මිළිනවන බෙර නද

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 398

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 года назад +121

    අපේ කලාව අපේ සංස්කෘතිය මේතාක් දුරට ආරක්ෂා කරගන ආ නිහතමානී පිරිසිදු හදවතක් ඇති මේ කලාකාමී පියාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

    • @jollychic2356
      @jollychic2356 2 года назад +5

      අපේ ජාතිය අපේ කලාව අපේ සංස්කෘතිය 😌 බෙරේ අල්ලන්න වත් අයිති නැති උනුත් දැම් බෙර ගහනවනේ 🤧

    • @bandulasenavirathna2342
      @bandulasenavirathna2342 2 года назад +1

      එලම තමයි

    • @dassanayakerathnayake
      @dassanayakerathnayake 2 года назад

      Beeg

    • @bandulasenavirathna2342
      @bandulasenavirathna2342 2 года назад

      ඒලම තමයි

    • @warunapriyankara-f2q
      @warunapriyankara-f2q 10 месяцев назад

      කාරුණිකව මෙතුමන්ලාට උපකාරකයක් කරමු හැකි අයකුන් ❤

  • @somasiriwedage2260
    @somasiriwedage2260 3 года назад +56

    නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @asankakumara6661
    @asankakumara6661 3 года назад +72

    හරිම ආදරෙන් තමන්ගෙ ස්වාමියා ගැන කතා කරන්නෙ,,,අහගෙන ඉන්න ආස හිතෙනවා ,,,,මේ තමයි ජාතියට,ආගමට,නිහතමානීව සේවයක් කරල කිසි දෙයක් බලාපොරොත්තු නොවන පිරිසිදු චරිත ,,,ජාති ජාතිත් මහා කුසල රැස් වේවා ඔබ දෙපලට

  • @whmabeysinghe1663
    @whmabeysinghe1663 3 года назад +46

    ආදරයෙන් ජීවිතය ගෙන යන යුවළක්,නිදුක් ,නිරෝගී ,දීර්ඝ ආයු ලැබේවා !!!

  • @djsasanga9582
    @djsasanga9582 3 года назад +72

    හරිම ආඩම්බරෙන් තමංගෙ මහත්තයාගෙ හැකියාවල් ගැන කතාකරනව. ❤️.. තෙරුවන් සරණයි ඔබ දෙපළට.

  • @gayanmendis2414
    @gayanmendis2414 3 года назад +56

    හිස නමා දණ නමා ආචාර කරනවා අම්මටයි තාත්තටයි.🙏🙏🙏

  • @youtv5085
    @youtv5085 3 года назад +38

    සෙනෙහස යන වචනයට පන දුන්න මිනිස්සු respect 🙏

  • @SirimewanD
    @SirimewanD 3 года назад +43

    " ඔබ දැකුමෙන් අප පින්කළ බව දැනුනි "
    මෙි රටෙි සිංහල සංස්කෘතිය රැකගෙන ඉදිරිපරමිපරාවට දායකකරන්නට මෙි ශ්‍රේෂ්ඨ මිනිසුන් කරඅැති අනූපම සේවය අගයකරන්නට සංස්කෘතික දෙපාර්තමෙින්තුව වැනි අායතන ඉදිරිපත්වියයුතුයි.....! ඔවුන් ජීවත්ව ඉන්නවිට කළයුතුදේ හෙටට කල් නොදමන්න. එය මීලග පරපුරට අාදර්ශයක් හා ධෙෙර්යයක් වනුඅැත.
    ඔබ දෙපළට නිදුක් නිරෝගී භාවය පතමු.....!
    ඉදිරිපත්කළ උෘව නිවුස් ක්ලබි කරන්නේ මහගු සේවයක්...., ඉහලින්ම අගය කරනවා...!

  • @sriyanioman2845
    @sriyanioman2845 3 года назад +12

    නිදුක් නිරෝගී බාවය ලැබේවා දීර්ඝායුස ප්‍රර්තනාකරනව ආච්චිටයි සීයටයි දෙන්නටම⁣ තෙරුවන් සරණයි

  • @madhawa8428
    @madhawa8428 3 года назад +59

    අත්තම්මගෙ ආදරෙ❤️ එ වගෙ පින්වන්ත් ආදරයක් හැමොටම හිමි වෙවා❤️ අහිමි නොවෙවා❤️

  • @sass3013
    @sass3013 3 года назад +14

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ ආනාගතය ක් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @buddikasampath5144
    @buddikasampath5144 3 года назад +9

    ඇස්වලට කදුලු එනවා මෙයාලව දකිනකොට. මට කිරිඅම්මලා දෙන්නයි කිරි අත්තලා දෙන්නයි මතක් උනා. මේ තමයි සිංහල රටෙ සංස්කෘතිය මැරෙනකම් ආරක්ෂා කරපු මිනිස්සු. 🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 года назад +4

    හගුරන්කෙත අපෙ ගම 😍♥️ අත්තම්මටයි සීයටයි දීර්ඝායු වේවා!

  • @susirinishantha4361
    @susirinishantha4361 3 года назад +25

    ස්වාමියාගේ කෙරුවාව ගැන , මේ අම්ම සතුටින්. ඇගපත වාරු නෑ කිව්වට ඔය තියන්නෙ. තෙරුවන් සරණයි පියාණනි. ඔබ දෙපලට.

  • @malkanthi3671
    @malkanthi3671 3 года назад +3

    මේ බිරිඳ තමන්ගෙ ස්වාමිපුරුෂයා ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරනවා..අහනකොටත් සතුටුයි..රටේ වගකිවයුත්තන්ගේ ඇස්, කන්, මේ කලා කරුවාටත් යොමු වේවා!

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 года назад +12

    ඔබ දෙපලට නිදුක්නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ..🙏🙏🙏

  • @indralatha3820
    @indralatha3820 Год назад +2

    අපේ සංස්කෘතිය කලාව මෙතෙක් කල් රැකගෙන ඔබතුමාටත් ඒ සඳහා ශක්තියක් ලබාදුන් මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.🙏🏻🙏🏻🙏🏻

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake 3 года назад +16

    කලාව වෙනුවෙන් දිවියම කැප කළ අසහාය මිනිසෙක්! ❤️💫

  • @chamathpankaja2405
    @chamathpankaja2405 3 года назад +6

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි ඔබ දෙපළට
    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @changrani225
    @changrani225 3 года назад +15

    හදවතටම දැනේන ආදරය.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 года назад +5

    සාධාරණ ජීවිතේ . අහිංසක kama ආභරණයක් . බුද්ධ ශක්තිය දිරිය ලැබේවා .

  • @vgrmission5512
    @vgrmission5512 3 года назад +20

    හරිම දුකයි තියෙන එකා නැති නාස්ති කරන සල්ලි වලින් මේ වාගේ අසරණ උන මනුෂ්‍යන්ට කන්න බත් වේලක් දුන්නා නම්

  • @madukapriyankara6089
    @madukapriyankara6089 3 года назад +14

    බුදු සරණයි සියලු දෙවියන් ge පිහිටයි

  • @madufernando2617
    @madufernando2617 3 года назад +4

    ආච්චීයි සීයයි තරුණ කාලේ කොච්චර ලස්සනට ඉන්න ඇද්ද. ආසයි අපේ ආච්චීලා සීයලා මතක්වෙනවා.ඔන්න වයසට යනකට පොඩි ලමයි වගේ.දැන් ඉන්න අය හිතන්නේ නැ කවදාහරි අපිත් මේ වයසට ඵනවා කියලා. මේ දෙදෙනාට තවත් ආයුෂ ලැබේවා.

  • @taniyaferdinandez6576
    @taniyaferdinandez6576 3 года назад +5

    අත්තම්මගෙ ආදරෙ....
    එ වගෙ පින්වන්ත් ආදරයක්...
    නිදුක් නීරෝගී සුවය ලැබේවා....
    දීර්ඝායුෂ ලැබේවා....
    තෙරුවන් සරනයි....

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 года назад +3

    හිතට සවිය හා දිරිය ගතට ජීවය හා නිරෝගි සුවය!
    ලැබේවා සියල්ල ඔබ හැමටම ගෙවන්න ඉදිරි දිවිය!

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 года назад +2

    මටත් මුතියඞ්ගණ රාජමහාවිහාරයෙහි දී මේ ගුරුන්නාන්සේව හමු වුනා . සුවපත් වේවා ! පුළුවන් අය මේ දෙපලට උපකාර කරනවා නම් හරි ම වටිනවා .

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 3 года назад +30

    පින් දෙන්න ගොඩක් අය ඉන්නවා....කීයක් හරි දෙන්න කෙනෙක් නැද්ද

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 месяца назад

    නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි.

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 3 года назад +5

    අමතක වෙන්නෙ නැහැ ..මේ මිනිස්සු කවදාවත්....මනුස්සකම පිරිලා ,,,

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 года назад +3

    රත්නත් ශිු මහතා ලියු ජානක විකුුමසිංහ මහතා ගයන කිරුළ මුතුලිහි ගිතය සිහිඋනා .මුදල අමතකකකර කලාවට පණ මෙන් ආදරය කල මවක්හා පියෙක්.නිදුක් නිරෝගී සුව ලැබේවා .

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 года назад +1

    තෙරුවන් ගුණබෙලෙන් නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 года назад +3

    ආදරණීය අත්තම්මාටයි සීයටයි නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 2 года назад +4

    කලාව යනු නර්තන ශිල්පියෙකට ඇති අබිමානයයි....අපේ කලාවට පන වගේ ආදරෙයි...සීයටයි ආතම්මටයි video කරපු අක්කිටයි බුදුසරනයි 🙏❤️🥺

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 8 месяцев назад

    බුදු සරණයී!!! අපේ උරුමයන්ට☸🤩☸
    බළධාරීන් දකිත්වා
    ඔබ තුමන්ටයී,ඔබ තුමියටයී දීර්ඝායු වේවා!!!!☸🤩☸තුනුරුවණ සරණයී!!!
    අපේ හෙළ කලාව රඛිමු....
    චැනලයට ස්තූතීයී.....

  • @NilangaWaruna-mp6zw
    @NilangaWaruna-mp6zw 8 месяцев назад

    නර්තන,බෙර වාදන කලාව ආරක්ෂා කරාට ගොඩක් පිං ශ්‍රි සුමන සමන් දෙවි පිහිටයි

  • @iparanagama7465
    @iparanagama7465 3 года назад +2

    අනෙ අක්කෙ ඔයාට ගොඩාක් පින්..මෙ කලා ෂිල්ප යුවල ගැන දැමිම ගැන..අපි උදව් කරන්න එන්නම්..මෙම කලා යුවලට හා පව්ලටත් නිදුක් නිරොගි සුව ලැබෙවා..(.චිරං ජයතු !!! )කලා යුවලට

  • @Yasasmi31
    @Yasasmi31 3 года назад +3

    මුතියංගනය රාජ මහා විහාරයේ තේවා භාර ගුරුන්නාන්සේලාට දීර්ඝ ආයුශ ලැබේවා.🙏🙏🙏😍

  • @indikapradeepsandaruwan6184
    @indikapradeepsandaruwan6184 3 года назад +4

    නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයුබෝවන් ඔබතුමාහට ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @hemantheranasinghe2561
    @hemantheranasinghe2561 3 года назад

    ඔබ දෙපලට දෙපලට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kumarsilva4622
    @kumarsilva4622 3 года назад +4

    තුරුනුවන් සරණයි .
    දිර්ඝ ආයුබෝ වේවා .❤❤🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 3 года назад +5

    (((අපේ ආදර වැඩිහියන්ට ...තෙරැවන් සරණයි ශිු දළදා හාමුදරැවන්ගේ පිහිටයි!!!🙏🙏🙏 නිරෝගි සුවය දිර්ඝ ආයුෂලැබෙිවා!!!!!!! ♥️♥️♥️🎎🎎🎎🕊️🕊️🕊️)))

    • @indralathaindra8067
      @indralathaindra8067 Год назад

      අපේ කම රැකගෙන තවත් හොදින් වජබෙන්න දෙදෙනා ටම දි්ර්ගායුවෙිවා බුදුසරනයි

  • @tharindudilhan9746
    @tharindudilhan9746 2 года назад +1

    බොරැ සෝබන...මේකප් නැති සරල අව්‍යාජ මිනිස්සු...
    දීර්ඝායු වේවා

  • @anushadewage9483
    @anushadewage9483 3 года назад +4

    අක්කා ලස්සනට ඒ කවිය කිව්වා ඔයාල හැමෝටම උතුම් තුණුරුවන් පිහිටයි 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 года назад

    නිරෝගී නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @dilrushkumari4060
    @dilrushkumari4060 3 года назад +2

    දිර්ඝයුෂ වේවා දළදා සම්දු පිහිටයි

  • @anoma7450
    @anoma7450 3 года назад

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @chamindakumara9506
    @chamindakumara9506 3 года назад +2

    බුදුසරණයි මෙම දෙපලට..🙏🙏🙏

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 9 месяцев назад

    Theruwan saranai oba depalata deergayuwewa ea depalage kathawedi mata danune harima sanwedi bawak mewan watina sewayak kala uthum minisekta kelehi guna nodakvmai ape sinhala prakata kala karuwan siyalu dena me thathwayata muhuna deeatha puluwan dawase wada aran bari dawasata athharima .budu dahamata. Anuwa nam. Nogalape ebavn pinwath hamuduruwan wahansela . Kaarunika. Daanapathiwaru me ayata upa kara kara pin. Raskara ganithwa. ❤

  • @piumiSandalika-w4u
    @piumiSandalika-w4u Месяц назад

    කලාවත් එක්ක ගෙවුන,ගෙවන ජීවිත❤❤❤
    අමිලයි.
    අහම්බෙන් දුටු වීඩියෝවක් උනත් එය නෙතට සතුටු කඳුලක් එක් කළා.
    නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏

  • @anomasenawirathna1096
    @anomasenawirathna1096 3 года назад +1

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !

  • @palithanimalasena9900
    @palithanimalasena9900 3 года назад +3

    මේතමයි ලංකාවේ ශ්‍රේෂ්ට කලාකරුවන්ට අත්වන ශෝචනීය තත්වය. මෙවැඩසටහන කරන දරුව මෙඅයගේ ජීවන මට්ටම ඉහල දැමීමට යම් ප්‍රවෙිශයක් ගත යුතුය.

  • @nissankapush
    @nissankapush 3 года назад +22

    කොහොමද මේ පරිනත මිනිස්සුන්ට අපි මිනිස්සු විදියට උදව්වක් කරන්නෙ..විස්තරයක් දාන්න.පුලුවන් උපකාරයක් කරන්න පුලුවන්.මමත් කලාවට ගොඩක් කැමති කෙනෙක්

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka7940 3 года назад

    රත්තරං පවුලට තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි පරෙස්සමින් ඉන්න

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Год назад

    Ane watina Amma thaththala daruwo theruwan saranay vidio dapu daruwata sthuthiy godak pin

  • @sarahsilanka2627
    @sarahsilanka2627 3 года назад +1

    දීර්ඝායුෂ ලැබේවා පියාණනි ඔබටත් මෑණියන්ටත්

  • @manelvasantha861
    @manelvasantha861 3 года назад

    දෙපා නැමද නමස්කාර වේවා දෙපලටම බුදු සරනයි

  • @amarnathdissanayaka6017
    @amarnathdissanayaka6017 3 года назад +1

    Siye.kaviyanam.harima
    Adarsawath.kaviyak.jevitaya
    Sahalluwen.gewana.kenekuta
    Obata.dergayusa.patanawa.hadawatinma

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 года назад

    බුදුසරණයි අම්මෙ තාත්තෙ දිර්ඝායුෂ ලැබේවා පිංවත් පවුලක්

  • @prageethadhikari218
    @prageethadhikari218 3 года назад +7

    දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤

  • @HuaweiMate20lite-z2b
    @HuaweiMate20lite-z2b 22 дня назад

    නිරෝගී වේවා oyala dennama..bsdp appaaaaa ..

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 года назад

    Harima asai ,satutui ,mewage depalak innawa dakinna ,dirgayu labewa budusaranai

  • @ssliyanage7306
    @ssliyanage7306 3 года назад

    තෙරුවන් සරණයි අත්තේ, අත්තම්මේ, නිදුක් නිරෝගී සුවපත් දීර්ගායු ඔබ දෙපලට. 🌹🌹🌹

  • @samanthakumara7967
    @samanthakumara7967 3 года назад +1

    Daladasamidu pihitai oyalata amme thathe. Bs👌🧡❤

  • @sdaruhansakhansaka3770
    @sdaruhansakhansaka3770 3 года назад +1

    බුදු සරණයි ,පිංවත් සීයාට සහඅත්තම්මාට්........

  • @rockkuwait9930
    @rockkuwait9930 3 года назад

    Ane wasanawan dergauza labewa dennatama budu saranai ammatai thathatai

  • @h.mashaa3041
    @h.mashaa3041 3 года назад

    නිදුක් නිරෝගී වේවා දිර්ග ආයුෂ ඔයාලා දෙන්නාටම තේරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤❤❤

  • @ranaweeratharindusrimal8151
    @ranaweeratharindusrimal8151 2 года назад

    නිදුක් නීරෝගී සුවය ලැබේවා....
    දීර්ඝායුෂ ලැබේවා....

  • @supunshalith5686
    @supunshalith5686 3 года назад +1

    Suwapath weeewa.mt kiyanna dewal godaaak hitata awa.eee adare anantai appramanai

  • @senarathnarath2243
    @senarathnarath2243 3 года назад

    තෙරුවන් සරණයි ඔබලාට දීර්ඝායූෂ ලැබේවා

  • @buddhikapeadeep5258
    @buddhikapeadeep5258 3 года назад

    Budu saranai ammatai tattatai... duka hitenawa. Udaw karanna hitea tiubunat amme attatama matat salli aga higai. Oyalata kawuru hari udaw karai.

  • @desilva7641
    @desilva7641 2 года назад

    SIR , I WISH YOU ALL THE BEST FROM BOTTOM OF MY HEART ❤ LONG LIVE BOTH OF YOU.......
    TAKE CARE AND GOD BLESS YOU ALL.
    ARAGALAYATA JAYAWEWA.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @horagalahoragala5440
    @horagalahoragala5440 2 года назад

    ගොඩාක් පිං මේ වගේ ආදරිශමත් දෙපලක් අප හමුවෙ පෙන්නුවාට

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 года назад

    Ane deergaauwewa niduk nirogiwewa dennatama,,supiri hekiyaawa,,,

  • @wikramarathna9409
    @wikramarathna9409 3 года назад +1

    දීර්ඝායුෂ සම්පත් ලැබේවා..! නීරෝගී සම්පත් ලැබේවා..! තෙරුවන් සරණයි..!

  • @shashinimadusika5778
    @shashinimadusika5778 3 года назад +1

    ආදරනිය මව්නි,පියානෙනි ඔබ දෙපලට දීර්ඝආයුෂ පතමි .

  • @amilanuwan5364
    @amilanuwan5364 3 года назад

    Thaththe oba budun wahanse udesa saddawa thiyana kenek.waradinne na.ikmanim niwan maga awaboda wwewi.theruwan sarani

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 года назад

    මොනතරම් පින්වන්ත මිනිස්සු ද දීර්ඝායුෂ ලැබේවා..ඔබ දෙපලට.....🙏🙏🙏🙏

  • @chamikasuresh8479
    @chamikasuresh8479 3 года назад

    බුදුසරණයි දෙන්නටම දීර්ඝ ආයූ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @myworld4230
    @myworld4230 3 года назад

    Theruwan saranai .. me pin hodatama athi amme thaththe
    . Budun dakinna me hodatama athi .dirga ayusa wewa. Theruwan saranai

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 года назад +4

    දීර්ඝායුෂ ඔබ දෙපලට

  • @lkcovers1138
    @lkcovers1138 3 года назад +2

    තමන්ගේ මවගේ ආදරය,සෙනෙහස වගේම ආදරය සෙනෙහසක් ලබා දෙන් බිරිදක් ලැබීමත් වාසනාවක්

  • @jayanathakumara2892
    @jayanathakumara2892 3 года назад +3

    Kohoma gammen Inna athida tharuna kale .godak sathutin Inna dennam..

  • @esumanarathna409
    @esumanarathna409 3 года назад

    හිස නමා ගෞරව කරමි.නිරෝගි සුව පතමි.

  • @randikamadushan7568
    @randikamadushan7568 Год назад

    මෙ අම්මටයි තාත්තටයි බුදු සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබෙවා

  • @learningenglish9316
    @learningenglish9316 3 года назад

    වැදගත් වැඩසටහනක්
    ඉතාම ප්රශංසනීයයි ඉතාම වැදගත් ස්තුතියි
    අම්මගේ මග පෙන්වීම බලන්න

  • @pandukadesilva4420
    @pandukadesilva4420 3 года назад

    meyathamai ape yakka,dewa, nagayan sanskruthiya ,anagatha parapurata dayadayak wewa,theruwan saranai.

  • @HettiSajaku
    @HettiSajaku 8 месяцев назад +1

    ආදරණීය අම්මෙකුයි තාත්තෙකූයි.....!!!

  • @rohanajith9368
    @rohanajith9368 3 года назад

    awyaja kalakame jeewetha........budu saranie.*KIRULA MUTHU LIHI SARASARA HADIN WEGIRENA (janaka wickrama singhe).........

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 3 года назад +4

    මේ රටට ගිය කලක්.ඉන්දියාවේ උන් වගේ කිළිටි ඇඳුම් ඇඳන් හිඟා කනවා.මේවා දාන උන් ඊටත් වඩා හිඟන්නෝ.උන්ගේ නැතිබැරිකම් විකුනංකනවා.

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 Год назад

    හරි ලස්සන පින්වන්ත සුදු ආත්තමා

  • @imbulanaperera883
    @imbulanaperera883 9 месяцев назад

    තෙරුවන් සරණයි !
    දෙදෙනාටම.

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 Год назад

    Nirogi suwa athwewa.guruthumaneni.🙏🙏🙏

  • @dahamtheekshana3651
    @dahamtheekshana3651 2 года назад

    සීයට යි ආච්චි ටයි දීර්ඝ ආයුෂ පතනවා

  • @induarewatta2804
    @induarewatta2804 3 года назад +6

    Where are they live I wants to help them pl tell me hw to contact

    • @murinsoysa5228
      @murinsoysa5228 3 года назад +1

      Karunakara me amma I thThai inna tenak kiyanna

    • @yasus28
      @yasus28 3 года назад

      How to help them?

  • @p.asrangith1570
    @p.asrangith1570 4 месяца назад

    තෙරුවන් සරණයි ඔබදෙපලට

  • @danushkamadushantha3365
    @danushkamadushantha3365 3 года назад

    Esdekata kadhulu enawa oba depala dhuthuwahama mage amme thahtthe diirgayu budusaranai

  • @JukiyaAruna-uo7ir
    @JukiyaAruna-uo7ir 11 месяцев назад

    අච්චි ඔයාගෙ මහත්තයා සුපිරි වැඩ්ඩෙක් තම්‍යි අදරෙයි හැමදාම

  • @පිස්සුපුසා-ඤ1ස

    Budusaranai may siye achhiye...

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 3 года назад

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏