තාමත් අපිට මේ විනාශයෙන් ගොඩ එන්න පුලුවන්.|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 158

  • @anupamaliyanage8346
    @anupamaliyanage8346 Год назад +8

    ඔබතුමා දුටුගැමුණු රජතුමා ගේ කාලයේ සුරනිමල මහා වීරයා වී රට රැකගත්තා සේ
    වර්තමානයේ දීත් අපේ රට රැකගන්න

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Год назад +19

    සම්බුදු දහම සුරක්ශීත කරන්නට යන ගමනේ ඔබතුමාට පවතින සියලු බාධාවන් මග හැරේවා...🙏🙏
    නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා 🙏 🤍
    තෙරුවන් සරණයි 🙏

  • @wasanthamahesh558
    @wasanthamahesh558 Год назад +27

    දස මහ යෝධ ශක්තිය ලැබේවා .බුදු සරනයි

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 Год назад +27

    ඉදිරිය දකින දහ දෙනෙක් එකතු වුණොත් ඔබ කියන පැවැත්ම රැකිය හැකියි. ජය !!!

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Год назад +17

    සිව් හෙලයේ අනාගතය ඔබට බාරයි හෙළ වෙද රජතුමනි

  • @akeshkavinda-t8p
    @akeshkavinda-t8p Год назад +17

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා උතුමනි නුඹ හට

  • @lakshithamalshan8815
    @lakshithamalshan8815 Год назад +1

    ❤️❤️තුනුරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️

  • @DilhaniBentharavithana
    @DilhaniBentharavithana 4 месяца назад +1

    Jaya veva ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @Funny2655
    @Funny2655 Год назад +21

    අකුසලය පරසක්වල ගසා වඩිනු මැන දියසෙන් බුදු සමිදුනේ 🙏🙏🙏👑️👑️👑️

  • @savindu1
    @savindu1 Год назад +6

    ජය වේවා සිංහලයනී!❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Год назад +1

    ඔබ තුමාට බුදුසරණයි

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Год назад +8

    උතුම් දළදා සමිඳු සරණයි ඔබතුමාට 🙏

  • @chamilakumuduni114
    @chamilakumuduni114 Год назад +12

    ඔබතුමාව සියැසින් දකින්න කැමතියි වෙදදුරානනි.හෙලදෙරනට යහපත් හෙටක් ලැබේවා.!!!

  • @sureshapalihawadana4649
    @sureshapalihawadana4649 Год назад +5

    අපට අපේ සීහ හෙළ මහරහත් පරපුර නැවත උප්පද්දන්න. එඩ්තර සීහ හෙළයානෙනි. ඔබ තුමාට බුදු බව අත්වෙනවා. දීර්ඝායු වේවා. උතුම් පාරමිතාව පූර්නය වේවා. තෙරුවන් සරණයි.

  • @kumari2876
    @kumari2876 Год назад +12

    ඔබයි අපගේ රජු

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +11

    හෙළ දෙරණට ජයවේවා!

  • @naveensasanka1829
    @naveensasanka1829 Год назад +1

    තෙරුවන් සරණයි වෙදමහත්තයා

  • @ishankahemantha5705
    @ishankahemantha5705 Год назад +17

    වෙදමහත්තයා වෙසක් පොහොය එනතුරු ඉවසිිමක් නැතුව බාලා සිටිනවා දැන් කාලය ලගා වි ඇත 🙏🙏🙏

    • @Indika1991
      @Indika1991 Год назад +1

      දියසෙන් කව්ද කියලා කියනකම් බලන් ඉන්නෙ. මාස 7/8ක් බලන් ඉදලා කාලය ඇවිත්. බලමු සියල්ල හොදින් සිදුවෙයි

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara Год назад

      @@Indika1991 මොකාද බන් ඔය දියසෙන් කියන එකා. මොකක්ද ඌට කරන්න පුළුවන්

    • @dilumlakshan6982
      @dilumlakshan6982 Год назад

      🙏🙏🙏

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 Год назад +10

    බුදු සරණ වේවා ,,දහම් සරණ වේවා ,ජයම වේවා සැමටම .

  • @Helaya803
    @Helaya803 Год назад +10

    තෙරුවන් සරණයි වෙදමහත්තය !!!

  • @sethmikumari5384
    @sethmikumari5384 Год назад +7

    ❤❤අභීත හෙළයානෙණි ඔබව අපට සම්පතක් හැදු වැඩු දෙමවුපියන්ට අනේකවාරයක් පිං ලැබේවා❤❤❤❤

  • @nilanthilakmalli-zz6hp
    @nilanthilakmalli-zz6hp Год назад +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @roshanied357
    @roshanied357 Год назад +4

    ඔබයි අපේ අනාගත රජුන් 👑️❤යෝධ බල යෝධ ශක්තිය ලැබේවා👑️ ❤මගේ මවු බිම රැක ගන්න ඉන්න වෙදදුරාණානි 👑️🇱🇰❤ ඔබතුමා ඇතුළු සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏👑️❤️🇱🇰නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා🙏❤️❤️🌎👑️

  • @විමුක්තියසොයා

    බුදු සරණයි යහාපතක්ම වේවා වෙද මහාත්තයා

  • @hewadewndaragepriyajanaka2788
    @hewadewndaragepriyajanaka2788 Год назад +4

    ඇත්තටම කම්කරු දිනයෙදි මෙවැනි කතා පමනමයි ඇසිය යුත්තේ දේශපාලන වහල්ලු නොවි ජිවිත එලිය වියයුතු කාලයයි මේ ,,,

  • @Id20154
    @Id20154 Год назад +24

    ඔබයි දියසෙන්. වෙන කිසිම කෙනෙක් විය නොහැකි යි. 🙏🙏🙏🙏

  • @buddhikaperera6654
    @buddhikaperera6654 Год назад +10

    තෙරුවන් සරණයි.ඔබ තුමාට.

  • @හොදමයාලුවා-ව6ඡ

    සාදු සාදු (යහපති යහපති)🙏🙏🙏☸️🇱🇰

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 8 месяцев назад

    උත්තමවු ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ලක්වැසියනුත් මේ ලංකාද්වීපයත් බබලවන්න සත්පුරුෂ රජෙකු බිහි කරමු ලක් වැසියන්ට සෙත් වෙවා ලක් වැසියන්ට ජයවේවා මේ රට සෞභාග්‍යමත් වේවා 🙏❤️🌼🙏🌼❤️🙏🌼❤️🙏

  • @MYtvonly555
    @MYtvonly555 Год назад +2

    ආයුබෝවේවා !

  • @MADUSANKA111
    @MADUSANKA111 Год назад +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷

  • @supundissanayake1018
    @supundissanayake1018 Год назад +5

    ඉක්මනින් මිනිස්සුන්ට සත්‍යය වැටහේවා..!❤️

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 Год назад +4

    ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ....!🙏💐❤️🇱🇰
    නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ....! සැපෙන් සැපයටම පත් වේවා ... !🙏💐❤️🇱🇰
    සිවු හෙලයේ ස්වර්ණමය යුගය නැවත ඉතා ඉක්මනින්ම අපගේ දේශයේ යලි ස්තාපිත කිරීමට ඔබ අප සියලුම දෙනාටම යෝද බල යෝද ශක්තිය ,වාසනාව , ලැබේවා ......!🙏💐❤️🇱🇰
    තෙරුවන් සරණයි ....!🙏💐❤️🇱🇰
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @airanganigamlath4071
    @airanganigamlath4071 Год назад +5

    තෙරුවන් සරණයි.....ජයෙන්...ජයම....වේවා ....

  • @chandrikajayasingha8030
    @chandrikajayasingha8030 Год назад +6

    Me desaya alokamath wenne oba ආ පසුවයි හෙළ රජුනි 🙏🙏🙏🙏🙏🙏❤️❤️.

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 Год назад +2

    හෙල රජුන්ට ජය ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @nipuntharaka8050
    @nipuntharaka8050 Год назад

    ඔබතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා 🙏🙏🙏

  • @worldNatureRO
    @worldNatureRO Год назад +3

    ඔබතුමා 2024 ජනාධිපති 🙏🙏🙏🙏🙏🙏🙏🙏හෙලයේ රජුන් නුබයි 🙏🙏🙏☝️💪

  • @kumariakke6525
    @kumariakke6525 2 месяца назад

    සිව් හෙළ වෙදකම හෙළ යන්ට ගරු කරන ඔබට ජය 👍 නියතය ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා

  • @spathirana1233
    @spathirana1233 Год назад +5

    මගේ දේශය සුඛිත මුදිතව එක මවක දරුවන් සේ එකමුතුව ජිවත්විය හැකි මෙලොවත් දිනා පරලොව දිනන්න දස රාජධර්මයෙන් රට පාලනය කරන රජෙක් සමිමා සමිබුදු සරණින් මේ පින් බිමට වඩිත්වා.!!!

  • @pathmardr2336
    @pathmardr2336 Год назад +1

    බුදු සරණයි! මාගේ මාතෘ භූමියට ජය වේවා......!

  • @Id20154
    @Id20154 Год назад +15

    ඔබයි අනාගත රජුන් අපේ 🙏🙏🙏🙏🙏❤❤❤❤🎉🎉🎉🎉

    • @dhanushka1258
      @dhanushka1258 Год назад +1

      මේ වෙලාවේ අපිට අවශ්‍යයි ධර්මිෂ්ඨ රජෙක්. එහෙව් රජෙ කුගේ තිබිය යුතු සිතුවිලි මෙතුමාතුල තිබෙනවා කියන්නේ.. අපි මෙතුමා රජ කල යුතුමයී

    • @Id20154
      @Id20154 Год назад +1

      අපිට පෙනෙන මානයක සිටින එකම මානවවාදී මිනිසා මොහු 🙏🙏🙏

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara Год назад

      🤣🤣🤣🤣

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Год назад +1

    ඔබයි අපේ හෙල රජු හෙල වෙඩමහත්තයා රටට අඩරේ කරන හමොම ඔබ සමඟ එක්වෙයි අනිවාර්යයෙන් විස්වයෙ අසිර්වඩය ලබෙවි තෙරුවන් සරනයි ආයුබොහෝවේවා !!!

  • @shaliniddamalgoda3164
    @shaliniddamalgoda3164 Год назад

    ඔබතුමාෙග් ආ‌ගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏

  • @khemaharshanee1878
    @khemaharshanee1878 Год назад +2

    මේ මගේ රට අපේ රට ගොඩ ගන්න හැකි වේවා

  • @gayathrikarunaratna8916
    @gayathrikarunaratna8916 Год назад +2

    ඔබතුමාට දිර්ඝායු වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Год назад +4

    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @harshisiriweera2805
    @harshisiriweera2805 Год назад

    මගෙ පුතාට අවුරුදු 10යි එයා අහම්බෙන් මේ වීඩියෝ එක දකින්නේ . මම බලද්දී එයා ඔබතුමාගේ දේශන තුනක්ම අහල ඔබතුමාට බොහොම පින්

  • @anushakumari688
    @anushakumari688 Год назад +5

    තෙරුවන් සරණයි!

  • @thanujaroshan1375
    @thanujaroshan1375 Год назад +1

    වෙද මහත්තයාට තෙරුවන් සරනයි...දියසෙන් ඔබ තුමා උනත් වෙන කෙනෙක් උනත් මගේ සහායෝගය නොඅඩුවක් නැතිව,මම දෙනවා.සිවු හෙලයට නැවතත් පන දෙන්න.ජයයි.

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Год назад +5

    හෙල දිපයෙ හෙල රජ ඔබ ය්

  • @navodranasinghe3367
    @navodranasinghe3367 Год назад +1

    තෙරුවන් සරණයි! GOD BLESS YOU! ජය වේවා!
    ☸️ 🌞

  • @samarakone157
    @samarakone157 Год назад

    ජයවේවා

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 Год назад +5

    💐🙏THERUVAN SARANAYI!🙏💐CHIRAN JEEVATHU CHIRAN JEEVATHU AAYU RAKKANTHU AAVADAA🌷🌷🌷❤❤❤🌹🌹🌹

  • @sashikawerasinghe681
    @sashikawerasinghe681 Год назад

    ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා. 1000 ඕන කීවත් තනි මම ඉල්ලන්නේ මේ දේ විතරයි. දියසෙන් කවුද නම මොකක්ද කියලා හොයාගත්තත් හෙලි කරන්න එපා. ඒකට තාම කාලය නෑ. මේ වෙනකොට ගොඩක් කුමන්ත්‍රණ යනවා. තවත් 88/89 ක් සහ යුද්ධයක් ඕනේ නෑ. ස්වභාව ධර්මය හැමදේම විසඳයි. අධර්මය බලවත් මේ මොහොතේ. දියසෙන් දකින්න පින් ඇත්තෝ මේ සියල්ල අවසානයේ නව යුගය දකී. මම මේ දේ කියන්නේ ඔහුගේ ආරක්ශාවට. මේ රට වෙනුවෙන් යුතුකම් කරන්න ඉපදුන හෙළායන්ගේ ආරක්ශාවට. 🙏🥺

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 Год назад +13

    වෙසක් පෝය දවසෙ අනිවාරෙන් කියනවා කිව්වා, දියසෙන් එනවද නැද්ද කියලා

    • @chinthkam2632
      @chinthkam2632 Год назад

      දියසෙන්ගේ නම කියනවා කිව්වා .

  • @ghanawathiesenarathna1863
    @ghanawathiesenarathna1863 Год назад +6

    Theruwan saranai weda mahaththaya obahata..🙏🙏🙏

  • @somaso4793
    @somaso4793 Год назад +3

    රට වෙනුවෙන් කැප කරන ඔබ තුමාට යොදා බල යොදා සත්තිය නිරත්තරයෙන් ලැබේ ව

  • @romijay4702
    @romijay4702 Год назад +2

    ඔබ තුමාගේ video එකක් එනකම් ඉවසිල්ලක් නෑ. ඔබ තුමාමය් තරුන අපේ යහපතට වැඩ කරන්නෙ .. මන් දන්න තරමින් දැන් ඉන්න කුනු දෙශපලුවොන්ගෙ බයියො ගත්තොත් තරුනයො එහි නොමැත . වෙද මහත්තයෝ ඔබයි අපේ රජු ඔබයි අපේ සිංහ ලේ වලට නැවත් ශක්තිය දෙන්නෙ . ඔබ තුමාට ගව්‍රවයෙන් බුදු සරනයි . 🙏🙏🙏🙏🙏

  • @wamssritakanthi2653
    @wamssritakanthi2653 Год назад +2

    Wesak Poya Dina Elabenathuru
    Api Noivasillen..
    Diyasen Rajabhisheka labana
    Dina...❤❤❤❤❤❤❤❤❤

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 Год назад

    අපට නොව මතු උපදින දරුවන් වෙනුවෙන් ඔහු හඬ නගන්නේ ඔබ වැනි අය තව තව බිහිවේවා අපටත් ඕනෑ අපේ බුද්ධ ධර්මය අතීතයේ තිබුණා සේ දැන් පන්සල් වලත් සල්ලි නැතුව යන්න බැහැ ඉස්සර කාලයේ එහෙම නෑ ඇත්තටම මම පුංචි කාලේ මගේ තාත්තාගේ අම්මත් එක්කලා හැම හතර පෝයටම සිල් ගත්තා දැන් ආච්චි අම්මල පන්සලකට යන්නෙත් නෑ කෝ අපේ දරුවන්ට ධර්මය ඔබ වැනි වීරයෝ අපට තව තව ඕන ඔබට ශක්තිය වන්නට අපි ඉන්නවා අනේ දෙවියනේ අපේ බුද්ධ ධර්මය කෙලෙසන එන මිනිස්සුන්ට මිනිස්සුන්ට වැඩිකල් යන්නට කලින් දියසෙන් කුමාරයා ඇවිත් දඬුවම් කරාවි අපි එක් එක් ඇස් ඇරන් බලා සිටිනවා ඔබට යෝධ බල ශක්තිය ලැබේවා තව තවත් ඔබට බුද්ධ ධර්මය වෙනුවෙන් සටන් කරන්නට ඔබ වැනි පිරිසක් ඔබට ළං වේවා ඔබට සම්මා සම්බුදු සරණයි

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 Год назад +5

    අපූරු... හෙළයේ සක්විති රජුන්, වැඩීමට පාර හදනා පිංබර පුතෙක්...🙏🙏
    ඔබට ජය...
    ජය ධරණී" 🙏🙏
    🌹🌹🌹 බුදුසරණයි !!!

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology Год назад +2

    වත්මන් දේශපාලුවන් අතර මා දකින එකෙක් නැත මේ රට හදන්න පුළුවන්. අපි එකතුවෙමු රට හදන්න. ඒකට පාර කියන වෙද ඇත්තන්ට නිදුක්නීරෝගී සුවය අධිෂ්ඨාන කරමු. සිවු හෙලය නැවත ගොඩනැගිය යුතුමයි. සතුටෙන් ඉන්න ජාතියක් හදන්න ඕන. නැත්නම් මේ යන විදියට ජාතිය වද වෙනවාමයි.

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 Год назад +2

    සත්‍යයි

  • @sashikawerasinghe681
    @sashikawerasinghe681 Год назад

    ලංකාවේ චන්ද්‍ර කාන්ති පාෂාණ විකිණීමට සහ ඒවා ඉවත් කිරීමට සැලසුමක් දියත් වෙනවා. මේ ගැන දැනුවත්ව පියවරක් ගන්න. 🙏🙏🙏

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr Год назад

    sambu dahama suraksitha karannata obathuata saththiya dahiriya labewa budu guna balayen siyalu badawan maga harewa nifuk nirogi suw labewa budu saranai sathra waran dewi pihitai 🙏

  • @pathmaherath5036
    @pathmaherath5036 Год назад +1

    Budusaranai ape hamuduruwane obathumata dalada samidu pihitai

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Год назад

    Man asama weda satahan balanne oba thumage dergayu wewa❤❤❤

  • @anurajayathissa9477
    @anurajayathissa9477 Год назад +2

    Theruwansaranai..🙏🙏🙏🙏

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 Год назад

    Jaya darani sri lanka mage mawai

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy Год назад +3

    Oba sabawatama rajeki mata harima addm saathutui

  • @LasanthaSamarasinha-vw4jo
    @LasanthaSamarasinha-vw4jo Год назад +3

    Tearuwan saranai

  • @anusongs6629
    @anusongs6629 Год назад +1

    යන්ත්‍ර මන්ත්‍ර වලින් ... Find & Killing ... ? Start කරන්න ... බෑ අනී මම අපි නූගත් Group එක්ක ඉන්නේ ... හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ඹ්නේ කියලා හිතෙනවා හැමදාම වගේ අදත් නමෝ නමහ් 💓 ආයුබෝවන් 💓 Bs

  • @sddfgggfashion2174
    @sddfgggfashion2174 Год назад +1

    Oba helayata danatamath nayakayeku vee awasan.

  • @manjulakumari5074
    @manjulakumari5074 Год назад +3

    diyasen senawe prabalaya obai

  • @DDMadhu1984
    @DDMadhu1984 Год назад

    දියසෙන් එයි කියෝ කියෝ ඉන්න එකක් නම් නෑ සමහරු සතුටුවෙයි සමහරු අඬයි....

  • @jeewanichathurika-qy1hr
    @jeewanichathurika-qy1hr Год назад +3

    Ane api kohomahari me rata godagamu..💪🙏🙏🙏

  • @sidath939
    @sidath939 Год назад +2

    Dheergayu vehva pinwath guruthumani bohopin api oba samagai supurudhu lesa dehsana pawath vanna university walata yanna parana vidio siyalla nawatha wikasanaya karanna apita wadhagath boho dheya anthar gathai chiran jayathu budhu saranai dhevipihitai

  • @chehdramodu8435
    @chehdramodu8435 Год назад

    Minisunta.saktiya.wetahaewa.aduranani.odata.b.saranai

  • @minidumj
    @minidumj Год назад +4

    💪❤

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Год назад +1

    Devi pihitai 🙏

  • @danthaniga6916
    @danthaniga6916 Год назад +2

    Rajune perata enna. apa oba samagai🙏🙏🙏🙏

  • @bhanuka0092
    @bhanuka0092 Год назад +4

    🙏❤️🥰❤️‍🔥

  • @dilipprasad5654
    @dilipprasad5654 Год назад +4

    💛🙏🇱🇰💯

  • @madumaths
    @madumaths Год назад +3

    🙏🙏🙏🙏

  • @AH-dr1zt
    @AH-dr1zt Год назад +3

    Oba parissam wenna.

    • @sunethraranjani
      @sunethraranjani Год назад

      Ap
      ....අපිව
      බෙරගන්න

      දේවතාවනි
      පරිස්සමි
      වෙන්න

  • @manikemanike2527
    @manikemanike2527 Год назад

    Siuhela desaya Aransas karannz Ena sinhala ape diyesen obai...obata thunuwangema pihitai...

  • @ghanawathiesenarathna1863
    @ghanawathiesenarathna1863 Год назад +3

    ❤❤❤

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 Год назад

    Oba Diyasen bawa api sewoma haduna gatththok deviyan obata e balaya dewi.

  • @Manika832
    @Manika832 Год назад +1

    Jayawawa.budu.putak.budusarani

  • @beatinlife7097
    @beatinlife7097 Год назад +2

    ❤️💪💪💪👍🙏

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 Год назад +2

    💚💚💚💚💚💚💚💚

  • @judepieris9674
    @judepieris9674 Год назад +2

    💖💖💖💖💖💖💖

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 Год назад +3

    ජිවිතය නොතෙරෙන ජාතියකට දියසෙන් නෙමෙයි ගොබ්බ දේශපාලනය තමයි වැදගත් ..

    • @nandunweerasinghe9884
      @nandunweerasinghe9884 Год назад

      @@sisiradesilva2562 මිනිසුන්ට හොඳ නරක තේරුම් ගන්න බුද්ධිය තිබුණා නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑනේ ..

  • @thanujadilrukshi9195
    @thanujadilrukshi9195 Год назад

    🙏🇱🇰🇱🇰🇱🇰

  • @upekshaupulmawilmada245
    @upekshaupulmawilmada245 Год назад

    Suranjeewa anoj, mithra, thama oba hihadai

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Год назад

    Anagathaya rata barai obta ape rata vipath waling bera denna puluwan obalata pamani

  • @janithransaka1691
    @janithransaka1691 Год назад

    Tava maasayak vitarai tiyenne e maha helayage nama eliyata enna. Jayaweva mage virayanani

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilankavinda612
    @thilankavinda612 Год назад +5

    වෙසක් පෝය දවසට කිව්වා දියසෙන් එනවද නැද්ද කියලා

    • @chinthkam2632
      @chinthkam2632 Год назад

      දියසෙන් කවුද කියල කියනවා කිවුවා