Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොළබට රිලවි ටික ගිහින් දමමු අපේ හාමුදුරුවනේ ❤
මමත් එනවා. එනකොට රිලා බෙටි ටික දිය කරගෙන වරෙල්ලා.
දාන්න දෙයක් නෑ ගොඩක් ඉන්නවා ගහක් බේරගන්න බෑ මල වදේ
නියමයි ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේගේ ඉදිරිපත් විමට මාගේ ස්තූතිය. රජය මෙයට විසදුමක් දියයුතුයි. ❤
නියමයි හාමුදුරැවනේ ......නියමයි...පුරස්නය තමන්ගේ වෙනකන් උත්තර හරීම දාර්ශනීකලුනේ හාමුදුරැවනේ....❤❤❤
ඇත්තටම හාමූදූරුවනේ මේ සත්තු ටික කොළඹ උන්ගේ ගෙවල් වලට ගෙනිහින් දන්නා ඔන
හරියටම හරි හමුදුරුවනෙ, ඔබ වහන්සෙ මිනිස්සුත් එක්ක ඉන්න ස්වාමින් වහන්සෙ කෙනෙක්
Munta bod Allan Enna kiyak gewanawada Dan na
@@raminikhasturi9650 hoda ganak hambenava athi unge job ekane eka 😂
පරිසර වෙදින්ගේ උද්ඝෝෂයට ගොවියෝ ටිකක් බැස්සුවනම් බලන්නන තිබ්බා .පරිසරවෙදියෝ දුවන දිවිල්ල.ඒ තරම් මෙක ව්‍යසනයක් ඉක්මනින් මොනවහරි කරන්නම වෙනවා
සහෝදරයා,රිලවුන්ගෙන් වෙන හානිය වගාවට විතරක් නෙවෙයි. නිවෙස්වල බත් මුට්ටිය පවා ඇරගෙන යනවා. ලමුන්ව තනියම පාරේ යවන්න බයයි. රිලවුන් සපා කනවා.
ඒක තමා වෙන්න ඕන
නියමයි හාමුදුරුවනේ මේ අවස්ථාවෙම ප්‍රස්නෙට උත්තර ගනිමු.
🙏🙏🙏
සත්තු වෙනුවෙන් බෝඩ් අල්ලන උන් සත්තුන්ට දක්වන කරුණාවක් නෙමෙයි උන්ට ඩොලර් ටිකක් ගෙන්න ගන්න කරන ගේමක් තමයි..ඕවට බය වෙලා ගන්න තීන්දු තීරණ පස්සට ගත යුතු නෑ
ඔය කිව්වේ අජන්තා නෝනා ගැනද?
හිරු ප්‍රධාන කාර්යාලයේ සහ renoge ගෙදර රිලවු බාර ගන්නවා
සත්තුන්ට ජීවත් වීමේ අයිතිය තියෙනවා. උන්ගේ අයුෂ ඉවර උනාම මැරෙනවා නැත්තං මරනවා නිකං හිතපං කුකුළන් ගැන. දවසකට කීදෙනෙක්ද අම්මෝ කෝ බං ඒ කරැණාව
මචන්, දෙවැනි මව ලෙස සලකන කිරි දෙනුන් දහස් ගණනක් දිනකට ඝාතනය කරකරනවද. මේ පර හැත්තට වගේ වගක් නෑ.ලාල්කාන්ත ඇමැති තුමා අත හරින්න එපා. අපි ඔබ සමගයි. පුළුවන් නම් අපිට ආයුධ ලබා දෙන්න. මාස හතරෙන් පොල් ප්‍රශ්නය විසදල දෙන්නම්.
Mu sangayek da kalakanniyek
@@JayanthaSamarajeewaතොගේ.... ක
පරිසර හිතකාමී වේදින් නෙළුම් මල් මිටි අරගෙන මිහින්තලේ පඩිපෙලේ විරෝධය පලකරන්න එන්න රිළවුන්ගේ වැඩ බලාගන්න පුලුවනි
බෝඩ් අල්ලන එක ඒ නෝනගෙ මහත්තුරුන්ගෙ රස්සාව හාමුදුරුවනේ
Okunta NGO walin salli galanawa.ekai ka gahanne
අපේ හාමුදුරුවරු දූෂිතයින්ගේ ආණ්ඩුව පරාද කරන්න උපරිම වෙහෙස මහන්සියක් ගත්තා..ඒ වගේම අපේ හාමුදුරුවෝ රජය ගන්නා හොදම තීරණවලට තවත් කකුලෙන් අදින වහල් කොටසක් ඉන්නවා.. උන්ට විරුද්ධව ජනතාව සමග මේ ලෙසට හඩ නැගීම ගැන නමස්කාර කරමි.
අනිවාර්යයෙන්ම ඒකතමයි ඇත්ත
👍👍👍
Doller වලින් යැපෙන කට්ටියක් තමයි හාමුදුරුවනේ.. ඒ උද්ඝෝෂණ කරන්නේ..
හිරු ප්‍රධාන කාර්යාලයේ රිලව් බාර ගන්නවා
හරියටම හරි එක තමා කරන්න ඕනේ
ඇත්තටම ඒක තමයි කරන්න ඕනේ
😅😅😅😅😅😅
කක්කුස්සි කටාද බාර ගන්නෙ😅😅😅😅
Ammooo 🤪😁
ඔය කරන්නෙ දෙශපාලන පලිගැනිම් අලිලස් බොඩ් අරගෙන කරන වැඩ , ලාල්කාන්ත 100% නිවැරදියි
ඇත්තටම ඇත්ත ඔබ වහන්සෙලා අපේ දුකට ඇව්ත් කථා කරන එක්ක අපට සතුටක් මේපමන කල් අපි දුක් ව්දගෙන වාගාකරගෙන හිට්ය පොල් ගස් හතලිස් පහක් වන අලි ව්නාශ කලා කෙසෙල් වාගාවම ව්නාශ කලා හදන හැම දෙම සත්තු ව්නාශ කලා අද අපේ අඹ අනෝදා පෙර සෙරම ව්නාශ කරලා දැන් අපේ වතුවල මොනාවත් නැ ඔය පාරට ආපු අය ගැන අපිට හොදට පුරුදුයි මෙකප් කරගෙන කොන්ඩා කඩාගෙන පාරට එනවා මොනා හරි දෙයක් හොයා ගෙන මිනිසුන් ට්කක් සොයා ගෙන පාරට එනවා අද අනුරාධපුර අපේ මිනිස්සුන් කි දෙනෙක් මැරුවාද මිනිසුන් මගේ පව්ලේම පහක් මැරුවා ගමේ මිනිස්සු කි දෙනෙක් මැරුවාද කොළඹ හතේ පර හැත්ත වරෙව් අපේ ගම් වලට
ඔයා කියන්නේ ඇත්ත ...🌷🌷🌷🌷🌷
ඇත්තමයි නුවරට තදාසන්න ව ජීවත් වෙන අපටත් රිලවුන් ගෙන් හරිම කරදරයක් ,අපට පොල්ගස් පහයි තියෙන්නෙ ,එක ගසකින් ගෙඩි 60 ක් 70 ක් පලදාව තිබුන ,දැන් ගස් විතරයි .දළදා මාලිගාවට කරදරයක් කියල එහේ හිටිය රිලව් අපේ ගමට ගෙනත් දාල .ගේ ඇතුලෙ තියෙන දෙයක්වත් තියාගන්න බෑ ,එලවන්න ගියාම විරිත්තගෙන ඇඟට පනිනව .අපි මාර කරුමයක් ගෙවන්නෙ ,අපේ පිංවන්ත හාමුදුරුවනි .
බුදුසරණයි
කරන කලට පව් මිහිරිය මී සේ,විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
හරියටම හරී
රිලා ප්‍රශ්නෙට උත්තරෙ නේද?😂😂😂😂😂
මේ පාර තමා ඔය වේදියෝ ඇට තලාගන්නෙ. ඔවුන් ආයෙමත් පාරට බැස්සොත් අරගලේට බැස්සා වගේ බහීමු..
අනිවාර්යෙන්.
නියමයි හාමුදුරුවනේ ❤❤❤
පොල් මණ්ඩලේ එවුන් නිකං කකා පඩිගන්නවා. මෙලෝ දැනුමක් නෑ.
ඇත්ත තමයි ,වැඩිය එපා රිලව් 10 දෙනෙක් ගිහින් දාන්න ඕනෑ ඔය කෑ ගහන අයගේ ගෙවල් වලට😂
ඒක හොද අදහස. එතකොට නෝනලාට කුක්කු දීලා ඇති කරගන්න පුළුවන්.
ලාල්කාන්ත කිවිව ඇත්ත අපි ඔහු සමගයි කෑගහන උන්ගෙ ගෙවල් වලට ගිහින් දාන්න වදුරන්
ඇත්තටම මේ හාමුදුරුවො මහනවෙලාද. මාසතුනෙන් රිලවි වැඩිවෙලා.
නියත වශයෙන්ම මෙම ගැටළුවට කඩිනම් විසදුම් අවශ්‍යයි.
වනාන්තර ..විනාශ කරන කොට ..වැවේ ..හෝටල් ..හදන .....කොට ..දහස් ..ගණනක් ..පොල්.....GAS...කපන ..කොට .WALI..PAS..කපන ...කොට .KAALAKANNI..පරිසර ..WEDIYO..කොහෙද ..හිටියේ ...
කියන්න ඔන්න ඔහොම.පරිසරය ගැනපොත් වලින් විභාග වලින් පාස්.කරලාවැඩක් නෑ.ප්‍රායොගිකව විඳින්න ඕනෑ
ඒ ඔක්කොම මූනු රිලා මූනු වගෙයි. ඒ නිසා රිලව් මර්දනය කරනකොට හිතට දුක ඇති .අපි අනුකම්පා කරමු
ඔබවහන්සේ ගොවි ජනතාව වෙනුවෙන් කතා කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබ වහන්සේට බුදු සරණයි
කුකුල් මස් එළුමස් හරක් මස් කිලෝ ගණන් ගිලින උන් එනවා රිලවා වඳුරෝ ගැන දුක කියන්න 😂😂😂මාර විහිළුවක්
ඔබ වහන්සේ ට මේ පිනම ඇති
අජන්තා නෝනා ගැන අරගලේ ඉන්න වෙලාවෙි අපි හරි ආසවෙන් කතාවක් හරි ඇහුවා දැන් හැම රෙද්දටම බෝඩිි අල්ලන් ඇවිත් නයට කහිනවට අපිටහරි අප්පිරියාවක් වෙලා තියෙන්නේ ගෙදරට වෙලා තියෙන දෙයක් කාල ඉන්න කරනකෙනෙකුට රටකරගනයන්න ඉඩදෙන්නපින්සිද්ද වෙයි පාඩුවෙිි මහලොකු ආචාර්ය වරැ පිස්සු මාලිමාවට ජයවෙිවා ඉස්තුතියි
ණයට නෙවෙයි සල්ලි හම්බ කරන්නේ එහෙමයි උද්ඝෝෂණය කරන්නෙ සල්ලි වලට
Okun bord allanne salli walata anik unta hena gahuwat unta salli anawa akai balli udubiruwe
ඇත්ත තමා හාමුදුරුවනේ ..කොළඹ උන්ට ඕවා තේරුම් ගන්න බැහැ ..උන්ට වදරෝ ත් නෑ.. උන්ට පොලුත් නැහැ ..
රජරට.විතරක්.නෙවෙයි.අපෙ.හාමුදුරුවනේ .මුලු.ලංකාවෙම.මෙ.සතුන් ගෙන්.කරදරෙ.
හාමුදුරුවෝ හරියට හරි අජන්තා අඇන්ටිගෙ ගෙදරට ගිහින් දාමු රිලව් ටික
අජන්තා නෝනාට කියමු රිලවු ටික ඇරගෙන ගිහින් උක්කු දීලා තියාගන්න කියමු.
සතුන්ගේ හානියත් හරි.. තව කාරණාවක් තියෙනවා ගම්වලට ඇවිත් පොල් ගන්නේ රුපියල් 70ට අතරමැදියා ලොකු ලාභයක් ගන්නවා, ඒ ගැනත් සොයා බලන්න
ඔබ වහන්සේ හරි.අපි ලාල් සමගයි
රිලව් කොළඹට ගෙනත් දාන්න.වැඩේ ඉවරයි
@@MadubhashiniS- මම ඉන්නේ මහරගම වදුරන් ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ
අපි හෝමාගම මෙහෙත් එහෙමයි.කිසිම දෙයක් තියාගන්න බෑ.
ස්වමින්වහන්සේට ගොඩක් පින් අහිංසක මහජනතාව වෙනුවෙන් කතා කරනවාට කොළඹ මිනිස්සුන් තෙරෙන්නෙ නැහැ අහිංසක ගොවි ජනතාවගේ දුක උන් අල්ලපු ගෙදර බල්ලාට පුසාන්ට එන්න දෙන්නේ නැහැ වත්තේ ජරා කරනවා කියලා එහෙම එවුන් තමයි පාරට බැහැලා රගපාන්නෙ කාගේ හරි අතකොලුවෙන් සල්ලි වලට රටට ආදරෙ කරන මහජනතාව නෙවෙයි වගා හනි කරන සියලු සතුන් වද කරන්න ඔනෙ
ඔය කෑගහන කට්ටිය ට රිලව් ටික බාරදෙමු දරුකමට හදාගන්න ඒක හොඳයි නේද
ටොප් අදහස.
Ballo hadhanawa wage aka gedharataaka gaane bedhala demu.athakota bowena pramanaya adu weine..apith polonnaruwe inna kale nithara geta paninawa. Alawanna hari amarui egata penala hapanna hadhanawa.oya ththweta muhuna dunnanam parata behela kegahana akak nr..wargaya bowena aka adu karanna kramayak hewwanam hodhai.aka ranchuwaka dhahak withara innawalu..
අපි එක මිටට ලාල් සහෝදරයා එක්ක හිටගනිමු හාමුදුරුවනේ
අනිවාර්යයෙන්ම යම් තුලනාත්මක ප්‍රවේශයකට ආ යුතුමයි ...
ඇත්ත සහෝ. සමහර රටවල වන සතුන් සීමාව ඉක්මවා යන අවස්ථා වල රජය විසින් පාලනය කරනවා උදාහරණ ලෙස කෙන්යාව .
ගිහියෙක් හැටියට හාමුදුරුවන්ට බනක් කියන්නම්.ඉස්සර ඔය කරදර තිබුනෙ නැහැ නේද එ් අැයි සතුන්ට ඔිනවිදියට කැලෑ තිබුනා.එ්වගෙ ඔ්නතරම් කන්න ගස්වල ගෙඩි කොල තිබුනා.කාගෙ වරදද .කැලෑවිනාසකර මහපරිමානෙන් කෙසෙල්වගා රට කොම්පැනිවලට දී මා පරිමානෙන් උක් වගාකර එ් සත්තු කොහෙන් කන්නද සමහර දේසපාලුවො අක්කර දහස්ගනන් කොටුකර වගා කර තිබෙනවා අලි අැත්තු ගම්වලට එනවා කාගෙද වරද බඩිගින්න කියන එක කාටත් පොදුයි මේ මහ පොලොව කාටත් අයිතියි මරන එක හරිද ඔබවහන්සෙ අලින්ගෙ අැස්වල කදුලු දැක තිබෙනවද මා දැක තිබෙනවා සත්තු මොනවහරි දෙයක් පවසනවා අද මේ වනසතුන් නැතිනම් පැරිසරය කොච්චර කැතද.මේ කැලා බදාගෙන ඉන්න කාලකන්නි දේසපාලුවන්ට පියවරක් ගත්තොත් සතුන්ගෙන්කරදරයක් නැතිවෙයි
oba hari ...wananthara vinasa karanakota oya pandithayo kawruth katha kare naha....dan eke prathipala dakinakota saththunge thamai varadda...kiyala vadak naha..ovata saththu marana eka nemei karanna ona...sadarana vada pilivelak...
🙏❤️👍💐
Satthu marala thopita aeth tsunami, tornado,Amla wasi, anawa..balan hitu.satthu karapu waradak kiyapalla? Minissu thamai okkoma kare.ahenam minissuma beraganna dhena ganna ona.
ඔබතුමා ගේ පුකාශයට මමත් සම්පූර්නයෙන් එකඟයි.
ඔබතුමාගේ පුකාශයට මමත් සම්පූර්න යෙන් එකඟයි.
පුරාණ කාලයේ වගේ ගොවීන්ට තුවක්කූ සහ පතුරම් ලබා දියයුතුයි..
හරියට හරි .අපිට ආයුධ ලබාදෙන්න. මේ පොල් ප්‍රශ්නය මාස හතරෙන් විසඳලා දෙන්නම්.
ස්වාමීන් වහන්සේ අපි බෙන්තර අපේ පැතිවලත් වදුරන්ගෙන් හරිම කරදයක් තියෙන්නේ වතුපිටි ගෙවල් දොරවල් වහලා දාලා යන්න බැරි තරමට අපිට කරදර එමටයි මේකට විසඳුමක් අවශ්‍යයි.
මම කොළඹ පර් 15 යි . පොල් ගස් 2 යි පවුලේ 3 යි .මට ඒගස් 2 කේ පොල් ඇති . නමුත් සුදු මැස්සා ඇවිල්ලා එක ගසක් මැරිලාම ගියා . ඒඅවට වෙනත් ගස් වලටත් එයින් එන කලුපාට කුඩක් වැට් වැසියනවා . ඒනිසා වෙනත් ගස් වලටත් ප්‍රශ්න .
රිලව්,දඬුලෙන්නු,අලි,මොනරු,...ආහාර නිෂ්පාදනයට තර්ජනයක් පාලනයට ක්‍රමයක් අවශ්‍යයයි !මෙතන තියෙන්නෙ කෑම ප්‍රශ්නයක් !උත්තර ඕනෑ !
හොඳ වේදිකාවක් හැදිලා තියෙනවා මේ කතාවේ
ඇත්ත අපෙ හාමුදුරැවනේ… කොළඹ ඉදල සැප විදින්නෝ බොරැවට කැගහනවා…
Hariyata hari හාමුදුරුවනේ ...ඔබ වහන්සේගේ කතාව රටට ,ගොවියට ශක්තිය ක්. මිනිස්සු හංදිගානේ මරලා දානකොට කිසි කැක්කුමක් නැති අපේ රටේ වැඩිහරියක් මිනිස්සු වැලෙලෙනවා පාරේ ඉන්න බල්ලන්ටයි ,පූසන්ටයි, වදුරන්ටයි ,අලියන්ටයි... උන්ගේ facebook එකේ ආටෝපෙට.
හොදම රිලව් ටික කොළඹට ගෙනත් දාමු මුංට බලාගන්න කියල❤
unge gewal walata gihin dapn apita epa meheth innawa waduro athi wenna
@@mahabandalageajith1783 oya wage ganu thamay ballek gedarata awath uni wathura Dan ne
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇත්ත දේශනාවක්. එත් මේ පරිසරවේදින්යයි කියන උන්ට නොතේරිම. සත්තු බලාගන්න ඕන එවට විසදුම්දිලා...!!
රිලවුන් බොවෙන පුුවනතාවය වැඩියි පුලුවන් කුුමවෙදයකින් පාලනය කරන්න .ඔන.
හරි අපේ වගාවල් සතුන්ට අත අරින්නම් 😢😢😢ඔය පරිසර වේදියෝ කියන එවුන්ට ඇවිත් අපිට වන්දි ගෙවන්න කියන්න 🤣🤣🤣
👍👍 හරියට හරි හාමුදුරුවනෙ🙏
පරිඇටවේදීන්ට අබ සරණයි
ඔවුන්ට රිලා බෙටි වලින් ගහන දවසක වැඩි ඈතක නෑ.
මරු බුදුදහමක් සාදු සාදු 🙏🏻
පරිසර වේදී නෙවෙයි ඕකිල කුලියට කෑගහන කාලකණ්ණි සෙට් එකක් උද්ඝෝෂණ කරන්න මුදල් අය කරන කාලකණ්ණි ටිකක් ඔය අපේ හාමුදුරුවනේ 🙏
හිගන දසතේ මාධ්‍ය භාවිතය ගැනත් හැමෝම අවබෝධයෙන් ඉන්න...
අනේ පලයන් බං යන්න😂😂😂
දෙරණ
@@lahirukrishan2011😁
@@nadeerarajapakshe1361 හිරැ
gu hiru
❤❤❤❤❤ ඇත්ත් අපේ හාමුදුරුවන් වහන්සේ❤❤ විසදුමක් ඉක්මණින් අවශ්‍යයි
රිලව් මරණු කියලාද කියන්නෙ උන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද
උන්ගෙන් මල කරදරේ 😡😡😡
මරන්න කියලා කිව්වේ නෑනේ. ගහනය පාලනයය කරන්න ක්‍රම නැද්ද?
චීවරයක් ඇදගෙන සත්තුන්ට එරෙහි උනේ සත්තුන්ට මොකක් කරන්න කියලද,පන්සිල් පද පහේ පානාති පාතා සික්ඛා පදයට මොකද වෙන්නේ,සබ්භේ තසන්ති දන්ඩස්ස කියන ධම්මපද ගාතා දෙක අයින් කරමුද,අනේ හාමුදුරුවනේ සම්මා සම්බුදුන් වහන්සේට,උතුම් ධර්ම රත්නයට ,උතුම් චීවරයට අගෞරව නොකර හිටු,සතගේ භූමි අල්ලගෙන අපි ඌට කන බොනා ටික නැති කලේ අපි,කැලෑ එලි කලේ අපි ඌ දැන් ඇවිත් කන බොන ටික හොයනකොට,ඉන්න තැන හොයනකොට ඌ වැරදි,මිනිස්සු හරි,පොල් නැති උනේ පරන පොල් ගස් ටික පරන ආන්ඩුවෙන් ගලවන් ගියාද,අලුත් පොල් පැලෙන් පොල් එනකන් බලන් ඉන්න,නැතින් මාලිමාව ආවට පස්සෙද රිලව් පොල් කන්න ගත්තෙ,අනේ පාඩුවෙ හිටු දානයක් වලදගෙන පව් පුරෝ ගන් නැතුව,ඒව පාලකයො බලාගනිවී,බල්ලගෙ වැඩේට බුරුවො පනින එක හරි නෑනේ
ube ammata huko ganne nathuwa hitapan huthte
👍
එකනන් සහතික අැත්ත👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම,අපෙ,ගමට පරිසර, හිතකාමී න්,එන්න,උයපු, බත්, හට්ටිය, පිටින් ම, අරන් යනවා,භොග,වවන්න බෑ, ගස්,පදූරු පිටින්,කනවා, පොල් ගස්, වල, කුරුම්බැට්ටි, ටික,කාල,දානවා, හාමිනේ ලා, ඇවිත්, බලන්න,බොට් උස්සං, ඉන්න,කාලයෙ,
සහෝදරයා ,මේ පඩස්තර ගෑණුන්ට කාල තෙල් වැඩි වෙලා. ඔය බෝඩ් ටිකත් උස්සගෙන වරෙල්ලා ගම් පලාතට .උඹලට ගම්වල මිනිස්සු හොඳට සලකයි.
උතුම්වු.අපේහාමුදුරුවනේ.මෙතනින්.ආරම්බකරමු
චීවරයින්ට දානේ කාලා පන්සලෙ ඉන්න බැරිව....
ඇයි ජනතාවගේ ප්‍රශ්න කථා කරන එක නරකද. දේශපාලනය කථා කරන එක සෝක්ද.
තෝගේ අම්මාට අප්පට හුක මෙි හමුදුරුවන් අපි වේනුවෙින් කතා කරනේ
එහෙම තමයි නියම චීවර ධාරීන් මිනිස්සුගේ දුක වෙනුවෙන් පෙනී හිටනවා.
පට්ටබැල්ලි මේ තමයි නියම හාමුදුරුවෝ තොට වැඩිය ගමේ මිනිස්සුන්ගේ දුක දන්නේ මේ හාමුදුරුවෝ තොට තේරෙයි තොගේ ගෙදරට එක රිලවෙක් ආවොත් කොහොමද කියල
දානෙ ලැබෙන්නෙ ගොවිතැන් කරන මිනිස්සුන් ගෙන්
රිළව් ගැන බෙරහන් දෙන මේ පරිසරයේදීන් රිළව් දැකලත් නැතුව ඇති. අපේ හාම්දුරුවනේ, ඔවුන් දැකන්නේ ඩොලර් විතරයි!
Oba වහන්සේ පන්සල nawai enna ona apaya ඔබ pau kara හාමුදුරු kanak
වදුරෙක් කසාද බැද ගනින් 😅
ඔයාගෙ ගෙදරටත් රිලව් ආවොත් ලව් කරයිද?
බුද්දාගම් කාරයෙක් 😂😂😂😂😂
මෝඩ උද්දච්ච කෙල්ලෙක් හෝ කොල්ලෙක්. බොරු ලේබල් බෞද්දයෝ.😂😂😂😂
ඔයා කුනිස්සෙක් වත් කන්නේ නෑ නේද බං හතර පෝයටම සීල්.... කටවහගෙන හිටු
මුඩු මහණ උඩ උබේ රැකියාව හරියට කරපන්.සත්තු මරණ එක උත්තර නෙවෙයි කියලා ආණ්ඩුව කියනව.ඕකට තිරසාර උත්තරයක් ගේන්න ආණ්ඩුවට උදව් කරපන්.ඔය චීවරයේ ගරුත්වය රැකපන්
තවත් හොඳ රිලවෙක්
තව ටික තාත්තගෙන් සිවුරු ඇරලා රිලව මරන්නන යයි
නියම රිලවෙක්.
පොල් පළදාව අදුවීම හේතුව රිලවා දඩුලේනා රතු කුරුමිණියා ඉත්තෑවා මඉටාවා සුදුමැස්සා හානිය නිසා අදික පොහොර මිල මේවට නිසි විසදුම් ගන්නෙ නැතිව දේශපාලන වාසි ගන්න බොරු වට කෑ ගැහුවාට වැඩක් නෑ 😢😢😢මාලිමාවt❤❤❤❤
හොඳ වැඩේ ඕකුන්ට ඔයිට වඩා පොඩ්ඩක් තදින් කියන්න තිබුණේ අපේ හාමුදුරුවනේ ❤
මේ,වදුරන්ගෙන්හාරිලවුන්ගෙන්හාදඩුලේනන්ගෙන්,දකුණුපලාතේපොල්වලටහාඅනෙකුත්,බෝගවගාවන්ට,දැඩිහානිසිදුවේ.මේවාසොයාබලානිසිවිසදුම්,ලබාදෙන්න.මාලිමාරජයටජයවේවා.........චීනයටහරියවන්න....
ඒකනෙ උන් චිනෙට යවන්න හෙදුවේ කොහෙද ඊතින්???
ඒකත් මේ පර හැත්ත විනාශ කරලා දැම්මා.
අපෙහාමුදුරුවනේ තෙරුවන්සරනයි.. ඔබවහන්සේ හොදාකරවම දන්නවා මෙරටේ ගොවින්ට සතුන්ගෙන් වගාබිම්වලට මොනතරම් හානිකලත් ඒ සතුන්ට හින්සාප්‍රිඩා කරන්නැතිබව .එම හේතුව නිසාම ගම්මානවල සත්ව ගහණය වැඩිවෙනවා . බුද්ධිමත් ජනතාව මේ පිළිබඳව වගකිවයුතු අයවලුන්ව දැනුවත් කරන්නේ. ගොවියයි මේ බිමේ හොඳම පරිසරවේදියා දිවා රෑ දෙකේ අපමනව මහන්සිවී පරිසරය සමග දිවිඇතිතෙක් ගැටෙන. රටට බත සපයන..
ස්වාමීන්වහන්සේට බොහොම පිං මේ ගැන කතාකලාට, නමුත් පරිසරවේදීන් කියන කොට්ඨාසයට අපි චෝදනා කරල වැඩක් නැහැ එයාල කියන දේ ඇත්තක් තියෙනවනෙ, අවංකව බැලුවොත් අපට ඒක නැහැ කියන්න බැහැනෙ, අපි නම් කියන්නෙ මේ වගේ බරපතල දේකදි ආණ්ඩුව මැදිහත් වෙලා විසඳුමක් දෙන්න ඕන, මම මේක වර්තමාන ආණ්ඩුවෙ වරදක් කියන්නෙ නැහැ, නමුත් මේවට ක්‍රියාත්මක වෙන්න ඕනි රාජ්‍ය සේවකයන් ඉන්නව, එයාලට මේවට විසඳුම් හොයන්න පුලුවන්කම තියෙනව නමුත් එයාල කිසි දෙයක් නොකර ජනතාවට බාරදීල පාඩුවෙ ඉන්නව, එතකොට වෙන්නෙ මේවට දීර්ඝකාලීන විසඳුමක් කවදාකවත් නොලැබෙන එක තමයි😑
ඔව්! මාසෙ පඩියට යට වුනාම ඔහොම තමයි! ඒත් එක්කම, ගහ කොළ, සොබා සම්පත් මත යැපෙන අය, තමන්ගෙ ඉඩමෙන් එහා තියෙන සමස්ත ගැටළුවට එළඹෙන්නේ නැතිනම් නියත විසඳුමක් සොයා ගත නොහේ! සතුන්ගේ වාස භූමි අහිමි කරන අපම කෙළහලන Highway - කොංක්‍රීට් සංවර්ධනය හා Individualist, අධිපරිභෝජනවාදී ජීවිතය අත්හරින්න බැරි නම්... අපි හැමෝමත් වංකයෝ වෙමු!!
යතාර්ත වාදී උපදෙස්...🙏🙏🙏
ලාන්කාවම එකතු වෙමු මෙ වෙනුවෙන් ගොවියො
රිලව්න්ගේ ජුන්ඩාව operation කලා නම් ටිකක් හරි පාලනය කරගන්න පුලුවන් වෙයි.
lol
පුන්චි පව්ල රත්තරන් කියල එහෙමවත් කරමු.
යකෝ, අල්ලලා දීපන්. අපි ඒක කරන්නම්.
@ පොඩ්ඩක් දෙකට නැමිලා බැලුවා නම් ජුන්ඩාව අල්ලගන්න පුලුවන්...😜😜
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහො පිං🙏🙏🙏
Office ඇතුලේ,සංවිධාන ඇතුලේ,කෑ ගැසුවට වැඩක්නෑ,රාජකාරිය කරන්න වනසත්තු පලවා හැරලා ආරක්ෂා කරන්න,ඩියුටිය එතනට හදන්න ඕනෙ.
❤❤❤❤❤ godak pin ape hamuduruvane
අප අද ජීවත්වන්නේ ඉතාමත් දියුණ තාක්ෂණික වර්ධනයක් ඇති කාලයකය. මෙම රිලවුන් වඳුරන් මෙනරුන් දඩු ලේනුන් එළවන්න ක්‍රමයක් සොයා ගැනීමට බැරි නැත. එ ගැන කටයුතු නොකර සතුන් මැරුවොත් බලාගන්න පුඵවන් යයි තර්ජනය කිරීම විහිළුවකි
හමුදුරුවන්.ජනතාවවෙිනුවෙින්.කතාකිරිම.ගොඩක්.පිං
ලංකාවට අයිති දුපත් ගනනාවක් තියෙනවා. එයින් එකකට දෙකකට මේ වදුරන් , මොනරැන්, ඉත්තෑවන් ගොහින් දමමු. දඹුල්ලේ අයින් කරන, කෑමට සුදුසු එලවලු පලතුරැ, පානිය ජලය ( family planning medication එකතුකර) සතුන්ට නොඅඩුව ලැබිමට සලස්වමුමේ කාර්ය නියමාකාරයෙන් ඉටු කිරිම සදහා පරිසරවේදින් පත්කර ගනිමු.අලින්ට අයිති වනය ඔවුන්ගේ භාරයට නැවත පත් කරමු, Rishad මහතා ප්‍රමුක පරිසරවේදින්ගේ සහය පතමු 👍
Obage pilithurara man saadu kiyanawa isthuthi kiyala madi sahodariya me lokaya apata wagena sathuntath ayithi
හාමුදුරුවරු සංවිධානවල නායකත්වයට ගන්නේ බලාගෙනයි...සුන්දර කතා කීවට වැඩ බලන්න ඕන බොහෝ දෙනෙක්ගේ
මීට පෙර ඔය ප්‍රශ්න ය තිබුණේ නැද්ද .
තමන්ගෙ දේශපාලන පක්ෂයට වාසි වෙන විදියට කතා කරනකොට වීරයො ඒවට විරුද්ධව කතා කළොත් එම් ජීවකාරයෝ.
කුකුල්ලු,මාලු..එහෙම සත්තු නෙවෙයිද හාමුදුරුවනේ
හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි.
පරිසරවේදීන්ගෙ ගෙවල්වලට රිලව් ගිහිල්ල දාමු.
අනේ හාමුදුරුවනේ ඔහේ විතරක් නෙවෙයි මහනුවර ගොඩක් ගස් වල සුදු සමනල රෝගය අපිත් අසරණ වේලා ඉන්නෙ
අපෙ හමුදුරුවනෙ උන්ට ඔනෙ ශොඑකාක් දාලා බෑන් එකට සල්ලි අවාමු මුන් එකතුවෙලා බෙදාගන්නවා මුන් කරපු එක වැඩක් මෙ ලන්කාවෙ තියෙනවද අපෙ හාමුදුරුවනේ
වීරවංශට හරි ඩැන්ප්‍රියසාද්ට හරි කියන්න සාදු ඌන් ලඟ විසදුම් තියේනවා වඳකොත්තු වඳ ජංගී රිලවුන්ට 😂 කෝ දැන් ඒ වදුරෝ ටික😂
කෑගල්ල රිලවු හින්දා පුදුම කරදරයක් තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ
Thank you hamuduwane, for the clarification
මිනිසුන්ටද සතුන්ටද ජිවත්වීමට එකසේ අයිතිය ඇත. ගිහියෙකු චීවරය දරාගත් පසු නියෝජනය කරන්නේ ගිහි සමාජය නොවේ. බුද්ධ ශාසනයයි. පැවිද්දෙකු ලෙස ඔබගේ කතාව සම්පුර්ණයෙන්ම බුද්ධ දේශනාවට විරුද්ධය.බුදුන් වහන්සේ කිසිදු හේතුවක් නිසා සත්ව ඝාතනය අනුමතකොට නොමැත. තමුන් ගැන ලැජ්ජා වියයුතුය. මෙයට විසදුම සතුන් හා මනුෂ්‍යයන් යන දෙපාර්ශවයම ආරක්ෂා වන විසදුමක් වියයුතුය.
එකනන් සහතික අැත්ත👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සාහතික අැත්ත කතාව 💪💪❤❤👍
සත්තු ආලයෙන් මොරදෙන පරිසරයවේදි අවස්ථාවාදි ආත්මාර්ථකාමී කපටි කෛරාටික දුෂ්ඨ දූෂිත නරියන්ගේ ගෙවල් අසලට සත්තුන්ව ගෙනත් දමා පරිසර ආලයන්ව විඳවන්න යම් වැඩ පිළිවෙලක් යොදවිය හැකි නම් උන්ගේ සැබෑ සත්ව ආලයගෙන රටටම පෙන්වා පරිසරයගෙන මොරදෙන කපටියන්ගේ ඇත්ත සත්‍ය යථාර්ථ සැබෑ මුහුණ පෙන්විය හැකියි
❤😂😂😂😢ඔය රි ලවු සියල්ලම අල්ලා ඔය සත්ව කරූනාවපාන විරෝදයපලකල සියලුමදෙනාගේ නිවාසවලට ගෙනත්දමා . මොවුන් රිලවුන්ට ගන්නා විසදුම අනුගමනය කරමු. නැතහෝත් මොවුන්ලවා වගාකරවමූ ඔවුන් වගාව ආරක්ෂා කරනවිදිහ අනුගමනයකරමු. ඔය මහාචාර්ය කියන අරගලබිමේ .රගපු ඇයව වගාබිමේ තුන්මසක් රදවා උත්තර ඇයගේ බලමු මුන් රෙනතැන ඔතන
ඔන්න හාමුදුරුවරු . පරිසර වෙදියෝ හෙලිවැල්ලෙන් ගෙදර .හාමුදුරුවනේ අපි උතතර හොයමු .
පිරිම් සතුන් ස්වබාවික වන්දයාකරනයකට ලක්කටරමු .
කොළබට රිලවි ටික ගිහින් දමමු අපේ හාමුදුරුවනේ ❤
මමත් එනවා. එනකොට රිලා බෙටි ටික දිය කරගෙන වරෙල්ලා.
දාන්න දෙයක් නෑ ගොඩක් ඉන්නවා ගහක් බේරගන්න බෑ මල වදේ
නියමයි ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේගේ ඉදිරිපත් විමට මාගේ ස්තූතිය. රජය මෙයට විසදුමක් දියයුතුයි. ❤
නියමයි හාමුදුරැවනේ ......නියමයි...පුරස්නය තමන්ගේ වෙනකන් උත්තර හරීම දාර්ශනීකලුනේ හාමුදුරැවනේ....❤❤❤
ඇත්තටම හාමූදූරුවනේ මේ සත්තු ටික කොළඹ උන්ගේ ගෙවල් වලට ගෙනිහින් දන්නා ඔන
හරියටම හරි හමුදුරුවනෙ, ඔබ වහන්සෙ මිනිස්සුත් එක්ක ඉන්න ස්වාමින් වහන්සෙ කෙනෙක්
Munta bod Allan Enna kiyak gewanawada Dan na
@@raminikhasturi9650 hoda ganak hambenava athi unge job ekane eka 😂
පරිසර වෙදින්ගේ උද්ඝෝෂයට ගොවියෝ ටිකක් බැස්සුවනම් බලන්නන තිබ්බා .පරිසරවෙදියෝ දුවන දිවිල්ල.ඒ තරම් මෙක ව්‍යසනයක් ඉක්මනින් මොනවහරි කරන්නම වෙනවා
සහෝදරයා,රිලවුන්ගෙන් වෙන හානිය වගාවට විතරක් නෙවෙයි. නිවෙස්වල බත් මුට්ටිය පවා ඇරගෙන යනවා. ලමුන්ව තනියම පාරේ යවන්න බයයි. රිලවුන් සපා කනවා.
ඒක තමා වෙන්න ඕන
නියමයි හාමුදුරුවනේ මේ අවස්ථාවෙම ප්‍රස්නෙට උත්තර ගනිමු.
🙏🙏🙏
සත්තු වෙනුවෙන් බෝඩ් අල්ලන උන් සත්තුන්ට දක්වන කරුණාවක් නෙමෙයි උන්ට ඩොලර් ටිකක් ගෙන්න ගන්න කරන ගේමක් තමයි..ඕවට බය වෙලා ගන්න තීන්දු තීරණ පස්සට ගත යුතු නෑ
ඔය කිව්වේ අජන්තා නෝනා ගැනද?
හිරු ප්‍රධාන කාර්යාලයේ සහ renoge ගෙදර රිලවු බාර ගන්නවා
සත්තුන්ට ජීවත් වීමේ අයිතිය තියෙනවා. උන්ගේ අයුෂ ඉවර උනාම මැරෙනවා නැත්තං මරනවා නිකං හිතපං කුකුළන් ගැන. දවසකට කීදෙනෙක්ද අම්මෝ කෝ බං ඒ කරැණාව
මචන්, දෙවැනි මව ලෙස සලකන කිරි දෙනුන් දහස් ගණනක් දිනකට ඝාතනය කරකරනවද. මේ පර හැත්තට වගේ වගක් නෑ.ලාල්කාන්ත ඇමැති තුමා අත හරින්න එපා. අපි ඔබ සමගයි. පුළුවන් නම් අපිට ආයුධ ලබා දෙන්න. මාස හතරෙන් පොල් ප්‍රශ්නය විසදල දෙන්නම්.
Mu sangayek da kalakanniyek
@@JayanthaSamarajeewaතොගේ.... ක
පරිසර හිතකාමී වේදින් නෙළුම් මල් මිටි අරගෙන මිහින්තලේ පඩිපෙලේ විරෝධය පලකරන්න එන්න රිළවුන්ගේ වැඩ බලාගන්න පුලුවනි
බෝඩ් අල්ලන එක ඒ නෝනගෙ මහත්තුරුන්ගෙ රස්සාව හාමුදුරුවනේ
Okunta NGO walin salli galanawa.ekai ka gahanne
අපේ හාමුදුරුවරු දූෂිතයින්ගේ ආණ්ඩුව පරාද කරන්න උපරිම වෙහෙස මහන්සියක් ගත්තා..ඒ වගේම අපේ හාමුදුරුවෝ රජය ගන්නා හොදම තීරණවලට තවත් කකුලෙන් අදින වහල් කොටසක් ඉන්නවා.. උන්ට විරුද්ධව ජනතාව සමග මේ ලෙසට හඩ නැගීම ගැන නමස්කාර කරමි.
අනිවාර්යයෙන්ම ඒකතමයි ඇත්ත
👍👍👍
Doller වලින් යැපෙන කට්ටියක් තමයි හාමුදුරුවනේ.. ඒ උද්ඝෝෂණ කරන්නේ..
හිරු ප්‍රධාන කාර්යාලයේ රිලව් බාර ගන්නවා
හරියටම හරි එක තමා කරන්න ඕනේ
ඇත්තටම ඒක තමයි කරන්න ඕනේ
😅😅😅😅😅😅
කක්කුස්සි කටාද බාර ගන්නෙ😅😅😅😅
Ammooo 🤪😁
ඔය කරන්නෙ දෙශපාලන පලිගැනිම් අලිලස් බොඩ් අරගෙන කරන වැඩ , ලාල්කාන්ත 100% නිවැරදියි
ඇත්තටම ඇත්ත ඔබ වහන්සෙලා අපේ දුකට ඇව්ත් කථා කරන එක්ක අපට සතුටක් මේපමන කල් අපි දුක් ව්දගෙන වාගාකරගෙන හිට්ය පොල් ගස් හතලිස් පහක් වන අලි ව්නාශ කලා කෙසෙල් වාගාවම ව්නාශ කලා හදන හැම දෙම සත්තු ව්නාශ කලා අද අපේ අඹ අනෝදා පෙර සෙරම ව්නාශ කරලා දැන් අපේ වතුවල මොනාවත් නැ ඔය පාරට ආපු අය ගැන අපිට හොදට පුරුදුයි මෙකප් කරගෙන කොන්ඩා කඩාගෙන පාරට එනවා මොනා හරි දෙයක් හොයා ගෙන මිනිසුන් ට්කක් සොයා ගෙන පාරට එනවා අද අනුරාධපුර අපේ මිනිස්සුන් කි දෙනෙක් මැරුවාද මිනිසුන් මගේ පව්ලේම පහක් මැරුවා ගමේ මිනිස්සු කි දෙනෙක් මැරුවාද කොළඹ හතේ පර හැත්ත වරෙව් අපේ ගම් වලට
ඔයා කියන්නේ ඇත්ත ...🌷🌷🌷🌷🌷
ඇත්තමයි නුවරට තදාසන්න ව ජීවත් වෙන අපටත් රිලවුන් ගෙන් හරිම කරදරයක් ,අපට පොල්ගස් පහයි තියෙන්නෙ ,එක ගසකින් ගෙඩි 60 ක් 70 ක් පලදාව තිබුන ,දැන් ගස් විතරයි .දළදා මාලිගාවට කරදරයක් කියල එහේ හිටිය රිලව් අපේ ගමට ගෙනත් දාල .ගේ ඇතුලෙ තියෙන දෙයක්වත් තියාගන්න බෑ ,එලවන්න ගියාම විරිත්තගෙන ඇඟට පනිනව .අපි මාර කරුමයක් ගෙවන්නෙ ,අපේ පිංවන්ත හාමුදුරුවනි .
බුදුසරණයි
කරන කලට පව් මිහිරිය මී සේ,විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
හරියටම හරී
රිලා ප්‍රශ්නෙට උත්තරෙ නේද?😂😂😂😂😂
මේ පාර තමා ඔය වේදියෝ ඇට තලාගන්නෙ. ඔවුන් ආයෙමත් පාරට බැස්සොත් අරගලේට බැස්සා වගේ බහීමු..
අනිවාර්යෙන්.
නියමයි හාමුදුරුවනේ ❤❤❤
පොල් මණ්ඩලේ එවුන් නිකං කකා පඩිගන්නවා. මෙලෝ දැනුමක් නෑ.
ඇත්ත තමයි ,වැඩිය එපා රිලව් 10 දෙනෙක් ගිහින් දාන්න ඕනෑ ඔය කෑ ගහන අයගේ ගෙවල් වලට😂
ඒක හොද අදහස. එතකොට නෝනලාට කුක්කු දීලා ඇති කරගන්න පුළුවන්.
ලාල්කාන්ත කිවිව ඇත්ත අපි ඔහු සමගයි කෑගහන උන්ගෙ ගෙවල් වලට ගිහින් දාන්න වදුරන්
ඇත්තටම මේ හාමුදුරුවො මහනවෙලාද. මාසතුනෙන් රිලවි වැඩිවෙලා.
නියත වශයෙන්ම මෙම ගැටළුවට කඩිනම් විසදුම් අවශ්‍යයි.
වනාන්තර ..විනාශ කරන කොට ..වැවේ ..හෝටල් ..හදන .....කොට ..දහස් ..ගණනක් ..පොල්.....GAS...කපන ..කොට .WALI..PAS..කපන ...කොට .KAALAKANNI..පරිසර ..WEDIYO..කොහෙද ..හිටියේ ...
කියන්න ඔන්න ඔහොම.පරිසරය ගැන
පොත් වලින් විභාග වලින් පාස්.කරලා
වැඩක් නෑ.ප්‍රායොගිකව විඳින්න ඕනෑ
ඒ ඔක්කොම මූනු රිලා මූනු වගෙයි. ඒ නිසා රිලව් මර්දනය කරනකොට හිතට දුක ඇති .අපි අනුකම්පා කරමු
ඔබවහන්සේ ගොවි ජනතාව වෙනුවෙන් කතා කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබ වහන්සේට බුදු සරණයි
කුකුල් මස් එළුමස් හරක් මස් කිලෝ ගණන් ගිලින උන් එනවා රිලවා වඳුරෝ ගැන දුක කියන්න 😂😂😂මාර විහිළුවක්
ඔබ වහන්සේ ට මේ පිනම ඇති
අජන්තා නෝනා ගැන අරගලේ ඉන්න වෙලාවෙි අපි හරි ආසවෙන් කතාවක් හරි ඇහුවා දැන් හැම රෙද්දටම බෝඩිි අල්ලන් ඇවිත් නයට කහිනවට අපිටහරි අප්පිරියාවක් වෙලා තියෙන්නේ ගෙදරට වෙලා තියෙන දෙයක් කාල ඉන්න කරනකෙනෙකුට රටකරගනයන්න ඉඩදෙන්නපින්සිද්ද වෙයි පාඩුවෙිි මහලොකු ආචාර්ය වරැ පිස්සු මාලිමාවට ජයවෙිවා ඉස්තුතියි
👍👍👍
ණයට නෙවෙයි සල්ලි හම්බ කරන්නේ එහෙමයි උද්ඝෝෂණය කරන්නෙ සල්ලි වලට
Okun bord allanne salli walata anik unta hena gahuwat unta salli anawa akai balli udubiruwe
ඇත්ත තමා හාමුදුරුවනේ ..කොළඹ උන්ට ඕවා තේරුම් ගන්න බැහැ ..උන්ට වදරෝ ත් නෑ.. උන්ට පොලුත් නැහැ ..
රජරට.විතරක්.නෙවෙයි.අපෙ.හාමුදුරුවනේ .මුලු.ලංකාවෙම.මෙ.සතුන් ගෙන්.කරදරෙ.
හාමුදුරුවෝ හරියට හරි අජන්තා අඇන්ටිගෙ ගෙදරට ගිහින් දාමු රිලව් ටික
අජන්තා නෝනාට කියමු රිලවු ටික ඇරගෙන ගිහින් උක්කු දීලා තියාගන්න කියමු.
සතුන්ගේ හානියත් හරි.. තව කාරණාවක් තියෙනවා ගම්වලට ඇවිත් පොල් ගන්නේ රුපියල් 70ට අතරමැදියා ලොකු ලාභයක් ගන්නවා, ඒ ගැනත් සොයා බලන්න
ඔබ වහන්සේ හරි.අපි ලාල් සමගයි
රිලව් කොළඹට ගෙනත් දාන්න.වැඩේ ඉවරයි
@@MadubhashiniS- මම ඉන්නේ මහරගම වදුරන් ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ
අපි හෝමාගම
මෙහෙත් එහෙමයි.කිසිම දෙයක් තියාගන්න බෑ.
ස්වමින්වහන්සේට ගොඩක් පින් අහිංසක මහජනතාව වෙනුවෙන් කතා කරනවාට කොළඹ මිනිස්සුන් තෙරෙන්නෙ නැහැ අහිංසක ගොවි ජනතාවගේ දුක උන් අල්ලපු ගෙදර බල්ලාට පුසාන්ට එන්න දෙන්නේ නැහැ වත්තේ ජරා කරනවා කියලා එහෙම එවුන් තමයි පාරට බැහැලා රගපාන්නෙ කාගේ හරි අතකොලුවෙන් සල්ලි වලට රටට ආදරෙ කරන මහජනතාව නෙවෙයි වගා හනි කරන සියලු සතුන් වද කරන්න ඔනෙ
ඔය කෑගහන කට්ටිය ට රිලව් ටික බාරදෙමු දරුකමට හදාගන්න ඒක හොඳයි නේද
ටොප් අදහස.
Ballo hadhanawa wage aka gedharataaka gaane bedhala demu.athakota bowena pramanaya adu weine..apith polonnaruwe inna kale nithara geta paninawa. Alawanna hari amarui egata penala hapanna hadhanawa.oya ththweta muhuna dunnanam parata behela kegahana akak nr..wargaya bowena aka adu karanna kramayak hewwanam hodhai.aka ranchuwaka dhahak withara innawalu..
අපි එක මිටට ලාල් සහෝදරයා එක්ක හිටගනිමු හාමුදුරුවනේ
අනිවාර්යයෙන්ම යම් තුලනාත්මක ප්‍රවේශයකට ආ යුතුමයි ...
ඇත්ත සහෝ. සමහර රටවල වන සතුන් සීමාව ඉක්මවා යන අවස්ථා වල රජය විසින් පාලනය කරනවා උදාහරණ ලෙස කෙන්යාව .
ගිහියෙක් හැටියට හාමුදුරුවන්ට බනක් කියන්නම්.ඉස්සර ඔය කරදර තිබුනෙ නැහැ නේද එ් අැයි සතුන්ට ඔිනවිදියට කැලෑ තිබුනා.එ්වගෙ ඔ්නතරම් කන්න ගස්වල ගෙඩි කොල තිබුනා.කාගෙ වරදද .කැලෑවිනාසකර මහපරිමානෙන් කෙසෙල්වගා රට කොම්පැනිවලට දී මා පරිමානෙන් උක් වගාකර එ් සත්තු කොහෙන් කන්නද සමහර දේසපාලුවො අක්කර දහස්ගනන් කොටුකර වගා කර තිබෙනවා අලි අැත්තු ගම්වලට එනවා කාගෙද වරද බඩිගින්න කියන එක කාටත් පොදුයි මේ මහ පොලොව කාටත් අයිතියි මරන එක හරිද ඔබවහන්සෙ අලින්ගෙ අැස්වල කදුලු දැක තිබෙනවද මා දැක තිබෙනවා සත්තු මොනවහරි දෙයක් පවසනවා අද මේ වනසතුන් නැතිනම් පැරිසරය කොච්චර කැතද.මේ කැලා බදාගෙන ඉන්න කාලකන්නි දේසපාලුවන්ට පියවරක් ගත්තොත් සතුන්ගෙන්කරදරයක් නැතිවෙයි
oba hari ...wananthara vinasa karanakota oya pandithayo kawruth katha kare naha....dan eke prathipala dakinakota saththunge thamai varadda...kiyala vadak naha..ovata saththu marana eka nemei karanna ona...sadarana vada pilivelak...
🙏❤️👍💐
Satthu marala thopita aeth tsunami, tornado,Amla wasi, anawa..balan hitu.satthu karapu waradak kiyapalla? Minissu thamai okkoma kare.ahenam minissuma beraganna dhena ganna ona.
ඔබතුමා ගේ පුකාශයට මමත් සම්පූර්නයෙන් එකඟයි.
ඔබතුමාගේ පුකාශයට මමත් සම්පූර්න යෙන් එකඟයි.
පුරාණ කාලයේ වගේ ගොවීන්ට තුවක්කූ සහ පතුරම් ලබා දියයුතුයි..
හරියට හරි .අපිට ආයුධ ලබාදෙන්න. මේ පොල් ප්‍රශ්නය මාස හතරෙන් විසඳලා දෙන්නම්.
ස්වාමීන් වහන්සේ අපි බෙන්තර අපේ පැතිවලත් වදුරන්ගෙන් හරිම කරදයක් තියෙන්නේ වතුපිටි ගෙවල් දොරවල් වහලා දාලා යන්න බැරි තරමට අපිට කරදර එමටයි මේකට විසඳුමක් අවශ්‍යයි.
මම කොළඹ පර් 15 යි . පොල් ගස් 2 යි පවුලේ 3 යි .මට ඒගස් 2 කේ පොල් ඇති . නමුත් සුදු මැස්සා ඇවිල්ලා එක ගසක් මැරිලාම ගියා . ඒඅවට වෙනත් ගස් වලටත් එයින් එන කලුපාට කුඩක් වැට් වැසියනවා . ඒනිසා වෙනත් ගස් වලටත් ප්‍රශ්න .
රිලව්,දඬුලෙන්නු,අලි,මොනරු,...ආහාර නිෂ්පාදනයට තර්ජනයක් පාලනයට ක්‍රමයක් අවශ්‍යයයි !මෙතන තියෙන්නෙ කෑම ප්‍රශ්නයක් !උත්තර ඕනෑ !
හොඳ වේදිකාවක් හැදිලා තියෙනවා මේ කතාවේ
ඇත්ත අපෙ හාමුදුරැවනේ… කොළඹ ඉදල සැප විදින්නෝ බොරැවට කැගහනවා…
Hariyata hari හාමුදුරුවනේ ...ඔබ වහන්සේගේ කතාව රටට ,ගොවියට ශක්තිය ක්. මිනිස්සු හංදිගානේ මරලා දානකොට කිසි කැක්කුමක් නැති අපේ රටේ වැඩිහරියක් මිනිස්සු වැලෙලෙනවා පාරේ ඉන්න බල්ලන්ටයි ,පූසන්ටයි, වදුරන්ටයි ,අලියන්ටයි... උන්ගේ facebook එකේ ආටෝපෙට.
හොදම රිලව් ටික කොළඹට ගෙනත් දාමු මුංට බලාගන්න කියල❤
unge gewal walata gihin dapn apita epa meheth innawa waduro athi wenna
@@mahabandalageajith1783 oya wage ganu thamay ballek gedarata awath uni wathura Dan ne
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇත්ත දේශනාවක්. එත් මේ පරිසරවේදින්යයි කියන උන්ට නොතේරිම. සත්තු බලාගන්න ඕන එවට විසදුම්දිලා...
!!
රිලවුන් බොවෙන පුුවනතාවය වැඩියි පුලුවන් කුුමවෙදයකින් පාලනය කරන්න .ඔන.
හරි අපේ වගාවල් සතුන්ට අත අරින්නම් 😢😢😢ඔය පරිසර වේදියෝ කියන එවුන්ට ඇවිත් අපිට වන්දි ගෙවන්න කියන්න 🤣🤣🤣
👍👍 හරියට හරි හාමුදුරුවනෙ🙏
පරිඇටවේදීන්ට අබ සරණයි
ඔවුන්ට රිලා බෙටි වලින් ගහන දවසක වැඩි ඈතක නෑ.
මරු බුදුදහමක් සාදු සාදු 🙏🏻
පරිසර වේදී නෙවෙයි ඕකිල කුලියට කෑගහන කාලකණ්ණි සෙට් එකක් උද්ඝෝෂණ කරන්න මුදල් අය කරන කාලකණ්ණි ටිකක් ඔය අපේ හාමුදුරුවනේ 🙏
හිගන දසතේ මාධ්‍ය භාවිතය ගැනත් හැමෝම අවබෝධයෙන් ඉන්න...
අනේ පලයන් බං යන්න😂😂😂
දෙරණ
@@lahirukrishan2011😁
@@nadeerarajapakshe1361 හිරැ
gu hiru
❤❤❤❤❤ ඇත්ත් අපේ හාමුදුරුවන් වහන්සේ❤❤ විසදුමක් ඉක්මණින් අවශ්‍යයි
රිලව් මරණු කියලාද කියන්නෙ උන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද
උන්ගෙන් මල කරදරේ 😡😡😡
මරන්න කියලා කිව්වේ නෑනේ. ගහනය පාලනයය කරන්න ක්‍රම නැද්ද?
චීවරයක් ඇදගෙන සත්තුන්ට එරෙහි උනේ සත්තුන්ට මොකක් කරන්න කියලද,පන්සිල් පද පහේ පානාති පාතා සික්ඛා පදයට මොකද වෙන්නේ,සබ්භේ තසන්ති දන්ඩස්ස කියන ධම්මපද ගාතා දෙක අයින් කරමුද,අනේ හාමුදුරුවනේ සම්මා සම්බුදුන් වහන්සේට,උතුම් ධර්ම රත්නයට ,උතුම් චීවරයට අගෞරව නොකර හිටු,සතගේ භූමි අල්ලගෙන අපි ඌට කන බොනා ටික නැති කලේ අපි,කැලෑ එලි කලේ අපි ඌ දැන් ඇවිත් කන බොන ටික හොයනකොට,ඉන්න තැන හොයනකොට ඌ වැරදි,මිනිස්සු හරි,පොල් නැති උනේ පරන පොල් ගස් ටික පරන ආන්ඩුවෙන් ගලවන් ගියාද,අලුත් පොල් පැලෙන් පොල් එනකන් බලන් ඉන්න,නැතින් මාලිමාව ආවට පස්සෙද රිලව් පොල් කන්න ගත්තෙ,අනේ පාඩුවෙ හිටු දානයක් වලදගෙන පව් පුරෝ ගන් නැතුව,ඒව පාලකයො බලාගනිවී,බල්ලගෙ වැඩේට බුරුවො පනින එක හරි නෑනේ
ube ammata huko ganne nathuwa hitapan huthte
👍
එකනන් සහතික අැත්ත👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම,අපෙ,ගමට පරිසර, හිතකාමී න්,එන්න,උයපු, බත්, හට්ටිය, පිටින් ම, අරන් යනවා,භොග,වවන්න බෑ, ගස්,පදූරු පිටින්,කනවා, පොල් ගස්, වල, කුරුම්බැට්ටි, ටික,කාල,දානවා, හාමිනේ ලා, ඇවිත්, බලන්න,බොට් උස්සං, ඉන්න,කාලයෙ,
සහෝදරයා ,මේ පඩස්තර ගෑණුන්ට කාල තෙල් වැඩි වෙලා. ඔය බෝඩ් ටිකත් උස්සගෙන වරෙල්ලා ගම් පලාතට .උඹලට ගම්වල මිනිස්සු හොඳට සලකයි.
උතුම්වු.අපේහාමුදුරුවනේ.මෙතනින්.ආරම්බකරමු
චීවරයින්ට දානේ කාලා පන්සලෙ ඉන්න බැරිව....
ඇයි ජනතාවගේ ප්‍රශ්න කථා කරන එක නරකද. දේශපාලනය කථා කරන එක සෝක්ද.
තෝගේ අම්මාට අප්පට හුක මෙි හමුදුරුවන් අපි වේනුවෙින් කතා කරනේ
එහෙම තමයි නියම චීවර ධාරීන් මිනිස්සුගේ දුක වෙනුවෙන් පෙනී හිටනවා.
පට්ටබැල්ලි මේ තමයි නියම හාමුදුරුවෝ තොට වැඩිය ගමේ මිනිස්සුන්ගේ දුක දන්නේ මේ හාමුදුරුවෝ තොට තේරෙයි තොගේ ගෙදරට එක රිලවෙක් ආවොත් කොහොමද කියල
දානෙ ලැබෙන්නෙ ගොවිතැන් කරන මිනිස්සුන් ගෙන්
රිළව් ගැන බෙරහන් දෙන මේ පරිසරයේදීන් රිළව් දැකලත් නැතුව ඇති. අපේ හාම්දුරුවනේ, ඔවුන් දැකන්නේ ඩොලර් විතරයි!
Oba වහන්සේ පන්සල nawai enna ona apaya ඔබ pau kara හාමුදුරු kanak
වදුරෙක් කසාද බැද ගනින් 😅
ඔයාගෙ ගෙදරටත් රිලව් ආවොත් ලව් කරයිද?
බුද්දාගම් කාරයෙක් 😂😂😂😂😂
මෝඩ උද්දච්ච කෙල්ලෙක් හෝ කොල්ලෙක්. බොරු ලේබල් බෞද්දයෝ.😂😂😂😂
ඔයා කුනිස්සෙක් වත් කන්නේ නෑ නේද බං හතර පෝයටම සීල්.... කටවහගෙන හිටු
මුඩු මහණ උඩ උබේ රැකියාව හරියට කරපන්.සත්තු මරණ එක උත්තර නෙවෙයි කියලා ආණ්ඩුව කියනව.ඕකට තිරසාර උත්තරයක් ගේන්න ආණ්ඩුවට උදව් කරපන්.ඔය චීවරයේ ගරුත්වය රැකපන්
තවත් හොඳ රිලවෙක්
තව ටික තාත්තගෙන් සිවුරු ඇරලා රිලව මරන්නන යයි
නියම රිලවෙක්.
පොල් පළදාව අදුවීම හේතුව රිලවා දඩුලේනා රතු කුරුමිණියා ඉත්තෑවා මඉටාවා සුදුමැස්සා හානිය නිසා අදික පොහොර මිල මේවට නිසි විසදුම් ගන්නෙ නැතිව දේශපාලන වාසි ගන්න බොරු වට කෑ ගැහුවාට වැඩක් නෑ 😢😢😢මාලිමාවt❤❤❤❤
හොඳ වැඩේ ඕකුන්ට ඔයිට වඩා පොඩ්ඩක් තදින් කියන්න තිබුණේ අපේ හාමුදුරුවනේ ❤
මේ,වදුරන්ගෙන්හාරිලවුන්ගෙන්හාදඩුලේනන්ගෙන්,දකුණුපලාතේපොල්වලටහා
අනෙකුත්,බෝග
වගාවන්ට,දැඩි
හානිසිදුවේ.
මේවාසොයාබලා
නිසිවිසදුම්,ලබාදෙන්න.
මාලිමාරජයට
ජයවේවා.........
චීනයටහරි
යවන්න....
ඒකනෙ උන් චිනෙට යවන්න හෙදුවේ කොහෙද ඊතින්???
ඒකත් මේ පර හැත්ත විනාශ කරලා දැම්මා.
අපෙහාමුදුරුවනේ තෙරුවන්සරනයි.. ඔබවහන්සේ හොදාකරවම දන්නවා මෙරටේ ගොවින්ට සතුන්ගෙන් වගාබිම්වලට මොනතරම් හානිකලත් ඒ සතුන්ට හින්සාප්‍රිඩා කරන්නැතිබව .එම හේතුව නිසාම ගම්මානවල සත්ව ගහණය වැඩිවෙනවා . බුද්ධිමත් ජනතාව මේ පිළිබඳව වගකිවයුතු අයවලුන්ව දැනුවත් කරන්නේ. ගොවියයි මේ බිමේ හොඳම පරිසරවේදියා දිවා රෑ දෙකේ අපමනව මහන්සිවී පරිසරය සමග දිවිඇතිතෙක් ගැටෙන. රටට බත සපයන..
ස්වාමීන්වහන්සේට බොහොම පිං මේ ගැන කතාකලාට, නමුත් පරිසරවේදීන් කියන කොට්ඨාසයට අපි චෝදනා කරල වැඩක් නැහැ එයාල කියන දේ ඇත්තක් තියෙනවනෙ, අවංකව බැලුවොත් අපට ඒක නැහැ කියන්න බැහැනෙ, අපි නම් කියන්නෙ මේ වගේ බරපතල දේකදි ආණ්ඩුව මැදිහත් වෙලා විසඳුමක් දෙන්න ඕන, මම මේක වර්තමාන ආණ්ඩුවෙ වරදක් කියන්නෙ නැහැ, නමුත් මේවට ක්‍රියාත්මක වෙන්න ඕනි රාජ්‍ය සේවකයන් ඉන්නව, එයාලට මේවට විසඳුම් හොයන්න පුලුවන්කම තියෙනව නමුත් එයාල කිසි දෙයක් නොකර ජනතාවට බාරදීල පාඩුවෙ ඉන්නව, එතකොට වෙන්නෙ මේවට දීර්ඝකාලීන විසඳුමක් කවදාකවත් නොලැබෙන එක තමයි😑
ඔව්! මාසෙ පඩියට යට වුනාම ඔහොම තමයි! ඒත් එක්කම, ගහ කොළ, සොබා සම්පත් මත යැපෙන අය, තමන්ගෙ ඉඩමෙන් එහා තියෙන සමස්ත ගැටළුවට එළඹෙන්නේ නැතිනම් නියත විසඳුමක් සොයා ගත නොහේ! සතුන්ගේ වාස භූමි අහිමි කරන අපම කෙළහලන Highway - කොංක්‍රීට් සංවර්ධනය හා Individualist, අධිපරිභෝජනවාදී ජීවිතය අත්හරින්න බැරි නම්... අපි හැමෝමත් වංකයෝ වෙමු!!
යතාර්ත වාදී උපදෙස්...🙏🙏🙏
ලාන්කාවම එකතු වෙමු මෙ වෙනුවෙන් ගොවියො
රිලව්න්ගේ ජුන්ඩාව operation කලා නම් ටිකක් හරි පාලනය කරගන්න පුලුවන් වෙයි.
lol
පුන්චි පව්ල රත්තරන් කියල එහෙමවත් කරමු.
යකෝ, අල්ලලා දීපන්. අපි ඒක කරන්නම්.
@ පොඩ්ඩක් දෙකට නැමිලා බැලුවා නම් ජුන්ඩාව අල්ලගන්න පුලුවන්...😜😜
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහො පිං
🙏🙏🙏
Office ඇතුලේ,සංවිධාන ඇතුලේ,කෑ ගැසුවට වැඩක්නෑ,රාජකාරිය කරන්න වනසත්තු පලවා හැරලා ආරක්ෂා කරන්න,ඩියුටිය එතනට හදන්න ඕනෙ.
❤❤❤❤❤ godak pin ape hamuduruvane
අප අද ජීවත්වන්නේ ඉතාමත් දියුණ තාක්ෂණික වර්ධනයක් ඇති කාලයකය. මෙම රිලවුන් වඳුරන් මෙනරුන් දඩු ලේනුන් එළවන්න ක්‍රමයක් සොයා ගැනීමට බැරි නැත. එ ගැන කටයුතු නොකර සතුන් මැරුවොත් බලාගන්න පුඵවන් යයි තර්ජනය කිරීම විහිළුවකි
හමුදුරුවන්.ජනතාව
වෙිනුවෙින්.කතාකිරිම.ගොඩක්.පිං
ලංකාවට අයිති දුපත් ගනනාවක් තියෙනවා. එයින් එකකට දෙකකට මේ වදුරන් , මොනරැන්, ඉත්තෑවන් ගොහින් දමමු. දඹුල්ලේ අයින් කරන, කෑමට සුදුසු එලවලු පලතුරැ, පානිය ජලය ( family planning medication එකතුකර) සතුන්ට නොඅඩුව ලැබිමට සලස්වමු
මේ කාර්ය නියමාකාරයෙන් ඉටු කිරිම සදහා පරිසරවේදින් පත්කර ගනිමු.
අලින්ට අයිති වනය ඔවුන්ගේ භාරයට නැවත පත් කරමු, Rishad මහතා ප්‍රමුක පරිසරවේදින්ගේ සහය පතමු 👍
Obage pilithurara man saadu kiyanawa isthuthi kiyala madi sahodariya me lokaya apata wagena sathuntath ayithi
හාමුදුරුවරු සංවිධානවල නායකත්වයට ගන්නේ බලාගෙනයි...සුන්දර කතා කීවට වැඩ බලන්න ඕන බොහෝ දෙනෙක්ගේ
මීට පෙර ඔය ප්‍රශ්න ය තිබුණේ
නැද්ද .
තමන්ගෙ දේශපාලන පක්ෂයට වාසි වෙන විදියට කතා කරනකොට වීරයො ඒවට විරුද්ධව කතා කළොත් එම් ජීවකාරයෝ.
කුකුල්ලු,මාලු..එහෙම සත්තු නෙවෙයිද හාමුදුරුවනේ
හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි.
පරිසරවේදීන්ගෙ ගෙවල්වලට රිලව් ගිහිල්ල දාමු.
අනේ හාමුදුරුවනේ ඔහේ විතරක් නෙවෙයි මහනුවර ගොඩක් ගස් වල සුදු සමනල රෝගය අපිත් අසරණ වේලා ඉන්නෙ
අපෙ හමුදුරුවනෙ උන්ට ඔනෙ ශොඑකාක් දාලා බෑන් එකට සල්ලි අවාමු මුන් එකතුවෙලා බෙදාගන්නවා මුන් කරපු එක වැඩක් මෙ ලන්කාවෙ තියෙනවද අපෙ හාමුදුරුවනේ
වීරවංශට හරි ඩැන්ප්‍රියසාද්ට හරි කියන්න සාදු ඌන් ලඟ විසදුම් තියේනවා වඳකොත්තු වඳ ජංගී රිලවුන්ට 😂 කෝ දැන් ඒ වදුරෝ ටික😂
කෑගල්ල රිලවු හින්දා පුදුම කරදරයක් තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ
Thank you hamuduwane, for the clarification
මිනිසුන්ටද සතුන්ටද ජිවත්වීමට එකසේ අයිතිය ඇත. ගිහියෙකු චීවරය දරාගත් පසු නියෝජනය කරන්නේ ගිහි සමාජය නොවේ. බුද්ධ ශාසනයයි. පැවිද්දෙකු ලෙස ඔබගේ කතාව සම්පුර්ණයෙන්ම බුද්ධ දේශනාවට විරුද්ධය.බුදුන් වහන්සේ කිසිදු හේතුවක් නිසා සත්ව ඝාතනය අනුමතකොට නොමැත. තමුන් ගැන ලැජ්ජා වියයුතුය. මෙයට විසදුම සතුන් හා මනුෂ්‍යයන් යන දෙපාර්ශවයම ආරක්ෂා වන විසදුමක් වියයුතුය.
එකනන් සහතික අැත්ත👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සාහතික අැත්ත කතාව 💪💪❤❤👍
සත්තු ආලයෙන් මොරදෙන පරිසරයවේදි අවස්ථාවාදි ආත්මාර්ථකාමී කපටි කෛරාටික දුෂ්ඨ දූෂිත නරියන්ගේ ගෙවල් අසලට සත්තුන්ව ගෙනත් දමා පරිසර ආලයන්ව විඳවන්න යම් වැඩ පිළිවෙලක් යොදවිය හැකි නම් උන්ගේ සැබෑ සත්ව ආලයගෙන රටටම පෙන්වා පරිසරයගෙන මොරදෙන කපටියන්ගේ ඇත්ත සත්‍ය යථාර්ථ සැබෑ මුහුණ පෙන්විය හැකියි
❤😂😂😂😢ඔය රි ලවු සියල්ලම අල්ලා ඔය සත්ව කරූනාවපාන විරෝදයපලකල සියලුමදෙනාගේ නිවාසවලට ගෙනත්දමා . මොවුන් රිලවුන්ට ගන්නා විසදුම අනුගමනය කරමු. නැතහෝත් මොවුන්ලවා වගාකරවමූ ඔවුන් වගාව ආරක්ෂා කරනවිදිහ අනුගමනයකරමු. ඔය මහාචාර්ය කියන අරගලබිමේ .රගපු ඇයව වගාබිමේ තුන්මසක් රදවා උත්තර ඇයගේ බලමු මුන් රෙනතැන ඔතන
ඔන්න හාමුදුරුවරු . පරිසර වෙදියෝ හෙලිවැල්ලෙන් ගෙදර .
හාමුදුරුවනේ අපි උතතර හොයමු .