා,, සියළු සත්වයෝ සුපත්වෙවා,,,
ඇත්තටම. අදයි.ඔබව.දැක්කෙත්.ස්තූතියි.ඔබට.
මෙතුම රටට සහ ආගමට ගොඩාක් ලැදියි.බුද්දිමත් නිර්බීත මනුස්සයෙක් .තෙරුවන් සරණයි .දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
අද තමයි ඔබ තුමාගේ වීඩියෝ එකක් බැලුවේ. ඔබේ කතාව හරියට හරි. නියමයි ඔබේ කතාව.
නියමයි ඔබතුමා විශිෂ්ඨ කතාව්ක් කලෙ..🙏
බොහොම හොදයි මහත්තයාගේ කතාව මට හරිම ආඩම්බරයි🙏🙏🙏🙏🙏
මෙතුමාගෙ* බොඩි ලැන්වේජ්* එක බලන ඕනම කෙනෙක්ට තෙරුන් ගන්න පුලුවන් මෙතුමා අවන්කවම තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්. ඔබතුමාගෙ අදහස් අනාගත පරපුරට භොහොම වටිනව. ඔබතුමාට තවත් දේසන පැවැත්වීමට අපේ අවුශත් අරන් චිරාත්කාලයක් නිදුක් නිරෝගී වැජබේවා. මගේ රටට දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි.❤️❤️.. රුවන්වැලි මහසෑ හාමුදුරුවොන්ගේ පිහිට ආරක්ශාවයි..❤️❤️🙏🙏🙏🙏✍️✍️✍️
ඇමති කතාව ඇත්ත..බලය වැඩි වෙනකොට මොළය අඩුවෙන්න පුළුවන් ..සියුම්ව අපේ මිනිසුන්ගේ අතීත බුද්ධිය හීන කරමින් සිටිනවා ..
සහතික ඇත්ත වෛද්‍යතුමනි, ඔබේ අදහස් බොහෝ වටිනවා. ඒ සිද්ධිය අනුව මට හිතුන දේ ඔබ තුමා මේ කියන්නෙ කියලා මට හිතුණා. හෙළ වෙද්දු එකිනෙකාට ඊර්ෂ්‍යයි. වැරැද්දට දඬුවම් අවශ්‍ය උණත් ඒක පලිගැනීම්, වෛරකිරීම් ලෙස කිරීම සුදුසු නෑ.
ඔබ තුමා හරි.....අපි මැද ඉදලා දෙපැත්තම බලලා තීරණ ගත යුතූයි....වික්‍රමාරච්චි කියන්නෙ පහුගිය කොවිඩ් කාලෙ රටට ලොකු සේවයක් කරපු කෙනෙක්...බොරුවක් කලොත් ඒකට එයට දඩුවම් කරලා....එකතු වෙලා රට ඉදිරියට ගෙනියන්න.....රිලව් වගේ පොරකන්න එපා...plz....plz...
අනිවාර්යෙන්ම සහෝදරයා ඒකනම් සහතික ඇත්ත
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻ඔබතුමාගේ අව්‍යාජ පින් සිතුවිලි රටේ අනාගත යහපත පිණිසම හේතු වේවා. 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ...සියලු සත්වයෝ සුවපත්වෙිවා ...
ඔබතුමා එක්ක මම 100/100 එකගයි .මම හැමදාම කියන්නේ ඔබතුමා කෙලින්ම හෝ වක්ක්‍රව මේ රටේ පාලනය භාර ගතයුතුමයි.මම එහෙම කියන්නේ අපිට තියෙන්නේ මේ පුංචි රට පමණයි .තෙරුවන් සරණයි .
සිරිලක උපන් කෙනෙක් වශයෙන් ඔබතුමාගේ වැඩසටහන් හැකි සැම මොහොතකම බලනවා ඔබ නියම හෙළ විරුවෙක් ඔබ ජනතාව දැනුවත් කරන ආකාරය ඉතාමත් වටිනවා හර්දංග ඉස්තුතිය අයුබොහොවෙවා!
ඔබතුමාට දිර්ග ආයුෂ ලැබ විරාත් කාලයක් අප අතර රැදේවා තුනුරැවන්ගේ සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගෙ කතාව හැමෝටම පාඩමක් මගේ රටේ වුන් එකිනෙකා ට මඩ ගහගන්නවා. ලැජ්ජවේ බෑ. මට වැරදුනා මගේ රටේ නෙමෙයි වෙන කොහෙදෝ රටක.
ඔබ තුමාගෙ කතාව හරි දලදා සමිදු පිහිටයි
තෙරුවන් සරනයි ඔබතුමාට
මම ඔබ තුමට පින් දෙනවා මොකද මගෙ යහලුවෙක්ට ඔබ උදවුකරා එම නිසා ඔබ තුමා එම පිනෙන් මයිත්‍රි බුදුන් වහන්සෙගෙ දර්මය තෙරුම් ගැනිමට හැකියාව ලැබෙවා
සියල්ලන්ටම යහපතක්ම වේවා .......!👍👌👏🙏
ජය වේවා 👍🏼
තෙරැවන් සරනයි වෙද මහත්තයාට
ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමා විසින් සිදු කළ විස්තරය ඉතා වැදගත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තූතියි ඔබට .වට්නා කතා වක්.
ඔබ.හරි.ස්තූතියි.ඔබට.
Wonderful speech 💎🙏👑
Obata sthuthi
ඔබ තුමාගෙ අදහස හරි අපෙ රට ඉවර වෙන්න පුළුවන්
අනිවාර්යයෙන්
ඔබ තුමා කියපු කිසි දෙයක් වැරදුනේ නෑ ඔබ තුමා නියම සින්හලයෙක් බුදු සරණයි ❤️
ඔබ තුමාට බුදුසරනයි
දීර්ඝායු වේවා obathumata ,marama garukaranawa ange le wala pawa duwana lak naniynta adeare danena loku adearyk mta thiyenwa.oba thumata marama garubkaranwac
ලස්සන කතාවක් ඹබ කළේ.ඹබතුමා කියපු කතාව හරි.අපේ රටත් නිකන් අර කිව්ව අමුතු රට වගේ.අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක.බුදු සරණයි.
මට දුකයි.ඇත්තටම වික්‍රම ආරංචි වෙදමහත්තයා ගැන ලොකු විශ්වාසයක් තිබුණා.මට තාමත් උන දේ ගැන හිතන්න අමාරුයි.හම්බ වෙලා නැහැ ඒත් වික්‍රම ආරංචි වෙදමහත්තයා ව ගොඩක් විශ්වාස කලා.ඇත්තටම ගොඩක් දුකයි.
ඔබතුමාගේ කතාව හරියටම හරි, තෙරුවන් සරණයි!!!
Obatumagakatawa hari mahatu karanawa budu saranai niyama sinhala b auddayak lankawa hemadayakinma duaitai
Obathuma ma ratata sampathak wishwaye mathawage ashirwadaya lebewa. Budusaranai
ඔබට තෙරුවන් සරණයි
වෙද මහත්තයා ඔබ තුමා තමයි අපේ රට බේරගන්න එන දියසෙන් කුමරයා.ඔබතුමාගේ බලපොරොත්තු එකාන්තයෙන්ම ඉටු වේවා.
මේ තාක් හැම කෙනාගෙම වීඩියෝ,දේශන ගොඩක් බලල තියෙනව.නමුත් රට වෙනුවෙන් අවංක වචනයක් ආවෙ ඔබ තුමාගෙන්.කාවද විශ්වාස කරන්නෙ,කොහොමද එහෙම විශ්වාස කරන්නෙ,මේ හැමදේටම උත්තර හොයන්න වෙලා අපිට.ඔබ තුමාට දැන් වැඩ පටන්ගන්න කාලෙ ඇවිත් ගුරුතුමණි
සත්තකින්ම මෙි රටෙි රජ විය යුත්තෙ මොහුයි
ඔබතුමාට ගොඩක්ම පින්. බටහිර වෙදකමට කරන්න බැරි dipresion ඔබතුමා නොමිලේ මාස 7 ක් බෙහෙත් දීල හොදකරල දුන්න. ඔබ තුමා මතු බුදු වේවා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලාමක කාම ආසාවන් මිනිසා තිරිසන් විමට හෙතුවකි
සත්‍යය ජය ගනීවා
Suranjeewa weda mahathage kathawa eththama eththa.oba thumata budu saranaiii
ඔබතුමා හිස නමා..ආචාර කරනවා ගොඩාක් ස්තුති යි...හැබැයිවික්රමආරාච්චි වෙද..මහත්තයා කොරෝනා ලෙඩුන් සුවපත් කරපු එක කොච්චර වටිනාවා එවා මෙ.කෙලෙහිගුන..අමතක..ජතිය..තමයි සිංහල ජාතිය මමනම් කවදාවත් වික්‍රමආරාච්චි වෙද මහත්තයා ට..කවදාවත් වරදක් කියන්නෙ නැ එත් මෙ.කුනු හොයන.ජාතිය ගැන ගොඩාක් කලකිරුනා ඔබතුමාට ගොඩාක් පිං ඒ.වගේම ගරු කරනවා ...
ජය ❤️🤟
Niyamai
තෙරුවන් සරණයි 🙏 නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏 ..ඔබ තුමා තනිවෙලා නැහැ ජනතාවක් ඉන්නව ඔබ සමඟත් ..ඔබ තුමා කරළියට ඉතාම ළඟදීම පැමිණේවි යැයි බලාසිටිමි ..උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් රටේ අවශ්‍ය තාවය ඉස්ට සිද්ද වේවා 🙏
ඔබතුමාගේ වචන සත්‍යයි.ඔබතුමා කවුරුන්දැයි නුදුරු දිනයකදීම මේ රටේ මිනිසුන් බහුතරේ තේරුම් ගනීව්.......එදාට පසුතැවේවි උත්තමයෙකුට නිසිතැන නොදීම ගැන...දීර්ඝායු වේවා ...!
Oba .කිව්ව දේවල් සේරම atta Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා
9:31 වික්‍රමාආරච්චිව සුද්ද කරන්න එපා සල්ලි තියෙනවා ඕනේ නම් ගණිකාවක් ලගට යන්න පුළුවන් කියල, වික්‍රමාආරච්චිගේ විකුර්ති කාම ආශා වලින් අපිට වැඩක් නැ.. එතනදී එයාව විශ්වාස කරපු සාමාන්‍ය (ordinary) මිනිස්සුන්ට වැදගත් වෙන්නේ එයාගේ තක්කඩිකම අහු වෙච්ච එයාගේ කකුල් වල ගැටගහන් හිටපු guard ටිකයි, එයාට වෙන්න යනදේ එයාටම පෙනිච්ච නැති එකයි.. ඒත් මෙතන බයානකම දේ මේ තක්කඩියව අහුවෙච්ච එක නෙමේ..මම සැක කෙරුවා හරි.. 2007 - 2008 කාලේ RAW එකෙන් ඉන්දික තොටවත්ත plant කරා වගේම වගේම වික්‍රමාආරච්චි කියන්නෙත් plant කරපු තව තැරව් කාරයෙක්.. මුලින්ම සැක හිතුනේ අරගලේ අස්සේ ජනදිපතිලා හොයද්දි US agent සරත් ෆොන්සේකාව ගේන්න තමන්ගේ audience එක හසුරවද්දී .. ඉන්දික තොටවත්තත් අනාවැකි කියල එලිකලේ RAW එකෙන් එයාට එවපු details, ඒකයි මේ දෙන්නම ගෝට ගැන අනාවැකි කිව්වේ ගොඩකාලෙක ඉදන්.. මොකද RAW එක ෆොන්සේකලව , අනුර කුමරලව , මහින්දව , සජිත්ව , ගෝටව , රනිල්ව දාල script එක ලියල ඉවරයි, මේ වහල්ලු ඉන්න පක්ෂ ටික IndoPacific / MCC/ IMF මහමොලකරුවෝ දුන්න script එකට වැඩ, ටිකෙන් ටික මුළු රට විනාසම කරලා 2050 වෙද්දී MCC එක ක්‍රියාත්මක කරන්න.. මමත් මේ ගැලරියට ගහන තක්කඩියා ගැන හොයා හොයා හිටියේ.. මොකද මෙයා IndoPacific / MCC/ IMF මුල්‍ය ඝාතනය වගේ programme එකට වදින කිසිම දෙයක් නොකියන්න වග බලාගත්තු නිසා..ඔව් මෙයා කිව්වා වගේ RAW එක ඊලග ජනදිපතිව පත් කරන්න අවශ්‍ය පාස්කු ප්‍රහාර , මිත්රහමුදා ගොඩබස්සවීම් වගේ ඒවා schedule කරලා තියෙන්නේ.. මොකද දැන් පැහැදිලියි තමන්ගේ අනාගතේ පෙන්නේ නැති වික්‍රමාආරච්චිට කොහොමද රටේ අනාගතේ පෙනුනේ කියල..19:05 මේ කතාව හරි, මේ කියන සිරස TV channel එක ඉන්දියාවේ RAW එකේ programme ටිකට ලංකාවේ මහා විශාල විනාසයක් කරනවා, මෙතැනදී ඔබතුමා කියන විදිහටම සිරසෙ Capital Maharaja විශාල සංස්කෘතික ඝාතනයත් කරනවා වගේම ගම් මැද්ද කියල වැඩසටහනක් හදන අපේ විශ්වවිද්‍යාලවල වලින් out වෙන ළමයිව අරන් රට මැද්දේ ගෙයින් ගෙට ගිහින් චන්ද ගොඩවල් හදාගන්නවා වගේම, තව වැඩිකල් නොගිහින් අපිට විශාල අර්බුද ගොඩකට මුනදෙන්න වෙන ජල මුලාශ්‍ර මංකොල්ලයක් කරන් යනවා.20:25 ඔබතුමා මේ ටික විතරක් නෙමේ අනිවාර්යෙන්ම GEO-POLITICS අධ්‍යනය කරන්න.. එතනයි රටේ අනාගතේ ලියවිලා තියෙන්නේ.. මට බලන් ඉන්න බැරිම තැන මේ ඔලමොට්ටල චන්ද දායකයන්ගේ Geo-Politics දැනුම වර්ධනය කරන්න Facebook එකේ independent mindset කියල සිංහලෙනුයි , English වලිනුයි page එකකුත් කරනවා දැනට මාස 6කට කලින් වගේ පටන් අරන්.. මාතෘභූමිය එහෙම ලේසියෙන් කොල්ලකන්න දීල බලන් ඉන්න බෑ ..
සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥🔥
Ane obatuma nam niyamai ane oba tumata nam janadipatikamatat sudusue budusarani hamadama nirogiwa inna
U r right. Law has to be equal for everyone. Bs🙏
වෙද මහත්මයා කරුණාකර සිංහලේට ආදරේ කරන පිරිස රැස් කරන්න කරුණාකරලා අපිට ඒකතුවෙන්න අවශ්‍යයි
ඔබතුමාට බුදුසරණයි ♥️🙏
හරියටම හරි වෙද මහත්තයා..අපිට ඔය කාගෙන්වත් වැඩක් නෑ අපිට ඕනේ අපේ රට..නැතිවෙලා ගිය මනුස්සකම සහ හැදියාව..
Obathuma kida hodak harigiya sthuti obatba tharuwan saranai 🙏🏻🙏🏻🙏🏻
දිර්ගායු වෙවා හෙලයට හෙලයෙක් බුදුසරණ යි
ඔබ හරි
Harima prashanshneeyai.sathutuy.....!
ගත යුතු දේ බොහෝමයි වෙදමහත්තයෝ. ඔබට තෙරුවන් සරණයි...🙏🙏🙏
ලක්ශ ගනන් ගන්න එක නියම වටිනාකම .හැමඑකාම කරන්නෙ මිනිස්සු හූරන්කන එකතමයි.
Oba aththa Katha kara
මේ මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් මිනිස්සු මතක තියාගන්න ඒ මනුස්සයා අතින් වුන එක වරදක් විතරයි පුද්ගලිකව මට මේ අත්දැකීම ගොඩක් තියෙනවා
අවන්කවම වටිනා වචන ටිකක් ඹයාට ගොඩක් පිං
ජයෙන් ජය
👍💐
Oba thumata theruvan saranai ape ammath oba thumagen beheth gaththa
තෙරුවන් සරණයි වෙද මහත්තයෝ මං .ඉන්නේ කුවේට් වල .ලංකාවට .ආපුවම .මං .ඔබතුමා හමුවෙලා බෙහෙත් ගන්න එන්න මහිතාගෙන ඉන්නේ ..තෙරුවන් සරණයි .හෙළ.වෙදදුරු තුමනි
අනේ මහත්තයෝ වෙන රටවලල් වල නම් ඔය වාගේ දේවල් වන්නේ නැ අපේ රටෙ දේශපාලකයො තමයි ඔය කියන කුප්ප වැඩ කරන්නෙ ඔබතුමාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏
Hm Eka aththa
දිර්ඝායු වේවා ජය වේවා
හරියටම හරි වෙදමහත්තයා ,225 සහ ඒ වටා ඉන්න හෙන්චයියොයි කොච්චර වැරදි කරනවා ද,,ඒඅයටත් ඔය වගේ කරනවනම් ගොඩක් හොදයි...ඔබ තුමා ට බුදු සරනයී ...
ඔබතුමා ගෞරවාන්විත මිනිසකි,. ඔබට තරුවන් සරණයි,
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
සත්තකින්ම ඇත්ත ඔබතුමා කියන්නෙ අපි දකින විදිහට නම් එක කුමන්ත්‍රණයක කොටසක් කියල පෙනව කව්රු වැරැදි කරත් එක අනිවාර්යයෙන් සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙනව ඔබතුමාට තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
Budu sarani. Oba thumata
Oba thumage mathaya niwaradie
ආසිර්වාද වේවා
Me pilibadawa obathumage videowak karana kan hitiye obathumage adahas denaganna isthuthi obata theruwan saranaiiiiii 🌷👌🙏🏼🌷
ඔබතුමා හරි වැරදි නැවත නොකර සමාජ ගත විය යුතුයි දෙවෙනි වරටත් එකම වැරද්ද කරනවනම් එයා වැරදිම වැරදියි
Budusarani obta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයා කතාකළේ දියසෙන් ගැන දියසෙන් කියන්නේ එයාගෙ ගෝලයෙක් වගේ ඒකයි එයාට ඔහොම වුණේ....
Hats off to you wedamahathmaya. Deeergaayu wewa nirogee wewa.
ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
Theruwan saranai 🙏 ♥ obe peminima thavath duraida
ඔබ තුමා ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
ගැස්ට්‍රයිටිස් වෙද මහත්තයා කරපු වැඩේට වටිනා කම ඔබෙන් ඉටුවුනා..
බටහිර වෙදකම ගැන ඇත්ත මිනිස්සුන්ට කීම වටිනවා
ඔබ තුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන්සරණයි දෙවි පිහිටයි .💕❤️❤️🙏🙏💕
ඔබ තුමාට බුදුන්ගේම සරණයි. තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි
ඔබතුමාට හිසනමා ආචාර කරනවා මේ ඉදිරිපත් වීම ගැන.ඔබේඅදහස් ඉතාම නිවැරදියි.ස්තූතියි වෙදමහත්තයා 👍👍🙏🙏
ඔබ තුමාගෙ කතාව සහතික ඇත්ත .තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
ඔබතුමාට දෑත් එක්කර ආචාර කරනවා, දළද්‍රා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමා ට තෙරුවන්සරණයි ...ඔබතුමා කියන දේ සත්තකින්ම ඇත්ත ..
ඔබතුමාගේ කතාව හරියට හරි...හිසනමා ආචාර කරනවා 🙏🙏🙏🙏🙏
පැහැදිලිවම ඔබතුමාගේ කතාව ඇත්ත..ඒක තමයි සත්‍යය....බොහොම ස්තුතියි...
මතිදුණි ඔබකියන කතාව ඇත්තටම සත්තිය ඇත්ත ඔබට ගොඩක් පිං වෛරය දුරුවේවා,, සියළු සත්වයෝ සුපත්වෙවා,,,
ඇත්තටම. අදයි.ඔබව.දැක්කෙත්.ස්තූතියි.ඔබට.
මෙතුම රටට සහ ආගමට ගොඩාක් ලැදියි.බුද්දිමත් නිර්බීත මනුස්සයෙක් .තෙරුවන් සරණයි .දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
අද තමයි ඔබ තුමාගේ වීඩියෝ එකක් බැලුවේ. ඔබේ කතාව හරියට හරි. නියමයි ඔබේ කතාව.
නියමයි ඔබතුමා විශිෂ්ඨ කතාව්ක් කලෙ..🙏
බොහොම හොදයි මහත්තයාගේ කතාව මට හරිම ආඩම්බරයි🙏🙏🙏🙏🙏
මෙතුමාගෙ* බොඩි ලැන්වේජ්* එක බලන ඕනම කෙනෙක්ට තෙරුන් ගන්න පුලුවන් මෙතුමා අවන්කවම තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්. ඔබතුමාගෙ අදහස් අනාගත පරපුරට භොහොම වටිනව. ඔබතුමාට තවත් දේසන පැවැත්වීමට අපේ අවුශත් අරන් චිරාත්කාලයක් නිදුක් නිරෝගී වැජබේවා. මගේ රටට දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි.❤️❤️.. රුවන්වැලි මහසෑ හාමුදුරුවොන්ගේ පිහිට ආරක්ශාවයි..❤️❤️🙏🙏🙏🙏✍️✍️✍️
ඇමති කතාව ඇත්ත..බලය වැඩි වෙනකොට මොළය අඩුවෙන්න පුළුවන් ..සියුම්ව අපේ මිනිසුන්ගේ අතීත බුද්ධිය හීන කරමින් සිටිනවා ..
සහතික ඇත්ත වෛද්‍යතුමනි, ඔබේ අදහස් බොහෝ වටිනවා. ඒ සිද්ධිය අනුව මට හිතුන දේ ඔබ තුමා මේ කියන්නෙ කියලා මට හිතුණා. හෙළ වෙද්දු එකිනෙකාට ඊර්ෂ්‍යයි. වැරැද්දට දඬුවම් අවශ්‍ය උණත් ඒක පලිගැනීම්, වෛරකිරීම් ලෙස කිරීම සුදුසු නෑ.
ඔබ තුමා හරි.....අපි මැද ඉදලා දෙපැත්තම බලලා තීරණ ගත යුතූයි....
වික්‍රමාරච්චි කියන්නෙ පහුගිය කොවිඩ් කාලෙ රටට ලොකු සේවයක් කරපු කෙනෙක්...බොරුවක් කලොත් ඒකට එයට දඩුවම් කරලා....එකතු වෙලා රට ඉදිරියට ගෙනියන්න.....
රිලව් වගේ පොරකන්න එපා...plz....plz...
අනිවාර්යෙන්ම සහෝදරයා ඒකනම් සහතික ඇත්ත
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻ඔබතුමාගේ අව්‍යාජ පින් සිතුවිලි රටේ අනාගත යහපත පිණිසම හේතු වේවා. 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ...සියලු සත්වයෝ සුවපත්වෙිවා ...
ඔබතුමා එක්ක මම 100/100 එකගයි .මම හැමදාම කියන්නේ ඔබතුමා කෙලින්ම හෝ වක්ක්‍රව මේ රටේ පාලනය භාර ගතයුතුමයි.මම එහෙම කියන්නේ අපිට තියෙන්නේ මේ පුංචි රට පමණයි .තෙරුවන් සරණයි .
සිරිලක උපන් කෙනෙක් වශයෙන් ඔබතුමාගේ වැඩසටහන් හැකි සැම මොහොතකම බලනවා ඔබ නියම හෙළ විරුවෙක් ඔබ ජනතාව දැනුවත් කරන ආකාරය ඉතාමත් වටිනවා හර්දංග ඉස්තුතිය අයුබොහොවෙවා!
ඔබතුමාට දිර්ග ආයුෂ ලැබ විරාත් කාලයක් අප අතර රැදේවා තුනුරැවන්ගේ සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගෙ කතාව හැමෝටම පාඩමක් මගේ රටේ වුන් එකිනෙකා ට මඩ ගහගන්නවා. ලැජ්ජවේ බෑ. මට වැරදුනා මගේ රටේ නෙමෙයි වෙන කොහෙදෝ රටක.
ඔබ තුමාගෙ කතාව හරි දලදා සමිදු පිහිටයි
තෙරුවන් සරනයි ඔබතුමාට
මම ඔබ තුමට පින් දෙනවා මොකද මගෙ යහලුවෙක්ට ඔබ උදවුකරා එම නිසා ඔබ තුමා එම පිනෙන් මයිත්‍රි බුදුන් වහන්සෙගෙ දර්මය තෙරුම් ගැනිමට හැකියාව ලැබෙවා
සියල්ලන්ටම යහපතක්ම වේවා .......!👍👌👏🙏
ජය වේවා 👍🏼
තෙරැවන් සරනයි වෙද මහත්තයාට
ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමා විසින් සිදු කළ විස්තරය ඉතා වැදගත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තූතියි ඔබට .වට්නා කතා වක්.
ඔබ.හරි.ස්තූතියි.ඔබට.
Wonderful speech 💎🙏👑
Obata sthuthi
ඔබ තුමාගෙ අදහස හරි අපෙ රට ඉවර වෙන්න පුළුවන්
අනිවාර්යයෙන්
ඔබ තුමා කියපු කිසි දෙයක් වැරදුනේ නෑ ඔබ තුමා නියම සින්හලයෙක් බුදු සරණයි ❤️
ඔබ තුමාට බුදුසරනයි
දීර්ඝායු වේවා obathumata ,marama garukaranawa ange le wala pawa duwana lak naniynta adeare danena loku adearyk mta thiyenwa.oba thumata marama garubkaranwac
ලස්සන කතාවක් ඹබ කළේ.ඹබතුමා කියපු කතාව හරි.අපේ රටත් නිකන් අර කිව්ව අමුතු රට වගේ.අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක.බුදු සරණයි.
මට දුකයි.ඇත්තටම වික්‍රම ආරංචි වෙදමහත්තයා ගැන ලොකු විශ්වාසයක් තිබුණා.මට තාමත් උන දේ ගැන හිතන්න අමාරුයි.හම්බ වෙලා නැහැ ඒත් වික්‍රම ආරංචි වෙදමහත්තයා ව ගොඩක් විශ්වාස කලා.ඇත්තටම ගොඩක් දුකයි.
ඔබතුමාගේ කතාව හරියටම හරි, තෙරුවන් සරණයි!!!
Obatumagakatawa hari mahatu karanawa budu saranai niyama sinhala b auddayak lankawa hemadayakinma duaitai
Obathuma ma ratata sampathak wishwaye mathawage ashirwadaya lebewa. Budusaranai
ඔබට තෙරුවන් සරණයි
වෙද මහත්තයා ඔබ තුමා තමයි අපේ රට බේරගන්න එන දියසෙන් කුමරයා.ඔබතුමාගේ බලපොරොත්තු එකාන්තයෙන්ම ඉටු වේවා.
මේ තාක් හැම කෙනාගෙම වීඩියෝ,දේශන ගොඩක් බලල තියෙනව.නමුත් රට වෙනුවෙන් අවංක වචනයක් ආවෙ ඔබ තුමාගෙන්.කාවද විශ්වාස කරන්නෙ,කොහොමද එහෙම විශ්වාස කරන්නෙ,මේ හැමදේටම උත්තර හොයන්න වෙලා අපිට.ඔබ තුමාට දැන් වැඩ පටන්ගන්න කාලෙ ඇවිත් ගුරුතුමණි
සත්තකින්ම මෙි රටෙි රජ විය යුත්තෙ මොහුයි
ඔබතුමාට ගොඩක්ම පින්. බටහිර වෙදකමට කරන්න බැරි dipresion ඔබතුමා නොමිලේ මාස 7 ක් බෙහෙත් දීල හොදකරල දුන්න. ඔබ තුමා මතු බුදු වේවා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලාමක කාම ආසාවන් මිනිසා තිරිසන් විමට හෙතුවකි
සත්‍යය ජය ගනීවා
Suranjeewa weda mahathage kathawa eththama eththa.oba thumata budu saranaiii
ඔබතුමා හිස නමා..ආචාර කරනවා ගොඩාක් ස්තුති යි...හැබැයි
වික්‍රමආරාච්චි වෙද..මහත්තයා කොරෝනා ලෙඩුන් සුවපත් කරපු එක කොච්චර වටිනාවා එවා මෙ.කෙලෙහිගුන..අමතක..ජතිය..තමයි සිංහල ජාතිය මමනම් කවදාවත් වික්‍රමආරාච්චි වෙද මහත්තයා ට..කවදාවත් වරදක් කියන්නෙ නැ එත් මෙ.කුනු හොයන.ජාතිය ගැන ගොඩාක් කලකිරුනා ඔබතුමාට ගොඩාක් පිං ඒ.වගේම ගරු කරනවා ...
ජය ❤️🤟
Niyamai
තෙරුවන් සරණයි 🙏 නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏 ..ඔබ තුමා තනිවෙලා නැහැ ජනතාවක් ඉන්නව ඔබ සමඟත් ..ඔබ තුමා කරළියට ඉතාම ළඟදීම පැමිණේවි යැයි බලාසිටිමි ..උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් රටේ අවශ්‍ය තාවය ඉස්ට සිද්ද වේවා 🙏
ඔබතුමාගේ වචන සත්‍යයි.ඔබතුමා කවුරුන්දැයි නුදුරු දිනයකදීම මේ රටේ මිනිසුන් බහුතරේ තේරුම් ගනීව්.......එදාට පසුතැවේවි උත්තමයෙකුට නිසිතැන නොදීම ගැන...දීර්ඝායු වේවා ...!
Oba .කිව්ව දේවල් සේරම atta
Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා
9:31 වික්‍රමාආරච්චිව සුද්ද කරන්න එපා සල්ලි තියෙනවා ඕනේ නම් ගණිකාවක් ලගට යන්න පුළුවන් කියල, වික්‍රමාආරච්චිගේ විකුර්ති කාම ආශා වලින් අපිට වැඩක් නැ.. එතනදී එයාව විශ්වාස කරපු සාමාන්‍ය (ordinary) මිනිස්සුන්ට වැදගත් වෙන්නේ එයාගේ තක්කඩිකම අහු වෙච්ච එයාගේ කකුල් වල ගැටගහන් හිටපු guard ටිකයි, එයාට වෙන්න යනදේ එයාටම පෙනිච්ච නැති එකයි..
ඒත් මෙතන බයානකම දේ මේ තක්කඩියව අහුවෙච්ච එක නෙමේ..
මම සැක කෙරුවා හරි.. 2007 - 2008 කාලේ RAW එකෙන් ඉන්දික තොටවත්ත plant කරා වගේම වගේම වික්‍රමාආරච්චි කියන්නෙත් plant කරපු තව තැරව් කාරයෙක්.. මුලින්ම සැක හිතුනේ අරගලේ අස්සේ ජනදිපතිලා හොයද්දි US agent සරත් ෆොන්සේකාව ගේන්න තමන්ගේ audience එක හසුරවද්දී ..
ඉන්දික තොටවත්තත් අනාවැකි කියල එලිකලේ RAW එකෙන් එයාට එවපු details, ඒකයි මේ දෙන්නම ගෝට ගැන අනාවැකි කිව්වේ ගොඩකාලෙක ඉදන්.. මොකද RAW එක ෆොන්සේකලව , අනුර කුමරලව , මහින්දව , සජිත්ව , ගෝටව , රනිල්ව දාල script එක ලියල ඉවරයි, මේ වහල්ලු ඉන්න පක්ෂ ටික IndoPacific / MCC/ IMF මහමොලකරුවෝ දුන්න script එකට වැඩ, ටිකෙන් ටික මුළු රට විනාසම කරලා 2050 වෙද්දී MCC එක ක්‍රියාත්මක කරන්න..
මමත් මේ ගැලරියට ගහන තක්කඩියා ගැන හොයා හොයා හිටියේ.. මොකද මෙයා IndoPacific / MCC/ IMF මුල්‍ය ඝාතනය වගේ programme එකට වදින කිසිම දෙයක් නොකියන්න වග බලාගත්තු නිසා..
ඔව් මෙයා කිව්වා වගේ RAW එක ඊලග ජනදිපතිව පත් කරන්න අවශ්‍ය පාස්කු ප්‍රහාර , මිත්රහමුදා ගොඩබස්සවීම් වගේ ඒවා schedule කරලා තියෙන්නේ.. මොකද දැන් පැහැදිලියි තමන්ගේ අනාගතේ පෙන්නේ නැති වික්‍රමාආරච්චිට කොහොමද රටේ අනාගතේ පෙනුනේ කියල..
19:05 මේ කතාව හරි, මේ කියන සිරස TV channel එක ඉන්දියාවේ RAW එකේ programme ටිකට ලංකාවේ මහා විශාල විනාසයක් කරනවා, මෙතැනදී ඔබතුමා කියන විදිහටම සිරසෙ Capital Maharaja විශාල සංස්කෘතික ඝාතනයත් කරනවා වගේම ගම් මැද්ද කියල වැඩසටහනක් හදන අපේ විශ්වවිද්‍යාලවල වලින් out වෙන ළමයිව අරන් රට මැද්දේ ගෙයින් ගෙට ගිහින් චන්ද ගොඩවල් හදාගන්නවා වගේම, තව වැඩිකල් නොගිහින් අපිට විශාල අර්බුද ගොඩකට මුනදෙන්න වෙන ජල මුලාශ්‍ර මංකොල්ලයක් කරන් යනවා.
20:25 ඔබතුමා මේ ටික විතරක් නෙමේ අනිවාර්යෙන්ම GEO-POLITICS අධ්‍යනය කරන්න.. එතනයි රටේ අනාගතේ ලියවිලා තියෙන්නේ..
මට බලන් ඉන්න බැරිම තැන මේ ඔලමොට්ටල චන්ද දායකයන්ගේ Geo-Politics දැනුම වර්ධනය කරන්න Facebook එකේ independent mindset කියල සිංහලෙනුයි , English වලිනුයි page එකකුත් කරනවා දැනට මාස 6කට කලින් වගේ පටන් අරන්.. මාතෘභූමිය එහෙම ලේසියෙන් කොල්ලකන්න දීල බලන් ඉන්න බෑ ..
සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥🔥
Ane obatuma nam niyamai ane oba tumata nam janadipatikamatat sudusue budusarani hamadama nirogiwa inna
U r right. Law has to be equal for everyone. Bs🙏
වෙද මහත්මයා කරුණාකර සිංහලේට ආදරේ කරන පිරිස රැස් කරන්න කරුණාකරලා අපිට ඒකතුවෙන්න අවශ්‍යයි
ඔබතුමාට බුදුසරණයි ♥️🙏
හරියටම හරි වෙද මහත්තයා..අපිට ඔය කාගෙන්වත් වැඩක් නෑ අපිට ඕනේ අපේ රට..නැතිවෙලා ගිය මනුස්සකම සහ හැදියාව..
Obathuma kida hodak harigiya sthuti obatba tharuwan saranai 🙏🏻🙏🏻🙏🏻
දිර්ගායු වෙවා හෙලයට හෙලයෙක් බුදුසරණ යි
ඔබ හරි
Harima prashanshneeyai.sathutuy.....!
ගත යුතු දේ බොහෝමයි වෙදමහත්තයෝ. ඔබට තෙරුවන් සරණයි...🙏🙏🙏
ලක්ශ ගනන් ගන්න එක නියම වටිනාකම .හැමඑකාම කරන්නෙ මිනිස්සු හූරන්කන එකතමයි.
Oba aththa Katha kara
මේ මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් මිනිස්සු මතක තියාගන්න ඒ මනුස්සයා අතින් වුන එක වරදක් විතරයි පුද්ගලිකව මට මේ අත්දැකීම ගොඩක් තියෙනවා
අවන්කවම වටිනා වචන ටිකක් ඹයාට ගොඩක් පිං
ජයෙන් ජය
👍💐
Oba thumata theruvan saranai ape ammath oba thumagen beheth gaththa
තෙරුවන් සරණයි
වෙද මහත්තයෝ මං .ඉන්නේ කුවේට් වල .ලංකාවට .ආපුවම .මං .ඔබතුමා
හමුවෙලා බෙහෙත් ගන්න එන්න ම
හිතාගෙන ඉන්නේ .
.තෙරුවන් සරණයි .හෙළ.වෙදදුරු තුමනි
අනේ මහත්තයෝ වෙන රටවලල් වල නම් ඔය වාගේ දේවල් වන්නේ නැ අපේ රටෙ දේශපාලකයො තමයි ඔය කියන කුප්ප වැඩ කරන්නෙ ඔබතුමාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏
Hm Eka aththa
දිර්ඝායු වේවා
ජය වේවා