මෙයා ගැන කවුරුත් නොදැක්ක පැත්තක් වෙදමහතා හෙළිකරයි ජනාධිපතිතුමණි ඔයත් පරිස්සම් වෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 60

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 21 час назад

    ඹබ තුමාට තෙරුවන් සරණයි ❤🙏❤

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 5 дней назад +7

    දෙවිය්ස්න්ට.කියමු.ඔබතුමට පින් ඔබතුමා.දෙවිටන්ගෙන්.ඉල්ලන්න අපිවෙන්‍ය්වෙන් අපෙ පරපුර.වෙනුවෙන්.ආන්ත්ගාමි නොවෙමු.හිටපු අයත්.හොද.නරක.දෙකම.තිබුනා.වෛර.දුරලමු.හොරකම්.කල.අය.හොරෙන්ම.ඒවා.නවත.දෙන්න.එහෙමවත්.සමහිවන්න .අපෙ අයත්

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 5 дней назад +21

    ඇත්ත වෙදමහත්තය ,මෙයාල දහමට පයින් ගහගෙන යන විදිහක් පේන්න තියෙන්නෙ .ජයමංගල ගාථා ඉවත් කලා මුලින්ම

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 5 дней назад +3

    ඔබතුමාට බොහොම ස්තුතියි❤🎉

  • @MOREEN100
    @MOREEN100 5 дней назад +5

    අනිවාර්යයෙන්ම

  • @vidanapathiranamallika
    @vidanapathiranamallika 5 дней назад +4

    ඔබතුමන්ට බොහෝ පිං සිදු වේවා!

  • @ramanibandara6214
    @ramanibandara6214 17 часов назад

    ඔබතුමා පෙන්වා දුන් කරුන ඉතා වටිනවා.අපි මිට වඩා බුද්දිමත් විය යුතුයි මෙහිදි
    මාධ්‍ය ඉතා කල්පනා කාරි විය යුතුයි

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 5 дней назад +2

    Good advice for all Srilankans.

  • @uadsurangajayawikrama2400
    @uadsurangajayawikrama2400 5 дней назад +5

    ඔබ තුමාගේ පණිවුඩය 100/100 සහාතික ඇත්ත ❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 5 дней назад +8

    වෙද මහතා ඔබට පුළුවන් පුද්ගලිකව ජනාධිපති තුමාට කතා කරලා කිවයුතු දෙය කියන්න..එවිට ඔහු දනුවත් නෙවැ ..

  • @newcity3938
    @newcity3938 5 дней назад

    වෙදමහත්තයා ස්තූතියි අපි දැනුවත් කිරීම නිසා ස්තූතියි මගේ ත් ඔබේ ත් මෙ රජ්ජුරුවෝ ආරක්ෂා කිරීම අපෙ වගකීම අපි වෙනුවෙන් කරපු සෙවයට ඔබ තුමා ට ස්තූතියි

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 5 дней назад

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා මෙහෙම අප දැනුවත් කිරීම ඉතා වැදගත් විස්ව සක්තියේ බලයෙන් අප රෑ ජාතිය ආරක්ෂා කරත්වා ත්රස්ත waadaya👌 දුරින් දුරු වෙත්වා නවා රජයට සහ අප ජනපති තුමාට දළදා සම්දු පිහිටයි වෙදැදුරු තුමාට දීර්ගායු

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 5 дней назад +10

    නිරාගමික කල්ලියක් රට පාලනය කරන්නේ මේ කල්ලියට කෙසේද විශ්වයේ සහය ලැබෙන්න ?

  • @zareenathurna7199
    @zareenathurna7199 5 дней назад +2

    අනිවාර්යෙන්ම මේ වගේ සමහරැන්ව ගන්න නරකයි ඒ මනුස්සයට මොලේ හොද මදී ඔබ තුමා කියන කථාව

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 5 дней назад

    අනෙවෙදමහතා අපිහිතුවෙ අපේරටට හොදකලක්යයි කියල අපි වෙදමහතාට චනිදයට එන්න කිවුවෙ වෙදමහතා අපට විස්වාසයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 5 дней назад +3

    ඔබට ස්තුතිය්

  • @arunilk4042
    @arunilk4042 4 дня назад

    Great explanations. Government of Malima open a path for Eelam according to Diaspora instructions.

  • @ManjumadubhashiniWedagedara
    @ManjumadubhashiniWedagedara 3 дня назад +1

    වෙද මහත්තයා ඔබ තුමා කියන දේවල් හරියටම හරි . වේයන්ගොඩ නිදානය හැන කියන්න පුලුවන්ද...........

  • @VishakaHerath-zg9we
    @VishakaHerath-zg9we 4 дня назад +1

    ඔබ කියන දේ සත්‍යයයි

  • @maheshikawijenayaka8659
    @maheshikawijenayaka8659 5 дней назад +4

    ❤❤❤❤❤

  • @VenukaHerath
    @VenukaHerath 2 дня назад

    🙏ආයුබෝවන්

  • @VisakaSamarasekara
    @VisakaSamarasekara 4 дня назад +1

    ඇත්තටම අපේ රටේ හමුදාව jeewitha parithyagayen දිනපු රට කනවා. හමුදාව උතුරෙන් ain kara.aththatama dukai. Daiyane ape rata vinasa vinna denna epa.

  • @j.b.m7420
    @j.b.m7420 5 дней назад +2

    Obathuma ge kathava sathyak

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 3 дня назад +1

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰👑️ජාතික නායක යුග පරිවර්ථනාධිපති👑️🇱🇰 😍අපේ ආධ්‍යාත්මික නායකතුමා😍 ⁣🌍ලොවට සෙන්පති බෝසත් දියසෙන් කුමරු නුඹයි අප පතනා🌍 🎓ආචාර්ය තරිඳු වික්‍රම ආරච්චි මැතිතුමා🎓 🗳️2026 නියත ජනපති🗳️

  • @Anuanoma
    @Anuanoma 4 дня назад +1

    වැඩි ආයුශ නෑ ධර්මයට පිටුපායි නම්

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 5 дней назад +2

    ❤🎉🎉

  • @NGHinbanda
    @NGHinbanda 3 дня назад

    🎉aAtha

  • @RaniRani-u2d
    @RaniRani-u2d 5 дней назад

    Hi🎉❤

  • @NayanaKrishanthi
    @NayanaKrishanthi 3 дня назад

    🎉

  • @shriyalathws4792
    @shriyalathws4792 5 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduSenavirathna-q3f
    @KumuduSenavirathna-q3f 5 дней назад +1

    ඔව් වෙදමහත්තයා ඔබතුමා හරි ඔය බුරු ව පෙන්නන්න එපා කියල තමයි මමත් හිතන්නේ මේක ඒ පර බල්ල හිතා මතා කරපු දෙයක්

  • @ChathuraDilanka
    @ChathuraDilanka 2 дня назад

    මුං අර්චුනාලව උස්සල තියලා ආයෙ නයි හදල වඩල අපිව අමාරැවෙ දායි වගෙ.
    😅

  • @Historywithsujith
    @Historywithsujith 5 дней назад +2

    මෙතන තියෙන්නේ මේ චන්දෙ දුන්නේ ද්‍රවිඩ මිනිස්සු. එතකොට මේ වෛද්‍යවරයාගේ සැබෑ ස්වරූපය දැනගෙනයි දුන්නේ. ඒ වගේම තමයි පැරණි ද්‍රවිඩ මන්ත්‍රීවරුන් නොසලකා හරිමින් ඔවුන් ඡන්දය පාවිච්චි කළේ අලුත් මුහුණකට ලෙස මොහුයි එතකොට එතනම කියවෙනවා උතුරේ මිනිස්සු කිසිම වෙලාවක අර බෙදුම්වාදී අදහසින් මිනිස්සු අයින් වෙලා නෑ. ප්‍රභාකරන්ට වඳින ප්‍රභාකරන් දෙවියෙක් කරන් ඉන්න මිනිස්සු උතුරේ තාම ඉන්නවා කියන එක දකුණේ මිනිස්සු තේරුම් ගන්න ඕන. ඒක අපි හමුදාව උනත් හොඳටම දන්නවා. අපි උඩ පැන්නට සම කීයද දිගු කළා කියලා මෙතන එහෙම එකක් වෙලා නෑ. මෙතන වුණේ අර පරණ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙච්චි ඔය මෙයා හිතන විදිහ ඉෂ්ට වුණේ නෑ. අන්න ඒක ඉෂ්ට වුනේ නැති හින්දා මෙවැනි මතධාරියෙක් පාර්ලිමේන්තු ට එවන්න ඒගොල්ලෝ තීරණයක් ගත්තා විය හැකියි.

  • @anjeltina1456
    @anjeltina1456 4 дня назад

    Haryatama.hary oba kiyana kathwa .

  • @Ruwi25
    @Ruwi25 5 дней назад

    Eka eththa ohuge kisima video ekak nobala inn oni.share nokara inn ona.wishesjayenma ohuwa ganan nogena inn ona

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 5 дней назад

    මේක දෙමල ජනතාව හොදින් තේරුම් ගත්තානම් හොදයි

  • @lilieitzert3026
    @lilieitzert3026 5 дней назад +1

    Hama dema abirahas widiyata sidu wenne

  • @sriyasunny4745
    @sriyasunny4745 5 дней назад +5

    ඔහුට ඉස්සර කරදර ගොඩාක් තිබුණා කිව්වා ඒවායේ මේ ප්‍රශ්න ඔක්කොම ඩයස්පෝරාව විසඳුවා කියලා වීඩියෝ එකක් දාලා තිබුණේ වෙද මහත්තයා

  • @lilieitzert3026
    @lilieitzert3026 5 дней назад

    Hamadema udu yatikuru karanawa me rajayen

  • @nilunilu1602
    @nilunilu1602 5 дней назад

    Dakkama hethunaaa

  • @AnushaPalagolla-cw3yd
    @AnushaPalagolla-cw3yd 5 дней назад

    Brain wash කරලා ඉන්න මෙයාලට කොච්චර කිව්වත් තේරෙන්නෙ නැ

  • @WewalagamageEitzert
    @WewalagamageEitzert 5 дней назад +1

    Ame ekath athta wenna peluwan

  • @buddhipradeep7806
    @buddhipradeep7806 5 дней назад

    Npp මීක් නෑ

  • @nadee-e5q
    @nadee-e5q 4 дня назад

    Wedamahattaya nidan harima gana kiyanta mokut nadda apiasai eganat danaganta. Ouwa ape moda minissunta terenne na wedamahattaya

  • @AnushaEkanayake-f8q
    @AnushaEkanayake-f8q 5 дней назад

    😢😮😢

  • @jayanthiperera3260
    @jayanthiperera3260 5 дней назад

    DESHAYATA WENA ANATURA DNUM DIMA GANA OBTUMTA GODK STUTI KARAMI......TERUWAN SARANAI.....🎉🎉🎉🎉🎉🎉 6:40

  • @kumarinimuthukumarana8511
    @kumarinimuthukumarana8511 5 дней назад

    Anura kumara sakkiliya

  • @WewalagamageEitzert
    @WewalagamageEitzert 5 дней назад

    Janatawa terun gathtoth hodai ne weda mahatmaya

  • @amarakumari899
    @amarakumari899 5 дней назад

    Wada.mahattaya.munata.gana.cirm.aka.ganna.tiyanna.kohada.paaricirme.aka.api.inna.dubai.wala.gAnna.tI yanna.kohafa

  • @samanthikumari6517
    @samanthikumari6517 4 дня назад

    අනිවාර්යයෙන්ම

  • @NayanaKrishanthi
    @NayanaKrishanthi 3 дня назад

    🎉

  • @sundeewanilakshi1290
    @sundeewanilakshi1290 4 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 5 дней назад +1

    ❤❤❤

  • @NuwaRandeniya
    @NuwaRandeniya 5 дней назад

    ❤❤❤❤❤

  • @nitadesilva5989
    @nitadesilva5989 5 дней назад +1

    ❤❤❤

  • @YamunaDilani
    @YamunaDilani 3 дня назад

    ❤❤❤