Matath una ...oya jara lede...kes gass tika dawasa gane nathi una...බටහිර බෙහෙත් karaa...සිංහල බෙහෙත් kara...oya eka magulakata hari giye na...අන්තිමට gewal gawa danna uncle kenek kemak kara...dawas 7n giya konda tika tika wawenna gaththa....🙏🙏🙏
Sar moko une acsadin unane... Ova venne... Ithin... Paw karama...dan vat hadiyan... Pin karapan hamba kara kara in nathuva... Clz yanna baruva... Lamai innava ... Untat ugannapan... Huttha salli ma gan nathuva... Tho ilaga para... Marenava ohoma giyoth... Sathiya thiya ganin buruva
Sir mata himi wenna giye siyam thattayak Ape michel baber nisa beruna. Sir mata kayala dunne ape thathata Niyagala kalu galaka oracchi karala ude pandara katha nokara oulwe ganna kiewa Niyagala Kala marena minissu Lankawe wadiy ne sir. Town eke inna apita Niyagala Kohenda Sir Gamey buwek ape ththata Master mama genalla dennam kiyala genath dunna. Sir you don’t believe daws 3k thayi giye mage kes enna patan gatha. Sir ape ayurwadaya hari prabalayi ne (Dammika paniya wage nemeyi) Mage thathata mata podi kale konde kappa michel ayyata/ peter ayya(master barber) Mage istuthiya Sir. 3n denama melowa atha hara gihin. Mage konde ape thhtahge wagema mata thiyenwa❤❤ Mata hari santhosai sir mey topic eka genalla lamayge parshana visadanawata. Sir Muthugala/sir Thissa both are my favourite teachers. I’m missing my all private and School teachers. Those days we don’t have Social media and digital learning❤ Love you sir keep it up your seamless mission 🎉🎉🎉🎉
ඒ මානසික පීඩනේ අනේ හතුරෙක්ටවත් වෙන්න එපා .🥺
අද තමයි දැන ගත්තෙ මම හිතුවෙත් චුටි සතෙක් කියලා😂😂😂😂 සර්
Rawla yana than walin aya enawada gas
වැඩ කරලා වැඩ කරලා පොඩ්ඩක් හිනා වෙන්න සර්ගේ වීඩියෝ එකක් බලන්න එනවා. පාඩමකුත් ඉගෙන ගන්නවා ❤❤
සර් වගේ ගුරැවරයෙක්ගෙන් අපිට ඉගෙන ගන්න පින නැතිඋනා 😥
Budusaranai.obathumata
මගෙත්.කැවා බෙහෙත්.ගත්තා අඩු වෙලා කෙස් ආවා
Kohenda beheth kale
උදුගොව්වා කනවා කියන එකේදි කොන්ඩේ යන්නේ තැන,තැන රවුමට.
එකට ඕන තරම් සිංහල කෙම් ක්‍රම තියෙනවා.
Alopecia aeriata කියලා තව එකක් තියෙනවා .එක පිළිවෙලක් නැතුව තැන තැන කොන්ඩේ විශාල ලෙස යනවා. සමහර අයගේ සම්පූර්ණ යෙන්ම යනවා.
ඒකට ඇග සිසිල් කරන දේවල් කන්න ඕනේ.
මාස තුනක් විතර රතුළුණු ගෙඩි කීපයක් අරන් හරහට කපලා අතුල්ලන්න විනාඩි 15 ක් පමණ ඊටපස්සේ විනාඩි 15 ක් ඉදලා සුදු ළූණු ගෙඩි කීපයක් අරන් හරහට කපලා අතුල්ලන්න. නාන විට සැර දේවල් ගන්න එපා. මාස තුනක් විතර දිගටම කරන්න
සර් මෙතන කියනව කොන්ඩෙ කේස් එකට බෙහෙත් තියනව කියල. හැබැයි hospital වලින් සෑහෙන්න බෙහෙත් කලා ඔලුවට injection ම බරගානක් විද්දා.. සිංහල බෙහෙත් වලට නම් ටික කාලෙකට හරියනව.හැබැයි ටික කාලෙකින් ආයෙත් මතුවෙනවනෙ 😢😢😢
Lifeboy sop eka adala thana athullanna dawasakata parak
පංච බෙල්ලො 4k 5k පිරිසිදු වීදුරු බාජනයකට දාලා ඒ මතට දෙහි යුෂ එකතු කරන්න බෙල්ලො ටික වැහෙන මට්ටමට. රෑට ඒ් ටික දාලා පහුවෙනිද උදේට සුදු පාටට ක්‍රීම් එක වගේ හැදිලා තියෙනවා. ඒවා පැල්ලම් තියෙන තැන් වල ගාන්න.
Thank you sir good bless ❤❤❤❤
Ayyoo. Hinaa. Velaa. Panagiyaa😂 grazie 😂😂😂😂😂😂😂
ඔය ලෙඩෙන් මගේ කොන්ඩෙ සේරම ගිහින් තට්ටෙ පෑදිල. දැන් අවරුදු. 18 විතර වෙනවා. ඔය ලමයි ඔය ගැන කියන කොට හිනා වෙනව. ඕක විහිලු කරන කතා වක් නෙමේ. ඕකට කොහෙවත් බෙහෙත් නෑ.මම ඉන්නේ ජර්මන් වල. මෙහේ කියන්නේ මනසත් එක්ක තියෙන ලෙඩක් කියල.
හෝමියෝපති බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්
එවට හොඳ කෙම් තියනවා..මගේ කොන්ඩේ රැවුලයි ඔක්කොම ඔක්කොගේම අවා එත් සින්හල බෙහෙත් කෙම් දෙකතුනක් කරා හරි ගියා..අන්තිමටම කරේ බෙහෙත් රුක්අත්තන පොත්තක් දෙහිවල උරච්චි කරලා ගැව
Monewade ee@@varuniherath3698
Niyagala ala. Kapuru Bola. Kuburu wel wala dhalu Delhi Abdul Wali abarala hondata hadanna..
ඔයාගේ තවමත් කොන්ඩෙ ඒ වගේද? මගෙත් රැවුල එහෙම උනා.මෙකට පොඩි බෙහෙත් තියනවා .පිරිසිදු කපු රෙදි කැබල්ලක් අරගෙන ,සුදු ලූණු බික් දෙක තුනක් ,රෙදි කෑල්ලේ තියලා,තලා ගන්න හොදට.පස්සේ කොන්ඩය ගිය තැන ටිකක් තදින් අතුල්ලන්.දැවිල්ලක් එනවා.එතකොට නවත්වන්න ,දින කීපයක් කරලා බලන්න .මට නම් හොදටම හොද වුනා .
NIYAMA DOSTARA KENEK...
WHAT AN EMINENT DOCTOR HIGHLY EQUIPPED WITH A LOAD OF MULTI TALENTS
WE NEED MORE AND MORE DOCTORS OF THIS CALIBRE.
Udu gowwanta beheth dannawa sir
මගේ අක්කටත් තියෙනවා. අවුරුදු 10 වගේ දැන්. එක පාරම කොන්ඩෙ ඇවිල්ලා ආයෙ ගියා. 😓 Auto immune කියල කියන්නේ. දැන් එයා ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් බොනවා .
Niyagala ala aluwe puchchala dehi yushen urachchi karala dawass 3k ganna ita passe thala tell ganna konde enakal
Sir, romantic arthritis Gena video ekk danna,
මට ඔය රෝගය ගැන ලොකු අත්දැකීමක් තියනව. මගේ හොදම යාලුවට ඔීක ආව. බෙීත් කලා කලා හරි ගියේම නෑ . ඇදුරෙක් ට කියල මතුරල .නිටිටාවටම සුව උනා. ඒක එහෙම වෙන්න හේතුව මොකද්ද
Api Arabic kantara wala meka aulak naha enna puluwa habay saray 😂
Alopecia areata kiyala ekak thiyenawa… autoimmune disease ekak….
Hariyama hari , mageth awa . Overactive immune systems. Thyroid disease enneth ekanisa
Matath thibuna ape akka kemak karala matath hari giya
ඒ ගැන කතා කරල වැඩක් නෑ සර්. පුදුම මානසික පීඩනයක් දුන්නෙ. තවම නිසි ප්‍රතිකාරයක් නෑ කියලා තමා කිව්වෙ. ඉංග්‍රීසි බෙහෙත් ගත්තත් නිට්ටාවට සුව උනේ නෑ. මානසිකව අන්තිමටම වැටුනා. පස්සෙ විශ්වාස නොකලත් ඒ වෙලාවෙ තිබුන මානසික පීඩනය එක්ක මගේ අක්කා කෙනෙක් මාව අරන් ගියා කෙමක් කරන්න කියලා. ඇත්තටම මට ඒකෙන් තමා සනීප උනේ.
Matat e beheta kiynwada...
@@NSworld96 කෙස් යන තැන තදින් සුදු ලූනු ගෙඩියක් පලල අතුල්ලන්න නිට්ටවටම සුව වෙනෝ
@@NSworld96 ඒක කරන්න ඒ ගෙදරටම යන්න ඕනේ. ඔයා කොහේද..
@@ayeshashyamali-w8k ගෙදර යන්නෝන්නෑ කරල බලන්න මං ගාල්ලෙ යාලුවෙක් කරා හරි ගියා. අපේ තාත්තා කෙමක් කරනි ගොඩක් අය ආව මේ ලෙඩේට ඒත් එයා ගිය මාසෙ අපිව දාල ගියා😥😢
Kohenda kale
Api laga behry thiyanawa
නියගලා with lime juice උරච්චි කර that cream apply on that place . (අතුල්ලන්න.)... Solution be.
Hariyatama hariyanawa
No only Niyagala this is a kemak
Ape appachchi udugowwanda beheth karanawa.kurunegala.godak aya hoda kara.paw duken godak aya enne.balan iddi thatte wage pedenawa...
Ape gedara awa merenda hithila manasikawa wetichcha kenek.mulu kondema udugowwo kala.sathi 3n konde edila aya awa.
@@dineshaharshani2964 contract number ekak denna puluwanda
@@dineshaharshani2964contact kara gnna kohomada
Kurunagala koheda.wisthara kiyannako
රෝම කූපය කියන්නේ රෝමය සවිවන කුහරය. රෝම මූලය කියන්නේ රෝම කූපය තුල පිහිටන රෝමයේ කොටස.
රෝමය තියෙන්නේ ඉතාලියේ
Math nokarapu behetak na kiyapu hama kemakma kala hodama de skin doctor kenak hamba wela injection ganna mata hari giya
Hari yanakamma behet ganna ona
Matath una ...oya jara lede...kes gass tika dawasa gane nathi una...බටහිර බෙහෙත් karaa...සිංහල බෙහෙත් kara...oya eka magulakata hari giye na...අන්තිමට gewal gawa danna uncle kenek kemak kara...dawas 7n giya konda tika tika wawenna gaththa....🙏🙏🙏
Sir dana athal walata akmawath ebaranawa
ජය වේවා" සර්
😅😅😅😅😅
DANGER - HIGH VOLTAGE - DO NOT TOUCH.
Sar moko une acsadin unane... Ova venne... Ithin... Paw karama...dan vat hadiyan... Pin karapan hamba kara kara in nathuva... Clz yanna baruva... Lamai innava ... Untat ugannapan... Huttha salli ma gan nathuva... Tho ilaga para... Marenava ohoma giyoth... Sathiya thiya ganin buruva
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sir mata himi wenna giye siyam thattayak
Ape michel baber nisa beruna.
Sir mata kayala dunne ape thathata Niyagala kalu galaka oracchi karala ude pandara katha nokara oulwe ganna kiewa
Niyagala Kala marena minissu Lankawe wadiy ne sir.
Town eke inna apita Niyagala Kohenda Sir
Gamey buwek ape ththata Master mama genalla dennam kiyala genath dunna.
Sir you don’t believe daws 3k thayi giye mage kes enna patan gatha.
Sir ape ayurwadaya hari prabalayi ne
(Dammika paniya wage nemeyi)
Mage thathata mata podi kale konde kappa michel ayyata/ peter ayya(master barber)
Mage istuthiya Sir.
3n denama melowa atha hara gihin.
Mage konde ape thhtahge wagema mata thiyenwa❤❤
Mata hari santhosai sir mey topic eka genalla lamayge parshana visadanawata.
Sir Muthugala/sir Thissa both are my favourite teachers. I’m missing my all private and School teachers.
Those days we don’t have Social media and digital learning❤
Love you sir keep it up your seamless mission 🎉🎉🎉🎉
😂❤❤❤❤
supiri sir 86
Issara man hithuweth chuti sathek thamai kanne kiyala. 😂😂😂😂
🎉🎉🎉🎉🎉🎉
Man danna behethak thiye dawas 5 nittawata suwa
ඉතින් බෙහෙත කියන්නකෝ
Aurudu 32 kata passe danagaththe
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
❤❤❤❤❤❤❤❤❤❤
මගෙ සතා චූටි සතෙක් කාලා..ඌ උදු ගොව්වා නම් විය😂😂😂😂
මම හිතුවෙ වෙය වගෙ චුටි සතෙක් කියලා 🙂
❤❤❤❤
Sar nam maru a sahaja hakiyawak kohen wachana enawada manda
matath oka hedenawa aurudu 5 n pahata den nam beheth manma gannawa berima unoth doctor lagata yanawa
😂😂😂😂😂
අන්තිම වචනෙ වැඩිය හිතන්න එපා අපිට එහෙමහරි පුලුවන්😂
ගම්බදව ඔය උදුකොවුවො කැම කෙම්ප්තිකාර වලින් සුවකරනව
😂😂
දැනට වඩා එකාලෙ උදුගොවිවො කලා කියන කොට අපෙ පැරනි අය නියගලා අලයක් ගෙනල්ල ගැවා එතකොට හරි ගියා හැබැයි මම දන්නැ එයට සතෙක් මැරැනද හෙම නැත්තමි එයට බෙහෙතක් උනාද කියල .මාව වරදියට හිතන්න එපා මම උගතෙක් නොව ඇත අතිතයෙ දැකපු දෙවල්
Matath gala hri giya neh
😂😂
මමනම් ඉංග්‍රීසි බෙහෙත් ඇරන් හොදකරගන්ට බැරි උන සිය ගාන්ස්කට වැඩිය හොද කරලා තියනවා මගේ සීයා පරම්පරාවෙන් ආපු සිංහල වෙද මහත්මයෙක් සීයා කියල දුන්න රහස් බෙහෙතක් මම උදුගොව්වා කන අයට හදලා දෙනවා විනාඩි පහෙන් හොදවෙනවා බෙහෙත ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්ට ඔන සැර වැඩි හින්දා රුපියල් දාස් ගනන් වියදන් කරලත් හොදකරගන්ට බැරිඋන අය මම නොමිලේ හොද කරලා තියනවා
ඔයා කොහෙද ? මටත් උදව් කරන්නකො
Aneey mallie mata ma ladey hadila tiyanney pn salli dannam bhata hadala dannako,,
Matath 😢
Kalu paata bhetakda. Ape acchit hadanawa
Bahtha hadagana vidiya kiyana
😁😂
Magenam sanipa una
කොහොමද සනීප උනේ
Mekata karanna deyak nathida
Dont touch 😁😂
එතකොට නියඟලා අල දෙහි ඇඹුල් එක්ක කලවං කරල ගෑවම හොඳ වෙන්නෙ කොහොමද
මෙය කබර වලටද? උදුගොව්ටද
@ChamaraDunnage උඳුගොව්වට..නමුත් අදාල තැන විතරක් ගාන්නේ
කෑවොත් තමයි උපරිම ප්‍රතිපල ගන්න පුළුවන්. 💀💀💀☠️☠️☠️
මියගිය අාත්මයක් හිස් කබල අාශිත ප්‍රදේශයට සම්බන්ද වුවිටදැඩ් උශ්ණත්වයනිසා අපායේ සිට පැමිනි කෙස්ගස් ගිලිහි යනවා.කෙම් ක්‍රම වලින් හොද වෙන්න එකයි .සමහර විට බන්දනක් කරාම ගුරැකම් වලින් එ් අාත්මය හිස මුදුනෙ ජිවත් වෙන්නෙනිවැරදි සද් දර්මය ශ්‍රවනය කරන්න සුවපත් වේවා!
@@chandanasamanpura660me vehiluwata wath ohoma kiyanna epa ape un kala daai. E tharam badu inne 😅
Methoxsalen ….
😂😂 udupiyaliya dagena nidaganin udugowwata reta kala yanna 😂😂😂😂 jork neme udupiyaliya issma ath bethak
தயவுசெய்து தலை முடி அடர்த்தியாக வளர்வதற்கு மருந்து சொல்லுங்க
Minoxidil
Ennaha welaha badat koraha unaha 😄😄😄😄😄
Beheth danna kenak nedda
thiyenawa
රුක්අත්තන ගහේ පොත්තක් දෙහිත් එක්ක ගලක උරච්චි කරලා ගලා බලන්න
බෙහෙත් රුක්අත්තන අර සුදු පට මලක් එන්නේ
Don't touch / don't push and don't press 😁😁🤣🤪🤪
රතු ළූණු තෙල් ගාන්න .නිට්ටාවටම හොඳ වෙනවා
Kohomada hadaa ganne
මේකට ප්‍රත්ත්‍යක්ශ බේතක් තියෙනව....
Monewade keyaineko pinsidde venewa
Monawada beheth
❤❤❤❤
😂😂😂
🎉🎉🎉🎉🎉🎉
😂😂😂
😂😂😂
😂😂😂😂